LALAI LILAI LAI || EPISODE 98 || ලලයි ලිලයි ලයි || 27th June 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • ලලයි ලිලයි ලයි || LALAI LILAI LAI
    ත්‍රාසය කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක 😍
    මේ ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්.
    මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.වත්තේ අත ඇරලා දාපු ස්ටෝරු කාමරයක තරුණියක් සිය දිවි නසාගෙන කියලා ආරංචි වෙනවා.
    තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා.
    ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - / @swarnavahinitv
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 TikTok: www.tiktok.com...
    🔴 Website: swarnavahini.lk/
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Teledrama #Swarnavahini #lalaililailai

ความคิดเห็น • 2.2K

  • @Taktome
    @Taktome 3 หลายเดือนก่อน +60

    සාරන්ග දැක්කා විතරයි කතාව එපා උන අය මේ කොනට😅

    • @sakunlakshitha1640
      @sakunlakshitha1640 2 หลายเดือนก่อน +1

      😂

    • @SurangaAbesekara-wl5ms
      @SurangaAbesekara-wl5ms 2 หลายเดือนก่อน +1

      මම😊

    • @BuddikaChathura-z3c
      @BuddikaChathura-z3c หลายเดือนก่อน +1

      සාරංග Act කරපු Teledrama , Films බලල තියේද 🫠

    • @brownskingirl3755
      @brownskingirl3755 หลายเดือนก่อน +1

      එකාව දකින්න කලින් ඔයාගේ comment එකෙන්ම එපා වුනා😂😂😂

    • @anjulabalasuriya4469
      @anjulabalasuriya4469 29 วันที่ผ่านมา

      Mama

  • @PulasthiRanawaka
    @PulasthiRanawaka 3 หลายเดือนก่อน +766

    මිලා කියන්නේ දෙවියෝ නිවිහැනහිල්ලේ මවපු රූපයක් ඇත්තට එයා සුරංගනාවියක් 😘😘😘😘😘😘

    • @gimhanikendawala9472
      @gimhanikendawala9472 3 หลายเดือนก่อน +7

      අන්න ඒකට නම් එකඟයි

    • @user-rl3cc7xq5gs
      @user-rl3cc7xq5gs 3 หลายเดือนก่อน +3

      Asama niliyaka thama ❤❤❤

    • @readersmind1836
      @readersmind1836 3 หลายเดือนก่อน +1

      Idakin ponnya. Mehemath sewalayoo

    • @ChamilaUdenni
      @ChamilaUdenni 3 หลายเดือนก่อน

      Sirawatma❤❤❤

    • @ThAtTayA_stream
      @ThAtTayA_stream 3 หลายเดือนก่อน

      naa bn uu nihdawa bala innwa balmkoo

  • @MichelleDilharaFans1
    @MichelleDilharaFans1 3 หลายเดือนก่อน +34

    අපිට ඕන මිලායි දනුයි 😘😘

  • @ManeeshaJanith
    @ManeeshaJanith 3 หลายเดือนก่อน +6

    අතිශය ප්‍රථම වතාවට මේ ක බලද්දී මගේ ඇස් දෙක ට කදුලක් ආවා😢❤

  • @Bud_Ergon
    @Bud_Ergon 3 หลายเดือนก่อน +1

    තනූ❤❤❤❤

  • @Ranuga20066
    @Ranuga20066 3 หลายเดือนก่อน +10

    ලලයි ලිලයි ලයි සල්ලි පොකුරු crossover එකක්ද😮😮😮

  • @ridmapranandu6942
    @ridmapranandu6942 3 หลายเดือนก่อน +2

    දනුශ්කගෙ turning point එක මේක තමා අද ඉදන් දනුශ්කට පානම් බොක්ක වැහෙන එකක් නෑ හැබැයි දනුශ්ක අද ඉදන් ෆුල් සීරියස් කල්පනා කරන චරිතයක් වෙයි 🫡

  • @idunilidunil2029
    @idunilidunil2029 3 หลายเดือนก่อน +7

    අදින් කතාව ඉවරයි ❤

  • @nipulmagamage
    @nipulmagamage 3 หลายเดือนก่อน

    ගුනේ❤❤

  • @DelipSandakalum
    @DelipSandakalum 3 หลายเดือนก่อน

    Maru song eka

  • @INDIKAPK
    @INDIKAPK 3 หลายเดือนก่อน +342

    ගුනේ වෙනුවෙන් පුන්චි ඉඩක් හරි වෙන්කරපු එකට ගොඩක් පින්..ගුනේට නිවන්සුව පතන කට්ටිය කමෙන්ට් එකක් දාමු..🐕නිවන් සුව ගුනේ..

    • @shashiya148
      @shashiya148 3 หลายเดือนก่อน +1

      ❤❤

    • @Suky01
      @Suky01 3 หลายเดือนก่อน +1

      ❤❤❤

    • @DhanushkaSampath-k8f
      @DhanushkaSampath-k8f 3 หลายเดือนก่อน

      ♥️♥️

    • @Motivavison-i9k
      @Motivavison-i9k 2 หลายเดือนก่อน +1

      Athatma marilda nathn film ekta anuwa marilda

    • @pmprsilva4363
      @pmprsilva4363 16 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rajithgimhan1788
    @rajithgimhan1788 3 หลายเดือนก่อน +268

    මේ කතාවේ crew එක....උඹලා පට්ට කපටියි.....අන්තිම මොහොතේ මිනිස්සුන්ගේ අල්ලන්න පුලුවන් හොඳම නාඩිය ඇල්ලුවා.....ඒ තමයි "ගුණේ"....😒🥺කොල්ලෝ කෙල්ලෝ වෙනසක් නැතුව ඕනම එකෙක්ට එකපාරට ඇස් වලට කඳුලු එන මාතෘකාවක් ඒක....උඹලා මෙච්චර දවස් කට්ටියව හිනස්සලා අන්තිම තත්පර ගානේ උන්ව පොඩ්ඩක් අඬවලා සීසන් එක ඉවර කරා.....🤔😒උඹලා මරු...❤❤

    • @NowtyDK
      @NowtyDK 3 หลายเดือนก่อน

      ට්‍රැක්ද හුත්තො 😂😊

  • @PrabathLakmal-s7y
    @PrabathLakmal-s7y 3 หลายเดือนก่อน +468

    ගුනේ බල්ලෙක් උනත් මේ කතාවෙන් එයාට දෙන්න පුලුවන් උපරිමම ගව්‍රවෙ දීල තියෙන එකනම් මාරම වටිනවා. ❤ ගුනේ. හොද ආත්මෙක ඉපදෙන්න ඕන පව්ලෙ එකෙක් නැතිවුනා වගේ දුකක් හිතට එන්නෙ.

