ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
.මේ දෙන්නා මේක ඉවර වෙලා,හොදට හිනා වෙන්න ඇති 😂❤ specially thilini 😅
උතුම් බුද්ධ චීවරය අපිරසුදු නොකරපනසලට වෙලා ඉන්න.
මොනා උනත් සීලෙ අපිට අපි සීලෙට පාර්ලිමේන්තු ඉන්න ඔන අනිවාර්යයෙන් ඔබ වහන්සේ ❤❤❤
විහිලුවක් වගේ පෙනුනට හාමුදුරුවෝ කියන කතාවේ ඇත්තක් තියෙනවා.
Aththatama kiyana widiyai waradi
ලංකාවෙ ආකර්ෂණීයම නිවේදිකාව තිලිණි පෙරේරා ❤❤❤ ජය වේවා දෙදෙනාටම ❤❤❤
ඔබ දෙපලට ස්තූතියි!!!!
හැබැයි ඉතින් ඇත්තක් තියෙනවා
Hamuduruwane siuray gawurawaya thiyanna
ගංජා තහනම් කරේ සුද්දෝ ඒ කතාව ඇත්ත.
විහිළුවක් උනත් ඇත්ත ගොඩක් තියෙනවා .
AniwaryayenKiyana widiya thamai vihilu wage
මේවගේ මානසික ලෙඩ්ඩු තවනම් මේ ට්‍රැක් ලන්තයේ පහල නොවෙවා😢😢😢😢😢😢
මේව සීරියස් අරන් පොන්න කමෙන්ට් නොදා හිටහන් මෝඩ ජානයො 😂😂😂😂
අපේ සීලෙ 😁💗
සීලෙට කියමු බුද්ධාගම වැලද ගන්න කියා.......
ඒක නෙවෙයි. කොහොමද ඔයාල දෙන්නා හිනා නොවී ඔහොම ඉන්නෙ 🫣 ඒ හැකියාවනම් අගය කරන්නම ඕනෙ 😂😂
Thilini perera, my favorite and loving sister ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
රටට ගිය කලක් ලැජ්ජයි ලැජ්ජයි
පවුල් සෞඛ්ය සේවා නිලධාරිනිය යනු ගෑණු වදකරන රැකියාවක් කරන කෙනෙක් නෙමෙයිඇය කරන්නේ පවුලේ නිරෝගී සුවයට උදව් කරනඑකඑහෙම නැතුව ගෑණුන්ට හම්බවෙන දරුවෝ මරණ එක නෙවෙයි කරුණාකර ඇගේ රැකියාව පිළිබඳව දන්නා කෙනෙකුගේන් අහල හරි දැනගන්න බොරු කියල පව්පුරව ගන්නේ නැතිව
මෙි පාර මගේ ඡන්දය ඡන සෙත අපේ හාමුදුරැවන්ට
වසරේ හොඳම හිනා යෑම නවතාගෙන සිටීමේ හැකියාව ඇති නිවේදක යුවලට හිමි සම්මානය දෙන්න ඕනේ popular awards 😂Thilini & Nadeeka ❤
Nadeeka is a wonderful person
😂😂 ඔය දෙන්නට වෙනම සම්මානයක් දෙන්න ඕනේ දරාගැනීමේ හැකියාවට ...ඒක නම් නගුලක් දාපූ ට්‍රැක්ටරයක් .
