general appearance of sri Lankans is somewhat similar to Indians. Foreigners find it difficult to distinguish us from them in one go . This is highly disadvantageous to Sri Lankans in many situations specially in the workplace.
World is going most unlivable 😢 Because Human Population is on pick Confilict will rice. Million will die. Thats how atmosphere will change to western to asia Same as old happend after 1400 c.e After calm 😢-😖-😐-😔-😒-🙂-😅
Excellent True Explanation valid for most of the majority. I have same experience in the UK. My Brother told me the same story from Canada. Your presentation is much valuable for New Migrants to Europe, UK and Canada also. Thanks A Lot!
You are exactly correct. I have 15 years experience in here( Aussie) . I have seen those type of ppl In working place. Indian, Chinese, Vietnamese, Pakistanis , Bangaladesh ppl and Arabians as well.Same category 😊
@@asankabandara3399 sirawatama bn apita ielts nathan aduramin English native wage katha karanna Bari nam job interview ekakwath set karala denne na bn oya Mona magulakwath nath okunta easy aussi enna puluwan api nam patta karumayak gewanna api kichara mahansi unath mukuth na
@SahanMadusanka-wj9cv Do not Let down your ancestor mate. But they will... ඉස්සර එහෙම වෙන්න පුලුවන්. එ රටවල් වල ඉන්දියාවේ උන්ට, චිනේ උන්ට පාකිස්තාන් සහ බංග්ලාදේශ උන් ට ඉඩ දිපු හින්දා කෙලවෙන්න යන්නෙ. Thats really whats happning right now. CIA can not control Asia now.
Ammo ow meka attha Boru one na indian un anith ratwal wala hasirenna sakkilli wage Epa wenwa Hariyata nikan unge rata wage winasa krnwa Mata prashne e ratwal wala minissu sadda nathuwa inna eka Uthsawa thibbata kmk na eth winasa wena widihe uthsawa thinwa Parawal allagena Pirisudu na Unge rate un inna widihata anek ratwal hadanna hadanwa kisima piliwalk nathi widhia Canda england france germany menna me rata wal 4 thame wadi Americawe mehem game ghnna ba e rate minussu hodata salaknwa ehema ewa kaloth Atthami immigrants lagen gatthama india tharm sakilli ratak kohewath na.
Brother please speak in English, as all the Sri lankan people in western world speaks English, These should be heard by Western world people too. That is the needed impact.
UK kelawagaththe Indian kaarayek PM kerepu nisa.. monawa wunath Western ratawal Western ewun rule karaddi wage newei.. Indian, Pakistan, Bangali ewun gaththoth iwarai e places. mama UK wala Manchester inne kota ehe hitapu lankawe ewun tika nam descent pita hitiya monawa wunath.. hebei London wala nam lankawe ewunuth game kaarayo kiyala aranchi thiye.. South Asians and African ewun thamai oya ratawal tika kanne.
@@GBBro in India even in sri lanka if you have connections or you paid to some agent who already got those deep connections than you can get real fake certificate it means certificate existing in the issued instution's database but actually you not did that kind of certificate in real life. WES or whatever those guys need to issue their recommendations based on answers of that particular certificate issued institution. If that institution said this is real certificate even it is fake certificate than WES or whatever nothing to do with it rather than issue recommendation as geniune certificate.
Look at political corrupt Ranil Wickramasinghe the biggest racist in SL trying to make a rift /divide the Sinhala/ tamil community by criticizing Anura Kumara Dissanayake in Jaffna. Ranil is another sly guy like the one you’re trying to show case in the Indian issue there.
@@SaimanKal-o7g අනිවාර්යෙන්ම බ්‍රෝ! ලංකාව තවත් ඉතියෝපියාවක් වෙන්නත් පුලුවන්. නුගත් මෝඩ මිනිස්සු ගන්න තීරන නිසා. 😕 seems like not having a clear future for Srilankans.
ඉන්දියාවේ උන් කොහොම හරි කපාගෙන ඉස්සරහට යනවා. හැබැයි අපේ අය වගේ නෙවේ උන්ගේ අයට ඕනෑම උදව්වක් කරනවා.
💯✅🔥
ඕක පටු තැනකින් අල්ලගත්තම තමයි ඔහොම හිතෙන්නෙ. ඉන්දියන් කාරයො අපි වගේ පොඩි කමියුනිටි එකක් නෙවෙයි. ඔය ඕනම රටක උන් ඉන්නෙ බුරුතු පිටින්. හිතල බලන්න ලංකාවෙ ජනගහනයත් එක්ක උන්ගෙ ජනගහනය. උන් බිලියනගානක් ඉන්නව උන්ගෙ රටේ ම. අපේ කීයද ඉන්නෙ? අනික උන් ඔය රටවල් වල පදිංචියට ගියේ අවුරුදු 30-40 කට එහා ඉඳල. අපේ උන් යන්තම් යන්න පටන් ගත්තෙ 2020න් පස්සෙ. ඒ නිසා උන් දැනට මත් ඔය ගොඩක් රටවල් වල established වෙලා ඉන්නෙ. උන් ට ඕන තරම් උන්ගෙ බිස්නස් තියෙනව, හිඟන්න, ඌබර් ඩ්‍රයිවර් පොඩි තේ කඩේක ඉඳල ලොකු ඒව, මල්ටි මිලියන් ඩොලර් ඒව වෙනකම්. ඒ වගේ ම උන් ඉමිග්‍රේෂන් සිස්ටම් වල, එඩියුකේෂන් කරන තැන් වල, කස්ටම් එකේ, බොර්ඩර් කන්ට්‍රොල්, පොලිසි, උසාවි මේ හැම තැනකම හැම තනතුරකම ඉන්නව. ඒවගේ ම ස්ටේට් , ෆෙඩරල් ගවමන්ට් ඔෆිස්වලත් ඉන්නව. වෛද්‍ය, ඉංජිනේරු, IT, කන්ස්ට්‍රක්ෂන්, ට්‍රැවල් ටුවරිසම් මේ හැම ඉන්ඩස්ට්‍රි එකක ම ඉන්දියන් කාරයො අස්සක් මුල්ලක් නෑර ඉන්නව, එක එක තරාතිරම් වලින්. ඔය කිව්ව දේවල් වලින් ලක්ශෙකින් එකක් වත් ලංකාවෙ උන් නෑ. අපේ උන්ට එහෙම උදව් කර කර ඉන්න පුලුවන් කමක් නෑ, උදව් කරන්නත් පුලුවන් යම්කිසි උත්සහයක් ගන්න එකෙකුට තමයි. ඒක සීමිතයි,. නැත්තම් සේරම කරල දෙනකම් බලන් ඉන්න ගොබිලන්ට උදව් කරන්න ඉතින් කොහෙවත් කහන්නෙ නෑනෙ. මේක ඕනම රටකට අදාලයි
අපේ උන්ට කලින් ඕනම සිස්ටම් එකක් ඉන්දියන් කාරයො ගිහින් අපි යන්න කලින් හාල ඉවරයි. අපිට කරන්න දේවල් ඉතුරු කරන්නෙ නෑ උන්. උන් කරන නසරානි වැඩ නිසා උන් වගේ පේන අපිටත් ඒ රටවල මිනිස්සු සලකන්නෙ ඉන්දියන් ලෙවල් එකට.
general appearance of sri Lankans is somewhat similar to Indians. Foreigners find it difficult to distinguish us from them in one go . This is highly disadvantageous to Sri Lankans in many situations specially in the workplace.
කතාව නම් සම්පුර්ණයෙන්ම ඇත්ත.
ඉන්දිඅන් උන්ගෙ හැසිරීම ඇමෙරිකන් උං තේරුම් අරං ඉන්නෙ කන පතේ පහරන උං ඉන්දි අං උං !!
Eyya , un ehema karanawada??