  • @rrr-du4tq
    @rrr-du4tq 3 หลายเดือนก่อน +1482

    අතිශයින් ප්‍රථම වතාවට දනුශ්කයා අද සීරියස් උනා😢❤

  • @shashiya148
    @shashiya148 3 หลายเดือนก่อน +91

    හිතට වැදුනම episode එක 😢❤❤
    ගුනේට යහපත් මනුෂ්‍ය ආත්මයක් ලැබේවා...❤❤❤

  • @ranilprasadjayampathi3907
    @ranilprasadjayampathi3907 3 หลายเดือนก่อน +308

    ගුනේ නැතිඋන එකට මාරම දුකයි අද episode එකේ තිබුන පපුව හිරවෙනම තැන ඒක good bye ගුනේ .... 😢❤

    • @sajithdgsm
      @sajithdgsm 3 หลายเดือนก่อน

      Mokadda me seen eka atatama

    • @prassannaudugama3398
      @prassannaudugama3398 3 หลายเดือนก่อน

      කව්ද ගුනේ මොකද වෙලා තියෙන්නේ

    • @Mithula_123
      @Mithula_123 3 หลายเดือนก่อน +4

      @@prassannaudugama3398දනුශ්කගෙ බල්ලා
      නයෙක් ගහල මැරිලාලු

  • @ChathuriPriyadarshani-mi1ku
    @ChathuriPriyadarshani-mi1ku 3 หลายเดือนก่อน +69

    ආදරණීය ගුණේ, ඔබ‍ට නිවන් සුව... 🙏🙏🙏 ඒක තමා හිතට දැනුනු එකම දේ 🐶💔

  • @Piyumi1633
    @Piyumi1633 3 หลายเดือนก่อน +39

    ගුනෙත් වාසනාවන්ත බල්ලෙක් කියලා මං හිතවා මිනිස්සු ගොඩකගෙ ආදරේ ආධදානෙ ජනප්‍රියත්වෙ ලැබෙන් නෑනෙ ලෙසියෙන් කාටවත්❤ ඉතින් ගුනෙ ඉන්න තැනක හොදින් ඉන්න ඕනෙ... මං කරන පිනක් තියනවා නම් එකෙන් ඔයාටත් අනුමෝධන් වෙන්න ඕනෙ❤ සත්තු කියන්නෙ මගෙ ජිවිතෙන් කොටසක් ඉතින් ඔයාත් ඒ කොටසෙ අනිවාරෙන් කොටස්කාරයෙක් ❤ ගොඩක් ආදරෙයි ❤

    • @shashiya148
      @shashiya148 3 หลายเดือนก่อน +2

      Respect ❤❤❤

  • @Sa_nta_1
    @Sa_nta_1 3 หลายเดือนก่อน +345

    අතිශයින් ප්‍රථම වතාවට උදාර ලෙස අදනම් දුකක් ආවා 😢❤

  • @SLMAN-ke9jd
    @SLMAN-ke9jd 3 หลายเดือนก่อน +1137

    ගුනේ නැතිව 😢පාලුයි වගේ කියන අය ලයික් කරන්න .

    • @kamalsangeewa6357
      @kamalsangeewa6357 3 หลายเดือนก่อน +5

      😂😂

    • @praneethgayashan6179
      @praneethgayashan6179 3 หลายเดือนก่อน +11

      පච ගුනේද.. තිසා වැවෙි නාන්න ගියා 😂😂

    • @pasindushehan5566
      @pasindushehan5566 3 หลายเดือนก่อน +5

      Gune😢

    • @kdsumudu161
      @kdsumudu161 3 หลายเดือนก่อน +16

      කතාව පටන් අරන් ටික දවසකින් තමා ගුනේ ඇත්තටම මැරුනේ😪

    • @a.p.spriya4865
      @a.p.spriya4865 3 หลายเดือนก่อน +2

      පච ගුණතිලක වෝට බෝඩ් වැඩලු ඒකත් පචද කොහෙද 😂😂

  • @businessmaster1287
    @businessmaster1287 3 หลายเดือนก่อน +113

    ටෙලිනාට්‍යට උනත් ඒ වේදනාව " එවලේ බොක්කටම වැදුනා අපිටත්"""🥺💫

  • @hasinthyarathnayaka
    @hasinthyarathnayaka 3 หลายเดือนก่อน +36

    අතිශය ප්‍රථම වතාවට උදාර කොල්ලා උදාර ලෙස full සීරියස් උනා. 😢පව් ..ගුනේටත් හොඳ ආත්මයක් ලැබේවා ❤🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @chamilaprasanne
    @chamilaprasanne 3 หลายเดือนก่อน +5

    මේ කථාව TV එකෙන් බලදිදි Ads හෙන ගොඩක් යනවා....
    Season 2 යද්දිවත් Ads ගොඩක් දාන්න එපා..
    Plzzzzz.. 😢

  • @bashiniRathnayake1953
    @bashiniRathnayake1953 3 หลายเดือนก่อน +484

    අද එන එකා මිලාගෙ කොල්ලා උනොත් උදාරෙන්ම ධනුෂ්ක පිස්සු නටනවා දොස්තර සෙව්වන්දිටත් හොද කරන්න බැරි විදියටම 😂😂

  • @riyazahamad4409
    @riyazahamad4409 3 หลายเดือนก่อน +525

    අපිට කැමති මිලායි දනුශ්කයි එකතු වෙනවා දකින්න 🥺🥺

    • @Wasantha-1984
      @Wasantha-1984 3 หลายเดือนก่อน +5

      ඔයාට එහෙම හිතෙනවනන් උන් දෙන්නා ඒ චරිතවලට උපරිම සාදාරනයක් කරලා

    • @NirMi-x2g
      @NirMi-x2g 3 หลายเดือนก่อน +3

      Tikak inna dustayek inna epai oye awe dustaya

    • @tashiyamenuri5569
      @tashiyamenuri5569 3 หลายเดือนก่อน +1

      Dustaya නෙවෙයි සහෝදරයා වෙන්නත් පුලුවන් නේද??

