How clean the Bajaj CT 100 carburettor piston with anu bro

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.ย. 2021
  • Hi friends...
    Welcome to piston with anu bro youtube channel.
    channel link 👇
    = / @pistonwithanubro
    Subscribe
    Like
    comment
    Share
    My fb acount -search/anu saman
    My whatapp number 0712419972
    search youtube -piston with anu bro
    ඔබට මෙම වීඩියෝවෙහි ඇති ගැටලු පහළ comment tab එකෙහි පල කල හැකිය..?
    මෙවැනි වීඩියෝස් ඉදිරියටත් නැරඹීමට piston with anu bro youtube චැනල් එක subscribe කරන්න.
    subscribe කරල දිගටම සෙට් වෙලා ඉන්න...❤️
    Thanks for watching... Hi friends...
    Welcome to piston with anu bro youtube channel.
    channel link 👇
    = / @pistonwithanubro
    Subscribe
    Like
    comment
    Share
    My fb acount -search/anu saman
    My whatapp number-0712419972
    search youtube -piston with anu bro
    ඔබට මෙම වීඩියෝවෙහි ඇති ගැටලු පහළ comment tab එකෙහි පල කල හැකිය..?
    මෙවැනි වීඩියෝස් ඉදිරියටත් නැරඹීමට piston with anu bro youtube චැනල් එක subscribe කරන්න.
    subscribe කරල දිගටම සෙට් වෙලා ඉන්න...❤️
    Thanks for watching...

ความคิดเห็น • 91

  • @Eastwoodclassic-or3im
    @Eastwoodclassic-or3im ปีที่แล้ว +3

    Thank you brother gadak watinawa.

  • @Rush956
    @Rush956 ปีที่แล้ว +5

    කෝ බං අන්තිමට කාබ් එක ටියුන් කරන හැටි කිව්වෙ නෑනෙ.Slow තියන ඇනේ ගැන විතරයි කිව්වෙ..යසයි යසයි

  • @malshanhansajith1054
    @malshanhansajith1054 2 ปีที่แล้ว +1

    elm aiyaa ❤

  • @enjalo7332
    @enjalo7332 2 ปีที่แล้ว +1

    දිගටම විඩියො දාන්න සහොදරයා .

  • @manukamihiranga2751
    @manukamihiranga2751 2 ปีที่แล้ว

    Patta bn

  • @antonymahimairaj7130
    @antonymahimairaj7130 หลายเดือนก่อน +1

    Super ji 👍

  • @lahirumadusanka6518
    @lahirumadusanka6518 2 ปีที่แล้ว +1

    Godak wedagat....bs

  • @user-zn2xt2wp9z
    @user-zn2xt2wp9z 2 ปีที่แล้ว +1

    👍❤️❤️

  • @dinukatharanga8860
    @dinukatharanga8860 2 ปีที่แล้ว +1

    ටියුන් කරන විදිහ ගැනත් විඩියෝ එකක් දාන්න බ්‍රෝ

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 10 หลายเดือนก่อน +2

    🥵❤️🙏

  • @nelum1429
    @nelum1429 ปีที่แล้ว +1

    Wadak ne brooo

  • @Veexsh
    @Veexsh 2 ปีที่แล้ว +2

    Ado සුපිරි බන්.මාත් සුද්ද කර ගත්තා❤️❤️

  • @sandaruwankmd5714
    @sandaruwankmd5714 ปีที่แล้ว +2

    Me widiyat suda kara thell adu karam mis karano

  • @harshasampath4085
    @harshasampath4085 10 หลายเดือนก่อน +1

    Mage carb eken thel offlow ynw..ekt mokd krnne.. floater ekai floating valve ekai dekm aluthin demmath hri giye nee

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  10 หลายเดือนก่อน +1

      හොදට සුද්ද කලාද ඒත් නැත්නම් කාබියුලේටර් දාන්න වෙනවා අලුතෙන් ම

  • @nishanthabandara5637
    @nishanthabandara5637 2 ปีที่แล้ว +4

    ඒ super cub 50 හෙඩ් ලයිට් එකයි සිග්නල් ලයිට් එහෙම ඇයි ඇක්ස්ලේටරය රේස් කරද්දි පිච්චෙන්නෙ?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 ปีที่แล้ว

      රෙක්ටිපයර් සෝට් ඇති නැත්නම් බලන්න වයර් හනස්ස සෝට් ඇති කොහේ හරි

  • @rumeshtharaka8151
    @rumeshtharaka8151 2 หลายเดือนก่อน +2

    Mama kabaletar eka sudda karala damma eth thel yanawa e mokakda hadaganna kiyanna

  • @NAVEENSJ
    @NAVEENSJ ปีที่แล้ว +3

    Float chamber එකේ කට වටෙන් petrol ලික් වෙන එකට පැකින් එක මාරු කලාම හරිද? (දැනට තියන එක පොඩ්ඩක් ඉ‍රි තලලා)

  • @navinduyasass8439
    @navinduyasass8439 7 หลายเดือนก่อน +1

    Ct 100 keihin carberatour eke main jet eki pilot jet size kohmda enne 78/40da?

