බාචි විත් ෆයර් නැතිකරේ සංගීත්? ඩ්‍රම්ස් වාදන ශිල්පී සම්පත්ගේ හෙළිදරව්ව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 74

  • @sadmusic6807
    @sadmusic6807 4 หลายเดือนก่อน +13

    Big brothers හොදම කාලේ කැඩුනේ dvd මාර විදියට විකිණුනේ 2012/2016 වගේ වෙනකම්))සම්පත් අපරාදේ මාරම ලස්සනට ඩ්‍රම් play කරේ රැඟුවේ නැ වැඩ විතරයි තරුණයා online අදත් ලස්සන වැඩක් හැමෝටම බුදුසරණයි ජේසු පිහිටයි ❤️❤❤

  • @rangajayamaha4428
    @rangajayamaha4428 4 หลายเดือนก่อน +13

    Super drummer කෙනෙක්. ජයවේවා දෙන්නාටම. මිහිර මල්ලි. මම තමයි ලඟදි ඔයාට කතා කරේ මතකද. රංග ජයමහ . ❤️👍👍👍

    • @nipunsathsara9153
      @nipunsathsara9153 4 หลายเดือนก่อน +4

      පලයන් ජයමහ යන්න😂😂😂😂😂

    • @結愛力武
      @結愛力武 4 หลายเดือนก่อน +3

      Ithin apita pan da? Matath katha karapanko😂😂😂

    • @aranyanimansal1857
      @aranyanimansal1857 4 หลายเดือนก่อน +2

      වාව් ජයමහ...ඔයාටත් වීඩියෝ එක්කට පෙනී හිටින්න නේද ඕනේ...පිස්සු කොටියා😂

    • @hansiharshana1517
      @hansiharshana1517 4 หลายเดือนก่อน

      😂

    • @denmarksampath5722
      @denmarksampath5722 4 หลายเดือนก่อน

  • @JBROTRACKS
    @JBROTRACKS 4 หลายเดือนก่อน +2

    මට මතකයි ඉස්සර ටීවී චැනල් එකක වැඩසටහනක දිගටම ෆයර්ලා සෙල්ලම් කලා..ඒ කාලෙ මම ආසම ඩ්‍රමා තමයි මේ..ගැම්මට ප්ලේ කලා..ෆයර් කියන්නෙ පිස්සුවක් අපිට ඒ කාලෙ..❤️❤️❤️

    • @Nuwan-Gamage
      @Nuwan-Gamage 4 หลายเดือนก่อน

      අහන්න ආසයි ගයන්න...

    • @JBROTRACKS
      @JBROTRACKS 4 หลายเดือนก่อน

      @@Nuwan-Gamage ඒකෙද..මට හරියට මතකයක් තිබුනෙ නෑ..Thanks

    • @denmarksampath5722
      @denmarksampath5722 4 หลายเดือนก่อน

      @@Nuwan-Gamage❤

  • @udararoshan2875
    @udararoshan2875 4 หลายเดือนก่อน +2

    නිහතමානී කෙනෙක් ගොඩක් දේ පොඩි කාලයක් ඇතුලත කතාකලා නොදන්න දේවල් දැනගත්තා ජය වෙන්න ප්‍රාර්තනාව පතමි❤❤❤

  • @TRAVELWITHKEMITH
    @TRAVELWITHKEMITH 4 หลายเดือนก่อน +2

    සම්පත් අයියා මම තරංග මල්ලී ඉන්නේ ඇමරිකාවෙ පුලුවන් නම් මරසේජ් එකක් දෙනන් tharanga jayasena

  • @malithherath3821
    @malithherath3821 4 หลายเดือนก่อน +7

    බිග් බ්‍රදර්ස්....ඩ්‍රම්ස් වැඩකරු...❤️👍

  • @alahapperumak.l1891
    @alahapperumak.l1891 4 หลายเดือนก่อน +4

    ඔයාගේ සවුන්ඩ් වල හම් එකක් එනවනේ

  • @dimuthuwijesooriya9506
    @dimuthuwijesooriya9506 4 หลายเดือนก่อน +2

    නිහඩ චරිතයක් හැබැයි වැඩ්ඩෙක්. ජය වේවා සම්පත් අයියා.

  • @ADNissanka5429
    @ADNissanka5429 4 หลายเดือนก่อน +1

    මිහිර මල්ලි ඔයාගේ ප්‍රමිතිය ඔයා හරි විදිහට මේන්ටේන් කරනවා...

  • @Jezry1988
    @Jezry1988 4 หลายเดือนก่อน +3

    Supiri waddek thamai
    Nice playing drums

  • @ceylonmusicchannel1069
    @ceylonmusicchannel1069 4 หลายเดือนก่อน +2

    සම්පත් අයියා❤️ කොහෙ හිටියත් ආදරෙයි... නියම වැඩ්ඩෙක්❤️

  • @nuwankumara8894
    @nuwankumara8894 4 หลายเดือนก่อน +1

    Jayawewa safa aiye❤

  • @ranilachintha8195
    @ranilachintha8195 4 หลายเดือนก่อน +4

    Big brothers adatath aasama rahak tibba band 1ka....aparadee supirima set 1 hitiyee , mee inne eeke hitapu supirima charithayak...jyawewaaaa

  • @hashanwishwa4946
    @hashanwishwa4946 4 หลายเดือนก่อน +1

    ගමේ චරිතය ❤❤❤❤

  • @NetuviLakmali-yt5bw
    @NetuviLakmali-yt5bw 4 หลายเดือนก่อน +3

    සුපිරි වැඩ්ඩෙක් ෆයර් ❤❤❤

  • @AsankaHemantha-p3e
    @AsankaHemantha-p3e 4 หลายเดือนก่อน +2

    Mihira aiya hari lassanata wede karanawa.godak adarei.ratataanagathe daruwanta deyak a thulin denna uthsaha karanawa.adarei godak mihira aiya.a wagema siyalu wedakatauthu sarthakawewa kiyala prarthanakaranawa.theruwan saranai

