Tissa Jananayake - Episode 11 | Prathihara Panna One Kothanada? | ප්‍රාතිහාර්ය පාන්න ඕනේ කොතනද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • - වේදනාව තේරුම් ගන්න නම් ආවේගය මොලයට යන්න ඕනේ.
    - වේදනාවට අදාළ ආවේගය මොලයට ආවට පස්සේ මොලය විසින් වේදනාව හදුනාගැනීම නවත්වන්න පුලුවන්නද?
    - පුහුණු කලොත් වේදනාව හදුනාගැනීම නවත්වන්න පුළුවන්.
    - සමහර අයගේ ජිවිතේ එකම බලාපොරොත්තුව ඇග හදාගන්න එක.
    - එක එක්කෙනා ජිවිතේ අර්ත දක්වගන්න හැටි වෙනස්.
    - රුපියලට දෙකට එර්ධි පාන්න එපා.
    ©Tissa Jananayake - All Rights Reserved ®

ความคิดเห็น • 482