නික්ම ගිය මුණිදුගේ අවසන් මුණිවදන්. ධර්ම සංඝායනා-01 චක්‍රාවාට කැලබූ මහා සිංහනාදය.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ค. 2022
  • ගරු අරණධම්ම ස්වාමින්වහන්සගේ දුරකතන අංකය +94715207527

ความคิดเห็น • 76

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 5 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු අතිපූජ්‍ය
    ගෞරවණිය පින් වත් මුණින්ද්‍රයාණන් වහන්සේ උතුම් නිවනින්ම සැනසීම ලබත්වා 🙏🙏🙏🙏🙏🙏

  • @Asanthaliyanage.4262
    @Asanthaliyanage.4262 8 หลายเดือนก่อน +2

    මහා මුනීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏💎🙏💎🙏

  • @srimadeepani2321
    @srimadeepani2321 3 หลายเดือนก่อน +1

    Me මිහිපිට පහළ වුව මහ prchawantham ආර්ය වහන්සේ නමස්කාර කරමි නමස්කාර වේවා ...🙏🙏🙏

  • @malithamarasiri2448
    @malithamarasiri2448 2 ปีที่แล้ว +8

    මහ රහතන් වහන්සේට නමස්කාර වේවා...

  • @user-tm3jy1yv8i
    @user-tm3jy1yv8i 2 ปีที่แล้ว +7

    අති උතුම් වූ ශ්‍රී සද්ධර්මය පහසුවෙන්ම තේරුම් කරනව පින්වත් ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනා කරන අති උතුම් වූ බෝධියකින් නිවී සැනසෙත්වා!

  • @rohithasenarathne-qw3xi
    @rohithasenarathne-qw3xi 10 หลายเดือนก่อน +5

    මෙ දෙසනාව විකසනය කරන්න උදවු කරන කෙනෙක් වෙද්ද ඔහුටද ගොඩක් පින් සත්‍ය දර්ශනය මෙ ලොකේට එලිදක්වවාට තෙරුවන් සරනයි සාදු සාදු සාදු

  • @rohithasenarathne-qw3xi
    @rohithasenarathne-qw3xi 10 หลายเดือนก่อน +3

    මට තේරිලා තිබුනේත් මෙක අද මෙ දෙසනාවෙන් එය සත්‍ය බව වැටහුනා

  • @nimmimudalige1784
    @nimmimudalige1784 9 หลายเดือนก่อน +2

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @user-tm3jy1yv8i
    @user-tm3jy1yv8i 2 ปีที่แล้ว +7

    එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස අනන්ත අප්‍රමාණ ගුන ඇත්තා වූ අති උතුම් වූ භාග්‍යවත් වූ අරිහත් වූ ශාන්තිනායක තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අති උතුම් වූ ධර්ම දේශනාවක්මයි සාධු සාධු සාධු!

  • @Erandee
    @Erandee 2 ปีที่แล้ว +9

    "චක්‍රාවාට" කතාව මේ video එකේ මාතෘකාවෙන් අයිං උනානං හොඳයි කියල හිතෙනවා.. මුන්වහන්සේගේ අප්‍රමාණ වටින මේ දේශනාවල හරයට ගැලපෙන්නෙ නෑ.. 🙏🙏🙏 පිරිනිවී වදාල උන්වහන්සේට අපගේ අප්‍රමාණ ආදර පූර්ව භක්තිය.. නමස්කාරය.. 🙏🙏🙏

  • @user-tm3jy1yv8i
    @user-tm3jy1yv8i 2 ปีที่แล้ว +11

    අති උතුම් වූ මේ ශ්‍රී සද්ධර්මය ලෝක සත්වයාට ඇසීමට දායක වූ සියලුම පින්වත් පිරිසටද ප්‍රාර්ථනා කරන අති උතුම් වූ බෝධියකින් අති උතුම් වූ නිවනින්ම සැනසීමට මේ කුසල් පින් හේතු වේවා වාසනා වේවා! සාධු සාධු සාධු!

  • @blrathna2793
    @blrathna2793 3 หลายเดือนก่อน +1

  • @menakaedirisinghe2769
    @menakaedirisinghe2769 6 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @ritawakwella5699
    @ritawakwella5699 2 หลายเดือนก่อน

    Saadi!! Amasuwa wewa!

  • @sujeewahettiarachchi425
    @sujeewahettiarachchi425 6 หลายเดือนก่อน +1

    සාදු සාදු

  • @damayanthidesilva7894
    @damayanthidesilva7894 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sue9552
    @sue9552 ปีที่แล้ว +2

    සාදු.. සාදු.. සාදු... 🙏🙏🙏🙏🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +2

    නමස්කාර වෙීවා හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු

  • @sanuliruhansa2594
    @sanuliruhansa2594 ปีที่แล้ว +4

    🙏🙏🙏 සාධු, සාධු, ඔබ වහන්සේට නමස්කාර වේවා, සුදුසුම දේශනාවක්,

  • @thamarasenanayaka9518
    @thamarasenanayaka9518 3 หลายเดือนก่อน

    සත්‍ය ඤාණ දර්ශනය සහ කෘත්‍ය ඤාණ දර්ශනය ඉතා සරලව ඔබ වහන්සේගේ දේශනාව තුළ පැහැදිලි විය.ඔබ වහන්සේට අමා මහ නිවන් සුවයම පතමි.

