සිරිපා මහා වනමැද වැඩ සිටීන දර්ම දුතයානන් වහන්සේ සමග පැවත් වු දර්ම සාකච්චාව.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2015
  • සිරිපා මහා වනමැද වැඩ සිටීන දර්ම දුතයානන් වහන්සේ සමග පැවත් වු දර්ම සාකච්චාව.

ความคิดเห็น • 145

  • @d.m.wijeratne6997
    @d.m.wijeratne6997 5 หลายเดือนก่อน +4

    නිවන් දකින්නට මේ මොහොතේ ම සිතෙන් මිදෙන ආකාරය ඉතාම සරල ව ඉදිරිපත් කරන ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා! ප්‍රඥාවන්තයන් තම තමන්ගේ නැණ පමණින් මේ දහමින් සැනසීම ලබා ගනිත්වා! සාදු සාදු සාදු!

  • @thamarasenanayaka9518
    @thamarasenanayaka9518 19 วันที่ผ่านมา

    සාදු සාදු සාදු

  • @p.k.k.navaratne7954
    @p.k.k.navaratne7954 5 วันที่ผ่านมา +1

    Sadhu sadhu

  • @damayanthidesilva7894
    @damayanthidesilva7894 24 วันที่ผ่านมา

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chiranthisuras3427
    @chiranthisuras3427 7 ปีที่แล้ว +8

    සිරිපා අඩවියේ අරණධම්ම අරහත් තෙරණුවෝ, Ven Arana Dhamma Arahath Thero

  • @user-wz8jn2gh5m
    @user-wz8jn2gh5m ปีที่แล้ว +3

    Sadu...sadu...sadu...

  • @chandaniwijerathnayake6887
    @chandaniwijerathnayake6887 ปีที่แล้ว +1

    ලෝසතුන් දුකින් මුදාලනු පිනිසම
    මේ බුදු වදන් බොහෝ කල්
    ඇසේවා..සාදු ..සාදු ..සාදු ..!!!

  • @kumariwanasinghakumariwana9034
    @kumariwanasinghakumariwana9034 7 ปีที่แล้ว +5

    ගෞවරවනීය පිංවත් ස්වාමින් වහන්සේට නිදුක්,නිරෝගි සුව චිරජීවනය ලැබේවා ! සාදු ..සාදු ...සාදු ... උතුම් දහම් පනිවිඩය අපවෙත ලබා දුන් කල්‍යාණ මිතුරු ඔබ සියලූම දෙනාටත් මෙම ඝෝර,භීර සසරින් එතෙර වීමට මෙම ධර්ම දානය හේතු වාසනාම වේවා ! සාදු ...සාදු .....සාදු ..තෙරුවන් සරණයි .Saudi Arabiyawen

    • @GemunuDharmasena
      @GemunuDharmasena 7 ปีที่แล้ว +1

      kumari wanasingha kumari wanasingha is n

  • @dxsana
    @dxsana 7 ปีที่แล้ว +15

    පින්වත් සියලුම දෙනාට උතුම් වූ මාර්ගපල ලබන වාසනාවන්ත දවසක් වේවා.......

    • @kmnkumari1055
      @kmnkumari1055 ปีที่แล้ว +1

      J hajj 99 8 >hh999c

    • @d.m.wijeratne6997
      @d.m.wijeratne6997 5 หลายเดือนก่อน

      ඔබතුමාගේ මෙන්ම, මගේ ප්‍රාර්ථනා වද පින්වතුන් සියලුම දෙනාට මේ දහම අවබෝධ වේවා !

    • @JayaminiWijethilaka
      @JayaminiWijethilaka 4 หลายเดือนก่อน

      La de mi
      By Rd cc
      , .v ma (
      ❤​@@kmnkumari1055

    • @ShanthaPunchihewa
      @ShanthaPunchihewa 3 หลายเดือนก่อน

      P9​@@kmnkumari1055

    • @ShanthaPunchihewa
      @ShanthaPunchihewa 3 หลายเดือนก่อน

      ​@@kmnkumari1055ppp0pppp0ppppppppp

  • @user-me7sf2nh2u
    @user-me7sf2nh2u 27 วันที่ผ่านมา

    Sadu sadu sad u🏵🏵🏵🌸🌸🌸💮💮💮💐💐💐💐🌹🌹🌹🌻🌻🌻🌻🌺🌺🌺🌺🌼🌼🌼🌼🌷🌷🌷🌷

  • @amanisaym5337
    @amanisaym5337 7 ปีที่แล้ว +4

    නමස්කාර වෙිවා ස්වාමීන් වහන්ස!!!

