තක්කාලි විතරක් මේ තරම් රසට උයන්න පුලුවන්ද?තක්කාලි ව්‍යාංජනයTomato Curry,තක්කාලි කරිය.Tomato chutney

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 230

  • @thusharisubhasinghe5846
    @thusharisubhasinghe5846 2 ปีที่แล้ว +25

    ඔයා හදන හැම කෑම වර්ගයක් ම රසයි හදන්නත් හරිම පහසුයි...ලොකුවට English words දාලා ලොකුකම් නෑ..නිහතමානී...නැති බැරි ඇති හැකි හැමෝටම හදා ගන්න පුලුවන් ..මම කැමති ආශම චෙෆ් ඔයා...ජේසු පිහිටයි දලදා හාමුදුරුවන්ගෙ පිහිටයි හැමදාම සතුටින් ඉන්න

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි...🥰🙏🙏🙏

    • @nilunisujeewa2534
      @nilunisujeewa2534 2 ปีที่แล้ว +1

      මම ආසම ඒ කටහඬට. කනට හරිම ප්‍රියයි. මගෙ චුටි පුතාත් හරිම කැමති .

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      @@nilunisujeewa2534 Ane bohoma sthuthi oyata , me adareta..🥰❤️❤️

  • @anuruddhawarnakulasooriya1410
    @anuruddhawarnakulasooriya1410 ปีที่แล้ว +4

    හරිම පැහැදිලිව කියලා දෙන්නේ .බොහොම ස්තුතියි

  • @dilru2461
    @dilru2461 3 หลายเดือนก่อน +1

    මමත් හැදුවා.හරිම රසට පාටට තිබුණා. දානෙකට ඉදිඅප්ප වලට හොදිත් එක්ක මේ කරිය හදන්න හිතන් දෙවනි පාරටත් බැලුවා.❤

  • @airaceylon2689
    @airaceylon2689 ปีที่แล้ว +1

    ඇත්තටම හරි රසයි මම කලිනුත් හැදුව අදත් හදා තමයි වීඩියෝ එක බැලුවෙ ගෑවුනු ගෑවුණු තැන කන්න පුළුවන්

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 2 ปีที่แล้ว +9

    හරිම පැහැදිලි ලෙස කියල දෙනව තෙරුවන් සරනයි

  • @DevikaKotinkaduwa
    @DevikaKotinkaduwa 12 วันที่ผ่านมา

    ඔයාගෙ කටහඩෙ නිවුණ බවට මම හරිම කැමතියි❤

  • @sunethrawijesinghe6564
    @sunethrawijesinghe6564 2 ปีที่แล้ว +1

    මේ තක්කාලි කරි එක මම දවස් 2k හැදුවා. ගෙදර ඔක්කොම හරි රසයි කිය කියා කෑවා. බොහොම ස්තූතියි දුව ඔයාට

  • @jayaminiherath8754
    @jayaminiherath8754 2 ปีที่แล้ว +1

    අළුත් ක්‍රමයක් කියලා දුන්නාට බොහොම ස්තුතියි ඔයාට . මාත් ආසම දෙයක් තමා තක්කාලි කියන්නේ .හදලා බලන්නම්........

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 2 ปีที่แล้ว +3

    මම අද දවල් කෑමට මේ curry එක කියල දීපු විදියටම හැදුවා හරිම රසයි කියල ගෙදර හැමෝම රසවින්දා .කිසිම වෙන එලවලු,මස්,මාලු නැතුව උනුවෙන් බත් එක්ක හොදට ගැලපෙනවා..ස්තූතියි chef

  • @pereraperera2100
    @pereraperera2100 6 หลายเดือนก่อน

    හරිම පැහැදිලියි සිස්ටර් ❤ ස්තුතියි 🙏

  • @sangeethaherath6919
    @sangeethaherath6919 2 ปีที่แล้ว +1

    මම ඔයාගේ ගොඩක් කෑම හදලා තියෙනවා .මේකත් අනිවාර්යයෙන්ම හදනවා .බොහොම ස්තූතියි බුදුසරණයි නංගි .

  • @liliyangunawardana2862
    @liliyangunawardana2862 2 ปีที่แล้ว +1

    Mamath heduwa harima rasai paan kanna hondai thank you duwa

  • @sriyaniwijetunga3597
    @sriyaniwijetunga3597 2 ปีที่แล้ว +1

    ස්තුතියි .වෙනසක් දුටුවා

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 2 ปีที่แล้ว +1

    හරිම හොඳ ව්ඩ්යො එක ක් .බොහොම ඉස්තුතියි ඔයාට බුදුසරණයි දෙව්පිහිටයි

  • @mercyponniah9642
    @mercyponniah9642 ปีที่แล้ว

    I love the way you present the recipes. I love them. Easy to follow.