Ane nehe. Indianla kochchara shoida. Balanna ko mahathwarunge kreedawa ehema. @@hasiWills1021
ඔය සුද්දො ඒ ලොකේ දල දෙශිය නිෂ්පාදනයෙන් 27% වෙච්ච ඉන්දියාව 2% කරපු. වහල් සේවය හා වහල් යුද සෙවය සදහා සුද්දා වෙනුවෙන් මැරුම් කාපු ඉන්දියානුවා දැන් සුද්දො ගේ 3-4 පරම්පරා කාබාසිනියා කරනවා කරනවා මයි.ඕක සුද්දා ගේ 5 පරම්පරා වෙනිකොට හොදගෙන යනවා.එක ඒ මිලියන 60 ඉන්දියාවේ මිනිස්සු කරපු වේදනාවෙ සාපය.ඩොලර් ට්‍රිලියන 42ක් හොරා කලා සුද්දා ඉන්දියාව කලා දැම්මා. දැන් එකේ return එක දෙන කාලේ.
චිනේ කොරොනා වුහාන් වලින් ආවෙත්
ඉන්දියාවේ මිනිස්සු ලොකේ ජනගහනය 1 වෙනි තැනට ආවෙත්
එක දෙකට ඒ සුද්දා විනාශ කරන්න.
මොඩි අඛණ්ඩ භාරත් කියන්නෙත් අයේ Spice route එක ගෙන්න යන්නෙත්
රුසියාව අප්‍රිකාවට බහින්නෙත්
ශි ජින් පින් Silk route ගෙන්නෙ මොකට ද?
අයේ පරණ තිබ්න ලොකෙට ගෙනියන්න.
සුද්දො කියන්නෙ කාපු බත් පතේ පරම්පරා ගානක් පහරපු ජාතියක්
එහෙන් ලංකාව ට impact එකක් අනිවාර්යයෙන්ම වෙනවා.
ඉන්දියාවේ මිනිස්සු jai sri ram කිව්ව ගමන් මත්වෙන්නෙ තමන්ගේ පරම්පරාව සුද්දො දිපු වද.
ඉන්දියාව ට
පාකිස්තානයට
බංග්ලාදේශයට
පලිය ගන්න ඉඩදෙන්න ඕනේ මොකද එක් මිනිස්සුගේ අයිතියක්.
මොකද එ පලිය අවුරුදු 300ක පරනයි.
Lets be asia grate again
යකා අයියේ ඔයාට කියන්න ඕනේ නැ නේ 1987 කලු ජුලිය වෙන්න මුල් බිජය කොච්චර පරනයි ද කියලා. එ ඒ කාලෙ මිනිස්සු ඒ ප්‍රස්නේ වෙනුවෙන් මිනිස්සු මැරුනේ 1987 පස්සෙ ද...?
මේ කාලේ History is repeat වෙන කාලයක්.
World is going most unlivable 😢
Because Human Population is on pick
Confilict will rice. Million will die.
Thats how atmosphere will change to western to asia
Same as old happend after 1400 c.e
After calm 😢-😖-😐-😔-😒-🙂-😅
@@eshikaudayanawanigasekaraඇත්ත🎉
සම්පූර්ණ ඇත්ත කියලා තියෙන්නෙ. ඉස්සර University එකෙත් හිටියා ඉන්දියන් පොරවල් Professors ලා ප්‍රශ්න අහනකොටම අත උස්සලා උත්තර දෙන්නෙ හැබැයි exams assignments වලට ලකුනු නෑ උන්ට. ජොබ් වලට එන්නෙත් සේරම දන්නවා කියලා ඉන්ටවිව් වලදී හැබයි ආවම වැඩ දන්නෙ නෑ. හොදම දේ තමයි උන්ට උන් දන්නෙ නැති දෙයක් කියලා කියලා දීලා ටික කාලයක් ගියාට පස්සෙ උන් අපිටම ඒක කියලා දෙන්න එනවා නිකන් අපි ඒ දේ දන්නෙ නෑ වගේ😂
ලංකාවේ උන්ගේ පජාත වැඩ බලාගන්න යුරෝපෙට යන්න ඕනේ නෑ, එක ලංකාවේම බලා ගන්න පුළුවන්😛😛😛
ඇත්තටම ඉන්දියන් එවුන්ටයි බංගලියන්ටයි විසා ලිමිටි කරන්න ඔනි😅
Na visa nodi inna unwath elawanna oni.😂😂 maggots la wage .appiriyay
Lankawe untath ahema thamai
And Pakistan
Great idea ❤
ඒක කරන්න අපහසුයි ..උන් මෙහෙ ඇවිත් fully established වලා තියෙන්නෙ ! උන්ගෙ උන් හැම තැනකම ඉන්නව. අනික political power එකත් වැඩියි.
කැනඩාවට දැන් කෙල වුනෙ ඔක නිසා 😢😢
🥹
I agree with you I had similar experience with these people when I was in Dubai, excellent
🔥❤️❤️Thanks for sharing 🙏
Excellent True Explanation valid for most of the majority. I have same experience in the UK. My Brother told me the same story from Canada. Your presentation is much valuable for New Migrants to Europe, UK and Canada also. Thanks A Lot!
Thank you so much ❤️❤️❤️
UK දැන් ඉන්දියන් කොලනියක් වගේ බන් යකා අයියේ. මුන්ට මොකවත් බෑ ඒත් මුන් මේකට කොහොම ආවද කියලා හිතාගන්ඩ බෑ. ඉන්න තැන් බලු කූඩ වගේ දකින් එවුන් හිතන්නෙත් අපිත් ඉන්දියන් කියලා. ලන්කාවෙ කියල දැනගත්තාම තමයි මිනිස්සු උනත් අපි ගැන හොඳ දකින්නෙ. ගෙදරකටවත් වද්ද ගන්න හොඳ නැති පජාත ජාතියක්... මට කෙලවෙච්ච දේවල් ගොඩයි.. කතා කියනවානම් ගමක තියෙනවා.... කියන්නේ නම් අහලකටවත් වද්දගන්ඩ හොඳ නැති පඩත්තර පජාතම එවුන් තමයි ඉන්දියන් කියන්නෙ... දැක්කත් අප්පිරියයි...💩. ඔයා දවසක live එකක් දාන්නකො මම කියන්නම් බර කතා ගොඩක් උන් ගැන...
Thank you so much brother ❤️❤️❤️❤️ අපි Live එකක් දාමු🔥💯✅. Keep in touch 👍🏻
සම්පූර්ණ ඇත්ත.
😂 අන්තිම ටික ඇහුවාම නම් හිතුනෙ , දෙය්යනේ කියල සුද්දත් ඇරගන්නයි හදන්නෙ 😂😂😂...
හරියටම හරි. මන් අවුරුදු 23ක් ඉන්දියන් උන් එක්ක වැඩ කරනවා. උන් හෙන සක්කිලි ජාතියක්. හොඳ උනුත් ඉන්නවා හැබැයි.
Toilet ekaka innawa wagey athi ney . Lankawey sama harak unuoth ohoma thama 🚽
සුද්දා සක්කිලි වැඩ කලා 1947 කලින් ඉන්දියාව ට ඉතින් එගොල්ලන්ගේ වෛරය සදාරණ යි. ඕවා සාප.
@@Adrian_9111 ඔව්. ලංකාවේ සමහර උනුත් ඔය වගේ තමා. හැබැයි මුන් නං next level. 10 ක් ගත්තොත් 7 ක් විතරම ඔහොම තමා
🥹🥹
අම්මෝ ඇත්ත. උන් හරි ලොකුයි වගේ කතාව. හොර කපටියෝ
මම ජිවත්වෙන්නෙ Aussie වල නෙවෙයි! මගෙ අත්දැකිම නම් East Indians උන් ටිකක් හරි හොඳයි ! මෙහෙ ඉන්න අපෙ ලංකාවෙ උන්ගෙ ලොකු ලයින් වැඩියි. Indian උන් තමයි ටිකක් හරි උදව්වක් ඉල්ලුවොත් support
එකක් දෙන්නෙ. මම දන්නව බාරතදේශයෙ උන් අම්බානෙක කපටි ඒ වගේම පට්ට ගේම් කරයො කියල ...but still they are better,
මෙහෙ තියෙන්නෙ multicultural society එකක් ඒත් මෙහෙ සුද්දො කොහොමත් අපි වගෙ brown or yellow Asian උන්ව ගනන්ගන්නෙ නෑ , අපි උන්ව ගනන්ගන්නෙත් නෑ.
