කවුද මේ බෝලගෙඩියෝ ටික... Ceylon husky family එකේ චන්ඩියා ෆියෝනා සහ පුත්‍රයෝ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Video by ceylonhuskyfamily #ceylonhuskyfamily #dog #doglover #pets #

ความคิดเห็น • 190

  • @Shamsacrifice...
    @Shamsacrifice... 10 หลายเดือนก่อน +13

    කට්ටිය දැක්කම පුදුම සතුටක් අනේ එන්නෙ...❤️❤️❤️❤️❤️😊😊😊😊...ගොඩක් ආදරෙයි ඔයාලට...හැමදාමත් husky family එකත් එක්ක අපි ඉන්නව...

  • @t.p.g.roshankumara3340
    @t.p.g.roshankumara3340 10 หลายเดือนก่อน +6

    අනේ අක්කා අන්තිමට කියපු දේවල් ගොඩක් හිතට දැනුනා...ඇත්ත අක්කේ අපි ගෙදර එනකන් අම්ම තාත්තට පස්සෙ බලන් ඉන්නෙ මේ බලු සුරතලා විතරයි....ආදරෙයි අක්කා අයියා...හැමෝටම...❤❤❤❤❤❤❤❤

  • @shenalipanditha5440
    @shenalipanditha5440 10 หลายเดือนก่อน +6

    ඔව්...ඔයා කිව්ව හැම දෙයක් ම ඇත්ත ...මේ අහිංසක හිත් වලට ආදරේ දීලා කවදාවත් අතරමං කරන්න හොඳ නෑ....ඔයාලගේ මේ බෝල ගෙඩියෝ ඇත්තටම වාසනාවන්තයි ඔයාල වගේ කාරුණික හදවත් ලැබුණට 😇😇💖💖🥰🥰💐💐

  • @inupama.
    @inupama. 10 หลายเดือนก่อน +8

    අද සමාජෙට ලොකු පණිවිඩයක් කියල දුන්නා ඔයාලා❤❤thanx a lot❤

  • @minolirathnayake3548
    @minolirathnayake3548 10 หลายเดือนก่อน +4

    මැනික් කැට ටික❤❤❤ මගේ හේසල් දැක්කෙ නෑ ඉතින් පොඩ්ඩක් දුක හිතුනා 😢😢 ආදරනිය පව්ලක් ඇත්තටම මේ ගෙදර ඉන්නේ.එකට ගොඩක් ගරැ කරනවා අක්කා අයියා❤❤

    • @ceylonhuskyfamily9850
      @ceylonhuskyfamily9850  10 หลายเดือนก่อน +1

      හේසල්ගේ වීඩියෝ එක තමයි කලින් සතියේ දැම්මේ ඒක බලන්න 🥰 thank you ❤️

    • @minolirathnayake3548
      @minolirathnayake3548 10 หลายเดือนก่อน

      @@ceylonhuskyfamily9850 නොටිපිකෙශන් එන්නෙ නෑනේ දැන් .සච් කරන්නම ඔනී චැනල් එක ගන්න 😅😅

  • @smchanku3585
    @smchanku3585 10 หลายเดือนก่อน +4

    ආදරෙයි ඔක්කොම බව්වෝන්ට ❤❤❤❤❤❤❤

  • @kanthikumari4765
    @kanthikumari4765 10 หลายเดือนก่อน +2

    විස්තර කරන විදියට හරි ආසයි .කතාන්දරයක් කියලා දෙනවා වගෙ.ඔබ සැමට කවදාවත් දුකක් කරදරයක් වෙන්නේ නැ

  • @nimanirajapaksha3073
    @nimanirajapaksha3073 10 หลายเดือนก่อน +1

    Thank you .ඔයා ඇත්තක් කියුවා

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh 10 หลายเดือนก่อน +1

    ශෝයි අනේ ආදරෙයි මැණික් කැට ටිකට ❤😍😘😘

  • @shanikakumari7897
    @shanikakumari7897 5 หลายเดือนก่อน

    Aadarei manikala okkotomaa ❤❤❤❤prssmn inn patau..