  • @pramudithaapoorwa6578
    @pramudithaapoorwa6578 2 ปีที่แล้ว

    Carb eke float needle ekath ekka o ring ekak thiyenawada

  • @dinukatharanga8860
    @dinukatharanga8860 ปีที่แล้ว +2

    බ්‍රදර් මගේ ct යේ මික්ස් එකක් එනවා දිගටම...ක්ලීන් කරා කාබ් එක...40දි 50දි තමයි එන්නෙ මික්ස් එක...කාබ් එක ගලවලා ආයෙ ජෙට් දෙක බලද්දි පයිලට් ජෙට් එකේ චූටි සිදුරෙන් හුලං යන්නෙ නෑ වගේ..ප්‍රෙට්‍රල් වලටවත්,පිම්බට වත් ඒක හරියන්නෙ නෑ..කෙස් ගහක් වගේ වයර් කම්බි කෑල්ලකින් වගේ ඒක සුද්ද කරාට අවුලක් නැද්ද

  • @sasindudimalsha9459
    @sasindudimalsha9459 2 ปีที่แล้ว

    Mage ct100 bike eka oflow ekk enawa hadanna bee nh

  • @user-sh2dh5rd6p
    @user-sh2dh5rd6p 2 หลายเดือนก่อน +1

    Ct100 ekak ayye

  • @ireshagunwaradana9466
    @ireshagunwaradana9466 ปีที่แล้ว +2

    Kabaletare yatama thiyen kap eke kurak thiyenne Eka kadila Eka aulak nathida

  • @MkFram
    @MkFram 2 ปีที่แล้ว +3

    Thel ane wata kiyakda thiyala thiyenne

  • @indunilsandaruwan4789
    @indunilsandaruwan4789 5 หลายเดือนก่อน +1

    Slider ek katta kiyak thiyanna onida

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  5 หลายเดือนก่อน

      Eka eka ewage එක එක ප්‍රමාණයන් එන්න පුළුවන්

  • @user-sk3bn6sw9r
    @user-sk3bn6sw9r 10 หลายเดือนก่อน +1

    Mama potar ekai nild ekai aluten demma eth hariyanne ne

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  10 หลายเดือนก่อน

      කාබියුලේටර් දාන්න වෙනවා එහෙනම්

  • @wsanjeewa
    @wsanjeewa ปีที่แล้ว +2

    Carburetor ekak ain karanna wena pradana hethu monada

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      පෙට්‍රල් පිච්චෙනවා අදින්නෙ නෑ මිස් වෙනවා

    • @wsanjeewa
      @wsanjeewa ปีที่แล้ว +1

      @@PistonWithAnuBro thanks bro

  • @indikaliyanage7598
    @indikaliyanage7598 ปีที่แล้ว +1

    anith ana2 ajest karanna one nadda

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      Oni සුද්ද කරල ටියුනින් කරන්න ඔනී

  • @user-rq3xr9ey6g
    @user-rq3xr9ey6g 5 หลายเดือนก่อน +1

    ඔයා ඕනේම දේ කියන්න නෑනේ....එයාර් ස්කු එකයි තොටල් ස්කු එක ගැන...කොහොමද ඒක කරන්න කියලා

  • @kaljeri2866
    @kaljeri2866 ปีที่แล้ว

    අඩෝ මගේ තියෙන්නෙ discover 110 ටැංකිය මලකඩ කාලා බං මිස් කරනව හොදද ඒකට විසදුමක් කියාංකෝ සුද්දා

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      ටැංකිය සුද්ද කරන්න අයියා ඊට පස්සෙ පෙට්‍රල් පිල්ටර් එකක් දා ගන්න

  • @dilshanranasinghe8102
    @dilshanranasinghe8102 ปีที่แล้ว +5

    කාබලේටර් පිස්ටන් එකේ කීවෙනී කට්ටටද ලොක් එක දාගන්න ඕනේ

  • @sahanvlogs2871
    @sahanvlogs2871 6 หลายเดือนก่อน +2

    Thel 30k wage ne karanne mokada karanne mn

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  6 หลายเดือนก่อน

      ප්ලග් එකයි එයාර් ක්ලීනර් එක යි මාරු කරල බලන්න

  • @tharinduindrajiththarindui4894
    @tharinduindrajiththarindui4894 ปีที่แล้ว +1