  • @user-xw5gf3km1n
    @user-xw5gf3km1n 7 ปีที่แล้ว +6

    සාදු ...!සාදු ...!!සාදු ...!!!
    අපමණ පිං අපේ හාමුදුරුවනේ
    තෙරුවන් සරණයි !

  • @nelupadissanayake1975
    @nelupadissanayake1975 10 หลายเดือนก่อน +1

    ගාම්භීර දේශනාවක් 🙏 නමස්කාර වෙිවා ස්වාමීන් වහන්ස!!!

    • @ginigathheneariyasumana8272
      @ginigathheneariyasumana8272 10 หลายเดือนก่อน

      මෑණියන් වහන්ස තෙරුවන් සරණයි අපිට ශ්‍රී පාදයේ ස්වාමීන්වහන්සේ ව සම්බන්ධ කරන්න පුළුවන් ද ස්වාමීන්වහන්සේ නමක් මැසේජ් කළේ තෙරුවන් සරණයි

  • @pepase64
    @pepase64 8 ปีที่แล้ว +10

    සුපිරිසුදු වුත්, නිර්මල වූත් ධර්මය.
    නමස්කාර වේවා!

  • @mallikasabhapate7331
    @mallikasabhapate7331 7 ปีที่แล้ว +2

    තෙරැවන්සරනයයි ස්වාමින්වහන්ස

  • @kogge1000
    @kogge1000 7 ปีที่แล้ว +5

    සාදු... සාදු... සාදු..
    උතුම් වූ ශ්‍රී සද්ධර්මය අවබෝධ වෙවා.....
    සියල්ල ශුන්‍ය බව, අප ලෝකය ලෙසින් අල්ලා සිටින දෙය තුලින්ම අවබෝධ වෙවා..

  • @kanthikanthi7166
    @kanthikanthi7166 5 ปีที่แล้ว +2

    නමස්කාර වේවා ඔබ වහන්සේට

  • @ransiransi8087
    @ransiransi8087 6 ปีที่แล้ว +1

    Ithamathma watina deshanawak.obawahanseta deergausha labewa.mewan darmadeshana kiremata.....

  • @ashokajayawardhana4546
    @ashokajayawardhana4546 ปีที่แล้ว

    තෙරුවන් සරණයි නමස්කාර වේවා ස්වාමීන් වහන්ස

  • @DsDs-fe7tg
    @DsDs-fe7tg 7 ปีที่แล้ว +1

    Itha watina durlaba deshanawak. Theruwan saranai.....

  • @chathur468
    @chathur468 7 ปีที่แล้ว +1

    sadu! sadu! ithama watina dheshanayak!!

  • @sadakalum112
    @sadakalum112 7 ปีที่แล้ว +4

    itha watina desanawaki ekaparak srawanaya karala me geburu darmaya awaboda karagenimata amarui iwasimen heki warayak srawanayakara niwan doratuwa wiwarakaraganna.garu ,pinwath ape desakayanan wahanseta dirgayu wewa...!!! me siyalu pin anumodan karami anumodan wethwa...!!! mema desanawa patigatha kala ape pinwathuntath niwan dakna jathidakwa me pina balawath wewa..!!!............desakayanan wahansege wenath desana labagannata pinwath oba apata udau karana lesa karunikawa yatahath pahathwa illa sitimi.

  • @assedduwegedarapodimenike9638
    @assedduwegedarapodimenike9638 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @samantikiriyadura1924
    @samantikiriyadura1924 8 ปีที่แล้ว +2

    නමස්කාර වේවා!

  • @jayalathakalatuwawa6012
    @jayalathakalatuwawa6012 2 ปีที่แล้ว

    Sadu Sadu Sadu !!!Deergausa Labewa!!! Uthum Chathurarya Sathya Awaboda Wewa !!!

