රොට්වයලර් සුනඛයෙකු මරා දැමු GSD බල්ලෙක් හීලෑ කරගත් ලංකාවේ කෙල්ල | Pet Talk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2022
  • රොට්වයලර් සුනඛයෙකු මරා දැමු GSD බල්ලෙක් හීලෑ කරගත් ලංකාවේ කෙල්ල | Pet Talk
    Official Camera Partner
    NIKON
    Photo Technica
    / phototechnicasl
    Facebook : / pettalksl
    Instagram : / pettalksl
    E-Mail : pettalksl@gmail.com
    Thank you so much to all our viewers

ความคิดเห็น • 503

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe3910 2 ปีที่แล้ว +48

    අපේ රොට්වයලර් කෙල්ල හරිම අහිංසයි.මොකකට හරි බය උනාම ඉන්න තැනම තෙමා ගන්නවා.😂😂

  • @nishanthasilva4372
    @nishanthasilva4372 2 ปีที่แล้ว +51

    ඇත්තටම මෙ සත්තුන්ට ආදරෙන් බලාගන්න එක ලොකු පිනක්....මිනිස්සුන්ට වැඩිය හොදට මෙ සත්තුන්ව විස්වාස කරන්න පුළුවන් ...🐕🐕🐕❤❤

  • @LailaLaila-oo3uv
    @LailaLaila-oo3uv 2 ปีที่แล้ว +79

    මමත් හ‍රිම කැමතිඉල්ලීමක් තමයි අපේ ලංකාවට ආවෙනික බවුවන්ටත් ඉහල තැනක්‌ දෙන්න කියලා ඒ දුවගේ ඉල්ලීමට මම ගොඩක් ස්තුති කරනවා බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ආදරෙයි සියළුම සතුන්ට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @dinethmic.s4418
      @dinethmic.s4418 2 ปีที่แล้ว

      ඒක ඇත්ත අපේ ගෙදර අයනම් සත්තුන්ට හරි ආදරෙයි . අපේ තාත්තයි මායි තමයි වැඩියෙන්ම ආදරේ බල්ලොන්ට. එයාල හරි හොදයි

    • @user-ir9vx9ct7i
      @user-ir9vx9ct7i 2 หลายเดือนก่อน

      ඇත්තෙන්ම අපි අසරණ බව්වන් බලාකියා ගැනීමෙන් විතරයි පින්සිදු වන්නෙ. මමත් පාරෙ වීදි බව්වෙක් තමයි ඉතාම ආදරෙන් හදන්නෙ.දුව ඔයාටත් ලොකු පිනක්.

  • @israellegends3995
    @israellegends3995 2 ปีที่แล้ว +17

    ඔබ තුමියට මාර පෝසත් හදවතක් තින කෙනෙක්,බොහොම පිං බුදුසරණයි

  • @kavishkadilshan2001
    @kavishkadilshan2001 2 ปีที่แล้ว +38

    මගේ ගාවත් ඉන්නවා ලන්කාවේ බල්ලෙකුයි ජර්මන් ෂෙපඩි කෙනෙකුයි ❤️

  • @komaryy8820
    @komaryy8820 2 ปีที่แล้ว +35

    හරිම සුරතල් බවි බබාලා, ආදරෙයි, මමත් ලන්කාවෙි බවිවො දෙන්නෙක් හදනවා, ඒ ආදරේනමි ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kheronmashelz4919
    @kheronmashelz4919 2 ปีที่แล้ว +59

    ආදරය කරුනාව රැකවරනය දැනෙන තැන ඕනිම සතෙක් හීලෑයි 🥺💖 සත්තුන්ට ආදරේ කරන්න❣️

  • @buddhikasubhashini4531
    @buddhikasubhashini4531 2 ปีที่แล้ว +44

    මාත් ආදරෙයි හැම සතෙක්ටම.සත්තුන්ට තියන ආදරේ කියලා නිම කරන්න බෑ.බව්වො තුන් දෙනාටම ආදරෙයි .රේවන් හරිම quite .මං ළඟත් ඉන්නවා බව්ව කෙල්ලක්.ඔයා අන්තිමට කිව්ව දේ හදවතට ගොඩාක් දැනුනා.⁣❤❤❤