    Ct 100 eka tiyun karana vidiya vidio ekao dannakoo ඇන karakawana vidiya 😢

  • @dewramharsha74
    @dewramharsha74 2 ปีที่แล้ว +1

    Float valve neme needil valve eka thama hari name eka

  • @user-sh2dh5rd6p
    @user-sh2dh5rd6p 2 หลายเดือนก่อน +1

    Ayye mage bike eke 1L ren 40km duwanne

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 หลายเดือนก่อน

      මොකක්ද බයික් එක

    • @user-sh2dh5rd6p
      @user-sh2dh5rd6p 2 หลายเดือนก่อน

      @@PistonWithAnuBro ct 100

    • @user-sh2dh5rd6p
      @user-sh2dh5rd6p 2 หลายเดือนก่อน

      Ct100 ekak ayye

  • @prasadlakmal6719
    @prasadlakmal6719 2 ปีที่แล้ว +2

    offlow bate aye udin kothantada gahala thiyenne

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 ปีที่แล้ว +2

      කාබියුලේටර් එකේ උඩ තියෙනවා ඒක් ගහන්න තැනක්

    • @prasadlakmal6719
      @prasadlakmal6719 2 ปีที่แล้ว

      @@PistonWithAnuBro boxer Ct eke eka enne ne wage. Ehem ekk ne 😒

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 ปีที่แล้ว +1

      එහෙනම් යටිම් එකක් ඇති අනිවාර්යෙන්ම offlow එකක් තියෙන්න ඕ

    • @prasadlakmal6719
      @prasadlakmal6719 2 ปีที่แล้ว

      @@PistonWithAnuBro hari brother . Offlow eka thiyenwa.. Oya e offlow wena eken batayk gahala aye eka udin in krala thiyennaawada kiyali denagann oni

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 ปีที่แล้ว +1

      N n

  • @user-vt5lr4fq5y
    @user-vt5lr4fq5y 9 หลายเดือนก่อน +1

    රිසව් එකය් ඔන් එකය් පැහැදිලිකරන්න

    • @SahanJayasuriya-bd5ln
      @SahanJayasuriya-bd5ln 8 หลายเดือนก่อน

      උඩට රිසව් යටට ඔන් මැද ඔෆ්

  • @user-ri9mm7lp8z
    @user-ri9mm7lp8z 7 หลายเดือนก่อน +1

    Eka paratama misskaranawa wessata yanda be nawatinawa

  • @ffleederkingyt3928
    @ffleederkingyt3928 2 ปีที่แล้ว +2

    තෙල් ටැංකියේ රිසව් ඔන් වෑල් එකෙ ඇණ දෙක කැඩුනොත් මොකද කරන්නෙ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 ปีที่แล้ว

      අලුතෙන් දාන්න

    • @ffleederkingyt3928
      @ffleederkingyt3928 2 ปีที่แล้ว +2

      @@PistonWithAnuBro ඇන කැඩිලා ටැංකියෙ පොටෙ හිරවුනා

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 ปีที่แล้ว

      එහෙනම් ග්‍රිල් එකකිම් විදලා ගලවලා දාන්න

    • @ffleederkingyt3928
      @ffleederkingyt3928 2 ปีที่แล้ว

      @@PistonWithAnuBro hmm

  • @T.D.B-b7y
    @T.D.B-b7y ปีที่แล้ว +1

    අනේ අයියේ රේස් වෙලා තියෙනවා වනේ මොකෝ කරන්නේ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      කේබල් අව්ටර් හොදයි ද කියල බලන්න කාබියුලේටර් එකේ ඇනෙම් පොඩ්ඩක් අඩු කරන්න

    • @T.D.B-b7y
      @T.D.B-b7y ปีที่แล้ว

      @@PistonWithAnuBro hari ayiye

  • @vidurasampathratnayaka6083
    @vidurasampathratnayaka6083 11 หลายเดือนก่อน +2

    අයියෙ මගෙ ct එකෙ උපරිම වෙගෙන් ගියත් මිටරේ පෙන්නන්නෙ 40 නේ ඇයි එ..කෙබල් එකෙ අව්ලක් ද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  11 หลายเดือนก่อน

      ඔව් වෙන්න පුළුවන් බලන්න ඔනී මීටර් එකත්

    • @swarnakanthi4848
      @swarnakanthi4848 3 หลายเดือนก่อน

      hub eke dathi wheel eka check karaganna

  • @sandaruwankmd5714
    @sandaruwankmd5714 ปีที่แล้ว +1

    ට්වුන් කාරම් ම්ස් කරනෙ ඇයි ...?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      ප්ලග් බලන්න එයාර් ක්ලීනර් එක බලන්න

    • @sandaruwankmd5714
      @sandaruwankmd5714 ปีที่แล้ว

      @@PistonWithAnuBro වැඩෙ හාරි ගොඩක් ඉස්තුනි