  • @vindyathathsarani2222
    @vindyathathsarani2222 10 หลายเดือนก่อน +2

    Anee mashal harima ahinsakai....thank you mashal Inna video ekak genawata....❤

  • @ajamisc3250
    @ajamisc3250 10 หลายเดือนก่อน +1

    අනේ දරුවෝ ටික මාත් ආදරෙයි ❤

  • @sashikadeepthika576
    @sashikadeepthika576 10 หลายเดือนก่อน +1

    Marshal wa thiyaa ganna gaththa thiiranaya godak watinawa❤❤❤❤❤

    • @ceylonhuskyfamily9850
      @ceylonhuskyfamily9850  9 หลายเดือนก่อน

      Hmm🥺🥺 eth eyageth anith aygeth nidahasa sima venava 🥺

  • @DarshaniFernando-tr3lz
    @DarshaniFernando-tr3lz 10 หลายเดือนก่อน +1

    මාෂල් හරිම ලස්සනයි දැන් පොඩි කාලෙ හිටියට වඩා දැන් බෝලෙ වගේ ලඟදිම අකී බබාගෙ ලස්සනම ලස්සන වීඩියෝ එකක් ඕනි❤❤❤❤❤❤❤❤❤❤❤❤ 8:04

  • @Amnaamna-pc9kg
    @Amnaamna-pc9kg 10 หลายเดือนก่อน +1

    Ethatama oyala himdama hadawath thiyena manusaayo allah deviyange pihitai

  • @niroshanirosha7378
    @niroshanirosha7378 10 หลายเดือนก่อน +1

    අනේ ❤ ඔයාලට තෙරුවන් සරණයි පැටව් ගොඩක් හිටේයේ ඵයාලව දුන්නද ඔයා කීයපු කථාව ඇත්ත පාරේ බල්ලෝ හරියට දුක් විදිනව ඵයාල පව් කවුරුත් කන්න දෙන්නෙ නෑ ගහනව...😢

  • @padminichandrika8523
    @padminichandrika8523 10 หลายเดือนก่อน +1

    හරිම ශෝක්

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 9 หลายเดือนก่อน +1

    Very nice of the little one ❤

  • @KumarKumar-dd5zc
    @KumarKumar-dd5zc 10 หลายเดือนก่อน +1

    Wow ! After a long time. Very happy to see them. God bless😊

  • @danisasri2043
    @danisasri2043 10 หลายเดือนก่อน +1

    බව්වෝ.දෙන්නා.ලස්සනයි.කෝ.අනේ.කටකාර.අකීරා.අනිත්.අය.කෝ.අනේ💖💖💖💖බුදුසරණයි

  • @sithyalkamya1253
    @sithyalkamya1253 10 หลายเดือนก่อน +1

    දෑන් කට්ටියට දන්නේත් නැනේ කෝ කටකාර අපේ දකින්න ආසයි අනේ

  • @lalaniasanka1271
    @lalaniasanka1271 10 หลายเดือนก่อน +2

    බෝල ගෙඩි ටික ආදරෙයි ඉතින් .❤❤❤

  • @heshanchathuranga1083
    @heshanchathuranga1083 10 หลายเดือนก่อน +1

    Ane lassanai baw pataw tika ❤❤❤❤

  • @ash1143
    @ash1143 8 หลายเดือนก่อน

    mashal ta godak adare ona wage man tawa vedio ekka dakka eya lagata enawa hamawelema 🥰

  • @ajantharanawake1682
    @ajantharanawake1682 10 หลายเดือนก่อน +1

    මේවා කියනවාට බොහොම පිo.මේ දවස් වල හරියට බලු බබාලා ගැන දානවා.හරිම පවු.අපි නැතිව එයාල ඉන්නේ කොහොමද 😢

  • @upekshalakshani7626
    @upekshalakshani7626 10 หลายเดือนก่อน +1

    මීකාත් අකී වගේ කටකාර වලිසුන්දර කෙනෙක් 🥰

  • @mayuripeiris9368
    @mayuripeiris9368 10 หลายเดือนก่อน +1

    Aney ada akeera naththe ai eyawa balanna asai❤️❤️

  • @jpgooneratne6205
    @jpgooneratne6205 10 หลายเดือนก่อน +1

    Kohomada ayya akka hamoma hodin neda adaraei hamadamath husky family ekata gdkkk❤❤❤❤❤❤❤❤

