කොන්දක් පණ තියෙනවනම් කුපාඩි බස් රියදුරන්ට විරුද්ධව මේ ආණ්ඩුව වගකිව යුතුයි | TALK WITH SUDATHTHA |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • #npp #anurakumaradissanayaka #jvp #sajith premadasa #ranilwickramasinghe #mahindarajapaksha #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    United Global Sri Lankan Organisation
    whatsapp Contact .+39 380 136 7674
    ------------------------------------------------------------
    TELEDRAMA WITH SUDAA
    නාළිකාවේ ලින්ක් එක ;
    www.youtube.co...
    ________________________________________
    පෙර වෑඩ සටහන :
    • මේ පරදේශපාලුවෝ 43 දෙන...
    ------------------------------------------------------------
    Sudaa studio
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    • හරිනේ උබලා කොරගත්තනේ ද...
    ________________________________________
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    • බුදුන්ගෙන් බණ අහපු මට ...
    ________________________________________
    Email : sudaacreation@gmail.com
    whatsapp Contact : 0094 77 5065788

ความคิดเห็น • 84

  • @anuruddikakb2362
    @anuruddikakb2362 5 ชั่วโมงที่ผ่านมา +4

    හිනාවෙලා මැරෙයි සුදා අයියා අපි

  • @anushikaeshwara9611
    @anushikaeshwara9611 6 ชั่วโมงที่ผ่านมา +16

    සුදා අයියේ බස් කාරයෝ ඔය timer එකක් කියලා කරනවා එක මිනිත්තුවක් පරක්කු උනාම 300?- දඩ ගහනවා ඒක නිසා උන් මිනිස්සුන් ව පාරෙ මැරැනත් උන්ට් කිසිගානක් නෑ යක්කු වගේ පාරෙ යන්නේ මේ ගැන පොඩ්ඩක් කතාකරන්න ආණ්ඩුවත් එක්ක .විශේෂයෙන් ම 174 බස් එක

  • @ChandaniJayasundara-n5d
    @ChandaniJayasundara-n5d 5 ชั่วโมงที่ผ่านมา +2

    Suda aiya oyage kathanam maru hode pita rata inna api hinawela hari inna oyalage vihilu katha balala ❤❤❤❤❤❤❤

  • @wsfernando9878
    @wsfernando9878 5 ชั่วโมงที่ผ่านมา +2

    ශර්ට් එක ලස්සනයි සුදා අයියේ

  • @Prasadikaweerasingha
    @Prasadikaweerasingha 4 ชั่วโมงที่ผ่านมา +2

    අනුර මෙහේ 💝💐💐💐🇦🇪

  • @pathimaperera
    @pathimaperera 5 ชั่วโมงที่ผ่านมา +3

    ඩුබායි එම්බසිය හොස්ටල් එකේ ඉන්න කාන්තාවන් ගැන සොයා බලන්න හරිම දුකක් විදින්නෙ

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 6 ชั่วโมงที่ผ่านมา +6

    ඊයෙ 🌞එකේ බේබි බබා ට මතක නෑලු 🤭🤭🤭🤭 චමුදිත ත් දුන්නා ටිකක් 👻👻🙏🙏

  • @SajeewaniKumari-zv9pr
    @SajeewaniKumari-zv9pr 3 ชั่วโมงที่ผ่านมา +1

    සුදා අයියා තෙරුම් ගන්න මිනිස්සු තේරුම් ගනී වහල්ලු තේරුම්ගන්නෑ වහල්ලු වහල්ලුමයි උනව වෙනස්කරන්න ලොවෙත් බෑ මොලේ තියෙන කෙනා තේරුම් ගනී ගිය ආන්ඩුව කරපු දේවල් වලට මේ වර්තමාන ආන්ඩුව පලි නෑ සුදා අයියා ඔයාගේ කතාව හරී කෙනා තේරුම් ගනී අපි එදත් මාලිමාවට අදත් මාලිමාවට තව ඉදිරියටත් මාලිමාවට

