ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මැතිතුමාගේ කුඩා දියණිය හැමෝටම ලබා දුන් ආදර්ශය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 มิ.ย. 2023
  • ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මැතිතුමාගේ කුඩා දියණිය හැමෝටම ලබා දුන් ආදර්ශය
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - bit.ly/3KGueFT
    🔴 Watch live webast - bit.ly/3wVtTaF
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on Twitter - / tvhiru
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka
  • บันเทิง

ความคิดเห็น • 131

  • @kelumlasantha3477
    @kelumlasantha3477 ปีที่แล้ว +121

    පිංකම් සිදු කරන්නත් ...පෙර සසරෙ පිං තියෙන්න ඕනා. රේනෝ සිල්වා මැතිතුමන් ට මෙවැනි උතුම් පිංකම් සිදු කරන්න ශක්තිය දහිරිය..වාසනාව පින් ලැබේවා !!!පව්ලේ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි !!!සියලුම සත්වයෝ සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා !!!!සුවපත් සිත් ඇත්තෝ වෙත්වා !!!

  • @hasanthikaekanayake5401
    @hasanthikaekanayake5401 ปีที่แล้ว +62

    සාධූ !!!සාධූ !!!සාධූ
    පින්වත් පවුලක්....පතමි නිර්වාන සම්පත්තියම !!!පින්වත් ඔබලා සිදු කරන මේ පුන්‍යකර්මයන් දැක බලා ගැනිමද මහත් භාගයක් ලෙස සිතම්!!!අප්‍රමාණ ශ්‍රද්ධාවක් සිත තුල ඇති වෙනවා!!!තෙරුවන් සරණයි !!!

  • @nishanthakumara7018
    @nishanthakumara7018 ปีที่แล้ว +51

    ආදරණීය පින්වත් තාත්තා කෙනෙක් ලද දුව ඇතුළු දරුවන් කොච්චර වාසනාවන්ත ද .සම්බුදු සසුන සුරැකීමට උන්නතියට රේනෝ සිල්වා මහතා ගේ උතුම් ක්‍රියාව මිල කළ නොහැකි ය.ඒ උතුම් පින්කම් ඇතුළු මෙතෙක් කරන ලද පුණ්‍ය කර්මය ආනිසංස ලැබී ධර්මාවබෝධය තෙක් ඔබ තුමා ට ආදරණීය න්ට යහපත ම වේවා .

  • @sajith26
    @sajith26 ปีที่แล้ว +33

    සසර සරණා තුරා
    ඔබ තුමාටත්
    ඔබේ බිරිඳටත්
    ඔබේ දරුවන්ටත්
    මේ පින මහත් පල මාහානිසංස කුසලයක් වී
    පසු පසින් සෙවනැල්ල සේ පැමින සසර ගමන නිමා කරන්නට හේතු වාසනා වේවා
    🙏🙏🙏

  • @mahawaththesubodha6608
    @mahawaththesubodha6608 ปีที่แล้ว +30

    පිංවන්ත දියණියනි , සසර දුක් දුරු වේවා. තෙරුවන් සරණයි.

  • @SamanMadushanka-iw7en
    @SamanMadushanka-iw7en ปีที่แล้ว +8

    ඔබ තුමා ට සහ පව්ලේ සැමට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා මේ කරන උතුම් පිං කම් තවත් කරන්න තිවිද රත්නයෙම ආශීර්වාදය ලැබේවා සාදු සාදු සාදු 🌹🌹🌹🌹

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +31

    සසරේ පින කිසිවෙක් කිසිම දෙයක් කියලා පවු පොරෝගෙන යන්න එපා මිනිසුනි 🙏🙏🙏දරුවෝ සහ මැතිණිය ගේ සසර ගමන උතුම්ම නිවනින් ම කෙලවර වේවා කිරි ඉතිරේවා ශ්‍රී ලාංකීය පිට රට අපගේ ප්‍රණාමය හිරු ට ❤❤ආදරේ හැමදාම

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws ปีที่แล้ว +6

    සාදු සාදු සාදු දැක බලා පිං අනුමෝදන් උනා තෙරැවන් සරනයි සියලු දෙනාටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kasunndc3399
    @kasunndc3399 ปีที่แล้ว +50

    කවුරු කරත් කමක් නැහැ ඒ කරන කුසළ කර්මය දැකලා සතුටින් අනුමෝදන් වෙන්න පුළුවන් නේද.ඒ කුසළය එතකොට අපිටත් ලැබෙනවා.ඒකෙ තියන අඩුපාඩු හොයන්න අවශ්‍ය නැහැනෙ කවුරු හරි කරන පිංකමට අඩුපාඩු හෙයලා අකුසල් කරගන්න ඕන නැහැ.

