Wasayanakota kalpnawa neh kauruth aduranne neh me hem dem wenawa ada lassanae hitieyata mama nihtaram sihikaranne mage jievithe anhtimkala maranayagenna ...siyalum sathwoyo nidukwethwanirogiwethwa dukin midethwa...
Ape demawpiyanta wada lokayak apita thibune nehe. Apita ape achchiammatath salakanna puluwan una mini piriyak. Mewa dekkama apita harima dukai. Ada samajayata giya kala.
Ape sinhala aya tamai wadiyenma wadi hiti nuwasa walata demawpiyan gihin danne ahala tiyanawada kawru hari muslim demawpiyan innawa kiyala api maha loku bawdayo kiya gatta gaman😢😢😢 ape ammata aw..81 api ayawa podi lamyek balanawa wage balagne❤❤
Amma wharuneee,,,,,, Amma wharuneee a,,,,,,,,,,, Amma wharu nathe daruwhan gea,,,,,,,,,sakha Duke kudo danea a,,,,,,,,a duck Dane a Amma pamhani,,,,,,,yam keshe dawasa k a,,,,,,,budu whaneaaaa,,,,,,,,sasare a mhathu budu whaneaaaa,,,,,,,,,🙏🙏🙏
සියලුම ආච්චිලා සීයලට..සම්මා සම්බුදු සරණයි නිදුක් නිරෝගී සුවය ලැබේවා
ඒවැඩිහිටි නිවාසෙ අය ගොඩක් හොඳයි එයාලට පිoඅත්වෙනවා මේ වැඩිහිටි අම්මල බලාගන්නවට🙏🙏🙏
ස්තූති Rosh Production මේ වගේ දෙයක් කළාට.ඒත් මේවා බලලත් හිත් වෙනස් කරගන්න මිනිස්සු ගොඩක් අඩුයි.අම්මලා තාත්තලා තනි කරනවා කියන්නෙ අනේ මන්දා.හිතද්දිත් හිතට දැනෙන දුක මට නම් අවන්කවම කියාගන්න බැ.රත්තරන් ආච්චි අම්මි අඩන්න එපා.ඔයත් මතු බුදු බවට සාක්ෂි දරන අම්මා කෙනෙක්...අයියා ඔයාට ස්තූති.ඔයාටත් කවදාවත් වරදක් වෙන්න හොද නැ.මොකද මෙහෙම එයාලා එක්ක එකතු වෙලා විනාඩියක් හරි දුක බෙදාගන්න එක ලොකු පිනක්.සතුටින් ඉන්න.අම්මා ඔයාටත් දීර්ඝායුෂ 💓💓💓
පව් දෙයියනේ😭😭බුදු සරනයි අනේ😔😔 කවදාවත් අම්මා තාත්තා මහලුමඩම් වලට ගිහින් දාන්න එපා මිනිස්සුනේ..සත්තයි ඇඩුනා😭😭😭
අනෙ පව් ගොඩාක් දුකයි අපිට බැරිද මේ අය.බලන්න යන්න මේ අම්මට හොඳ මතකයක් තියෙනවා බුදු සරණයි සියළු අම්මලාට මමත් ගෙදර ගියාම අනිවාර්යයෙන්ම යනවා මෙයාලා බලන්න බුදු සරණයි රත්තරන් අම්මලාට
Wasantha Sandamali මම ත් යන්න ඔනෙ ලංකා ගියා මේ ගොඩක් දුක් මෙවා බල්න් කොට අපිට කවදා හරි මේ වෙයද කියලා දන්නේ නැහැ
+වැදු මව බුදු වෙවා Max ඇත්ත මටනම් හිත හදා ගන්න බැහැ පුදුම දුකයි පව් නෙද බුදු සරණයි ඔයාට good night
දුරදිග බලපු නැති නිසා අද අපිත් දුක්විදින්නේ සියලු දෙනාට බුදු සරනයි සියලු දේවිපිහිටයි
සියලුම දෙමව්පියන්ට බුදුසරණයි
මාත් ආසයි මේ වාගේ වයසක අය බලා ගෙන එයාල එක්ක ජිවත් වෙන්න 😢
.සම්මා සම්බුදු සරණයි නිදුක් නිරෝගී සුවය ලැබේවා
ශ්‍රී ලංකාවේ මහා ලොකුවට මේ වැඩිහිටි නිවාස ආරම්භ කලේ.මේ අනුව බලන විට පෙනී යන්නේ මේ රටේ අම්මා තාත්තා ගැන බලන්න බෑරි කාලකන්නි සතුටක් විඳින්න කැමති අය තමයි. හැමෝම වගේ පහසුවට තමන්ගේ අම්මා තාත්තා මෙතැන දාලා යන්න යනවා. ඒක කරන්න එපා.