  • @udayasandakelum5686
    @udayasandakelum5686 6 ปีที่แล้ว +2

    Saadu saadu niwanama nathai

  • @mallikasm7690
    @mallikasm7690 6 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු

  • @champaratnayake7181
    @champaratnayake7181 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏☸☸☸☸

  • @chrishanthi-pubudini
    @chrishanthi-pubudini 5 ปีที่แล้ว +3

    🌹🙏🌹🙏🌹🙏

  • @thamarajayarathana6503
    @thamarajayarathana6503 7 ปีที่แล้ว +3

    me suwaminwahansege desana monatharam pahadida siyalu denatama avabodaveva

  • @chapapemmal5032
    @chapapemmal5032 7 ปีที่แล้ว +1

    sadu sadu sadu

  • @neelasilva3214
    @neelasilva3214 ปีที่แล้ว

    🌸🌸🌸🌸🌸🌸🌸🌻🌻🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏 Superb...without this awareness no one achieved the enlightenment in this period...Theruwan Sarani !!! Sadu sadu sadu.

  • @senusemi
    @senusemi 7 ปีที่แล้ว +1

    Sadu sadu sadu !!!

  • @sue9552
    @sue9552 ปีที่แล้ว

    Sadhu..Sadhu..Sadhu..🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 ปีที่แล้ว +1

    නමස්කාරය වෙිවා ඔබවහණ්සේට හිමියණි

    • @user-nl4ku8dn5r
      @user-nl4ku8dn5r 2 ปีที่แล้ว +1

      මෙහෙමත් මෝඩ ගෑණු,අන්න අරණ නිරයේ,ඔබටත් එහෙ යන්න පුළුවන්,

    • @mallikasrilanka1402
      @mallikasrilanka1402 2 ปีที่แล้ว

      @@user-nl4ku8dn5r මම ලෑස්තියි

    • @user-nl4ku8dn5r
      @user-nl4ku8dn5r 2 ปีที่แล้ว +2

      @@mallikasrilanka1402 හා,

    • @BtwinUnW
      @BtwinUnW ปีที่แล้ว

      හම්මේ මිනිස්සුගේ ඉරිසියාව. යමක් පෙන්වාදෙන්න හදන හිමි නමක් දැක්කොත් , නිරයේ කියනවා.

  • @jayanratnayake5406
    @jayanratnayake5406 7 ปีที่แล้ว +3

    Very advance and nice. Good for understanding all in one. Please up load another. I head this several times. Thanks. May the triple gem bless you

  • @samarkoon
    @samarkoon 7 ปีที่แล้ว +3

    sadhu! sadhu! sadhu!

  • @warunaindika8435
    @warunaindika8435 11 หลายเดือนก่อน

    🌻🌻🌻සාදු🌻සාදු🌻සාදු🌻🌻🌻

  • @rohanjanaka9655
    @rohanjanaka9655 7 ปีที่แล้ว +1

    sadu.sadu.sadu

  • @kawthishakarunarathna205
    @kawthishakarunarathna205 2 ปีที่แล้ว

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏💐

  • @nandanieararchchilage9367
    @nandanieararchchilage9367 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruwininanayakkara5410
    @ruwininanayakkara5410 ปีที่แล้ว +1

    🙏🙏🙏💫

  • @rupajayanthi7636
    @rupajayanthi7636 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @kesaraaluwihare8962
    @kesaraaluwihare8962 7 ปีที่แล้ว +2

    sadhu sadhu

  • @rohanbatagoda2564
    @rohanbatagoda2564 8 ปีที่แล้ว +2

    sasarin galaweeyahaki sathya dharma desanawaki siyalloma asathwa

  • @ranjithgalabada
    @ranjithgalabada 7 ปีที่แล้ว +1

    Saud Sadu. Very useful Dhamma discussion. May all of you realize the Four Nobel truth in this life.

  • @princijayatunga6201
    @princijayatunga6201 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @yashodagayathri7911
    @yashodagayathri7911 11 หลายเดือนก่อน

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏

  • @srimadeepani2321
    @srimadeepani2321 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @jagathpathirana5444
    @jagathpathirana5444 2 ปีที่แล้ว

    🙏🌻

  • @srimadeepani2321
    @srimadeepani2321 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @saranikanthi2875
    @saranikanthi2875 7 ปีที่แล้ว +1

    sudu.sadu.oba.vahansata.dgayu,vava

  • @jeanandrew8033
    @jeanandrew8033 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @ruwininanayakkara62
    @ruwininanayakkara62 2 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🌄🌼🌼🌼