Thank you for sharing your valuable thoughts and experiences ❤️❤️❤️
Kind of true , sri lankans can be more worse
canada?
@@QubitTechnologies
No, MI
අනිවාර්යයෙන්ම. East asians ලාගේ hidden racism එක අපිට අවබෝධ වෙන්න අවුරුදු ගානක් යනවා.
Well said.
❤️❤️❤️
ඒ උනාට ලංකාවේ උන් පස්ස දෙන්නෙම ඉංදියාවට 😂😂😂😂😂😂😂
ඔව් ඒ සංස්කෘතියත් බදා ගෙන ඉන්නේ
@@gayanjayathilaka8352 ලංකාවේ එවුන් කාල ඇදල නාල ඉන්නෙත් ඉන්දියාව නිසා.
බිත්තරේ ඉදන් සබන්කුඩු එක දක්වාම ඉන්දියාවෙන් නේ. 😂
ඒකට මොකද ඉන්දියන් බිත්තරේ කාල ගේමෙන්ම ඉන්නේ. 😂
ඒව ඉතින් පජාත පාලකයින්ගේ පුරුදු තමයි
@@Yakagekatha india wa shape eke teyaganna one bro..nattam ukrain russia wage tami wenne...
ඉන්දියාව එක්ක නොසිටියොත් ලෝකෙ ඉස්සරහට තියෙන ලොකුම ආර්තික 3 න් 1 අපිට නැතිවෙනවා. 2030 වෙනකොට තමිල්නාඩුවේ ආර්ථිකය රුසියාවේ සම්පූර්ණ ආර්ථිකයට සමානවෙනවා. හරියටම ලංකාවට උඩින් තමිල්නාඩු තියෙන්නෙ . ඒකයි ඔය රනිල් ත්‍රිකුණාමලය වරාය ඉන්දියාව එක්ක ලොකු කරන්න හදන්නේ . එහෙ බඩු ප්‍රතිඅපනයනය කරන්න . ඉන්දියාව නැතුව ලංකාවට වැඩේ ආමාරුයි.
💯 kathawa nam harima hari
🔥💯❤️
well said
🙏 🇮🇳 🙏
You are exactly correct. I have 15 years experience in here( Aussie) . I have seen those type of ppl In working place. Indian, Chinese, Vietnamese, Pakistanis , Bangaladesh ppl and Arabians as well.Same category 😊
I requested this video some time ago... thank you for putting this together... balaagena hitiye wisthara tika ahala comment tika balanna...
Thank you so much for the tip brother ❤️❤️❤️
Same issue in UAE as well
🥹🥹
ඉන්දියාවේ ගොඩක් අය එක්ක මම කතාකරලා තියෙනවා. උන් කියන්නේ අපට සුද්දන්ගේ රටවල රකින්න දෙයක් නෑ කියලා. මොකද අතීතයේ සුද්දෝ අපේ රටවල් රකින්න අවේ නෑ. ඒ නිසා අපිට සුද්දන්ට හොද කරන්න උවමනාවක් නෑ. අපේ රට ඉන්දියාව විතරයි කියලා උන් කියන්නේ. ඒකට අපේ උන්. සුද්දන්ගේ
අ සූචි නොකන එක විතරයි
🙄
Proof 😁🙏
@@lahirusaminda8525 එහෙනමි මොන මගුලටද බං උන් ඒ රටවලට වැල නොකැඩි එන්නෙ😅 ඉන්දියන් උන් ඔය රටවල් වලින් නෙරපන්න ඔනි මොකද උන් ඉන්න රටට කෙලෙහෙගුනෙ නැති නිසා. හොර ඩොකුයුමන්ටිස් හදල පුලුවන් තරමි මෝඩ හැත්ත ඔසි, නිසිලනඩි පටවනවා.
සිරාවට
ද. ආසියානු රටවල සුද්දගෙ අසූචි කන ටයිප් එකේ මානසිකත්වයෙන් තාම ඉන්නෙ ක්‍රිස්තියානි, කතෝලික සමාජයන් වල මිනිස්සු විතරයි.
👍👍👍%100 right agree 😊
බටහිර එවුන් ඇවිල්ලා අපෙ උන්ගෙන් සමූල ගාතනය වෙලා.ඒ ඉරිසියාවට නීච ගෙම් ගහලා අපේ ජතිය බුදු දහම විනාශ කරපු හැටිත් කතා කරන්න❤
ඒවා දැන් පරණ Katha. උන් උන්ගේ එ adupadu හදා ගෙන ඉස්සරහට යනවා හොඳ ගතිගුණ එක්ක. අපි එදා වගේම බෙදිලා තමන්ගේ රජවරු පාවා දීලා තමන්ගේ ම jathiyata kelawana වැඩේ තාමත් කරනවනේ...
@@SamaraGunawardana-h7e අතීතයෙන් තමා වර්තමානය ගොඩ නැගෙන්නේ අපේ කොදු නාරටිය කඩලා දාලා හොර හැත්තකට පලන බලය දීලා අපෙ මිනිස්සුන්ගේ brain wash කරලා ගියෙව්.අපෙ ජාතියට කෙලවන්නෙ මේ වගේ විඩියො කරන උන් ගේ typ එකේ උන් තමා ඒ typ එකෙ උන්ම තමා බලයේ ඉන්නෙත්.
@@savinduthinal2393 අපි අතීතයේ න් පාඩම් ඉගෙන ගන් නැනේ අතීතයෙන් වර්තමානය ගොඩ නගා ගන්න ona දේවල් ටික ගත්තා නම් අපි කොයි තරම් දියුණු ජාතියක්ද.. මුළු ලෝකෙටම අභියෝග කාranna පුළුවන් ජාතියක් අපි..
පලයං බං යන්න බයිලා ගහන්නැතුව. උන් ඔච්චර වැඩ්ඩොනං යටත් විජිතයේදී අරං ගියපු පුස්කොළපොත් ටිකවත් අඩුම දෙන්න කියපංකෝ 😂@@SamaraGunawardana-h7e
අනෙ බන් එහෙනම් එ රටවල් වලට යන්නත් බැ එහෙමනම් එහෙම හිතුවොත්
දැන් එහෙම මිනිස්සු නැ.බුදු දහම විකුර්ති කරන්නෙ උන් අපේම උන් ...
බටහිර තාක්ශනය ලොරි පිටින් පාවිච්චි කරන්නෙ දෙන්නෙ කන්ටේනර් ටෝක් වලින්
😂😂😂😂
❤😊
I have quit 3 jobs because of indian supervisors
🥹🥹
ඉන්දියන් උන් කියන්නෙ product එකක් විතරයි .හරියට රොබෝල වගේ. අවුරුදු 5න් Educating Machine එකට Input කරනව අවුරුදු 18න් වගේ Output එකක් එලියට එනව. Common sense , feelings මුකුත් ම නෑ 😂😂
කියලා වැඩක් නැහැ... Spot on 💯✅🔥❤️❤️❤️
@@Yakagekatha 🥰❤️🇱🇰
ලංකාවේ අයත් එහෙමයි , වෙනසක් නෑ . ඉගෙනගන්න ළමයින් එහා තරඟෙට ඉගෙනගන්නේ. 😂
@@theekshanajayalath ඇත්ත
Couldn’t agree more. 😊
❤️❤️❤️❤️❤️
උඹල අන්තිමට මෙල්බන් වල මයින්ද මහත්තයෙක් හදනවා.
