face exercises to lose face fat double chin and jawline |මුහුන හැඩ කරන ව්‍යායාම| sandu senevirathna
ฝัง
- เผยแพร่เมื่อ 26 ม.ค. 2025
- Hello ❤️✋🏻 Here's how you can do my Face firming exercises and sculpt your Cheekbones and Define the "V" jawlines in a few weeks. Reduce cheek fat and face puffiness to look better for your age.
ඉතිම් මම අද වීඩියෝ එකෙන් ඔයාලට කියල දෙන්නෙ මම කොහොමද මගේ මුහුනේ අනවශ්‍ය මේදය අඩු කරගන්නේ කියලා .ඔයාල මේ වීඩියෝ එක නරඹලා ඔයාලගෙ අදහස් පහලින් comment කරන්න ඒ වගේම video එකට like කරල ඔයාලගේ යාලුවන් එක්කත් share කර ගන්න අමතක කරන්න එපා ඔයාලට ගොඩක් ආදරෙයි ❤️ සදූ ❤️
Followe me ❤️
Instagram: Sandu Senevirathna ...
Face Book: Sandu Senevirathna / sadu.senevirathna.9
Face Book page : / sandu-senevirathna-205...
Disclaimer: The information provided on this video is for general purposes only and should not be considered as professional advice. I am not a licensed professional so make sure to consult with your professional consultant in case you need to.
#Faceexercise#Fatloss#fattoskinny#7DaysFatloss#howtolosefat#howtolosefacefat#howtoexerciseFace#Fatlosstreatment#howtoreducefacefatin7days#faceyogatolossfacefat#jawlineexercises#chinexercises#effectiveexercisestoslimdownface#sandusenevirathna
Akki ada math kara akki ekkama hodata muhunata danenawa,tnx akki ❤️❤️
❤️🥰😘 harima sathutui nanga
Oyage adu unada?me muhuna
අනේ අක්කි ඔයාට ගොඩක් ආදරේ යි ඔයා කියපු එක ඇත්ත පරිස්සමෙන් ඉන්න
චූටි බබෙක් වගේ අක්කි ඔයා... ශෝයි අනේ.. ආදරෙයි අක්කි හැමදාම පරිස්සමින් ඉන්න. අහම්බෙන් දැක්ක වීඩියෝ එකක් මාත් කරලා බලනවා.. Old The Best අක්කී...❤️❤️❤️ බුදුසරණයි අක්කී...😘😘😘
Ane thank u doll❤️🥰😘
Hi mama mmeka kala mage muna godak haku bahala kammul bahala keyanna mata hoda videyak budusaranai oyata ❤
ඔයා හරි kiut අක්කි.කටහඩ අහන් ඉන්න ආසයි.ගොඩක් වටින විඩීයෝ එකක්.thanks අක්කි පණ 😍😍😍😍😍😍😍😍😍😍😍
Cute
@@sumedasamankumari7107 😄👍
අනෙක වාරයක් ස්තුති නංගි❤❤
Akki කම්මුල් mahat karana exercises ekak kiyala denna plz
Matath denganna onee
Akki oya kiyaladeepu glutetion juce eka use krnwa,ඇත්තටම hoda resalt tinawa,tnx oya gdk lassanaiiiiiiii
Ane harima sathutui nanga❤️🥰😘thank you oyage hoda prathipala apith ekka share kara gaththata
Tnq akki love you..
Oy face ekt use krnne monada kyl video ekk dnnko
Akki mewa karanna one udetada.neththan dawase onma welawak puluwanda
.
බොහොම ස්තූතියි ඔබතුමීට ! ❤️❤️
Akki niyamai ehama maruuu..aththatama results tyenwa
Niyamai akkiyo....
Akki saffron ek watura ekk biuwata no problem neda akki❤
Upload big video ,How to drive Manual car step by step and gear changing 1,2,3,4 or Auto car 😊😊 please upload akkiya ❤️❤️
අක්කා හකු බහැපු එක නැතී කරගන්න විදිහක් කියන්නකෝ😢😢😢
අක්කි ..බෙල්ල කෙට්ටු වෙන්න මොකද්ද කරන්න ඕනෙ
Akki kettu munak mahath karaganne kohomada kiyalath video ekak karannako
❤ ස්තුතියි දුව බුදුසරනයි
Thankyou very much akke oya dana hama vedio ekakatama ewa godak watinawa oya godak lassanai 🥰💖
Godak ලේසි akki thanks kiyala dunnata oya karana vidiha balan Mt karanawa Thanks akki adarei
Akki eyebrow mhthata gdk wewunu ewa adu krla lassnnta hdna vdo ekak dnnko akki 🤗😘
Akki me exercise krl nathara karama aya face eka kalin thibuna vidiht enwd 🙄 ane akke reply ekak denn me prashneta 😳
Thaman maintain karan innwa nam gataluwak na
Anee thanx akki ❤️harima shoooi oya........
