Budu Guna Pamanai (බුදු ගුණ පමණයි) wesaksong | Mangala Denex

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024

ความคิดเห็น • 177

  • @Lahiru_Status
    @Lahiru_Status 4 หลายเดือนก่อน +30

    සිංදුව හොය හොය හිටියේ මේ පාර බුදු සරණයි ❤️🙏

  • @කැසට්සිංදු
    @කැසට්සිංදු 4 หลายเดือนก่อน +50

    මම දන්නේ නෑ මෙතුමාගේ ඇතුලාන්තය,හැබයි මම දන්න දහමට අනුව හැම දනපතියටම මෙ වගේ පින් සිත් පහල වෙන්නේ නෑ ,මතු බුදුවන මෙතේ බුදුන් ලග අනේ පිඩු වේවා

    • @sararanaweera9063
      @sararanaweera9063 4 หลายเดือนก่อน +6

      මගෙ හබිත් ඕකම කිව්ව මේ වැඩ සටහන බලද්දි. සල්ලිකාර මිනිස්සු කොච්චර ඉන්නවද. ඒත් හැමෝම මේ වගේ වැඩ කරන්නෑනේ. මේ දේවල් කරන්නත් සංසාර පුරුද්ද තියෙන්න ඕනා කියලා.. ඇතුලාන්තයත් හොඳ කෙනෙක් මේ.. ඇතුළ හොඳ නැති කෙනෙක්ට මේ වගේ ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මේව කරන්න බෑ.. අනික මෙයාගෙ මල්ලිව මෙයාට ඈඳන එකත් පව්. මෙයාගෙ වයිෆ් සම්බන්ධ ප්‍රශ්න උනා. මල්ලිට කුඩ්ඩ කියනවා. ඒත් මං අව වෙනකම් මේ මනුස්සය සම්බන්ධ ඒ වගේ දේවල් දැකලා නෑ. අඩුගානෙ මෙයාගේ අතීත කතාවකවත්...
      නිවන් දකින පෙරුම් පුරන කෙනෙක් මේ. ඒක නොඅනුමානයි. රූපෙ උනත් බලන්න. ඒ රූපෙත් තියෙන්න පිං පාට. අනික පෙර ආත්ම වල සිල් රැකලා දන් දුන්න කෙනෙක්. ඒකයි මනුස්ස ආත්තමයක් එක්ක ධනවත් වෙලා තියෙන්නෙ. එයා මේ ආත්මෙත් කරන්නෙ පෙර ආත්මවල කරන් ආපු දේවල්මයි. සල්ලි තිබ්බ කියලා එයා මේ ලැබුන මනුස්ස ආත්මෙන් පහළට වැටෙන්න දඟලන්නෑ.. ඇත්තටම බුදු දහම පතුරවන්න රකින්න මේ කරන ක්‍රියාවන්ම මහ පිං කන්දරාවක්. බලන්න මෙතුමා දරුවන්ට උනත් මේ දෙන ආදර්ශය.
      මගේ නම් එකම ප්‍රාර්ථනාව ඔබ මේ කරන පිං බලෙන් ඒ පිංකඳේ සත්‍යානුභාවයෙන් ඔබ ඉක්මනින්ම උතුම් නිර්වාණය සාක්ශාත් කර ගනිත්වා......🙏

  • @p.asrangith1570
    @p.asrangith1570 หลายเดือนก่อน

    හරිම ලස්සන බුදුගුන හිතෙ උපදින හොද ගීතයක්.තෙරුවන් සරණයි

  • @MalindaCB
    @MalindaCB 4 หลายเดือนก่อน +35

    දිවි නිමවන තැන බුදුන් දකීවා 🙏🙏🙏

  • @PRaDiYa1993
    @PRaDiYa1993 4 หลายเดือนก่อน +40

    එදා මෙදාතුර මංගල ඩෙනෙක්ස් තරම් රහට බුදුගුණ ගයන වැඩ්ඩෙක් හිරු එකට තාම හොයාගන්න බැරි උනා..මේ තමයි හිරු ස්ටාර් කළානම් ඒ නියම තේරිම උනේ හිරු තෝරපු..මේ වටිනා හදවතේ ගායකයා රැකගන්න ඕනි ලොවෙත්....

