My mains :- perfume umbrella special water bottle lipsticks money phone & charger mini hand & body lotion lip blam මොක නැතත් වතුර බෝතලේ නැතුව නම් බෑ මට නම් 💕
Safty Pins Wet tissues Pad 💄 Perfume Panadol /Pain killers Note book and pen Sun cream Tik tak or Center fruit අක්කි ඔයාගෙන් ඉගෙන ගත්ත දේ ගොඩයි. Thank you so much akki මගෙ බැග් එකේ තව පොඩි දෙයක් තියෙනවා අක්කි. ඒ තමයි v wash එකක්.. ගමනක් යද්දි මන් ඒකෙන් ටිකක් අරන් යනවාමයි..❤❤❤ Thank again akki. I ❤ You.❤
Akkage make up eka harima lassanai.Dawasaka make up tutorial ekakuth karannako akke.wadith nathuwa aduth nathuwa hariyata make up karaganna widiha gana
Nice video! I have many of these things. If i talk about perfume, actually i keep a tiny bottle of perfume oil in my bag. It's very powerful and long lasting so only need to use 1-2 drops. Video about different types of perfume (parfum, cologne etc) will be good 😊
harima satutui akki me peenapu hama item ekakma mage bag eke tiyanwa.. akki pennapu items walata amatarawa mage bag eke mini cutlery set ekak, tide stick ekak, mini hand cream ekak, soap sheets wage items t man tiyagena innawa
Man oyge 1st video eka idanma harim asawen dapu gaman video balanwa... oya hari lassanai...❤ tawa godak video karanna wish karanwa.... God bless you akki❤❤
ඇත්තටම ඔයාගෙන් තමා මම ඇත්තටම ලස්සන ට අදින්න ...ඉගෙන ගත්තේ ..ඔහේ ඇන්දේ පාටක් බැලුවේ නෑ ..ඔයා කියලා දුන්න හැමදෙයක්ම ඇත්තටම වටිනවා ..ගොඩක් ස්තුතියි ....තෙරුවන් සරණයි ඔයාට ..❤❤❤❤❤
@@HarshiEdirisingha-hk3zj thank you so much 🎀❤️
හරීම සිරියාවන්ත කෙනෙක් ඔයා..හිනාව කතාව ලස්සන ඔක්කෝම හරීම ලස්සනයි 🥺❤️🔥
අනේ! බොහොම ස්තූතියි!🥰🥹
ඇත්තමයි ❤️ මාත් මේ අක්කගෙන් ගොඩාක් දේවල් පුරුදු උනා
හරි ලස්සනට තමන් දන්න දේවල් අපිට කියලා දෙන සිරියාවි❤
Thank you so much! 🥹❤
නංගී, මගේත් මේ සියල්ල අතරේ මට චුයින්ගම් කන්න බෑ ගැස්ට්‍රැයිටිස් නිසා මම කරාඹු නැට්ටක් දෙකක් තියෙනවාමයි මට ඒක පුරුදු කලේ මගේ අම්මා... මගේ අම්මාට පිං.. ඔයාට ස්තූතිය
Thank you for sharing! 🥰🥰❤️
Man mouth wash ekak geni yanwa.
මටත් චුයින්ගම් සුවද ආවත් ගෑස්ට්‍රික් 😮
අපේ අම්මත් cloves ගෙනියන ව
මේ වීඩියෝ එක දැක්කමයි තේරුණේ , අපි දන්නෙ නැති ඒත් වැදගත් වෙන දේවල් කොච්චර නම් තියනවද කියලා. ❤❤ Thank you so much ❤❤
❤️❤️🥰
මගෙ බෑග් එකේ වෙනම පර්ස් එකක් තියාගෙන ඉන්නවා. ඒකෙ තියෙනවා හෙයාර් ක්ලිප්ස්, හෙයාර් බෑන්ඩ් එකක්, පොඩි පනාවක්, සේෆ්ටි පින්ස්, පෑඩ්, පෑන්ටි ලයිනර්ස්, මිනි පර්ෆියුම් එකක්, ලිප්ස්ටික්, හෑන්ඩ් ක්‍රීම්, වෙට් ටිෂූ, පොඩි ෆේස් ටවල් එකක්, ප්ලාස්ටර්, පැරසිටමෝල්. වෙනම තියෙනවා සන් ග්ලාස්, පර්ස් එක, ෆෝන්. 😊
@@lakshani_rajakaruna sha! 👏🥰
මගෙ ලගත් මේ ගොඩක් දේවල් තියෙනවා.. ❤ ඔයාගේ videos ගොඩාක් important.. thank u so much
👍mageth..