    • @NadeekaSanfamali
      @NadeekaSanfamali 3 หลายเดือนก่อน

      ඔව් 😊

  • @i.ccreation589
    @i.ccreation589 3 หลายเดือนก่อน +392

    ගුනේට හැමෝම 🏳️ දාන් යමු 😢

    • @peaceRose
      @peaceRose 3 หลายเดือนก่อน +3

      Gune gana kiuwe aththatamada 💔💔💔💔😢😢😢

    • @peaceRose
      @peaceRose 3 หลายเดือนก่อน +2

      🏳 🤍

    • @dinuamantha01
      @dinuamantha01 3 หลายเดือนก่อน +1

      😢😢😢

    • @i.ccreation589
      @i.ccreation589 3 หลายเดือนก่อน +3

      @@peaceRose ඔව්

    • @chamathdilshan1081
      @chamathdilshan1081 3 หลายเดือนก่อน +1

      🏳️😔🥺😢

  • @ranganasithumina8173
    @ranganasithumina8173 3 หลายเดือนก่อน +35

    අදනම් කතාවේ feelings බලන අපිටත් දැනුණා.. Season 1 Last episode එක හිතාගන්න බැරි විදියට අවසන් උනා...කතාව දැන් තමයි පටන් ගත්තේ කියලා හිතෙනවා..❤

  • @darkapexsl3015
    @darkapexsl3015 3 หลายเดือนก่อน +5

    ගන්න කෙනෙකුට මේ කතාවෙන් උනත් ගන්න ආදර්ශයක් තියෙනවා මම දකින විදියට.
    "ඕනම දෙයක් ගැන ඕනවට වඩා බලාපොරොත්තු තියාගන්න හොද නෑ කියන එක වගේම ඕනෙම කෙනෙකුට ඕනවට වඩා බලාපොරොත්තු දෙන්න හොද නෑ කියන එක"

  • @TharushiPrabani
    @TharushiPrabani 3 หลายเดือนก่อน +70

    අද episode එක බලලා දුක හිතුනෙ මට විතරද😢 හිතට හරිම අමුතුයි.. 😳

    • @gayanmalinda475
      @gayanmalinda475 3 หลายเดือนก่อน

      Ai mta😕

    • @praveenmaduranga6230
      @praveenmaduranga6230 3 หลายเดือนก่อน

      Sirwtm aul blpu wele idla 😢

    • @suresure627
      @suresure627 3 หลายเดือนก่อน

      Ou oyata witharai .api robot la

  • @NipunHansaka-zq6jr
    @NipunHansaka-zq6jr 3 หลายเดือนก่อน +416

    මට නම් හිතෙන්නේ දනුයි මිලායි තමා අන්තිමට කොහෙන් ගියත් සෙට් වෙන්නේ 😀

    • @mrunkown6172
      @mrunkown6172 3 หลายเดือนก่อน

      Matath hithenava❤

    • @SandasiUmayangana-q3q
      @SandasiUmayangana-q3q 3 หลายเดือนก่อน

      එහෙමම වෙිවා

    • @KelumSandaruwan-g1f
      @KelumSandaruwan-g1f 3 หลายเดือนก่อน +2

      අන්තිමට ධනුෂ්කයි මිලයි බැඳලා මිලාගේ හැමදේම ධනුෂ්කට අයිති වෙනවා

  • @KaushalyaDulanjali-nu2qc
    @KaushalyaDulanjali-nu2qc 3 หลายเดือนก่อน +22

    දරාගැනීම්,ඉවසීම,දුක ,සතුට,අහිමිවීම් ,මිරිගුව
    ලස්සනට කතාව ගොඩ නගලා තියෙනවා ❤

  • @naveenchandika8490
    @naveenchandika8490 3 หลายเดือนก่อน +71

    සතෙක් වුනත් ගුණේට කතාවෙම චරිතයකට වගේම සලකල ඒ දුන්න recognition එකට respect.
    වෙන කතාවක් නම් සතියක ඉදන් teaser කරල සීසන් එක ඉවර කරද්දි, එක පාරටම මේ විදියට ඉවර කරල දුන්න shock එක නම් මරු.

  • @damayanthikandage7812
    @damayanthikandage7812 3 หลายเดือนก่อน +9

    😢😢😢😢ඇත්තටම දනු පවු කියා හිතුනා ගුනේට නිවන්සුව ලැබෙිවා 😢😢😢

  • @fedoz9125
    @fedoz9125 3 หลายเดือนก่อน +15

    මේ කතාවේ අපැහැදිලි තැන් ගොඩක් තියනවා. කෙල්ලෙක් මරලා එල්ලලා තියනවා. ඒ කෙල්ලගේ මිනීමැරුවා හොයා ගත්තේ නෑ. ඒකට සැක පිට අල්මේදව අත්තඩංගුවට ගන්නවා.ඒත් ඇයි ඒ කෙල්ලව මැරුවේ???? කවුද ඇත්තම මිනීමරුවා වගේ ප්‍රශ්න තියනව. ඒ වගේම අර හොස්පිට්ල් එකේ වැඩ කරන සෝමේ අයියගෙන් කානු සුද්ද කරන්න මොකක්ද බෝතලයක් ඉල්ල ගත්තම ඒ බෝතලේ හයිලයිට් කරල 2තුන් වතාවක් පෙන්නුවා ඒකට විසදුමකුත් නෑ. රගපෑම හොඳයි උනාට සමහර තැන් ගැලපෙන්නෑ. මගේ මතේ නම් මිලාවයි දනුෂ්කවයි එකතු කරනවට වඩා කතාව ඇතුලේ මීට වඩා දෙයක් කරන්න තිබ්බා. ඒත් එහෙම කරලා තිබ්බේ නෑ.😊

    • @smcjayakody9718
      @smcjayakody9718 3 หลายเดือนก่อน +2

      100% ඇත්ත.කිසිම පැහැදිළි නැතුව අදාළ නැති සිද්ධි ගොඩකින් නවත්තල.

    • @smcjayakody9718
      @smcjayakody9718 3 หลายเดือนก่อน +1

      *පැහැදිළි නිගමනයක් නැතුව..acting හොඳ උනාට script එකේ plot එක අවුල්.