    • @mamabanda
      @mamabanda 4 หลายเดือนก่อน

      Thank you malli

  • @janamax6600
    @janamax6600 4 หลายเดือนก่อน

    Bigbrather නැති කලෙ නායකයා වෙන්න බලන් ඉදලා හම්බුනු නැති කෙනෙක්

  • @asankalakmal7095
    @asankalakmal7095 4 หลายเดือนก่อน +2

    මං දන්නේ බ්‍රයිට් සන්ස් ගහන කාලේ ..

  • @nethsiluentertainment493
    @nethsiluentertainment493 4 หลายเดือนก่อน +3

    භාචි විත් ෆයර් ගහද්දි මාර ආසාවෙන් බැලුවෙ .. වැඩ්ඩා ❤

  • @TharinduMc
    @TharinduMc 4 หลายเดือนก่อน +1

    💙

  • @bandarasusantha521
    @bandarasusantha521 4 หลายเดือนก่อน

    සම්පත් දැන් ඩෙන්මාර්ක් ❤

  • @nalinrathnayake172
    @nalinrathnayake172 4 หลายเดือนก่อน +1

    සපා අයියා ❤❤❤

  • @lakshikasanjeewa1753
    @lakshikasanjeewa1753 4 หลายเดือนก่อน +1

    මෙතන කියවුනු හොදම කතාව තමයි ඩෙන්මාර්ක් වල ළමයින්ට උගන්වන ක්‍රමය අති විශිෂ්ටයි ළමයෙකුට මොලයට කා වදින ක්‍රමයක් ඒක.ඒ අතින් අපේ ලංකාවෙ ඉන්න ගුරුවරු කොයිතරම් පහත් ක්‍රමයක්ද බාවිතා කරන්නෙ.මේ දේවල් වලින් එක දෙයක් පැහැදිලිව පේනව මේ ලංකාවෙ ඉන්නෙ තනිකර හරක් ටිකක් කියන එක 😂😂😂😅😅

  • @ashanharshana2545
    @ashanharshana2545 4 หลายเดือนก่อน +1

  • @HCCBOOKSHOP
    @HCCBOOKSHOP 4 หลายเดือนก่อน +1

    පඩ ශෝ නැතිව තිතටම ප්ලේ කරපු වැඩ්ඩෙක්..
    ලයිව් ශෝ වලට වෙනම ගතියක් ගත්තු චරිතයක්.
    මන් හිතන්නෙ ෆයර් ගහපු කාලෙට වඩා බිග් බ්‍රදර්ස් එකෙන් තමා ඒකට සෙට් උනු සුපිරිම සෙට් එක හිටියෙ.
    මන් ඩීවීඩී ශොප් එක කරපු ඒ දව්ස්වල ආපු මියුසිකල් ඩීවීඩී වලින් කොපි 200ක් විතර දුන්න එකම ලයිව් ශෝ ඩීවිඩි එක. සාමාන්‍යයෙන් ඒකාලෙ උපරිම යන්නෙ ශෝ එක්කින් කොපි 50ක් 60ක් විතර.
    මන් හිතන්නෙ අගට 5001ද කොහෙද ආපු නම්බර් වගයක් තිබුනෙ බෑන්ඩ් එකෙ.. ( රීචාජ් කරේ මමැනෙවැ )

  • @VishvaKeshan
    @VishvaKeshan 4 หลายเดือนก่อน

    Chandana samarasinghe aiyaw gemu

  • @Samanpalitha-si8ws
    @Samanpalitha-si8ws 4 หลายเดือนก่อน +1

    👌👌👌

  • @ChandimaweerasingheChandima
    @ChandimaweerasingheChandima 4 หลายเดือนก่อน +1

    Ok

  • @dinalsankalpa520
    @dinalsankalpa520 4 หลายเดือนก่อน

    වැඩ්ඩෙක් ❤️

  • @chamindap6055
    @chamindap6055 4 หลายเดือนก่อน +1

    👍👍👌👌❤️

  • @breeze6918
    @breeze6918 4 หลายเดือนก่อน +1

    👍👍👍👍👍

  • @WardeengeSuranga-gh7md
    @WardeengeSuranga-gh7md 4 หลายเดือนก่อน

    Ada wadasatahana wadak na anawaswa dewal Katha keruwe miusik Katha keruwa Madi addepana wadasatahanak

  • @sanjusp7481
    @sanjusp7481 4 หลายเดือนก่อน +1

    👉 First comment 💐

  • @melodyofsl8546
    @melodyofsl8546 4 หลายเดือนก่อน

    ජය වේවා සම්පත් අයියා

  • @Eranga-Lochana
    @Eranga-Lochana 4 หลายเดือนก่อน +1

    සුපිරි පොරක් ඉස්සර හෙන කෙට්ටුයි මාර උසයි දැන් පොඩ්ඩක් අයියා මහත් වෙලා ❤

  • @SKtec-c1y
    @SKtec-c1y 4 หลายเดือนก่อน

    Ai hitapu shashi perera

  • @indikadinesh5695
    @indikadinesh5695 4 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉👍👍👍👍👍👍

  • @teacherdhanushka
    @teacherdhanushka 4 หลายเดือนก่อน

    Sampath ayiya ❤
    ( Rashmi monkey s malli )