  • @ChithraChithra-e1g
    @ChithraChithra-e1g ชั่วโมงที่ผ่านมา

    😂😂😂😂😂😂😂suda aiye oyala dennata budu saranai

  • @شيتاشيتا-ر4ص
    @شيتاشيتا-ر4ص 4 ชั่วโมงที่ผ่านมา +1

    අවුරුද්දකට මේ ගානක් ජිවිත නැතිවෙනවා, අබාධිත වෙනවා කියලා සන්ක්‍යා දත්ත බල බල හිටිය රටක් අපි ඔවා වෙන්ස් කරනවා මේ ආන්ඩුවෙන්

  • @nayanakarunarathna8544
    @nayanakarunarathna8544 6 ชั่วโมงที่ผ่านมา +2

    Dr Udaya Indrarathna sir...UAE goda nagapu blue print eka hadapu great Sri Lankan ...❤️🙏💪❤️🙏💪❤️🙏

  • @damayanthijayakody9634
    @damayanthijayakody9634 6 ชั่วโมงที่ผ่านมา +8

    ඇයි පොලිසියේ උන් බුදියන්න ද දාල ඉන්නේ

  • @NisharaSamaraweera-sx3po
    @NisharaSamaraweera-sx3po 5 ชั่วโมงที่ผ่านมา +3

    ගිය සතියෙ සුද හයිවේ ඇක්සිඩන්ට් එකක් උනා අපේ ගෙවල් ඉස්සරහ. වාහනේ පෙරලිලා ඩ්‍රයිව විසිවෙලා තිබ්බ අපේ ගමේ උං වැටෙන් පැනල ගිහින් පොලිසිය එන්නත් කලින් හොස්පිටල් යැව්ව තුවාලකාරයව. අපිනම් වීඩියෝ කරේ නෑ. ජීවිතේ බේරුව අපි. මෙතන හිටි සහ ගියපු වාහනවල උං නම් මල් පොන්නයොනෙ.

  • @jenetteweliwita825
    @jenetteweliwita825 4 ชั่วโมงที่ผ่านมา

    Iwasanna suda. Ape janapathi lassanata wede karanawa iwasan imu

  • @anomasamarasena2328
    @anomasamarasena2328 3 ชั่วโมงที่ผ่านมา

    ⚔️ යුද්ධය .නැති.කඩුව.කොස්.කොටන්නද.සුදා ලමයෝ.ඔබතුමා මරු මරු .දේදෙනාම.මරු ❤❤❤❤❤❤.අදරෙයි 😍💜️💜️💫💫🌺🌺🌺🇱🇰🇱🇰💛💛💪💪💪😍💜️💫🌺🇱🇰💞💞💞🏵️💞🌻🌻🌻🌻❣️❣️❣️❣️❣️❣️❣️..🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 මාලිමාවට ජයවෙිවා

  • @chandranmm7738
    @chandranmm7738 3 ชั่วโมงที่ผ่านมา

    Suba dawasak 🙏🙏🙏🙏❤❤❤❤❤

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 3 ชั่วโมงที่ผ่านมา

    Wena minihek geta ringala suda aiye 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @LekhaKularathna-h2v
    @LekhaKularathna-h2v 6 ชั่วโมงที่ผ่านมา +8

    කතා කරල වැඩක් නෑ.මල්ලී.බස් එකට නැග්ගම driver ට මගේ මහත්තයයි මමයි කිව්වා ඔච්චර වේගෙන් යන්න එපා,මොනවා හරි දෙයක් උනොත් පවුල් වල අයනෙ මේවට මූන දෙන්නෙ කියලා.එතකොටම බස් එකේ බාගෙට වැඩිය ඒ කතාවට විරුද්ද උනා. ඔයාලට හදිසි නැතිඋනාට අපිට ඉක්මනට යන්න ඕනි කියලා දොස් කියන්න පටන් ගත්තා. මල්ලී අපේ රටේ උන්ම තමයි අනතුරට අත වනන්නෙ. ඉතිං මේ අනතුරු ගැන කතා කරල වැඩක් නෑ.

