සම්බුද්ධ රාජ ශ්‍රී ගෞතම ලලාට ධාතූ.... | සේරුවාවිල මංගල මහා සෑ උපහාර ගීතය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • #Kirbathgoda_Gnanananda_Thero #Shraddha_TV #Seruwila_Song
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched world wild via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute to this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    © ShraddhaTV
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk

ความคิดเห็น • 439

  • @jambudvipa9291
    @jambudvipa9291 4 ปีที่แล้ว +65

    I am a Buddhist from Thailand love Buddhist in Sri Lanka 🇱🇰🇹🇭

  • @DineshPrasannaBS
    @DineshPrasannaBS 10 ปีที่แล้ว +195

    ඇස්වලට කදුලු එනවා...අනේ මේ රූප රාමු ගන්න කැපවුන සියල්ලටම පින්සිදු වේවා.... හද පිරි සතුටින් ම අනුමෝදන් වෙනවා....

    • @damikasunasinghe275
      @damikasunasinghe275 5 ปีที่แล้ว +2

      Dinesh Prasannaමටත්කකියන්න
      තියෙන්නේ

    • @user-nc6im7oe4t
      @user-nc6im7oe4t 4 ปีที่แล้ว +2

      මටත් එහෙමයි 🌼🌼🌼🙏🌼🌼🌼

    • @nelumkumari1232
      @nelumkumari1232 4 ปีที่แล้ว +3

      සහතික ඇත්ත ඇග හිරිගඩු පිපෙනවා මෙහෙම බලන්න හරි අප් පිං කරල තියෙනවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @diwyanjaliranaweera7952
      @diwyanjaliranaweera7952 3 ปีที่แล้ว +2

      මටත් කියන්න තියෙන්නෙ akama තමා .sadu sadu

  • @JanakaKithsiri-ou6sy
    @JanakaKithsiri-ou6sy 4 หลายเดือนก่อน +9

    ශ්‍රී ලලාට ධාතුන් වහන්සේට නමස්කාරය වේවා .!!! නමෝ බුද්ධාය .!!!💐💐

  • @toulasantha
    @toulasantha 2 ปีที่แล้ว +82

    මගේ ඇස් පින් තිබුනා, මේ උතුම් පින්කමට සම්බන්ද වෙන්නට.
    ශ්‍රී ලලාට දාතූන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @indunilek1533
    @indunilek1533 4 ปีที่แล้ว +82

    පුදුම තරම් ලස්සනයි..මේ සඳහා කැපවුණු හැමෝටම තෙරුවන් සරණයි..!! නමෝ බුද්ධාය !!

  • @denethsadaruwan850
    @denethsadaruwan850 3 ปีที่แล้ว +47

    එතෙක් මෙතෙක් මා ඇසූ බැලූ හොදම සින්දුව🙏🙏🙏🙏🙏🙏

  • @supunchathuranga1983
    @supunchathuranga1983 3 ปีที่แล้ว +63

    සැබැදහම අපට ලබා දුන් ස්වාම්න්වහන්සේලාට උතුම්චතුරාර්ය සත්ය අවබෝධකර ගැනිමපිනිසම හේතුවේවා... නමෙෝබුද්ධාය..

  • @kasunmadusanka4626
    @kasunmadusanka4626 3 ปีที่แล้ว +46

    ඒ භාගයවත් වු අරහත් වු සම්මා සම්බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

  • @brightnessview5643
    @brightnessview5643 3 ปีที่แล้ว +140

    මා බෞද්ධයෙක් වී ඉපදීම කෙතරමි භාග්‍යයක්ද🙏🙏🙏🙏

  • @Mahesh.Jayawickrama
    @Mahesh.Jayawickrama 10 ปีที่แล้ว +66

    සුපින්වත් අපේ ස්වාමීන්වහන්සේලා,ශ්‍රද්ධා සම්පන්න මනුෂ්‍යයන්, දෙව් බඹුන් සැම එකතුවී අප ගෞතම සම්බුදු පියාණන් වහන්සෙගේ ලලාට ධාතුන් වහන්සේ වැඩ සිටින අසිරිමත් සේරුවිල මහා සෑ රදුන්ගේ ස්වර්ණ ප්‍රාකාර පූජාවට මාගේ නමස්කාරය වේවා!
    සාදු! සාදු! සාදු!

