බත් මුලට බඳින්න,ට්‍රිප් යද්දි හදන් යන්න,රට ඉන්න කෙනෙකුට හදල යවන්න කටදන අල බැදුම,Spicy Fried Potatoes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 190

  • @nirmaleesheela4796
    @nirmaleesheela4796 2 ปีที่แล้ว +2

    අල බැදුම හරිම අපූරුයි චෙෆ්. මම වෙනද හදන අල බැදුම දවස් දෙකක් යනකොටම නරක් වෙනවා ශීතකරනයේ තිබුනත්. චෙෆ්ට බොහොම ස්තුතියි. ජයවේවා!

  • @InokaHk
    @InokaHk 10 หลายเดือนก่อน +2

    හරිම රසයි අපිත් හැදුවා .හැමදාම ඔයවගේ කෑම හදන්න .❤

  • @mangalikagunetthi9350
    @mangalikagunetthi9350 2 ปีที่แล้ว +2

    මම අල බැදුම හදලා ට්‍රිප් එකක් යනකොට ගෙනිච්චා,හරිම රසයි ,ගෙදර ඔක්කොම කිව්වා ,ස්තූති ,

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +2

      Harima sathutui ❤️

    • @mangalikagunetthi9350
      @mangalikagunetthi9350 2 ปีที่แล้ว

      අදත් හදනවා ,පුතාට ගෙනියන්න ,ස්තූති

  • @nuwanfernando3447
    @nuwanfernando3447 8 หลายเดือนก่อน

    අල බැදුම හැදුවා.. හොදටම ආවා. රසයි. Thank you chef Shani🎉

  • @krishnadissanayake2248
    @krishnadissanayake2248 2 ปีที่แล้ว +1

    ඇත්තටම අපි හදන්නෙ අල වෙනම තම්බලා.
    මේ විදියට අදම හදලා බලනවා.කල් තියා ගන්න පුළුවන් නේ.ඔයා ට බොහොම ස්තුතියි.

  • @pererachaminda9089
    @pererachaminda9089 2 ปีที่แล้ว +3

    ඉතා හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබ තුමියට

  • @neetaguruge2865
    @neetaguruge2865 2 ปีที่แล้ว +1

    ඔය විදියට හදලා බලන්නමි ස්තුතියි ඔබට ජේසු පිහිටයි

  • @nandikaamarasinghe2294
    @nandikaamarasinghe2294 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි , මේ recipe එක හරිම ප්‍රයෝජනවත් .

  • @nayanahariwijethunga136
    @nayanahariwijethunga136 2 ปีที่แล้ว +2

    හදලා ඉවර වෙලාම කමෙන්ට් එක දාන්නයි හිතුවේ...... සුපිරියි චෙෆ්..... නියමයි අල බැදුම..... හැමෝම ආසාවෙන් කෑවා. විශේෂයෙන් ලොකු පුතා... ශනි නැන්දට තෑන්ක්ස් කියන්න කිව්වා..... 😘😘😘😘😘

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Ane harima sathutui..patiyatath adarei kiwwa kiyanna..🥰🥰🥰

  • @හිතුවක්කාරි-ඨ2ඬ
    @හිතුවක්කාරි-ඨ2ඬ 2 ปีที่แล้ว +1

    හදන කොටම කන්න ආසහිතුනා ගොඩක් ඉස්තුතියි තෙරෙන්න හොදට කියලා දෙනවා පිලිවලට

  • @anuruddaanurudda4760
    @anuruddaanurudda4760 9 หลายเดือนก่อน

    හැදුවා රසම රසයි, බෝහෝම පිං සිදුවේවා .

  • @manelrupasinghe2409
    @manelrupasinghe2409 2 ปีที่แล้ว +2

    I made this and came out so tasty. Thanks for sharing your awesome receipts. ❤️

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว

    Wow super awesome yummy😋 recipe fantastic👌 method Thank U so much Chef for Ur great very useful video 🙏👍👌🤩🤗

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +1

    දැක්කමත් කන්න හිතුනා..😍 මේ විදියට හදලා ම නෑ අනිවර්‍යයෙන්ම හදලා බලන්නම්..බොහෝම ස්තූතියි මිස් ඔයාට..🙏♥️

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว +1

    Congratulations and rasa recipe ekak dakka ma puduma lassanai ala wenas widiyak sewuwa Mey recipe Eka good thank you very much good luck 👍👍👍👍💖💖💖💖

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +1

    Thanks for sharing your awesome receipts. ❤

  • @ruklanthiwickramarachchi2600
    @ruklanthiwickramarachchi2600 2 ปีที่แล้ว +1

    Ada heduwa harima rasai kiyala
    Gedara hemoma kiuwa thank u
    Very much.