Niwan margayama awaboda wewa
නිදුක් වේවා නීරෝගී වේවා ...🙏🙏🙏🙏🙏
2019.03.07 Rosh production,oyata Budusaranai puthe.ada kale tharunain diha balanakota oya karanne itha uthum deyak.thawath mewani de kireemata dhairya shakthiya noaduwa labewa.BUDUSARANAI.
බොහොම ස්තුති
පවු රත්තරං දෙමව්පියන්ට ...තෙරුවන් සරණයි !!!
ස්තුති ඔබගේ අදහසට. අපිට subscribe කරන්න තවත් වීඩියෝ ඉදහිරියට බලන්න.
ඒ අයව මානසිකව වැටිලා කල්පනා කරලම වෙන්න ඇති පව් දෙවියනේ
Pau ane. Budusaranai hamadenatama. Dirgausha labewa ❤❤❤❤❤❤❤
මෙි අහිංසක අමිමාලා තාත්තාලා හිරවෙලා ඉන්න කැමති නැහැ එ අයට නිදහසේ
ඉන්නයි ඔනේ.. වැඩිහිටි නිවාසයක් උනත් දෙමවුපියන්ගේ හැඟීම් තේරුම් අරන් ඒ අයට ජීවත් වෙන්න වාතාවරණයක් හදලා දෙනවා නම් කොච්චර හොඳද.... මේ අහින්සක දෙමව්පියෝ මහ පොළොවත් එක්ක ඔට්ටු අල්ලපු අය එ අය කැමති නැතුව ඇති ඔම හිර වෙලා ඉන්න.... පවු අහිංසක දෙමපියන් ....
ඔයා කියන දෙය අහත තමයි
බුදුසරණයි කිරිඅම්මේ aduna ඇත්තටම 😢😢
මෙයාලා බලන් ඇති එයාලව ගෙදර අරන් යන්න ළමයි එනකම්....ඒත් ඒක ඒ අම්මලා දකින ලස්සනම ලස්සන...හිතට විතරක් සීමා වුණ හීනයක් වෙන්න පුලුවන්...😔😔😔😔...එහෙම ළමයින්ට හරියාවිද....ප්‍රශ්නාර්ථයක් තමයි....
sansare koiyannada menesume me amma tatita hadawaten mona වේදනාවක් vedenawada oyala හැමෝටම budusaranai
ස්තුති ඔබගේ අදහසට. අපිට subscribe කරන්න තවත් වීඩියෝ ඉදහිරියට බලන්න.
hrima dukai mata eduna ettahatama ammaa budu wewa
කල්පනාවත් නැතුව ගිහින් නේද..කොච්චර පවුද?හරිම දුකයි😯😯😯😯
සෙනෙහස වැඩි දා සිතම බොලද වී ලොවම ආදරෙයි කියා සිතෙයි මායාවක් වී එහි තනි ඌදා මව්පියෝ දෙන්නයි ලග ඉන්නේ අනේ මගේ අම්මේ උපන් හැම ආත්මෙම ඔයා මගේ අම්මා වෙන්න අනේ මිනිසුනේ අම්මා තාත්තා කියන්නේ දෙවියන් වගෙයි
lokuuu sewayak..
thank u.😃😃😃😃😇
Dilki Kahandugoda thanku oyaagr cmnt ekata.
කරුණාකර ඔබේ ම්යියුසික් එක් අයින් කරන්න පැහැ දිලි මදි
Wasayanakota kalpnawa neh kauruth aduranne neh me hem dem wenawa ada lassanae hitieyata mama nihtaram sihikaranne mage jievithe anhtimkala maranayagenna ...siyalum sathwoyo nidukwethwanirogiwethwa dukin midethwa...
Hello pretty grandmother👍
Ane me minissu Allan monawada kata karanne a ayata atitaya amataka bawa noterenawada ban
Budu saranaiiiii ! Ammala okkotama.godaaak dukai..