ඔයාට ගොඩක් ස්තූතියි...❤
වතුර බෝතලයක‍්, කුඩයක්,
පෝන් කාඩ් එකක්, පොඩි කතුරක්, කොට්න් බට්න් එකක්... මං හිතනව මේවත් අවශ්‍යය කියලා...
@@vinirebeka9595 thank you share kara gaththata! 🥰❤️
ඔයා හැමදාම වගේ අදත් හරිම පිලිවලට ලස්සන ට ඒ දේවල් කියලා දුන්නා..ඔයාත් හරිම ලස්සන ට ඉන්න නිසා ආසාවෙන් හැමදාම බලනවා නන්ගියෝ...❤❤❤❤
Thank you so much! 🤩🥰🎀
ඔයාගේ video සේරම මම බලනවා... අපි නොදන්නා ගොඩක් දේවල් ඔයා කියලා දෙනවා...ඔයාට ගොඩක් ස්තුතියි නංගි ❤❤❤
@@dinethmadinethma8906 🥰🥰
අක්ක හරි ලස්සනට වැඩේ කරගෙන යනව. කොන්ඩෙ හරිම අපිලිවලවෙනව කොන්ඩෙ හොද විදියට තියාගන්න කොන්ඩෙ දාන්න ගැලපෙන විදිගැනත් අපිට කියල දෙන්න දවසක ❤❤❤❤❤❤❤😘
@@SaduniTharaka-k5d hari 🥰❤️
My mains :- perfume umbrella special water bottle lipsticks money phone & charger mini hand & body lotion lip blam මොක නැතත් වතුර බෝතලේ නැතුව නම් බෑ මට නම් 💕
Matat water bottle 1nathuwama ba.kadawal walin wathura bonda ba
@@amiie00 මට වතුර බෝතලේ තමා අමතකම වෙන්නේ 😭
අදත් වටිනා වීඩියෝ එකක්. මම ඔයා කියන සමහර දේවල් ගෙනියනවා සුදෝ. ඔයා අවන්කව කියලා දෙන tips වලින් පිලිවෙලට ලස්සනට ඉන්න කැමති අයට සෑහෙන දෙයක් ජීවිතයට ගන්න පුළුවන් . Thanks gorgeous lady
@@rebeccajayathilaka9414 thank you so much 🥰❤️
Thank youමිස් අපට මේ වගේ දේවල් කියල දෙනවට මාත් ටික්ටැක් වෙනුවට කරාඛුනැටි දෙක තුනක් තියන් ඉන්නවා ඔය මිස් පෙන්නපු ඒවා ගොඩක්ම මගෙත් බෑග් එකේ තියෙනවා❤ මිස්ට තෙරුවන් සරණයි 🙏❤️
❤️❤️🥰
ඇත්තටම මේ කියන දේවල් ගොඩක් වැදගත්,ඔයාගෙ හැම වීඩීයෝ එකක්ම වගේ එහෙමයි,
Thank you! 🥰
Thank u❤..
Face shape wlta match වෙන elegant hair style ගැන වීඩියෝ එකක් ගේන්නකෝ😊
@@nisansalamadhuwanthi2607 🥰🥰
Akki ඔයාගෙ videos මාරම important..මං මේ අහම්බෙන් දැකලා නිකමට බැලුවෙ..
ඒ වගේම ඔයාගෙ කතාව කොච්චර ඇහුවත් එපා වෙන් නෑ..❤️
හිනාවත් එහෙම තමා හරි ලස්සනයි 😍
@@nethmanipunisenadheera2000 thank you so much dear! 🥰🥰❤️
බලාපොරොත්තු වෙන් හිටපු විඩියෝ එකක් ස්තුතියි ඔබට මම ඔබගෙන් ඉල්ලා සිටිනවා මැදිවියෙ වයස අයට ගැලපෙන ඇදුම් මෝස්තර විඩියෝ එකක් දෙන්න කියලා ❤❤❤❤ බුදු සරනයි
Aran enna try karannam! 🥰
පලමුවෙන්ම බොහොමත්ම ස්තුතියි මේ අදහස් බෙදල දෙනවට. මමත් ගෙනියන්නෙ කරාබුනැටි තමයි.
එය පුරුදු උනේ මහත්තයගෙ අම්මගෙන්. ඊට අමතරව ඉතාම කුඩා සබන් කෑල්ලක්, ( සැනිටය්සර් තියෙන කොට නම් අවශ්‍ය නෑ.),
බර නැති ග්ලවුස් 02 ක්. ඔබට ස්තුතියි 🎉🎉🎉🎉🎉🎉
🥰🥰💗
ගෙදර කෙනෙක් වගේ දැන්❤❤ හැම තිස්සෙම ඔයාගේ vedio බලලා ජීවිතේ හදා ගන්නවා❤❤
Ane 🥹🥰
ඔයා හරිම නිහතමානී හරිම ලස්සන කෙල්ලෙක්...❤
ඔයා කියපු දේවල් සේරම මගේ වෑග් එකේ නෑ ඒ අඩු හදාගන්න ඕන .ඊට අමතරව මගේ බෑග් එකේ පොඩි hand cream එකක් තියෙනවා.
Thank you so much ❤️❤️🥰
White colour is most wonderful for you... like yourr vedios
Thank you so much 🥰❤️
වටිනවා දුව ඔබගේ vedios
මම නිතර බලනවා, අපේ තරුණ දුවලට හුගක් වටිනවා මේ කරුණු, ඔබට තුති 👍👌🙏🙏🙏🙏🙏🙏
@@mangalajayawardena8387 thank you so much 🥰❤️
කොන්ඩෙ අවුල්වෙනවට කරන spray හොඳ brand එකක් කියන්න අක්කියො. ඔන්න දැක්ක පලවෙනිදවසෙම subscribe කලා❤❤❤
Make up කරලා යන්නේ නැති නිසාත්
මෙහෙ දි oily වෙන්නේ නැති නිසාත් lipstick එකක්, lip balm එකක් විතරයි අරන් යන්නේ.
මෙහෙ දි නම් make up කරත් oily වෙන්නේ නම් නැති තරම්.
Make up සම්බන්ධ ඒවා අරන් ගියත් නැතත් sun cream එක අනිවාර්යයෙන්ම අරන් යන්න.
UV protection නිතර apply කරන්න ඕන protection තියෙන්න නම් ලංකාව වගේ රටක අනිවාර්යයෙන්ම (අව්වේ ඉන්න ඕන නෑ, UV rays හැම තිස්සෙම ලංකාව වගේ රටක වැඩියි, ජනෙල් අයිනෙ හිටියත් ඒක ඕන)
සීත රටක හිටියත් අව්ව නැති උනාට UV damage වෙනවා.
Power bank එකක් තියෙනව.
Hand cream එකක් මෙහෙ දි අනිවාර්යයෙන්ම තියෙනව.
මම නම් අනිවාර්යයෙන්ම වතුර සහ කුඩයක් අරන් යනවා. ඒ දෙක නැතුව වෙන මොනවා කරලා වත් ලංකාවේ දි skin එක නම් protect කරගන්න වෙන්නේ නෑ.
ඔක්කොම මතක නෑ අන්තිම වෙද්දී, wet tissue, sanitizer, perfume, mints ඇරෙන්න අනික් ඒවා නම් මට මතක හිටියේ නෑ. ඒවා නම් තියෙනවා. 🙈
Pepper spray එකක් ගැන හිතලා බලන්න ඕන. හොඳ අදහසක් හැබැයි.
🥰🥰❤️
Safty Pins
Wet tissues
Pad
💄
Perfume
Panadol /Pain killers
Note book and pen
Sun cream
Tik tak or Center fruit
අක්කි ඔයාගෙන් ඉගෙන ගත්ත දේ ගොඩයි.