  • @ThushalDewmina
    @ThushalDewmina 3 หลายเดือนก่อน +262

    season 01 එකේ episode ඔක්කොම youtube එකෙන් බලපු අය කෝ බලන්න....
    LALAI LILAI LAI ❤❤❤

    • @pawanmayura5781
      @pawanmayura5781 3 หลายเดือนก่อน

      Mama 😊

    • @ravindunipu2112
      @ravindunipu2112 3 หลายเดือนก่อน

      Mama

    • @vehiclepredict
      @vehiclepredict 3 หลายเดือนก่อน

      Season 2 kiylath itin mekamne bn ynne aduma eka season ekak end krandawth dnne ne ne bn lankawe drama hdana un 😂😂

    • @NIRAYT-xs4pb
      @NIRAYT-xs4pb 3 หลายเดือนก่อน

      ​@@vehiclepredictE unata ඔය wage udara draama ekak lankawe මීට kalin hadala na bn

    • @NIRAYT-xs4pb
      @NIRAYT-xs4pb 3 หลายเดือนก่อน

      Innawo😊

  • @nisha32314
    @nisha32314 3 หลายเดือนก่อน +91

    තව ටිකක් ෆීල් එකට සින්දුව තියන්නේ එපැයි . ලස්සනයි ලස්සනයි. මෙහෙම දුකක් වෙන්න එපා.....රන්දික 💔💔💔

  • @MatheeshaMalindi
    @MatheeshaMalindi 2 หลายเดือนก่อน +3

    අපිට අයිති හැමදේම අපිට ලැබෙන්නෙ නෑ අනේ🥺😩. ඒකට පින තියෙන්නත් ඔනේ🙂🫀💗. ඒ හිතට මන් පට්ට ආදරෙයි😩🖇️💗

  • @jeewaniejayawrdan7647
    @jeewaniejayawrdan7647 3 หลายเดือนก่อน +11

    අනේ ගුනේ ගැන හිත හිත මම රෑ පුරාම ඇඬුවා.....❤😢ගුනේ හොඳ ආත්මෙක ඉපදෙයි 🙏🏻🙏🏻🙏🏻😢අපිව සතුටින් තිබ්බට ඔයාට ගොඩාක් පින් ගුනේ ....❤😢

  • @LivingLifeWithMe.-ib5mr
    @LivingLifeWithMe.-ib5mr 3 หลายเดือนก่อน +141

    යහපත් මනුෂ්‍ය ආත්මයක් ලැබේවා ගුණේ!😞♥️♥️

    • @rathnayaka7675
      @rathnayaka7675 3 หลายเดือนก่อน

      කතාවට මරුනේ බන් නැත්නම් වෙන බල්ලෙක් හරි ගනී

  • @MalinduDeshan-q5q
    @MalinduDeshan-q5q 3 หลายเดือนก่อน +28

    අඩෝ බල්ල ගැන කියපු එකටනම් සිරා දුක හිතුනා බන්.😢

  • @madukamanohara7684
    @madukamanohara7684 3 หลายเดือนก่อน +14

    කථාවට වඩා කමට් කරන උන්ට තමයි ලල් .එකේත් හොද ලල් එකක් තියනවා උදාරේන්ම😂😂😂

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 3 หลายเดือนก่อน +57

    සාරංග එතන හරිම ලස්සනයි.හරි cute දැක්ක නේද මිලා ධනුෂ්ක ව පහු කරගෙන කොල්ල ලඟට ගිය හැටි 😁😁

    • @DammikaW48474
      @DammikaW48474 3 หลายเดือนก่อน +1

      ඒ මිලාගෙ අයියා. අයේෂ් (boy friend) නෙවෙයි.

  • @harshanisurangidesilva
    @harshanisurangidesilva 3 หลายเดือนก่อน +128

    ඇත්තටම ගුනේ නැති වෙලා නේද. එයා කතාවේ හිටියා.. ඒයාව අන්තිමට මතක් කරේ ඒකයි. ❤

    • @sajithdgsm
      @sajithdgsm 3 หลายเดือนก่อน +1

      Mokada me seen eka

  • @Surya-zj1tm6je9x
    @Surya-zj1tm6je9x 3 หลายเดือนก่อน +287

    ආයේ කතාවේ රහ ඇවිත් කියන අය❤😊

    • @CSTextileTextileStore
      @CSTextileTextileStore 3 หลายเดือนก่อน +1

      කතාව ඉවරයි season 1 විදිහට

    • @AdithyaNirudaka-q9m
      @AdithyaNirudaka-q9m 3 หลายเดือนก่อน

      ​@@CSTextileTextileStorenane thawa thiyei man hithane🥲

  • @smcjayakody9718
    @smcjayakody9718 3 หลายเดือนก่อน +1

    අර මිනීමැරුම කරේ අල්මේදමද එතකොට?කතාවෙ curiosity එක රැඳිල තිබුණු කාරණේ එහෙම්පිටින්ම අමතක කරල අදාළ නැති තැනකින් ඉවර කරල කියල හිතෙන්නෙ මට විතරද? දනුශ්ක මිනීමරුවව හොයාගන්නව වගේ තැනකට කතාව අරන් යන්න තිබුණ හැබැයි.

  • @MihiriLochana-r5e
    @MihiriLochana-r5e 3 หลายเดือนก่อน +15

    හරි ලස්සනට සේරම තැන් ටික කවර් කරල තමා සීසන් එක ඉවර කරේ උදාර ඩිරෙක්ටර්ල සෙට් එකක් ඉන්නෙ අප්පා 🤍

  • @Baleythevlogger
    @Baleythevlogger 3 หลายเดือนก่อน +63

    සම්පූර්ණ season එකම phone එකෙන් බැලුව මම වගේ වුන් තවත්
    ඉන්නවද? ♥️♥️ උදාරයි 🔥♥️

  • @thilinakalhara.
    @thilinakalhara. 3 หลายเดือนก่อน +211

    මං වගේම ලලයි LILAI ලයි කාතාව ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚 Athal Bro Athal 🤣😅🤣🤣😅🤣😂🤣😂😂 ආදරෙයි ඈ ❤️❤️❤️

  • @wishwaranaweera5060
    @wishwaranaweera5060 3 หลายเดือนก่อน +39

    අශ් මිලාගෙ bf නම් මිලා තමයි මෙතන වැරද්ද කරලා තියෙන්නෙ. කොල්ලෙක් ඉද්දි තව කොල්ලෙක්ට බලාපොරොත්තු දුන්නම කොල්ලො දෙන්නම පව් යකෝ අත්දැකීමෙන් කියන්නෙ

    • @SaliyaBalasuuriya
      @SaliyaBalasuuriya 3 หลายเดือนก่อน +4

      Hodata inna kollonta balaporottu deela awasanaye unwa mentely wattana un innawa neda? Marama tirisan wadak eka

    • @lakmal1288
      @lakmal1288 3 หลายเดือนก่อน

      @@SaliyaBalasuuriya ow bn.

