Fix E Money Mentality to become success | Online Business, Psychology, Common Sense

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • Let's Fix E Money Mentality become success | Online Business, Psychology, Common Sense.
    This video is to get more ideas for my Business Psychology Channel to start it over again in a new dimension.
    Business Psychology Channel: bit.ly/3p2dPQC
    ඔබේ වටිනා අදහස් කොමෙන්ට් වලින් ලබාදෙන්න.ස්තූතියි
    ____________________________
    Affiliate Marketing Sinhala Course- Chamith - 074 35 30 533
    ඇෆිලියේට් මාර්කටිං සිංහල පාඨමාලාව මිළදීගැනීමට චමිත් අමතන්න 074 35 30 533
    #emoneysinhala2023 #emoneysinhala #onlinebusinessforbeginners

ความคิดเห็น • 100

  • @shanakathushanga8551
    @shanakathushanga8551 ปีที่แล้ว +6

    කියන්න ඕන දේ කෙලින්ම මූණටම.උඹ නම් එල පොරක් බ්‍රෝ.පට්ට Respect. මමත් පට්ට ආසයි ගාල්ලට 2006 ඉදන් 2011 වෙනකම් මම හපුගල හිටියෙ.Gambling mindset එකෙන් අයින් වෙලා Investor Mindset එක එහෙම නැත්නම් Business Mindset එක හදාගන්න විදිය ගැන කියල දෙන්න කියල ඉල්ලීමක් කරනව.

  • @Phz955
    @Phz955 ปีที่แล้ว +2

    Thank you for your time
    * how to survive with negative people
    * time managment specialy when we doing online jobs
    *mind power and how to use it for find our better version.
    *tips to handle personal finances

  • @malithperera7726
    @malithperera7726 ปีที่แล้ว +1

    Aiye me karana de apita mara watinawa....Channel dekama karamu...... oya kiyna dewal godak wadagath......

  • @desandinsanda7626
    @desandinsanda7626 ปีที่แล้ว +6

    Google trends ගැන full tutorial එකක් කරන්නකො🙏

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  ปีที่แล้ว +2

      ඒක නම් දෙන්න වෙන්නේ නෑ මල්ලී, ඇෆිලියේට් එකට දීල තියෙන්නේ.

    • @sachitharuwanpathirana7886
      @sachitharuwanpathirana7886 ปีที่แล้ว

      @@MatTrixByDhameesha ❤️

  • @dashcamrrr
    @dashcamrrr ปีที่แล้ว +1

    නියමයි අයියේ.sales and marketing ගැන tips ටිකක් කියලා දුන්නානම් වටිනවා

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  ปีที่แล้ว +1

      ඉස්සරහට දෙන්නම් 🤘

  • @garykroneberg
    @garykroneberg ปีที่แล้ว

    Sir... niyamai. Business gana oba thumata puluwan uparimayak apita kiyala denna. Budu saranai. Jaya sri...

  • @Beautyearth3710
    @Beautyearth3710 ปีที่แล้ว

    E money ගැන ලොකු අසාවක් තිබුනා හැමදාම වීඩියෝ හෙව්වා. එක එක youtube channel හම්බඋනා එව්වා පට්ට කියලා හිතුනා. ඒත් දමීෂ කියලා අයියා කෙනෙක්ගේ චැනල් එකක අහම්බෙන් හම්බ උනා. දැන් මම දමීෂ අයියාගේ වීඩියෝ බලන්න ඇබ්බැහි වෙලා. අයියා කියන විදිහට ඇත්තටම මම අයියට ගරු කලා වෙන්නෙ මෙච්චර සරලව කියලා දෙන මොකක් හරි දෙයකින් සල්ලි හම්බකරොත් විතරයි. මම දැන් මටම පොරොන්දුවක් දුන්නා මම ජීවිතය වෙනස් කරගන්නෙම දමීෂ අයියා නිසා කියලා. අනිවාර්යයෙන් මම ගේමක් ගහනවා. අයියට ජයෙන් ජයම වෙන්න ඕනේ❤️💯💙

  • @antonvanderwall2850
    @antonvanderwall2850 ปีที่แล้ว

    Dhameesha aiya dakka ekata godak sathutui. Thanks a lot for this sacrifactions.

