ඔයාගේ Music Video එකට * ඔයාගේ Cover Song එකට * ඔයාගේ TH-cam Channel එකට * ඔයාගෙ Facebook Page එකට * ඔයාගේ Product එකට * ඔයා කරන Class එකට * ඔයාගේ wedding pre shoot එකට * ඔයාගෙ Service එකට එහෙමත් නැත්තම් ඔයා කරන Business එකට වැඩි ප්‍රචාරයක් ලබා ගන්න CHANNEL C මාධ්‍ය ජාලය සමග Advertise කරන්න.අනිවාර්යෙන්ම ඔබ ගෙවන මුදලට වඩා අදහාගත නොහැකි ප්‍රචාරයක් සමග විශේෂිත ප්‍රතිලාභ ලබා ගැනීමට තවත් හිත හිත ඉන්නෙ නැතුව... Call කරන්න :- 077 439 9847 Or Inbox Your Message Channel C Dialog TV හරහා ලක්ෂ පනහකට අධික ප්‍රේක්ෂක ආකර්ෂණයකට / Channel C TH-cam නාලිකාව හරහා ලක්ෂ හතරකට අධික ග්‍රාහකයන් ( Subscribers ) ප්‍රමාණයකට / Channel C Facebook හරහා 165000 ට අධික අනුගාමිකයන් ( Followers ) ප්‍රමාණයකට ඔයාගේ Product - business - music video එක එහෙම නැත්නම් ඔයාගේ Service එක නිර්මාණාත්මකව සහ වඩාත් ආකර්ශණීය ලෙස ප්‍රමෝට් කරන්න.... *TH-cam Community Post *TH-cam Link Promotions. *TH-cam Channel Promotions. *Facebook Post or Link Promotions. *Your Music Video Promotions. *Your Cover Song Promotions. *Your Wedding Pre Shoot. *Your Classes. *Your Product and Service Review.. *Your Product Service promotions.. *Your Product Lounges. And advertise your business or services.. Salons * Academies * Classes * Your TH-cam Channel * Your Music Videos * Your Cover Songs * Your Enents Promotions and also Promote Your talents..
ඔයාගේ Music Video එකට * ඔයාගේ Cover Song එකට * ඔයාගේ TH-cam Channel එකට * ඔයාගෙ Facebook Page එකට * ඔයාගේ Product එකට * ඔයා කරන Class එකට * ඔයාගේ wedding pre shoot එකට * ඔයාගෙ Service එකට එහෙමත් නැත්තම් ඔයා කරන Business එකට වැඩි ප්‍රචාරයක් ලබා ගන්න CHANNEL C මාධ්‍ය ජාලය සමග Advertise කරන්න.අනිවාර්යෙන්ම ඔබ ගෙවන මුදලට වඩා අදහාගත නොහැකි ප්‍රචාරයක් සමග විශේෂිත ප්‍රතිලාභ ලබා ගැනීමට තවත් හිත හිත ඉන්නෙ නැතුව...
Call කරන්න :- 077 439 9847 Or Inbox Your Message
Channel C Dialog TV හරහා ලක්ෂ පනහකට අධික ප්‍රේක්ෂක ආකර්ෂණයකට / Channel C TH-cam නාලිකාව හරහා ලක්ෂ හතරකට අධික ග්‍රාහකයන් ( Subscribers ) ප්‍රමාණයකට / Channel C Facebook හරහා 165000 ට අධික අනුගාමිකයන් ( Followers ) ප්‍රමාණයකට ඔයාගේ Product - business - music video එක එහෙම නැත්නම් ඔයාගේ Service එක නිර්මාණාත්මකව සහ වඩාත් ආකර්ශණීය ලෙස ප්‍රමෝට් කරන්න....
*TH-cam Community Post
*TH-cam Link Promotions.
*TH-cam Channel Promotions.
*Facebook Post or Link Promotions.
*Your Music Video Promotions.
*Your Cover Song Promotions.
*Your Wedding Pre Shoot.
*Your Classes.
*Your Product and Service Review..
*Your Product Service promotions..
*Your Product Lounges.
And advertise your business or services..
Salons * Academies * Classes * Your TH-cam Channel * Your Music Videos * Your Cover Songs * Your Enents Promotions and also Promote Your talents..