    • @kelumlasantha3477
      @kelumlasantha3477 4 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

    • @sashinibalasooriya8778
      @sashinibalasooriya8778 4 หลายเดือนก่อน +1

      ඇත්ත ❤️

    • @Yenusha-i2o
      @Yenusha-i2o 4 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම

  • @NimalJayathilaka-dn3uv
    @NimalJayathilaka-dn3uv 4 หลายเดือนก่อน +13

    හිතට තදින් දැනෙන්න ගායනා කරන්න බෑ හැමෝටම මේ ගීතය නම් භාවනාවක් වගේ..👌

  • @KALUMWIMALARATHNA-rg4zt
    @KALUMWIMALARATHNA-rg4zt 4 หลายเดือนก่อน +14

    මේ තරම් පිනක්. කරන පිං තරමට යහපතක්ම වේවා!!! අගය කල යුතු දේ අගය කල යුතුමය

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 4 หลายเดือนก่อน +11

    සාදු !!! පව් දුම්න්ද එයාටත් සෙත් පතන්න! එකකුස ඉපදුනත් පින් පව් අනුව වෙනස් වේ!

  • @awishkajee7197
    @awishkajee7197 4 หลายเดือนก่อน +14

    හාදවතටම දැනුනා ඒක❤

  • @SalamTheTraveller
    @SalamTheTraveller 4 หลายเดือนก่อน +23

    Renoda mathithuman pera RAJA Kenek budusaranai budusaranai

  • @isharaekanayakeishi9519
    @isharaekanayakeishi9519 4 หลายเดือนก่อน +16

    ලස්සන හිත නිවන ගිතයක්

  • @HarshaniGunasingha
    @HarshaniGunasingha 4 หลายเดือนก่อน +20

    මංගල වගේ නම් වෙන හිරු ස්ටාර් කෙනෙක් නෑ. ලස්සන කට හඬක් තියෙන්නේ. උදාර, අමීෂ කැලේ.....

    • @susanthasampath8055
      @susanthasampath8055 4 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම ඇත්ත තමයි මංගල ඩෙනෙක්ස් හිරු පළමු සහ අවසන් හිරු ස්ටාර්.

    • @susanthasampath8055
      @susanthasampath8055 4 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම ඇත්ත තමයි මංගල ඩෙනෙක්ස් හිරු පළමු සහ අවසන් හිරු ස්ටාර්.

  • @padminijayamanna1799
    @padminijayamanna1799 4 หลายเดือนก่อน +14

    පින්වත් ඇත්තෝ ,උතුම් නිවනින්ම සැනසේවා🙏🙏🙏

  • @sunilasurappulige3152
    @sunilasurappulige3152 4 หลายเดือนก่อน +14

    තෙරැවන් සරණයි.... දෙවිපිහිටයි.... සාදු....🙏🙏🙏. සාදු 🙏🙏🙏. සාදු 🙏🙏🙏. 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹. 🙏🌹
    මෙම. උතැමි සත් කටයතු පිං කැසලයේ බලයෙන් සැමට. නිවන් අවබෝධය. පිණිස. හේතු ඵල. හේතු වාසනා වෙිවා...වෙිවා....වෙිවා....🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️😂. තෙරැවන් සරණයි....