  • @mangalikajayawardhana2463
    @mangalikajayawardhana2463 2 ปีที่แล้ว

    Ammooooo oya hadana ekma kanna hithenawa harima rasa paaaatai thanks thanks

  • @lakshmanwijeratne2672
    @lakshmanwijeratne2672 4 หลายเดือนก่อน +1

    I am retired hotelier. I am happy to mentioned that I am a follower of your channel. I cooked your tomato receipe and delihgted to note that it is amazing. Good luck to you !

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน

      Thank you so much Mr. Lakshman
      I am so glad to hear that. ❤️

  • @jesminjauffer9314
    @jesminjauffer9314 2 ปีที่แล้ว

    Aththatama katata kela inenawa.
    Hetama hadanawa.Aluth deyak kiyala dunnata Godak Thanks.

  • @dnd4411
    @dnd4411 2 ปีที่แล้ว +4

    👌👌😊ඇත්තට කටට කෙල උනනවා.හරිම රස පාටයි

  • @ranjanisriyalatha5590
    @ranjanisriyalatha5590 2 ปีที่แล้ว +1

    Ape ammath oyawage thakkali wanjane hadanawa, ayanam amu thakkali thamai ganne, niyama rahai, thanks obata bs ♥ ❤ 👌

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 7 หลายเดือนก่อน +1

    Wow super sonic fantastic mouth watering recipe Thank U so much Chef 🙏👍👌🤩😋🤗

  • @nimsaranimsara4179
    @nimsaranimsara4179 2 ปีที่แล้ว

    Mama oyage widiyo hamadama balanawa mata podi deyak දැනගන්න ona සමහර welawata takkali wala mada panuwo ඉන්නවා ekata මොකද karanne oya හොඳට කියලා denawa ගොඩක් tanks bs

  • @ashokapadminidasanayaka7272
    @ashokapadminidasanayaka7272 2 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @seethapadmini6132
    @seethapadmini6132 2 ปีที่แล้ว +1

    දුව ඔයා කියා දුන්න එලබටු පැහි එක හැදුවා හරිම රසයි ස්තූතියි

  • @shanthijayarathna9378
    @shanthijayarathna9378 2 ปีที่แล้ว

    Harima rasa patai. Hadala balannam . Thanks naga

  • @suyamaperera6891
    @suyamaperera6891 11 หลายเดือนก่อน

    Looks tasty....I think good with yellow rice

  • @GurugegurugeGuruge-cy2zr
    @GurugegurugeGuruge-cy2zr 4 หลายเดือนก่อน +1

    රස මාළුවක්..

  • @suchithraekneligoda6741
    @suchithraekneligoda6741 ปีที่แล้ว

    I made it,delicious,thank you so much .

  • @ddhammi7349
    @ddhammi7349 2 ปีที่แล้ว +1

    හදන්න ඕන මිස් මේ කරිය ස්තුතියි

  • @priyanthagunaweera555
    @priyanthagunaweera555 2 ปีที่แล้ว +1

    Eka dekkahama aasai chef..Rasa patai..ebarella wagemai..aniwaryen hadanawa chef. Godak isthuthii chef

  • @Shivanthi6
    @Shivanthi6 2 ปีที่แล้ว +2

    I prepared this curry . It was so good. My kids liked it. TKS 4 sharing.

  • @tharakafernando4391
    @tharakafernando4391 หลายเดือนก่อน

    Supper...tnx

  • @mallikamendis1430
    @mallikamendis1430 ปีที่แล้ว +1

    Thank u shani Good morning from Melbourne

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 ปีที่แล้ว +1

    Thanks

  • @shriyanirathnayaka6637
    @shriyanirathnayaka6637 2 ปีที่แล้ว +1

    Thanks Lots

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 2 ปีที่แล้ว +3

    I have never eaten cooked tomato as a curry.
    Only raw in salads.
    Shall try this.
    Thank you.

  • @indikakodikara6670
    @indikakodikara6670 2 ปีที่แล้ว

    මම මෙ විදිහට හැදුවා හරිම රසයි . Thank you chef ❤

  • @indikajayasundara2956
    @indikajayasundara2956 ปีที่แล้ว +1

    Oyage recipes niyamai

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 11 หลายเดือนก่อน

    Wow super yummy😋 very apitizing recipe 🙏 Thank U so much Chef for Ur great lovely video 🤩👌👍🤗

  • @antonyperera6698
    @antonyperera6698 ปีที่แล้ว +2

    Thanks chef shani ❤️

  • @mallikamendis1430
    @mallikamendis1430 2 ปีที่แล้ว +1

    Thank u. Chani good 👍 night Budu saranai I am from Melbourne

  • @saralam.a4695
    @saralam.a4695 2 ปีที่แล้ว +1

    Thank you

  • @jayanthiperara6051
    @jayanthiperara6051 ปีที่แล้ว

    Thankyou so much

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว +1

    Katata Kela unanawa perfect recipe rasa curry Eka perfect good luck 👍👍👍👍💖💖💖💖

  • @canthydvs8170
    @canthydvs8170 2 ปีที่แล้ว +1

    Dakkama asai hadala balannamko jayawewa

  • @hasitharathnayaka6775
    @hasitharathnayaka6775 2 ปีที่แล้ว +1

    Hadala balannam thank u👍💗💗💗💗

  • @darshanawijerathna1621
    @darshanawijerathna1621 2 ปีที่แล้ว +1

    Thanks dear.its dele shias

  • @hiranshenuka126
    @hiranshenuka126 2 ปีที่แล้ว

    Wached this several times...still love to watch..its mouth watering..yummy.!!

  • @nayanahariwijethunga136
    @nayanahariwijethunga136 2 ปีที่แล้ว +1

    අම්මෝ කටට කෙල උනනවා මේක දැක්කම. මේකත් හදන්නම්. චෙෆ් මං කුකීස් හැදුවා. රසට ආවා. මහත්තයාත් හරිම ආසාවෙන් කෑවා.

  • @ireshasandarenu3669
    @ireshasandarenu3669 2 ปีที่แล้ว +1

    Thanks 💕💕💕💕💕💕❤❤❤❤

  • @shanthidissanayake6436
    @shanthidissanayake6436 2 ปีที่แล้ว +1

    Thanks chef, ජයවෙවා

  • @indranipodirathna130
    @indranipodirathna130 ปีที่แล้ว

    Duwa oya lassanata kiya denawa mama serama hadanawa oyata budu sarani

  • @shiyamaleepathiratne3890
    @shiyamaleepathiratne3890 2 ปีที่แล้ว +2

    Woooww shani chef ❤👍 monwata da ගැලපෙන්නේ මේක 👍❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +2

      Mama nan kawe rasnen unu bath ekka..wena mokuth one na..👌

  • @nayananandani5353
    @nayananandani5353 ปีที่แล้ว

    Rasa patai thank you 💕🌹

  • @raniqween1009
    @raniqween1009 ปีที่แล้ว +1

    රසයි මමත් හදන්න ඕනි ජය වේවා 💕

  • @palindarajaguru4923
    @palindarajaguru4923 6 หลายเดือนก่อน +1

    Harima rasai

  • @RushidhaRoomyRushidhaRoomy
    @RushidhaRoomyRushidhaRoomy 3 หลายเดือนก่อน

    I like it my mama's fever

  • @yourmeditation-library2346
    @yourmeditation-library2346 2 ปีที่แล้ว +1

    Gamisuwadata welcome ...good recipe 💐

  • @anomawijasiri3888
    @anomawijasiri3888 2 ปีที่แล้ว +2

    Oya කියලා දෙන්නේ අපි හදලා නැති දෙයක් .ගොඩක් ස්තුති akke.budusaranai oyala හැමෝටම

  • @kamalarajapaksha9264
    @kamalarajapaksha9264 2 ปีที่แล้ว +2

    ඔයාඔයා හොදට හොඳට කියල දෙනවා

  • @SavanthiGuneratne
    @SavanthiGuneratne ปีที่แล้ว

    I made this dish, it is delicious 👌

  • @nishellejohn4718
    @nishellejohn4718 ปีที่แล้ว

    mushroom omlette hadana hati kiya dennakooo miss

  • @ednaarseculeratne3904
    @ednaarseculeratne3904 2 ปีที่แล้ว +1

    Looks very tempting. I will try.

  • @jananiepa3089
    @jananiepa3089 2 ปีที่แล้ว +1

    Thank U so much

  • @priyanthagunaweera555
    @priyanthagunaweera555 2 ปีที่แล้ว +1

    Chef fruit salad hadanna kiyala dennako..

  • @malarchandrasekaram165
    @malarchandrasekaram165 2 ปีที่แล้ว

    Thanks for your lovely recipe Chef

  • @trickytheclownphase0770
    @trickytheclownphase0770 2 ปีที่แล้ว +1

    Thank u daughter I Like tomatoes

  • @FathimaKuresha
    @FathimaKuresha 5 หลายเดือนก่อน

    Masha allah

  • @miulamiula328
    @miulamiula328 2 ปีที่แล้ว

    Woow සුපිරි.

  • @zackyousmand3801
    @zackyousmand3801 2 ปีที่แล้ว +1

    Hi Dear Shani, I like your cooking demonstrations 👍 🇨🇦

  • @ChaneeshaPathirana
    @ChaneeshaPathirana ปีที่แล้ว

    Mamath haduwa harima rasai akki

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +1

    Wow great yummy thank you

  • @mallikamendis1430
    @mallikamendis1430 2 ปีที่แล้ว +1

    Thank u Shani 😌

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 ปีที่แล้ว +1

    අද මන් බොන්චි හැදුවා ඔයාගෙ ක්‍රමයට..බත් පරක්කු යි කියලා තාත්තා නිකන් කෑවා..ඒතරම් රසයි..