Xxxpars
Yohanige number eka danako
යොහානීගේ number aka dennako
මේ ලමයට අවුරුදු 17 යි.. ඔය field එකෙ ඉන්න අනිත් ලමයි එක්ක බලද්දි 17ට වයසට ගැලපෙන විදියට ඉන්න ලමයෙක්... හැබැයි ගොඩක් කැමති මේකප් අඩුවෙන් සරලව ඉන්න තරමට යොහානි.. ඊලග අවුරුද්දෙ ඔයාට 18ක්.. ඒත් ඔය විදියටම ඉන්න හැමදාම.. ලස්සනට.. ඔයා කතා කරන විදියට ඕන කෙනෙක්ට ආස හිතේනවා.. ඔයිට වඩා ලොකු වෙන්නත්.. බබෙක් වෙන්නත් හදන්න එපා වෙන අය වගේ.. ආදරේයි හැමදාම ❤
Danna de thamai oya😅 meya wayasata wadaa hodtma wadi. Me girl newspapers wala article wlt inna photos ehema oya dkl nthuwa athi. Ekai mehema kiynne😅
@@senulinawanjana4369 smahara weleta photographersla kyna vdhata thamai eyala inne... mn eka gena dnne ape ayya photographer knk nsa.. kawadawath apita kemthy angle ekata gahannaha.
@@shanzthomas5052 Mn qwe photos wlt inna angle eka gn newei. School yana girl kenekne meya. Ithin adina adumenuth sanwara wenna oane. Ekai qwe. Mt wadak na ithin ewa. Mn nikn qwe me comment eka dkpu nisa
@@senulinawanjana4369 adala wadeda adala widiyta inne bn 😂😂 ethanin ehta ewa nh😂😂
17ට අදාල විදිහට නම් මෙයා නෑ , සෝබනේ වැඩියි
ඔයා ෂොයි... මන් ඔයාගෙ වයස නම් හරියටම දන්නේ නැහැ... මට වැඩිය නම් වැඩිමල් ඇති... ඔයා හරිම ලස්සනයි... ඒ වගේම අනික් අයටත් වැඩිය හොදට අවංකව ලස්සනට කාතා කරනවා.... old the best
තමන්ටවත් අවශ්‍ය දේවල් ලග තියාගන්නෙ නැති උන් ඒකෙ වැලලෙනව කුඩෙයි පෑනයි ගගා....කවුරු උනත් බෑග් එක අස් කරන් එන්නෙ මේ වගේ එකකට එද්දි.මොකො මේකෙ කමෙන්ට් වීරයෝ ටික ඔහේ අරන් එනවද?
ගොඩේ මිනිස්සු දාලා තියෙන කමෙන්ට් වලට හිනා යනවා සේරටම වඩා 🤣 එ නංගි ශෝක් අනෙ 🥺 හරිම,ලස්සනයි
Comments බලන්නමයි ආවේ😏😏
පිටරටක නම් ,
Hne shoi ,cute,love you
ලන්කාවෙ ,
ආඩම්බරයි,වයසට වඩා පන්ඩිතයි,බොරුවට රගනවා..
ඉතිම් ලන්කාවට teenager actress ලා එපාද...🙂
ජාතියක් විදියට අපි කවදා නම් දියුණු වෙන්නද නේද...🙂
අනිවා😅 ලන්කාවෙ ගොන් මිනිස්සු🙂
Eka aththa 😅
@@ishanirajarathna5150 Eka nm aththa Dan inna podi un hithan inne untharam un na kyl
@@leeminho6695 ඔව් ඉතිම් සාම්ප්‍රදායික මෝඩ චින්තනය මත්තෙ නැහෙන ඔයාලට හිතෙන්නෙ ඒම තමා..මනුස්සයෙක්ට තමන්ගෙ පාඩුවෙ ජීවත් වෙන්න දෙන්නෙ නෑ කතන්දර කියලා පාතට ඇදල දාන්නමයි බලන්නෙ..🙂ඕකට කියන්නෙ කුහක කම..🙂👍
@@cinemaclips5355 sure d Eka d kuhaka kama ane bn sampradaya kynne klin param parawe un krpu kypu dewal Eka niwaradi m krme newe habai thibiya yuthu thanata samprdaya thyenna ona hari uba Mekita athpudi ghpnko natana natili eliyene apith bln inno
මෙච්චර විනිිත විදිහට රඟපාද්දිත් මේ විදියට හිනා වෙලා කතා කරද්දි ත් මිනිස්සු අැයි මෙහෙම මේ ළමයට බනින්නෙ. තියන කුහක කම තමා ඉතින්
Hm