ඕකෙ අනිත් පැත්තත් තියනවා ලංකාවෙ පැය 8 හරියට වැඩ කරන්නෙ නැතුව ඉදලා අයිස් ගහලා රටකට පැනලා තත්පරේට ටොයිලැට් හෝදන ගමන් කියනවා බලහන්කො මෙන්න රටවල් කියලා😅 ආයෙ ෆුඩ් සිටියට ගිහිල්ලා කාසියක් දාලා කාර්ට් එක ගන්නකොට හම්මට මේවනෙ සිස්ටම් ලංකාවට කවද මේවා එයිද ,ආයෙ ටික වෙලාවකින් ලංකාවෙ එකෙක් ඇවිත් රුපියල් 5කාසියක් දාලා කාර්ට් එක අරගෙන පෙන්වනවා මෙන්න වැඩ රුපියල නැගල රනිල්ට පුළුවන් නිසා මෙහෙම වෙන්නෙ😂😂.තව එකෙක් හොරකම් වංචා කරන්න එපා කියනවා හැබැයි ඌත් ඇවිත් තියන්නෙ ඉමිග්‍රේෂන් එක රවට්ටලා බොරුවට ෂෝ මනි පෙන්නලා ,ලංකාවෙ බොන්ඩ්ස් තියනවා ආයෙ ලංකාවට යනවා.හොර හිතේ තියන්නෙ යනරටේ පදිංචි වෙන එක.ඌ කියනවා ලංකාවෙ පොලිටීෂියන්ලා හොරුලු😂😂😂😂
@@inranasingha hema ratenma politicians kiyanne horu mata Pena widiyata ape rate wagema thamai
@@inranasingha ලංකාවෙ තිබුණු සියලු සාමාජ දේශපාලන සහ භූ දේශපාලන, සහ samaja ආර්ථික ප්‍රශ්න සියල්ල ට ස්ථිර sara උපක්‍රම විසදුම් මහින්ද ළඟ තිබුන. ඒත් ලංකාවේ ඉන්නේ amu gobbeyo එක්ක බැ.. මිනිස්සු midayine.. අනික ජේවීපී kareyo බලය සහ සල්ලි වෙනුවෙන් ඕනම පාවා දීමක් කරනවා.. ඕනෙම සක්කිලි වැඩක් කරනවා..
ඔයා කතා කරන්නෙ මචන් bank balance එක පෙන්නල රට පැනපු උනුයි රටේ හොර දේශපාලකයොයි සමාන කරලනෙ. ඒ හාත්පසින්ම වෙනස් දේවල් දෙකක් ඒක ඉස්සෙල්ලම තේරුම් ගනින්.
හැම එකාටම ප්‍රාඩෝ පදින අම්මල තාත්තල නෑ ලංකාවෙ survive වෙලා ඉන්න. රටේ ඉන්න දේශපාලකයොන්ගෙ corruption නිසා උන්ට මෙහෙ කන්න අදින්න නෑ ලමයින්ව ඉස්කෝලෙ යවාගන්න විදිහක් නෑ ගෙවල් කුලියක් ගෙවන්න බෑ සුදුසුකම් තිබ්බට කරන රස්සාවෙන් සති දෙකක් ජීවත් වෙන්න බෑ inflation එක නිසා. ඔය වගේ තත්වෙක රටින් පැනපු එවුන් කාගෙන්වත් දෙයක් හොරකම් කරන්න නෙමෙයි මෙහෙන් ගියේ උන්ටයි උන්ගෙ පවුල් වල එවුන්ටයි රැකිල ඉන්න ඕනෙ නිසා. එහේ ගියහම උන් ලෝකෙ දකින perception එක වෙනස් වෙනව තමා. ලංකාවෙ උනත් කහටගස්දිගිලියේ ඉදල කොළඹ ආපු එකෙක් ආයෙ කොළඹ දාල යන්නෙ නෑ ගිනි ගණන් රෙන්ට් එක ගෙවල හරි තියෙන දෙයක් කාල කොළඹ ඉන්න එක සැපයි තාර පාරක් නැති බොරලු පාරෙ බයිසිකලේ පැදගෙන ගිනි අවුවෙ කඩ පේලි දෙකක් තියෙන ටවුමට යන එකයි හයෙන් පස්සෙ පාරට අලි එන නිසා යාම් ඒම් නවත්තනවටයි වඩා. ලංකාවෙ ඉදල වෙන රටකට ගිය ඒ රට පේන්නෙත් ඩොටේ ඉදල කොළඹ ආපු එකා වගේ තමා.
එහෙම උනුයි හොර හැත්තයි සමාන කරන්න එපා. එහෙම කට්ටක් කාල රට පැනපු උන්ට politicians ල හොරු කියන්න 💯 අයිතිය තියනව. Show මනි පෙන්නිල්ලයි මහජන දේපල හොරාකන එකයි දෙක දෙකක්
💯👌
❤️👍🏻
Hari ma kathawak ayye, teenagers la ge wayasedi as parents what we have to be aware wage topic ekakuth karanna ayye 🎉
අනිවාර්යෙන්ම ඒ ගැන කතා කරමු 🔥💯✅
Excellent 😊
ඉංදියාවෙ උන්නම් ගන්ඩ සසරක් නෑ.කටින් සේරම .වැඩ නම් මොකුත්ම බෑ බහුතරයක් ඉංදියාවෙ උන්ට.
ඉන්දියානුවෝ එංගලන්තෙට ඇවිල්ලා මෙහෙ විනාශ කරලා තියෙන්නේ. කිසිම කොලිටියක් නැහැ. ජොබ් ටික ඔක්කොම අල්ලගෙන තියෙන්නේ. මුළු පරිසරයම අපිරිසිදු කරල විට කාලා කෙළ ගහලා. පාක්වල වැසිකිළි යන එවුනුත් පහුගිය කාලෙ අහු උනා. ජරාම ජරා අප්පිරියා ජාතියක්. එංගලන්තෙ වනසන්ඩ ආපු කරුම ජාතියක්. කපටිකම හොර හිත කියලා වැඩක් නෑ. මූණේ හිනා බිඳක් නෑ. දරු පවුල් පිටින් ඇවිල්ල. කවුද දන්නෑ මුන්ට වීසා දෙන්නේ. 😝😅😎
🥹🥹
@@ALii19455 ඔබ හරි. තුන්වෙනි හතරවෙනි ලෝකේ හණමිටි කුණු ගොඩවල් අතඅරින්නැතුව පොදි ගහගෙන ගිහින් දියුණු රටවල් වල අනන්‍යතාව කනව. ඇත්තටම කණගාටුයි මේ වගේ වැද්දො නිසා එංගලන්ත ජාතිකයින්ගේ වටිනාකම් රතු දත්ත පොතට යන ගාණට වැටිල තියෙන්නේ. මහත්වරැන්ගේ නගරය (ලන්ඩන්) අද සයිවර් කඩයක් වෙල.
ඇත්තටම මුන් කොහොමද එන්නේ අපිට අයි එල් ටීඑස් නැතුව පුදුම අමාරුවක් තියෙන්නේ එන්න මුන්ට ඉංග්‍රීසි මෙලෝ දෙයක් නැතුව ඇවිල්ලා ඉන්නවනේ පවුල් පිටින්
@@asankabandara3399 බ්‍රිතාන්‍ය වීසා issues කරන තැන්වල ගොඩක් ඉන්නේ ඉන්දියානුවෝ. සමහරවිට ඒකත් එක හේතුවක් වෙන්න පුළුවන්.
@@asankabandara3399 sirawatama bn apita ielts nathan aduramin English native wage katha karanna Bari nam job interview ekakwath set karala denne na bn oya Mona magulakwath nath okunta easy aussi enna puluwan api nam patta karumayak gewanna api kichara mahansi unath mukuth na
ඔසී, ns , europe ඔය හැමතැනම දකුණු ආසියාවේ උන් වැහි වැහැලා .ලංකාවේ ඉන්න එක හොදයි වගෙ ඉස්සරහට
🥹🥹
Exact same situation in Canada as well
🥹🥹
ඇත්තටම සුද්දන්ට බැයිද දන්නෑ ඉන්දියාව වෙනුවට රුසියාවෙං හරි යුක්‍රේනෙං කම්කරුවො ගෙන්න ගන්න 🥲
Ratakata giyama Lankawey minissu wadiye ashraya nokara hitiyama hari. Hoda dethun denek hitiyama athi. Quality over quantity!!! Ehemath nathnam Ashraya nokara inna eka ita wada hodaii!!!