  • @madawasuranga8282
    @madawasuranga8282 2 ปีที่แล้ว +19

    ඒ වචන ටික පට්ට 👌🔥 ඒ ඉල්ලීම කාලට ඔයාට පිං🙏🙏 නමෙන් තිරිසන් වුනත් හදවතින් මනුස්ස උන් ලග තමයි තිබුනේ ❤️ පැලෙන්න

    • @sranasingha3599
      @sranasingha3599 2 ปีที่แล้ว

      ඔව් ඔයාගේ කතාව හරි

  • @imashavidanage
    @imashavidanage 2 ปีที่แล้ว +34

    නියම dog lover කෙනෙක්..💪

  • @udarakariyawasam4037
    @udarakariyawasam4037 2 ปีที่แล้ว +201

    අපේ german shepherd නම් හරිම අහිංසකයි, හප් කිව්වොත් ගිහිං හැංගෙනවා 😂❤️❤️

  • @aradhanaks672
    @aradhanaks672 2 ปีที่แล้ว +7

    අපේ ගෙදරත් ලංකාවේ බව්වෝ හතක් ඉන්නවා එක්කෙනෙක් GSD කලවම් තවත් එක්කෙනෙක් ඉන්නවා රිච්බැක් කලවම් අනික් පස් දෙනාම පොමනේරියන් කලවම් අය හරිම හොඳයි එයාලා

  • @priyankasanjeewani2770
    @priyankasanjeewani2770 2 ปีที่แล้ว +18

    මං ගාව ඉන්නවා පාරෙන් ගෙනපු බල්ලෙකුයි බැල්ලියෙකුයි.පව්... මං, පවුලේ අය එයාලා පරිස්සමෙන් බලාගන්නවා.😘♥️

    • @shashinirashmika4655
      @shashinirashmika4655 2 ปีที่แล้ว

      පව් එයාල බලාගන්න හොඳට ❤️

    • @RansHalwa
      @RansHalwa 2 ปีที่แล้ว

      පාරෙන් ගෙනාපු පූස් පවුලක් අපේ ගෙදර.
      පූසියෝ ටික ඔපරේෂන් කරලා දැම්මේ හරිම දුකෙන්.

  • @thimeshnemsara3830
    @thimeshnemsara3830 2 ปีที่แล้ว +332

    මන් ගාව පාරෙන් ගෙනාපු බල්ලෝ 4 ක් ඉන්නවා පැටව් 4 ඉන්නවා 😔🙏

  • @pramodbandara6404
    @pramodbandara6404 2 ปีที่แล้ว +3

    අන්තිමට දන අවවාද පට්ට අක්කා

  • @helenesafran1713
    @helenesafran1713 2 ปีที่แล้ว +5

    අම්මෝ! මගේ ඉන්නෙත් ජර්මන් ෂෙපඩ් එක්කෙනෙක්. එයා නම්, කෙළින්ම කිව්වොත් යක් පරපුරකින් ආපු එක්කෙනෙක්😁😀. දැනටමත් තුන් දෙනෙක් ගේ හපලා පාරට වත් අරගෙන යන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. හරීම ආඩම්බර සතෙක්. ඒත්, මම අපේ ගෙදර හැමෝම එයාට ගොඩක් ආදරෙයි❤️😍

  • @sriyanipremarathna1537
    @sriyanipremarathna1537 2 ปีที่แล้ว +26

    මම ඉන්නෙ රට cyprus වල හැමදාම හවසට පූසෝ 30විතර කන්න දෙනවා .මාත් ගොඩක් ආදරෙයි සත්තුන්ට.