@Dαɾƙ__Prιɳƈҽʂʂ_ Oyala hari moda vidiyatane hithanne..Passe 4n ekak gaththa wenna barida???Ada thiyana de heta nathi wenna puluwan..Thibun nathi deyak ada thyennath puluwan
@@Musiclk.sinhala mmmm ou👍
Ou godakma gahanu lamai thama baninne
දැන් කට්ටිය කියයි අපේ බැග් වල වත් ඔය තරම් දෙවල් නැ කියලා 😪 ඔව් ඔයාලයි බැග් වල නැති වෙන්න පුළුවන් ඔයාලට actress කෙනෙක් උනා නම් ඔයාලයි බැග් වල ඔය දෙවල් තියෙන්න පුළුවන් 😪 මොකද actress කෙනෙක් වෙනවා කියන්නේ ලෙසි වැඩන් නෙවෙයි 🙂 කට්ට කාලා ඉස්සරාට යන්න ඔනේ හරිම ෆිඩ්ල් එකක්. කවුරුත් ගැන නොදැන මිනිසුන්ට වචනයක් කියන්න සිය පාරක් හිතන්න🙂 yohani කියන්නේ වයස අවුරුදු 3 ඉදන් මේ ෆිල්ඩ් එකේ ඉන්න කෙනෙක් ❤️ අන්තිත් එක yohani ගැන මම දන්න තරමින් පන්ඩිතයි ලොකු කම කියලා ඔයාලා කිව්වාට හැමොම එක්ක කතා කරලා ඉන්න චරිතයක් 🙂❤️ මට නම් දැනට හම්බේලා තියෙන හොද චරිතයක් මෙයා තමා එයාගේ වැරදි මම දැකලා නැ. ෆිල්ඩ් එකෙ ඉන්නවා කියන්නේ එක හරිම අමාරු වැඩක් මහන්සිය කැපවිම එක්ක තමා එයාලා ඉස්සරාට එන්නේ එකට ඉරිසියා කරන්න එපා කියලා තමා කියන්න තියෙන්නේ🙂
Me kathawa kiyanna matath ona una.type krnna kammali kamata htye.
Oya qwa de hriytma hri.samahara girls lage comments dkkama hithennema irisiyawt kynwa kyla.
Actress knk venn amarui lu hmoh 🤣🤣🤣🤣🤣
@@madhushikulathunga3725 actress කෙනෙක් වේලා බලන්න ඔනේ එකේ තියෙන අමාරුව බලන්න😌 ඉරිසියා කරන්න ඔනේ නැ නේද මෙහෙම. නිදි මරාගේ shoot කරන්නේ ඔයාලා ඔය පෙන teledrama. Films එහෙම් මිනිසු දන්නේ ඇද කියන්න විතරයි 😌💔 ඉරිසියා නොකර පාඩුවේ ඉන්න බැ කාට හරි ඇද කිවුවාම තමා හිතට සතුටු😹
@@madhushikulathunga3725 අමාරු නැත්තන් ඔයා වෙලා පෙන්නන්නකෝ 😂
@@saraamadushani1718 ai mt kohewth amaruvk nh. 🤣
හර්ෂිට වඩා දස දහස් ගුණයක් හොදා මෙයා.....❣️❣️
අනිවරෙන් ❤️🥰❤️
අම්මෝ ඔව්
Yes 👍👍👍
ගෙදර ඉදන් use කරන දේවල් මොකටද ලමයො මෙහෙ ගෙනාවේ 🤭😁
😂😂
Apita pennanna
Pennannane bn
Oya harima lassanai akki 😊😊
මම ඔයාට ගොඩක් කැමතියි යොහානී ඉදිරියටම යන්න සුබ පැතුම් ❤️😘😘
Kawruth kiyana ewa ganan ganna epa lassanai oya good luck
එදා ඔයාගේ අම්ම කිව්වා ඔයාට 4න් එකක් දෙන්නෙ නෑ කියලා..පච කෙලින්න එපා කියන්න අම්මට 😂😂😂😂😂
😂😂😂
Ammoo eka
Passe aran denna athi 😁
හොද වැඩේ මල පඩ ශෝ 😂
🤣🤣🤣🤣
හර්ශිට වඩා නම් ඔයා හොදයි නන්ගි 🙂✌️❤
හර්ශි රසන්ගත් කොච්චර හොදද
Ow ow ow
මෙයා හොදට කෙලින් කතා කරනවා ඒ නිසා වෙන්න අපෙ අයට අල්ලන් නැත්තෙ
ලස්සන අහිංසක චුටි ල්මෙක් වගේ කතා කරන්නේ ❤️
අනික ගොඩක් කට්ටිය අම්මා ෆොන් එකක් දෙන්නෑ කියපු එක අල්ලන් කියවනවා එක අඩුපාඩුවක් හොයන් රගන්න එපා ලංකාවෙ මිනුස්සුන්ගෙ නම් කැත වෙන්නෙ එ වගෙ උන් නිසා
ලස්සනයි 🥰❤️
මේ program එකට එන්න කියන දවසට කලින් දවසෙ කීයක් දේවල් ගන්නවා ඇතිද😂 phone එක ඕනී නැත්තම් chager එක කොහොමත් ඕනී නෑ නේද😏හා කමක් නෑ ඒක කියවුනා කියලා හිතමු.