    • @sas20021
      @sas20021 3 หลายเดือนก่อน

      Aiya wennth puluwan

    • @Sohan-d7g
      @Sohan-d7g 3 หลายเดือนก่อน

      ඇත්ත බලු වැඩක් කරේ මිලා

  • @SDN89503
    @SDN89503 3 หลายเดือนก่อน +8

    දනුස්කයට හොද වැඩේ අහිංසක කෙල්ලො දෙන්නෙක්ට දුක් දීලා ගියා හයිය අත්තක් අල්ලන්න.හොද වැඩෙර් මිලාට බෝයි කෙනෙක් ඉන්නව දැන් උදාරයි උදාරයි සාරන්ග කියල මම හිතුවා මිලා කතා කරද්දි නියමයි

  • @samithachathuranga1454
    @samithachathuranga1454 3 หลายเดือนก่อน +44

    මිහිකතට පා තැබූ ..
    සුරගනක විලසිනා...
    දෙව්ලියේ හදවතේ ...
    පා සිනහ සැනසෙනා....
    මුලාවන හදවතට...
    සෙනෙහෙදිය පුරවනා...
    හදවතේ රජකරන....
    දිය දහර ඔබ මිලා............

    • @DesharaVlog
      @DesharaVlog 13 วันที่ผ่านมา +1

      ❤❤

  • @danumalli2525
    @danumalli2525 3 หลายเดือนก่อน +20

    කතාවේ හොඳම කොටස ඉවරයි මිලා දනුශ්ක ආදරෙ මෙ කොටසින් පස්සෙ ඉවර උනොත් කතාව එපා වෙයි කියලා හිතන අය ලයික් කරන්න 😢😢

  • @beautifulsrilanka6505
    @beautifulsrilanka6505 3 หลายเดือนก่อน +42

    මිලාට වයස 23යි තනුෂ්කට අක්කා කියලා කියන්නේ. එහෙම උනොත් දනුෂ්කත් මිලාත් එක වයසේ කියලා අනුමාන කරොත් අනිවාර්යයෙන් තනුෂ්කා 4 පාරක් වත් විභාගය ලියලා තියෙනවා. ලියලත් අවුරුදු දෙකක්වත් කැම්පස් එනකම් ඉන්න සීන් එකක්. හැබැයි හිතලා හරි නොහිතලා හරි අධ්‍යක්ෂයි තිර රචකයි ලංකාවේ තත්වේ නම් හොදට තේරුම්කරලා 😂😂😂😂

    • @Rockback-s7e
      @Rockback-s7e 3 หลายเดือนก่อน +1

      මේ කතාවේ තනුශ්කා online campus ගියේ.මොකද කොරෝනා කාලෙනේ කතාව වෙන්නෙ.😂😂

    • @NadeekaRajapaksha-zj8ss
      @NadeekaRajapaksha-zj8ss 3 หลายเดือนก่อน

      Ubalatat oni nati dayak bani

    • @fedoz9125
      @fedoz9125 3 หลายเดือนก่อน

      ​@@Rockback-s7e එහෙම උනත් තනුෂ්කා මිලාට වඩා අවුරුද්දක් බාල වෙන්න ඕනේ

    • @Rockback-s7e
      @Rockback-s7e 3 หลายเดือนก่อน

      @@fedoz9125 ජනවාරී දෙසැම්බර් වගේ ද දන්නෙ නෑනේ..😂

    • @ydbn272_92
      @ydbn272_92 3 หลายเดือนก่อน +9

      තනුෂ්කා ටියුෂන් කරන හොද මීටරයක්. දෙතුන් සැරේ a/l කරා කියන්න බෑ 😂 එයාට වයස වැඩිම 21ක් විතර වෙන්න ඕන. දනුෂ්කට වැඩිම 20ක්.
      මිලා සහාය චරිතයක් විදියට මුලින් ගෙනත්, කට්ටිය එයාට පිස්සු වැටෙනකොට ප්‍රදාන චරිතයක් කරපු කෙනෙක් මං හිතන්නේ. එයාව මුලින් ලියන්න ඇත්තේ 23ටත් වඩා වැඩිමල් විදියට වෙන්න පුළුවන්. මොකද නැත්තං තේ වත්තක මැඩම් කෙනෙක් වෙන එකත් තාත්වික නෑ.
      එයාව දනුෂ්කට set කරන අදහසත් අනිවා පස්සේ ආපු එකක්. ඒකත් එක්ක තමයි වයස්වල අවුල එන්නේ. Comment වල තියන විදියට
      Script වෙනස් කර කර ලියන කොට ඔහොම අවුල් වෙනවා ඇති😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +1353

    දනුශ්කයාගෙ පිස්සුව හොද කරලා මිලා දන්න කසාද බදී කියලා හිතන අය ලයික් එකක් දාන්න ❤

    • @imalshagihani2011hg
      @imalshagihani2011hg 3 หลายเดือนก่อน +32

      😂😂❤

    • @riyalpathuma5454
      @riyalpathuma5454 3 หลายเดือนก่อน +17

      මත්😊

    • @happyff970
      @happyff970 3 หลายเดือนก่อน +17

      නැ ඔකට සරන්ග එනවා😢

    • @shalikadanushka348
      @shalikadanushka348 3 หลายเดือนก่อน +8

      අනේ ඔයාට හිතෙන දේවල් නේත 😂😂

    • @noName-rf5ty
      @noName-rf5ty 3 หลายเดือนก่อน +5

      Mage mathe eka ba

  • @dhanushkaniperera4242
    @dhanushkaniperera4242 3 หลายเดือนก่อน +5

    අනේ ගුනේ ඔයාට ලස්සන සැපවත් ආත්මයක් ලැබේවා ❤️

  • @moviesforever8805
    @moviesforever8805 3 หลายเดือนก่อน +2

    Season 02 😂😂😂😂😂. වෙන රට වල නම් season 02 ඊලග දවසේ දාන්නේ නෑ. මේකේ season 03 පටන් ගත්තත් මීනිමරුවා ගැන හොයන්නේ නෑ....