Thank you so much akki
මගෙ බැග් එකේ තව පොඩි දෙයක් තියෙනවා අක්කි.
ඒ තමයි v wash එකක්..
ගමනක් යද්දි මන් ඒකෙන් ටිකක් අරන් යනවාමයි..❤❤❤
Thank again akki.
I ❤ You.❤
V wash kiwwe 🙂
Thanks for sharing ❤️🥰
Thank you so much dear ❤
Most welcome 😊
Love to watch your contents. I adviced my junior collegues also to watch your videos ! Thank you as always ❤
I’m so glad you find my content helpful! Thank you! 🥰
Aththatama akki oyage me videos apita godak wadagath...oyage videos walin godak karunu denagaththa.thank you very much hemadetama♥
@@gayanigeethika8979 thank you so much dear! ❤️🥰
මාත් බ්ලොටින් පේපර්ස් යුස් කරනවා ඒකෙන් ලැබෙන සැනසීම ක්යලා වැඩක් නැ අක්කෙ .මාරම වටිනවා .. ගොල්ඩි ප්ලේටඩ් ජුවලරි ගැනත් විඩියෝ එකක් කරන්න කෝ .. ලස්සනට ජුවලරි මුනට ගැලපෙන්න තෝර ගන්න විදියට .විශේෂයෙන්ම නෙක්ලස් ගැන.
@@fana4870 jewelry gana gennm ❤️🥰
මේ සියල්ල මගේ බෑග් එකෙත් තියනවා❤
✨️✨️🥰
මම නම් අසමෝදගම්, වතුර බෝතලයක්, දතේ කැක්කුමට බොන බෙහෙත්, කැස්සට බෙහෙත්, හෙම්බිරිස්සාවට බෙහෙත්, සිද්ධාලේප, ගැස්ට්‍රයිටිස්වලට බෙහෙත් අරගෙන යනවා. මොකද මං ඉස්සර ඕව ගෙනියන්නෙ නෑ. එක දවසක් බඩේ කැක්කුමක් හැදිලා අසරණම උනා. එදා ඉදන් හැමදේම අරන් යනවා
🥰🥰
Thank you so much for sharing your expierence with us ❤
Thanks for watching ❤️
ගොඩක් ස්තුතියි....
තෙරුවන් සරණයි..
Akkage make up eka harima lassanai.Dawasaka make up tutorial ekakuth karannako akke.wadith nathuwa aduth nathuwa hariyata make up karaganna widiha gana
ඔයා කියපු දේවල්වලින් බොහොමයක් මමත් පාවිච්ච් කරනවා. තව මම ඉවරවෙච්ච පොඩි සැනිටයිසර් බොට්ල් එකකට hand wash දාල තියෙනවා. Facemask දෙක තුනක් තියෙනවා. තව sunglass තියෙනවා.
❤️❤️🥰
මගෙ බෑග් එකෙ පවුච් 3ක් තියෙනවා medicine,makeup දෙකක අනිත් එකේ චූටි face wash,hand wash එකයි hair clips වගේ දේවල් තව pads 3k 4k අරං යනවාමයි මොකද මට නැතත් කාටහරි උවමනා වෙයි කියලා කුඩයක් වතුර බෝතලයක් පනාවක් එකී මෙකී නොකි හැමදේම මං ළඟ තියෙනවා මට යාළුවෝ කියන්නෙ ඇවිදින famacyය කියලා
මං මෙච්චර කාලෙකට කාගෙන්වත් කිසිම දෙයක් ඉල්ලලා නෑ මට අවශ්‍ය වෙයි කියලා හිතන හැමදේම මං යන යන තැන අරං යනවා😁 ඒ නිසා මට පොඩි බෑග් නම් පාවිච්චි කරන්නම බෑ නයි මල්ල වගෙ හැම එකම දාගෙන යන්න ලොකු බෑග් එකක්ම ඕන😁
Maru 😃😃🥰
හරි වටිනවා නංගි. අපේ බැග් එකේ මෙිකප් බඩු නමි නැති තරමි. කුඩය වතුර බෝතලය වගේ දේවල් තමයි තියෙන්නෙ. තැන්ක් යු.
