බුදු මුවින් පිට වූ අතැබුලක් සේ දැන ගත යුතු සරල නිවන් මග..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 107

  • @NishanthaKumara-k3l
    @NishanthaKumara-k3l 9 หลายเดือนก่อน +2

    Sadu sadu sadu sadu obawahansetaniwanmamethwa

  • @KumuduHemanthi-r4k
    @KumuduHemanthi-r4k หลายเดือนก่อน +2

    🙏🙏🙏🌹🌹🌹 නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්ස

  • @sriyanisanjiwani7442
    @sriyanisanjiwani7442 2 ปีที่แล้ว +24

    ඔබ වහන්සේගෙ තියන දේසනා සේරම මේදවස් වල දිගටම අහනවා අනේ ඔබ වහන්සේ තවත් කාලයක් වැඩ සිටියානම් කියලා හිතෙනවා තව තවත් අයට දැනුම අවබෝධය ලබා ගන්න පිං තියන කෙනෙක් හිටියොත් කියලා ඔබ වහන්සේගේ ඉතුරු දේසනා සේරම අහලා මමත් දැනුමක් අවබෝධයක් ලබා ගන්නවා සාදු සාදු සාදු

  • @jcghewage5480
    @jcghewage5480 ปีที่แล้ว +1

    ස්වාමිනි ඔබ වහන්සෙ ගෙ වදන් සත්‍යමයි සාදු සාදු

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 ปีที่แล้ว +10

    ස්වාමීණි ඔබවහණ්සේ දේෂනා කල දර්මය මා අවබෝද කරගන්නවා සත්‍යයි සත්‍යය හිමියණි

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว +5

    නිවනට අවශ්‍ය සියලු darmaskandayama මේ දේශනාවට katikala ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා....

  • @asankakumara251
    @asankakumara251 11 หลายเดือนก่อน +1

    අනේ මගේ නමකාරය ඔබ වහන්සේට පූජා වේවා පූජා වේවා පූජා වේවා🙏🙏🙏🙏

  • @asankakumara251
    @asankakumara251 11 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ මේ සත්ධර්මය මේ ලෝ සතුනට ඉක්මනින්ම අවබෝද වේවා. මාහටද මේ සත් ධර්ම මාර්ගයේම යෑමට සිත පහල වේවා.🙏🙏🙏

    • @upaliyapa5894
      @upaliyapa5894 10 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏

  • @annperera6352
    @annperera6352 22 วันที่ผ่านมา

    මේ තරම් සුන්දර මනසක්, මගේ සංසාරික ජීවිතයේ මට හමුවන අවසාන ගුරුවරයා ඔබ වේවා

  • @annperera6352
    @annperera6352 22 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼sadu sadu sadu🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pinpokura8562
    @pinpokura8562 11 วันที่ผ่านมา

    මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @rohithasenarathne-qw3xi
    @rohithasenarathne-qw3xi ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🌻🌻🌻🙏🙏🙏

  • @Samuel_47d
    @Samuel_47d 2 ปีที่แล้ว +17

    ආශ්චර්‍යයි, අද්භූතයි, ගාම්බීර්‍ය්යි . ඔබ වහන්සේ පිරිනිවන් පෑවාත් අපි තාමත් ධර්මය අසා අවබෝධය ට පත් වෙනවා . දේශනා කල පරිදිම ඔය දේවල් එසේ නොවේ යැයි කියා කීමට කිසිම දෙවියෙක්, බ්‍රහ්මයෙක් නැතිව ඇති . සාදු සාදු සාදු !

  • @creativeproductsbyevo
    @creativeproductsbyevo ปีที่แล้ว +2

    නියම කල්‍යාණ මිත්‍රත්වය මෙයයි 🙏
    නමස්කාර වේවා ආර්‍යන්වහන්ස🙏🙏🙏

  • @srimadeepani2321
    @srimadeepani2321 ปีที่แล้ว +2

    උතුම් ආර්ය වහන්සේ ඔබ වහන්සේ නික්ම ගියත් ධර්මය බබළන ....🙏🙏🙏

  • @neelikaedirisinghe
    @neelikaedirisinghe 2 หลายเดือนก่อน

    සියළු සිත් මේ ධර්මය දකිත්වා🙏🏻🙏🏻🙏🏻

  • @susanthapremathilaka4307
    @susanthapremathilaka4307 2 ปีที่แล้ว +3

    මාගේ ගුරුදේවෝත්තමයානෙනි ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා...!!! සාදු ...!!! සාදු ...!!! සාදු ...!!!