😱😂
හරිම පන්ඩිතයි 🥲 අහන අහන් ප්‍රශ්නෙට කපලයි උත්තර දෙන්නේ
Channel C එකෙන්ම කරපු තව වීඩියො එකටට මෙයාලෑ අම්මා ඇවිල්ලා කිවුවනෙ මෙයාට තාම phone ekak වත් දිලා නෑ කියලා
Ow eka matath mathak una
😂😂
අම්මා කිවුවා නේ පොන් එකක් දෙන්නෙ නැහැ කියලා එතකොට මේ පොන් එක අල්ලපු ගෙදර ආන්ටිගෙද? නිකම් බොරු කියන්න එපා
Anunge magul hoynne natuva idaan bmg 😂 dn oya comment kala kiyala eya reply karala oyata okata uththarayak denne nane 😂
@@pasinduhettiarachchi7620 ha 😂
අනේ එයා කතා කරන විදියට අහන්න ඉන්න ආසයි.😘😍
Oya Harima Hodai Kisima Loku Kamak Na Nagi.❤️😘 Wena Ayata Wediya Oya Wayasata inawa.
Yko mt gedrin credit card ekak hambuneth awrudu 21di🤣🤣🤣
E lamaya podi wayasa unata hamba karanwa.e nisa creadit card ekak use karnwa aththe
ඊයා මට හම්බුනේ 18දි 😂😂😂.18 උන ගමන් මම බැංකුවේ
aaaa matath 18n hambune 😅
අම්ම කියන්නෙ මෙයාට ෆෝන් එකක් නෑ කියල.පව් අම්ම
Hmm
😂😂
Gedara kamare මොකුත් thiyala ඇවිල්ලා nedda කොහිද ..ඔක්කොම bag eke
Congratulations in your future 👑👑👑👑👑 Little Beauty queen
කවිදු අයියා හැමෝටම ගිෆ්ට් දීලනෙ😂
😂😂😂😂🤣ekne kynne
අම්මා කිව්වෙ මෙයාට ෆෝන් එකක් දීලා නෑ කියලා
Ow.aka mamath beluwa.
