Harshika Rathnayake | හර්ෂිකා රත්නායක | Saman4You - Prog 255

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 22

  • @premalalwijesiri138
    @premalalwijesiri138 2 ปีที่แล้ว +2

    100% එකඟ විය හැකි නිදහස් චින්තණ විදහාපෑමක්. කාලෝචිත වෙනස්ම දැක්මක්. බොහෝ වටිනවා.කාලයකින් අප්‍රමාණ ලෙස අගේ කළ හැකි කාන්තාවක් දුටුවා. කාගෙත් පැසසුමට ලක්විය යුතු කාන්තාවක්. අගෙයි, අඩම්බරයි ඔබ ගැන.

  • @spm8427
    @spm8427 2 ปีที่แล้ว +4

    ගැහැනියක් වගේම ,ඇය,එඩිතර කාන්තාවක්.හරිම ආඩබරයි.ඔබගේ ගමන සාර්තක වෙවා

  • @virajihalagamage6094
    @virajihalagamage6094 2 ปีที่แล้ว +4

    ලාංකීය කාන්තාව මේ විදියට කතාකිරීම ගැන ආඩම්බරයි, මොකද ලංකාවෙ කාන්තාවද ලෝකය හා ගැටිය යුතුය ! 💪🏽💪🏽💪🏽

  • @chamilak.g.k.g5270
    @chamilak.g.k.g5270 2 ปีที่แล้ว

    Direct talk with facts !! Well done and good luck !!

  • @sanjayatennakoon
    @sanjayatennakoon 2 ปีที่แล้ว +3

    ආඩම්බරයි ❤️❤️❤️

  • @seekthesuccess6291
    @seekthesuccess6291 2 ปีที่แล้ว +3

    Superb teacher 🔥

  • @chamalkavithanage470
    @chamalkavithanage470 2 ปีที่แล้ว

    Oya harima lassanaine

  • @sewwandidaladawattha3051
    @sewwandidaladawattha3051 2 ปีที่แล้ว +2

    🖤🖤🖤🖤🖤🖤

  • @TravelalongNZ
    @TravelalongNZ 2 ปีที่แล้ว

    Great discussion.

  • @bharathalakmal9651
    @bharathalakmal9651 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @tissakarunaratne5042
    @tissakarunaratne5042 2 ปีที่แล้ว +2