chuuti baby kenek wge aneee 😍😘😘😘😘❤️
Akki මෙකෙන් මූන එල්ලා වැටිමක් සිද්ද වෙනවද plz කියන්නකො තියෙනවටත් වැඩිය මුහුණ මහත් උනොත් 😥😥
ඔයා කොහොමද හරියටම ඕවා කට්ටියට කියන්නේ...ඔයා doctor කෙනෙක් නෙවෙයිනේ...🙄
මාත් අද කරන්න පටන් ගත්තෙ අක්කෙ තැන්කූ අනේ ඔයාට ❤️😍❤️😍
Thanks sandu boleee😘😘😘
❤️🥰😘
ස්තුතියි පරිස්සමෙන් ඉන්න තෙරැවන් සරණයි .🙏👍❤
Thank you doll❤️🥰😘
Ane akkiyo video ekak karannako කෙට්ටු වෙන්නේ නැතුව බඩ adu wenna kramayak ane plz
Hari doll❤️🥰😘
Ou ane
Akki aththatama hoda exise tikak thank you so much 😊 mta nam hodata wada kara me exise tika ☝️
ම්ම් දෙයක් දැනගන්න පුලුවන්ද.මේක එක දිගටමද ඔයා කරේ.🙂 ඒ කියන්නෙ හැම දවසකමද..කොච්චර කාලයක් ගියාද result එකක් එන්න..
අක්කේ mage muune me lagadi kurula vagayak damma dan mune eka paththak mahathayi anith paththa kettuyi meka karaama hariyayida 😪😪
Sudu maneka mage haku bahala.kambul bahala mata viya yama kiyanna.budusaranai oyata
මූන පැති එක සමාන නැත්නම් මේවා ගැලපෙනවද අක්කී කරන්න.මගෙ මූනේ පැති එක සමාන නෑනේ 💔 🙄
Mageth 😥
Mageth😢photo ekak gahuwath eka pattak wenas
මටත් ඒ පස්නෙ තීනවනෙ 😂
Mageth appa
මන් හිතුවේ මගේ විතරයි කියලා.🥲
Ane adarei akkiyo oyt 🥰❤️
මූන මහත් කරගන්න කියල දෙන්නකො අක්කෙ exercise
Akke man oyata like cament danawa oyage Hama vidio ekakma blanawa eth. Oya man ahana ewata repaly danne nane kiyannako akke
Thank you doll❤️🥰😘
Bellata pahalin pita paththa mahathata tiyanawa ekata EXercises ekak kiyannako nangi
අනේ ප්ලීස් උදව් කරන්නකො මම ආහාර ගන්නෙ කටේ වම් පැත්තෙන් විතරයි අවුරුදු පහක විතර ඉදන්.. දැන් මගෙ මූන් ඒ පැත්ත අනිත් පැත්තට වඩා වර්ද්නය වෙලා වගේ... ඒක හදාගන්න පුලුවන්ද්😢
thank you so much akki.your so beautiful.love you❤️
Thank you so much akki ❤
Oya hari lassana godak pahapat❤
Ammo akki oyage lassna ...mmth asai oya wge wenna 😂
Ane e katahada shoi ane lassanai mnikh😘😘😘😘😘😘😘😘😘😘😘
Thank you so much akkiyaa 🤗😘♥️
Oya godak suduine ane.oya wage sudu wenne kohomada kiyannako dear.