  • @akilamadushan1865
    @akilamadushan1865 15 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි 🙏❤️

  • @maleesha778
    @maleesha778 4 หลายเดือนก่อน +7

    හිත නිවන කටහඬක්...❤ලස්සන ගීතයක්...ලස්සන පින්කමක්...❤️

  • @hasankajayasundara23
    @hasankajayasundara23 4 หลายเดือนก่อน +7

    කලින් ගීත වලට ත් වඩා හරිම පිවිතුරු බුදුගුණ ඇතුළත් ගීතයක් 💙🌺🙏🌺💙

  • @RanyaFashion
    @RanyaFashion 4 หลายเดือนก่อน +7

    මෙම උතුම් පිංකම මමත් අනුමෝදන් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏 මේ ගීතයත් හරිම ලස්සනයි බුදු ගුණ ගිත කියන්න ඒ හඩ පුදුමාකාර හඩක් හිත නිවන භාවනාවක් වගේ එ හඩ රැකගන්න ඕන බුදු සරණයි 🙏

    • @kelumlasantha3477
      @kelumlasantha3477 4 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් මම සතුටක් මෙය

  • @MadhurangaDissanayaka
    @MadhurangaDissanayaka 26 วันที่ผ่านมา

    Saduu saduu saduuu....🙏🙏🙏

  • @akilamadushan1865
    @akilamadushan1865 15 วันที่ผ่านมา

    සියලු සිත් නිවේවා.🙏❤️🌸🍃

  • @sampathsuriyakumara-ix3yy
    @sampathsuriyakumara-ix3yy 4 หลายเดือนก่อน +10

    ❤❤❤❤❤Hoda wedak sadu sadu❤❤❤❤❤❤

  • @ShiromiNawodya
    @ShiromiNawodya 4 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු 🪷🪷🪷🪷🪷🪷❤❤❤❤🎉🎉❤❤

  • @sepalikakankanamge4353
    @sepalikakankanamge4353 4 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු
    තෙරුවන් සරණයි.
    මතු භවයෙත් සියලු යස ඉසුරු ලැබෙනවා නියතයි.
    ❤❤❤🙏🙏🙏

  • @vidanapathirana3005
    @vidanapathirana3005 4 หลายเดือนก่อน +5

    Sadhuu 🙏 sadhuu 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏

  • @nimashnilmantha7896
    @nimashnilmantha7896 2 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ 🙏🌼🙏🌼🙏🌼

  • @nethmichanchala2071
    @nethmichanchala2071 2 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏

  • @dream2ceylon
    @dream2ceylon 4 หลายเดือนก่อน +3

    Several time watch and listening its lyrics and meaningful song sadu sadu sadu

  • @KalanaGayashan-ym7ex
    @KalanaGayashan-ym7ex 4 หลายเดือนก่อน +2

    බුදු සරණයි
    සාදු සාදු සාදු 🙏 🙏🙏🙏🙏🙏

  • @thusithasuranjan4583
    @thusithasuranjan4583 4 หลายเดือนก่อน +3

    නිවනම වෙත්වා

  • @ThusharaiPhone
    @ThusharaiPhone 4 หลายเดือนก่อน +59

    🙏🙏🙏 හොද වැඩ අගයමු

    • @Tomshelby-54.
      @Tomshelby-54. 2 หลายเดือนก่อน

      හොඳ වැඩ වල තරම අහන්න ඕන ඔය වැඩසටසහන් තිබ්බ පන්සල් වලින් 😂

    • @5ofamazing186
      @5ofamazing186 2 หลายเดือนก่อน

      ​@@Tomshelby-54. බුදුහාමුදුරුවෝ ලග මා සැනසේ 😥🥺❤

  • @MadumaligunasinhaMadumal-zd6ou
    @MadumaligunasinhaMadumal-zd6ou 4 หลายเดือนก่อน +3

    Obathumata budusaranai mahaththayo,pin obathumata

  • @harshajayasundara565
    @harshajayasundara565 4 หลายเดือนก่อน +2

    මෙතුමා ජීවිතේට හුගක් වටින ආදර්ශයක් 🙏💗

  • @sanukidahamsa7487
    @sanukidahamsa7487 4 หลายเดือนก่อน +7

    Sadu sadu sadu

  • @thanujasandamali980
    @thanujasandamali980 4 หลายเดือนก่อน +5

    බුදුන් දැක නිවන් දකීවා 🙏🙏🙏🙏

  • @maleesha778
    @maleesha778 4 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි...🙏🙏🙏

  • @chamilabusBus
    @chamilabusBus 3 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි.... දෙවිපිහිටයි