    • @ashokamanel5615
      @ashokamanel5615 2 ปีที่แล้ว +1

      Anee rattaran yaluwane mama ASAWEN innawa Cyprus yanna.mata kiyanna wayasa samawak thiyanawada kiyak vitara yanawada? Oyata budu saranai

    • @ITTECH-gn6vg
      @ITTECH-gn6vg 2 ปีที่แล้ว +4

      Mama loku unama lankawe parawala wala dala giyapu ballanawa hadaganna thanak hadano mage aramunak eka math සත්තු nta ආදරෙයි ♥️

    • @RansHalwa
      @RansHalwa 2 ปีที่แล้ว

      ගෙදර අයට නිව්ස් එක දෙන්න ඕනේ

  • @tharukanuwan6383
    @tharukanuwan6383 2 ปีที่แล้ว +22

    මගේ ලග පාරේ ඉන්න අය 5ක් හිටියා .ගමේ උන්ට තමා මම බල්ලෝ හදනවාට අමාරු උනේ ......දැන් තුන්දේනේක් මැරුනා.දැන් දෙන්නේක් ඉන්නවා

    • @Chamo0718
      @Chamo0718 2 ปีที่แล้ว +1

      Apeth oya wage api dennek hadalath game ayata thama amaru mokada eyalata enna bane heeee den nam ekkenek nathi una

  • @sachibhagya682
    @sachibhagya682 2 ปีที่แล้ว +12

    අපේ ගෙදර ඉන්නෙ German shepherd කෙනෙක් එයා නම් අහිංසකයි හැබැයි වෙන සතෙක්ව ගෙදරට ගේනවට, එනවට අකමැති😂 ඉරිසියාව උපරිමේටම බලාගන්න පුළුවන් එ් වෙලාවට😒😂❤ SL hound බව්වොත් හදල තියෙනවා හැබැයි එයාලගෙන් ලැබෙන අාදරය වගේම අාරක්ෂාවත් උපරිමයි මට දැනුන තරමට❤😍

  • @peachesthecat6461
    @peachesthecat6461 2 ปีที่แล้ว +53

    අපේ ඉස්සර හිටිය ගෝල්ඩියෙක්. එයානම් වැරැද්දක් කරපු ගමන් ගිහින් හැංඟෙනවා.😀 හැංඟිලා ඇස්වල කඳුලු පුරෝගෙන ඉන්නවා.🥺 එතකොටනම් ඉතින් බනින්න හිතෙන්නෑ. ඒක තමා එයාගෙ ගැලවුම් මාර්ගය.😂එයා කාටවත් බුරන්නෙවත් නෑ. එයා අවුරුදු15ක් ඉඳලා මීට අවුරුදු 5කට කලින් ගියා😢 ආයි එන්නෑ😫 පූසෙකුත් හිටියා. එයත් එහෙමයි. එයත් මේ ජනවාරි 22 මැරුනා😔

  • @manorikanachana8054
    @manorikanachana8054 2 ปีที่แล้ว +11

    හොද ආදරයක්.

  • @damayanthivlokuge614
    @damayanthivlokuge614 2 ปีที่แล้ว +6

    මටත් ඉන්නවා මේ වගේ හයක් මේ වගේම තමයි මමත් හදන්නේ, එකම දේ මාව බෙදාගන්න බැරුව මේගොල්ලෝ රණ්ඩු වෙනවා, හැබැයි මාව හපලා නෑ, ඔයාගේ බව්වො ටික දැක්කම හරිම ආසයි ❤️

