ස්පර්ශයට ස්පර්ශ නොවී නිරෝධය දැකීමේ රහස (2018 වසරෙදී කරන ලද ධර්ම සාකච්ඡාවකි)
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- පූජණීය අරණධම්ම ස්වාමින් වහන්සේ විසින් 2018 වර්ෂයේදී සිදු කළ දේශනාවකි.
පරම සත්‍ය තම ජීවිතාවබෝධයෙන් යුතුව වසර 14 ක් ආර්ය පර්යේෂණයක යෙදීමේ ප්‍රතිඵලයක් වශයෙන් නිර්මල ශ්‍රී සද්ධර්මය ලෝකයා හමුවේ නිර්ලෝභීව දේශනා කරන්නට යෙදුනේ මහත් පරිශ්‍රමයක් දරා ගෙනයි.
සම්මතයට ඔබ්බට ගොස් ඤාණය අවධි කරන්න දෘෂ්ටි මත වාද බිද හෙලීමේ ප්‍රමුඛතම කාර්ය සිදු කරමින් උඩුගම් බලා පිහිනනවා වැනි කාර්යයක් ඉටු කළේය.
එදා බුද්ධ කාලයේ පැවති දේශනා ප්‍රාතිහාර්ය අද කාලයේ උන් වහන්සේ තුළින් මනාව පිළිබිඹු වන්නේ
ඒ ඒ කෙනාගේ සිතේ ස්වභාවය දැක ගෙන ඒ දෘෂ්ටිය සුණු විසුණු කරමින් ඔහුටම ආවේණික වන ලෙසින් අතීත කුසල් සංස්කාරයන් මතු කරමින් තම ආඤා චක්‍රයට හසු කර දහම් සක හැසිරීමට සමත් උන ආකාරය තුළින් උන් වහන්සේ ගේ මහා ප්‍රඤ්ඤාවක ගාම්භීරත්වය අප කාටත් දැක ගැනීමට හැකි වීමම මහත් භාග්‍යයකි.
මෙම දුර්ලභ අවස්ථාවේදීම පණිවිඩය අසා එතෙර වන්නට අප්‍රමාදී වන්න.
දහම් ගැටලු සාකච්ඡා කිරීම සඳහා දුරකතන අංකය +94715207527
ඉතාමත් අගනා ධර්ම දේශනාවක්. පසුබිමින් ඇසුනු සංගීතය නොතිබුණා නම් ධර්ම ශ්‍රවණය තවත් සාර්ථක වෙන්න තිබුණා.
සාදු සාදු සාදු ඔබවහන්සේ අමරනීයයි මා තුල ජීවමානයි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
නාමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්ස
Nikmagiya Rahathanvahanseta Namaskaraveva booma pin Obavahanseta me deshana vikashnaya kaanavata apata anukampaven
🙏🙏🙏 කොච්චර ගැබුරුද මෙ දෙශනා . හරිම අර්ථවත් .සාදු සාදු සාදු 🙏🙏🙏 .
Sadu sadu sadu🌺🌺🌺💐💐💐🌸🌸🌸🏵🏵🏵🌻🌻🌻🌼🌼🌼💮💮💮🌷🌷🌷🌷🌹🌹🌹🌹🌺🌺🌺🌺🌻🌻
අපි ට අහන්න මේ දෙශනා දැම්මා ට බොහොම පිං .🙏🙏🙏🌼🌼🌼🌼🌸🌸🌸🌸
❤❤❤❤❤
සාදු සාදු සාදු සාදු සාදු සාදු
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස
අහම්බෙන් අහන්න ලැබුණු වට්නා දේසනාවක්.මේදහම් දේසනා.ජනතාවට ඇසීමට සැලැස්සූ අයට පින්
සාදු සාදු
නමෝ බුද්ධාය
සාදු.. සාදු.. සාදු.. 🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 .
🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏💚💛💜️😊
📢🙏🙏🙏
🌼🌼🌼🙏🙏🙏❤️❤️❤️👌👌👌
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
🙏🙏🙏🙏🙏...
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏
🙏🏻
Sangeethaya ahune katada
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
බාහිර music එකක් නොදැම්මත් නං ස්වාමීන් වහන්සේ කියන දේ වඩා හොඳට පැහැදිලි වෙනවා
🙏💚
❤🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