එක පැත්තකින් ඇත්ත තමයි බන් 😎😎😎😎
මෙහෙමයි මෙයාට හිනා වෙන්නෙපා සජිත් ප්‍රේමදාස මීට එහා... මිනිහා මේවට එන්නේ නෑනි 🤣
ඔබ දෙපලට ගරු කරනවා සාසනේ නැති කරන්න මෙවැනි දේ සමාජේ ට දෙන්නම් එපා කය පැවදි කරාට හිත පැවදි නෑ. පුළුවන් නම් අහන්න කොහොමද නාමරුප පරිච්චේද ඥනය වඩන්නේ නාවංග බුද්ධ සාසනේ මොකද්ද කොහොමද යන මාර්ගය අහන්න. කරුණාකර හාමුදුරු ගෙන්නවා සාසනේ නැති කරන්න එපා අපි සැනසෙන ධර්මය තෙරුවන් සරණයි 🇦🇪
Hi Nadeeka this is Asela on Liddesdale Ragalla
යේක අපිලගේ
පිස්සෙක් රජ උනත් එකයි රජෙක් පිස්සෙක් උනත් එකයි...😂😂😂😂
දරුවෙක් හදනවා කියන්නේ උපත දෙන එක විතරක් නෙවෙයි...පෝෂණ ,ඇදුම් පැලදුම් ,අධ්‍යාපනය මේ වගේ ගොඩක් දේවල් දරැවෙක්ට ඕනි..හදන එක විතරක් නෙවේ..😂
එක පැත්තකින් ඇත්ත 😁
ඔද තෙද ඇති තෙද බල ඇති මුනීන්ද්‍රයානෙනි. 😂😂😂😂
ඕන්න ඕකයි ප්‍රශ්නේ❤❤❤
9:56 😂 මන් හිතුවේ අදත් පැන්න කියලා
Ammo😂
ඛුද්ධ චීවරයට මුවාවී රඟදෙන නරියෙක්.
Nadeeka and thilini❤
චමුදිත පන්නයේ මාධ්‍යවේදීන් නොවේවා.ඇත්තටම විවුස් එනව තමයි.එත් මේවගේ චරිත මින් ඉදිරියට ගෙන්වන්න එපා.
සීලරතන ආවොත් ලංකාවට ඇපත් නැහැ.🤣🤣🤣
ඇත්තටම ඇත්ත තමයි හාමුදුරුවනේ
සහතික ඇත්ත කිව්වෙ. සින්හල බවුද්ද ලමයි අඩුවෙමින් යනවා.❤
Seelarathna himi vs suranga Urgently looking for a discussion in satana
ඕකට නම් නගින්න එපා..වළකට තමයි යන්නේ, මේ සසර Danavve අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා.....buduhaamuduruwane
Interesting 😅
Joliyen ahan inna puluvan....kemathiy..❤
සීලරතන හාමුදුරුවන්ට රට ගැන කැක්කුමක් තියෙනවා
Parissamen wadi weyan... moleta aulak wei😅😅
Ow habei
22 මෙයා ජනාධිපති වෙනවා කියද්දි තිලිනිට හිනා ගියා 😂😂😂😂😂
ASP ලියනගේ සන්ජන් සාමනායක ගෙන්නමු
සීලේ ජනාධිපති කරමු😁
0.25 speed eka daala ahanna. full athal 🤣🤣🤣
Ammo 😂😂
2 😂😂😂😂😂😂
❤❤❤
ගංජා වවලා රට ගොඩ ගන්න තිබුණු චාන්ස් එක මුන් නැති කරානේ 😂😂😂
Manasika aulk thynwad me hamuduruwnta
ජෝකර් නළුවෙකුට සිවුරු පෙරවීමෙ වරද.අපට වැරදුන තැන හදන්න කරන උත්සහයක්.
මරු ජෝකර්😂
ජොයින්ට් එකක් ගහලා මෙ කතාව අහමු අතල් ඔයි 😂
කවදහරි දිනනකම් ඉදිරිපත් වෙනවලු. අර ලේන් අම්මා කෙනෙක් නැට්ටෙන් වතුර ඇදල මූද ඉහින්න ගියා වගේ.
👍👍
Jok unath kiyana kathawa athha😮
හම්මෝ.... 😂😂😂
අය්යය්යෝ.............
Mage chande dennawa😊
ඇත්තටම දීල බලන්න ඕන 😂 😂
මරු ආතල් ඕය් 🤣🤣.