@@Jeewani-g7s 🥰🥰
Akki oya harima lassanai harima siriyawanthai ❤❤❤❤
Thank you so much 🥰
Shok akki oya.asa hitenava oyage katha bahata.mehema dewal kiyala denvata.meka baluwama aththma marama gammak enva me vidiyta apiwa danuwat karankota.asa hitheva.❤
😃 thank you so much! ❤️❤️
Excellent. Good luck.
Thanks, you too!
Simple mekup ekk kiyl dannko akki
Nice video! I have many of these things. If i talk about perfume, actually i keep a tiny bottle of perfume oil in my bag. It's very powerful and long lasting so only need to use 1-2 drops.
Video about different types of perfume (parfum, cologne etc) will be good 😊
thank you! I’ll definitely keep that in mind for a future video! 🤩
@Lavishingwithsandali yeah that would be great 😃
මම අක්කේ ඔයා කියුව ටිකට අමතරව සුපර්ග්ලූ එකක් තියන් ඉන්නවා.❤️
Oyw dekkat athi dear mara quality .oygen thamae godak dewal denagtte thanks ekt
❤️❤️🥰
thank you akka....❤
Welcome 😊💗
accessories use karana widiya gana video ekak karanko miss
Thank you 😊
You're welcome 😊
ඇත්ත්ටම අක්කි ගොඩාක් ලස්සනයි...හරිම සිරියාවන්තයි...❤❤❤කතා කරන්න ආස හිතෙනවා❤
@@maleesha778 ane thank you dear! ❤️🥰
Thank you akka!!!💜️🌟🌻
You are welcome 😊🥰
Thanks a lot
Most welcome
බ්‍රේසස් දාලා ඉන්න මම බබල්ගම් කෑවොත්...😁😁 තෑන්ක්ස් ඩාලින් ලස්සන වීඩියෝ එකක්..❤
@@rathnayake1989 mouth spray ekak use karanna dear! 🥰
You're right dear, I respect you.❤
@@thilakshikarunarathna6398 thank you so much ❤️🥰
Harima watinawa. Thank you so much ❤
Thank you for watching! 💕
Perfume gana video ekak karannako
Akka use karana beauty products gena video eka karannako..❤
Tip: පොඩි hand bag organizer තියෙනවා දැන්. ඒකක මේ දේවල් ඔක්කෝම දාලා තියාගත්තම ලේසියි.
අපේ ladiesලා hand bags කීපයක් පාවිච්චි කරනවා නම් organizer එකක් තියාගන්න එකෙන් අපිට අවශ්‍ය දේවල් miss නොවී use කරන්න පුලුවන්. ❤
Thank you ❤️🥰🥰
Very important vlog 👍👍👍👍
Thank you so much! 😊🥰
Thank uu💝💝
You're welcome 😊
Thank u so much ❤
Always welcome ❤️
Oyage hairstyle eka hariyama lassanai. Eka danne kohomda kiyala vedio ekaka kiya denawada?❤
ගොඩක් දේවල් ඔයාගෙන් ඉගෙන ගත්තා ..thank you sooo much 😊
@@AA-NuRa 🥰🥰
Important 🎉
Thank you so much pretty lady❤🙏🌷
You are so welcome❤️🥰
❤💐 Thanks dear
You're welcome! 💕
Thanks lot ❤️
You are most welcome! 💕
Thank u dr ❤
Welcome 😊🥰
වෙනද වගේම ගොඩක් වැදගත් වීඩියෝ එකක් අක්කි.ආසාවෙන් බැලුවා.❤❤
@@prabhathchandima2844 thank you dear!❤️🥰
harima satutui akki me peenapu hama item ekakma mage bag eke tiyanwa.. akki pennapu items walata amatarawa mage bag eke mini cutlery set ekak, tide stick ekak, mini hand cream ekak, soap sheets wage items t man tiyagena innawa
Great 🥰❤️
හරිම පිලිවෙලයි අක්කි ඔයා❤
@@Senu954 thank you dear! 🥰
වෙනදා වගේම හරිම වැදගත් video එකක් අක්කා ; බොහොම ස්තූතියි 🥰
ඒ වගේම 100Kවලට උණුසුම් සුබ පැතුම් 🤝❤️
@@SandakelumMendis-tl2sn thank you so much ❤️🥰
Thank you dear ❤
Thank you! 🥰
Thank you❤❤❤
You're welcome 😊🥰
Very useull....