  • @merlyabegunawardene8298
    @merlyabegunawardene8298 2 ปีที่แล้ว +7

    🌹🌺🌸🌺🌹🌺🌸🌺🌹🌺🌸🌺🌹🙏🙏🙏 දෑස විවර වූවා සේ හැගීමක් ඇති වුනා ..

  • @shathikumari2533
    @shathikumari2533 ปีที่แล้ว +2

    Harsha mahatha obala kumana
    rataka sitiyath mama nam hisa
    nama garu karanawa.
    Mokada me uthum dharmaya
    Ma asuwe obala nisayi.
    Oba dedenata niwan me bhawayedima athwewa !!!
    ❤❤

  • @suchethanakodithuwakku9841
    @suchethanakodithuwakku9841 2 ปีที่แล้ว +5

    අප්‍රමාණ පිං.. වටිනා දහම් සාකච්ඡාවක් . තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @menikedissanayake3004
    @menikedissanayake3004 2 ปีที่แล้ว +7

    🙏🙏🙏 මේ දහම් අසනා හැම දෙනාටම නිවනම වෙත්වා 🙏🙏🙏

  • @sue9552
    @sue9552 2 ปีที่แล้ว +2

    සාදු.. සාදු.. සාදු.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeeshanimapa2671
    @nadeeshanimapa2671 ปีที่แล้ว +1

    අාර්යන් වහන්සේට මාගේ පාද නමස්කාරය.

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @gamingsakithbro6036
    @gamingsakithbro6036 5 หลายเดือนก่อน

    Sadu sadu sadu
    oba vahanse deshana karapu darmaya matath avaboda veva

  • @sriyanisanjiwani7442
    @sriyanisanjiwani7442 2 ปีที่แล้ว +1

    මම දැනට රට ඉන්න කෙනෙක් මේ ලගදි තමයි ඔබ වහන්සේගේ දේසනා අහන්න ලැබුනේ තව බොහෝමයක් තියනවා අහන්නත් හරිම පැහැදිලි හිතට දැනෙන විදිහට ඔබ වහන්සේ තේරුම් කරලා දෙනවා අනේ ඒත් මේ වෙනකොට ඔබ වහන්සේ පිරිනිවන්පාලා ඵක දේසනාවක ඔබ වහන්සේගෙ දුරකතන අංකය මම ලියා ගත්තා තව මාස හතරකින් ලංකාවට අාවහම මුන ගැහෙන්න හිතාගෙන ඉතිං මේ මැසේජ්ඵක දකින කෙනෙක් පුලුවන්ම් මට දැනුම් දෙන්න මේ හාමුදුරුවන්ගේ පංසලේ පොඩි හාමුදුරුනමකගෙන් වත් කරුනු කාරනා දැනගන් පුලුවන්ද කියලා🙏🙏🙏🌺🌺🌺

  • @kamaniariyathilaka6985
    @kamaniariyathilaka6985 ปีที่แล้ว +2

    අතීතය අනාගතය වී වර්තමානය බවට පත් වෙනවා. ඒ චක්‍රය තුල අපි ජීවත් වෙනවා සසර පුරා.නිවන කෝ

    • @kamaniariyathilaka6985
      @kamaniariyathilaka6985 15 วันที่ผ่านมา

      මේ මට වසරකට කලින් දැනිල තියෙන විදිය. අද වෙනස් විදියකට දැනුනා

  • @ritawakwella5699
    @ritawakwella5699 8 หลายเดือนก่อน +1

    😮saadu samata waha awabodaya wewa!

