ගල විකුණන රතනවංශගේ පැටිකිරිය | 2024-07 -12 | Neth Fm Balumgala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 57

  • @nayanakanthasenanayaka870
    @nayanakanthasenanayaka870 3 หลายเดือนก่อน +10

    මේ ලෝකෙ ශ්‍රේෂ්ඨතම මිනිස්සු බිහිකරන දහමක් වේනම් ඒ තමයි නිර්මල බුදු දහම..මේ වගේ පාපතරයො බුද්ධ ශාසනයට රිංගලා මේ ශාසනය විනාශ කරල දානව.ඒ ගැන ගොඩක් කණගාටුයි.සංඝ රත්නය සතු ගුණ අවභාවිතා කරන මෙවන් පැවිද්දන්ට විරුද්ධව බෞද්ධයෝ පෙලගැසිය යුතුයි

  • @kingofsrilankatv1785
    @kingofsrilankatv1785 3 หลายเดือนก่อน +3

    හම්මේ.ඩයස්ගෙ මල්ලිගේ. රැස් විහිදෙන කතා හක්කෙ බුදුරැස්. බොක්කෙ දඩමස්.

  • @gauthamainduwara7975
    @gauthamainduwara7975 3 หลายเดือนก่อน

    මම නම් පන්සලෙන් ඈත් වෙලා ගොඩක් කල් බුදුන්ට ගෞරව කරනවා මේ වගෙ තිරිසන් උන් තමයි 95%ක් ඉන්නේ

  • @dinusha_m
    @dinusha_m 3 หลายเดือนก่อน +2

    මේ පො⁣රව මමත් දන්නවා මු අහිංසක මිනිස්සුන්ගෙන් ගොඩක් සල්ලි අරගෙන තියෙනවා එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි ගොඩකගෙන් පව් කාරයෙක් තව මේ වගේ නොකරන්න මෙහෙම දාපු එක හොඳයි.

  • @surangafernando3100
    @surangafernando3100 3 หลายเดือนก่อน +2

    Thanks neth fm❤❤❤

  • @mangalikaperera1393
    @mangalikaperera1393 3 หลายเดือนก่อน

    දහම් අරණ සෙනසුන කොහෙද තියෙන්නේ ?

  • @SANOJAL.B
    @SANOJAL.B 3 หลายเดือนก่อน +3

    පන්සල් වල ලොකු හාමුදුරුවො පොඩි හාමුදුරුවන්ට කරදර කරදර කරනව සමහර අය ඔයාල හරි වටිනව මේ හැම දේම සොයා බලන ඵක ගැන ස්තූතී ජයවේවා

    • @prasadpremachandra2990
      @prasadpremachandra2990 3 หลายเดือนก่อน

      උබටත් එහෙම උනාද

    • @SumedhaThero-v7o
      @SumedhaThero-v7o 3 หลายเดือนก่อน

      O ewa den openly katha karanna kale hari

  • @think_twice_02
    @think_twice_02 3 หลายเดือนก่อน +2

    නිකම් අඳුනගෙන සල්ලි ලක්ෂ ගණන් දෙන්න මුන් කොහොම හරක්ද. හොඳ වැඩේ, හාමුදුරුවන්ගේ වරදක් නෑ. ඌ කළේ හරක්ගෙන් වැඩ ගැනීමක් විතරයි.

  • @gaminijayaweera6065
    @gaminijayaweera6065 3 หลายเดือนก่อน

    මේ හොරැන්නට අහුවෙන්නේ අධික තන්හාව සහ ක්ෂනික මුදල් ඉපයීම ඇති තන්හාවයි. ලදදෙය්න් සතුටු වෙන්න. ධෛර්වන්ත වෙන්න.

  • @malimali4037
    @malimali4037 3 หลายเดือนก่อน

    👍👍👍

  • @SMDgroupEmoneyYT
    @SMDgroupEmoneyYT 3 หลายเดือนก่อน +2

    විශ්වබුද්ද ගැස්ටා මිට වඩා respect ඇ❤

  • @janak1850
    @janak1850 2 หลายเดือนก่อน

    අතන මෙතන කැහුටු තටමන දැන් කෝ. ඒ වගේම තවත් පාහරයෙක් මූ.

  • @didulalakdika7141
    @didulalakdika7141 3 หลายเดือนก่อน

    ඇසුරු කරන්නත් කල්‍යාණ මිත්‍රයෙක් අවශ්‍යයි..... ඒ මිත්‍රයා නෙත් fm බැලුම්ගලම තමයි.....

  • @SiriSudamma
    @SiriSudamma 3 หลายเดือนก่อน

    මේ වාගේ අය අපරාධ කාරයෝ කරන පාපකරුම කරන අය 😢😢😢😢😢

  • @amodpriyadarshika5453
    @amodpriyadarshika5453 3 หลายเดือนก่อน

    මේකාට විරුද්දව සී අයිඩීඑකට පැමනිලිකරන්න

  • @PrasannaMendis-hx5ej
    @PrasannaMendis-hx5ej 3 หลายเดือนก่อน +1

    ඔය වගේ උන්ට සල්ලි දීපු උන්ට ගහන්න ඕන හරක් එකෙන්.

  • @lawordersrilanka5377
    @lawordersrilanka5377 3 หลายเดือนก่อน

    හැම එකාම එහෙම තමා හොදයි කියලා..එකෙක් නැහැ .....