    • @ceylonhuskyfamily9850
      @ceylonhuskyfamily9850  10 หลายเดือนก่อน

      Api hodin nangi oyalath hodin neda ❤️🥰

    • @jpgooneratne6205
      @jpgooneratne6205 10 หลายเดือนก่อน

      Apith hodin mahata nm wahinawa 😊😊😊😊😊

  • @pavithrakalpani2318
    @pavithrakalpani2318 10 หลายเดือนก่อน +5

    පාරේ ඉන්න අය ගැන ගැන මතක් කරාට ගොඩක් පින් ඔයාලට ❤

  • @Dinud1217
    @Dinud1217 10 หลายเดือนก่อน +1

    ගොඩක් දවසකින් . අලුත් vlogs ඉක්මනටම අරන් එන්න.කට්ටියවම බලන්න ආසාවෙන් ඉන්නේ❤️🥰💕

  • @KaviKavi-i5t
    @KaviKavi-i5t 10 หลายเดือนก่อน +1

    Oyalage video balana nisa math ape Rottweilerta hezal kiyala nama damma😍❤🐕😊

  • @chandrikaperera6969
    @chandrikaperera6969 10 หลายเดือนก่อน +1

    Aya dan loku lamayakda (aki ) dakkinath asai ana kattiy aderi 💕💕💕

    • @ceylonhuskyfamily9850
      @ceylonhuskyfamily9850  10 หลายเดือนก่อน

      Akee baba dan vayasai aurudu 3th panalane ithin dan ..dangale adu vela

  • @jayanthikumarasinghe4324
    @jayanthikumarasinghe4324 10 หลายเดือนก่อน +1

    අකීරා මැණික දැක්කා ආදරෙයි .

  • @akshianjaleena1109
    @akshianjaleena1109 10 หลายเดือนก่อน +1

    අනේ සූටියෝ ටික❤😊😊😊

  • @RashmiVihagana-t7y
    @RashmiVihagana-t7y 10 หลายเดือนก่อน +1

    Harima shoi pataw tika ❤️ ❤️❤️

  • @sashikadeepthika576
    @sashikadeepthika576 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @niroshinidilip3898
    @niroshinidilip3898 10 หลายเดือนก่อน +1

    Thanks for the video

  • @avishkagunathilake4145
    @avishkagunathilake4145 10 หลายเดือนก่อน +1

    මාශෙල්ගෙ ලස්සන.. ❤❤❤

  • @upalibandarage2297
    @upalibandarage2297 10 หลายเดือนก่อน +1

    ශෝයි අනේ බෝල ගෙඩි ටික❤❤

  • @madaranilminiperera722
    @madaranilminiperera722 10 หลายเดือนก่อน +2

    අනේ කෝ අර නෝමල් බව් පැටියා. එයාව ගොඩ කාලෙකින් දැක්කෙ නෑ 😥

  • @sheharaamandi1031
    @sheharaamandi1031 10 หลายเดือนก่อน +1

    Anneee mashel choyyy❤

  • @O.jDulara
    @O.jDulara 10 หลายเดือนก่อน +2

    Akke ape gedara rot kenek innava. Eya sara na eth dan davas 2-3k idan pare yana aya hapanna hadanva ane

    • @ceylonhuskyfamily9850
      @ceylonhuskyfamily9850  10 หลายเดือนก่อน

      Hmm hithaganna baha ha patau vage idala eka paratama ehema venne ai kiyala

  • @dilkishashikala7296
    @dilkishashikala7296 10 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @anurasubasingha3365
    @anurasubasingha3365 10 หลายเดือนก่อน +1