💯✅❤️❤️❤️
මම මාස කීපයකට පෙර ඔස්ට්‍රේලියාවට ආවෙ, හෝටල් අංශයේ හා cafes හැම එකමවාගේ නේපාල් අය බහුතරයක්ම,
ඒ අයගේ හොද- නරක දැනගන්න පුලුවන්ද?
ස්තූතී
අනිවාර්යෙන්ම💯✅🔥
Nepal nam godak ma aul na , as I feel
❤❤❤❤❤
❤️❤️❤️
ගෑවුන තැන වර්චස් ජාතියක්
😏🥹
මම අවුරැදු 18 වෙනවා. මම දැකලා තියනවා හිසේ කෙස් ගානට,සුදු මහත්තුරැ හයි වෙ එකෙන් මිනුස්සු යවනවා. අපි මෙහෙ එන්න වෙලා තියෙන්නේ සුදු මහත්තුරැන්ගෙ කාඩා වැටිමයි.
oya godak katha karana dewal hari, MOdige andawath ekka oya prshnaya thwath wedi wela m,e paara chandetath eka athul wela
Thank you for sharing 🙏❤️❤️❤️
👍👍👍
අනිත් රටවල් තේරුම් නොගත්තත් US නම් හොදට තේරුම් ගෙන තියෙන්නේ එකනේ උන්ට green card ගන්න අවුරුදු 100 කාලේක waitlist එකක් තියෙන්නේ
@@anushrajapaksha5098 ethota unta wayadayta godak kalayak balanna waynawada ?nathan mokada waynne danne nathi hinda ahanne
ඉන්දියාව කියන්නේ එලියෙන් නරා වලක් වගේ උනාට උන් ඇතුලෙන් පට්ටෙට ගේමක් ගහන රටක්. 2030 දී තමිල්නාඩුවේ ආර්ථිකය සමානයි රුසියාවේ ආර්ථිකයට. ලෝකෙ හොඳම ජ්‍යාත්‍යන්තර දේශපාලන සබඳතා තියාගන්න රට තමයි දැනට ඉන්දියාව . Range rover එක tata සල්ලිදීල ගත්තා , ලෝකෙ ලොකුම සමාගම් වල ප්‍රධානීන් ඉන්දියාවේ , හොඳම it ශ්‍රමිකයන් ඉන්නේ එහෙට . හැමදේම වගේ රට ඇතුලේ හදනවා, කොහොමත් උන් චීනයේ ආර්ථිකය ගානටම එනව 2040 දී. ඒකත් එක්ක එල්ලිලා ලංකාව නොගියොත් ලොකු අපරාධයක්. උන්ට ඒකට වරායවල් , ගුවන්තොටුපලවල්, බලශක්තිය අවශ්‍ය තරමට නෑ. ඒකයි රනිල් එහෙම ඔය සුළං බලාගාර, ත්‍රිකුණාමලය සහ යාපනය වරායන්, මත්තල ගුවන්තොටුපල එහෙම ඉන්දියාව එක්ක එකතුවෙලා දුවවන්න හදන්නේ. උන්ට අවශ්‍ය සේවාවන් ටික අපි දෙනවා උන් දුවනවා. හරියට උනොත් හොඳයි. එච්චරයි 👍
වරායවල් , ගුවන්තොටුපළ වල් , බලාගාර ඉන්දියාවට විකුණුවම ඒවා ඉන්දියාවට තමා. අඩුම එවාගේ වැඩ කරන්න ලංකාවේ එකෙක් ගන්නෙත් නැ. දැනට දිලා තියෙන ඒවා පෙන්නැද්ද? රනිල් මේ රට කැලි කරලා කොටස් වලට විකුණන වා . එක නෙවෙයි වෙන්න ඔනි. ඔය තියෙන තාක්ෂණ අපේ රටට ගෙනල්ලා එවා අපේ මිනිස්සුන්ට උගන්නලා අපේ රට පෝෂණය කරන එක. ඔක ඉන්දියාවට දුන්නම එකෙන් 95%ක් ඉන්දියාවට. අපිට ඉතිරි වෙන්නෙේ රොඩ්ඩක් විතරයි
ඔව්, ඉන්දියාව ලෝක කෙක් ගෙඩියෙන් පලුවක් ගාද්දී, ලංකාව බලන්න ඕනේ ඒ පාලුවෙන් කැබැල්ලක් ගන්න.
ඒත් ලංකාවේ හැමදාම කතාව තියෙන්නේ තමන්ම කේක් ගෙඩියක් හදාගන්න
@@Sima5Xblind කොයි එකද දීලා තියෙන්නෙ , සිංගප්පූරුව දියුණු වුනේ කොහොමද ඔය විදිහට හිතලා සිරිමාවෝ ලංකාවෙන් යවපු සමාගම් ටික සිංගප්පූරුවේ සවි කරගෙන. තාමත් ඉන්නේ වලේද. කවුද ලංකාවේ ඉන්නෙ තමන්ගේ ව්‍යාපාර වලින් මිනිස්සු සාධාරණ සේවයක් දෙන. බැංකු වලින් , සන්නිවේදන ආයතන වලින් , පුද්ගලික රෝහල්වලින් . කවුද දෙන්නෙ මිනිස්සුන්ට සාධාරණ සේවයක්. ලංකාවේ ඉන්නෙ දේශපාලන බිස්නසකාරයෝ. අනික ගොන් කමට විකුණනවා කියන්න එපා. ඒකාලෙත් ගාමන්ට්ස් ගේනකොට ඔහොම ඒවා කිව්වා. අද රට දුවන්නෙත් ඒවයින්. බලන්න පොඩ්ඩක් ලෝකෙ රටවල් දියුණු උනේ කොහොමද කියලා.
@@Yakagekatha අන්න හරියටම හරි උදාහරණයක්👍
@@Yakagekatha තමන්ගේ කෙක් ගෙඩියේ පළුව ගා ගන්න බැරැව අපිට පුළුවන්ද ලෝකේ පළුව ගාන්න. ඉන්දියාව ලෝකේ පළුවක් ගාන්න යන්නේ තමන්ගේ පළුව ගාන්න ඔනි සියළුම දේවල් සම්පුර්ණ කරගෙන. අපිට ගුවන්පාලමක් රෙල් පාරක් හදන්න ගියත් එක්කො ඉන්දියාවට නැත්තම් චිනෙට කියන්න වෙනවා. උබ බලපං ඉන්දියාව දිහා. උන්ගෙ රටේ උන් හැම එකම හදනවා. මුලින්ම අපි අපේ ගෙඩිය ගා ගන්න ඔනි පළුව හදා ගන්න ඔනි තමා.
මෙවැනි විස්තරාත්මක වීඩියෝ ලංකාවේ ඡීපත්වන බෝහෝ දෙනෙකුට වාඩාත්ම වැදගත් වෙනු ඇත. මක්නිසාද යත් ලංකාවේ ආර්ථිකය දිනෙන් දිනම පිරිහෙන නිසා සහ අසල්වැසි රටවල ආර්ථික ශක්තිය වඩවඩාත් ශක්තිමත්වන නිසා. දුප්පත් මිනිසුන් ඉතාමත් ලෙහෙසියෙන් රැවැට්ටිය හැක. රට මෙනතරම් ආර්ථික අතින් වැටුනත් ලෝකයේ අනිත් රටවල් දිහා බලන විට අපට නිදහසේ ඡීවත් විය හැකි ඉතාමත් වාසනාවන්ත එකම රට ලංකාව පමණි. ඒනිසා අපේ යුතුකම එය ආරක්ෂා කිරිම.
🤔
කට පාඩම, වැඩ දන්නව වගේ රඟපෑම, බොසා සතුටු කිරීම, බොරුවට පොර කියවිල්ල... :/
😏💯✅
ඉන්දියාවේ උන් එලවනව දැන් ඇමරිකාව, කැනඩාව වගේ රටවලින්
වංචාව කලාවක් නම්
ආසියානු රටවල් ඒකේ පිකාසෝලා
විශේෂයෙන්ම ලංකාව ඉන්දියාව වගේ රටවල්.