  • @Ruwan_Kalinga_official
    @Ruwan_Kalinga_official 4 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි 🙏☸️🙏

  • @soosoo8801
    @soosoo8801 4 หลายเดือนก่อน +3

    බුදු සරනයි සියලුම දෙනාට

  • @kasunmaduwantha-pf3rn
    @kasunmaduwantha-pf3rn 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි🙏❣️☸️

  • @DhammikaKonara
    @DhammikaKonara 4 หลายเดือนก่อน +3

    Ape pansalata obathuma dun vatinakamata pin labewa🙏🙏🙏🙏🙏🙏

  • @kavishkamilan8007
    @kavishkamilan8007 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @RumeshaWeerasingha
    @RumeshaWeerasingha 4 หลายเดือนก่อน +3

    සාධු ! සාධු ! සාධු !
    සියලු දුක් ගිනි නිවේවා... !!!

  • @niroshiwijemanna4700
    @niroshiwijemanna4700 4 หลายเดือนก่อน +5

    Budusaranai ethuma athulu siya pawulatama bohoma pin !!🙏💐💐💐💐💐🙏

  • @asinduGimhana
    @asinduGimhana 3 หลายเดือนก่อน

    බුදු සරණයි 🙏

  • @chamikashehan880
    @chamikashehan880 3 หลายเดือนก่อน

    සාදු සාදු අනුමෝදාමි❤️🙏✨️

  • @SmartMuwa-tt4kk
    @SmartMuwa-tt4kk 4 หลายเดือนก่อน +9

    Monawa unath Hoda wedak budusaranai hiru athulu samadenatama ❤Kalin sindu wagema mekath godak lassanai thawa issarhata me wage pin weda karanna hith phala wewa!!! Godak pin hamotama Hiru Tv eke Man aasama Karana programe eka

    • @SmartMuwa-tt4kk
      @SmartMuwa-tt4kk 4 หลายเดือนก่อน

      Solosmasthaana atamasthaana athulu saama thanakama hiru karapu pin wala. Balen hiru news yhapath wewa ,Naraka weda karanna hith phala nowewa .kudukaryo norakina ape ratara yhapthak pmank karathwa

  • @EmaxGh-j3i
    @EmaxGh-j3i 4 หลายเดือนก่อน +3

    සාධු සාධු සාධූ🙏🙏🙏

  • @RajithaManohari
    @RajithaManohari 4 หลายเดือนก่อน +4

    ලස්සනයි ඒක

  • @madhukacrishanthi2420
    @madhukacrishanthi2420 4 หลายเดือนก่อน +12

    ත්‍රිපිටකාභි වන්දනා තේමා ගීතයත් දාන්න කො හිරු Tv

  • @LakshaniApeksha
    @LakshaniApeksha 4 หลายเดือนก่อน +3

    පින් ......

  • @sanjeewasamarakoon6942
    @sanjeewasamarakoon6942 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @thilinathilakarathna8544
    @thilinathilakarathna8544 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි 🙏🙏🙏🧒

  • @UdeshikaLakmali-cx5ph
    @UdeshikaLakmali-cx5ph 4 หลายเดือนก่อน +3

    සිංදුව 🙏🥺

  • @MunidasaMk
    @MunidasaMk 4 หลายเดือนก่อน +8

    Mangala denex kiyanne baawanawak thamai ithin. Amuthuwen api bawana karanna ona ne. Kata hadin ewage sunduwak ehuwama eathi

  • @gimhanilankapurathilaka7973
    @gimhanilankapurathilaka7973 4 หลายเดือนก่อน +5

    අපි මාතලේ නිසා මේ පාර වෙසක් මාතලේ බලන්න අපි පිං කරලා..💜️

  • @IsharaMadushani-wt1zq
    @IsharaMadushani-wt1zq 4 หลายเดือนก่อน +3

    Theruwan saranai...