    • @funnysl8695
      @funnysl8695 ปีที่แล้ว

      අඩු පාඩුව ලොකු එකක් උනොත් 😂

  • @sadhisasandeepa9979
    @sadhisasandeepa9979 ปีที่แล้ว +15

    තෙරුවන් සරණයි ඔබ තුමා ඇතුලු සැමට

  • @chitrakonari6522
    @chitrakonari6522 ปีที่แล้ว +7

    පින්වත් ඔබ තුමා අපවද අනූමෝදන් කර ගැනීම වෙනුවෙන් ඔබතුමාට පින් අනුමෝදන් කරමි

  • @roopasingharoopasingha4408
    @roopasingharoopasingha4408 ปีที่แล้ว +15

    ඹබ තුමා රටටම ආදර්ශයක් මේ දේවල් තව තවත් කරන්න

  • @marssananadhammananndahimi3866
    @marssananadhammananndahimi3866 ปีที่แล้ว +11

    හාමුදුරුවනේ එතුමාට ප්‍රතිපත්ති පූජාවේ බුදුන් හ‌‌‌දුන්වා දුන්නානමි තවත් වටිනවා.

  • @padminijayamanna1799
    @padminijayamanna1799 ปีที่แล้ว +5

    පින්වන්ත මිනිස්සු සාදු සාදු සාදු තව තවත් පින් කරන්ඩ සක්තිය ලැබේවා

  • @malikatalivakatana9569
    @malikatalivakatana9569 ปีที่แล้ว +5

    රෙනෝල්ද සිල්වා මැතිතුමනි ඔබතුමාට දිවය සැප සමිපත් පහලවේවා 🙏

  • @amalrohitha5028
    @amalrohitha5028 ปีที่แล้ว +12

    ඔබතුමාගෙ සියලු කටයුතු සාර්ථක වේවා!

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d ปีที่แล้ว +5

    අනේ පිඩු සිටු තුමා පර පුරෙන් එන ඔබ තුමාට පව්ලේ සියලු දෙනාටම උතුම් තුනුරුවනේ සරණයි 🙏🌹🙏🌹🙏🌹ක් සාදු සාදු සාදු 🙏🌹🙏🌹

  • @gamagasunitra1960
    @gamagasunitra1960 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි 🙏🙏🙏රේනුදසිල්වාමැතිතුමාඇතුලුපවුලේසියලුමදේනාට මේපිනමමද අනුමෝදන් වෙමි සාදු සාදු සාදු 🌹🙏🌹🙏🌹🙏❤❤❤❤❤

  • @kamalathulasiri7660
    @kamalathulasiri7660 ปีที่แล้ว +5

    සාදු !සාදු !!සාදු !!!🙏🙏🙏🙏🙏🙏

  • @island48
    @island48 ปีที่แล้ว +4

    සාදු..... සාදු.... සාදු.... සා......☸️☸️☸️☸️🙏🙏🙏

  • @Shari_Ashvini
    @Shari_Ashvini ปีที่แล้ว +4

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 ปีที่แล้ว +5

    බුදුසරණයි

  • @chamindajanaka4101
    @chamindajanaka4101 ปีที่แล้ว +4

    Ane sadu sadu sadu Tharuvan saranai 🙏🙏🙏

  • @pathumprasanna3194
    @pathumprasanna3194 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @SashanManoj
    @SashanManoj ปีที่แล้ว

    බුදු සරනයි

  • @siyanisiyani1210
    @siyanisiyani1210 ปีที่แล้ว +1

    සසර පුරුද්දට පිං කරනවා වගේ ඔබ දෙපලටත් දරුවන්ටත් නිදුක් නිරෝගී පිරි ජීවිතයක් ගත කිරීමට හැකි වේවා දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි අපිත් මේ පීං අනුමෝදන් වෙත්වා 🙏🙏🙏♥️♥️♥️

  • @latasalan4900
    @latasalan4900 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @kelumlankeshwara7597
    @kelumlankeshwara7597 ปีที่แล้ว

    🙏🙏🙏

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 ปีที่แล้ว

    Budusarani 🙏

  • @chandra2838
    @chandra2838 ปีที่แล้ว +1

    Theruwan saranai oba thuma athulu pawlea siyalu thanatama🙏🙏🙏

  • @warunipriyanandani5925
    @warunipriyanandani5925 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @dinushamadushanka529
    @dinushamadushanka529 ปีที่แล้ว