Thank you! 💕
Thank you පුතා ❤❤❤
❤️❤️🥰
Akki oya harima lassanai akki , suncream eksk ri appaly karanne ayema muna sodalamada naththan issarala gawa eka udinmada ❤akki volat ekath pennnako
Thank you! 🥰 මූනේ දාඩිය, oil තියෙනවා නම් tissure or blotting papers walin clean කර ගන්න. ඊට පස්සේ apply කරන්න. Makeup උඩින් උනත් thin layer එකක් apply කරන්න පුලුවන්. ඕන නම් ඊට පස්සේ makeup එක touch up කර ගන්න.
@Lavishingwithsandali thnx akki danan hitiye nh
Akki oyagen godak dewal igenagannawa. oya hrima decent 💕
Thank you dear! 🥰
Just lovely 🥰
Thank you so much! 🥰
Minimulism gena vedio ekak gennako
Thank you akki❤❤❤❤
Welcome 😊❤️
Thank you dear oyata ❤
Thanks for watching! 🎀
බොහොම ස්තුතියි නංගී ❤❤❤❤
🥰🥰
Man oyge 1st video eka idanma harim asawen dapu gaman video balanwa... oya hari lassanai...❤ tawa godak video karanna wish karanwa.... God bless you akki❤❤
@@madushiperera4040 thank you for your kind words sis! 🥰❤️
@@Lavishingwithsandali❤❤
Thank you
❤️❤️
පුංචි panavak,hair band ekai,clip ekai thiyrnava,safty pin buttons Deka thinak,pata 6k nool,needle ekak thiyena punchi sweing kit ekakui,siddalepa ekakui,hand cream punchi tube ekakuith thiyenava,
Great! 🥰🥰❤️
Hemadama video ekak enakan balan innawa ❤comment nokarath Oya thamai man Asama kena Akke
Thank you so much dear! ❤️🥰
❤❤❤❤❤Thank you nangi
@@Dilrukshi-gk4bl 🥰🥰🎀
Video එක හරිම වැදගත් මගේ bag එකේ pepper spray and bloting pappers නැ ඒ2ත් add කර ගන්නම්
🥰🥰
Lassanai hair style❤.adat Hoda vedio1k.mein kipayakma mage hand bag1tiyenawa😊.god bless 🙏❣️
Great!🥰❤️
Oyata oya earrings lassanai.matath thiyenne raum muunak.math danne jipsi. Piriods wedana dawasata ranawara tea biwwahama wedana nathi wenawa.
❤️❤️🥰
Akki hoda sunscreem ekak kiyannako please
Skin 1004 centella water fit sun serum
Thanks for sharing. 🙂💐
Thanks for watching❤️🥰
Akki perfumes gana vdeo ekk krnnko
Harima wadagath video ekak.math me dewal bag ekata add Kara ganna oni.sunscreen eke name eka mokakkda kiyala kiyanna puluwanda.
Thank you❤️❤️❤️
@@ashinsanisaubhagya7043 skin 1004 centella water-fit sun serum 🥰
Thank you❤️❤️❤️
*small comb and silicon oil
🥰
okkoma tiyanawa, mage gana mata sathutui😂❤
🥰🥰
Everything except pepper spray ❤❤❤❤❤❤
@@nimashinipeiris great! 🥰❤️
4:00 is that a Tommy Girl??? Love the smell! It was my first branded perfume i got it about 20 years ago and used for a really long time 😁
Good eye! It’s Tommy Girl. classic scent. So glad to meet another fan! 🥰
Good job 👍🎉❤
Thank you! 🥰
Ma gaawa okkoma thiyenawa🎉🎉🎉
Sha!! 😍😍
Shoii akki...thank u❤❤ akki hoda sunscreen hoda ekk kiynnko
Korean sunscreen hodai. ❤️
@Lavishingwithsandali thank u akki