  • @susanthasampath8055
    @susanthasampath8055 4 หลายเดือนก่อน

    ලස්සන බුදු ගුණ ගීතය මංගල ඩෙනෙක්ස් හදවතට දැනෙන්න ගායනා කරලා තියෙනවා.

  • @UshaniIresha-xd1ky
    @UshaniIresha-xd1ky 4 หลายเดือนก่อน +2

    Saaadu

  • @Ninety9lk
    @Ninety9lk 4 หลายเดือนก่อน +4

    මේ වාගේ දේවල් දකිද්දිත්.. ඇහෙද්දිත් ඒ එන හැගීම කියන්න තෙරෙන් නෑ..❤️ ඉස්සරහටත් මේ වගේ පිංකම් කරන්න ලැබේවා.. තෙරුවන් සරණයි..

  • @PoliceAbu
    @PoliceAbu 4 หลายเดือนก่อน +2

    Saaduu saaduu. 🏖️⛄🌅🌅💐💐💐💐💐💐💐💐

  • @madurangasampath354
    @madurangasampath354 3 หลายเดือนก่อน

    ඩෙනෙක්ස් මංගලගේ හඩනම් භාවනාවක් දැනෙන්න කියනවා..

  • @MadhushikaDilrukshi-ne5sh
    @MadhushikaDilrukshi-ne5sh 4 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏

  • @Jayawardhana_
    @Jayawardhana_ 3 หลายเดือนก่อน

    ❤❤

  • @USouthL
    @USouthL 4 หลายเดือนก่อน +5

    🙏🙏🙏🙏🙏🙏

  • @AffectionateBrain-bh2mc
    @AffectionateBrain-bh2mc 4 หลายเดือนก่อน +5

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mahilawijesekara
    @mahilawijesekara 4 หลายเดือนก่อน +3

    Super song ❤

  • @maanumusic
    @maanumusic 4 หลายเดือนก่อน +3

    සත්සර අයියා ❤️

  • @RenukaPerera-l4t
    @RenukaPerera-l4t 3 หลายเดือนก่อน

    Oba. Thumage. Me. Sath. Kriyawa. Daramaya. Awaboda. Pinisamawewa. Me. Sasara duken midewa

  • @prabhasri1279
    @prabhasri1279 4 หลายเดือนก่อน

    සාදු !සාදු !සාදු !

  • @PriyangikaDayaherath
    @PriyangikaDayaherath 4 หลายเดือนก่อน +4

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dileeshgulawita6001
    @dileeshgulawita6001 4 หลายเดือนก่อน +2

    Hadawathata denunu geeyak.❤❤❤

  • @sanjeewasamarakoon6942
    @sanjeewasamarakoon6942 4 หลายเดือนก่อน

    පිං සිත්❤❤❤❤

  • @maheshmadusanka3525
    @maheshmadusanka3525 3 หลายเดือนก่อน

    Mangala denex ❤

  • @sadaruwaninisansala6601
    @sadaruwaninisansala6601 4 หลายเดือนก่อน +1

    🙏❤️🥺

  • @dedunulakmai4646
    @dedunulakmai4646 4 หลายเดือนก่อน +3

    Sadu Sadu 🙏🙏🙏🙏🙏

  • @MadhurangaDissanayaka
    @MadhurangaDissanayaka 26 วันที่ผ่านมา

    math wenntha 🙏🙏🙏

  • @SumithPerera-ee1yp
    @SumithPerera-ee1yp 4 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @RMSMalkanthi-xs6kw
    @RMSMalkanthi-xs6kw 4 หลายเดือนก่อน +1

    Mathe thumani kawadawath desapalanayata anna apa.oya gamana oya wedeyata yanna. Oba apata rajeki.

  • @slchanneld9077
    @slchanneld9077 4 หลายเดือนก่อน +6

    Mona magula unath daruwantath hoda dewal kiyala Dena demawpiyan...