  • @indikajayasinghe212
    @indikajayasinghe212 ปีที่แล้ว +2

    සත්‍යය පණිවුඩය දේශනා කරන මුනි වරයෙක් මුණගැසුනෙමි

  • @user-tm3jy1yv8i
    @user-tm3jy1yv8i 2 ปีที่แล้ว +2

    අපි අනන්ත සසරේ දැනට අහන දකින සෑම අවස්ථාවක්ම ඇති තරම් විදල තියෙන්නෙ, තවත් විද විද බලන්න දෙයක් නෑ ලැබුණ අති දුර්ලභ වටිනා අවස්ථාව මග නොහැර මේ පින්වත් ස්වාමීන් වහන්සේ දේශනා කරන ආකාරයට අතහැරීම, අපි මේ ලෝකෙට ආ ආකාරයටම මේ ලෝකයෙන් පිට වෙන තැනට පත් වෙන්න කටයුතු කිරිමමයි නිවීම සාධු සාධු සාධු!

  • @user-tp1cg8tp1k
    @user-tp1cg8tp1k 2 หลายเดือนก่อน

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @piyadigamagamage2709
    @piyadigamagamage2709 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @bandaraekanayake7301
    @bandaraekanayake7301 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @BtwinUnW
    @BtwinUnW ปีที่แล้ว +6

    මට ඔබවහන්සේ දේශනා කරන දහම් තේරෙනවා. මගේ මොකක් හරි කරුමෙකට මට හමුවෙන්නෙම නික්ම ගිය උත්තමයෝ. කමක් නෑ. ඒ මගේ ක්‍රමේ වෙන්න ඇති 🙄 කෙසේවෙතත් ඔබවහන්සේ කියපු දෙ මටත් එලෙසම දැනී තිබෙනවා, නිදාගත්තාම පාවෙන ස්වරූපය හැරෙන්න. පුදුමයි, මං හිතුවේ අනෙක් අය හිතුවේත් මේ අපේ අවුලක් කියලා. බලද්දි ඇත්තටම අවුල් ලෝකයායි.

  • @user-tm3jy1yv8i
    @user-tm3jy1yv8i 2 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු! බුදු සසුන ලොව බැබළේවා!

  • @upaliweerapperuma7186
    @upaliweerapperuma7186 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 ปีที่แล้ว +6

    ඔබවහණ්සේ ගැන කියන්න වචන නෑ ස්වාමීණි නමස්කාරය වෙිවා

  • @sakunthalaranasinghe1428
    @sakunthalaranasinghe1428 2 หลายเดือนก่อน

    ඇත්තෙන්ම අපි මේ ලෝකයට ආවේ කුමකටද කරන්නේ මොනවද,?යන්නේ කොහෙද?සදහටම නිවීම තමයි හොද,,

  • @sanchitha7962
    @sanchitha7962 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @user-tm3jy1yv8i
    @user-tm3jy1yv8i 2 ปีที่แล้ว +2

    එහෙමමයි පින්වත් ස්වාමීන් වහන්ස කෙනෙක් සියදිවි නසාගැනීම ද්වේෂය සහ කලකිරීමමයි අදුරෙන් අදුරට තමයි යන්නෙ

  • @maheshrathnayake5807
    @maheshrathnayake5807 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ...🙏🙏🙏🙏

  • @swarnasilva8996
    @swarnasilva8996 11 หลายเดือนก่อน +1

    පින්වත් ආර්‍ය්යන් වහන්සේගේ දේශනා ගොඩාක් ප්‍රායෝගිකයි.
    උන්වහන්සේ දේශනා කල උපමාත් එහෙමයි.. හොඳ උදාහරණයක්. අතීතයට එක සෙරෙප්පුව,වර්තමානයට දෙවෙනි එක පය ලඟ තබා අනාගතයේ එක
    එකාතකට.ගන්න කිව්ව මොහොතේම ප්‍රායෝගිකව බැලුවා..
    ඇත්තටම අපි බහුතරයක් අතීතයේ සහ.අනාගතයේ ජීවත්වෙනවා මිසක වර්තමානයක් හමුවෙලාම.නෑ... ඒක ගොඩාක්
    ප්‍රායෝගිකයි ..
    නිවන ප්‍රත්‍යක්ශය මේ මොහොතමයි.. උන්වහන්සේ ගේ දේශනා වලින් බොහෝ සෙයින් ආර්‍යයන් බිහිවී සම්බුදු සසුන බැබලේවා 🙏 සාදු🙏සාදු🙏සාදු🙏
    තෙරුවන් සරණයි 🙏

  • @yashodagayathri7911
    @yashodagayathri7911 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏

  • @mahenkirinde8274
    @mahenkirinde8274 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු!