  • @yapakumara1880
    @yapakumara1880 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @sweetdogg23
    @sweetdogg23 3 หลายเดือนก่อน

    KPI pihitai

  • @jarajniroshan2422
    @jarajniroshan2422 7 วันที่ผ่านมา

    Saille depu unta hoda weda😊😊😊😊

  • @KalumIndrajith
    @KalumIndrajith 3 หลายเดือนก่อน

    Moo gal gasa elawanu

  • @SMDgroupEmoneyYT
    @SMDgroupEmoneyYT 3 หลายเดือนก่อน +1

    මේ ඩයස්ගේ පුතාද .😂 බුදු අම්මෝ ලස්සන 😂😂😂

  • @janakakpuribndr3000
    @janakakpuribndr3000 3 หลายเดือนก่อน

    පන්සලේ වදුරව නිදන් ඇවැසිනම් විතරයි ඔයාල දන්නව ඊට වඩ

  • @suranggamini4016
    @suranggamini4016 3 หลายเดือนก่อน

    මු රනිලගෙත් අම්මගෙ උත්තරනෙ දෙන්නෙ😁😁😁😁

  • @Iranrj
    @Iranrj 3 หลายเดือนก่อน +1

    මුන්ට දාන කියලා ගෙනියන්න එපා බුදුන්ගේ දර්ශනය දැන් ඉන්න ගනයන්ගෙන් බලාපොරොත්තු වෙන්න එපා යකුනේ

  • @NeelRajapaksha-x5q
    @NeelRajapaksha-x5q 3 หลายเดือนก่อน +1

    සම්පුර්ණ නම මොකක්ද මෙයාගේ

    • @chanukasusantha3530
      @chanukasusantha3530 3 หลายเดือนก่อน

      හෝමාගම රතනවංශ හිමි .

    • @ariyathusithahimi5887
      @ariyathusithahimi5887 3 หลายเดือนก่อน

      හෝමාගම රතන වංශ

    • @ariyathusithahimi5887
      @ariyathusithahimi5887 3 หลายเดือนก่อน

      ගිහිව ඉන්නේ සචින්තක ගයාන් කුමාරසිංහ

  • @edwardjayaraj3296
    @edwardjayaraj3296 3 หลายเดือนก่อน

    All fake and money ,greedy, dont run behide human, believe in word of god, follow the step, dont excide, building or structure, sprites and wisdom. Never fails.

  • @roshaniwadiga6886
    @roshaniwadiga6886 3 หลายเดือนก่อน

    ane ape rate ayata kiyanne kesema kenek weswasa karanda epa .mama ahu une mage husband tai magema duwatai .thaththai duwai dennama ekathu wela ehema kale ithen pita menessu gana kawara Katha da 😊

  • @Savvy800
    @Savvy800 3 หลายเดือนก่อน

    Gala udin balana FM eka 😂

  • @niroshasanjeewani-i5w
    @niroshasanjeewani-i5w 3 หลายเดือนก่อน

    Mun vage chivaradari siuren nerapa harimu meka chamudithata damu 😂😂😂

  • @warnakulasuriyafernando7076
    @warnakulasuriyafernando7076 3 หลายเดือนก่อน

    Dayasta poliparak awshshayai

  • @niroshasanjeewani-i5w
    @niroshasanjeewani-i5w 3 หลายเดือนก่อน

    Mu kohomath hena horek

  • @asokasl
    @asokasl 3 หลายเดือนก่อน

    Kumarasingha nama dagaththama vadagath nisa daganna athi 🥶

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 3 หลายเดือนก่อน

    BANAK KIYANNA SALLI GANNA HAMUDURUWARU APAAGATHA WENNA ONA

  • @sandeepanitharuka105
    @sandeepanitharuka105 3 หลายเดือนก่อน +2

    මොකටද ගනයන්ට සල්ලි දෙන්නේ

  • @raymondbasil6691
    @raymondbasil6691 3 หลายเดือนก่อน +3

    මේලගදි ගල්ගමුවේ සිවුරක් දාගත් යකා හාමුදුරුවන් කියන ගොතයා මට 20දාහක් ගත්තා ඌ දැන් ඔෆ් ලයින් ගල්ගමුවේ කොටා යකා හාමුදුරුවන් කියලා ගෝත යෙක්

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 3 หลายเดือนก่อน +4

      නිදන්න දිව්‍යලෝකයක් අපායක් පෙන්නලා බොක්කෙන්ම කෙලියද අම්මෝ අහු නම් වෙන්න එපා. මෝඩ උපාසක උපාසිකාවෝ නිවන් කිව්වම දෙනවා දීමක්. මන් නම් පිනට කියලා ඕකුන්ට දෙන්නෙ නෑ බන්. දුප්පත් මිනිස්සුන්ට කන්න දෙනවා ඊට සැපයි 😂.

    • @ariyathusithahimi5887
      @ariyathusithahimi5887 3 หลายเดือนก่อน

      මෙයාමද?

    • @ariyathusithahimi5887
      @ariyathusithahimi5887 3 หลายเดือนก่อน +2

      මෙයත් යනවා ඔය පැත්තේ

  • @sunilpremarathange3806
    @sunilpremarathange3806 3 หลายเดือนก่อน

    බලයන් කොට මුන් ඔක්කොම සිවුර දාන ගෙන බිස්නස්෴මුන් කතා කරන්නේ ලක්ෂ ගනන් වලින්෴අනේ අපේ රටෙි මෝඩ මිනිස්සු මුන් ට කන්ඩ දෙනවානේ....

  • @sunilchandrasiri2252
    @sunilchandrasiri2252 3 หลายเดือนก่อน

    වසන්තගෙ වැරදි හොයපු හාමුදුරැවන්ට තමන්ගෙ වර්ගයා මේවගේ බලු වැඩ කරන එක පේනන්නෙ ඇහෙන්නෙ නෑ

  • @chanukasusantha3530
    @chanukasusantha3530 3 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍👍