ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් සුවය පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා
බොහොම වටිනා ධර්ම දේසනාවක් අපේ සුවාමින් වහන්සේට නිවන් සුව ලැබේවා
ඇත්ත කතාව ..කථින සිවුරු ඇව්ද්දනවා..දැන් කාලේ
නිවන් සුව ,obawahanseta ,namaskara wewa .🎉🎉🎉🎉🎉🎉🎉
අපෙ හාමුදුරූවනේ මට ඔබ වහන්සේව. හැබැහින් දැක ගන්න බැරි වීමගැන බොහොම කනගාටුයි ඔබ වහන්සේටමා මහ නිවන් සුව ලැබේවා.🙏🙏🙏
Oba wahanseta niwan suwa athwewa
Niwansuw hamuduruwane😢❤
Theruwan Saranai🪷🙏 Pinwath🙌 Swaminwahanseta🙏 Niwan Suwa Labewa🪷🤲🙏 Sadu🙏 Sadu🙏 Sadu 🙏
බලන්න බනක් අහන්න කට්ටිය නැ රටට ගිය කල 😥😭
සාදු සාදු 🙏
🙏🙏🙏
🎉🎉🎉🎉
චිතකයකට ගිනි දැල් වුවාට ගිහි අයගේත් දත් හිස් කබල තිබෙනවා. මගේ පියාගේ දත් තිබුනා.
???????
මට හිතෙන ප්‍රශ්නයක් දැන් බුදුහාමුදුරැවන්ගේ චිතකයට ගිනි තිබ්‍බනම් අපි ධාතුන්වහන්සේල කියල වදින්නෙ කොහොමද?
සම්බුද්ධ අධිෂ්ඨානය නිසා ධාතූන් වහන්සේලා මුළුමනින් ම දැවී ගියේ නෑ.
චිතකයට ගිනි දැල්වූවම සිරුර මුළුමනින්ම දැවෙනව ඒත් තද ගතියෙන් යුක්ත සමහර ඇටකටු කොටස් ඉතිරි වෙන අවස්ථා තියෙනවා ඒ සාමාන්‍ය මනුස්සයින්ගෙ නමුත් බුදුකෙනෙක් ට පුළුවන් අදිටන් කරන්න ...අපේ ගෞතම බුදුන්වහන්සේ අධිෂ්ඨාන කරපු විදියට තමයි මහ ධාතූන් වහන්සේ ලා සත් නමක් හා ඉතිරි ඒවා කුඩා,අනුකුඩා කොටස් වලට බෙදුනේ...🙏
බුදු හාමුදුරුවන් ගේ චිතකයට ගිනි ගත්තා ට,,,,,,ධාතු න් වහන්සේ ලා හානියක් උනේ නෑ,,,,බුදු හාමුදුරුවෝ පිරිනිවන් පාන්න ඉස්සෙල්ලා අධ්ශ්ඨානය කරා ධාතු න් වහන්සේ ලා අවුරුදු 5000 ක් පවතීවා කියලා එයින් වැඩිම ධාතු න් වහන්සේ ලා වැඩ ඉන්නෙ තුන්ලෝකයේම බලගතු ම පූජනීය රුවන්වැලි මහ සෑයේ ,,,,රුවන්වැලි මහ සෑය ලඟට ගිහින් ඕනි ම ලෙඩක් දුකක් කරදරයක් තියෙනවා නම් භාර වෙන්න ,,,,අනිවාර්යයෙන් ම ඉශ්ඨ වෙනවා ,,,,අත්දැකීමෙන් කියන්නෙ
@@mallikahalpage2349 ඒක බුද්ධ අධිෂ්ටානය නිසා 🙏🙏🙏
Gewal wala katina chiwaraya thibbama e gedarrata ekathu wena mudala, e wage gewal 5 ka thibbama kiyakda ita amatharawa ape paththe oya pinkama kiyana eka thiyanna sathiyakata kalinuth gama wate aran gihin salli ekathu karanawa, samahara aya salli maththema nahina tharamak ,hithagannath bahe, ithama kuta vidiyata me aya bawddayo rawatanawa,eth moda saddawa nisa ewa anumatha karanawa, apith ithin paththakata wela balan innawa.oba wahanseta ilaga ath bawayedima niwan suwa athwewa.
අනිත් ආගම් වලට දොස් කියනවා,මිථ්‍යාදෘෂ්ටික ලුබෞද්ධයන් කරන ක්‍රියා...?