  • @shyamagunasekara386
    @shyamagunasekara386 2 ปีที่แล้ว

    හරිම ලස්සනට කියලා දෙනවා මමත් හදලා රස බලන්න ඔින

  • @poornimaabeykoon9919
    @poornimaabeykoon9919 2 ปีที่แล้ว +2

    me vage kalthiyaganna puluvn recepi tavath danna...thank you😍

  • @indrasirisena1495
    @indrasirisena1495 8 หลายเดือนก่อน +1

    Oyage ala baduma rasa patai. Ada hadala balanawa. Thanks.

  • @priyanipriyani6862
    @priyanipriyani6862 2 ปีที่แล้ว

    නියමයි ගොඩාක් වටිනවා පොත් බලාගෙන උයන්න ඉගන..ගන්න කාන්තාවන් ට..ඔබෙ මෙවැනි උතුම් වැඩ සටහන් ගොඩාක් වටිනවා ආදරෙයි හැමදාම හාද .

  • @warunipriyangika7198
    @warunipriyangika7198 2 ปีที่แล้ว +1

    Thank you chef...mama oyage recipe godak follow karanawa.dan meka heduwa.harima rasai

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Mechchara ikmanin? wow.niyamai..👏👏👏❤️❤️

  • @DulajSandaru
    @DulajSandaru ปีที่แล้ว

    ❤aththatama niyama resipi ekk thanks 👍

  • @priyanthifernando6747
    @priyanthifernando6747 2 ปีที่แล้ว +1

    A useful recipe .Thanks for sharing. God Bless you

  • @Nadeeka0228
    @Nadeeka0228 2 ปีที่แล้ว +1

    I really like to your recipes. Thanks for sharing your great recipes

  • @ramyapremadasa9998
    @ramyapremadasa9998 2 ปีที่แล้ว +1

    Thanks chef ,හරිම වටිනවා .

  • @sudermamatli1566
    @sudermamatli1566 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි රසම රස පාටයි

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 2 ปีที่แล้ว +1

    ස්තුතියි..chef shani..❤️👌

  • @neethaabaysekara3596
    @neethaabaysekara3596 ปีที่แล้ว +1

    How to make Umbalakada sambal, can you demonstrate.I learn more and more your resipies ,Thanks.

  • @champiy5006
    @champiy5006 2 ปีที่แล้ว +2

    I love the way you explain! Thank you! 👌💐💜🇺🇸

  • @selinanee986
    @selinanee986 2 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට.හරිමරසා.පටයි,🇦🇪👍

  • @chandanijanaki7999
    @chandanijanaki7999 2 ปีที่แล้ว

    Chef polos abulak hadana widiha kiyannakoo .rathu pata wenne kohomada kiyalath kiyanna Polos maluwa

  • @geetha9401
    @geetha9401 2 ปีที่แล้ว +1

    Thank you Chef Shani for your lovely potato fry receipie

  • @rukshanmanorathna6276
    @rukshanmanorathna6276 ปีที่แล้ว +1

    Supiri menu ekk. Very simple and delicious! Thank you so much!

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe569 2 ปีที่แล้ว +1

    Wow awesome one of my family favourite thanks chef shani ❤️😍💐👨‍👩‍👦

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 2 ปีที่แล้ว +1

    හැමදාම රසවත් කෑම ජාති කියල දෙන ,ඔබ තුමියට තෙරැවන් සරනයි සුවපත් වෙිවා

  • @charlotteatapattu2161
    @charlotteatapattu2161 2 ปีที่แล้ว +1

    Thank you.hadala balannam.

  • @mallikaasoka1040
    @mallikaasoka1040 2 ปีที่แล้ว +1

    I loved your recipes. Thank you very much.

  • @geetha9401
    @geetha9401 2 ปีที่แล้ว +1

    Very good explanation.Looks a very nice way of cooking potatoes May God bless you.

  • @indunimaheshika715
    @indunimaheshika715 2 ปีที่แล้ว

    Wow thank you!!! Harima piliwelata lassanata kiyala denawa...hadala balanna ona.❤️

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 2 ปีที่แล้ว +8

    ශෝක් recipe එක හදල බලන්නම් chef .බොහෝම ස්තූතියි ...❤

  • @maliniwickramatunga6871
    @maliniwickramatunga6871 2 ปีที่แล้ว

    Meka harima rasay mama me adath hadanna yanne thanks 👍

  • @renukapunchihewa92
    @renukapunchihewa92 2 ปีที่แล้ว

    හැදුවා මේ දැන් ස්තූතියි ඔයාට

  • @deepanidayanee280
    @deepanidayanee280 2 ปีที่แล้ว

    aniwaryenma me widiyata hadanawa obata theruwan saranai

  • @madushapeiris4784
    @madushapeiris4784 2 ปีที่แล้ว

    Harima rasai chef hadala baluwa.