ස්තුති ඔබගේ අදහසට. අපිට subscribe කරන්න තවත් වීඩියෝ ඉදහිරියට බලන්න.
Aadarei aaththamme oyta godaak mta mge aaththammawa mthk una oyta gdk gdk wchnen kyla iwra krnna bari thrm aadarei♥♥♥
මේකේ Comments කියවන කොට මට හිතේනේ ලංකාවේ ගොඩාක් අය හරීම කුහකයි. මේ Programme කරන එක හොදයි. අම්මා තාත්තා අාච්චි අම්මා සීයාෙ සලකන්නේ නැති කුහක මිනිස්සු
ස්තුති ඔයාගේ අදහසට. ඔයාගේ කොමෙන්ටුව මට ලොකු ශක්තියක්
සහතික අැත්ත
Malliyo oyala wage daruwan bihi karapu ammala godak wasanawanthai. Amme oyalata theruwan saranai. udau upakara kala pin Wath Siyaluma Denata theruwan saranai..
+Huffed Rohini Fdfdww
ස්තුති අක්කෙ ඔයාගෙ කොමෙන්ටුවට. රටටම අපි මෙවගෙ දෙවල් කියන්න ශෙයර් කරන්න
dukai oyata godak pin sahodaraya....
Pau aneee.තෙරුවන් සරණයි
Hatoma dukai budusaranai soyaluma ammawarunta
ස්තුති ඔබගේ අදහසට. අපිට subscribe කරන්න තවත් වීඩියෝ ඉදහිරියට බලන්න.
අගේ ඇති වැඩක්. ජය වේවා.
ෙ දවි පිහිටයි අම් ෙම්❤❤❤🙏🙏🙏
Meka koheda thiyanne...Mata aththamma kenik ara ganna barida?...Magema kiyala hadagena bala ganna..☺...Mama amma kenik ehema gannawanam..kohomada ara ganni kiyala kiyanna puluwanda mata..Mama kanna bonna adenna pala denna dennam...eyata kemathiii wedihakata inna puluwan..pansalata..palleyata gihilla...nala.kala..inna puluwan...hama deyakma mama karanmam..kohomada amma kenik ara ganni kiyala kiyanna puluwanada mata..thank you.
Oylata godak pin me ammage munata sathutak genwat
thank you. thawath videos balanna enna
Good Good.
පුළුවන් හැම වෙලාවකම තවත් කෙනෙක් ට උදව් කරන්න. මේවගේ දේවල් පෙන්නලා තියෙන්නේ යථාර්තය තේරුම් ගන්න. ඊලග පරම් පරාව මේ දේවල් බලලා හැදේවි කියලා මම විශ්වාස කරනවා
Jasupihitei පුතේ ma damawpiyonta sanasima ලැබේවා budusaranei 😢🙏
Superi vadak brother 👍
Good job bro.
Thank You Chathurika
කිසිම දරුවෙකුට මේ වගේ මවකට පියෙකුට දුකක් දෙන්න නොසිතේවා
බුදුසරණයි 🙏🙏🙏🙏
Ape demawpiyanta wada lokayak apita thibune nehe. Apita ape achchiammatath salakanna puluwan una mini piriyak. Mewa dekkama apita harima dukai. Ada samajayata giya kala.
අපිට subscribe කරන්න තවත් වීඩියෝ ඉදහිරියට බලන්න.