  • @deepaniwickramaarachchi3024
    @deepaniwickramaarachchi3024 ปีที่แล้ว

    🙏

  • @RAZETA07
    @RAZETA07 2 ปีที่แล้ว

    🙏🌄🙏

  • @travelsrilanka1354
    @travelsrilanka1354 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ! 🙏 ඒ අර්‍යන් වහන්සේට නමස්කාර වේවා ! දේශනාව අන්‍යනට ඇසීමට සැලැවූ සැමගේ ප්‍රාර්ථනා සපිරේවා..💖
    මෙම ආර්‍යන්වහන්සේගේ තවත් දේශනා තිබේනම් ..link දෙන්න..අපටත් මෙම ආර්‍යන්වහන්සේ මුනගැසීමට හැකිනම්..ඒ සදහා උන්වහන්සේ දුරකථන භාවිතා කරයිනම් එම අංක /නිවැරදි මාර්ගෝපදේශ දෙන්න...සැමටම
    තෙරුවන් සරණයි !

  • @warunajith
    @warunajith ปีที่แล้ว

    මම නැති නම් ඔබත් නෑ ඔබ නැති නම් මමත් නෑ මම කියා හෝ ඔබ කියා කෙනෙක් නොමැත ඇත්තේ සිතුවිල්ලක් පමණි සිතුවිල්ල යහපත් නම් සියල්ල යහපත් 👁🙏

  • @kanishkaravindranath9314
    @kanishkaravindranath9314 8 ปีที่แล้ว +1

    epic!

  • @chandaniwijerathnayake6887
    @chandaniwijerathnayake6887 ปีที่แล้ว

    වෙනදාට ත් වඩා අද ඔබ වහන්සේ ජීවමාන යි ස්වාමීන් වහන්ස ...මේ බුදු වදන් මා තුළින් ම ඇසෙන දා
    සසර දුකින් නිදහස් ...

  • @gaminiperara1750
    @gaminiperara1750 7 ปีที่แล้ว +1

    Theruwan Saranai Oba Semata. Can I please have early session.

  • @isurujayasekera1
    @isurujayasekera1 7 ปีที่แล้ว +2

    Me swameenwahanse munagahenna puluwan widihak danna kenek innawada?

  • @nadeekadamayanthi534
    @nadeekadamayanthi534 ปีที่แล้ว

    Me deshanawa karanne kudawe hemaloka swamin wahanseda

  • @NiroshaKumari-mw2pq
    @NiroshaKumari-mw2pq 3 วันที่ผ่านมา

    🪷🙏🙏🙏

  • @budusaranai6933
    @budusaranai6933 2 ปีที่แล้ว

    🙏🙏🙏 පිං වත් කවුරුහරි කෙනෙක් කියනවාද මේ පිංවත් ස්වාමීන්වහන්සේ ගේ නම.

    • @eishasandamali1029
      @eishasandamali1029 2 ปีที่แล้ว

      Ven Arana Dhamma Thero
      උන්වහන්සේ පිරිනිවන් පෑහ

  • @anomasilva5651
    @anomasilva5651 6 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු .අපේ හාමුදුරුවනේ .

  • @gayanijayasuriya5478
    @gayanijayasuriya5478 ปีที่แล้ว

    ගාම්භීර දේශනාවක් 🙏
    පංචේන්ද්‍රියන්ගෙන් ගන්නා සියළුම සංඥා ඒ ක්ෂණයේම ඉතුරු නැතුව නිරුද්ධ වී යයි. කිසිවිටෙකත් පවතින විඤ්ඤාණයක් නැත.
    ඇති දෙයක් නැත . නැති දෙයක් ද නැත .

  • @kush3292
    @kush3292 8 ปีที่แล้ว +8

    me swaminwahanse ge thawa dharma saacachcha deshana thiyanawada?

    • @2000paragon
      @2000paragon  7 ปีที่แล้ว

      th-cam.com/video/l0FOzim6f6s/w-d-xo.html

    • @m.bjayantha3338
      @m.bjayantha3338 7 ปีที่แล้ว

      me awaboodayen karana deshanvak nevei poth valin therum kargana karana desha navak balanna prashna valata pilithuru dena vidiya darmaya avaboda kara ganna nam sri sadaham aasramaye deshna ahanna etha kota me ranga pema vatahevi

    • @dasunnilaksha4893
      @dasunnilaksha4893 7 ปีที่แล้ว +3

      M.B Jayantha, Marketing karana eka karuna karala navattanda, Me video eka balana aya nivaradi dharmaya soyamin yana pirisak, ehema ayava vagakeemen thorawa vena antha walata yomu nokaranna. Obata samantha badra himige deshana hodai nam, eva shravanaya kara nivan avabodha kara ganna, edata mevani comment dameema varadak novanu atha.