Patta sile hama chandekatama illanna atakota apita palu na ape haandune
ආයෙනම් යන්නේ නෑ.. තිලිනි....😅😅 හාමුදුරුවෝ ඉන්ටවිව් කරන්න 😊
කොළයක් කාලම බලන්න ඕනේ😂😂😂😂
මේවට කොහෙන් හිනාවෙන්නද කියලා හිතාගන්න බෑ😅😅😅
සූස්ති සාදු .....😂😂😂 පට්ටයි යකෝ රටක් මේවගේ කෙනෙකුට ගියොත්..... සන්තානං අම්මේ..... කුජීතයි. ලෙල්ල හුටං වෙලා යන්නේ. ආතල්මයි ඕනි. හොදේ😂😂😂😂😂😂😂😂
8:12 හත්වලාමේ 😂
හාමුදුරුවෝ සිවුර ගලවලා සරමක් දාගත්තනම් හොදයි ජනාධිපති වුනොත් ශාසනෙත් ඉවරයි රටත් ඉවරයි 😂😂
මෙ දෙන්නට මෙහෙම එකෙක් හම්බුන පලවෙනි වතාව වෙන්න ඇති😂😂😂
මම සීලෙට සීලේ අපිට 😂😂
😢ganja gaheth A-Z ganna puluwan wisi karanna deyak ne😅😅😅
සීලෙ අපිට අපි සීලෙට 😂
අල්ලල මහණ කරන්න ඕනෙ..සාසනෙත් ඉවරයි පඬු හැලියත් ඉවරයි මුන්නාන්සෙල හින්ද..
Hamuduru wanta dunna chande aparade
Midwifeta daruvo nathi karanne ba. Ammai darivoi paulai rakagannai aya enne. Hakinam midwaife kenek hamuwela srwawa gana ahaganne.
උගත් බුද්ධිමත් හාමුදුරුනමක්😂😂😂😂😂
ගංජා නීතීගත කරන්න කලින් මේ රටේ වැඩ ගොඩක් තියෙනවා උතුම් බුද්ධ රත්නයට නිග්‍රා නොකර සාසනේට එලදායි දේ කරන්න. ගෙදර කන්න නැතිකමට හිගන කමට ඉතිරි කාලේ සැප සේ ජීවත් වෙන්න උවමනාවට සිවුර දාගත්තා. උබට හාමුදුරුවෝ කියලා කතා කරන අපිට පව්. මේ සාසනේ කන්න එපා ඕවා විදවන්න ගියාම ඔය වගේ නෙමෙයි.
සිවුරු දාගෙන පිස්සු කෙලින කම් මහානායක හිමි වරු පන්සල් ඇතුලට වෙලා බුදිය ගෙන ඉන්නවා... හනේ සංසාරේ
බුද්ධ චීවරයටත් ලැජ්ජාව ක් මේකන්ම්
muwa here danna oni .mu pa........k
අම්මො සම්මාදිට්ටිය කිය්න්නේ මොක්ක්ද කිය්ලා දන්...නැ...😢😢😢😢රටක් කරන්ඩ කතාව😂😂😂😂😂😂
Ayioooo sasane kanawa
Ubala dennath ganja parak gahalama anna tibbe😂😂thilini maruwata tiyei ne😂
Onna kushi karma amathi
අනේ සීලේ ජනාධිපතිවරණය වෙනයිපාර්ලිමේන්තු මැතිවරණය වෙනයි..😂ඔයාට හරියන්නේ පාර්ලිමේන්තු මැතිවරණය ඔයා ඒකට ඉදිරිපත් වෙන්න රතනසීල.. ❤
ගුලියක් කාලා මේක බැලුවේ 😂
ආතල් ලන්තයනේ
15:21 😂😂
මේක නම් වෙනම ම ආතල් එකක්. 😂😂😂😂 නුසුදුස්සෙකු සුදුස්සෙකු වෙන්න දැඟලීමක්.
හමුදුරුවො කෙනෙක් මෙ රටට හරියන්නෙහෙ මොකක්ද ආගමික වසයෙන් ලොකු ප්‍ර්ස්නයක් . ලොකු සින් . කුහක කම තියෙන කෙනෙක් ජනාධිපති විය යුතුද...
10.50 😂
ME HADAYA SUSTHI GAHALA KIYANA KATHA - HANVADU GAHALA SASANEN VAHAMA PANAN NA ONA - PISSEK -- DARU PAULA BALAGENA
අම්මෝ හාමුදුරුවනේ
😅🚜
Please don't do these kind of negative marketing strategies. We subscribed you because of the trust of content quality. What nonsense. We expect a quality content. Keep it up. Cheers..🙏🙏🙏
Diana wage.