  • @Zaku_2005
    @Zaku_2005 3 หลายเดือนก่อน +47

    ම්න් තාම A/L වලට පාඩම් කරද්දි අපේ වයසේ උන් නෙවෙයි මේවා කරන්නේ කියලා හිත හදාගෙන කතාව බලන මම 😪

    • @priyanathbandara4243
      @priyanathbandara4243 3 หลายเดือนก่อน +2

      අඩෝ උබ මගෙ එක බන් 😂😂
      මැත්ස් කරල කෙලෝගෙන ඉන්න මම 😂😂

    • @Zaku_2005
      @Zaku_2005 3 หลายเดือนก่อน

      @@priyanathbandara4243 ado math bn 🥲

  • @chamathgim
    @chamathgim 3 หลายเดือนก่อน +33

    අතිශයෙන්ම මන් කියන්නෙ මිලාගෙ ප්‍රේමවන්තයා පරිත්‍යාගශීලී ප්‍රේම වන්ට්ජයෙක් වෙයි කියලා අන්තිමට

  • @copypaste2879
    @copypaste2879 3 หลายเดือนก่อน +11

    කතාවෙ රහ නෑ කිය කිය වැලලෙන්න එපා එපි 70ක් විතර ඇවිත් දෙක තුනක් බෝරින් වෙනකොට හැමතැනම වෙන්න හදන්න එපා එක්කෝ බලන අය බලපන් නැත්තම් බලන් නැතුව හිටපන් වෙනම රහක් දෙයි මේක නැති උනත් කමක් නෑ බලන උන් බලපල්ලා....

  • @ChinthakaSampath-ff3tn
    @ChinthakaSampath-ff3tn 3 หลายเดือนก่อน +2

    මොනවද මේ කතාවට කරේ ආයි ජීවිතයට ඔයාගේ කතා එපා..

  • @thusithatharanga8118
    @thusithatharanga8118 3 หลายเดือนก่อน +1

    දනුෂ්කයි මිලායි ගැලපෙනවා ඒත් දනුෂ්කට වයස අව්රුදු 19 යි මිලාට වයස අව්රුදු 23 යි.
    මිලා දනුෂ්කට වඩා වැඩිමල්.

  • @SamadhiSathsarani-xh5mh
    @SamadhiSathsarani-xh5mh 3 หลายเดือนก่อน +10

    Apo මිලා හරි නරකයි... ඇයි දනුශ්කට බොරු බලාපොරොත්තු දෙන්නෙ..😢

  • @tharangaperera5189
    @tharangaperera5189 3 หลายเดือนก่อน +66

    අනේ දනුෂ්කට , මිලා අහිමි කරන්න නම් එපා . අපි බලාගෙන ඉන්නෙ දනු ❤️ මිලා ආදර කතාව බලන්න ..

  • @KbNilanthi-bt8sg
    @KbNilanthi-bt8sg 3 หลายเดือนก่อน +29

    සෙව්වන්දි අක්කි දනුශ්කට පොඩි ඉගියක් දුන්නේ 😢

    • @navodanimantha3576
      @navodanimantha3576 3 หลายเดือนก่อน +1

      සෙව්වන්දි අක්කි 🤣🤣🤣🤣🤣

    • @MhdMhd-bd3wn
      @MhdMhd-bd3wn 2 หลายเดือนก่อน

      ​@@navodanimantha3576අඩෝඔ

  • @MatheeshaMalindi
    @MatheeshaMalindi 2 หลายเดือนก่อน +2

    අපිට අයිති හැමදේම අපිට ලැබෙන්නෙ නෑ අනේ🥺😩. ඒකට පින තියෙන්නත් ඔනේ🙂🫀💗. ඒ හිතට මන් පට්ට ආදරෙයි😩🖇️💗

  • @isharamadushani-f3u
    @isharamadushani-f3u 3 หลายเดือนก่อน +5

    ගුනේ හොඳ ආත්මයක් ලැබේවා ඔයාට 😢

  • @Sithu_Girl18
    @Sithu_Girl18 3 หลายเดือนก่อน +129

    අතිශයෙන් ප්‍රථම වතාට පට්ට දුකයි දනු ගැන මිලා 💔💔😫😫

  • @PasanAnupama
    @PasanAnupama 3 หลายเดือนก่อน +157

    අන්තිමට කියපු ගුණේගේ සීන් එකනම් හොදටම වැදුනා💔

    • @Komachi1003
      @Komachi1003 3 หลายเดือนก่อน +2

      Eya attatma nathi welada :(

    • @vpithenuwara5883
      @vpithenuwara5883 3 หลายเดือนก่อน +2

      Ekatanam vaduna matath pau danushka 🥺🥺

    • @kdsumudu161
      @kdsumudu161 3 หลายเดือนก่อน +3

      ඔව් මේ අපේ ගමේ .ඇත්තටම ඌ මැරුනා කතාවේ මුල් කොටස් හරියෙදිම

    • @peaceRose
      @peaceRose 3 หลายเดือนก่อน

      @@kdsumudu161anehhhh 😢😢😢😢😢😢😢💔💔💔💔💔 Aneh mata wachana na 😓😓😓😓😓 Rest easy in Heaven 🤍

    • @chathuranga7009
      @chathuranga7009 3 หลายเดือนก่อน

      Sirawatama 😢

  • @lashikasandaruwani5985
    @lashikasandaruwani5985 3 หลายเดือนก่อน +50

    දනුෂ්ක පව්, 😕 එයාට නළු සිහිනයත් නැති උනා, මිලාත් නැති උනා 😒💔 season 2 එකේවත් ඒ දෙන්නා එකතු කරන්න 🥰❤ ප්ලීස් 🤗

    • @ShehaniJayakodii
      @ShehaniJayakodii 3 หลายเดือนก่อน

      sira danata balpu balana lassanmakathwa

    • @saliyamadu6413
      @saliyamadu6413 3 หลายเดือนก่อน

      Adin kathawa iwarai da

  • @with736
    @with736 3 หลายเดือนก่อน +1

    අපිදෙනන පලවෙනියට යන එකම පාටිය නෙවෙයි බං
    අපි දෙන්න එකට යන පළවෙනි පාටිඑක
    නදී රවීන් නානවනෙ

  • @dilshanlakshitha28
    @dilshanlakshitha28 2 หลายเดือนก่อน +4

    Adoo eka sira awl giya bn. Ethana song eka thawa feel wenawa voice ekk ekka lassana lyrics thibunanm supiri ❤🎉

  • @nisha32314
    @nisha32314 3 หลายเดือนก่อน +43

    සුපුන් මහතා සහ ලියන රසික මහතා කොච්චචර දක්ෂද වෙනස්ද කියලා ඔප්පු වුනා ගුණේ ගැන දීපු කොටසත් එක්ක. ඇත්තම ඇත්ත ජීවිත වලට සමානව කතා ගෙනියන ඔබට ස්තුතුයි. සීසන් 2 ත් ලස්සනට කරන්න විශ් කරනවා.