    • @manorigunawardena1799
      @manorigunawardena1799 7 ปีที่แล้ว

      M.B Jayantha mbjayantha

    • @LokayaSahaLokayo
      @LokayaSahaLokayo 6 ปีที่แล้ว

      arana dhamma thero

  • @chandaniwijerathnayake6887
    @chandaniwijerathnayake6887 2 ปีที่แล้ว +1

    සදාකාලික වම සත්‍ය වන අකාලික සිරි සදහම් දේශනා...සාදු සාදු සාදු ...

  • @siripaaadawiyewishwadeshan7289
    @siripaaadawiyewishwadeshan7289 7 ปีที่แล้ว +1

    අති පූජಖ අරණධම්ම තෙරණුවන් දැන් වැඩ වාසය කරන්නේ කුරුවිට මහා ශීලව යෝගාශ්‍රමයේ ය.හමුවී ධර්ම සාකච්චා කරනු කැමති ඕනෑම කෙනෙකුට පහසුවෙන් පැමිණිය හැකිය .
    " පූජනීය සිරිපා අඩවියේ අරණධම්ම තෙරණුවෝ " - 0715207527
    මහා ශීලව යෝගාශ්‍රමය
    එක්නැලිගොඩ,
    කුරුවිට.

  • @rohanjanaka9655
    @rohanjanaka9655 7 ปีที่แล้ว +1

    thava video danna please

  • @athulaseneviratne5166
    @athulaseneviratne5166 6 ปีที่แล้ว +1

    SADHU" SADHU : SADHU SASANYEE PINATA PAHALAU MAHA YATHIWARAYAN .Same as LABUNORUWA KUMARA KASAPA SAWAMIN WAHANSA .

  • @amandaepa
    @amandaepa 7 ปีที่แล้ว +3

    PL help me to get more discussions of this There
    Teruwan saranai

    • @2000paragon
      @2000paragon  7 ปีที่แล้ว

      kuruwitha pare yanna siripa ware yanna . jambola gah ambalam laga kaden ahanna sudu kutiya hamuduruwo innataha pennanna kiyala

  • @athapaththumudiyanselage944
    @athapaththumudiyanselage944 2 ปีที่แล้ว

    )

  • @applehora5717
    @applehora5717 7 ปีที่แล้ว +2

    attama akaparata terum ganna amarui ath yamak terumyanawa mokaddo aluth deyak mathuwela penawa nawata nawata ahanna

  • @mangala4012
    @mangala4012 6 ปีที่แล้ว

    mema swaminwahaseta kara kala haki ankayak adda

    • @FindSriLanka
      @FindSriLanka 6 ปีที่แล้ว +1

      Obage T.P. No. Eka ewanna me Ankayata 0716333072

    • @siripaaadawiyewishwadeshan7289
      @siripaaadawiyewishwadeshan7289 6 ปีที่แล้ว +1

      අති පූජಖ අරණධම්ම තෙරණුවන් දැන් වැඩ වාසය කරන්නේ ගම්පහ අත්තනගල්ල ප්‍රදේශයේ ය. ය.හමුවී ධර්ම සාකච්චා කරනු කැමති ඕනෑම කෙනෙකුට පහසුවෙන් පැමිණිය හැකිය .
      " පූජනීය සිරිපා අඩවියේ අරණධම්ම තෙරණුවෝ " - 0715207527

  • @erangawijesooriya1323
    @erangawijesooriya1323 2 ปีที่แล้ว

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @chiranthisuras3427
    @chiranthisuras3427 7 ปีที่แล้ว +5

    මේ හාමුදුරුවෝ කවූද, කරුණාවෙන් දන්වා සිටින්න

    • @sureshfernando994
      @sureshfernando994 7 ปีที่แล้ว +1

      Mamath hoyanawa

    • @2000paragon
      @2000paragon  7 ปีที่แล้ว +4

      kuruwitha pare yanna siripa ware yanna . jambola gah ambalam laga kaden ahanna sudu kutiya hamuduruwo innataha pennanna kiyala

    • @judefernando1381
      @judefernando1381 7 ปีที่แล้ว

      Nallathanniyen da,Palabaddala langinda yanna oana?

