Buduras Vihiden Vehera (බුදුරැස් විහිදෙන වෙහෙර) | Hiru Shraddhabhiwandana | Poson Theme Song 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Buduras Vihiden Vehera (බුදුරැස් විහිදෙන වෙහෙර) | Hiru Shraddhabhiwandana | Poson Theme Song 2023
    Artist : Mangala Denex
    Lyrics : Duminda Alahendra
    Melody : Ashan Fernando
    Music : Shevon Fernando
    Video Production : Hiru TV
    බුදුරැස් විහිදෙන වෙහෙර වඳිමු මේ සංසාරේ
    දක්ෂිණ දළදා වැඳ වැඳ යමු නිර්වාණේ
    සෝමාවති වෙහෙර මළුවෙ දොහොත් මුදුන් වේ
    අනන්ත මල් නෙලා පිදුම් සාධුකාර දේ
    (ශ්‍රද්ධාභිවන්දනා - හිරු ශ්‍රද්ධාභිවන්දනා )//
    හේවිසි තේවා රැව් දෙන ධාතු ගර්භයේ
    මහා ආනුභාව පිරී ඇති පිං මළුවේ
    අලි ඇතුන්ද වඳ වටකර රකින පුදබිමේ
    පේවී එකලස් කළ සිත් කුසල් ලබා දේ
    සෝමාවති වෙහෙර මළුවෙ දොහොත් මුදුන් වේ
    අනන්ත මල් නෙලා පිදුම් සාධුකාර දේ
    (ශ්‍රද්ධාභිවන්දනා - හිරු ශ්‍රද්ධාභිවන්දනා )//
    නිවන් මගට නෙළුමින් පාවඩ අතුරාලූ
    දෙව්බඹ සේනාවෝ සැරිසරමින් ඇතිලූ
    පූජනීය අනුහස් මත බුදුරැස් බැබළූ
    සෝමාවති වෙහෙර වඳින අය නිවනටලූ
    සෝමාවති වෙහෙර මළුවෙ දොහොත් මුදුන් වේ
    අනන්ත මල් නෙලා පිදුම් සාධුකාර දේ
    (ශ්‍රද්ධාභිවන්දනා - හිරු ශ්‍රද්ධාභිවන්දනා )//
    #hirutv #hirulifemusic #shraddhabiwanda #hirushraddhabiwandana #mangaladenex

ความคิดเห็น • 91

  • @diltharu4068
    @diltharu4068 ปีที่แล้ว +81

    මාරම ලස්සනයි ඒ ගීතය... රේණෝ ද සිල්වා මහතාට කවදාහරි නිවන් දකින්න පුළුවන් මේ කරන පින් වැඩකටයුතු නිසා...❤👍

    • @RANTHARUSOYSA250
      @RANTHARUSOYSA250 ปีที่แล้ว +4

      දකී නිවන් 😂😂😂😂😂😂

    • @diltharu4068
      @diltharu4068 ปีที่แล้ว +2

      @@RANTHARUSOYSA250 අඩෙ පල යන්න

    • @MuthuMuthu3103
      @MuthuMuthu3103 ปีที่แล้ว +3

      @@RANTHARUSOYSA250 thopita wage un apayema palayan. Pin krana minissu dakiddi topita irisiyai

    • @thusharakalpani
      @thusharakalpani ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම 🍀🌷🙏🌷🍀

    • @RANTHARUSOYSA250
      @RANTHARUSOYSA250 ปีที่แล้ว +2

      @@MuthuMuthu3103 මෙහෙමයි කුඩු විකුණල පින් කරන්න කියලා තියෙන්නේ මොන බණ පොතේ ද

  • @hasankajayasundara23
    @hasankajayasundara23 ปีที่แล้ว +33

    දක්ෂිණ 🙏🙏🙏දළදා වහන්සේ වැඩ සිටින අසිරිමත් සෝමාවතී මහා සෑරදුන් වහන්සේ ට අනර්ග සැදැහැ ගීතය ක් වේවා 🌼🌼🌼🌼🌼🌼🌼

  • @dinlanka8391
    @dinlanka8391 ปีที่แล้ว +23

    ඔබතුමාගෙ පැටවු තුන්දෙනායි, බිරිඳයි එක්ක හිරු පටන් ගත්ත කාලෙ ඉදන් කරන පින්කම් මේ වෙනකං මන් හැමදේම බලනවා.. හිතින් පින් දෙනවා හරියට.... පින්වත් ජීවිතයක්...