Hina wenda hondai😂😂😂
සියලු සසර දුකෙන් එතර වෙන්න ඇවිත් ශාසනයට ---->මෙ මොන නාට්‍ය ජවනිකාද?කතා කරන්න දාගෙන ඉන්න චීවරයට අනුව සතර සතිපට්ඨානය 😢😢😢😢😢😢😢😢භාග්‍යය වතුන් වහන්සේගේ ලයෙන් උපන් බුද්ධ පුත්‍රයෙක් වන්න.ඔබ වහන්සේට උරුමය එයයි.ඔබ වහන්සේ ඔය අකුසල ධර්මයන් කර ගහගන්නේ නැතිව ඉන්න. ඔබවහන්සේ පැවිදි වීමෙ කාර්ය කරන්න. හැම මිනිහෙක්ම තමන්ට අයිති කාර්යය කරානමි හරි නේද?අදහසක් පමණී.අමනාප උපදවා නොගන්න කිසිවෙක්
😅
ගන්ජා අට පිටින් ගහලා මෙවට අවහම ඔහෙම තමා ... මෙයා කරයි රටට 😂😂😂😂😂 පව් පිරෙනවා අපිට 😂😂😂😂😂
පොරත් ගංජා ගහලා 😂😂
Yako moo hamuduruwo kenekda. Cheewarayatath nigrahayak. Kalakanni gothayek
.මේ දෙන්නා මේක ඉවර වෙලා,හොදට හිනා වෙන්න ඇති 😂❤ specially thilini 😅
උතුම් බුද්ධ චීවරය අපිරසුදු නොකර
පනසලට වෙලා ඉන්න.
මොනා උනත් සීලෙ අපිට අපි සීලෙට පාර්ලිමේන්තු ඉන්න ඔන අනිවාර්යයෙන් ඔබ වහන්සේ ❤❤❤
විහිලුවක් වගේ පෙනුනට හාමුදුරුවෝ කියන කතාවේ ඇත්තක් තියෙනවා.
Aththatama kiyana widiyai waradi
ලංකාවෙ ආකර්ෂණීයම නිවේදිකාව තිලිණි පෙරේරා ❤❤❤ ජය වේවා දෙදෙනාටම ❤❤❤
ඔබ දෙපලට ස්තූතියි!!!!
හැබැයි ඉතින් ඇත්තක් තියෙනවා
Hamuduruwane siuray gawurawaya thiyanna
ගංජා තහනම් කරේ සුද්දෝ ඒ කතාව ඇත්ත.
විහිළුවක් උනත් ඇත්ත ගොඩක් තියෙනවා .
Aniwaryayen
Kiyana widiya thamai vihilu wage
මේවගේ මානසික ලෙඩ්ඩු තවනම් මේ ට්‍රැක් ලන්තයේ පහල නොවෙවා😢😢😢😢😢😢
මේව සීරියස් අරන් පොන්න කමෙන්ට් නොදා හිටහන් මෝඩ ජානයො 😂😂😂😂
අපේ සීලෙ 😁💗
සීලෙට කියමු බුද්ධාගම වැලද ගන්න කියා.......
ඒක නෙවෙයි. කොහොමද ඔයාල දෙන්නා හිනා නොවී ඔහොම ඉන්නෙ 🫣 ඒ හැකියාවනම් අගය කරන්නම ඕනෙ 😂😂
Thilini perera, my favorite and loving sister ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
රටට ගිය කලක් ලැජ්ජයි ලැජ්ජයි
පවුල් සෞඛ්ය සේවා නිලධාරිනිය යනු ගෑණු වදකරන රැකියාවක් කරන කෙනෙක් නෙමෙයි
ඇය කරන්නේ පවුලේ නිරෝගී සුවයට උදව් කරනඑක
එහෙම නැතුව ගෑණුන්ට හම්බවෙන දරුවෝ මරණ එක නෙවෙයි කරුණාකර ඇගේ රැකියාව පිළිබඳව දන්නා කෙනෙකුගේන් අහල හරි දැනගන්න බොරු කියල පව්පුරව ගන්නේ නැතිව
මෙි පාර මගේ ඡන්දය ඡන සෙත අපේ හාමුදුරැවන්ට
වසරේ හොඳම හිනා යෑම නවතාගෙන සිටීමේ හැකියාව ඇති නිවේදක යුවලට හිමි සම්මානය දෙන්න ඕනේ popular awards 😂
Thilini & Nadeeka ❤
Nadeeka is a wonderful person
😂😂 ඔය දෙන්නට වෙනම සම්මානයක් දෙන්න ඕනේ දරාගැනීමේ හැකියාවට ...ඒක නම් නගුලක් දාපූ ට්‍රැක්ටරයක් .