    • @chiranthisuras3427
      @chiranthisuras3427 7 ปีที่แล้ว +2

      Theruwan saranai, but everyone can see the number in this comment

    • @GemunuDharmasena
      @GemunuDharmasena 7 ปีที่แล้ว

      chiranthi Suras g

  • @chandikawasantha11
    @chandikawasantha11 ปีที่แล้ว +2

    නැවත නැවත අසා පැහැදිලි කරගැනීම තුළ ඒ උතුම් වූ නිවන් මාර්ගය ඔස්සේ යාමට පුලුවන .
    ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @thamarasenanayaka9518
    @thamarasenanayaka9518 2 หลายเดือนก่อน

    ස්පර්ශ ය ඉපිද නිරොධ වන කොට බාහිරින් කිසිවක් හමුවන්නේ නැහැ නේද?මස් ඇසින් දර්ශනය දකින්න බැහැ නේද? තෙරුවන් සරණයි!

  • @amaatcoamaatco4056
    @amaatcoamaatco4056 7 ปีที่แล้ว +8

    ප‍්‍රිය, අප‍්‍රිය දෙකම අන්ත දෙකකි.මේ දෙයාකාර වූ අන්ත දෙකෙන් කුමන අන්තයකට හෝ පටිච්ච වීමක් සිතේ ඇති වුවද එය හොඳ ලක්ෂණයක් නොවේ. කැමැත්තෙන් ප‍්‍රිය රූපයකට බැඳුණු විට සිත විඤ්ඤාණ තත්ත්වයෙන්ම මත්වී ක‍්‍රියාත්මක වන නිසා ප‍්‍රිය රූපයට ඇති වූ කැමැත්ත බලවත් වේ. පටිච්ච වීම අභිඉච්ච තත්ත්වයටම පත්වේ. අභිඉච්චාව යනු දැඩි ආසාවයි. අභිඉච්ච වූ සිතේ කිළිටි බවක් ඇති වේ. මේ ප‍්‍රිය රූපයට බැදී, ඇලී සිටීමේ නියත වූ කැමැත්තක් ඇති වේ.
    ”තින්නං සංගති පස්සෝ, සංපස්සජා වේදනා,” චක්ඛු (ඇස), රූපය හා චක්ඛු විඤ්ඤාණය යන ගති තුන එකට ස්පර්ශ වීම නිසා වේදනාවක් සිතේ උපදී. මේ වේදනාව උපදින්නේ ප‍්‍රිය හෝ අප‍්‍රිය අරමුණු අනුවමයි. ප‍්‍රිය රූපයක් නම් සැප වේදනාවක්, අප‍්‍රිය රූපයක් නම් දුක් වේදනාවක්, එහෙමත් නැත්නම් අදුක්ඛම අසුඛ වේදනාවක් සිතේ හටගනී. චක්ඛු හා රූපය පටිච්ච වීම වළක්වා ගත හැකි නම් සිත උපේක්ඛා යන තත්ත්වයට පත් කර ගත හැකි නම් එතැන දී පටිච්ච වීම නොවූ නිසාම සිතේ නිච්ච සංඥාවක් නොඋපදී. අභිජ්ජා යන දැඩි ලෝභය සිතේ හට නොගනී. විචිකිච්චා යන සිත කිළිටි වීමක් සිදු නොවේ. උද්ධච්ච යන සිතේ අසහනයක්, වික්ෂෝප වීමක් සිදු නොවේ. මේ උපේක්ඛා යන තත්ත්වය ප‍්‍රිය අප‍්‍රිය අන්ත දෙකෙන් ම මිදීමක් මිස මේ අන්ත දෙක මැදට පැමිණීමක් නොවේ. බොහෝ අය උපේක්ඛා යනු ප‍්‍රිය අප‍්‍රිය යන අන්ත දෙකේ මැදිහත් තත්ත්වයකට පැමිණීම ලෙස විස්තර කරනු ලැබේ. නමුත් ”උපේක්ඛා” යනු අන්ත දෙකෙන්ම මිදී, නොඇලී, නො ගැටී, ඉවසා, විමසා ක‍්‍රියා කිරීමේ ශක්තියයි.
    ”දිට්ඨේ දිට්ඨමත්තං භවිස්සති
    සුතේ සුතමත්තං භවිස්සති
    මුතේ මුතමත්තං භවිස්සති
    විඤ්ඤතේ විඤ්ඤාත මත්තං භවිස්සති”
    යනුවෙන් බාහිය දැරුවීරියතුමාට බුදුපියාණන්වහන්සේ දේශණා කර වදාළේ මේ ධර්ම කාරණයයි. මේ ගාථාවේ ”භවිස්සති” යන පදය ඉතාමත් ගැඹුරු අර්ථයක් දෙන ධර්ම පදයකි. දුටුවොත් දුටුවා පමණය යනුවෙන් මෙහි තේරුම තේරුම් ගැනීම ධර්මාවබෝධයක් ලබා නැති බව දැනගත යුතු වේ.
    දුටුව දේ දැකීම් මාත‍්‍රයකට සීමා කර ගැනීමට ඒ කෙරේ උපේක්ඛාවෙන් බලා එහි ඇති ”සංභව” ශක්තිය වෙන් කර සිතින් අස් කරගත යුතුයි යනු මෙහි තේරුම වේ. පටිච්චවීම වැළැක්වීමට උපේක්ඛාවෙන් අන්ත දෙකෙන් එකකටවත් හෝ නොබැදී, ”තින්නං සංගති” යන තත්ත්වයටත් පත්වීමෙන් ද වැළකී ”සං පස්සජා වේදනා” යන තත්ත්වයෙනුත් මිදීමට බාහිය දාරුවීරිය තුමාට දුන් උපදේශයක් ”භවිස්සති” යනුවෙන් විග‍්‍රහ වේ.
    යම් කෙනෙකුට දිට්ඨ, සුත, මුත, විඤ්ඤත යන සංසාර පුරුදු හතරම උපේක්ඛාවෙන් ඉවසා, විමසා අනන්තයන් දෙකටමත් නොබැඳී මැද කොයියම්ම තැනකට හෝ නොබැඳී, ඇලීමෙන් හා ගැටීමෙන් සහමුළින්ම මිදී නිදහස් වීමේ ශක්තියක් සිතේ ඇති කර ගත හැකි වේ නම් ඒ පුද්ගලයා අරහතුන්වහන්සේ කෙනෙකු බවටම පත්වේ. ඒ නිසා ”උපේක්ඛාව” යනු අරහතුන්වහන්සේගේ ලක්ෂණයකි. පෘථග්ජන පුද්ගලයෙකු තුළ පරිපූර්ණ ”උපේක්ඛාව” යන තත්ත්වයක් කිසිම විටෙකත් ඇති නොවේ.
    තෙරුවන් සරණයි.... සුවපත්වේවා ...

