ගිහියො උනාම ආශ්වාදය විඳින්න ඕන බොලව්. අන්තයට ගිහින් බෑ - කැටවල හාමුදුරුවෝ -

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024

ความคิดเห็น • 41

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 3 หลายเดือนก่อน +13

    ඇත්තක් තියෙනවා බුද්ධිමත්ව සිතන්න.

  • @ROSHEL-h8c
    @ROSHEL-h8c 3 หลายเดือนก่อน +11

    මේ කතාවෙ ඇත්තක් තියනවා.නමට බෞද්ධ අන්තවාදීන්ට තේරෙන්නෑ.ගිහි ජීවිතේ කලකිරිල නම් මහණ වෙන්න ඕනි. කිසි වැරැද්දක් නෑ මේ කතාවෙ.

    • @Supu-s4h
      @Supu-s4h หลายเดือนก่อน

      Budun wahanseth mehema wenna athi neda darmaya deshana karanne😅

  • @PriyadarshaniPeeris
    @PriyadarshaniPeeris 3 หลายเดือนก่อน +6

    කාලීන ධර්ම දේශනාවක්. අපේ බුදු දහම පටලවා ගන්න අය නිසා සමහරු පුන්චි දරුවො අනාත කරලා සසුන් ගත වෙනවා. අපේ හාමුදුරුවෝ මේ දහම තෝරලා දෙන විදිය හරිම වටිනවා

  • @NilupulNawodya
    @NilupulNawodya 3 หลายเดือนก่อน +9

    මේ හාමුදුරුවෝ කියන කතාවෙ ඇත්තක් තියෙනවා මොකද බුද්ධ දේශනාව නිගන්ට දහමක් නොවන නිසා. විශඛා මහෝපාසිකාව සෝවාන් වෙලා හිටිය කෙනෙක් ඇයටත් දරුවන් තිස් ගානක් හිටියා. අම්බපාලි ගනිකාවක්. ඇය අරහත් උනා.

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 3 หลายเดือนก่อน

      @@NilupulNawodya එහෙම මගඵල අවබෝධ කරගත්තේ ඔය වගේ පච අහල නොවේ. 😟🤣🤣🤣🤣

    • @DESEDUBRO
      @DESEDUBRO 3 หลายเดือนก่อน

      සෝවාන් වීමේදී නැතිවෙන්නේ දස සංයෝජන වලින් මුල් 3 පමණයි.ඉතින් සෝවාන් ආර්‍ය ශ්‍රාවකයන් වහන්සේලා ලග ඉතිරි සංයෝජන ධර්ම තියෙනවා.ඒක නිසා විශාඛා මහෝපාසිකාවට දරුවෝ හිටිය එක ප්‍රශ්නයක් කරගන්න එපා.
      අනිත් එක ඔයා ආර්‍යන් වහන්සේලාට ගෞරවයෙන් කටයුතු කරන්න විශාඛා මහෝපාසිකාව සෝවාන් ආර්‍යන් වහන්සේ නමක්,අම්බපාලි මහ රහත් තෙරණින් වහන්සේ කියලා ආමන්ත්‍රණය කරන්න.
      අනික අපිට වඩා මහා පුණ්‍යවන්තයෝ මේ උත්තමාවියෝ ඒ පින් අපිට හිතාගන්නවත් බෑ.
      ආර්‍ය උපවාදය ඉතා භයානක අකුසල කර්මයක්.
      ආර්‍යන් වහන්සේලාට ගෞරවයෙන් ආමන්ත්‍රණය කරන්න.

  • @malidew1383
    @malidew1383 หลายเดือนก่อน +3

    ආශ්වාදය වින්දොත් ආදීනවය ලැබෙනවාමයි අපේ හාමුදුරැවනේ

  • @DineshLakmal-x9s
    @DineshLakmal-x9s หลายเดือนก่อน

    මාගේ බුදු පියානන් දේසනාකර දර්මය සියලු දේනාටම අවබෝධ වේවා....😢😢😢😢

  • @suran-gaya
    @suran-gaya หลายเดือนก่อน +2

    මිනිස්සුන්ට හිකි හිකි ගාලා හිනාවෙන්න නෙවෙයි සාදුකාර දෙන්න බණ කියන්න ඕන.

  • @anirahewage1869
    @anirahewage1869 3 หลายเดือนก่อน +4

    Kiyana vidiya awl unata kiyanne sampurna aththa...hama dema madum piliwethata yanna ona...dhamawabodaya godak wadagath,andha bhakthiyata wada...nathnam minihata wadayak Novi gihigein yanna ona.