  • @PremarathnaDewanarayana-h6l
    @PremarathnaDewanarayana-h6l 6 ชั่วโมงที่ผ่านมา +4

    චාමර නොවේ ඒ ගවයට ගැලපෙන නම වානර..

  • @luckywijerathne2954
    @luckywijerathne2954 6 ชั่วโมงที่ผ่านมา +3

    අපේ අම්ම ඉස්සර කියන කතාවක් තියෙනවා ... නිවට ඇම්බැට්ටයා දැක්කම , නාකි එලුවත් නිකට පානවා කියලා ... මේ ආණ්ඩුවට වෙලා තියෙන්නෙත් ඒකම තමයි ...

  • @TharukaMadhusanka
    @TharukaMadhusanka 6 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤🎉🎉

  • @TharukaMadhusanka
    @TharukaMadhusanka 6 ชั่วโมงที่ผ่านมา +1

    ❤🎉

  • @asankadinesh
    @asankadinesh 6 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 3 ชั่วโมงที่ผ่านมา

    Chamaraya wanaraya😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @sachithasanga9192
    @sachithasanga9192 5 ชั่วโมงที่ผ่านมา +1

    රජයට මෙච්චර ජනතා බලයක් දීලත් බස් ගැමුණුට බය උනා

  • @sunitalanka3102
    @sunitalanka3102 5 ชั่วโมงที่ผ่านมา

    Ubalata marama hina waw niyamai

  • @ranjinishantha2560
    @ranjinishantha2560 5 ชั่วโมงที่ผ่านมา +2

    බදුල්ල හරක් ටික ලැහැස්ති වෙලා thorala ewapu ඒකා තමා . Amuma amu මී හරක.🤣🤣🤣🤣

  • @samarajeewawanigaratne3395
    @samarajeewawanigaratne3395 4 ชั่วโมงที่ผ่านมา

    මාර්ග නීති කැඩීමට එරෙහිව පොලිසිය ගත් ක්‍රියා මාර්ග සහ අනතුරු දායක සවිකිරීම් වලට පොලිසිය ගත් ක්‍රියා මාර්ග දැඩිව අපහාසයට ලක් කල වුන්ට මේ අනතූරු නොපෙනේද

  • @SurangaSenadheera
    @SurangaSenadheera 6 ชั่วโมงที่ผ่านมา +2

    Minimaru bus gamunu ponnyata baye clean sri lanka eke wada okoma nawathuwa.attama anduwe konda tiyewada kiyala me siddiyath ekka. Balanna puluwan

  • @SandhyaNissanka
    @SandhyaNissanka 4 ชั่วโมงที่ผ่านมา

    සුදා ඔයා වැරදි කතාවක් කීවා .... ඥාණාවන් හෙදියක නෙවෙයි...ඇය රෝහල් සාත්තු සේවිකාවක් ( female attemndent ) කෙනෙක්. කාරුණිකව ඉල්ලා සිටිනවා එය නිවැරදි කරන ලෙස ... ස්තුතියි

  • @KevinGamage-y1z
    @KevinGamage-y1z 5 ชั่วโมงที่ผ่านมา +1

    අඩෝ ඒක මර්‍ය් නම ... වානර සම්පත්

  • @wsfernando9878
    @wsfernando9878 5 ชั่วโมงที่ผ่านมา +1

    සම්පත් කෝ....