ඔයාලා පෝන් නම්බර් එක දෙන්න මට තියනව කතාවක් කියන්න මෙහෙ කුවෙට් වල අම්ම කෙනෙක් ගැන
ගොඩාක් paw
තෙරුවන් sසරණයි
පුළුවන් හැම වෙලාවකම තවත් කෙනෙක් ට උදව් කරන්න. මේවගේ දේවල් පෙන්නලා තියෙන්නේ යථාර්තය තේරුම් ගන්න. ඊලග පරම් පරාව මේ දේවල් බලලා හැදේවි කියලා මම විශ්වාස කරනවා
පුළුවන් විදියට මේ අම්මා බල්න් මම කියන්නේ මේ බල්න් හැමෝම මේ කියන්නේ තමන්ට පුළුවන් විදියට ගිහිල්ලා බල්න් අපි පාටි දාන්නේ සල්ලි වලට මේ හොද දෙයක් කරන මම ත් හිතාගන්න ඉන්න ලංකා ආවා මේ අවුරුදු කනෙ එක් ගිහිල්ලා මෙ අයට උදවු කරන්වා අම්මා මේ මතු බුදු වෙන්නෙ ඇත්තේ ට මේ මගේ අම්මා ලා ඔයාලා දෙවියන් ගෙ අසිරවාද ලැබෙන ඔනෙ මගේ අම්මා ලා බුදු සරන්න හොද හොද ය් ආයාත් කියන්නේ මේ විඩියෝ බල්න් අයට ඔබේ අම්මා කියලා හිත්ලා යහපත් දෙයක් කරන අම්මා සදකි
පුළුවන් හැම වෙලාවකම තවත් කෙනෙක් ට උදව් කරන්න. මේවගේ දේවල් පෙන්නලා තියෙන්නේ යථාර්තය තේරුම් ගන්න. ඊලග පරම් පරාව මේ දේවල් බලලා හැදේවි කියලා මම විශ්වාස කරනවා
ඇත්තමයි ඉතාමත් දුකයි මමත් වෙන්නාප්පුවේ සල්ලි කොපමණ තිබුණාත් වැඩක් නැහැ මේ අයව බලන්නේ නැත්නම්
ඔව් එක ඇත්ත . මේ අම්මල බලාපොරොත්තුවෙන් ඉන්නවා කවද හරි දවසක එයාලගේ පුතාලා එයාලව ගෙනිඅන්න එවි කියල. නමුත් ඒ දෙය කවදාවත් සිද්ද වෙන්නේ නැති වෙයි. :(
Roshan Ranmal ඔව් අනේ මේ අයට උදව් කරන්න පුලුවනම් ඒ උත්තරීතර මිනිසත් කම
sunitha hello meet දරු හිටියත් දරුවෝ නැතත් අද කාලේ දෙමව්පියෝ ගොඩක් අසරණ වෙනවා තනි වෙනවා මෙය දකිද්දී හිතට මහා දුකක් දැනෙනවා
athamai pauu godak duka hihenva
Pf
apith enawa machan udaw karanna..
pau දෙයියනේ...budusaranai සීයලා ආච්චිලා hamotama
goodYou
budu saranai hemotama
ජේසු පිහිටයි 🙏🙏🙏😢😢
🔔👈🙏🙏
Ahnsaka ammala mehema thanewela ennakota daruwanta puluwanda kala beela geealwala sathutin Enna matanam harima dikai ape pawile 11denai ape Amma melovin samuganna thuru ape ayawa adaren bala gaththa Amma Hoda lokeka epadela athi ane dariwane puluwan tharam demapiyan thaman Laga thiyaganna mehema Thani karanna epa demapiyan monatharam duk wedinna adda oylawa hada Ganna me gena hithanna daruwane paw asrana ammala😢
අනේ මගේ අම්මා මතක්වෙනවා. හිටියනම් මම එයාව මොනතරම් ආදරෙන් බලාගන්නවද. Ai මේ අම්මලාගේ දරුවන්ට එහෙම හිතෙන්න නැත්තේ. එයාලට පින නැ දෙමුපියන්ට සලකන්න.
Attatama paw,,,,mageth loku balaporowak thiyanawa,,,podiwata ho niwasayak hadaganna,,,asarana ammala balaganna,,,,,,,ath,, ,mata mudal athin ma godak අසරණයි ,,,kohoma hari mama උත්සාහ karanawa,,
පුළුවන් හැම වෙලාවකම තවත් කෙනෙක් ට උදව් කරන්න. මේවගේ දේවල් පෙන්නලා තියෙන්නේ යථාර්තය තේරුම් ගන්න. ඊලග පරම් පරාව මේ දේවල් බලලා හැදේවි කියලා මම විශ්වාස කරනවා
අනිවාර්යයෙන්
Ari dukai paw ai mahyma weny🥺🥺
මම නම් ඕකෙ අනිත් පැත්ත කරලා පිට රටකට වෙලා ඉන්නව ජීවිතය ගොඩක් දුකය් දෙමව් පියෝ නිසා දරුවොත් අපහසු තාවයට පත් වෙන වෙලාවල් තියෙනවා ,,ලේලිලාද මනුෂ්‍යයෝය,, කියලා හිතන අම්මලාත් ගොඩක් අඩුය් 😢😢😢😢
Eka nam attha.mat a dukama widaganama innawa
@@nilupanelum2964 අනිවාර්යයෙන් ..😢😢😢
නිරෝෂා නිරෝෂනී oyagea nandamma napuruda
දරුවන්ගෙන් වෙන්වෙලා ඔහොම ඉන්න එක දුකක් තමා, ඒත් සමහර දෙමව්පියන් දරුවන්ට යුතුකම් කරන්නෑ, පුලුවන් කාලේ නාඩගම් නටනවා, වයසට ගිහින් මොකුත් බැරි කාලේට තමා දරුවෝ මතක්වෙන්නෙ.