  • @geetha9401
    @geetha9401 2 ปีที่แล้ว +1

    Looking good and yummy. Thanks for your good explanation.

  • @nadeerabongso4425
    @nadeerabongso4425 2 ปีที่แล้ว +1

    Thanks shef.one of my favourite dish.God bless you dear ❤

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 2 ปีที่แล้ว +1

    Lovely recipe.
    Thank you.

  • @shyamaperera5152
    @shyamaperera5152 2 ปีที่แล้ว +1

    Delicious ❤️❤️thnks dr

  • @sorayasaldin8234
    @sorayasaldin8234 9 หลายเดือนก่อน +1

    Excellent recipe Chef...

  • @janakiabeysinghe946
    @janakiabeysinghe946 2 ปีที่แล้ว +1

    වටිනා රෙසිපි ඵකක් 👍

  • @ranjithkumara8103
    @ranjithkumara8103 2 ปีที่แล้ว

    Mama,baluwa,hadala,balamu,pahadili,budu,saranai,oyata

  • @dilharasewwandi7648
    @dilharasewwandi7648 2 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කේ ඒක උනු බත් එක්ක නම් මරැ

  • @nilushmadawala4166
    @nilushmadawala4166 2 ปีที่แล้ว +1

    අපූරුයි thank you

  • @ckgckg2176
    @ckgckg2176 2 ปีที่แล้ว +1

    Thank you chef..really love this one👍😄

  • @dulminisenarathne6229
    @dulminisenarathne6229 2 ปีที่แล้ว +1

    හරිම පිලිවලට කියලා දෙනවා... ❤️❤️❤️❤️

  • @saralam.a4695
    @saralam.a4695 2 ปีที่แล้ว +1

    Thank you

  • @sarah-xn4nw
    @sarah-xn4nw ปีที่แล้ว

    ස්තුති මැඩමි

  • @kumaridisanayake1657
    @kumaridisanayake1657 2 ปีที่แล้ว

    Ganish tool penwanna puluwanda.Thanks.

  • @dayanidipani447
    @dayanidipani447 2 ปีที่แล้ว +1

    Godak sthuthi budu saranai

  • @indiradesilva8433
    @indiradesilva8433 2 ปีที่แล้ว +2

    What a great treat for a cold Winter lunch, brunch or dinner! 🥶🥶🥶 Absolute devine!😋😋😋 Thanks Chef Shani! Can't wait to make this!!🌷♥️♥️

  • @ajithrohan9110
    @ajithrohan9110 2 ปีที่แล้ว

    ඔයාට ගොඩක් ස්තුතියි 🌹

  • @nimnaroshini3676
    @nimnaroshini3676 2 ปีที่แล้ว

    අද හැදුවා..වෙනස් රසක්.තෑන්ක් යූ චෙෆ් ❤❤

  • @mallikamendis1430
    @mallikamendis1430 2 ปีที่แล้ว

    Thank u chef Good morning

  • @wasundararathnaweera5736
    @wasundararathnaweera5736 2 ปีที่แล้ว +6

    Congratulations for 100K chef, wish to hit 1M soon. You deserve it!! Love your recipes always ❤

  • @dnd4411
    @dnd4411 2 ปีที่แล้ว +1

    නියමයි ඒකත් 👍

  • @dhammikaperera5598
    @dhammikaperera5598 ปีที่แล้ว

    THAWATH. RASA. KAMAK. THERUWAN. SARANAI. NIROGI. SUWAYA. LABEWA. 🙏👍💞💞💐

  • @shancharuka3860
    @shancharuka3860 2 ปีที่แล้ว +1

    Dawas 3 witara tiyaganna nam hadala nimunama awelema fig Ake Danna oneda?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      ඔව් ඕනෙ කෑමක් නිවුනට පස්සෙ ප්‍රිජ් දාන එක තමා හොඳ..🧡

  • @DisnaPerera-u3j
    @DisnaPerera-u3j ปีที่แล้ว

    Mama haduwa.hondatama thibuna 😊😊😊❤❤

  • @leelaleela8051
    @leelaleela8051 2 ปีที่แล้ว

    මැඩමිගේ කැම හරිහොදයි සුවදයි ඒවගෙම ලස්සනයි ඒත් මට මිර් කන්න බැ කැම දකිනකොට මට දුකයි කන්න නැතිනිසා . බායි.......👍👍👍👍

  • @dineshachathurani2780
    @dineshachathurani2780 2 ปีที่แล้ว +1

    Well done 😊,😊

  • @rathnawathimanike2700
    @rathnawathimanike2700 2 ปีที่แล้ว +1

    ඔයා ටත් බොහොම ස්තුතියි

  • @indranigoonewardena8949
    @indranigoonewardena8949 2 ปีที่แล้ว +1

    අල බැදුම හැදුවා රසයි. දුව නම් කිව්වා හරිම රසයි කිව්වා.