ඔක්කොම ගූ තමා.😂
ආසියානු මානසිකත්වය කියන්නේ තමන්ගේ මුල් අවධිය කාවෝ වගේ පොත් කාල ඉතුරැ ටික කබුරල හණමිටි මිත්‍යාව අදහන එකයි, දෙකට නැමිල වදින එකයි කුල බේදයයි. 😂
(ඉන්දියාවටත් වඩා අන්තව ලංකාවේ මේ විකාර තියෙන්නේ. තකට තක 😂)
ඔය සුද්දො ඒ ලොකේ දල දෙශිය නිෂ්පාදනයෙන් 27% වෙච්ච ඉන්දියාව 2% කරපු. වහල් සේවය හා වහල් යුද සෙවය සදහා සුද්දා වෙනුවෙන් මැරුම් කාපු ඉන්දියානුවා දැන් සුද්දො ගේ 3-4 පරම්පරා කාබාසිනියා කරනවා කරනවා මයි.ඕක සුද්දා ගේ 5 පරම්පරා වෙනිකොට හොදගෙන යනවා.එක ඒ මිලියන 60 ඉන්දියාවේ මිනිස්සු කරපු වේදනාවෙ සාපය.ඩොලර් ට්‍රිලියන 42ක් හොරා කලා සුද්දා ඉන්දියාව කලා දැම්මා. දැන් එකේ return එක දෙන කාලේ.
චිනේ කොරොනා වුහාන් වලින් ආවෙත්
ඉන්දියාවේ මිනිස්සු ලොකේ ජනගහනය 1 වෙනි තැනට ආවෙත්
එක දෙකට ඒ සුද්දා විනාශ කරන්න.
මොඩි අඛණ්ඩ භාරත් කියන්නෙත් අයේ Spice route එක ගෙන්න යන්නෙත්
රුසියාව අප්‍රිකාවට බහින්නෙත්
ශි ජින් පින් Silk route ගෙන්නෙ මොකට ද?
අයේ පරණ තිබ්න ලොකෙට ගෙනියන්න.
සුද්දො කියන්නෙ කාපු බත් පතේ පරම්පරා ගානක් පහරපු ජාතියක්
එහෙන් ලංකාව ට impact එකක් අනිවාර්යයෙන්ම වෙනවා.
ඉන්දියාවේ මිනිස්සු jai sri ram කිව්ව ගමන් මත්වෙන්නෙ තමන්ගේ පරම්පරාව සුද්දො දිපු වද.
ඉන්දියාව ට
පාකිස්තානයට
බංග්ලාදේශයට
පලිය ගන්න ඉඩදෙන්න ඕනේ මොකද එක් මිනිස්සුගේ අයිතියක්.
මොකද එ පලිය අවුරුදු 300ක පරනයි.
Lets be asia grate again
යකා අයියේ ඔයාට කියන්න ඕනේ නැ නේ 1987 කලු ජුලිය වෙන්න මුල් බිජය කොච්චර පරනයි ද කියලා. එ ඒ කාලෙ මිනිස්සු ඒ ප්‍රස්නේ වෙනුවෙන් මිනිස්සු මැරුනේ 1987 පස්සෙ ද...?
මේ කාලේ History is repeat වෙන කාලයක්.
@@eshikaudayanawanigasekara තමුන්ගේ ලංකාව කියන රට ඉස්සෙල්ල හදාගෙන ඉන්න සුද්දන්ට පාඩම් කියල දෙන්න කලින්. ඔව් ඉතින් ඔබල වගේ අය හැමදාම ඇගිල්ල දික් කලේ සුද්දටනේ. පව් බෝධිසත්තව ආසියානු රටවල්. 😂
සුද්දට බයින්න කලින් ගෙන්ගිස් කාන් ගැන හොයල බලන්න. 😂
@@ThinkGenius ගෙන්ගිස් ඛාන් ජාන ඔයාගේ DNA වල තියෙනවා. එ මිනිහා සංස්කෘතිය කෑවේ නෑ... මිනිස්සු දුප්පත් කලේ නෑ. වහල්ලු කලේ නෑ.
ඉතිහාසය පිලිගන්න ලැස්ති නැත්නම් මෙහෙ comment දාන්න එපා කොහොමත් counter attacks එනවා
සුද්දො නේ අවුරුදු 100-150 සාර්ථකත්වය පිටිප්ස්සේ.
ආසියාව අවුරුදු 1000-2000 ඉතිහාසයක් තියනවා.
සුද්දො උරා බිව්වේ එ අවුරුදු 1000 - 2000 මිනිස්සු හදපු civilization එක.
කොහොමත් එක තව අවුරුදු 50-100 ගියහම නිවැරැදි වෙනවා.
ඕය සුද්දෝ හොදයි මතවාදය නිකම්ම දියවෙනවා. මොකද ඒ දියුනුව පිටිප්ස්සේ 90% ඉන්නේ ආසියාව
@@ThinkGenius Asians are Traders and invaders
European are Colonizers
There two meaning.
@SahanMadusanka-wj9cv Do not Let down your ancestor mate. But they will...
ඉස්සර එහෙම වෙන්න පුලුවන්.
එ රටවල් වල ඉන්දියාවේ උන්ට, චිනේ උන්ට පාකිස්තාන් සහ බංග්ලාදේශ උන් ට ඉඩ දිපු හින්දා කෙලවෙන්න යන්නෙ. Thats really whats happning right now.
CIA can not control Asia now.
Haryarlta hari bro math enna canada meheth ganna deyak na ewarai
🥹
බටහිර රටවල් ඇවිල්ලා ආසියාව කාපු එක ගැනත් කතාකරමුද😂
බටහිර රටවල් තමයි ඉන්දියාව දියුණු කරේ
@@creedmaxmaster කොල්ලකාපුවා...වහල් සෙවය ගැන මොකද කියන්නෙ.
There always counter attacks 😊
No one better 😊
ඒ ගැන කතා කරමු,, ඔයා නොදකින පැත්ත
@@creedmaxmasterභෞතිකව දියුණු කරා.අද්‍යාත්මය කෝ.සුද්දෝ අහලවත් නැති දේවල්
Sahathika Aththa
❤️❤️❤️
You face this every where in Canada!!!
🥹🥹
aussi wala govenment eken action ekak argayna nathda may wage hora wayda karan unta?
Government ඉතින් target කරන්නේ ඡන්ද කුට්ටි ගැන😏
@@Yakagekatha ekath aththa 😃 balan yanakota unta ona widihata thama haymadayma waynne
පෝලන්ඩ් වල නටන්න බැ ඕකුන්ට ගනන් ගන්නෙ නැ.
ජරාම ජාතියක් ඕකුන් හොද වැඩේ කැනඩාවට ලන්කාවට කරපු වෙනස් කම වලට
😂😂😂
😏🙄
Man mage 1st job eke Panjabi kattiyak eka wada kale kawadawath mage hondak managerta giye na. Luckily elangata man white people LA eka wadata watuna. Etapase thama mage manger mage wada hondai kiyala danagathe.😂
Wishing you all the best 👍🏻🙏❤️
ලංකාවේ බිස්නස් කරන ausi ඉන්න උනිත් ඔහොම තමා.... ඇග ausi උනාට හිත ලංකාවේ.... මට වැඩක් නෑ මට අදාල නෑ මට සල්ලි තියනවා මට ඕන දෙයක් කරන්න පුලුවන් උබ ඉන්නවනම් ඉදපන් නැත්නම් පලයන් සීන් එකේ ඉන්නේ.... මේවා හැදෙන්නේ නෑ....