    • @lkcryptoarmy7062
      @lkcryptoarmy7062 6 ปีที่แล้ว

      ehatha vistharaya podi lamayage sitha ha galapenne natha namuth me swamin wahanse deshana karana de hodin galape...madin endan sithanna...

    • @nilanthaperera4253
      @nilanthaperera4253 6 ปีที่แล้ว

      great explanation

    • @sepalika23
      @sepalika23 6 ปีที่แล้ว

      සාමය සතුට නිබ්බාන
      ඔබ කියන මේ පාලි වචන වල තේරුම පාලි නොදන්න කෙනෙක් දන්නෙ නැහැනෙ.

  • @tmh3929
    @tmh3929 6 ปีที่แล้ว +1

    majje suthraya athulath poth wahansege nama danna kenek karunawen danwa sitinna...

    • @tmh3929
      @tmh3929 6 ปีที่แล้ว +1

      Found it. In case if someone else need it. Anguttara nikaya- Chakka nipathaya- maha vargaya

  • @chiranthisuras3427
    @chiranthisuras3427 7 ปีที่แล้ว +1

    sparshaye nirodhaya (50:00)

    • @amaatcoamaatco4056
      @amaatcoamaatco4056 7 ปีที่แล้ว +2

      රූප , ස්පර්ස,වේදනා . සංඥා , සබ්බ චිත්ත සාධාරණ වේ. අරහතුන් වහන්සේටවත් නිරෝධා කල නොහෙක. නිරෝධ කල හැක්කේ පටිච්ච වන ක්‍රියාවලිය තුලින් සංපස්සය , සංපස්ස වේදනා යනුවෙන් ඇලීමේ ස්වභාවය , ප්‍රිය අප්‍රිය ස්වභාවය යථාභූත ඥාණය තුලින් දැකීමෙන් පමණී.