  • @kamalgunasinghe8733
    @kamalgunasinghe8733 3 หลายเดือนก่อน +3

    Yes❤

  • @SangeethFernando-wt4dv
    @SangeethFernando-wt4dv 3 หลายเดือนก่อน +3

    Yes atta

  • @Fgvvhhtfdfgghjkki
    @Fgvvhhtfdfgghjkki 3 หลายเดือนก่อน +2

    comedy බණ දිගටම මේ වගෙ බණ ඕනේ😂

  • @cntecshow
    @cntecshow 3 หลายเดือนก่อน +2

    😀😀😀😀

  • @rekagamage6463
    @rekagamage6463 3 หลายเดือนก่อน

    👍👍👍👍🙏🙏🙏

  • @Supu-s4h
    @Supu-s4h หลายเดือนก่อน

    0:28 hari aasa athi😂moda katha kiyla minissu hinassanawa.dan hamuduruwaru aduma katha karannawath danne na.ane mnda.meka thamai kaliyugakaale wenna athi.siwura galawala gihi unanm hari 1:35 minissu hinawenne nikan comedy film ekak balanawa wage.hamuduruwantath loku amaruwak thiyena bawa penwanawa. 2:03 oya kiyawenne tune eka wadi unama nodokin

  • @NewCreation2025-u1z
    @NewCreation2025-u1z 3 หลายเดือนก่อน +8

    සිරාවට ගෑනි යනෝ පැවිදි කෙනෙක් වෙන්න ඉතින් මිනිහ වෙන ලව් එකක් පටන්ගත්තම ඒකටත් ඇරියස් 😂 බදින්නෙ දෙන්න එක්ක ලස්සනට ජීවත් වෙන්න මහන වෙන්නෙ සිල් රකින්න 😅 දෙකෙන් එකක් තෝරගනියව් නැත්තම් මේ රටේ වැන්දඹුවො වැඩි වෙන එකයි වෙන්නෙ

  • @lahirualwis-uy4mf
    @lahirualwis-uy4mf หลายเดือนก่อน

    ❤🙏🙏🙏🙏🙏

  • @lukeluke3283
    @lukeluke3283 หลายเดือนก่อน

    Machan hamuduru monawada keyawannea guu 70 mahana weanna try karapan ban

  • @farukmiah7906
    @farukmiah7906 หลายเดือนก่อน

    MAMA MUSLIM ANE ME SADUTA SANIPANA PAW DEIYANE❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jmmanjulapushpakumara
    @jmmanjulapushpakumara 3 หลายเดือนก่อน +13

    මේ බණ හොදයි කැලේ ඉන්න වදුරන්ට .

    • @KolithaRanasinghe
      @KolithaRanasinghe 3 หลายเดือนก่อน +2

      Don't tell like that listen to this spirit very understanding

    • @ranishasamaradiwakara6530
      @ranishasamaradiwakara6530 3 หลายเดือนก่อน +2

      ගොඩක් දේවල් ඇත්ත 🙏🙏🙏

    • @Supu-s4h
      @Supu-s4h หลายเดือนก่อน

      ​@@ranishasamaradiwakara6530Aththa kale panina unta.nodomakin

  • @IreshaSewwandi-ys6fl
    @IreshaSewwandi-ys6fl หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏😏😏😏😉

  • @helawansajayabhoomi9459
    @helawansajayabhoomi9459 3 หลายเดือนก่อน +11

    අනේ බුදුබණ ට ගිය කල 😟😟😟

    • @rekagamage6463
      @rekagamage6463 3 หลายเดือนก่อน

      @@helawansajayabhoomi9459 🙃🙃🙃🙃

  • @GSamitha
    @GSamitha หลายเดือนก่อน

    අම්මණ්ඩිලට හොදයි ඉතින් 😂😂

  • @GeminiPathiranage
    @GeminiPathiranage 3 หลายเดือนก่อน +6

    අපේ බුදු බණ වලට ගිය කළ. අනේ මොනවද අපිව කල පව බුදු හිමියනේ......

  • @MediaLifeSL
    @MediaLifeSL 3 หลายเดือนก่อน +6

    හාමු ඔයා පව් කියල තමා කියන්න වෙන්නෙ

  • @rekagamage6463
    @rekagamage6463 3 หลายเดือนก่อน

    🐄🐃🐂🐃🐄

  • @JHMahindasena
    @JHMahindasena หลายเดือนก่อน

    Me apa rar da vala ta vaga kiva yuthui siya luma bik sun vahan sela saha kavum kana yoda yo me harak ge gonka ma hinar ven sa ha desa nar ven honda ta penava

  • @janakakumara1875
    @janakakumara1875 3 หลายเดือนก่อน +5

    බඩු කාරයෙක් තන බලනවා😂

  • @indikapal2931
    @indikapal2931 หลายเดือนก่อน

    Bana thalanawa,mad man,how he for gets his limits as a monk, no discipline,self control,becomes a joker only to make listeners laugh.

  • @chandrasiridias-or3nb
    @chandrasiridias-or3nb หลายเดือนก่อน

    අලජ්ජි භැත්ත

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga2187 3 หลายเดือนก่อน

    MEYATH SAMANTHA, KIRIBATH GODA, THITHAALLE GANAYATA VETENA KENEK - GAMPAHA ME PANSALA LAGA KANDAYAK MEYAGE KALKIRIYAVA GENA KIVA -- KALAKATA PERE KIYAPU BANAK - GENU KENEK TA BAVANAVA GENA PRASNAYAK EHUVALU MEYA KIYANAVA A GENU KENATA KIVALU MEYATH EKKA PEYAK VITHARA BAVANA KARANAKOTA A PRASNETA UTHTHARA DENNAM KIYA -- MEYAGE KATHA ASIKITHAI --- MEYATA ONA GENU BIKINI ANDAVALA GANNA DA? ADA ARA GENITA KIVA KATHAVEN PASSE ADA THAMAI MEKAGE KATHAVAK BELUVE.

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 3 หลายเดือนก่อน

    👍👍👍🙏🙏🙏