  • @thilina17
    @thilina17 10 ปีที่แล้ว +62

    අසිරිමත් සේරුවිල මහා සෑ රදුන් වෙනුවෙන් සිදුකල මෙමඋතුම් ස්වර්ණ ප්‍රාකාර පූජාවට මාගේ නමස්කාරය වේවා! සාදු! සාදු! සාදු!
    සැමට මෙම උතුම් පින ගෞතම බුද්ධ ශාසනය තුළදීම චතුරාර්‍ය සත්‍යය අවබෝධය පිණිසම හේතුවේවා!!!

  • @raspkrajapaksha4214
    @raspkrajapaksha4214 5 ปีที่แล้ว +39

    ගීතයක් .ලෙස. ඇසු බුදු. බණ පදයක්........සාධු...සාධු ...සා ධු...

  • @thusharisandamali6867
    @thusharisandamali6867 5 ปีที่แล้ว +31

    සම්බුද්ධ රාජ ශ්‍රී ගෞතම ලලාට ධාතු
    නිධන් ගත සේරැවාවිල මහ සෑ ගිරි වන්දනා කරම්.....

  • @nadeegunarathna7194
    @nadeegunarathna7194 3 ปีที่แล้ว +21

    මාගේ බුදු පියාණන් වූ මාගේ බුදු මෑණියන් වූ මොහො දුරට ළහිරු මඩලක් වූ කෙලෙස් ගින්නට මහා මේඝයක් වූ ගමනින් ශාන්ත වූ පැවැත්මෙන් සංවර වූ අනාත නාත වූ අසරණ සරණ වූ අග්‍රදක්ශිනෙය්‍යි වූ බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 සාධු !!! සාධු !!! සාධු !!!

  • @ajayajju4046
    @ajayajju4046 3 ปีที่แล้ว +40

    I can't understand this song ,,, but everyday i hear this song......Namo buddhay Jay Bhim 🙏🙏🙏 India {Maharashtra} Proud to be Buddhist

  • @hasinipiyumika617
    @hasinipiyumika617 2 ปีที่แล้ว +13

    මා බෞද්ධයෙක් වී මෙවන් උතුම් රටක ඉපදීමට මා මේ සංසාරයේ කර ඇති පින අපිරමිතය.මෙවන් පුද බිමක මට උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ වේවා 🙏 නිවන් අවබෝධ කරන ගන්න හැකි වේවා.🙏🙏

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      🙏💜🙏💜💛💜🙏💜🙏💜💛💐💛💜💛💜💛💛💝😃💛🙏🏼🙏💜💛🙏🏼🙏🏼🙏🙏🏼🙏🏼💛💜💜🙏🙏🏼💜

  • @tmvajira8865
    @tmvajira8865 2 ปีที่แล้ว +7

    මේ ගීතය තුලින් හරිම භක්තියක් ඇතිවෙනවා බලන් හැම වෙලේම මාත් ඒ පූජාබිමට යනව වගේ මේ ක ගීතයක් නෙමේ පූජාවක් භාවනාවක්

  • @dhanushkasandaruwan7783
    @dhanushkasandaruwan7783 2 ปีที่แล้ว +13

    ශාක්‍යසිංහ වූ දම් සක ප්‍රවර්තනය කළා වූ අප තථාගත ලොවුතුරා බුදු පියාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා වන්දනා කරමි. මෙයට දායක වූ සියළු දෙනාටම පුණ්‍යානුමෝදනා වෙත්වා. හඳපිරි සතුටින් අනුමෝදනා වෙමි. සාධූ 🙏🙏🙏🙏🙏

  • @hsgsgsbzvshahs7768
    @hsgsgsbzvshahs7768 2 ปีที่แล้ว +9

    මං වදින්න යන්න කැමතිම පන්සලාක් තමා සේරුවාවිල පන්සල 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chanukajayasanka3011
    @chanukajayasanka3011 6 ปีที่แล้ว +22

    සාදු සාදු අස්වද්දන පින් කෙතෙන් මාත් පින් අනුමෝදන් වෙමි සාදු සාදු

  • @user-lz9uf9wh6y
    @user-lz9uf9wh6y 2 ปีที่แล้ว +10

    මට අම්මා මතක් වෙනවා අතීතයට සිත යනවා සේරුවාවිල ගියාදැන් වයස හැට ගානක් වෙනවා මට

  • @madawapriyantha3718
    @madawapriyantha3718 2 ปีที่แล้ว +16

    අපෙ රටට ජයම වෙවා හමදාම තෙරුවන් සරනයි සිංහල බෞද්ද හැමොටම

  • @hirushahettiarachchi9496
    @hirushahettiarachchi9496 2 ปีที่แล้ว +17

    2022 අහන අය ලයික් එකක් 👍 දාගෙන යමු

  • @ilovesrilanka4345
    @ilovesrilanka4345 2 ปีที่แล้ว +8

    මේ උත්තම සම්බුද්ද සාසනය හා අනෙකුත් සියලුම ආගම් චිරත් කාලයක් වැජබේවා🇱🇰❤️

  • @thamarakumari219
    @thamarakumari219 2 ปีที่แล้ว +15

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 සේරුවිල මංගල මහ සෑ රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @chandrashekharshende6115
    @chandrashekharshende6115 3 ปีที่แล้ว +11