ඒක ඇත්
මටත් ලගදිම මෙවාගෙ තැනකට යන්න වෙයි මගෙ දුවගෙ වැඩ නිසා මම එත් පිළිකා ලෙඩෙක් මව බාරගනියිද දන්නෙ නැ
mata denuna wedanawa kohoma wisthara karala kiyannada amme 😢😢😢 .apith wayasata giyama apitthat ohoma wei jivithaya harima pudumaa kara sathanak 😦
හිතට hari wedanai mewa dakkiddi..Ane ai ammalwa thatthawa taman gawa thiyan බලාගන්න bari, eyalaa වයසට giyama podee lamai wage eyalaata adare වැඩියෙන්ම oni වයසට giyama ..
Api katath oya tika thamai me loke himi wenne .salli thamai ඔක්කොම
ane aiye oyalata pin godak apith ape paththe wadihiti niwaseta yanawa eyala ekka katha karanakota papuwa palenna dukai
Koheda teyenne
එපා දෙයියනේ මෙහෙම දෙමාපියන් මහලු නිවාස වලට දාන්න.පවු අප්පා.පපුව පැලෙන්න තරම් දුකයී..
Ane pau malli
Pura kathawa aehenawa Madi. Oya sadde nethuwa ganna
තෙරුන් නැහැ
Me wage maw piyan gedara innakota monataram satutakda
මම කෙමතී මේ වගේ අයට උදව්කරන්න
Ape sinhala aya tamai wadiyenma wadi hiti nuwasa walata demawpiyan gihin danne ahala tiyanawada kawru hari muslim demawpiyan innawa kiyala api maha loku bawdayo kiya gatta gaman😢😢😢 ape ammata aw..81 api ayawa podi lamyek balanawa wage balagne❤❤
Apith...oyeatik.a. ..weandea.....kalien....laeminta...kawedwath......deapela...deandea....epa
Lankawa diyunu rataklu,lankawa oya kiyana widiyata diyunu welanam,oya ammala thattala wenuwen wadihiti niwasa hadenne na,anith ratawal ekka baladdi ape lankawe dan wadihiti niwasa hema town ekama thiyenawa.diyunu wenna one parawal godanagili nemei minissunge hit.nendammalata mamandilatath thamngema ammala thttala widiyata salakanna puluwan wenna one,hemoma ammala thttala thamai,aiya oyata tnx me wage dewal karanawata paw asarana demawpiyo.thamanuth kawadahari dawasaka demawpiyo unama thamange daruwoth me wage wadihiti niwasa walata genath dammama ara ammalata thattalata dunnu dukama danei e minissuntath...😞😢😢😢kiyanna wachana na mehema wadihiti niwasa walata demawpiyo genath dana un sakkiliyo kiyala thamai kiyanna thiyenne.punchi kale ape ketha kunu atha gala apiwa mal wage sirimakwath wenna nodi balagatta demawpiyanta mehema khmda krnne minissu?jp amme thatte oyala hemotama.🙏🙏🙏❤️😍
ස්තුති ඔබගේ අදහසට. අපිට subscribe කරන්න තවත් වීඩියෝ ඉදහිරියට බලන්න.
තෙරුවන් සරණයි සියලු ම දෙමවූපියන්ට !
😭😭😭😭😭😭😭🙏🙏🙏🙏
මටත් ඉන්නවා මේ වගේම ආදරනීය ආත්තම්මා කෙනෙක්.කඳුලක් ඉනුවා.කාගෙ හරිම අම්මා කෙනෙක් නෙ??