😏🥹
ඉන්දියාවට utube එකක් දාගෙන banala athi වැඩක් ne. මගේ duwa inne americawe. Eyage හොඳම යාලුවො dennama ඉන්දියාවේ . E gollo mage දුවට ගොඩක් උදව් karanawa. අනිත් eka oya indiansla egollanta one වැඩ ලෝකයේ කරගෙන තියෙනවා . Apita ema තත්ත්වය යන eka hithantawath bee. පිටරට inna ලංකාවේ unta wedihariyak kapanne ලංකාවේ unmai. Meya utube dagena සිංහලෙන් owa kiyala වැඩක් ne. ලංකාවේ samarunge indiyan විරෝධය හුදෙක් hadak පමණයි. ඉන්දියාවේ un pare renawa කියලා me utubers kiwwata ලංකාවේ un ගොඩක් renne කටින් kiyana eka nam පේනවා.
Philloth ehemai..even..mage head uk baker kenek.. uth kelam kiyala u serama karanawa kiyala anith unta labena dewal nati karanawa..😢😢
🥹🥹
@@MultiShashi123 Philippines unda?
Mm.yes boss@@kamalpadma5221
Ammo ow meka attha
Boru one na indian un anith ratwal wala hasirenna sakkilli wage
Epa wenwa
Hariyata nikan unge rata wage winasa krnwa
Mata prashne e ratwal wala minissu sadda nathuwa inna eka
Uthsawa thibbata kmk na eth winasa wena widihe uthsawa thinwa
Parawal allagena
Pirisudu na
Unge rate un inna widihata anek ratwal hadanna hadanwa kisima piliwalk nathi widhia
Canda england france germany menna me rata wal 4 thame wadi
Americawe mehem game ghnna ba e rate minussu hodata salaknwa ehema ewa kaloth
Atthami immigrants lagen gatthama india tharm sakilli ratak kohewath na.
ගොඩක් ඔය ස්කෑමින් සෙන්ටර්ස් ගොඩක් භාරතයේ තමා තියෙනව කියන්නේ. බහුතර පිටරට භාරතයෝ තමන්ගේ පරම්පරාගත දේවල් කඩා අයින් කරල බටහිර වටිනාකම් වලට හුරැවෙනවා සමහරැ අර ඌන්ගේ කුණු සංස්කෘතිය පතුරනවා.
ලංකාව ඉන්දියාව වගේ රටවල් වලියටම තමා හැම එකෙන්ම බලන්නේ. (වලිසිංහ ල😂) ලංකාව, බොලිවුඩ් වගේම ආසියානු සිනමා සංස්කෘතියත් ඒවට පෝර දානවා.
😂
This is buyers comment 😊
Thank you for sharing your valuable thoughts ❤️❤️❤️
Hindu nam apa mehe pansal asseth gihin budu guna wenas karanna hadanawa, indiyawanam gu
🥹🥹
අය්යේ ඔහේ ඉන්න සුදු අය අතරෙත් විවිද ethnicity තීන අය උදාහරණ English,Irish ,Scottish,Italian ,German,Greek ...etc වෙනස්කම්,විශේෂතා ,බෙදීම් , හොද ,නරක තීනවද ? නැත්නම් ඔක්කොම white විදිහටද ඉන්නේ ?
They're in under one umbrella.
එහෙම නෑ 🤣 under one umbrella කියලා කියන්න 10% දැන් 90% ඉන්නෙ nationalist ලා.
@@eshikaudayanawanigasekara ගොබ්බ සුරංගනා කතා නොකිය නින්දෙන් ඇහැරියන් දැන්වත්😂 .Under one umbrella වෙන්නෙති UK වල ගිය මාසේ සුද්දෝ ඉන්දියාවේ,ලංකාවේ උන්ට ගහල උන්ගේ කඩ සාප්පු ගිනි තියල උද්ගෝෂණ කලේ 🤣. Rishi Sunak නාගෙන පැරදුනේ 🤣.Donald Trump වටේ සුදු මිනිස්සු එකතුවෙන්නේ 🤣. Europe වල Antisemitism ආය් වැඩිවෙලා තීන්නේ 😂. නොදන්නා ලබ්බවල් නොකිය ඉදපන්🤣 ..
@@shashediri544 Nationalist කියන්නේ Farright කියන එක තමයි මචං. උන් තමයි ගිනිතියන්නේ.
@@shashediri544 India කෙනෙක් කොහොමද president වුණේ england uk වල.
UK most amazing country
Me godak aya indian gena kiwwata suddo api ganan ganneth indian widiyata
🥹
ඒ උනාට කොහොමද සුද්දො උන්ව LGTV++ නැගල යන කාලෙ racism towards brown skin කියල සුදු එවුන් උන්ව බදාගන්න tv advertisements එහෙමත් ගියා. උන් නම් යන යන තැන ඉල්ලන් කන්නෙ. Queers for Palestine ඊට දෙවනි නෑ 😂😹😹
Dawas 5k giye naha menna thawa video ekak😂😂
මම දන්න පජාත වැඩ සුදු මහත්තුරැන්ගෙ😊. සමහර වැරදි දේවල් කොටි ගානක් ගෙවලා හොයනවා. හොද සුදු මතියාගෙ වැරදි කෙල කොටියක් ගෙවලා වහනවා. 😢
I have so many proof
Save Western values!
You should make videos in the English language bro, then Indians can actually watch and learn from you.
Do you truly think they will change? It’s like trying to teach cosmology to buffaloes😁
ඡන්දේ ගැන මොකක්ද හිතන්නේ සහෝදරයා 😊
වීඩියෝ එකක් කරන්න ඔයාගේ අදහස්
Brother please speak in English, as all the Sri lankan people in western world speaks English,
These should be heard by Western world people too.
That is the needed impact.
They are doing all bad things and bad habits but day and day they get visas very easily in Europe 😢
Thats a wonder for us 🤮🤮
🥹🥹
UK kelawagaththe Indian kaarayek PM kerepu nisa.. monawa wunath Western ratawal Western ewun rule karaddi wage newei.. Indian, Pakistan, Bangali ewun gaththoth iwarai e places. mama UK wala Manchester inne kota ehe hitapu lankawe ewun tika nam descent pita hitiya monawa wunath.. hebei London wala nam lankawe ewunuth game kaarayo kiyala aranchi thiye.. South Asians and African ewun thamai oya ratawal tika kanne.
කතා කරලා වැඩක් නැ මල්ලි , ඉන්දියන් ,බගලියෝ නේපාල ඔක්කොම එකය් ,අපේ උනුත් වැඩි වෙනසක් නැ , 30 yrs experience
❤️❤️ Thank you for sharing brother 🙏
ඔක්කොම හොරු
බොරු බයිලා ගහලා එන්න දෙනවද තමන්ගේ රටට? එම්බසි වලින් CERTIFICATE චෙක් කරද්දී මාට්ටු වෙන්නෙ නැද්ද? 😮
එහෙමනම් ඉතින් ලංකාවේ O/L fail අයට ආචාර්ය උපාධි තියෙන්නේ කොහොමද
@@Yakagekatha මන් කිව්වේ australia වලට? හොරට ගත්‍තත් ඒවා මාට්ටු වෙනවා නේද? Wes, pearson වගේ recognise කරගෙන එන්න කිව්වොත් AUSI එම්බසි වලින් 🤔
එහෙනම් කොහොමද indian career ලොට් පිටින් ආවේ iltas හතයි අටයි තියෙන්නේ හැබැයි ඉංග්‍රීසි මෙලෝ දෙයක් දන්නෑ ඔක්කොම හොරට හදලා තියෙන්නේ කොහොම ආවද කියලා දන්නෑ ලංකාවෙන් එන්න තමා පුදුම අමාරු
@@GBBro in India even in sri lanka if you have connections or you paid to some agent who already got those deep connections than you can get real fake certificate it means certificate existing in the issued instution's database but actually you not did that kind of certificate in real life. WES or whatever those guys need to issue their recommendations based on answers of that particular certificate issued institution. If that institution said this is real certificate even it is fake certificate than WES or whatever nothing to do with it rather than issue recommendation as geniune certificate.
අසියො නැතිනම් ඔසි යන්ට
යකා අයියේ Google එකේ predict කරනවා ලංකාවේ ජනගහනය ලක්ශ 100 යි 2100 දි කියලා.