අම්මො 😲
😂😂😂😂😂😂
😂😂🤪🤪🔫🔫
කව්ද එයාගෙ අම්මා
ලවර් ශොප් එකක් වගේ 😁😂😂
😂😂😂
😂😂😂
thamanta na kiyala anith ayata akul helanna epa😅
මොන්ගල්ද අප්පා . මොනවද මේ වැඩසටහන් . ලමයින්ට තමන්ගෙ වටිනාකම කියල දෙන , රට ට , ජාතික කොඩියට , දෙමව්පියන්ට , අම්මගේ තාත්තගේ දෙමව්පියන්යන්ට ගරැ කරන හැටි වගේ දේවල් කියල දිපල්ලා . ලංකාවේ ලමයි පව් . පොඩි වයසෙන් මේ වගෙ පියරැ බබලා කරලා 😳😩
Ammo ekanam aththa
Eka nm aththa
😅😅😅
That's true
@@cinemaclips5355 යන්නේ කොහෙද මල්ලෙ පොල් . ආන්න පුතේ හද කිවම ඇගිල්ල දිහා බලන්නේ අන්න ඒ ඔයාලා 😆
Meke inna kellonge irisiyawa 🤮 diyunu wenna bainm kenekta irisiya nokr inn purudu wenna 🥺
අනේ යොහානිගේ මොන මගුලකට ඉරිසියා කරන්නද 😂
@@rashinisamadhi2126 😂 අහක යන තොප්පි දාගන්නැතුව ඉන්න ඒයි 😂😂😂
ඩූ
Aniwa💝
ලස්සනයි අක්කි ❤️
Perfium eka iwra wela masa ganakin gthte nathi mama 😐😒
Cutee girl..... 🙊❤ අපි ආසම කෙලි පොඩ්ඩ
😌❤️ Good one
Yohani nangita mn adarei budusaranaii old the best menika ♥♥♥♥♥😍😍😍
ඒකිගෙ බෑග් එකේ මොනා තිබ්බත් අපිට මොකද😡😡
අක්කි ඔයා දන්නවද අර හිඟුරක්ගොඩ චුටි බබා මම එයාගෙ පුංචි
cute girl 💜️💜️
Loku ayata wadiya hodata mae daruwa answers dunna...budusarani duwa....moda prashna walata niyamata uththar a dunna
Amma kiuwee oyta fone ekk denne ne kiyla 😅😅
Ekama thma math balan hitiye
Ekane..😂😂
එක තමා පෝන් එකක් නෑ කියලා කිවේ
Ou neda... ? Ekane. Pone ekk deelavath naha kyla qwe scl yana nsa...🤔🤔🤔
ඒ මොකේද එහෙම කිව්වෙ 🤔
ඉරිසියා කරන මිනිස්සු දන කමෙන්ට් වලට සලෙන්න එප නන්ගි ඔය පට්ටම ලස්සනෛ හදවතින්ම ආදරෙඉ සුබ අනාගතයක් ඔයාට❤❤❤
Budusaranai petiyo. Godak adarei.🙂❤
Godak ewa gift lebuna ewa..mekata ena godak aya eka kiyanwane...🙂🙂🙂
Nayanathara akkiwa gennannako
Ane ow
මට පේන්නම බැරි පණ්ඩිත ආච්චියෙක් මේ අනිත් එක හර්ශි 🤮🤢🤢
Oh my god she is my same age but her bag same as adult
මෙයා කවුද 🤔
Shalani Franando akkiwa gennannako💜💜
Shoi babek❤️❤️❤️
මේ ළමය තියන ඔක්කොම perfume දාගෙන ඇවිල්ලද මංද 😣
අම්මා පම්පෝරි ගැහුවා නේද නන්ගී ඔයා phone එකක් use කරන්නෙ ne කියලා 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 බොරු කියන්න එපා කියන්න .
Ada kale aurudu 13 lamayekuta unath 4n ekak thiyenava ithin meyata arudu 17k kisi vardk ne mnnm hithna vidihata
Ane akki oyage wayasa kiyaida oya godak lassani 😍 monda muna gana ceram eka😊
Tippex gaane , ai avulda ?
😂ha ha
Gedar thiyena prefume okkom genallad kohed 👉🤣👈
ow ekathama
👍👍👍
Cute ❤️
රූපේ වගේම කට හඩත් ලස්සන උනානම් කොච්චර හොදද..😁😂
Hari pandithai
අසේකා විජේවර්ධනගේ බෑග් එකත් පෙන්නන්නකෝ ..👜
අනේ නෙත්මි සත්සරණිව ගේන්නකෝ
Yohani akki mama oyata godak kamathi
මේකිගේ වයසේ හැටියට නෙමේ වැඩ.....ඕ ශිට්......😒
😂
ගොබ්බය. පිට රටවල් වල මේවා කරන්නේ අවුරදු 13 දි. ගොන් දූපත් ගෑණි. දැන් සැපද???? 😂😂😂😂
අනේ දෙයියනේ කෝප්ප හට්ටි මුට්ටි ඔක්කොම ගෙනල්ලනේ,,, පිස්සුද මන්දා
Ane mee
lamayek wage hitiyanam hoda oyage tikak loku kama wedie
Lassanai akki🥰♥🥰🌼❤
Pone eka godak use karanne nalu chager eka one lu hama welema😅😅😅😅
අනේ ඔව් අනේ මම අාසයි ඔයාව ටිකක් හම්බවෙලා කතා කරන්න ටිකක් මම පුත්තලම් දිස්ත්‍රික්කයේ බොරලැස්ස
Akki oya lassanayi ❤
Meyage hodama yaluvage bag eke thiyana eva dakke kauda, eva ekka baladdi therenava meya kochchra simple charithayak da kiyala
Anith eka meya katha baha karana vidiyata godak ayata kiyanava meyage hari loku kamak thiyenne kiyala danna tharama thamay anith aya ekka baladdi harima hoda nihathamani charithayak
akkige makeup tutorial ekek one
ඔයාගෙ වයස කීයද
Ara antimata kiyapu podi mewwa tika monada kyla danagnna oni mt 😂😂😂😂😂
😂😂😂 apo
@@Sathsaranii_D ai anee ,😂
Lassnaii😍❤️
Beautiful girl 😘
තාම වයස 18 වත් නෑනේ. ඒව්නාට වයසට වැඩිය ලමයගෙ පන්ඩිතකම.පෝන් වේකප් කිව්ටස් අනම් මනම් මොකටද පොඩි එව්න්ට.මන් නම් කැමති නැ.