  • @henryranatunga5083
    @henryranatunga5083 5 ปีที่แล้ว +2

    මමත් මේ ස්වාමීන් වහන්සේ හමුවීමට කුරුවිටට ගියා. එහි§ මා විසින් නැගු ප්‍රෂ්නයක් ඔබ වහන්සේට දානය ලැබෙන්නේ කෙසේද කියලා එවිට මා හට කීවේ උදේට හා දවල්ට පහල තිබෙන පන්සලෙන් ලැබෙන අතර රාතී්‍රයට උයාගෙන කනවලූ ඉතින් මා ඇසුවා රාති්‍රයට කියලා....... එවිට කීවා රහතුන්ට රකින්න ශීලයක් නැහැල්ලූ. ඒ නිසා ඕන වේලාවක ආහාර ගන්න හැකිලූ. මේ හාමුදූරුවෝ කියනවා ලංකාවේ ඉන්නේ විශ්වයෙන් පැමිණි හාමුදරුවරු තුන්දෙනයිලූ. මේ හාමුදූරුවෝ සහ තිත්තගල්ලේ ආනන්ද හාමුදූරුවෝ සහ පිටි¥වේ සිරිධම්ම හාමුදූරුවෝ විතරයිලූ. මේ හාමුදූරුවෝ සිටින තැන සිසිටීවී හා අන්තර්ජාල පහසුකම් හා ඇඳ වටේ ඔයෝමැටික් ලයිටි වැල් දාලා..... තව ගොඩක් දේවල් තියෙනවා.. හිතන්න

    • @KeerthiAbe
      @KeerthiAbe 5 ปีที่แล้ว

      ඔබ හිතන්නේ කෙසේද?

    • @chamindapremalal4798
      @chamindapremalal4798 4 ปีที่แล้ว +13

      කියන ධර්මකාරනා මොනවාද බලනවා මිස ඒ හාමුදුරුවො රහත්ද...කය කොහොමද ..දානෙ කොහොමද කියන එක වැදගත්ද?.....

    • @sushilaranasinghe8558
      @sushilaranasinghe8558 2 ปีที่แล้ว

      How sad

    • @sahanamara1534
      @sahanamara1534 2 ปีที่แล้ว +3

      ධර්මදේශනා විලාසයෙන් එසේ දෙයක් ගම්‍ය නොවෙි......නියම පිවිතුරැ ධර්මයයි....
      මුසාවාදා කීමෙන් මතු ගොලුවකු වන්නේ කවුද....?

    • @sriyanisanjiwani7442
      @sriyanisanjiwani7442 ปีที่แล้ว

      බුදු හාමුදුරුවොත් සදුන් කුටිවල වැඩ හිටියා රාජ බෝජන වැලදුවා නේද අද කාලේ ගිහියනගෙන් ලැබෙනදේ ගන්නවා අපිට ඒවා වැඩක්නැ කාගෙවත් රහත් බව සීලේ වැඩක් නෑ අපිට ගන්න තියන දේ ගමු

  • @nirmalpoornajith7501
    @nirmalpoornajith7501 5 ปีที่แล้ว +2

    වලස් මුල්ලේ අභය ස්වාමීන් වහන්සේ ගේ බණත් මෙයට සමානයි කියල හිතෙනවා, නමුත් මීට වඩා අතිශය සරළව තේරෙනවා...සාධු සාධු

  • @ventnarada5896
    @ventnarada5896 ปีที่แล้ว

    මනස්ගාත මට තේරුම් ගන්න බෑ

  • @sriyanisanjiwani7442
    @sriyanisanjiwani7442 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🌺🌺🌺

  • @Reinorldte
    @Reinorldte 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Jayantha.
    @Jayantha. ปีที่แล้ว

    සාධු සාධු සාධු

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @kasungunasekarabiology5385
    @kasungunasekarabiology5385 7 ปีที่แล้ว +1

    sadhu sadhu

  • @disanbandara67
    @disanbandara67 หลายเดือนก่อน

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @itnetsecuritysystem6968
    @itnetsecuritysystem6968 7 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @princijayatunga6201
    @princijayatunga6201 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @halohalo7461
    @halohalo7461 ปีที่แล้ว

    🙏🙏🙏