A/L කාලෙ ඉදල මම කරපු ජොබ්| පාඩම් කරන ගමන් කම්මැලි හිතුනොත් බලන්න motivational vlog ටිකක් එක දිගට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 53

  • @shyamaliejayasinghe2710
    @shyamaliejayasinghe2710 5 หลายเดือนก่อน +1

    මම දැන් retired උනත් මම හරිම ආසාවෙන් මේ කතාව අහගෙන හිටියේ. ඔයාගෙ ජීවිතේ තවත් බොහෝ සාර්ථක වේවා ! ❤

    • @sristhoughts
      @sristhoughts  5 หลายเดือนก่อน +1

      හරිම සතුටුයි මේ කමෙන්ට් එක දැක්කම.ගොඩාක් ස්තූතියි අක්කා 🥰🥰🥰🥰

  • @iroshikasewmini649
    @iroshikasewmini649 5 หลายเดือนก่อน +1

    අක්කාගේ කතාවත් මගේ කතාවට ගොඩක් සමානයි මගේ යාලුවෝ දෙන්නාගෙන් එක්කෙනෙක් පේරාදෙණිය කැම්පස් එකට ගියා අනිත් යාලුවා රුහුණු කැම්පස් එකේ ඉගෙන ගන්නවා. මාත් කොළඹ ගිහින් ජොබ්ස් කරා. ඒත් මට වෙලාවකට හිතෙන්නේ ම negative දෙවල්.. ඒත් දැන් මම ගෙදරට වෙලා ඉන්නවා කරන්නේ මොනාද කියලා හිතා ගන්න බැරුව 😐

    • @sristhoughts
      @sristhoughts  5 หลายเดือนก่อน

      Jeewithe kohenwath nawathinne ne.podi break ekakin passe kohen hari patan ganna.mage wishwasaya hema dema wenne wanna one hodama widiyata kiyana eka.good luck oyata 🥰❤️

  • @shehanmalsha2121
    @shehanmalsha2121 5 หลายเดือนก่อน +1

    මාත් 2024 A/L කරනවා.ගොඩක් වටිනවා මේ video එකක් මිස්. කතාවෙන් ගත්ත දේවල් ගොඩයි.ගොඩක් ස්තූතියි අපිත් එක්ක මේ දේවල් බෙදා ගත්තට❤🎉.

    • @sristhoughts
      @sristhoughts  5 หลายเดือนก่อน

      හොදට exam කරන්න.හොද අධ්‍යාපනයට පුළුවන් කෙනෙක්ගේ ජීවිතේ ඉහලටම ගෙනියන්න.ඔයාට මගෙන් සුබපැතුම් පුතේ😘😘😘😘

    • @shehanmalsha2121
      @shehanmalsha2121 5 หลายเดือนก่อน +1

      @@sristhoughts බොහොම ස්තූතියි 🙏

  • @keshaniupeshika4803
    @keshaniupeshika4803 5 หลายเดือนก่อน +1

    Oyage wachana mata motivation ekak ..theruwan saranae patiyo ..wish u all the best..

    • @sristhoughts
      @sristhoughts  5 หลายเดือนก่อน +1

      Thank you so much darling.😘😘😘😘😘😘😘😘😘😘

  • @chathurijayasinghe52
    @chathurijayasinghe52 5 หลายเดือนก่อน +1

    අභියෝග හමුවේ පළා යන මිනිස්සු ඉන්න ලෝකෙක ඔයා ශක්තිමත් කෙනෙක්❤

    • @sristhoughts
      @sristhoughts  5 หลายเดือนก่อน +1

      ආදරෙයි😘😘😘🥰🥰🥰

  • @sanzlee6002
    @sanzlee6002 5 หลายเดือนก่อน +1

    Your positive impacts fueled my passion💕 Thank you Akki 🙏
    Waiting for ur next video 💕

    • @sristhoughts
      @sristhoughts  5 หลายเดือนก่อน

      Good luck darling 😘😘😘😘😘

  • @vvd8020
    @vvd8020 5 หลายเดือนก่อน +1

    Thank you so much dear akka ❤🎉😊 mamath matara akke...hrim sathutui akkge stroy ek ahuwm🤗♥️💫 Akkge love story ekth kiynnko💕✨😊

    • @sristhoughts
      @sristhoughts  5 หลายเดือนก่อน

      Adarei Nangi ❤️❤️❤️❤️

  • @Rush-yt-u5y
    @Rush-yt-u5y 5 หลายเดือนก่อน +1

    ඔයාගේ vedio අද තමයි බලන්න ලැබුනේ .හැමෝටම ලස්සන අතීතයක් තියෙනවා .ඔයා ඉන්නේ canada වල නේද?
    ❤❤My dream country ❤❤