  • @rasikakumariabeykoonmudiya175
    @rasikakumariabeykoonmudiya175 2 ปีที่แล้ว

    Thank you so much

  • @nimalkasenarath1052
    @nimalkasenarath1052 2 ปีที่แล้ว +1

    Miss nokara hama video ekakma balana ekama channel Eka 😍😍😍

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 2 ปีที่แล้ว

    ස්තුතියි ඔයාට ❤

  • @anomabaddevithana686
    @anomabaddevithana686 2 ปีที่แล้ว +1

    ,tks chef..ammm....yummy😋ammo

  • @chamanipeiris7503
    @chamanipeiris7503 2 ปีที่แล้ว

    Air fryer eke hadana kama karannako pls

  • @sandhyawijerathne5539
    @sandhyawijerathne5539 2 ปีที่แล้ว

    ස්තූතියි ඔබට

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 2 ปีที่แล้ว +1

    Thanķs your so much

  • @geetha9401
    @geetha9401 2 ปีที่แล้ว +1

    Thank you Chef

  • @kusumwijesiri7427
    @kusumwijesiri7427 ปีที่แล้ว

    Niyamai dear

  • @kumudinipreyakaperera4210
    @kumudinipreyakaperera4210 2 ปีที่แล้ว +1

    SUPURUDU WEDIHATA OYAGE VIDEO AKA BALUWA ADAT CYPRUS WALA EDALA MAMA MEWA MGE MAHATTAYA KEYA DENWA AYAA KAMA HADANWA THANKS OYATA

  • @bianabey385
    @bianabey385 2 ปีที่แล้ว +1

    This looks absolutely yummy.

  • @ashokawithanage8216
    @ashokawithanage8216 2 ปีที่แล้ว

    හදන්න ona...❤️

  • @pearlyhapuarachchi5831
    @pearlyhapuarachchi5831 2 ปีที่แล้ว +1

    Harima watinawa.

  • @shilanikalansooriya5570
    @shilanikalansooriya5570 2 ปีที่แล้ว

    Hadala balannam cheff

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 2 ปีที่แล้ว

    niyamai

  • @danushikaudayangani9106
    @danushikaudayangani9106 2 ปีที่แล้ว

    Niyamai😋😋👍👍

  • @mattskarlsson5572
    @mattskarlsson5572 2 ปีที่แล้ว

    Very teasty

  • @chandanaasanka4747
    @chandanaasanka4747 ปีที่แล้ว +1

    Me oya oka oyatharam kalawam karaddi oka thalapayak wei yalu

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      Ehema une nane yalu..ekata thama purudda , experience eka kiyanne..ala beri unoth thama ehema wenne..🧡

  • @jayanthibulathgama215
    @jayanthibulathgama215 ปีที่แล้ว

    Bohoma sththui

  • @prasannakumara2835
    @prasannakumara2835 2 ปีที่แล้ว

    Niyama kamak

  • @yohanlakmal1537
    @yohanlakmal1537 2 ปีที่แล้ว

    Ala thambala ganna barida

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      Ay thambanne, mehema thanbenawane.. Thambala gaththama ikmanin narak wenawa. ❤️

    • @yohanlakmal1537
      @yohanlakmal1537 2 ปีที่แล้ว

      @@cookingwithchefshani thank you chef.e gana danuwat karata.

  • @RiyaFernando-g7k
    @RiyaFernando-g7k 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @ramaniwickramasinghe8038
    @ramaniwickramasinghe8038 2 ปีที่แล้ว

    හතු කල් තියා ගන්න පුලුවන් විදියක් කියන්න පුළුවන්

  • @sumithra1317
    @sumithra1317 2 ปีที่แล้ว

    Honda recipe ekak

  • @mtah201
    @mtah201 ปีที่แล้ว

    👍❤🌹

  • @dulanjaleemadushani3203
    @dulanjaleemadushani3203 2 ปีที่แล้ว

    Goraka danne ai chef

  • @nuwanbandara7069
    @nuwanbandara7069 ปีที่แล้ว

    Hukki.....hukki....huuuuu😸😸😸😸😸😸😸😸😸😸😸