    😷🌹❤️🌹😷

  • @ydilruk
    @ydilruk 2 ปีที่แล้ว +2

    ඇයගේ මුවින් "පසුගාමී චින්තනයක්" කියනකොට, මගේ හිතින් ඒ වචන දෙක ආවා. ඒ කියන්නේ ඒ අඩුව අපිට දැනෙනවා. අපේ රටේ නාට්‍ය පදනම් වෙච්ච සංස්කෘතියක් බිහිනොවෙන හේතුව තමයි, අපිට තියෙන පරිභෝජනවාදී සමාජයක්, සෑමදෙයක්ම ගණුදෙනුවක් වශයෙන් ගැනීම, නාට්‍යයත් වුණත් අපේ මිනිස්සුගන්නේ ගණුදෙනුවක් විදියට, අපි ගෙවනවා, ඒ සේවයට කියන මානසිකත්වය තියෙන නිසා. එවිට ඒවටා කුමක් ගොඩනැගුණත් ඒවත් සළකන්නේ පරිභෝජනයට තිබෙන දේ ලෙස. නමුත් අපිට ක්‍රිකට් ප්‍රේමීන් ලෙස ඒ වටා ගොඩනැගුනු සංස්කෘතීන් තැන් තිබෙනවා 'ක්ලබ්' කියන ගොඩනැගිල්ල වටා. හැබැයි ෂොපිං මෝල් වටා ගොඩනැගුණු සංස්කෘතීන් තියෙනවා.
    යුනික් පර්සන් (අනන්‍ය පුදගලයින්) කියන ඇගෙන් පිටවූ වචන දෙකට මා පුදුම විදියට කැමතියි. මොකද මං වැඩ කරද්දී මගේ කාර්‍යාලිය සගයා මට නිතරම කරන චෝදනාවක්ක් තමයි ඔහුට අනුව මම වෙනස් කියන එක. ඔව් මම වෙනස්. මං ඒක බයනැතුව කියනවා. ඒක වටිනා දෙයක් බව මා දැනුවත් වුණෙත් මෑතකදී.
    දැන් බොහෝ කාන්තාවන් නිදහස්. ඇය කියන මල්ටි පර්පස් කියන එක හොඳ රියැදුරෙකු වීමට යොදාගන්න පුළුවන්. මං ඒක දැක්කේ මගේ අක්කගෙන්. ඇය අප සියළුදෙනාට වඩා ඇය හොඳ ඩ්‍රයිවර් කෙනෙක්.
    අමා දිසානායක මහත්මිය කියන විදියට පිරිමියා ඇසත්, කාන්තාව කණත් පිනවීමට කැමති බව මනෝවිද්‍යාත්මක සොයාගැනීමක්.
    අපේ තියෙන්නේ එකිනෙකාට ගරු(රෙස්පෙක්ට්) කිරීමේ විෂමතාවක්.
    ඇය නිවැරදිව පවසන ආකාරයට
    ලිංගිකත්වය කියන්නේ මානසිකව තෘප්තිමත් වීමක්.
    ඇඳුම් මිනිසුන් මුළින්ම ඇන්ඳා කියන්නේ දෑත් පිසදාගන්න බව මා කියවා තිබෙනවා.
    කෙනෙකු පිටකරන අදහස් මගින් මිනිසුන්/කාන්තාවන් මැනීම අපේ ලොකු අඩුවක්. ඒවාඑන්නේ ඒ කෙනාගේ දැනුවත්භාවය නිසා කියලා නොසිතීම ගැටළුවක්.
    ඉතාම වටිනාසංවාදයක්.

  • @dinulijayoda9607
    @dinulijayoda9607 2 ปีที่แล้ว +2

    ❤️

  • @stellahathurusinghe
    @stellahathurusinghe 2 ปีที่แล้ว +1

    🖤🖤🖤🖤

  • @nalakawickramanayake6233
    @nalakawickramanayake6233 2 ปีที่แล้ว +1

    සමන් අතාවුදහෙට්ටි මහත්මා , ඉතාම හොඳ කථිකාවක් ,මගේ අදහස නම් මේ සියලු සාමාජ ව්‍යසනයන්ට හේතුව ඊනියා සංස්කෘතිය , ඇගේ කියවීම නිවැරැදියි , ලාංකේය පිරිමි අතිශය කුහකයි, ඒ තත්ත්වය 5 වසර ශිෂ්‍යත්වයෙන් ආරම්භ වී ජිවිත පුරා රැගෙන යන දෙයක්.
    ඉන් වෙනස් වු පිරිමි ඇත්නම් ඒ බොහෝ පොත් පත් පරිශීලකයන් හා මනා සමාජ ඇසුරක් සහිත සියල්ලන්
    මනුෂ්‍යයෝය යන මතය දරණ අය . ඔබෙි කටයුතු සාර්ථක වෙිවා...

  • @shiromishiromi7191
    @shiromishiromi7191 2 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍👍👍

  • @anuradhananayakkara7821
    @anuradhananayakkara7821 2 ปีที่แล้ว +3

    Found another woman who think like me😊

  • @chamirasamarasekara4349
    @chamirasamarasekara4349 2 ปีที่แล้ว +1

    සමන් ඔයා එකම තැන වටේ යනවනේ.....!

  • @virajchinthaka7594
    @virajchinthaka7594 2 ปีที่แล้ว

    52% කාන්තාවො...රටේ මේ දේශපාලන අගතියට වග කිවයුතුයි