    • @sristhoughts
      @sristhoughts  5 หลายเดือนก่อน

      Ow Dan inne Canada wala.sthuthi ❤️❤️❤️❤️❤️

  • @user-nq4fm3cy7y
    @user-nq4fm3cy7y 5 หลายเดือนก่อน +1

    Oyge vedio 1 hrima motivational akka

    • @sristhoughts
      @sristhoughts  5 หลายเดือนก่อน

      Thank you so much Nangi 😘🥰

  • @madhushanika9983
    @madhushanika9983 5 หลายเดือนก่อน

    Akki, godak wedagath kathawak.Akkige wageema mamath tika tika mawa build up karagena yanna gamanka inne.Akkige hema vlog ekakinma mata motivation ekak hamaba wenawa.A/l kale Ape sirlath kivve Colombo thiyena campus ekakatama yanna kiyala.Aththatama eka nisama thamai kelani university giye.mata Akkigen dena ganna oni English language eka kohomada fluent kara ganne kiyala.Thank you so much and Best wishes for your future .❤️❤️

    • @sristhoughts
      @sristhoughts  5 หลายเดือนก่อน

      Thanks darling Nangi .mama thama English fluently කතා කරන කෙනෙක් නෙමෙයි.English මව් භාෂාව වුණ රටක receptionist කෙනෙක් විදියට වැඩ කරගන්න තරම් manageable 😊. කතා කරලම තමයි නංගි පුරුදු වුණේ.පත්තර බලලා film බලල ඉගෙන ගන්න උත්සාහ කරාට මට ඒවා එක දිගට කරන්න කම්සැලි හිතුනා.වියට්නාම් ඉන්න කාලෙ කතා කරන්න වෙන විදියක් නොතිබුණ නිසා English වලින් කතා කරන්න වුණා.පස්සෙ class කරන්න ඕනෙ නිසා පොත් ටිකක් අරගෙන බලලා grammar ටික ආයෙ polish කර ගත්තා.කැනඩාවට ආවට පස්දෙ නම් මම ට්‍රයි කරන්නෙම වාක්‍ය පිටින් මතක තියාගන්න.සමහර ඇහෙන phrases මම ඇහුණු ගමන් ලියාගන්නවා.
      Normally මම කියන්නෙ I will call you after 2 minutes වගේ කියලා හිතන්නකෝ.කවුරු හරි ඒක මෙහෙම කියනවා.
      I”ll call you back after couple of minutes.එහෙම කියද්දි ලස්සන නිසා මම ඒක ලියා ගන්නවා අතට අහුවෙන එකක.ඒ වගේ tricks තමයි මේ දවස් වල නම් කරන්නෙ.ඒක ලේසි මට මොකද මම දැන් එකම පිරිසක් එක්ක දිනපතා කතා. කරන නිසා මට එයාල කියන දේවල් ටික ටික වෙනදට වඩා තේරෙනවා😇.මම දන්න දෙයක් තමයි English වලින් වැරදි වැරදි හරි කතා කරන කම්ම අපිට confidence හදා ගන්න බෑ.අනිත් එක මම ගොඩක් වෙලාවට English වලින් හිතනවා.එතකොට කාටවත් ඇහෙන්නෙ නෑනේ.එතකොට නම් මම සුද්දෙක් වගේ😂😂😂