  • @sharmilafz2647
    @sharmilafz2647 6 ชั่วโมงที่ผ่านมา +1

    අපේ ගෙවල් ලඟ හැමදාම ඇක්සිඩන්ට් ගමෙ පිරිමි ළමයි හරියට මහන්සි වෙනවා මිනිසුන් bera ganna නමුත් හරිම කනගාටු සිද්ධිය පාස්කු ප්‍රහාරය දවස් වල මුස්ලිම් කට්ටියක් හබරණ ඇක්සිඩන්ට් උනා කවූරුත් උදව් කලේ නෑ සිංහල ගෑණු එක රවුමට අත් අල්ලාගෙන පිරිමි අයට උදව් කරන්න යන්න දුන්නේ නැහැ නමුත් මුස්ලිම් ජනතාව විපතක් උන් වෙලාවට පාරට බැහැලා සිංහල මුස්ලිම් කියලා බලන්න නැතුව උදව් කරනවා

  • @Sujtha-l4l
    @Sujtha-l4l 4 ชั่วโมงที่ผ่านมา

    😂😂😂😂😂😂😂❤❤

  • @Nishsaji04
    @Nishsaji04 5 ชั่วโมงที่ผ่านมา

    this govt should have a criteria and proper guide lines how they select ppl With qualifications skills and good past record in any industry and of course then ppl you can trust rather than listening to someone's story or whatnot and go with it ..we keep on saying this because we want this govt to succeed . Everything should come from the top appointing right secretaries , chairman's who are skilled and you can trust it's normal for any country when the govt changes. they change secretaries chairmans etc ,." If NPP govt goes on saying oh we believe in ppl we know they will change .". what we can say is " ppl dont change after certain age"

  • @shashi55-g2e
    @shashi55-g2e 5 ชั่วโมงที่ผ่านมา

    මේ මහින්දව තාම ගෙදරින් යවාගන්න බැරි උනේ ඇයි ?? මගෙ දේශපාලන දැනුමනම් ලොකුවට නෑ විදායක බලතල තිබිලත් ඇයි අනුරට තාම මේක කරගන්න බැරි???? දන්න කෙනෙක් කියන්නකො

  • @HgHh-c1b
    @HgHh-c1b 5 ชั่วโมงที่ผ่านมา

    Srilanka pkchse..kiynne..horapakche..😂😂😂😮😅..jayawewaa👏👏👏

  • @PrasaSella
    @PrasaSella 5 ชั่วโมงที่ผ่านมา

    Damith oya supiri.........suda aiya......dang akd ta mada ganwa ariyata fb eke......mada gana ung issala minisuda suda aiye...mung dress handagenada mada ganne.....nemala set eka horakam karapu ewa me mada gana parayonta Dan nadda suda aiye

  • @sriyanigamage9859
    @sriyanigamage9859 ชั่วโมงที่ผ่านมา

    Hinha වෙලා pan geyaooooo😂😂😂😂😂❤️❤️🇮🇱🇮🇱

  • @Samanthika-z8g
    @Samanthika-z8g 4 ชั่วโมงที่ผ่านมา

    අනෙ සුදා අයියෙ මාදුරැඔය කොලබ බස් එක එලවපු මිනිහා මගෙ ගෙදර අල්ලපු ගෙදර මිනිහා උ හරියට චන්ඩියෙක් වගෙ ගන්ජා බොනවා අරක්කු බොනවා හරිට නහයට අහන්නෙ නැති මිනිහෙක් ඔකා

  • @AnushaNagahawaththa
    @AnushaNagahawaththa 5 ชั่วโมงที่ผ่านมา

    Aiya a. Nurat. Byada. Enna.

  • @MESEngineering-lr3ig
    @MESEngineering-lr3ig 6 ชั่วโมงที่ผ่านมา +1

    සුදා .....මේ බස් රියදුරන්ගේ ප්‍රශ්නය වරින් වර කතා කරනවට වඩා,මගී ප්‍රවාහන අනතුරු අවම කිරීමට ආණ්ඩුවට යෝජනා ගේන එක තමා හොඳ...මේසඳහා සමීක්ෂණයක් කරමුද......
    පොදු මගී ප්‍රවාහන රියදුරන්ගේ අවම වයස අවු. 30 සමග අවම අවු. 5 ක රියදුරෙකු ලෙස පලපුරුද්දක් අනිවාර්ය කලයුතුයි

    • @damayanthijayasekara2542
      @damayanthijayasekara2542 5 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤❤

    • @damayanthijayasekara2542
      @damayanthijayasekara2542 5 ชั่วโมงที่ผ่านมา

      සුදා, ජනාධිපතිතුමා සමග මේ පිළිබදව කතා කරන්න. දැඩි නීතිරීති පැනවීම් සහ අනතුරු සිදුකරන රියදුරන්ට දඩ ගැසීමට ක්‍රමයක් සකස් කරවන්න.