  • @preethigunathilake6146
    @preethigunathilake6146 2 ปีที่แล้ว +2

    🙏💐🙏💐🙏💐🙏💐🙏💐

  • @eroshidahanayake9682
    @eroshidahanayake9682 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilukamanoshi3134
    @nilukamanoshi3134 2 ปีที่แล้ว +1

    තව තවත‍් පිරිසිදු වීම පිනිස ඔබ වහන‍‍්සෙ සිටියනම‍් කියලා හිතෙන ලොබ සිත ඔබවහන‍‍්සෙ‍ට පිං සිද‍ුවෙන‍්‍නම හට ගන‍්‍න ක‍්‍ෂනයෙම දකිනවා....ස‍්‍වාමීනි.....එ‍් හෙතුවෙන‍් එතන එතනම පිරිසිදු වෙනවා.... ඔබ වහන‍‍්සෙට මාගෙ නමස‍්‍කාරය වෙිවා......!

  • @nandanieararchchilage9367
    @nandanieararchchilage9367 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dulcykariyawasam3645
    @dulcykariyawasam3645 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @mallikadahanayake3033
    @mallikadahanayake3033 ปีที่แล้ว +1

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹

  • @malani8442
    @malani8442 2 ปีที่แล้ว +1

    Methek desana asuu noasu srawaka samata watina desanawak.......sadu sadu sadu......

  • @Jayantha.
    @Jayantha. ปีที่แล้ว

    නමෝ බුද්ධම්

  • @shamindanilantha1994
    @shamindanilantha1994 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු
    හිමියණි

  • @nilanthiabesinha7102
    @nilanthiabesinha7102 2 ปีที่แล้ว +1

    🙏🙏🙏 mage namaskarayama wewaa

  • @chandraniamarasinghe7869
    @chandraniamarasinghe7869 ปีที่แล้ว +1

    🌹🙏🙏🙏🌹🇨🇦

  • @merlyabegunawardene8298
    @merlyabegunawardene8298 2 ปีที่แล้ว +1

    💐💐🏵️🏵️💐💐🏵️🏵️💐💐🏵️🏵️🙏🙏🙏

  • @sujeewasamarasinha3887
    @sujeewasamarasinha3887 2 ปีที่แล้ว

    sadu sadu. namadimi munidun.

  • @champaratnayake7181
    @champaratnayake7181 ปีที่แล้ว

    🌈🙏👍❤❤

  • @tharangaranathunga7451
    @tharangaranathunga7451 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @user-tm3jy1yv8i
    @user-tm3jy1yv8i 2 ปีที่แล้ว +2

    අවසර,පින්වත් ස්වාමීන් වහන්ස පන්චඋපාදානස්කන්ධයේ අනිත්‍ය මෙනෙහි කිරීම මේ අති උතුම් වූ නිවනට මග නේද? සාධු සාධු සාධු!

  • @sakunthalaranasinghe1428
    @sakunthalaranasinghe1428 2 หลายเดือนก่อน

    ජීවමාන බුදුන්වහන්සේ නැති ලොවක ඇයි අපි ඉපදුනේ,?

  • @disanayakakumara926
    @disanayakakumara926 2 ปีที่แล้ว

    Sadhu! Sadhu !Sadhu !Uthum Muniwarayaneni.

  • @anojamonaragala4401
    @anojamonaragala4401 5 หลายเดือนก่อน

    මේ හාමුදුරුවෝ අපවත් උනේ මොනවා වෙලාද

  • @janakarajapaksha9307
    @janakarajapaksha9307 5 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @charithr.baddage4957
    @charithr.baddage4957 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @subhashinigunasinghe5277
    @subhashinigunasinghe5277 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @wimaladhammathero9946
    @wimaladhammathero9946 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @rohanaamarasinghe295
    @rohanaamarasinghe295 ปีที่แล้ว +1

    🌹🙏🙏🙏🌹🇨🇦

  • @devikagamage1221
    @devikagamage1221 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @upalichandrasiri1976
    @upalichandrasiri1976 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @j.c.s.jayasooriya
    @j.c.s.jayasooriya 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @chitramalajanaki2705
    @chitramalajanaki2705 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @princijayatunga6201
    @princijayatunga6201 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @srimadeepani2321
    @srimadeepani2321 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @surangisamarasinghe3666
    @surangisamarasinghe3666 ปีที่แล้ว

    🙏🙏🙏

  • @chamarasalindajayasooriya4384
    @chamarasalindajayasooriya4384 ปีที่แล้ว

    🙏🙏🙏

  • @chamilaanuranga3721
    @chamilaanuranga3721 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @rangimanusha5570
    @rangimanusha5570 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @slicsureinsure5636
    @slicsureinsure5636 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @SuperUnawatuna
    @SuperUnawatuna ปีที่แล้ว

    🙏🙏🙏