  • @sadunisada1746
    @sadunisada1746 2 ปีที่แล้ว +2

    හරිම sathutui මාත් සත්තුන්ට හරි adarei

  • @prabhashigamage2507
    @prabhashigamage2507 2 ปีที่แล้ว +10

    මන් ගාවත් ලන්කාවෙි බල්ලෙක් ඉන්නවා..❤️❤️

  • @sakuhemamali5573
    @sakuhemamali5573 2 ปีที่แล้ว +6

    අපේත් පොමනේරියන් බලු පැටියා අවරුදු 5ඉදලා විදපු බේත් එකක් වැරදිලා මැරුණා... අම්මේ ඒ වේදනාව හරි අමාරුයි දරාගන්න... එදායින් පස්සේ සත්තු හදන්නේ නැ.. හැබැයි සත්තුන්ට හරිම ආදරෙයි ❤️❤️

    • @samithagayashan9437
      @samithagayashan9437 2 ปีที่แล้ว +1

      යකෝ සත්තුන්ට ආදරය කරපන්. ඒකට කමක් නෑ හැබැයි ඕනවට වඩා Emotional වෙන්න එපා. මොකද උන් මොන වර්ගයේ වුනත් උන් තිරිසන්නු. එහෙම Emotional වුනොත් ඔයත් ලබන ආත්මයේ ඒ කුලයෙම උපදියි. නිකන් පව් පුරවගන්න එපා

  • @nimeshasasini737
    @nimeshasasini737 2 ปีที่แล้ว +2

    අපේ බව්වො අපිව හොදටම ආරක්ශා කරනවා😘🥺♥️🤗

  • @maheshiweerasinghe9492
    @maheshiweerasinghe9492 2 ปีที่แล้ว +11

    ඒ අක්කගෙ අවසාන කතාවට ඇස් වලට කඳුළු ආවා 🥺🥺🥺🥺🥺

  • @indifashion6919
    @indifashion6919 2 ปีที่แล้ว +2

    Sister…. You are an angel for innocent souls in need… we need people like you in the world…

  • @musiclovers2957
    @musiclovers2957 2 ปีที่แล้ว +1

    හිත හොද තරුණියක්... බුදුසරණයි ... 💕💕💕

  • @srimathirupasinghe
    @srimathirupasinghe 2 ปีที่แล้ว +5

    Pet talk aththatama hoda sewayak sathun wenuwen karanne👍👍thank you pet talk 👍❤️❤️

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 2 ปีที่แล้ว +7

    මනුස්සකම තියන ගෑනු ළමයෙක්.

  • @emmadennis1788
    @emmadennis1788 2 ปีที่แล้ว +8

    මන් ගාව ඉන්නෙ ඉස්කෝලෙන් ගෙනව බව්වෙක්.. 🥺

  • @renukadamayanthi7042
    @renukadamayanthi7042 2 ปีที่แล้ว +2

    Finally she hit the point... Good one...

  • @dilmishameesha3075
    @dilmishameesha3075 ปีที่แล้ว

    මේ අක්කා මම වගේ කෙනෙක්.මම ගාව හිටියා german shepherd බලු කෙල්ලක්.එයා නැති උනා.මම ගාව තියන හැම සතයක්ම එයාට වියදම් කරා.දැන් ඉන්නවා rottweiler කොල්ලෙක්.එයාත් මගෙ පන මගේ ජීවිතේ බව්වෝ විතරයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nlhettiarachchi4422
    @nlhettiarachchi4422 2 ปีที่แล้ว +22

    අපේ ගෙදරත් පූසෝ 11ක් සහ බල්ලෝ 7 දෙනෙක් ඉන්නවා ඒ ඔක්කොම පාරේ ඉදන් ගෙනාව අය...මාත් සත්තුන්ට ගොඩාක් ආදරෙයි ..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sranasingha3599
    @sranasingha3599 2 ปีที่แล้ว +7

    බොහොම ස්තූතියි හැමෝගෙම යහපත් ප්‍රතිචාර වලට 🙏වීඩියෝ එකේ ඉන්නේ මගේ බව්වන් සහ මම..මේ වීඩියෝ එක බලපු හැමෝටමත් ගොඩක් ස්තූතියි ....