    Sadhu sadhu sadhu I am from Indian Buddhist

  • @vineethaseinthuragedara7141
    @vineethaseinthuragedara7141 3 ปีที่แล้ว +11

    Sadu sadu sadu සියලු දෙනාටම me kusal මතු niwanata උපකාර වේවා

  • @oshadhisakunthala45
    @oshadhisakunthala45 3 ปีที่แล้ว +13

    නිර්වාන සුව විඳිමු තරණය කර සංසාරය🙏🙏🙏🙏🙏🙏

  • @b.gpremathilaka5767
    @b.gpremathilaka5767 2 ปีที่แล้ว +4

    ඒ මාගේ භාග්‍යවත් වූ,අරිහත් වූ, ගෞතම සම්මා සම්බුදුරාජාණන් වහන්සේගේ උතුම් ලලාට ධාතුන් වහන්සේ තැන්පත් උතුම් සේරුවාවිල මංගල මහා සෑ රාජයාණන් වහන්සේට කෝටි කෝටිවාරයක් නමස්කාරයම වේවා!!!
    ඒ උත්තම ස්වර්ණ ප්‍රාකාර පූජාව සතුටු සිතින් යුතුවම අනුමෝදන් වෙමි!!!
    සාදූ!සාදූ!!සාදූ!!!
    සියලු දෙනාටම උතුම් තෙරුවන් සරණයි!!!🙏🙏🙏

  • @ubsampath9651
    @ubsampath9651 4 ปีที่แล้ว +15

    ලස්සනයි. තෙරැවන් සරණයි. සියලුම ස්වාමින්වහන්සෙලාට නමස්කාරයවෙවා.

  • @user-ph8ql2mm3l
    @user-ph8ql2mm3l 2 ปีที่แล้ว +6

    🙏🙏🙏 සියලු සත්වයින් හට මෙත් සිත් පහල වේවා 🙏🙏

  • @sujaninayomi8520
    @sujaninayomi8520 2 ปีที่แล้ว +5

    මේ මගේ ජිවිත කලෙට අහපු හොදම සිංදුව.❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @himasal5159
    @himasal5159 3 ปีที่แล้ว +16

    🙏🙏🙏🙏🙏🙏මෙම සින්දුව කිරිමට උදව් වු සියළු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @sujeewanibalangoda1862
    @sujeewanibalangoda1862 2 ปีที่แล้ว +16

    සාදු සාදු සාදු ,උතුම් ලලාට දාතූන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vishakhakasbe8509
    @vishakhakasbe8509 4 ปีที่แล้ว +17

    very nice spiritual song descibing Lord Budha's Lalata Dhatu

  • @user-wi8dg3wy1f
    @user-wi8dg3wy1f 4 ปีที่แล้ว +11

    උතුම් මගේ සමිමා සමිබුදු පියානන් වහන්සේට නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏

  • @kaveeshasadew9719
    @kaveeshasadew9719 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @sumuduthilini707
    @sumuduthilini707 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @-kalyanamithraya8527
    @-kalyanamithraya8527 3 ปีที่แล้ว +11

    අසිරිමත් ස්වර්ණ ප්‍රාකාර පූජාව....

  • @iraarunashantha3045
    @iraarunashantha3045 3 ปีที่แล้ว +5

    ඒ උතුම් ධාතුන් වහන්සේට මම වදිමි මගේ නමස්කාරය වේවා මම වදිමි මගේ නමස්කාරය වේවා මම වදිමි මගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @sirimagangodawila1033
    @sirimagangodawila1033 3 ปีที่แล้ว +20

    පුදුම ලස්සන ගීතයක් .හිතට බැදුනු ගීතයක් .සාදු සාදු !!
    !!,

  • @user-lz9uf9wh6y
    @user-lz9uf9wh6y 2 ปีที่แล้ว +5

    ඒ ගීතය කියනකොට මා සිත සමාධිගත වෙනවා සාදු සාදු සාදු

  • @lalith9415
    @lalith9415 3 ปีที่แล้ว +7

    ඒ භාග්‍යයවතුන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා .

  • @ayesh.3308
    @ayesh.3308 6 ปีที่แล้ว +12

    නමෝ බුද්ධාය.. සාදූ..සාදූ..සාදූ...🙏🙏🙏🙏

  • @kasunrangana1083
    @kasunrangana1083 3 หลายเดือนก่อน +1

    මෑත යුගයේ ගීත සංස්කෘතියක ආරම්භක ගීතය .දැන් ගොඩාක් නාළිකා ගීත හැදුවට ජනප්‍රිය ආරම්භයක් දුන්නේ මේ ගීතය

  • @wasanthapushpakumara5551
    @wasanthapushpakumara5551 3 ปีที่แล้ว +8

    අහද්දි මාර නිවනක් දැනුනේ

  • @Anil-kv4rc
    @Anil-kv4rc 7 วันที่ผ่านมา +1

    සාදු සාදු ශ්‍රී ගෞතම ලලාට ධාතූන් වහන්ස ❤

  • @sumanarathnayake1740
    @sumanarathnayake1740 5 ปีที่แล้ว +8

    සාධු සාධු සාධු🌹🌸🌻🌼🌹🌻

  • @chathurikachandrasekara287
    @chathurikachandrasekara287 6 ปีที่แล้ว +9

    සාදු සාදු...

  • @Umeda...840
    @Umeda...840 9 หลายเดือนก่อน +1

    සාදු සාදු ..අති උත්තම වු ඒ උතුම් ලලාට ධාතූන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරයම වේවා ..සාදු සාදු සාදු ..🙏🙏🙏

  • @nimalperera3969
    @nimalperera3969 4 ปีที่แล้ว +7

    Late Mr (dr);ajantha Ranasinghe wrote this great Buddhist song may he attain supreme nirvana ..and also may triple gem bless and protect music visharada Mr sunil edirisinghe ( the singer ) and Dr Rohana Weerasinghe ( music ) too namo buddhaya

  • @sandaniisanga9986
    @sandaniisanga9986 10 ปีที่แล้ว +13

    sadu sadu sadu !!!!
    Namo Budhdhaya . !!!

  • @rohan3260
    @rohan3260 ปีที่แล้ว +1

    වසර ගණනාවකට පසුත් මේ උතුම් පිංකම් නිසා සැනසෙනවා. අපේ ලොකුස්වාමින්වහන්සේට කොහොම පිං දිල නිම කරන්නද??? අපේ පිංවත් ලොකුස්වාමින්වහන්සේට මාගේ හෘදයාංගම නමස්කාරය වේවා🙏🙏🙏 මාගේ වන්දනාවම වේවා🙏🙏🙏

  • @chamidu94
    @chamidu94 5 ปีที่แล้ว +4

    නමෝ බුධ්දාය

  • @kavinduyahampath6174
    @kavinduyahampath6174 4 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු 🙏🙏🙏💖💖💖

  • @kuchithakalendra119
    @kuchithakalendra119 5 ปีที่แล้ว +4

    නමෝ බුද්දාය!!!!!!!!!!!!

  • @Thrishula.1948
    @Thrishula.1948 ปีที่แล้ว +1

    මමත් බෞද්ධයෙක් . හැම ආත්මෙකදිම උතුම් බෞද්ධයෙක් වී ඉපදේවා.....❤️❤️

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 9 ปีที่แล้ว +6

    Searuwawala chaitirajanan wahanseta mage namskara weawaa. Sadu! Sadu!! Sadu!!! Wethe pudeaganna siyluma. Pinwath. Sama denatath. Anandea. Thruwan. Gema saranai. Sadu! Sadu!! Sadu!!!

  • @chandrakodagoda5748
    @chandrakodagoda5748 10 ปีที่แล้ว +12

    Loku Swaminwahanseta nirogisapa labewa sadu sadu sadu

  • @nimalisamaracoon6466
    @nimalisamaracoon6466 2 ปีที่แล้ว +4

    අපේ සින්හල ජාතිය එන්න එන්නම විනාස වෙනවා ☹️අපේ ජන ග්‍රහණය අඩුවීගෙන යන්නෙ අඩුම ලමයි 3 ක් වත් හදපල්ලා ආගම ජාතිය බේර ගන්න ඔන්නම් 😌 එතකොට අපිට සැනසිල්ලෙ මේරටෙ ඉන්න පුලුවන් වෙයි😌

    • @dharinibasnayaka3595
      @dharinibasnayaka3595 14 วันที่ผ่านมา

      🙏🏼🙏🏼🙏🏼ඇත්ත .ජාතිය සාශනය රැකෙන්න නමි ජාතිය විනාශ නොවිය යුතුයි....