Irsya karanna epa
@@nilanthisaroja861 ඊර්ශියාවට නෙවේ කියන්නෙ. ඒ පොඩි එකාට ඊර්ශියා කරලා මම මොනවා ගන්නද? කොහොමටත් මට ඒ කෙල්ලව අල්ලන්නෙ නැ
නිකම් මිනිස්සු ට ඉරිසියා කරන්න එපා...අනික මිනිස්සු ට කතා හදන්න එපා...ගොන් මොල හෝදන්න බෑ මෝඩ ගෑනුන්ගේ ..🤮🤢😂 ඔයාල වගේ අය බදින මිනිස්සු ත් පව් ලමයිනුත් පව් ...ජීවිතේ විදින්න තමන් කැමති විදියට ....ඒ ලමය මොකටද මේ එක එකාට කැමති විදියට ඉන්නෙ...කාලකණ්ණි මිනිස්සු .🤮🤢😔
@@cinemaclips5355 ආ ඔයා ඒ ගැන කලබල වෙන්න එපා. ඒක මන් බලාගන්නම්.😏
Eya niliyakne eknis modling krnn oni .
Akke oyata ආදරෙයි ❤️❤️❤️❤️
So cute darling 😍
සැක් beuty salon එකක්නෙ bag එක 😂💔
Mehe එන නිසා ලොකු mallak aran avith methana marenna hadanawa
💗💗💗💗
ලස්සනයි 🥰
Yohani akki oya harima laassanai bute wage man adarei oyata akkiyoo mama ayeshi nangi ☺️😊😊😊😊😏
19 k wela thama phone ekak nathi mama .....💔😭
❣️❣️❣️💖💖💖💖
E body lotion eka mokkda
Nivea brand eke ekak
Piumi hansamali akkige akath apita oni
Lamyek unth eya niliyk
🤣🤣🤣
Apita piumi akkige akak oniiii
😂😂😂😂😂
අම්මව ඕන මගේ වැඩ වලටලු 😏
අම්මා ඔන වෙඩ වලට විතරයිද 😪
බොරු කියන්න එපා වයසට නොවේ පන්ඩිත කම
පණ්ඩිත වැඩී...අපෝ 😼
Yaya
♥️♥️♥️♥️♥️
Baby Baby daughter i.❤ soooo much 👍 god bless you .
මෙයාගෙ නියපොතු ටික ලස්සනට දැක්කේ කව්ද....😂
Apinm dakke nh,🤭🤭
Mn innet meyage vayasemai mn adane danne api mecchara loku lamai kiyala 🤣🤣 eeya halo oyata hand bag tiyenavada. Apita nm clz bag tiyenne😅
Ow eya actress kenek neh oyah nounata 😂
@@chalaniapsara1415 😏
@@chalaniapsara1415 actress kenek kiyala mat danno oya kiyala denna onne🤣😏
😂
ඔව් ඉතින් උබ ඉස්කෝලෙ යන නිසානෙ මේ ලමයා ඇක්ටර් කෙනෙක්නේ 🤣🤣
Apita thibbe poth bag eka witharai deiyane 😞😄
Ekanam aththa
Ow oya actress knk neweine nada
අනේද කියන්නේ 😂
♥️♥️♥️
😍😍