  • @thushanoshan1644
    @thushanoshan1644 2 ปีที่แล้ว +6

    මාත් කැමති බව්වොන්ට අක්කි මටත් ඉන්නවා එක්කෙනෙක් ❤️

  • @shashinirashmika4655
    @shashinirashmika4655 2 ปีที่แล้ว +6

    අපේ ගෙදර්ත් ඉන්නව බෲනො කියල german shepherd කෙනෙකුයි ලිස්ට කියල normal dog කෙනෙකුයි බෲනො නං හරිම සැරයි . හැබැයි ෂෝයි ❤️

  • @TravelwithYaneth
    @TravelwithYaneth 2 ปีที่แล้ว +4

    ගැම්මක් තමයි අයියෙ

  • @uddeepanakaushalya1613
    @uddeepanakaushalya1613 2 ปีที่แล้ว +5

    නියමයි පෙට් ටෝක්👍👍👍👍

  • @vijaihewage5824
    @vijaihewage5824 2 ปีที่แล้ว +1

    ඔබට බුදු සරණයි අන්තිමට කල ඉල්ලීම ට මා ඉතාම කැමතියි. ඔබේ සැබෑම ආදරය ඉන් පේනවා

  • @nimsaraya1495
    @nimsaraya1495 2 ปีที่แล้ว +3

    අපේ ගෙදරත් ඉන්නවා බුලියෙකුයි rotwaller කෙනෙකුයි

  • @sharmilakulaparan348
    @sharmilakulaparan348 2 ปีที่แล้ว +2

    Super GOD Bless you Amen

  • @nirashasewmini6704
    @nirashasewmini6704 ปีที่แล้ว

    අනේ එයාලා ශෝයී 🥰🥰🥰😍😍😍😘😘😘

  • @nishadiudeshika2780
    @nishadiudeshika2780 2 ปีที่แล้ว +4

    මාත් පාරේ දාලා ගියපු බලු පැටියෙක් හදා ගන්නවා❤️එ ආදරේනම්....

  • @skipper2594
    @skipper2594 2 ปีที่แล้ว +17

    සත්තු මෙහෙත් ලමයි වගේ හදන්නෙ.බල්ලො පහයි පූසො හතරයි.මුන්ගෙන් පස්සෙ ආය එකෙක්වත් ගේන්න දෙන්නෑ කිව්ව අම්ම😐.උන් මැරුනම ලෙඩ හැදුනම දුක වැඩි හින්ද ආයෙ බැදීම් ඕන්නෑලු💔මොනා උනත් ඒක ඇත්ත

    • @kavidissanayaka6567
      @kavidissanayaka6567 2 ปีที่แล้ว +2

      අපෙත් එහෙමයි. ඔය කතාවම අපේ අම්මත් කියනව

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +2

    Great video love so much

  • @slbuspissa2320
    @slbuspissa2320 2 ปีที่แล้ว +6

    මම ගාව පාරෙ එහෙ මෙහෙ ගිය බල්ලො 7 දෙනෙක් ඉන්නවා. පැටව් 20 ක් විතර හිටිය ඒ අය කට්ටියන්ට දුන්නා.

  • @yes-d3c
    @yes-d3c 2 ปีที่แล้ว +1

    ම rotwayalar බල්ල හරි අහින්සකය් හප් කිව්ව ගමන් හැන්ගෙනවා🥰🥰🥰

  • @maheshiweerasinghe9492
    @maheshiweerasinghe9492 2 ปีที่แล้ว +12

    ගොඩාක් තෑන්ක්ස් අයියේ මේ වගේ channel එකක් කරනවට... 😍🤗 මාත් ගොඩාක් ආසයි ආදරෙයි බව්වන්ට... මට ත් ඉන්නව GSD කෙනෙකුයි LANKAN කෙනෙකුයි අපේ ගෙදර 🥰🥰 අර අක්කා කිව්වා හරියටම හරි... ආරක්ෂාවෙන් වෙනස් උනාට ආදරේ අතින් දෙන්නම සමානයි 🤗🤗