  • @amazingtechboy2238
    @amazingtechboy2238 ปีที่แล้ว

    Ayia athami kiyanne mn ada awe chanal ekata mn resarch karala thami thaniyen thamath gema gahanne .thank you 🙂

  • @champagne7794
    @champagne7794 ปีที่แล้ว +2

    පටන් ගන්න වැඩක් එක දිගට successful අවසානයක් දක්වා කරන විදිය ගැන අනිවාරෙන්ම චැනල් එකේ කියන්න

  • @premalalgunathilake5591
    @premalalgunathilake5591 ปีที่แล้ว

    Thank you very much for your advice .

  • @nuwanthatharindu1338
    @nuwanthatharindu1338 ปีที่แล้ว

    Thank you so much for your valuable content 💯💯

  • @nilumim2640
    @nilumim2640 ปีที่แล้ว

    Thank you for valuable content.

  • @mahumbiz789
    @mahumbiz789 หลายเดือนก่อน

    ❤🎉

  • @tharakamalli4366
    @tharakamalli4366 ปีที่แล้ว

    ගොඩක් වටිනවා අයියේ
    ජය වේවා 🤘🤘🤘🤘

  • @kusalchathuranga5859
    @kusalchathuranga5859 ปีที่แล้ว

    සර්, Physiology channel එකේ සබකෝලය නැති කරගන්න හැටි, පිරිසක් ඉස්සර ට ගිහිල්ලා කතාකරනකොට හැමදේම අමතක වෙන එකට විසඳුමක් ⁣වගේ දෙයක් කතා කරොත් හොඳයි කියල මම හිතනව ...

  • @i.kaffiliatem.2279
    @i.kaffiliatem.2279 ปีที่แล้ว +5

    1 views මගෙන් මන් online feeld එකට entry උනේ මෙ අයියගේන් තමා ❤🥰 ජිවිතේ ගොඩාක් වෙනස් උනා එතන ඉදන් අද මන් ඉන්නේ වෙනම තැනක ගොඩාක් පින් අයියේ ඔයාට 🙏🙏🙏

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  ปีที่แล้ว

      Niyamai malli. karagena yanna digatama

    • @i.kaffiliatem.2279
      @i.kaffiliatem.2279 ปีที่แล้ว +1

      @@MatTrixByDhameesha අනිවා අයියේ ඔයාගෙන් අගත්ත අරම්භය නිසා මන් දැන් ගොඩාක් ලොකූ තැනකට යන්න පාර හදා ගත්තා මන් message එකක් දාන්නම් අයියට ❤ මව මතකත් ඇති kumara indika 🙏

  • @mufaz007
    @mufaz007 ปีที่แล้ว

    I like your Attitude bro .. keep it up.

  • @chty333
    @chty333 ปีที่แล้ว +3

    api mokk har patan aragena karagen yaddi eka hari giye nathi nam apit podi awll wenwane poddak.... aye mokk hari patn gtthath, ekath kran vidihe warddkato ho monaym ho kramayakata ekath asrthak unama... apita podi awlak wenawane.... ithin api eka digtma karagena yann....... ape mansa hada ganne kohmad.... api kohamada kalya kalamana karaganne ( dawase ) wad karanne.... mewa gan poddak kiyala.... ayye 🤟........

    • @chandimaperera5656
      @chandimaperera5656 ปีที่แล้ว

      Matath ahanna one une mee prashne. Video ekak balala ehema account hadanna giyama mokak hari prashnayak enawa, ekko verify wenne na, ekko ethanin ehata yanna ba. A wage welawata atherala dala nikan innawa aaya kaalekata kisima deyak balannewath na. A wage dewal walin api kammeli wena eka nawattaganna vidiyay, hariyata motivation eka thiyagena eka digata ekama dekata focus karan weda karana vidiya wage dewal kiyala dennako. Oyaage channel eka mara valuable.kiyana dewal hodata pehediliy, ahan inna hithenawa. Wel wataran na. Hari wedagath vidiyata katha karanawa. A nisa me channel eken karana dewal trust karanwa godak. Thank you so much oyage effort ekata.. 💐🙏