  • @isharadias4141
    @isharadias4141 ปีที่แล้ว

    Good recipe 😋 I made it and loved it

  • @galagedaragenisansala9811
    @galagedaragenisansala9811 2 ปีที่แล้ว +1

    Oyage video simple ane

  • @sunilasunila124
    @sunilasunila124 2 ปีที่แล้ว +2

    Looking deliciuos!!!

  • @yogarasasundaram5613
    @yogarasasundaram5613 2 ปีที่แล้ว

    I love it, now I am hungry

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 2 ปีที่แล้ว +1

    ඒක නම් දැක්කහම කටට කෙළ උනනවා හරිම රසවත් ඇති

  • @sunilranjith4567
    @sunilranjith4567 2 ปีที่แล้ว +1

    Bohoma Sthuthie Nango🇨🇦

  • @janakiabeysinghe946
    @janakiabeysinghe946 2 ปีที่แล้ว +1

    රස පාට යි හදන්න ඕන ආදරේ යි හැමදාම

  • @chandrakanthidesilva2216
    @chandrakanthidesilva2216 ปีที่แล้ว

    It looks very delicious

  • @rhondagailtaylor4792
    @rhondagailtaylor4792 2 ปีที่แล้ว +2

    This will be delicious with roast paan and butter.

  • @reginadesilva8152
    @reginadesilva8152 2 ปีที่แล้ว +1

    දුව ඔයා ගේ හැම කෑමක්ම මම හදනවා රසට ආව මම අවු66 ක අම්ම කෙනෙක් ඉතින් ඔයා හදන ඒව මගෙ දරු මුනුබුරන්ට හදල දෙනවා මේකත් හදන්නම්කෝ

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Ane harima sathutui amma..oyata niduk nirogi suwa pathanawa..🥰🙏

  • @achalasworld4838
    @achalasworld4838 6 หลายเดือนก่อน +1

    Mama Ada haduwa. Aththatama rasai. 😊😊😊😊😊😊

  • @shashikshiron8501
    @shashikshiron8501 11 หลายเดือนก่อน +1

    Me curry eka thiyaganna puluwan da akke dawss kihipayak

    • @cookingwithchefshani
      @cookingwithchefshani  11 หลายเดือนก่อน

      Hondata hindala hadaganna malli..habai fridge eke danna..❤️

  • @sandukitchen6406
    @sandukitchen6406 2 ปีที่แล้ว +1

    ලස්සනට කියලා දෙනවා අක්කේ❤ ඔයා හදවතින්ම සුභ පැතුම්❤️ බුදුසරණයි..!!

  • @bernardweerasinghe234
    @bernardweerasinghe234 2 ปีที่แล้ว +1

    Good one

  • @fathimayasmin6187
    @fathimayasmin6187 2 ปีที่แล้ว +1

    Onna mama download karagatta.pasu dinaka hadanna. 😁

  • @tanujaww7955
    @tanujaww7955 ปีที่แล้ว

    Woww

  • @kumarrajan8777
    @kumarrajan8777 2 ปีที่แล้ว +1

    Karima rassai. ah kothama sarrai Hotdog kaalla thaan ebbawella ..

  • @seethapadmini6132
    @seethapadmini6132 2 ปีที่แล้ว +1

    තක්කාලි එකත් හදල බලන්නම්

  • @kamaniayagama5443
    @kamaniayagama5443 2 ปีที่แล้ว +1

    Adamai dakke thank you

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 2 ปีที่แล้ว +1

    Love it 💖

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe569 2 ปีที่แล้ว +1

    Wow looks delicious my favourite tomatoes thanks chef shani

  • @pereraperera2100
    @pereraperera2100 6 หลายเดือนก่อน

    මම උයද්දි ගොරක චුටි කැල්ලක් හා සේර කැල්ලක් දානවා සිස්ටර් පුදුම රසයක් එනවා ❤..

  • @shanonvas3875
    @shanonvas3875 2 ปีที่แล้ว

    Wow

  • @ayranganichithralatha4504
    @ayranganichithralatha4504 2 ปีที่แล้ว

    Mama haduwa rasai sathutui

  • @dhammikamalkanthi2913
    @dhammikamalkanthi2913 2 ปีที่แล้ว +1

    Hadamu hadamu adama hadamu jaya wewa

  • @slbussiedgamingbro271
    @slbussiedgamingbro271 2 ปีที่แล้ว

    Miss mama cake hadnna godak asawen inne. Hoda oven ekaka brand ekk kiynna puluwnda