  • @san-vq1py
    @san-vq1py 2 ปีที่แล้ว +5

    හපොයි රේවන් අපේ බලු කොල්ල rowan 😅😅😅

  • @thiliniwathsala4282
    @thiliniwathsala4282 2 ปีที่แล้ว +93

    මාත් ආසයි බව්වෙක් හදන්න...ඒත් මට සල්ලි නෑ😔😥 මන් පාර ඉන්න බව්වෝ ගෙනත් හදනවා එයාලත් පව්නේ😔

    • @ashinidissanayaka
      @ashinidissanayaka 2 ปีที่แล้ว +15

      ඒක ගොඩක් හොදයිනෙ. මාත් පාරෙ ඉන්න සත්තු ගෙනත් හදනව

    • @mrdinu444
      @mrdinu444 2 ปีที่แล้ว +4

      sathuti bn

    • @dailydoseofvalo33
      @dailydoseofvalo33 2 ปีที่แล้ว +2

      ❤️‍🔥

    • @sachinilakshika1285
      @sachinilakshika1285 2 ปีที่แล้ว +3

      Ekama oyata loku pinak. Oyata godaak pin.

    • @sameensameendra9788
      @sameensameendra9788 2 ปีที่แล้ว +4

      වටින්නෙ ඔබෙි අදහස..

  • @anoshaperera4367
    @anoshaperera4367 2 ปีที่แล้ว +18

    Iam so proud of this girl, and thank you very much for bringing this character to this platform and a very true animal lover 🌹🇱🇰🌹

  • @ruwividhanage9232
    @ruwividhanage9232 2 ปีที่แล้ว +2

    Ane koccara lassana hitakda akki oyta tiyenne budu saranai 😍❤️😍❤️

  • @gayathridasanayake3288
    @gayathridasanayake3288 2 ปีที่แล้ว +2

    Niyama wadak digatama karagena yanna.

  • @indranisubasinha6267
    @indranisubasinha6267 2 ปีที่แล้ว +2

    ආදරයෙ සීමාවක් නැති අය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wmdananjanilakshani6437
    @wmdananjanilakshani6437 2 ปีที่แล้ว +2

    Mona bauvath bauva kenek adarei a vachanetA❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️hemotam mn nam adarei vargaya adaala ne

  • @samaniwarakapitiya3532
    @samaniwarakapitiya3532 2 ปีที่แล้ว +1

    Adahanna vatina kellek.Theruvan saranai. 💞💞💞💞💞💞

  • @janakajayamanne9495
    @janakajayamanne9495 2 ปีที่แล้ว +6

    කියන දේ සත්‍ය නම් ඇය බොහොම හොඳ කෙනෙක් . සතුන්ගෙන් ජීවත් වෙනවාට වඩා සතුන් ජීවත් කරවීම බෙහොම හොඳ දෙයක් . ජනතා ප්‍රතිචාර ඇතත් නැතත් සොබාදහමේ ප්‍රතිචාර අනිවාර්‍යයෙන්ම ලැබේවි .

    • @sranasingha3599
      @sranasingha3599 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම..

  • @kaveeshamalshan835
    @kaveeshamalshan835 2 ปีที่แล้ว +1

    මගෙ බල්ලා ෂැඩෝ එයා ලස්සනයි නපුරැයි

  • @dulzvaz
    @dulzvaz 2 ปีที่แล้ว +4

    True dog lover🥺♥️

  • @senuri2846
    @senuri2846 2 ปีที่แล้ว +1

    This beautiful girl is a true kind living being ❤❤❤❤❤❤

  • @user-vg5jw4fx5q
    @user-vg5jw4fx5q 2 ปีที่แล้ว +11

    සුපිරීම විඩියෝ එකක් ජය වේවා නිමාශා නංගී...💪💪💪💪💪🙏

  • @artworld2790
    @artworld2790 2 ปีที่แล้ว +1

    Supiri ash ayye

  • @maheshsadaruwan2620
    @maheshsadaruwan2620 2 ปีที่แล้ว +15

    මන් ගාව ඉන්නවා රොට්වයලර්.ඩැල්මේෂන්.බුල්මස්ටිෆ්.