  • @asokajayakody1091
    @asokajayakody1091 4 ชั่วโมงที่ผ่านมา

    ඉතිං සුදා ඔයා ට පුළුවන් නේ ජනාධිපති තුමා හරි විජිත හරි දැනුවත් කරන්න .ඒක නොකර චැනල් එකෙ කියවල වැඩක් නෑනේ .

  • @Prasadikaweerasingha
    @Prasadikaweerasingha 4 ชั่วโมงที่ผ่านมา

    🙆🙆🤭🤭🤣🤣🤣

  • @JSJayasundara-u8p
    @JSJayasundara-u8p 6 ชั่วโมงที่ผ่านมา +1

    සුදා.පිටිපස්සෙ.ගොරිල්ලාඉන්නවා.වගේ.පිටිපස්සහැරිලාබලපන්කො

  • @KomariOman
    @KomariOman 5 ชั่วโมงที่ผ่านมา +1

    Ane suda wedi dawsak nethiwa me Arabi gedrin mawa elawanna.hina wela

  • @DUJA-g6q
    @DUJA-g6q 6 ชั่วโมงที่ผ่านมา

    Suda aiye me anduwa geniyanma denne nthethe weida🇦🇪

  • @chandramalani2939
    @chandramalani2939 6 ชั่วโมงที่ผ่านมา

    PARLIMENTHUWATA PUDUMA KARADARAYAK.WALAN KADETA GONEK PANALA WAGEI.

  • @user-gm1rq8qu1c
    @user-gm1rq8qu1c ชั่วโมงที่ผ่านมา

    ko sampath😮

  • @NishanthiFernendo
    @NishanthiFernendo 6 ชั่วโมงที่ผ่านมา

    Un ganna kiyala wadak na

  • @peoplearebeautiful529
    @peoplearebeautiful529 6 ชั่วโมงที่ผ่านมา

    Sudaa ayya, බුස් ගැමුණු වන්දි ගෙවනවා කිව්වා නෙද? ඒ ගැන කිසිම මාධ්‍ය වෙදියෙක් කතා කරන්නේ නෑනේ. ඔයාවත් ඌට කෝල් කරලා වන්දි ගැන අහන්න

  • @chandanieAmarasinghe
    @chandanieAmarasinghe 6 ชั่วโมงที่ผ่านมา +1

    Ane a ahinsaka minissu paw

  • @dontrevon88
    @dontrevon88 5 ชั่วโมงที่ผ่านมา

    dan dubai enna ekkena babara wage visekaraya

  • @Dil5389
    @Dil5389 5 ชั่วโมงที่ผ่านมา

    anurata kondak na kiyala dannawa nm keeyatawat chande denne na. eka email ekakut anurata yawala chande dunne. dan goluwek wage inne. balan giyama gota, ranil kara demay meyat karanne. meyatath lagadima ticket labewi lankawama pissu watuna gaman.