එක පැත්තකින් ඇත්ත තමයි බන් 😎😎😎😎
මෙහෙමයි මෙයාට හිනා වෙන්නෙපා සජිත් ප්‍රේමදාස මීට එහා... මිනිහා මේවට එන්නේ නෑනි 🤣
ඔබ දෙපලට ගරු කරනවා සාසනේ නැති කරන්න මෙවැනි දේ සමාජේ ට දෙන්නම් එපා කය පැවදි කරාට හිත පැවදි නෑ. පුළුවන් නම් අහන්න කොහොමද නාමරුප පරිච්චේද ඥනය වඩන්නේ නාවංග බුද්ධ සාසනේ මොකද්ද කොහොමද යන මාර්ගය අහන්න. කරුණාකර හාමුදුරු ගෙන්නවා සාසනේ නැති කරන්න එපා අපි සැනසෙන ධර්මය තෙරුවන් සරණයි 🇦🇪
Hi Nadeeka this is Asela on Liddesdale Ragalla
යේක අපිලගේ
පිස්සෙක් රජ උනත් එකයි
රජෙක් පිස්සෙක් උනත් එකයි...😂😂😂😂
දරුවෙක් හදනවා කියන්නේ උපත දෙන එක විතරක් නෙවෙයි...පෝෂණ ,ඇදුම් පැලදුම් ,අධ්‍යාපනය මේ වගේ ගොඩක් දේවල් දරැවෙක්ට ඕනි..හදන එක විතරක් නෙවේ..😂
එක පැත්තකින් ඇත්ත 😁
ඔද තෙද ඇති තෙද බල ඇති මුනීන්ද්‍රයානෙනි. 😂😂😂😂
ඕන්න ඕකයි ප්‍රශ්නේ❤❤❤
9:56 😂 මන් හිතුවේ අදත් පැන්න කියලා
Ammo😂
ඛුද්ධ චීවරයට මුවාවී රඟදෙන නරියෙක්.
Nadeeka and thilini❤
චමුදිත පන්නයේ මාධ්‍යවේදීන් නොවේවා.ඇත්තටම විවුස් එනව තමයි.එත් මේවගේ චරිත මින් ඉදිරියට ගෙන්වන්න එපා.
සීලරතන ආවොත් ලංකාවට ඇපත් නැහැ.🤣🤣🤣
ඇත්තටම ඇත්ත තමයි හාමුදුරුවනේ
සහතික ඇත්ත කිව්වෙ. සින්හල බවුද්ද ලමයි අඩුවෙමින් යනවා.❤
Seelarathna himi vs suranga
Urgently looking for a discussion in satana
ඕකට නම් නගින්න එපා..වළකට තමයි යන්නේ, මේ සසර Danavve අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා.....buduhaamuduruwane
Interesting 😅
Joliyen ahan inna puluvan....kemathiy..❤
සීලරතන හාමුදුරුවන්ට රට ගැන කැක්කුමක් තියෙනවා
Parissamen wadi weyan... moleta aulak wei😅😅
Ow habei
22 මෙයා ජනාධිපති වෙනවා කියද්දි තිලිනිට හිනා ගියා 😂😂😂😂😂
ASP ලියනගේ
සන්ජන් සාමනායක
ගෙන්නමු
සීලේ ජනාධිපති කරමු😁
0.25 speed eka daala ahanna. full athal 🤣🤣🤣
Ammo 😂😂
2 😂😂😂😂😂😂
❤❤❤
ගංජා වවලා රට ගොඩ ගන්න තිබුණු චාන්ස් එක මුන් නැති කරානේ 😂😂😂
Manasika aulk thynwad me hamuduruwnta
ජෝකර් නළුවෙකුට සිවුරු පෙරවීමෙ වරද.අපට වැරදුන තැන හදන්න කරන උත්සහයක්.