  • @chalanasampath2621
    @chalanasampath2621 ปีที่แล้ว

    මෙ ශෙයාර් කරන එක්ස්පීරියන්ස් tikama ඇති අයියෙ💜️👍 ජයවේව

  • @aaldf4544
    @aaldf4544 ปีที่แล้ว +3

    menna mage adahas ;
    1. ayye poduwe oneema online business ekak patan gaddi eka hariyaida nedda kiyala mulin loku bayak enawa..ekata mokada karanne...
    2. ayye api online business walin hodata mahansi wela loku adayamakata yanna puluwan kiyala dannawa..eth api eken kiyakwath hamba karala neti nisada dan ne eka apita echchra vishwasa ne kiyala wage denenawa ...ekata moda karanne...
    3. ayye godak kattiya kiyanawa online business karala mulin salli kiyakwath hamba wen nelu...masa 6k vitara giyamalu enna patan ganne...eka gena ayyage mokadda adahasa...
    4. ayye online business full time karalada goda yanna puluwan nettan part time karalada goda yanna puluwan...mokada part time karanawanm samannayen peya 6k wage tama godak kattiyata wen karanna puluwn dawasata...ehama karala hari goda yanna puluwanda...thawa e sambandawa ayyage wenath adahas monawada....
    samahara kattiyata mewa gon adahas wen apuluwan...eth ayyagen mewta podi hari uththrayak balaporothu wenawa..thawa ayyage affiliate marketing course eka man gatta..
    mata tahwa masa 2kak yanakan eka karanna be...mokada mata vedagath exam ekak tiyanawa..eka iwara wela full time masa 12k vitara karanna puluwan...ehema kara kamk nedda..nettan denma tika tika patan gannada....me sambandawa ayyagen podi uththrayk balaporoththu wenawa...mokada me wage kattiya godak innawa aethi.....
    mathak una ewa kiawa..thawa monawahari mathak unoth comment ekk dannam..ayye man hena gona kiyalanm hitanna epa..mn me sambanda wediya dan ne eki..

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  ปีที่แล้ว +2

      උත්තරේ වීඩියෝ එකකින්ම දෙන්නම්

    • @aaldf4544
      @aaldf4544 ปีที่แล้ว

      @@MatTrixByDhameesha Thank you so much ayye.....

  • @NaturaltreatmentSRILANKA
    @NaturaltreatmentSRILANKA ปีที่แล้ว

    thanks

  • @pdumavishvaya9201
    @pdumavishvaya9201 ปีที่แล้ว

    Oyagen ganna godak deval thiyenava ❤️‍🔥

  • @chamodithisaru1021
    @chamodithisaru1021 ปีที่แล้ว +1

    කියන්න ඕන දේ කෙලින්ම මූනටම කිව්ව එක කොච්චර හොදද ස්තූතියි මේ වටිනා වීඩියෝ එකට 🙏❤️

  • @gihansajith862
    @gihansajith862 ปีที่แล้ว

    Video eka nam patta Dhameesha ayya gindara. 🔥❤Thank you..!!. Me kallath maru - "Api inna chakra watiya thawa tika dawasakin andromidawaka wadinawa...!!" 😁😂😁

  • @mr.hunterbulletine2948
    @mr.hunterbulletine2948 ปีที่แล้ว +1

    Aiyya jeewithe binduwatama watunu kenekta goda enna widiha gana video ekak karannako.

  • @litech8433
    @litech8433 ปีที่แล้ว

    Bohomathma sthuti obathuma may karana sewayata eththa kelin katha karana eka gana mama godak sathutu wenawa mamath godak uthsahaya gannawa on line walin goda yanna eka dawasak mama eliwenakam ahan hitiya kiyala dena hati hodata kiyala denawa sathutui eththatama ahan enna thanks 👍

  • @desandinsanda7626
    @desandinsanda7626 ปีที่แล้ว +2

    tiktok එකට foreign audience එකක් ගන්නෙ කොහොමද. ඔයාගෙ පැය 1ය් ගාණක් තියෙන video එක මන් බැලුවා. ඒකෙ කියන්නේ country එකේ කොඩියක් දාන්න කියල නේද. ඒකට අමතරව තව මොනවාද කරන්න පුළුවන්.