    • @sulakshanagimhani4581
      @sulakshanagimhani4581 2 ปีที่แล้ว +1

      ඔයා ගාව ඉන්න ඩැල්මේෂන් වසයිද 👀

  • @prasadmangala7001
    @prasadmangala7001 2 ปีที่แล้ว +7

    අපි අපේ රේවන්ටත් නම දැම්මේ එ්මයි......😘

  • @kkvchj
    @kkvchj 2 ปีที่แล้ว +7

    Ceylon husky family එක ගැන තව වීඩියෝ ඔ්න❤

  • @terronsolomons7100
    @terronsolomons7100 ปีที่แล้ว +1

    Pet talk nice programme to animals lovers 👌 ❤

  • @KamaniDissanayake
    @KamaniDissanayake 2 ปีที่แล้ว +1

    ගොඩක් සතුටුයි. මාගෙ ළඟ ලංකාවේ බලූ ලා 7 පූස් ලා 6 ක් ඉන්නවා. ඔක්කොම වටෙන් පිටෙන් පාරේ ගිය අය. පාරක ගියත් සත්තු හපා කන්න එන්නේ නෑ සත්තුන්ට ආදරේ කරද්දී 🐶🐱

  • @ivanthishanika5593
    @ivanthishanika5593 2 ปีที่แล้ว +2

    අපේ දිහා ඉන්නවා බවුවෝ හතර දෙනෙක්....
    ජෝන්
    රෙක්ස්
    බෲනෝ
    බ්‍රවුන්
    😍😍😍😍😍

    • @shashinirashmika4655
      @shashinirashmika4655 2 ปีที่แล้ว

      ඔයාගෙ ලඟත් ඉන්නව නේද බෲනො කියල බව්වෙක් . මං ලඟත් ඉන්නව 💜️❤️

    • @ivanthishanika5593
      @ivanthishanika5593 2 ปีที่แล้ว

      😃

    • @samithagayashan9437
      @samithagayashan9437 2 ปีที่แล้ว

      @@shashinirashmika4655 මං ලගත් ඉන්නවා බව්වෙක්. හැබැයි හරිම වසයි 🤣

  • @multivideo4440
    @multivideo4440 2 ปีที่แล้ว +3

    Bawwo num itin pet talk tamai well done

  • @pushpaperera1619
    @pushpaperera1619 2 ปีที่แล้ว

    Budusaranai

  • @ishanfdo1146
    @ishanfdo1146 2 ปีที่แล้ว

    Pattama asa karana channel ekak jayawewaaa

  • @priyankadesilva9046
    @priyankadesilva9046 2 ปีที่แล้ว +1

    Kind heart.❤

  • @dinujatharushini8387
    @dinujatharushini8387 2 ปีที่แล้ว

    Man lagath dennek innwa 😔Doberman❤️ SL kenekuth innwa. Dennanatama eka wage adrei wenasak ne ithin ❤️🥰

  • @nimeshawewakumbura4007
    @nimeshawewakumbura4007 2 ปีที่แล้ว +1

    good advice

  • @kanti7069
    @kanti7069 2 ปีที่แล้ว +1

    Ane lassana bawwo mageth heteya ape Rate kenek mama Rata awata passe eya kauda aran gehen ethe duni oyata pen theruwan saranai

  • @chamiladharmasena5049
    @chamiladharmasena5049 2 ปีที่แล้ว +2

    Ape gedarath bawwek innawa ♥️🥰

  • @SerendibSrilanka
    @SerendibSrilanka ปีที่แล้ว

    ආදරේට හදන සත්තු ❤
    වෙන උන් වගේ බිස්නස් වලට නෙවෙ ❤😊

  • @sansalanethmini7264
    @sansalanethmini7264 2 ปีที่แล้ว +2

    Adanam hithata wadina video ekak ❤

  • @Dhmedia53
    @Dhmedia53 2 ปีที่แล้ว +2

    Gammak thama

  • @nikithaperera4805
    @nikithaperera4805 2 ปีที่แล้ว +2

    Very interesting.