Man nam kisima deyak daruwage namata liyanne na man marunama ayalata ayiyhi weyi
පින් වත් අය ඉන්නවානම් මටත් උදවුවක් කරන්න රැපියල් සියකින් හරි බොහොම පිං මම ඉතා අසරනයි
Ane pau ai mhama karanna mata dukai mat wennappuwa
අම්මාට බුදු සරණයි අම්මා
ස්තුති ඔබගේ අදහසට. අපිට subscribe කරන්න තවත් වීඩියෝ ඉදහිරියට බලන්න.
ඒ අයට හිත රිදෙන විදියට කවුද බලන්න ආවෙ, නැත්තෙ කියලා අහන්න එපා වීව්ස් ගන්න. ඒ අයගෙ කඳුලු වලට වීව්ස් ලැබුණට වීඩියෝ එකෙන් පස්සෙත් දවස් ගණන් ඕවා කල්පනා කරනවානෙ. පව්
Theruwan saranai oyalata Mey karagaththe lokuma pinak.
+Sriyani Kumarasinghe ස්තුති
Waduo maw
pau pode lamai wage duka hithanawa budusaranai
Ane paw deviyane
Ana malli owa hara aussanna apa aya hari kal panawan nawai inna pau daviyana ma ammal thaththala 😢
පුළුවන් හැම වෙලාවකම තවත් කෙනෙක් ට උදව් කරන්න. මේවගේ දේවල් පෙන්නලා තියෙන්නේ යථාර්තය තේරුම් ගන්න. ඊලග පරම් පරාව මේ දේවල් බලලා හැදේවි කියලා මම විශ්වාස කරනවා
පව් බං බිස්කට් එකත් දෙනවා😭😭
ane budu saranai amme. thawath amma kenek neda. hadawathata godaaak danuna. ane mehema karanna epa ahinsaka sathekutawath.
ස්තුති ඔබගේ අදහසට. අපිට subscribe කරන්න තවත් වීඩියෝ ඉදහිරියට බලන්න.
අනේ පව් දෙයියනේ.😥😥
Kiyalawedak nehe apitath kawadahari mehemwenawa mamath den rata enne kawadahari mewage htenakata yanna enne ...
මේ කොහෙද
මොරටුවේ
@@RoshVlogsLK 😔
Amma wharuneee,,,,,, Amma wharuneee a,,,,,,,,,,, Amma wharu nathe daruwhan gea,,,,,,,,,sakha Duke kudo danea a,,,,,,,,a duck Dane a Amma pamhani,,,,,,,yam keshe dawasa k a,,,,,,,budu whaneaaaa,,,,,,,,sasare a mhathu budu whaneaaaa,,,,,,,,,🙏🙏🙏
😭😭😭😭😭😭😭😭....ඇත්තටම දුකයි
දෙයියනේ ඇයි මෙහෙම කරන්නේ මිණිස්සු 😢😢😢🙏🙏🙏
Ana pau amma chuti daruwak waga ana ai ma daruwo ammawa ma vidihayatha gihin danna ayalaga daruwo ayalathath maka karai 😢😢
Ane eyalata oba ahana dewal gena terumak nee.apitath oya tika wenawa.mata den godak athdekiim tienawa monawa karannada.othana inna stata pin eyalawa hondin balagannawata .
පුළුවන් හැම වෙලාවකම තවත් කෙනෙක් ට උදව් කරන්න. මේවගේ දේවල් පෙන්නලා තියෙන්නේ යථාර්තය තේරුම් ගන්න. ඊලග පරම් පරාව මේ දේවල් බලලා හැදේවි කියලා මම විශ්වාස කරනවා
Me koheds kiyannako
Moratuwa
@@RoshVlogsLK කුරුණෑගල ඉදන් කොමද යන්නෙ කී දෙනෙක් ඉන්නවද කියන්නකො
Mage. Ammata Jesus pihitai
Ane pau deviyanee....dukaiii..
Chandra Oyaa Me video Eka Dakke Kohomada.
Paw ane😢😢
පුළුවන් හැම වෙලාවකම තවත් කෙනෙක් ට උදව් කරන්න. මේවගේ දේවල් පෙන්නලා තියෙන්නේ යථාර්තය තේරුම් ගන්න. ඊලග පරම් පරාව මේ දේවල් බලලා හැදේවි කියලා මම විශ්වාස කරනවා