  • @zsketch
    @zsketch หลายเดือนก่อน

    ❤❤❤

  • @isuruchintaka887
    @isuruchintaka887 ปีที่แล้ว +1

    Psychology channel එකේ thumbnail
    තව ටිකක් customize කරොත් හොඳයි කියලා හිතෙනවා.

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  ปีที่แล้ว +1

      ඔව් ඒවා හදිස්සියට හදල ඔහේ නිකං අප්ලෝඩ් කරපුවා.

  • @AnuraParanawithana
    @AnuraParanawithana ปีที่แล้ว

    sira kathawa aiye

  • @tharakamalli4366
    @tharakamalli4366 ปีที่แล้ว

    Thank you ❤️❤️❤️

  • @garykroneberg
    @garykroneberg ปีที่แล้ว

    Thank you sir

  • @Mspeech49
    @Mspeech49 ปีที่แล้ว +2

    අයියේ facebook marketing කෝස් එකක් නැද්ද 😔💔

  • @pdumavishvaya9201
    @pdumavishvaya9201 ปีที่แล้ว +1

    Affiliate market gana ayya video ekak karada 🌈🙂❤️‍🔥

  • @travelwithnbs
    @travelwithnbs ปีที่แล้ว +2

    අයියේ chatGPT වගේ ai එකක් use කරලා blog එකකට article ලිව්වොත් ඇඩ්සෙන්ස් ගන්න පුලුවන් වෙයිද?

  • @donrl7912
    @donrl7912 ปีที่แล้ว

    aiya nisa godak dewl igena gatta 2019 idala 😍💖

  • @warunaperera1705
    @warunaperera1705 ปีที่แล้ว

    උදව්වක් කරන්නකෝ,,ඔබතුමාට පිං සිද්දවෙ,,,ගොඩක් අසරණයි,

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  ปีที่แล้ว +2

      මේ උදව් තමයි කරන්නේ. මීට වඩා මොනවද?

  • @nadiniupeka1650
    @nadiniupeka1650 ปีที่แล้ว

    නියම චරිතයක්. ගාල්ලේ කිට්ටුව කෙනෙක් වෙන්න ඕන

  • @shashikapriyankara617
    @shashikapriyankara617 ปีที่แล้ว +1

    💜💜

  • @sawkendapushpakumara9760
    @sawkendapushpakumara9760 ปีที่แล้ว

    niyami aiyya

  • @dilukshikumari8172
    @dilukshikumari8172 ปีที่แล้ว

    Personal development tamai ayye ithin ♥️

  • @avindukhuma
    @avindukhuma ปีที่แล้ว +1

    🥰❤

  • @dananjanimalkanthi4237
    @dananjanimalkanthi4237 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️

  • @dush4711
    @dush4711 ปีที่แล้ว

    Kohomada online bussines hoya ganne. Feelancing site walin orders enne nahe. Thank you instructions walata.

  • @psybox23
    @psybox23 ปีที่แล้ว

    Gammak sagooo

  • @prarthanahewavitharana5385
    @prarthanahewavitharana5385 ปีที่แล้ว

    BOHOMA STHUTHEE

  • @travelwithnbs
    @travelwithnbs ปีที่แล้ว +2

    අයියේ ම‍ං Lyrics web site එකක් හැදුවා.lyrics 30 දාලා Google එකෙත් index කරා. ඒත් කොහොමද අයියේ lyrics web site එකක් social media වල promote කරන්නේ කියලා පොඩි උපදෙස් ටිකක් දෙන්නකෝ...

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  ปีที่แล้ว

      පින්ට්‍රෙස්ට් එකේ පුලුවන්. බුකියේ පුලුවන්, ටික්ටොක් එකේ පුලුවන්

    • @travelwithnbs
      @travelwithnbs ปีที่แล้ว

      Thanks අයියා...

  • @amazingwoodandtooltips6715
    @amazingwoodandtooltips6715 ปีที่แล้ว

    Pdf එකක් google index කරන හැටි කියල දෙන්නකෝ අය්යා .

  • @riazdreams
    @riazdreams ปีที่แล้ว

    Online job karanna aasa ethiune oyage video balala thama.. Denatamath lyrics blogspot ekak aaramba karala thiyenne... Kauru monawa kiwwath oyage video apita vatinawa bro..