    • @Chethanarajapaksha620
      @Chethanarajapaksha620 3 หลายเดือนก่อน

      Mokkd gunege seen ek

    • @nisha32314
      @nisha32314 3 หลายเดือนก่อน

      @@Chethanarajapaksha620 ධනුෂ්කගේ බල්ලා නැති වෙලා. බල්ලාගේ නම ගුණේ

    • @Lilysuzy1234
      @Lilysuzy1234 3 หลายเดือนก่อน

      සිරාවට මැරිලා නෙමෙයිනෙ

    • @kdsumudu161
      @kdsumudu161 3 หลายเดือนก่อน

      ඇත්තටම ඌ මැරුනා. ඔය මුල් කොටස් ටික ගත්තට පස්සෙ

    • @nuwandesilva6482
      @nuwandesilva6482 3 หลายเดือนก่อน

      Meka tamil copyak honde😊

  • @dj-deshan
    @dj-deshan 3 หลายเดือนก่อน +46

    දුක හිතුනා අතිශය ප්‍රතම වතාවට 😢

  • @Hirushani123
    @Hirushani123 3 หลายเดือนก่อน +151

    ඉඩෝරය පසු වසන්තය ගෙනා
    නුඹයි කුසුමත් මිලා
    දෑස තෙත්කර කදුලක් ගෙනා
    මිහිරියේ මා මියදුනා
    අහිමි විමත් උරුමය වෙලා
    නුඹත් මට නැතිවෙලා

  • @JayashanMadushanka-f2p
    @JayashanMadushanka-f2p 3 หลายเดือนก่อน +1

    අඩෝ මේ කියන එක සිරා බන්..අපේ ගෙදර අවුරුදු දහයක් අපිත් එක්ක හිටපු බල්ලත් අද නැති උනා බන්.දැන් මොනවා කන්න බොන්න හැදුවා බල්ලා මතක් වෙනවා😢😢.අපි ආදරේට කිව්වෙ කලූ කියලා 😢

  • @tvkrishna8633
    @tvkrishna8633 3 หลายเดือนก่อน +1

    දනුෂ්ක තාම A/l කරන එකෙක් එතකොට මිලාට 23යි 😂 අක්ක කෑල්ලක් නේද😂

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP 3 หลายเดือนก่อน +34

    ගුනේට නිවන් සුව අත්වේවා..!!

  • @kavindudilhara209
    @kavindudilhara209 3 หลายเดือนก่อน +26

    ඒක බැලුවට පස්සෙ මගෙත් පපුව රිදෙනව වගේ😪

  • @HiruniNethmini-dm7gm
    @HiruniNethmini-dm7gm 3 หลายเดือนก่อน +20

    දනුට මිලා තමා සෙට් වෙන්න ඕනි නැත්නම් තියෙන පිස්සුව වැඩි වෙයි. ❤️

  • @ranjanashockman5122
    @ranjanashockman5122 3 หลายเดือนก่อน +1

    අදික් පස්සේ මේක බලන්නෙත් නැහැ .... මෙච්චර දවසක් ආසාවෙන් බැලුවා....ඒත් අර පිම්පි පාලයව මේකටත් අරන්... අප්පිරියයි ... අප්පිරියයි ... අප්පිරියයි ... 🤬🤬🤬 අර ගුණයා නියමයි.. මේ පකිස් බූරැවට වැඩිය... 😢ලලයි ලිලයි ලයි එක කාල දැම්මා මේ හාල්පාරැ පඩ⁣⁣ශෝ නරියව දාගෙන...

  • @janarst1802
    @janarst1802 3 หลายเดือนก่อน +16

    ධනුෂ්ක අද උදාර බව නැති වෙයි වගෙ මීළාගේ boyfriend දැකල

  • @MenuraKulasekara
    @MenuraKulasekara 3 หลายเดือนก่อน +18

    Yesterday: mila nattan danushka malaa
    Today. : Mila nisa danushka malaa 😢

  • @BrokanHart-d5n
    @BrokanHart-d5n 3 หลายเดือนก่อน +5

    ගුණේ 🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️

  • @HJ-mm3rb
    @HJ-mm3rb 3 หลายเดือนก่อน +2

    කාලෙකින් මෙච්චර ආසාවකින් කතාවක් බැලුවෙ ❤

  • @lahirusanjaya-oz8yj
    @lahirusanjaya-oz8yj 3 หลายเดือนก่อน +23

    සුකුමාලය බලකො🤣🤣🤣

  • @kaveenbuddika7391
    @kaveenbuddika7391 3 หลายเดือนก่อน +61

    අද episoede එකෙ seen එකට පපුවත් එක්ක දාල ගියා.උදාරෙන්ම දනුශ්කයා පව් 😢

  • @NamalNamal-i6d
    @NamalNamal-i6d 3 หลายเดือนก่อน +475

    Ammata adara කට්ටිය koo 😮😊❤

    • @Dineth-x9q
      @Dineth-x9q 3 หลายเดือนก่อน +2

      inno

    • @Dineth-x9q
      @Dineth-x9q 3 หลายเดือนก่อน +2

      Dineth

    • @SinethPerera-e5b
      @SinethPerera-e5b 3 หลายเดือนก่อน +15

      Ane hutho amma wa pawa denna epa like ganna moda popa😂

    • @malithheshan487
      @malithheshan487 3 หลายเดือนก่อน +1

      Pana waga ❤

    • @KingRasta-qt7jp
      @KingRasta-qt7jp 3 หลายเดือนก่อน +6

      like ekak ganna vidina dukak😂

  • @withMandakini
    @withMandakini 3 หลายเดือนก่อน +10

    මෙ කතාව බලද්දි හුගක් ෆීල් වෙනව❤ තෑන්ක්ස් මෙ වගෙ කතාවක් ලිව්වට!