  • @Nipzverbatim
    @Nipzverbatim 4 ชั่วโมงที่ผ่านมา

    ඔය දමිත් කියන එකත් ගොං සුදාට සම්පත් ඇරිය වගේ ඇරල පනිනවා බලපංකො 😂

  • @smartengineers541
    @smartengineers541 5 ชั่วโมงที่ผ่านมา

    ape puthnoge dynomore eke 300000 mehawatt ekk mulu asiyawatama denna puluwan🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @shriyagoodshriya5897
    @shriyagoodshriya5897 2 ชั่วโมงที่ผ่านมา

    Aiyooo....25.02.09.merunu wadura awsan katautu..25.02.04..😂😂😂😂

  • @KarunarathnaSamarakon
    @KarunarathnaSamarakon 6 ชั่วโมงที่ผ่านมา

    Wanara Sampath kiyana URAta hariyata wachana uchchatanaya karannath Bari me kalakanniya Melo rahak naha mutath chande dena minissu innawa kiyanne amu gon

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 3 ชั่วโมงที่ผ่านมา

    Pawu ane accident ekak unama okkoma ekathu wela pihita wenna one 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @sandusadanayaka2262
    @sandusadanayaka2262 5 ชั่วโมงที่ผ่านมา

    Me yakage kata hada Aheddith apperiyai

  • @dilshandiasdesilva7138
    @dilshandiasdesilva7138 6 ชั่วโมงที่ผ่านมา

    Thattu Maru Kramayata Rata palanaya karanna ena Andu walin Ape Ratata wadak naha neethiyak hariyata nathi neethi pili noganna riyaduran Asarana magiyo maradamanawa Nadu yanawa mudal walin Aparadaya yatakaranawa Dahas ganan heta dawaseth maha maga miyayawi wisadumak me Rate minissu nta Aththema nadda

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 3 ชั่วโมงที่ผ่านมา

    Aaaaaaaaaaaaaa bola chamaraya topi thamai yako rate assak mullak nara keliye dan katamatha dodonawa puwak badilla 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @DewmiDinanjanee
    @DewmiDinanjanee 5 ชั่วโมงที่ผ่านมา

    Me anduwata kakul deke harakungen rilaungen wadurangen marama karadarayak thiyenne.chamarayage moranta molayak ne.thiyenne wanawanta loku molak.ekath kelin kotanta bari nisa me anduwata baninawa.😅😅😅😅😅😅😅😅

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 3 ชั่วโมงที่ผ่านมา

    Para desa paluwo janapathi aramudalath hooragena kala yako loren walinuth kelala😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @glanzwin61
    @glanzwin61 6 ชั่วโมงที่ผ่านมา

    Bada thadiyage .. paya oyandama ooge genita welawa madii😂😂😂

  • @susanthawikramapala3923
    @susanthawikramapala3923 6 ชั่วโมงที่ผ่านมา

    Badulle gona munwa awapu unta gahanna ona madu walingen gahanna ona.

  • @PriyaRasadare
    @PriyaRasadare 5 ชั่วโมงที่ผ่านมา

    Me anduwata barida oya bus karayanta thada neethi danna.

  • @GoodPeople-tx9vx
    @GoodPeople-tx9vx 6 ชั่วโมงที่ผ่านมา

    Aiye ragannaepa munta inglish be amuhrakek kaiyaepawela oyage thattayagiya den ne den apita mahindahodai apita bus epa sajith ona

  • @Japanbariya
    @Japanbariya 6 ชั่วโมงที่ผ่านมา

    සුදා uncle
    කෝ අර දිලිසෙන තට්ටයක් තියෙන පොර
    පේන්න නැත්තෙ ඇයි,,

    • @MESEngineering-lr3ig
      @MESEngineering-lr3ig 6 ชั่วโมงที่ผ่านมา

      අර සුදාගේ අධ්‍යාපන ලේකම් ඉංජිනේරු ඔස්තාර්ද?

    • @RolandX6-o5t
      @RolandX6-o5t 4 ชั่วโมงที่ผ่านมา

      😂😂​@@MESEngineering-lr3ig

    • @Nipzverbatim
      @Nipzverbatim 4 ชั่วโมงที่ผ่านมา

      ඌව එලවලා

    • @SuchiSrilanka
      @SuchiSrilanka 3 ชั่วโมงที่ผ่านมา

      ඇයි??ි​@@Nipzverbatim

  • @thanujapathegama905
    @thanujapathegama905 5 ชั่วโมงที่ผ่านมา

    ❤❤