  • @nipunadhilhara7785
    @nipunadhilhara7785 ปีที่แล้ว

    Ayya SEORUSH eke affiliate program eka dan lankavata support nadda
    Phone number eka verify karana code eka enna

  • @King_fr782
    @King_fr782 ปีที่แล้ว

    Bro blog gena thwa video tikk krannko puliwannm

  • @samankumara6901
    @samankumara6901 ปีที่แล้ว

    Mula idanma karagena yanna puluwan bisnnes ekak kiyala denna

  • @rohanrohan4299
    @rohanrohan4299 ปีที่แล้ว

    🙋💗

  • @maheshbro27
    @maheshbro27 ปีที่แล้ว

    අනේ අයියේ ☹️.... YT එකට copyright වදින්නේ නැතුව අලුත් සින්දු upload කරන්නේ කොහොමද 😭

  • @realtalk4969
    @realtalk4969 ปีที่แล้ว

    Ane ara shrinkme.io eke link short karala tiktok eke bio eke danma..e wage e link eka nikan google serch karath ynne shrinkme ekema monwada add wagayatakata google site ekata yan nne ai ane e? Please telegram affliate group eke ahannath ba pita ewa ahanna epa koypu nisa

  • @arshadar699
    @arshadar699 ปีที่แล้ว

    affiliate markating videos keeyadha? kohomadha ganne

  • @chamiltharuka152
    @chamiltharuka152 ปีที่แล้ว

    Kelinma lankave bank ekakata salli ganna puluvan sit nadda 😢

  • @movindulochana5756
    @movindulochana5756 ปีที่แล้ว

    Group ekata join wenna kohmd ayya

  • @vijithamalli
    @vijithamalli ปีที่แล้ว

    ❣️🤙🇱🇰🙏🏻

  • @thanujafernando5766
    @thanujafernando5766 ปีที่แล้ว

    Affiliate marketing course eka ganna call karata answer karanne nane kawadak wath. Kohomada meka ganne ?

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  ปีที่แล้ว

      එතකොට ඒ මනුස්සයා 100 කට කිට්ටු ගානක් විකුන්නේ කොහොමද? 🤣 පිස්සු නැතුව ආපහු ට්‍රයි කරන්න අනේ 😁

  • @chamalgamage9614
    @chamalgamage9614 ปีที่แล้ว

    Cripto gena mokada kiyana

  • @surajgayan2897
    @surajgayan2897 ปีที่แล้ว

    samawenna Chenal ake meka ahuwata, Affiliate Marketing Sinhala Course akata ona dewal monday [12/05] telegram akata demma, thama mukuth wistharayak nane. mokada karanne?

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  ปีที่แล้ว

      කාගෙද චමිත්ගෙද? මම අහන්නම් සල්ලි ගෙවල නම් වීඩියෝ ටික අද දාවී..

  • @gameofgame4206
    @gameofgame4206 ปีที่แล้ว +1

    oya karana business 2k 3k kiyannako

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  ปีที่แล้ว +2

      ලෝක විනාසේ කවද්ද කියල දිනකට පැය 4ක් හිතනවා, පාලම් බෝක්කු උඩ පච හල හල කාලේ කනවා, ටික්ටොක් එකේ නංගිලා පුප නටවනවා බලනවා.

    • @relaxingthemind1791
      @relaxingthemind1791 ปีที่แล้ว

      @@MatTrixByDhameesha ඔය අහගත්තේ 😂😂😂😂

    • @avindukhuma
      @avindukhuma ปีที่แล้ว

      @@relaxingthemind1791 onne nathi deyak na munta 🤣🤣

    • @SlSuperLine
      @SlSuperLine ปีที่แล้ว

      @@MatTrixByDhameesha නියම උත්තරේ දීලා අයියා මරු

    • @nike-yk1fo
      @nike-yk1fo ปีที่แล้ว +1

      @@MatTrixByDhameesha හැම දෙයක්ම ඒ කෝණයෙන් බලන්න එපා බන් ඌ අහපු එකට උත්තරක්‌ දීපන්. සමහරවිට ඌ අද උබේ චැනල් එකට ආපු එකෙක් වෙන්න ඇති