    American bullyla nedda,pls kohomada ganne 😊😊

    • @ceylonhuskyfamily9850
      @ceylonhuskyfamily9850  10 หลายเดือนก่อน

      Api laga nam naha danna kenek laga innava a

    • @anurasubasingha3365
      @anurasubasingha3365 10 หลายเดือนก่อน

      @@ceylonhuskyfamily9850 kohomada ganne 🤔

  • @huskyloversgalle6630
    @huskyloversgalle6630 10 หลายเดือนก่อน +1

    Set eka 😍 Budusaranai ❤

  • @randimathumbawila2443
    @randimathumbawila2443 10 หลายเดือนก่อน +1

    Good job Sis ,

  • @upekhapanagoda2571
    @upekhapanagoda2571 10 หลายเดือนก่อน +1

    Adarei menikela❤❤❤❤❤

  • @amithajayakody5900
    @amithajayakody5900 10 หลายเดือนก่อน +1

    Love you Sooo much husky family ❤❤❤❤❤ marshal babawa mata denawada ❤❤❤

    • @ceylonhuskyfamily9850
      @ceylonhuskyfamily9850  10 หลายเดือนก่อน

      😔😔denna bayai eyata dukak danunoth .eya anith ayata vada venas

    • @amithajayakody5900
      @amithajayakody5900 10 หลายเดือนก่อน

      ​@@ceylonhuskyfamily9850❤❤😊

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp 10 หลายเดือนก่อน +1

    Attamakatawa.apipunchi.italigiya.bauvadalagodak.kalpanakarkavetnh.mnhitapunisayantanberagatti

  • @dulajdilshan8582
    @dulajdilshan8582 10 หลายเดือนก่อน +1

    ආදරෙයි කට්ටිටම❤❤❤

  • @PathmaN-yt4jl
    @PathmaN-yt4jl 10 หลายเดือนก่อน +1

    ♥️

  • @KawshalyaGunarathne
    @KawshalyaGunarathne 10 หลายเดือนก่อน +1

    ❤❤❤Adarae.

  • @shashibole
    @shashibole 10 หลายเดือนก่อน +1

    මාෂල් බබා❤😘

  • @successyourdream4073
    @successyourdream4073 10 หลายเดือนก่อน +2

    Aku kolama❤❤❤❤❤❤

  • @chathur9512
    @chathur9512 10 หลายเดือนก่อน +1

    මාෂල් ❤️😍💪

  • @sumalishadika5963
    @sumalishadika5963 9 หลายเดือนก่อน +1

    Ane mata innawa rottweiler kenek. Eya langakadi idan harima kettu vitamins dunnatat tama mukuth naha. Mata kiannako eyawa mahath karaganna deyak

    • @ceylonhuskyfamily9850
      @ceylonhuskyfamily9850  9 หลายเดือนก่อน

      Mulinma vet kenek lagata genihin full blood ekak balavanna .. aga athule kisima ledak naththam kamai vitamin deken thamai ithin vena nam karanna deyak naha

  • @imeshasandaruwani4079
    @imeshasandaruwani4079 10 หลายเดือนก่อน +1

    ❤❤😘

  • @chathurangadissanayaka2716
    @chathurangadissanayaka2716 10 หลายเดือนก่อน +1

    Marshall mama dekapu lassanama bullies lagen ekkenek❤

  • @nisansala7533
    @nisansala7533 10 หลายเดือนก่อน +1

    ❤❤Shoi ane pataw tika❤❤❤

  • @ChamodiWickramasoorya
    @ChamodiWickramasoorya 10 หลายเดือนก่อน +2

    Marshalge lassana❤

  • @shanikakumari7897
    @shanikakumari7897 5 หลายเดือนก่อน

    Habai oy kttiya wgema ape Sali patiyth tikk pennanna apita.eyw eliye thiyalada tynne oyl.mn gdk adrei hmotm oylt wrddk kiynw nmi hbi Mt hithuna eyw ohm hurathal kr nddaaa kiyala.eyth paw.oyl ehm kr nthuw athi e unt eyw dkinna nne

  • @DammikaSenarath-gt2rz
    @DammikaSenarath-gt2rz 10 หลายเดือนก่อน +1

    A ara podiwat hitapu patau neda. Meeka aya akira wgemai. Mssal ayla ikmant loku wela❤