  • @sasidu3206
    @sasidu3206 ปีที่แล้ว +19

    කව්රු මොනවා කිව්වත් ගිය ආත්මේ කරපු පිං නිසා අද මේ ආත්මයේ සල්ලි තියෙන ලස්සන තියෙන මිනිස්සු වෙලා ඉපදිලා තියෙන්න මේ කරන පිං ලබන ආත්මයේදිත් ලැබෙයි බනින උන් බැන බැන ඉදියි ගොඩක් පිං අති ගරු සභාපතිතුමනි🎉

  • @chathuaksha6433
    @chathuaksha6433 ปีที่แล้ว +19

    යන්න බැරි උනත් අපිට මෙහෙම හරි දකින්න පින් කරලා තියනවා ඒ වගේම මෙහෙම දෙයක් දකිනකොට හිත මාරට පැහැදිලා අමුතුම හැගිමක් බුදු දහම වෙලා ඉපදුන එකට දැනෙනවා 🙏🙏🙏🙏

  • @prasannathirimanna8612
    @prasannathirimanna8612 ปีที่แล้ว +13

    හිරු නම් දෙවියෙක් හිරු රෙනෝ සිල්වා මහතාට සහ එම පවුලේ සියලුම දෙනාටම මේකරන පින් බලෙන් හැම ලැබෙන ආත්මෙක මේ වගේ දහස් වාරයක් පින් කරන්න ලැබේවා.🙏🙏🙏🙏🙏🙏

  • @krishanvidarshana1469
    @krishanvidarshana1469 ปีที่แล้ว +11

    දකුණු දළදා මහ වෙහෙර පිදූ පින සසරේ නිවන් දකින යම් දිනෙක වීර්යය පාරමිතාවක් ලෙසින් සම්පූර්ණ වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-vc9rx1rp1q
    @user-vc9rx1rp1q ปีที่แล้ว +10

    Me geeta walata ගැළපෙන එකම හඬ ,,, අහන්න අහන්න ආසයි

  • @pethummalindu5170
    @pethummalindu5170 ปีที่แล้ว +13

    මංගල අයියගේ කටහඩ නම් භාවනාවක්...මේ සිංදුව අහද්දී ඇගේ හිරිගඩු පිපෙන්නේ මගේ විතරද🥺❤

  • @Ashsandeepa
    @Ashsandeepa ปีที่แล้ว +10

    Managala අයියාගේ voice eka පිස්සුවක්❤️✨️🥺

  • @hasankajayasundara23
    @hasankajayasundara23 ปีที่แล้ว +10

    මේ ඇස් දෙකට පිනක් කරගන්න පුළුවන් වුනා
    🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸

  • @user-ro6yq5ok9g
    @user-ro6yq5ok9g หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ඔබ තුමාටත් පවුලේ සැමටත් මේ පින් උතුම් නිවන් අවබෝධය පිනිසම පාරමිතාවක් වේවා ❤❤🙏🙏

  • @vidu881
    @vidu881 ปีที่แล้ว +26

    ඊලග පාර හිරු ශ්‍රාද්ධාභි වන්දනා දීඝවාපියේ ඕනි

  • @hasankajayasundara23
    @hasankajayasundara23 ปีที่แล้ว +26

    🌸🌸🙏🌸🌸පුදුම ආශ්චර්‍ය්මත් පිනක් කරගන්න පුළුවන් වුනා
    හිරු ශ්‍රද්ධාභිවන්දනා නිසා
    රෙනෝ සිල්වා මහත්තයා ඔබ පින් කදක් 🙏🙏🙏🙏🙏

  • @vimukthimanujaya8710
    @vimukthimanujaya8710 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සියලු පින් මම ත් අනුමෝදන් කර ගනිමි තවත් මෙවන් පින්කම් කිරීමට වාසනාව ලැබේවා

  • @user-pn9rk8vx5v
    @user-pn9rk8vx5v ปีที่แล้ว +3

    සින්දුවනන් මාරම ලස්සනයි කොච්චර ඇහුවත් එපා එන්නේ නැ

  • @user-pn9rk8vx5v
    @user-pn9rk8vx5v ปีที่แล้ว +2

    සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ 🙏🙏🙏🙏🙏🙏

  • @useruse567
    @useruse567 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පිංවත් මහත්මයා ඔබටත් පවුලේ සැමටත්
    නිදුක් නිරෝගී සුවය ලැබේවා
    නමෝ බුද්ධාය

  • @renoreno4033
    @renoreno4033 ปีที่แล้ว +5

    සාධු සාධු සාධු 🌹🌹🌹🌹🌹🌹 .🙏🙏🙏

  • @sujeemaharachche7795
    @sujeemaharachche7795 ปีที่แล้ว +1

    දැකබලා ලැබුණේ මගේ සිතට කියානිම කළ නොහැකි අපමණ සතුටකි ඔබතුමා ට පින්

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d ปีที่แล้ว +1

    මේ කරන පිනෙන් නම් ඔබ පව්ලේ සියලු දෙනාම දවසක් එකට නිවන්දකීවි සාදු සාදු සාදු උතුම් තුනුරුවනේ සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @user-qz8tw4ik7u
    @user-qz8tw4ik7u 10 หลายเดือนก่อน +1

    Budu saranai .