  • @sahanaloka1565
    @sahanaloka1565 2 ปีที่แล้ว +1

    සම්බුද්ද රාජ ශ්‍රී ගෞතම ලලාට දාතු
    නිදන්ගත සේරුවාවිල මහ සෑ නිරිදු
    සාදූ සාදූ සාදූ...

  • @lalith9415
    @lalith9415 3 ปีที่แล้ว +2

    පිංවත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා .

  • @guesswho9894
    @guesswho9894 3 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය මෙයට දායක වූ සැමට.....

  • @bagyadilshani3907
    @bagyadilshani3907 2 ปีที่แล้ว +4

    පුදුම තරම් ලස්සනයි සියලු දෙනාට ම තෙරුවන් සරණයි ....🌸🙏🌸🙏🌸🙏🌸

  • @h.l.malani.6278
    @h.l.malani.6278 11 วันที่ผ่านมา

    දෝනයක් වැඩ සිටින .මෙි උතුම් පිං බිමට මාගේ උතුම් නමස්කාරය වෙිවා 🙏🙏🙏

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 3 หลายเดือนก่อน

    මෙම උතුම් පිංකමට සම්බන්ධ වීමට ලැබීම මහත් වූ පිනකි සාදු සාදු සාදු සාදු

  • @samanthikumari9325
    @samanthikumari9325 5 ปีที่แล้ว +5

    Sadu..sadu..sadu..🙏🌼🙏🌼🙏🌼🙏

  • @chamindirathnayaka9103
    @chamindirathnayaka9103 4 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි

  • @weerarathnayaka2656
    @weerarathnayaka2656 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු
    සාදු සාදු සාදු
    සාදු සාදු සාදු

  • @wasanthapushpakumara5551
    @wasanthapushpakumara5551 3 ปีที่แล้ว

    සම්බුද්ධ රාජ ශ්‍රී ගෞතම ලලාට ධාතූ නිදන්ගත සේරුවාවිල මහ සෑ හිමි සාදු සාදු වන්දනා කරම් සම්බුද්ධ රාජ ශ්‍රී ගෞතම ලලාට ධාතු නිදන් ගත සේරුවාවිල මහා සෑ හිමි සාදු සාදු වන්දනා කරමු මේ මහා භද්‍ර කල්පයෙහි බුද වූු ගරුතර කකුසඳ කෝනාගම කාශ්‍යප ගෞතම මුනිවර මේ මහා භද්‍ර කල්පයෙහි බුදු වූ ගරුතර කකුසඳ කෝනාගම කාශ්‍යප ගෞතම මුනි මුනිවර ඒ පූජනීය ශාරීරික ධාතු නිදන් කර නිම කෙරූ වෙහෙර වඳිමු වත්තක මල් පුද කර
    සම්බුද්ධ රාජ ...........
    අපව බුදුන් තෙවැනි වර ලක වැඩි දානය උතුම් උදානය සමරා කලෝ බුදුහු මේ බිම පුෂ්පෝපහාරය //

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය !
    සාදු ! සාදු !! සාදු !!!
    ඒ උතුම් මංගල මහා සෑ රජාණන් වහන්සේට උතුම් ලලාට ධාතූන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! ඇසට කදුලක් නැගුනා ඒ කදුල මගේ ජීවිතය අමා නිවනට හේතුවාසනා වේවා ! සාදු !!!

  • @chaamilakumari8474
    @chaamilakumari8474 5 ปีที่แล้ว +1

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @s-g-h
    @s-g-h 9 ปีที่แล้ว +6

    mewan athi utum katayutu kirimata. shaktiya labewa. saadu saadu saadu

  • @buduhimisarana6728
    @buduhimisarana6728 4 ปีที่แล้ว +5

    සාදූ සාදූ සාදූ🙏🙏🙏🙏🙏

  • @adithyasilva2338
    @adithyasilva2338 4 ปีที่แล้ว +5

    🌼🏵️🙏🙏🙏සාදූ සාදූ🙏🙏🙏🏵️🌼

  • @prasannasamarathunga351
    @prasannasamarathunga351 10 ปีที่แล้ว +5

    Sadu sadu... agraganya pujawak thunlokagra u gauthama budurajanan wahanse udesa sidukirimen nelu pin sathutu kadulu piri denethin anumodam wemi...namo buddahaya