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @NishanthaAravinda
    @NishanthaAravinda 6 หลายเดือนก่อน +1

    අතීතය ඉතිරි නැතිව අවසන් වූ විට වර්තමානය හා අනාගතය ශුන්‍ය තත්ත්වයට පත්වීම දැකිය හැකි.🙏🙏🙏

  • @prasadsenarathyapa96
    @prasadsenarathyapa96 2 ปีที่แล้ว +4

    කායික සුවය ලැබේවා.ඔබ වහන්සේට..🙏🙏🙏

  • @sujathamelagoda1358
    @sujathamelagoda1358 ปีที่แล้ว

    Sadhu!sadhu!sadhu!siyallantama me Sathya dharmaya awabodha wewa!🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 5 หลายเดือนก่อน

    Sadu ssdu 🙏❤️🌷🌺🌼🌍👍

  • @maneljayakody4547
    @maneljayakody4547 2 ปีที่แล้ว +1

    Saadu -----saadu-----🙏🙏🙏.
    Unwahanseta maage namaskaraya wewa !!!

  • @PriyangaRanathunge
    @PriyangaRanathunge 12 วันที่ผ่านมา

    🙏❤🙏

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 2 ปีที่แล้ว +1

    sadu sadu sadu .

  • @Sujithdissanayake-my6rt
    @Sujithdissanayake-my6rt 7 หลายเดือนก่อน +1

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @chamindawijekumara-fo8lg
    @chamindawijekumara-fo8lg ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pushpikawickramasekara7485
    @pushpikawickramasekara7485 2 ปีที่แล้ว

    Pinwath kalyana mithrayan wahanse mage namaskaaraya wewaaa. 🙏

  • @thamarasenanayaka9518
    @thamarasenanayaka9518 3 หลายเดือนก่อน

    ආර්ය ශ්‍රාවකයින් බිහිවීම සඳහා මෙම දේශනාව ඉතා අගය කොට සලකමි. ධර්මය දේශනා තුළින් ඔබ වහන්සේව
    දැක්කා.

  • @damayanthidesilva7894
    @damayanthidesilva7894 5 หลายเดือนก่อน

    Sadu Sadu Sadu 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @harshakumara2968
    @harshakumara2968 2 ปีที่แล้ว

    Namaskaraya wewa himiyani🌹🌹🌹

  • @mithilawijesinghe6836
    @mithilawijesinghe6836 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🌸🙏🙏🙏

  • @kithsiridewanamuni5003
    @kithsiridewanamuni5003 ปีที่แล้ว

    සංස්කාර ෙහවත් සංඛාර යනු ෙපර බවයන් හිදි විපාක පිණිස සකස්වු සිත් පරම්පරාවයි

  • @krishanthiperrera551
    @krishanthiperrera551 2 ปีที่แล้ว +5

    කියන්න වදන් නෑ. ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !. 😍🙏🙏🙏❤❤❤

  • @champaratnayake7181
    @champaratnayake7181 ปีที่แล้ว +1

    ❤👍🙏☸🌈

  • @mallikadahanayake3033
    @mallikadahanayake3033 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @mayakumara9217
    @mayakumara9217 2 ปีที่แล้ว +1

    Excecellent

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🌾🙏🙏🌾

  • @aryasathya290
    @aryasathya290 ปีที่แล้ว +1

    Sadu Sadu.Sadu!

  • @chandraniamarasinghe7869
    @chandraniamarasinghe7869 2 ปีที่แล้ว +1

    🌹🙏🙏🙏🌹🇨🇦

  • @erandathejayasinghe8168
    @erandathejayasinghe8168 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️

  • @ruwininanayakkara62
    @ruwininanayakkara62 2 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🌼🌼💫

  • @shiranidammika3286
    @shiranidammika3286 2 ปีที่แล้ว +1

    🙏🙏🙏 🙏🙏🙏

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🎋🎋🎋🎋🎋🎋

  • @Kavinidukaushal4262
    @Kavinidukaushal4262 2 ปีที่แล้ว +1

    💗💐🙏🙏🙏

  • @praveenperera7357
    @praveenperera7357 2 ปีที่แล้ว +1

    💖💖💖

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු හිමියණි

  • @rupajayanthi7636
    @rupajayanthi7636 2 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @charithr.baddage4957
    @charithr.baddage4957 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @subhashinigunasinghe5277
    @subhashinigunasinghe5277 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @pdlathika3056
    @pdlathika3056 2 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu.....

  • @kamaniariyathilaka6985
    @kamaniariyathilaka6985 15 วันที่ผ่านมา

    අනාගතය වර්තමානය වෙනවා.වර්තමානය අතීතය වෙනවා, අතීතය අනාගතය වෙනවා. ඒකයි චක්‍රය.
    මේ සිත පිලිබඳ චක්‍රය නේද .

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු

  • @anomapriyadarshani2461
    @anomapriyadarshani2461 2 ปีที่แล้ว +2

    අවසරයි .මේ.සුවාමින් වහන්ස වැඩ.ඉන්නෙ.කොහෙද..කතාකරන්න පුලුවන් නොම්මරයක්.ලබදෙන්න.පුලුවන්ද .අපට.

  • @sujeewasamarasinha3887
    @sujeewasamarasinha3887 2 ปีที่แล้ว +1

    SADU SADU.

  • @deepalokahimi8535
    @deepalokahimi8535 2 ปีที่แล้ว

    Names kara wewa himiyani

  • @mahindasilwa2469
    @mahindasilwa2469 2 ปีที่แล้ว

    KANNADIYATA AEBENA SHANA MATRAYEHI DAKINNE WARNA SATAHANAK PAMANAI PASUWI PEARA MATAKA SATAHAN ANUWAI NAMAK DAA GANNE LOOBA DEWEASHA MOOHA AETIWENNE . APATA ME VISHWAYA KAWADAWAT HAMU NOWANA BAWA DEESHANA KARA AETTE

  • @kanthirathnayaka9904
    @kanthirathnayaka9904 2 ปีที่แล้ว

    Nikma giya muniwarayanani newatha wadinu mana..

  • @chandimakosali4803
    @chandimakosali4803 22 วันที่ผ่านมา

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @menakaedirisinghe2769
    @menakaedirisinghe2769 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @LahiruRandikaDetails
    @LahiruRandikaDetails 10 วันที่ผ่านมา

    🌼🌼🙏🙏

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha1442 ปีที่แล้ว +1

    🙏🙏🙏❤️👑️

  • @anushamadhu6911
    @anushamadhu6911 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @sameerafernando1643
    @sameerafernando1643 2 หลายเดือนก่อน

  • @AjanthaManell
    @AjanthaManell 7 หลายเดือนก่อน

    🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikadahanayake3033
    @mallikadahanayake3033 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹

  • @ADCM986
    @ADCM986 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🌼🌼🌼

  • @thanujaweeraratne3574
    @thanujaweeraratne3574 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @wathurawamanagemaheshgunaw2471
    @wathurawamanagemaheshgunaw2471 6 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @vajiragunaratne7334
    @vajiragunaratne7334 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nandanieararchchilage9367
    @nandanieararchchilage9367 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ishankarajapaksha2013
    @ishankarajapaksha2013 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @chamilaanuranga3721
    @chamilaanuranga3721 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @manoharanc486
    @manoharanc486 18 วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @anushasirimanna1789
    @anushasirimanna1789 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @pushpagoonetilleke621
    @pushpagoonetilleke621 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @AseBWM
    @AseBWM 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @preethigunathilake6146
    @preethigunathilake6146 2 ปีที่แล้ว

    🙏

  • @sunilwickey6667
    @sunilwickey6667 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nandaliyanage3066
    @nandaliyanage3066 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @swarnalathanarayana1750
    @swarnalathanarayana1750 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @chamarasalindajayasooriya4384
    @chamarasalindajayasooriya4384 ปีที่แล้ว

    🙏🙏🙏

  • @wimaladhammathero9946
    @wimaladhammathero9946 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @nimmimudalige1784
    @nimmimudalige1784 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ashokajayawickrama3228
    @ashokajayawickrama3228 ปีที่แล้ว

    🙏🙏🙏

  • @mallika8744
    @mallika8744 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @mallika8744
    @mallika8744 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @pavithra239
    @pavithra239 15 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