    Budusaranai hamotamath

  • @lasantharanasingh6999
    @lasantharanasingh6999 ปีที่แล้ว

    ❤🙏🏿

  • @malkanthinissanka8644
    @malkanthinissanka8644 ปีที่แล้ว

    🙏🙏🙏🌷🌷🌷 teruwan saranai siyaluma denata

  • @chithraarangalla8389
    @chithraarangalla8389 ปีที่แล้ว

    Budusarana wewa siyalu denata .

  • @ino789
    @ino789 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤

  • @user-ez2sj5qe5y
    @user-ez2sj5qe5y 4 หลายเดือนก่อน

    මැතිදුනි.ඔබට.සහා.ඔබගේ.නෝනාට.සහා.දරැවන්ට.මෙි.කරන.කුසල්.වලට.ගොඩාක්.පින්.මෙි.පින්.බලයෙන්.ඔබතුමාගේ.වැඩ.කටයුතු.දියුනුවෙන්.දියුනුවට.පත්.වෙිවා.ඔබ.තුමාට.මෙි.කරන.පින්.අාත්මයක්.පාසා.ලැබෙිවා.හැම.දෙනාට.බුදු.සරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dammiwanigasooriyage8825
    @dammiwanigasooriyage8825 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @priyanthirajapaksha8980
    @priyanthirajapaksha8980 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumaridehigama4293
    @kumaridehigama4293 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏අනුමෝදාමී

  • @roshanu2001
    @roshanu2001 2 หลายเดือนก่อน

    නිවනටම හේතු වාසනා වේවා 🙏🙏🙏

  • @chitrakonari6522
    @chitrakonari6522 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය

  • @bhanthesamitha98
    @bhanthesamitha98 ปีที่แล้ว +2

    මේවට ඉතින් මොනවහරි කියාවි එක එක අය... මොනවා උනත් අගය කරන්න ඕන වැඩ. මුලු පවුලටම තෙරුවන් සරණයි..!

  • @shanikahettige5067
    @shanikahettige5067 ปีที่แล้ว

    Theruwan saranai duwata

  • @thajaayapaa9360
    @thajaayapaa9360 ปีที่แล้ว +1

    Sadu sadu sadu ...🙏🙏🙏

  • @champikasumithra7864
    @champikasumithra7864 ปีที่แล้ว

    Thawa thawa labewa

  • @danieaviles576
    @danieaviles576 ปีที่แล้ว +1

    🙇‍♂️🙇‍♂️🙇‍♂️🌺🌺❤siyalu sitt suwapat wetwa 🙇‍♂️🙇‍♂️🙇‍♂️🙇‍♂️

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว

    ඔබ tuma sudu pawlae හැමෝටම niwanin නිවී sanasewa lakwasi ලෝකවාසී siyluma satwayo නිදුක් weawa nirogi weawa suwapat weawa theruwan saranai 🙏🙏🙏

  • @renukalanka7342
    @renukalanka7342 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @shashikalakrishnam7243
    @shashikalakrishnam7243 ปีที่แล้ว

    Pin,obata,labewa

  • @nandaninarangoda8879
    @nandaninarangoda8879 ปีที่แล้ว

    බුදුසරණ. ඔබට. දීර්ගායු. ලැබේවා

  • @pathumikumarika6849
    @pathumikumarika6849 ปีที่แล้ว

    Mage ama mani budupiyanan wahanse desu uthum u budu bana siyalu denatama awaboda wethwa🙏🙏🙏

  • @ImeshMadhusan-oh7wl
    @ImeshMadhusan-oh7wl ปีที่แล้ว

    🙏🙏🙏🇱🇰

  • @lovamithkavihara2914
    @lovamithkavihara2914 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @chamaripriyangani4177
    @chamaripriyangani4177 ปีที่แล้ว

    Obathuma athulu pawle semata theruwan saranai

  • @sureshsuranga4155
    @sureshsuranga4155 2 หลายเดือนก่อน

    Theruwan saranai sir obathumata

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷

  • @kotawilasujatha9378
    @kotawilasujatha9378 ปีที่แล้ว

    Sadu sadu sadu budusaranai

  • @dayanganisamarakkodi8663
    @dayanganisamarakkodi8663 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @gunawathieweerasinghe3999
    @gunawathieweerasinghe3999 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මේපින් කම දැක බලා පිනඅනුමෝදන් වෙමි

  • @sanehcvjf7717
    @sanehcvjf7717 ปีที่แล้ว

    Sadu sadu sadu
    Pin wantha pulak theruwan saranai

  • @niroshikapriyadarshani1580
    @niroshikapriyadarshani1580 ปีที่แล้ว

    👍👍👍👍👍🙏🙏🙏

  • @renukapriyangani6619
    @renukapriyangani6619 ปีที่แล้ว +2

    සාධු !!! සාධු !!! සධු 🙏🙏🙏.🌼🌼🌼...