  • @snjweenisnjweeni2520
    @snjweenisnjweeni2520 2 ปีที่แล้ว +1

    මමන් ආසයි සන්තුන්ට

  • @shenashishenashi9752
    @shenashishenashi9752 2 ปีที่แล้ว +4

    Ape gedarath ඉන්නවා pomaneriyan ballel හරිම හුරතල් black color 🐕🐕

  • @anuradhawijethunga5880
    @anuradhawijethunga5880 2 ปีที่แล้ว +3

    මටත් ඕනෙ බව්වෙක් 😔❤️❤️

  • @niluksranasinghe6113
    @niluksranasinghe6113 2 ปีที่แล้ว

    Very very good

  • @priyangikathissera8426
    @priyangikathissera8426 2 ปีที่แล้ว +2

    Beautiful video

  • @yasithisura8281
    @yasithisura8281 2 ปีที่แล้ว +1

    Dear පුලුවන් නම් මෙයාලාට harness පාවිච්චි කරන්න...chock chain වලට leash දාන එක බෙල්ලට හොඳ නෑ...sure නැති නම් youtube එකේ හෝ google search කරලා බලන්න

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 2 ปีที่แล้ว

    මුලින්ම ආවෙ පූසා...එක නම් විස්වාසයි

  • @pabodhasahasmika
    @pabodhasahasmika 2 ปีที่แล้ว +14

    මගෙත් ඉන්නව rottweiler කෙනෙක් හැබැයි බල්ලොන්ට ඇර වෙන කාටවත් නම් එච්චර සද්ද දාන්නෙ නෑ 😇

  • @rj999sl
    @rj999sl 2 ปีที่แล้ว +4

    ඔයා පරණ ණයක් ගෙවනවා වගෙයි.
    කනගාටුවක් දැනෙනවා.

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +4

    රෙවන් ලස්සනයි

  • @ceylonhuskyfamily9850
    @ceylonhuskyfamily9850 2 ปีที่แล้ว +4

    Nangi ❤️🙏🏻

  • @user-jo8pk6ox5y
    @user-jo8pk6ox5y 2 ปีที่แล้ว +1

    Rawan ලස්සනයි

  • @udarakariyawasam4037
    @udarakariyawasam4037 2 ปีที่แล้ว +27

    අපේ ගෙදර german shepherd 1යි. SL hound 6යි.❤️❤️

  • @nadheekasuriya6428
    @nadheekasuriya6428 2 ปีที่แล้ว +9

    'Pet talk' All of you are doing a fantastic job by bringing this type of programs on utube. There are only few organisations who have such programs on pets & animals. By your programs hope many people will begin to care & love animals in the future. Good luck!!

    • @AshVlogs_sl
      @AshVlogs_sl 2 ปีที่แล้ว

      Thank you so much

  • @SLRUKA895
    @SLRUKA895 2 ปีที่แล้ว

    Aiye niyamai

  • @sumudukumari5419
    @sumudukumari5419 2 ปีที่แล้ว +5

    අපේ බව්ව ගැන කියන්න ගියොත් මීඩියා වලින් හොයන් එන්නේ ඒ හින්ද නොකිය ඉම්මු 😲😲😲😄😄😄

  • @shewanhashmika8921
    @shewanhashmika8921 2 ปีที่แล้ว +2

    පට්ට 😉

  • @rukmalijayawardana3405
    @rukmalijayawardana3405 2 ปีที่แล้ว +2

    Hats off you darling 🙏