🙏
සාදු සාදු සාදු
පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් සුවය පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා
බොහොම වටිනා ධර්ම දේසනාවක් අපේ සුවාමින් වහන්සේට නිවන් සුව ලැබේවා
ඇත්ත කතාව ..කථින සිවුරු ඇව්ද්දනවා..දැන් කාලේ
නිවන් සුව ,obawahanseta ,namaskara wewa .🎉🎉🎉🎉🎉🎉🎉
අපෙ හාමුදුරූවනේ මට ඔබ වහන්සේව. හැබැහින් දැක ගන්න බැරි වීමගැන බොහොම කනගාටුයි ඔබ වහන්සේටමා මහ නිවන් සුව ලැබේවා.🙏🙏🙏
Oba wahanseta niwan suwa athwewa
Niwansuw hamuduruwane😢❤
Theruwan Saranai🪷🙏 Pinwath🙌 Swaminwahanseta🙏 Niwan Suwa Labewa🪷🤲🙏 Sadu🙏 Sadu🙏 Sadu 🙏
බලන්න බනක් අහන්න කට්ටිය නැ රටට ගිය කල 😥😭
සාදු සාදු 🙏
🙏🙏🙏
🎉🎉🎉🎉
චිතකයකට
ගිනි දැල් වුවාට ගිහි අයගේත් දත් හිස් කබල තිබෙනවා. මගේ පියාගේ දත් තිබුනා.
???????
මට හිතෙන ප්‍රශ්නයක් දැන් බුදුහාමුදුරැවන්ගේ චිතකයට ගිනි තිබ්‍බනම් අපි ධාතුන්වහන්සේල කියල වදින්නෙ කොහොමද?
සම්බුද්ධ අධිෂ්ඨානය නිසා ධාතූන් වහන්සේලා මුළුමනින් ම දැවී ගියේ නෑ.
චිතකයට ගිනි දැල්වූවම සිරුර මුළුමනින්ම දැවෙනව ඒත් තද ගතියෙන් යුක්ත සමහර ඇටකටු කොටස් ඉතිරි වෙන අවස්ථා තියෙනවා ඒ සාමාන්‍ය මනුස්සයින්ගෙ නමුත් බුදුකෙනෙක් ට පුළුවන් අදිටන් කරන්න ...අපේ ගෞතම බුදුන්වහන්සේ අධිෂ්ඨාන කරපු විදියට තමයි මහ ධාතූන් වහන්සේ ලා සත් නමක් හා ඉතිරි ඒවා කුඩා,අනුකුඩා කොටස් වලට බෙදුනේ...🙏
බුදු හාමුදුරුවන් ගේ චිතකයට ගිනි ගත්තා ට,,,,,,ධාතු න් වහන්සේ ලා හානියක් උනේ නෑ,,,,බුදු හාමුදුරුවෝ පිරිනිවන් පාන්න ඉස්සෙල්ලා අධ්ශ්ඨානය කරා ධාතු න් වහන්සේ ලා අවුරුදු 5000 ක් පවතීවා කියලා එයින් වැඩිම ධාතු න් වහන්සේ ලා වැඩ ඉන්නෙ තුන්ලෝකයේම බලගතු ම පූජනීය රුවන්වැලි මහ සෑයේ ,,,,රුවන්වැලි මහ සෑය ලඟට ගිහින් ඕනි ම ලෙඩක් දුකක් කරදරයක් තියෙනවා නම් භාර වෙන්න ,,,,අනිවාර්යයෙන් ම ඉශ්ඨ වෙනවා ,,,,අත්දැකීමෙන් කියන්නෙ
@@mallikahalpage2349 ඒක බුද්ධ අධිෂ්ටානය නිසා 🙏🙏🙏
Gewal wala katina chiwaraya thibbama e gedarrata ekathu wena mudala, e wage gewal 5 ka thibbama kiyakda ita amatharawa ape paththe oya pinkama kiyana eka thiyanna sathiyakata kalinuth gama wate aran gihin salli ekathu karanawa, samahara aya salli maththema nahina tharamak ,hithagannath bahe, ithama kuta vidiyata me aya bawddayo rawatanawa,eth moda saddawa nisa ewa anumatha karanawa, apith ithin paththakata wela balan innawa.oba wahanseta ilaga ath bawayedima niwan suwa athwewa.
අනිත් ආගම් වලට දොස් කියනවා,මිථ්‍යාදෘෂ්ටික ලු
බෞද්ධයන් කරන ක්‍රියා...?
🙏