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 ปีที่แล้ว +5

    Ane sadu sadu sadu

  • @princyjeewangaranasingha1551
    @princyjeewangaranasingha1551 ปีที่แล้ว +1

    හැමෝටම පිං සිදු වේවා ❤❤

  • @Apemidwifemiss
    @Apemidwifemiss ปีที่แล้ว +1

    Sadu sadu sadu🏵️🏵️🏵️😍

  • @malkanthinissanka8644
    @malkanthinissanka8644 ปีที่แล้ว

    🙏🙏🙏🥰🥰🥰🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️ teruwan saranai oba tumata

  • @serenaserene1809
    @serenaserene1809 ปีที่แล้ว

    👍👍👍🌹🌹🌹🙏🙏🙏

  • @nimashafernando2203
    @nimashafernando2203 ปีที่แล้ว

    sadu sadu sadu ❤🙏🙏🙏

  • @amaliperera1508
    @amaliperera1508 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️

  • @madushanindika4813
    @madushanindika4813 2 หลายเดือนก่อน

    ඔබ තුමාට පින්.....

  • @reoboy3026
    @reoboy3026 ปีที่แล้ว +3

    Obalata. Budusarane 🙏

  • @anupamasamaraweeraanupamas2182
    @anupamasamaraweeraanupamas2182 2 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏

  • @ThusharakaraReporter
    @ThusharakaraReporter 2 หลายเดือนก่อน

    අහිංසක සත්තුන්ටත් පිහිට වෙන්න.ඔබතුමාට පිනක් .

  • @predeeppredeep7895
    @predeeppredeep7895 ปีที่แล้ว

    අනෙ සාදු සාදු තෙරුවන් සරණයි.

  • @DilaniDisanayaka-lu2in
    @DilaniDisanayaka-lu2in 23 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharidusaminda9452
    @tharidusaminda9452 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanaudabage5518
    @wasanaudabage5518 ปีที่แล้ว

    Sadu! Sadu! Sadu! Sathutin anumodan wemi.🙏🙏🙏

  • @madushankashan716
    @madushankashan716 ปีที่แล้ว

    Budu saranai oba tuman saha SIYA paulata

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 ปีที่แล้ว +2

    ඒක මාත් දැක්කා . හැමෝම a de භක්තිමත්ව kara. දෙමව්පියෝ karana deawal thama දරුවො ඉගෙන ගන්නේ

  • @sajan4792
    @sajan4792 ปีที่แล้ว +3

    සාධූ !!! සාධූ !!!

  • @fnfsong40
    @fnfsong40 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹

  • @malikasukriya6942
    @malikasukriya6942 2 หลายเดือนก่อน

    oba tumata tawa tawat wade wade yanma labawa teruwan saranaee

  • @achaladesilva6132
    @achaladesilva6132 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @user-gz1yx4je4p
    @user-gz1yx4je4p ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Kapilakapila-rg5vy
    @Kapilakapila-rg5vy ปีที่แล้ว

    May hamadaykatama payra pin තියන්න ඕනෑ

  • @cmeducationshorts
    @cmeducationshorts ปีที่แล้ว

    Daruwo hadenne demaupiyan wageemai.pinwath situpawlatama theruwan saranai .

  • @BellaLiyo-qy1tt
    @BellaLiyo-qy1tt ปีที่แล้ว

    අපි කාටත් ඉතුරු වෙන්නේ මෙච්චරයි 🙏🙏🙏

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 ปีที่แล้ว

    කුඩු ව්‍යාපාරය මහාපරිමාණයෙන් කරලා අපේ රටේ දරුවන් කී දහක් විනාශ කරලා ද ඔය ද‍ංදෙන්නේ හාමුදුරුවනේ ..ඔබ වහන්සේ කිව්වා වගේම ඒ පවු සෙවනැල්ලක් වෙලා ආත්ම ගානකට පසුපස එනවා..සමහර අය විශ්වාසයෙන් ඉන්නවා පවු කර කර ..ඒ වායෙන් පිනට යමක් දුන්නාම පවු සේදෙනවා කියල ....