මරු ජෝකර්😂
ජොයින්ට් එකක් ගහලා මෙ කතාව අහමු අතල් ඔයි 😂
කවදහරි දිනනකම් ඉදිරිපත් වෙනවලු. අර ලේන් අම්මා කෙනෙක් නැට්ටෙන් වතුර ඇදල මූද ඉහින්න ගියා වගේ.
👍👍
Jok unath kiyana kathawa athha😮
හම්මෝ.... 😂😂😂
අය්යය්යෝ.............
Mage chande dennawa😊
ඇත්තටම දීල බලන්න ඕන 😂 😂
මරු ආතල් ඕය් 🤣🤣.
Patta sile hama chandekatama illanna atakota apita palu na ape haandune
ආයෙනම් යන්නේ නෑ.. තිලිනි....😅😅 හාමුදුරුවෝ ඉන්ටවිව් කරන්න 😊
කොළයක් කාලම බලන්න ඕනේ😂😂😂😂
මේවට කොහෙන් හිනාවෙන්නද කියලා හිතාගන්න බෑ😅😅😅
සූස්ති සාදු .....😂😂😂 පට්ටයි යකෝ රටක් මේවගේ කෙනෙකුට ගියොත්..... සන්තානං අම්මේ..... කුජීතයි. ලෙල්ල හුටං වෙලා යන්නේ. ආතල්මයි ඕනි. හොදේ😂😂😂😂😂😂😂😂
8:12 හත්වලාමේ 😂
හාමුදුරුවෝ සිවුර ගලවලා සරමක් දාගත්තනම් හොදයි ජනාධිපති වුනොත් ශාසනෙත් ඉවරයි රටත් ඉවරයි 😂😂
මෙ දෙන්නට මෙහෙම එකෙක් හම්බුන පලවෙනි වතාව වෙන්න ඇති😂😂😂
මම සීලෙට සීලේ අපිට 😂😂
😢ganja gaheth A-Z ganna puluwan wisi karanna deyak ne😅😅😅
සීලෙ අපිට අපි සීලෙට 😂
අල්ලල මහණ කරන්න ඕනෙ..සාසනෙත් ඉවරයි පඬු හැලියත් ඉවරයි මුන්නාන්සෙල හින්ද..
Hamuduru wanta dunna chande aparade
Midwifeta daruvo nathi karanne ba. Ammai darivoi paulai rakagannai aya enne. Hakinam midwaife kenek hamuwela srwawa gana ahaganne.
උගත් බුද්ධිමත් හාමුදුරුනමක්😂😂😂😂😂
ගංජා නීතීගත කරන්න කලින් මේ රටේ වැඩ ගොඩක් තියෙනවා උතුම් බුද්ධ රත්නයට නිග්‍රා නොකර සාසනේට එලදායි දේ කරන්න. ගෙදර කන්න නැතිකමට හිගන කමට ඉතිරි කාලේ සැප සේ ජීවත් වෙන්න උවමනාවට සිවුර දාගත්තා. උබට හාමුදුරුවෝ කියලා කතා කරන අපිට පව්. මේ සාසනේ කන්න එපා ඕවා විදවන්න ගියාම ඔය වගේ නෙමෙයි.
සිවුරු දාගෙන පිස්සු කෙලින කම් මහානායක හිමි වරු පන්සල් ඇතුලට වෙලා බුදිය ගෙන ඉන්නවා... හනේ සංසාරේ
බුද්ධ චීවරයටත් ලැජ්ජාව ක් මේකන්ම්
muwa here danna oni .mu pa........k
අම්මො සම්මාදිට්ටිය කිය්න්නේ මොක්ක්ද කිය්ලා දන්...නැ...😢😢😢😢රටක් කරන්ඩ කතාව😂😂😂😂😂😂
Ayioooo sasane kanawa
Ubala dennath ganja parak gahalama anna tibbe😂😂thilini maruwata tiyei ne😂
Onna kushi karma amathi
අනේ සීලේ ජනාධිපතිවරණය වෙනයි
පාර්ලිමේන්තු මැතිවරණය වෙනයි..😂
ඔයාට හරියන්නේ පාර්ලිමේන්තු මැතිවරණය ඔයා ඒකට ඉදිරිපත් වෙන්න රතනසීල.. ❤