  • @dream2ceylon
    @dream2ceylon หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰sadu sadu sadu

  • @user-qz8tw4ik7u
    @user-qz8tw4ik7u ปีที่แล้ว +1

    Budu saranai

  • @inokapriyadarshani1081
    @inokapriyadarshani1081 ปีที่แล้ว +2

    hama geethayakma vage mekath hadawathatama danuna..👌Kuragalatha awanan vatinawa ..kuragalatath me vage geethayak hadunoth lassanatama thiyei...😍 hiruta jaya vewa!! Siddharth pinwanthai❤️

  • @user-sw4zi6vw2f
    @user-sw4zi6vw2f 3 หลายเดือนก่อน

    Pin keranta tara sita parhadewa dewirakawrani paulma rakadewa

  • @pethummexmex1908
    @pethummexmex1908 ปีที่แล้ว +9

    Mewge songnm itin මන්ගල ඩෙනෙස් thm itin

  • @chandrachandra1654
    @chandrachandra1654 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ගීතය ....

  • @zafrandubai7519
    @zafrandubai7519 ปีที่แล้ว +1

    😓 very good song ❤️

  • @ishu-ss3ck
    @ishu-ss3ck ปีที่แล้ว +6

    මන්ගල ඩෙිනෙක්ස් කියන්නේ හදවත වගේ🙏🙏

    • @Ashsandeepa
      @Ashsandeepa ปีที่แล้ว +1

      හදවතට කතා කරන voice ekak ❤️🥺

  • @malshanimaheshi1238
    @malshanimaheshi1238 ปีที่แล้ว +1

    බුදුන් daka niwan dakithwa

  • @KumariWeerakoon-tv7uv
    @KumariWeerakoon-tv7uv ปีที่แล้ว +1

    👏👏👏👏👏👏👏👏👏

  • @nemol7803
    @nemol7803 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @heshandaminda3319
    @heshandaminda3319 ปีที่แล้ว

    සාදු සාදු සාදු !!!!! 🙏🙏🙏🙏

  • @nimanthichandani3181
    @nimanthichandani3181 ปีที่แล้ว

    Godak pin....mahema pin karanathe Loku pinak thiyana ona.Upadina Athemayakadi may pin balean Budun daka NIWAN magea Labewaaaa.Budu saranai

  • @user-zg4po8wd3d
    @user-zg4po8wd3d ปีที่แล้ว

    Eka ඇත්ත thawa pin wada karanna mame ඔයාගෙ පුතා nam මරු malli baba nonath sanwarai

  • @wasanaudabage5518
    @wasanaudabage5518 ปีที่แล้ว

    Sadu! Sadu! Sadu! Sathutin anumodan wemi 🙏🙏🙏🙏🙏

  • @ashenlahiru2903
    @ashenlahiru2903 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @krtharanga2221
    @krtharanga2221 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @dilinamadushan1478
    @dilinamadushan1478 ปีที่แล้ว +1

    ඒ සිංදුව ...😍 🙏🙏

  • @viranikulathunga1525
    @viranikulathunga1525 ปีที่แล้ว +5

    Mewan pinwantha demaupiyan labu daruwan koi taram pin wanthai da..
    Paulama pinwanthai...

  • @sahasrikasammani6273
    @sahasrikasammani6273 ปีที่แล้ว

    හිත නිවෙනවා... 🙏

  • @supunjayasuriya833
    @supunjayasuriya833 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @damithwasantha9450
    @damithwasantha9450 ปีที่แล้ว

    ලස්සනයි

  • @chulanirajapaksha8913
    @chulanirajapaksha8913 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏

  • @bandulajayashantha4132
    @bandulajayashantha4132 ปีที่แล้ว

    මහත්තයෝ මහත්තයව දැක දැන හදුනා ගන්න මට ආසයි බුදු සරණයි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට වීර්යය ශක්තිය වඩා වර්ධනය වෙවා සාදු සාදු සාදු