  • @tharakatharaka4343
    @tharakatharaka4343 ปีที่แล้ว

    Bs sir ta Medamta

  • @lalithwasantha3221
    @lalithwasantha3221 ปีที่แล้ว +1

    Pera.pin.karala.ලැබුණ.nisa.අදත් pinta.දහමට ලැදි vela.ලබන ආත්ම සඳහා pin.eakathu.karana.lebana.eakath.ලොකුම pinak.theruvan saranai..මෙතුමා eathulu සැමට vagema.. සියලු.rata.වැසියන් ta rata.වැසියන් ta

  • @chanijanoo4217
    @chanijanoo4217 ปีที่แล้ว

    Sadu Sadu Sadu

  • @padminijayamanna1799
    @padminijayamanna1799 ปีที่แล้ว

    රෙනෝ මහත්තය මුනගැහෙන්ඩ විදියක් නැද්ද්?

  • @shanijayaweera2243
    @shanijayaweera2243 ปีที่แล้ว

    T

  • @gaminigunaratna6617
    @gaminigunaratna6617 ปีที่แล้ว

    Godak pin,
    Minissu anek ayata awaman karanne hariyata dekala wage.
    Me wage dharuwoth ekka karana pin kamak gena pahadinna.
    Anunta dos kiyanna kalin thama pawle thathwaya mokakda kiyala wataha ganna

  • @wijeethawarnakulasuriya8114
    @wijeethawarnakulasuriya8114 2 หลายเดือนก่อน

    🌻💞🙏💞🌻🙏💞🌻🙏💞💞💞💞💐💐💐🌻🌻🌻🌻

  • @chanuri
    @chanuri ปีที่แล้ว +1

    සල්ලි හොයන්නෙ කුඩු වලින් ඒ සල්ලි වල කුඩු නැද්ද හාමුදුරුවනේ

  • @surekapeduruge480
    @surekapeduruge480 ปีที่แล้ว +10

    පින් කරන්න මහත්තයෝ.....එතකොට කරපු කරන පව් වලින් චුට්ටක් හරි කැපිලා යාවි.....කුඩු ගෙනැල්ලා අහිංසක තරුන ජීවිත විනාශ කරනා පාපය ඔය එකකින්වත් කැපෙන්නෙ නම් නෑ .....

    • @TechnicTips
      @TechnicTips ปีที่แล้ว

      Aniwaren

    • @dayanganisamarakkodi8663
      @dayanganisamarakkodi8663 ปีที่แล้ว +7

      ඔයත් එක්ක හවුලේද ගෙනාවේ ඔබට තෙරුවන් සරනයි
      අනුන්ට අපහාස කරන්නා එසැනින්ම තමනුත් අපහාසයට පත්වෙයි

    • @chandanasilva3872
      @chandanasilva3872 ปีที่แล้ว +3

      ​@@dayanganisamarakkodi8663ape minissu ohoma thamai. Thawa kenek karana pinkamak dakala hitha pahadawa gannawa wenuwata eken thaman karaga oawak kiyala wath danne nathihati.

    • @TechnicTips
      @TechnicTips ปีที่แล้ว

      @@dayanganisamarakkodi8663 minissu hithan inne atapirikara deela maha loku pujawal kalahama eya thamai niyama miniha kiyala. moda wenna epa

    • @dayanganisamarakkodi8663
      @dayanganisamarakkodi8663 ปีที่แล้ว +4

      @@TechnicTips මුකුත් කියන්න බැහැ ඔබකියන කරනහිතන දේවල් අර්ගෙන යන්නේ ඔබමපමනයි තෙරුවන් සරනයි දෙව් රැකවරනයි

  • @ThusharakaraReporter
    @ThusharakaraReporter 2 หลายเดือนก่อน

    මැතිතුමනි , බුදුදහම බබලවන්න 0:01 0:01

    • @ThusharakaraReporter
      @ThusharakaraReporter 2 หลายเดือนก่อน

      යෝජනාවක් කරමි.අහිංසක සතුන් වෙනුවෙන්ද පිහිට වෙන්න.

  • @chandraqatar3274
    @chandraqatar3274 หลายเดือนก่อน

    Wena Aya monawa kiuwath. Oba thuma.ta thawa thwa hariyanna ona me weerakatiya