  • @sandeepanilupuli4615
    @sandeepanilupuli4615 10 หลายเดือนก่อน +1

    ❤😘

  • @subashiniabesinghe4745
    @subashiniabesinghe4745 10 หลายเดือนก่อน +1

    Ekkenek eheta yanava meheta yanava...🤭❤️

  • @irushisansala
    @irushisansala 10 หลายเดือนก่อน +1

    ❤❤😊

  • @kumarimendis3773
    @kumarimendis3773 10 หลายเดือนก่อน +1

    🙏

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po 10 หลายเดือนก่อน +2

    💓💓💓💓💓💓

  • @jpgooneratne6205
    @jpgooneratne6205 10 หลายเดือนก่อน +1

    Ana shok ana ❤❤

  • @onayasamadinithabrew5836
    @onayasamadinithabrew5836 10 หลายเดือนก่อน +1

    Shoi 🌝❤

  • @hansikajeewanthi887
    @hansikajeewanthi887 10 หลายเดือนก่อน +1

    අක්කා කට්ටිය ඉන්න video ක් අරන් එන්න ko

  • @madupeiris9613
    @madupeiris9613 10 หลายเดือนก่อน +1

    අකී. කෝ........

  • @dineshsampath4468
    @dineshsampath4468 10 หลายเดือนก่อน +1

    Akira kooo

  • @tharindukithsiri654
    @tharindukithsiri654 10 หลายเดือนก่อน +1

    මාෂල් හෙන ලොකුයි 🥰

  • @KateTeshiya
    @KateTeshiya 10 หลายเดือนก่อน +1

    Marshalwa dennedda

  • @hemamalaniranasingha
    @hemamalaniranasingha 10 หลายเดือนก่อน +2

    අක්කේ ටිකක් අඩු ගානකට රොට්වයල් පැටව් ගන්තැනක් එහෙම නැද්ද 😪🙃🙃

    • @ceylonhuskyfamily9850
      @ceylonhuskyfamily9850  10 หลายเดือนก่อน

      Mama dannava hamotama salli naha eka vage namuth bauvek unath gaddi hoda quality bauvek ganna tikak kal gihilla hari kamak na naththam kalayak gihilla vena ayage hoda bauvo dakiddi oya eyalath ekka oyage bauvava compare karala duk vei. Gana adui kiyanne sathage quality ekath adui

  • @visnamihipali7368
    @visnamihipali7368 10 หลายเดือนก่อน +1

    Ana akree video aka dana aiya

  • @sugathbanadara4410
    @sugathbanadara4410 10 หลายเดือนก่อน +1

    බවු පැටවු නැද්ද

  • @fazmilabahar279
    @fazmilabahar279 10 หลายเดือนก่อน +2

    මීකා කියන්නේ කාගේ බබෙක්ද

  • @TharakaMaduwanthi-jb7db
    @TharakaMaduwanthi-jb7db 10 หลายเดือนก่อน +1

    🦮🦮🦮🦮❤

  • @sugathbanadara4410
    @sugathbanadara4410 10 หลายเดือนก่อน +1

    අකීරගෙ ජාතියෙ පැටවු නැද්ද

  • @pushpalathapushpalatha1476
    @pushpalathapushpalatha1476 10 หลายเดือนก่อน +1

    Oyalage no eka dannako

  • @DamayanthiWanniachy
    @DamayanthiWanniachy 9 หลายเดือนก่อน

    ❤❤❤

  • @YosithBimsara-qr3zr
    @YosithBimsara-qr3zr 10 หลายเดือนก่อน +1

    ❤️❤️❤️😘

  • @Thushanimalintha
    @Thushanimalintha 10 หลายเดือนก่อน +1

    ❤️❤️❤️

  • @harsharuwan2293
    @harsharuwan2293 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @upekhapanagoda2571
    @upekhapanagoda2571 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @milanidilrukshi3241
    @milanidilrukshi3241 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @NishanthiPriyangani-gk3sf
    @NishanthiPriyangani-gk3sf 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @avishkagunathilake4145
    @avishkagunathilake4145 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @jayanthathunga6864
    @jayanthathunga6864 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @dahamsawimalarathna7476
    @dahamsawimalarathna7476 10 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @BandulaEkanayaka-c2u
    @BandulaEkanayaka-c2u 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @virajmabula9875
    @virajmabula9875 10 หลายเดือนก่อน +1

    ❤❤

  • @krishankaushalya
    @krishankaushalya 10 หลายเดือนก่อน +1

    ❤❤❤