  • @m.h.jayasinghe4856
    @m.h.jayasinghe4856 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏💐🙏🙏🙏💐🙏🙏🙏💐💐

  • @flowergraden41
    @flowergraden41 2 ปีที่แล้ว +6

    හරිම ලස්සන ගීතයක්
    සිත නිවෙනවා

  • @akshilalakshan8409
    @akshilalakshan8409 3 ปีที่แล้ว +1

    බුදු සසුන බැබලේවා

  • @DulaBaggi-wr5gm
    @DulaBaggi-wr5gm ปีที่แล้ว

    සම්බුද්ධ රජ ශී ගව්තම ලාලාට දාතු ... සාදු සාදු

  • @dewmithwendaruwa1183
    @dewmithwendaruwa1183 9 ปีที่แล้ว +2

    apage a bagya wat wu arahat wu gawuthama sammasambudu rajanan wahanse ta mage namaskaraya wewa

  • @user-sy7lj7tj5q
    @user-sy7lj7tj5q 4 หลายเดือนก่อน +1

    නමෝ බුද්ධාය!!!

  • @kantybanty1222
    @kantybanty1222 ปีที่แล้ว

    තෙරැවන්සරනයිසමීබුද්දරාජලල-'අටධාතු--අපීවන්දනාකරමී

  • @yasirudenuwantha7874
    @yasirudenuwantha7874 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🙏🙏🌼🌼

  • @user-yy9jc9qp9i
    @user-yy9jc9qp9i 6 ปีที่แล้ว +5

    Api Ruwanmali maha sayata suwada pahan pujawak karanda balapirothtuwan enne obath apa ha ekwan

  • @tharushikajayamini4677
    @tharushikajayamini4677 ปีที่แล้ว

    උපදින සෑම බවයකම බෞද්ධයෙකු වේවා🙏

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 3 ปีที่แล้ว +1

    Sadhu! Sadhu! Sadhu! Sathutu sithin Anumodan wemi!

  • @user-fl5cv8ly5e
    @user-fl5cv8ly5e ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු බුදු සරණයි 🙏🙏🙏🙏

  • @ishanamil4183
    @ishanamil4183 6 ปีที่แล้ว +3

    me utum rate ipadima sambudu sarana yema api siyalu denagema pinaki.wasanavaki.sadu,sadu

  • @asankahapuarachchi6659
    @asankahapuarachchi6659 3 ปีที่แล้ว +1

    සාදු! සාදු!! සාදු!!!

  • @kusumkamalanathan5062
    @kusumkamalanathan5062 10 ปีที่แล้ว +3

    Sadu!Sadu!Sadu!
    Ithama ramaneeyai!!!
    me uthum sathkaryata kapa wo sama denatamath daka bala sathutu wo apa sama denatamath me ghora katuka sansarayen nidahas weemata wasanawa labewa!!!

  • @shashika-kq1hv
    @shashika-kq1hv 3 ปีที่แล้ว +1

    uthum lalata dathun wahanseta mage namaskaraya wewa sadu sadu sadu me pin kama sathutu sithin anumodan wemi

  • @rupikawasala2733
    @rupikawasala2733 2 ปีที่แล้ว +1

    සාධු ...සාධු .සාධු ..
    උතුම් ලළාට ධාතූන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් අපගේ නමස්කාර වේවා ......

  • @thamarakumari219
    @thamarakumari219 4 ปีที่แล้ว

    නමෝ බුද්ධාය .සාදූ සාදූ සාදූ ....

  • @lalkumaraPerera
    @lalkumaraPerera 10 ปีที่แล้ว +6

    Namo buddhaya siyalu denatama mepinkama ithamath uthum deyak

  • @nimnakeshan-dj5pn3yh9o
    @nimnakeshan-dj5pn3yh9o ปีที่แล้ว +1

    ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏❤️

  • @hemakumar8414
    @hemakumar8414 ปีที่แล้ว +1

    Sadu sadu anumodami

  • @nilundapushpakumara8556
    @nilundapushpakumara8556 6 ปีที่แล้ว +2

    Adare adare hiru budusaranai💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞🤔

  • @themi372
    @themi372 3 หลายเดือนก่อน +1

    පින් ඔබට

  • @erhjeewamaligunarathne2619
    @erhjeewamaligunarathne2619 2 ปีที่แล้ว +1

    🙏 Namo Buddhaya! 🙏