අපිට details තියන Video එකක් ගෙන්න.
කට්ටියව ඇහැරවමු.
ලංකාවට වෙන්නෙ යන්නෙ මොකද්ද කියලා තව අවුරුදු 75 කින්.😊
ඒ ගැන තියෙන ලින්ක් එකක් පුලුවන්නම් දාන්න
@@Yakagekatha link paste කරන්න දෙන්නෙ නෑ අයියේ
Goigke එකේ SL population by 2100 කියලා ගැහුවාම ව්ස්තර එනවා.
ඔය සුද්දො ඒ ලොකේ දල දෙශිය නිෂ්පාදනයෙන් 27% වෙච්ච ඉන්දියාව 2% කරපු. වහල් සේවය හා වහල් යුද සෙවය සදහා සුද්දා වෙනුවෙන් මැරුම් කාපු ඉන්දියානුවා දැන් සුද්දො ගේ 3-4 පරම්පරා කාබාසිනියා කරනවා කරනවා මයි.ඕක සුද්දා ගේ 5 පරම්පරා වෙනිකොට හොදගෙන යනවා.එක ඒ මිලියන 60 ඉන්දියාවේ මිනිස්සු කරපු වේදනාවෙ සාපය.ඩොලර් ට්‍රිලියන 42ක් හොරා කලා සුද්දා ඉන්දියාව කලා දැම්මා. දැන් එකේ return එක දෙන කාලේ.
චිනේ කොරොනා වුහාන් වලින් ආවෙත්
ඉන්දියාවේ මිනිස්සු ලොකේ ජනගහනය 1 වෙනි තැනට ආවෙත්
(ලාංකිකයන් විදියට මුකුත් කරන්න බෑ ලොකෙම ලංකාවේ මිනිස්සු ඉන්නෙ කොට් 2.5 - ලංකාවේ 2.2)
එක දෙකට ඒ සුද්දා විනාශ කරන්න.
මොඩි අඛණ්ඩ භාරත් කියන්නෙත් අයේ Spice route එක ගෙන්න යන්නෙත්
රුසියාව අප්‍රිකාවට බහින්නෙත්
ශි ජින් පින් Silk route ගෙන්නෙ මොකට ද?
අයේ පරණ තිබ්න ලොකෙට ගෙනියන්න.
සුද්දො කියන්නෙ කාපු බත් පතේ පරම්පරා ගානක් පහරපු ජාතියක්
එහෙන් ලංකාව ට impact එකක් අනිවාර්යයෙන්ම වෙනවා.
ඉන්දියාවේ මිනිස්සු jai sri ram කිව්ව ගමන් මත්වෙන්නෙ තමන්ගේ පරම්පරාව සුද්දො දිපු වද.
ඉන්දියාව ට
පාකිස්තානයට
බංග්ලාදේශයට
පලිය ගන්න ඉඩදෙන්න ඕනේ මොකද එක් මිනිස්සුගේ අයිතියක්.
මොකද එ පලිය අවුරුදු 300ක පරනයි.
Lets be asia grate again
යකා අයියේ ඔයාට කියන්න ඕනේ නැ නේ 1987 කලු ජුලිය වෙන්න මුල් බිජය කොච්චර පරනයි ද කියලා. එ ඒ කාලෙ මිනිස්සු ඒ ප්‍රස්නේ වෙනුවෙන් මිනිස්සු මැරුනේ 1987 පස්සෙ ද...?
මේ කාලේ History is repeat වෙන කාලයක්.
මම ඉන්දියාවට Support නෑ. මේක තමයි logic එක.ලංකාවේ ඉදන් ඉන්දියාවට පාලමක් දාන එකට මම තරයේ විරුද්ධයි. 1983 මතක් කරගන්න. මිනිස්සු තාම සත්තු. DNA වලින් මිනිස්සු ගේ හැදියාව 100% නිර්ණය කරන්න පුලුවන්. ඉතින්...?
මමත් ප්‍රතුගිසි ලේ තියන පරදෙසක්කාර පරම්පරාවකින් එන්නෙ. ඒත් මම ලාංකිකයෙක්.
භාරතය හා තම්බපණ්ණිය අතර කොන්තරය අවුරුදු 2000 ක් පරනයි.
ඉන්දියාව හා western world එක අතර කොන්තරය අවුරුදු 300ක් පරනයි.
බොහොම ස්තූතියි ඔබේ වටිනා අදහස් දැක්වීමට ❤️❤️❤️🔥👍🏻
Look at political corrupt Ranil Wickramasinghe the biggest racist in SL trying to make a rift /divide the Sinhala/ tamil community by criticizing Anura Kumara Dissanayake in Jaffna. Ranil is another sly guy like the one you’re trying to show case in the Indian issue there.
🥹
මාලිමාවෙ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවලු නිදහස් වෙළඳ ගිවිසුම අහෝසි කරනවා කියලා. පුදුම කරුමයක් ලංකාවට වෙන්ඩ යන්නේ ඉස්සරහට අයියා. අපි නම් ඉන්නේ රට ඔයාගේ කතා අහපු හින්දා. ඒත් මටනම් හරිම බයයි.
මට ලංකාවේ මජර දේශපාලනයෙන් සත පහක වැඩක් නෑ. ලැට් වලක් ලංකාවේ දේශපාලනය. වැඩිදුර අධ්‍යයනයට මේ කාරණාවට දෙයක් එකතු කරන්නම්.
වෙනිසියුලාවේ නිකලස් මදුරෝ ගැන වගේම කියුබාව ගැන පොඩ්ඩක් දැනගෙන හිටියනම් ඔයාටම ලංකාව ගැන අනාවැකි කියන්න පුලුවන් වෙයි.
(කවුරැ මොකා ලංකාවේ ඉහල පුටුවට ආවත් මේක අදාලයි. ලංකාව කියන්නේ අත්තිවාරමක් නැති කුණාටුවකට අහුවුණ මොකක්ද එකක් වගේ)
@@SaimanKal-o7g අනිවාර්යෙන්ම බ්‍රෝ! ලංකාව තවත් ඉතියෝපියාවක් වෙන්නත් පුලුවන්. නුගත් මෝඩ මිනිස්සු ගන්න තීරන නිසා. 😕 seems like not having a clear future for Srilankans.
Ranil witharai mage hope eka..inna ratak onamai. Lankawa ape rata...UK idiyata mage rata lankawa..lankawata noya somalia yannada bn..apita kiyala ratak ona..😢😢😢😢
😂
@@dilshanisuranga6103ඕස්ට්‍රේලියාව ලෝකයේ බොහෝ රටවල් සමඟ නිදහස් වෙළඳ ගිවිසුම් ඇති කරගෙන තිබීම සතුටට කරුණකි. මේ අතර නවසීලන්තය, සිංගප්පූරුව, තායිලන්තය, මැලේසියාව, දකුණු කොරියාව, ජපානය, චීනය, ඇමරිකා එක්සත් ජනපදය, චිලී, ඉන්දුනීසියාව, හොංකොං, පේරු, වියට්නාමය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, එක්සත් රාජධානිය සහ ඉන්දියාව වැනි රටවල් ප්‍රධාන වේ. මීට අමතරව ASEAN-Australia-New Zealand Free Trade Agreement (AANZFTA) සහ Comprehensive and Progressive Agreement for Trans-Pacific Partnership (CPTPP) වැනි කලාපීය ගිවිසුම්වලටද ඕස්ට්‍රේලියාව එක්ව සිටී. මෙම ගිවිසුම් මගින් ඕස්ට්‍රේලියාවේ ආර්ථිකයට විශාල වාසි රැසක් අත්වන අතර, ජාත්‍යන්තර වෙළඳාමේදී තරඟකාරී වාසියක්ද ලැබේ. එමෙන්ම මෙම ගිවිසුම් තුළින් රටවල් අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වන අතර, තාක්ෂණික හුවමාරුව සහ සංස්කෘතික අන්තර් ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය වීමද සිදුවේ.