  • @priyangamadushani8092
    @priyangamadushani8092 ปีที่แล้ว

    😅

  • @nawodaprabashitha3340
    @nawodaprabashitha3340 ปีที่แล้ว +1

    අයිය ගොන් කතා කියල පැත්තකට දාපු දේවල් ගොන් කතා කියල පැත්‍තකට දැම්මෙ මොන නිර්නායකයකින්ද

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  ปีที่แล้ว +2

      ඒවා ඔක්කෝටම උත්තර එක්ක වීඩියෝවක් ආවාම බලන්න. දැනට මෙහෙම සරළව කොමෙන්ට් එකකින් කිවුවොත් මෙහෙමයි, මේ අපි ජීවත්වෙන ජීවිතකාලයේදී, අපිට මොන අලයකටවත් වැඩක් නැති, අපේ ජීවිත සංවර්ධනය උදෙසා හෝ අපේ පැවැත්ම උදෙසා වැදගත් නැති, බ්‍රේන් කැපෑසිටි එක පුරවන, මිනිස්සුන්ගේ ෆෝක්ස් වැඩක් නැති විදිහට වෙනස් කරන, මනුශ්‍ය කුතුහලය පාදක කරගෙන නිර්මාණය වෙන , අජිනමොටෝ කාල පට්ට රහයි කියනවා වගේ කතා වලට මගේ වචන වලින් කියන්නේ ගොං කතා කියල. ඒ ගොං කතා විද්‍යාත්මක වෙන්න පුලුවන්. ප්‍රායෝගිකව දේවල් දිහා බලන අයට පේන්නේ කොහොමද කියල මම ඉස්සරහට කතාකරන්නම්. සමහර හරබර සීන් කතාකරන සයන්ටිෆික් කියල කියන යූටියුබ් චැනල්, අනුන්ගේ පොඩ්කාස්ට්, පොත් කටපාඩමින් අරින උන්ව වන්දනා කරන අයට මේ සීන් එක පොඩ්ඩක් තේරෙනවා අඩුයි. මම කිවුවානේ කුණු බැනුම් අහන්න පුලුවන් වීඩියෝ සීරිස් එකක් එනවා කියල. අන්න මේවා තමයි ඒ. ඉවසීමෙන් බලන් ඉන්න 🤘

    • @Dhananjaya206
      @Dhananjaya206 ปีที่แล้ว

      @@MatTrixByDhameeshaඅජිනමොටෝ කාල පට්ට රහයි කියන වචන ටිකෙන්ම එතනින් පහලට ලියන්න ඉඳපු විස්තරේ දැන ගත්තා 😅

    • @ruchiyavishvajith826
      @ruchiyavishvajith826 ปีที่แล้ว

      @@MatTrixByDhameesha n

  • @techpusa
    @techpusa ปีที่แล้ว

    හොදයි...💀

  • @pasindujayasekara5670
    @pasindujayasekara5670 ปีที่แล้ว

    Aiye mt mara asai online side eken diyunu wenna busineesman knk wenna. job karanna kamathi na mn. mn online site godaka eka eka wada try karanawa eth thm 4$ i hoynn puluwn une ekath e site eken gann ba thama. gdrin case danwa mn kamaretama wela lap eke innwa kiyala eyalata loku therumak nathi nisa mewa gana job ekkata yanna kiyl bninawa. mt gedarata mge success ekak ikmnin pennanna puluwn widihak hoygnn oni. plzz help

  • @yasithnadeeka3719
    @yasithnadeeka3719 ปีที่แล้ว

    Please e mail address ekak danna

  • @nilminidissanayake6986
    @nilminidissanayake6986 ปีที่แล้ว

    Dear, How to Affiliate marketing about Digistore24? pls known us

  • @sachiththaraka9786
    @sachiththaraka9786 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️

    • @sachiththaraka9786
      @sachiththaraka9786 ปีที่แล้ว

      Aiye overthinking eka nathi karaganna widiya gana video ekak one

  • @maheshbro27
    @maheshbro27 ปีที่แล้ว

    අනේ අයියේ ☹️.... YT එකට copyright වදින්නේ නැතුව අලුත් සින්දු upload කරන්නේ කොහොමද 😭