  • @eshanhirantha4255
    @eshanhirantha4255 ปีที่แล้ว

    Hert Touching Voice
    Mangala denex🖤

  • @achalankalakshan4962
    @achalankalakshan4962 ปีที่แล้ว

    Hiru ake oba thuma wetharai hemadama me wede karanne godak pin

  • @thilankamalshani5588
    @thilankamalshani5588 ปีที่แล้ว +1

    🙏🙏🙏❤️👍

  • @susanthasampath8055
    @susanthasampath8055 3 หลายเดือนก่อน

    හිරු TV හඳුන්වා දුන්න පළමු සහ අවසන් හිරු ස්ටාර් මංගල ඩෙනෙක්ස් විතරයි.ආයෙත් හිරු ස්ටාර්ලා බිහි වෙන්නේ නැත කොච්චර හිරු ස්ටාර් කෙරුවත්.

  • @thilankamalshani5588
    @thilankamalshani5588 ปีที่แล้ว +1

    ❤️❤️

  • @kavinduranhara3177
    @kavinduranhara3177 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @SugandikaDissanayake-es6sc
    @SugandikaDissanayake-es6sc ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐

  • @pathumd5203
    @pathumd5203 ปีที่แล้ว +4

    මංගලම තමා සෙට් වෙන්නෙ මෙකට..

  • @Vindy774
    @Vindy774 3 หลายเดือนก่อน

    මෙහෙම පිං කරන්නත් පින තියෙන්න ඕනෙ

  • @amarasinghedilanka6865
    @amarasinghedilanka6865 ปีที่แล้ว +1

    Hiru star walin apu හදවතට denena කටහඬ මංගල denex

  • @anuradhapratapage1097
    @anuradhapratapage1097 ปีที่แล้ว

    Bera hada lassanai

  • @rukshanimanisha1471
    @rukshanimanisha1471 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼☸

  • @sujeemaharachche7795
    @sujeemaharachche7795 ปีที่แล้ว +1

    අනේ සර් මගේ පන්සලේ විහාරය ක් හදලා දෙන්න පුළුවන් ද මම මැදිරිගිරියෙ දිග්ගල්පුර

  • @indrajithgunawardhana1712
    @indrajithgunawardhana1712 2 หลายเดือนก่อน

    ගනින්නාසේළා නිවැරදි දහම දැනගතයුතු වනවා.
    වෙසක්වලට සෝදා පිරිසිදු උණා.
    පොසොන්වලටත් පිරිසිදු කරාවි.
    බුදුවරැ උපදින පිංබිම.

  • @user-qe4lr7rk5n
    @user-qe4lr7rk5n ปีที่แล้ว

    mara voice eka❤❤❤❤

  • @k.s.m.c.shesha5850
    @k.s.m.c.shesha5850 ปีที่แล้ว

    Mangala denex 🙏

  • @thathsilumesanda5776
    @thathsilumesanda5776 ปีที่แล้ว

    🙏🏻

  • @nadikasenarathna1683
    @nadikasenarathna1683 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏 3:22 3:22

  • @rameshmadusanka4282
    @rameshmadusanka4282 ปีที่แล้ว

    Apita enna bari unata oba thuma eya dakeemata salassuwa pin sudhu wewa. Oba thumata saha pinata haul u siyalu denatama.sadhu,,sadhu, ,sadhu, ,! Budhu saranai, ,!

  • @user-ww9sm9fj7h
    @user-ww9sm9fj7h หลายเดือนก่อน

    Bs

  • @surangaprabath7003
    @surangaprabath7003 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු

  • @sankadinu3025
    @sankadinu3025 ปีที่แล้ว

    ME SONG EKA AHANNA AHANNA ASAI APPA

  • @nandajayasinha
    @nandajayasinha ปีที่แล้ว

    🏘🏘🏘🏘🏘🏘🏘🏘🏘🏘🏘🏤🏤🏤🏤🏤🏘🏘🏘🏘🏘🏘🏘🏘🏘🏘🏘🏘🏘🏘🏘

  • @user-qz8tw4ik7u
    @user-qz8tw4ik7u 10 หลายเดือนก่อน

    Budu saranai.

  • @GaminiKumara-uj1ei
    @GaminiKumara-uj1ei ปีที่แล้ว

    සාදු සාදු

  • @gangamadushani7833
    @gangamadushani7833 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @chinthakasilva6125
    @chinthakasilva6125 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @SampathKumara-cq2tr
    @SampathKumara-cq2tr ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @user-pp5tb1sy6d
    @user-pp5tb1sy6d ปีที่แล้ว

    🙏🙏🙏

  • @madushanimali7491
    @madushanimali7491 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