    • @madhushanika9983
      @madhushanika9983 5 หลายเดือนก่อน +1

      @@sristhoughts Thank you so much akki.❤️❤️

  • @NethmaPerera
    @NethmaPerera 5 หลายเดือนก่อน +1

    Ane next vedio eka gennako ikmanin ❤

    • @sristhoughts
      @sristhoughts  5 หลายเดือนก่อน

      Ada danawa Nangi ❤️

  • @lakshikaanthony4292
    @lakshikaanthony4292 5 หลายเดือนก่อน +1

    Lasssana wela godak

    • @sristhoughts
      @sristhoughts  5 หลายเดือนก่อน

      Thanks හොදේ😘

  • @nimeshalakmini4891
    @nimeshalakmini4891 5 หลายเดือนก่อน +1

    Hi akki plz share next vedio

    • @sristhoughts
      @sristhoughts  5 หลายเดือนก่อน

      Ikmanata dannam Nangi 😘😘😘

  • @ThakshilaThushari-lh5by
    @ThakshilaThushari-lh5by 5 หลายเดือนก่อน +1

    Ol tips vlog ❤🎉

    • @sristhoughts
      @sristhoughts  5 หลายเดือนก่อน

      අනේ පැටියෝ 😃😃😃😃😃 o/l කරලත් ගොඩක් කල්.මම හිතන්නෙ ඔයාලගේ syllabus එහෙමත් අපිට වැඩිය වෙනස්.අනිත් එක ඔයාලා අපිට වඩා smart ළමයි.ටිප්ස් විදියට කිව්වොත්
      1)ඉස්කෝලේ හෝ පංති හෝ ඔයා ඒ විශය ඉගෙන ගන්න තැනට නොකඩවා යන්න (පංති කට් කරන්න එපා)මට නම් පාඩම් කරාට වඩා මතක පංතියෙදි උදාහරණ එක්ක ඉගෙන ගත්ත දේවල්
      2)දන්න ටික පැහැදිලි ලොකු අකුරෙන් විභාගෙට ලියන්න.ඕවා බලන මිනිස්සු ගොඩක් මහන්සි වෙලා ඉන්නෙ.එයාලට ඔයාගෙ paper එක ඔළුවට සහනයක් උනොත් ලියපු ටිකට උපරිම ලකුණු දෙයි😊
      පාඩම්කරන සබ්ජෙක්ට් වල පොයින්ටස් ටික විතරක් short note කරගන්න.විස්තර TH-cam internet search කරලා හොද examples හොයාගෙන කියවන්න.කතාවක් වගේ මතක තියාගන්න.
      Good luck 🥰

    • @ThakshilaThushari-lh5by
      @ThakshilaThushari-lh5by 5 หลายเดือนก่อน +1

      @@sristhoughts thanks akkiyo🥰❤️

  • @pabodimadumali7100
    @pabodimadumali7100 5 หลายเดือนก่อน +1

    Chandana Sir langadi meet unah...❤

    • @sristhoughts
      @sristhoughts  5 หลายเดือนก่อน

      Mata sir wa mage wedding eken passema meet une ne 🥹

    • @pabodimadumali7100
      @pabodimadumali7100 5 หลายเดือนก่อน

      Sir, hitiya wagemai poddak wath wenas wela ne...❤

  • @dilushamadushani1340
    @dilushamadushani1340 5 หลายเดือนก่อน +2

    කටුනායක ගම වෙලත් අක්ක ගත්තු අද්දැකීම ගන්න බැරි උනා 😢❤

    • @sristhoughts
      @sristhoughts  5 หลายเดือนก่อน +1

      හැමෝටම ජීවිතේ එකම විදියෙ අත්දැකීම් නොලැබුණාට ඔයාටත් මතක් කරල සතුටු වෙන්න පුළුවන් අතීත කතාවක් ඇති😘🥰

    • @dilushamadushani1340
      @dilushamadushani1340 5 หลายเดือนก่อน +1

      @@sristhoughts අනිවාර්යයෙන් ❤

  • @Dinugamage89
    @Dinugamage89 5 หลายเดือนก่อน +1

    Math e sir lagemai clz giye

    • @sristhoughts
      @sristhoughts  5 หลายเดือนก่อน

      මේ ටිකම sir කියන්න ඇති එහෙනම්🌈🌈

  • @geethikajasanthukankanamge1941
    @geethikajasanthukankanamge1941 5 หลายเดือนก่อน +1

    ❤❤

    • @sristhoughts
      @sristhoughts  5 หลายเดือนก่อน

      🥰🥰🥰🥰🥰🥰🥰

  • @Nim220-sp7fp
    @Nim220-sp7fp 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

    • @sristhoughts
      @sristhoughts  5 หลายเดือนก่อน

      🥰🥰🥰🥰🥰🥰

  • @dilushamadushani1340
    @dilushamadushani1340 5 หลายเดือนก่อน +2

    ❤❤❤👍👍👍🫂🫂🫂

    • @sristhoughts
      @sristhoughts  5 หลายเดือนก่อน +1

      🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @Dinugamage89
    @Dinugamage89 5 หลายเดือนก่อน +1

    Oya galle walada class giye

    • @sristhoughts
      @sristhoughts  5 หลายเดือนก่อน

      Mama matara class giye 🥰🥰🥰

  • @disnagunasena5966
    @disnagunasena5966 5 หลายเดือนก่อน +1

    • @sristhoughts
      @sristhoughts  5 หลายเดือนก่อน

      🥰🥰🥰🥰🥰

  • @user-tashiyana101
    @user-tashiyana101 5 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @sristhoughts
      @sristhoughts  5 หลายเดือนก่อน

      🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @senashanisansani
    @senashanisansani 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

    • @sristhoughts
      @sristhoughts  5 หลายเดือนก่อน

      😘😘😘😘😘