Akkiyo muna diga wedi kammul palleheta adila ekta mokda kranneee
Lassani oya akki matath thiyena loku prshnayakata wiadumk oya dunne
Akkeee cheeks chubby wenna deyak kiyannako plzz
Akki piyauru waradanayata vidio ekak karannako
Ai oyla kettu wenna hdnne muna kettu api muna mhth krgnna baruwa inne ane 😔 muna kettu unma pattama kthai
බොහොම ස්තූතියි, මේක වයසක අයටත් ප්‍රතිඵල ලැබෙනවද
අක්කි මුහුණ ලස්සනට කියන අයත් කරාට කමක් නැතිද
Thankssssss akkiyoooooo ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Ane akke mage lips 💋 godak podi mune ne wage ane akata visadumak kiyanna plz
Thank you suddi akki ❤️
අනා අක්කි ඔයා ශෝයි හුරතල් අහම්බෙන් හම්බුනේ video එක මාත් try කරනෝනී
අක්කි මගේ නලල පොඩ්ඩක් ඉදිරියට ඇවිත් තියෙන්නේ ඒක අඩුකරන ක්‍රමයක් කියන්නකොplz
Akkee oya nam marama lassanai suranganawiyak ha samanaiiiii mata kiyannakoooo oyta hoda prathipala lebunu lankawe famasi wala ganna puluwan hoda cream akak plzzzzzzz
Thank you baby girl❤😚
Thank you doll❤️🥰😘
Akke, konde wawenna hoda oil ekak kiyannako😓😓😓
Cute akiki oya love you akiki patiya 🥰🥰🥰👍
Thnks akkiii 😘😘😘😘🎉️👍
❤️🥰😘doll
Akke kambul tikk mahath karaganna ,kramayk nda🤔
Akki mage muna mahatha na.ganata thiyanawa.ethakota math karata aulak wenne nadda akki
Kettu kenekta mek karoth thwath kettuwela kethaweid akki
අක්කෙ ඔකෙ ප්‍රතිඵල ගන්න සති කියක් කරන්න ඕනද
අයියෝ හක්ක පටස් අක්කි
Anne akki mage nikata tikak digai ekata krne puluwan deyk kiyeko anne plz 🙏😥
Akke kettu wenna widihak kiyannako.plzz
Akki kettu moonak tiyena kelek karata kamak nadda
Anee tenks akkiyooo... 🙏
Ane hada body batar ekak kiyanna .dry skin ekak thiyenne akja.
Bella USA krgnna wdhkuth kynnkoo
Thank you daling
ඔහොම කරද්දි අක්කෙ ෆ්හත් වලට ප්‍රශ්නයක් නැද්ද
Anne akki mage nikta tikak pahalata digai anne ekata krne puluwan deyk kiyla denneko plz akki 🙏
Akki math kara godak hodai
Akki mage bella yatin poddak ellen gathiyk enw meka krt kmk ndda
Aththatama meka godak watinawa akki oyata bs 😍👍
Thank you dr❤️🥰😘
අනේ ඔයා බෝනික්කියෙක් වගේ ලස්සනයි😍😍😍😍😍😍😍❤️❤️❤️❤️😘😘😘😘😘😘😘
thank you doll❤️🥰😘
Thankyou akki hope you new video 😍❤️🩹
❤️🥰😘
Akke meva piri ayatath try karanna puluvanda
Thanks patio 🥰🥰 adarei hamadama
Thank you dr❤️🥰😘
Niyamai ❤ math Kara🫶
Akke man oyage Hama vidio ekakma baluwa akke mata oya pashneita wisadumak. Kiyannako
Akki mageth kambul mahathai ane a hinda kethai.meka karapuwamA adu weida
Kocchara kaalayak karanna onida akki
ane thanks akkoo😇🤗
Thank you so much
Harima cute oyaa akki
Thank you malli❤️🥰😘
@@sandusenevirathna5271 malli nemei nangi mn malsha gallen
Akki mage muna echchara mahatha nh meka karama godak muna kettu weida kiyannako plz plz
අක්කා සතියකට දවස් කීයක් කරන්න ඕනි ද
Udetada me wade karanna oni akki ❤️❤️
Budusarani
අනේ නංගි තව දෙයක් දැනගන්න ඕනා අතේ වැලිමිට ගොඩක් කලුයි කලවත් එහෙමයි ඒකට දෙයක කින්නකො නංගි
Ane manike thnxs ane ❤🧚
අක්කි ඔය වයායාම කරාම බෙල්ල එහෙම රිදෙනවා නේද?
Akki muuna kettu karagannath puluwanda meken........
Man oya ekkama Kara sweety moona Dan ridenwa thanks oyta oya soooo cuty and🤩😍♥️💖💖
Thanks darling 😘
❤️😘🥰