    • @IshanUditha
      @IshanUditha 3 หลายเดือนก่อน

      මේ ලෝකයේ සිටින 90% කට වඩා මානසික ලෙඩ්ඩු. යම් යම් අවස්තා වල මනසින් වැටෙනවා. නැවත මනස සකස් කර ගත්තට පස්සේ එහෙම හිටියා කියලා වත් හිතන්න එපා..

  • @dilkidilki946
    @dilkidilki946 3 หลายเดือนก่อน +8

    මිලා ❤️‍🩹 දනු යුගයේ ආදර වෘතාන්තය 🫂🎉

  • @Photographgomez
    @Photographgomez 3 หลายเดือนก่อน +4

    එක සෙට් වුනේ නෑ හොදේ
    දනුෂ්ක විතරක් නෙමේ අපිත් බාලා පොරොත්තු තියන් ඉදියෙ😂

  • @Sybil7924
    @Sybil7924 3 หลายเดือนก่อน +8

    ඇත්තම කිව්වොත් මිලා තමා බලු වැඩේ කලේ. කොල්ලො දෙන්නෙක්ට බලාපොරොත්තු දීලා හිනාවෙවී හිටියා 😂

    • @Hmsh-er9ky
      @Hmsh-er9ky 3 หลายเดือนก่อน

      සිදාදියේ සමනලියො එකෙත් ක්‍රිශාන්තට බූට් එක තිබ්බෙ ත්‍රිලක්ශි 😂😂

  • @H100R-w8n
    @H100R-w8n 3 หลายเดือนก่อน +24

    හේමකයා මහ රෑ ගෙදරින් පිට උනේ මේකට තමයි..හරිනි මූසලීව කොහෙ හරි නවත්තලා මිලා අස්සට රිංගලා 😶😠

  • @chamidusumanasekara6799
    @chamidusumanasekara6799 3 หลายเดือนก่อน +2

    දනුශ්කගෙ පිස්සුව හොඳ වෙන්නෙ දැං තමයි 😅
    මිලාගෙ වයස 23යි. ඒ කියන්නෙ දනුශ්කගෙ වයසත් 23ක් වෙන්න ඕනෙ
    දනුශ්ක තවම AL කරලත් නෑ,
    මිලා තනුශ්කට කතාකරන්නෙ අක්ක කියල. ඒ කියන්නෙ තනුශ්කට 23+ 😂
    හැබැයි දනුශ්ක තාම AL තනුශ්ක ෆස්ට් ශයි කැම්පස් සිලෙක්ට් වෙලා 😂😂. මම 24 වෙනකොට කැම්පස් අව්ට් 😂
    අධ්‍යක්ෂක මොකද්ද මේ අවිල??? 😂😂

  • @motivation3127
    @motivation3127 3 หลายเดือนก่อน +2

    සාරංගත් ඉන්නවනේ වැඩ්ඩෙක් එක්කන් ආවා නේද අන්තිම කොටසේ ❤️

  • @shanll-kn3lb
    @shanll-kn3lb 3 หลายเดือนก่อน +6

    ගුණේ ඇත්තටම නැතිවෙලාද දෙයියෝ ඒකටනම් පපුව හෝස් ගාලා ගියා 💔💔

    • @Hmsh-er9ky
      @Hmsh-er9ky 3 หลายเดือนก่อน

      කව්ද ගුනේ කියන්නෙ අනේ

    • @shanll-kn3lb
      @shanll-kn3lb 3 หลายเดือนก่อน

      @@Hmsh-er9ky බල්ලා

  • @cruisingwithsohan
    @cruisingwithsohan 3 หลายเดือนก่อน +196

    දනුශ්කට 18 නම් මිලාට 23 යි නම් එයා අක්කා කෙනෙක්නෙ වෙන්නෙ දනුශ්කට 🥲ප්‍රෙහෙලිකා🫢🤔

    • @dinethabhisara684
      @dinethabhisara684 3 หลายเดือนก่อน +4

      Vadiya hithanna epa saho😂😂

    • @gayathrisunji8163
      @gayathrisunji8163 3 หลายเดือนก่อน +4

      අඩේ ඔව් නේ සංසාරේ😮

    • @kalindayashodya5325
      @kalindayashodya5325 3 หลายเดือนก่อน +5

      Chemistry pdm newei mchn nattiyak 😂❤

    • @GamingroseDM
      @GamingroseDM 3 หลายเดือนก่อน +4

      Ow thanushkata wadath wadimal ne ethakota mila 😒 akke nemei nangi kıyana ona

    • @suneethasenevirathna5518
      @suneethasenevirathna5518 3 หลายเดือนก่อน +17

      උසස් පෙල එක පාරක් ලියලා කොරෝනාවලටත් කාලයක් ගත්වුන කෙනෙකුට වටස 18ක් වෙන්බ බැහැ ඒක වැරදි ගනනය කිරීමක් .

  • @channaaaaa356
    @channaaaaa356 3 หลายเดือนก่อน +16

    දනුෂ්ක මිලා ගැන ගහපු පම්පෝරිය මතක් වෙද්දි මැරෙන්න හිතෙනවා😂🎉

  • @nethunavodya8716
    @nethunavodya8716 2 หลายเดือนก่อน +1

    මිලාට වයස 23යි කියන්නෙ තනුෂ්ක campus යන්නෙ 24න් වගේද මිලාට වඩා එයා වැඩිමල් නේ..

  • @keshansathsara8875
    @keshansathsara8875 3 หลายเดือนก่อน +1

    ගුණේ 🥺🥺💔

  • @slyttigerlight9149
    @slyttigerlight9149 3 หลายเดือนก่อน +12

    සත්‍ය ජීවිතේ අපි බලාපොරොත්තු තියාගෙන ඇත්තවෙන්න ඔන්නමෙන්න තිබිලා කෙලවෙලා හැදිගැවිලා යනවා ඒ වගේ වෙලාවට මාර දුකකා එනානෙ ඒවගේම මේ කතාව ඒක අපිට තවත් කියල දුන්න දෛවෝපගත කිසිදෙයක් නෑ අපිට ඕන දේ වෙනුවෙන් අපි වැඩකරන්න ඕන season 1 මාරම ලස්සනයි මිශෙල්ලා උමාලා ඔක්කොට season 2 එකෙත් මුණගැහෙන්න පතනව ❤