  • @danushkasampathkumara1988
    @danushkasampathkumara1988 4 หลายเดือนก่อน

    හොද වැඩක් අගයන්න ඔනේ😊

  • @krishanbuddhika6003
    @krishanbuddhika6003 3 หลายเดือนก่อน +1

    පියාගේ අගය දන්නා ඔයා වගේ පුතාලා දහදෙනෙක් හිටියොත් ඇති පුතේ ලෝකෙටම

  • @samithbrofficial
    @samithbrofficial 4 หลายเดือนก่อน +3

    🙏🙏🙏❤🙏🙏🙏

  • @Samantha1Samantha
    @Samantha1Samantha 4 หลายเดือนก่อน

    ❤️🙏🙏🙏🙏🙏🙏

  • @sararanaweera9063
    @sararanaweera9063 4 หลายเดือนก่อน +6

    සල්ලිකාර මිනිස්සු කොච්චර ඉන්නවද. ඒත් හැමෝම මේ වගේ වැඩ කරන්නෑනේ. මේ දේවල් කරන්නත් සංසාර පුරුද්ද තියෙන්න ඕනා. සංසාරේ අපි පුරුදු කරපු පුරුදු තමයි මේ ආත්මෙත් අපි කරන්නෙ. පිං කරන්නත් සසර පුරුද්දක් තිබිය යුතුමයි. ඇතුලාන්තයත් හොඳ කෙනෙක් මේ.. ඇතුළ හොඳ නැති කෙනෙක්ට මේ වගේ ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මේව කරන්න බෑ.. අනික මෙයාගෙ මල්ලිව මෙයාට ඈඳන එකත් පව්. මෙයාගෙ වයිෆ් සම්බන්ධ ප්‍රශ්න උනා. මල්ලිට කුඩ්ඩ කියනවා. ඒත් මං අද වෙනකම් මේ මනුස්සය සම්බන්ධ ඒ වගේ දේවල් දැකලා නෑ. අඩුගානෙ මෙයාගේ අතීත කතාවකවත්...
    නිවන් දකින පෙරුම් පුරන කෙනෙක් මේ. ඒක නොඅනුමානයි. රූපෙ උනත් බලන්න. ඒ රූපෙත් තියෙන්න පිං පාට. අනික පෙර ආත්ම වල සිල් රැකලා දන් දුන්න කෙනෙක්. ඒකයි මනුස්ස ආත්තමයක් ලස්සන රූපයක් එක්ක ධනවත් වෙලා තියෙන්නෙ. එයා මේ ආත්මෙත් කරන්නෙ පෙර ආත්මවල කරන් ආපු දේවල්මයි. සල්ලි තිබ්බ කියලා එයා මේ ලැබුන මනුස්ස ආත්මෙන් පහළට වැටෙන්න දඟලන්නෑ.. ඇත්තටම බුදු දහම පතුරවන්න රකින්න මේ කරන ක්‍රියාවන්ම මහ පිං කන්දරාවක්. බලන්න මෙතුමා දරුවන්ට උනත් මේ දෙන ආදර්ශය.
    මගේ නම් එකම ප්‍රාර්ථනාව ඔබ මේ කරන පිං බලෙන් ඒ පිංකඳේ සත්‍යානුභාවයෙන් ඔබ ඉක්මනින්ම උතුම් නිර්වාණය සාක්ශාත් කර ගනිත්වා.

  • @slchanneld9077
    @slchanneld9077 4 หลายเดือนก่อน +3

    a sinduwa ..😢

  • @renukakariyawasam3661
    @renukakariyawasam3661 4 หลายเดือนก่อน

    ❤❤❤❤🙏🙏🙏❤❤❤❤

  • @Ruwan-uo3tl
    @Ruwan-uo3tl 4 หลายเดือนก่อน

    Prasidda pansalwalata witharai hamadema karanne. Prasidda nathi aithihasika watinakam thiyenna pansal thiyenawa. E wage pansal walata udau karanam thwath watinawa. Budu saranai

  • @MunugodaPushpakumara
    @MunugodaPushpakumara 4 หลายเดือนก่อน

    පුෂ්පකුමාර ❤❤❤❤❤

  • @GaminiGunarathna-ov2ve
    @GaminiGunarathna-ov2ve 4 หลายเดือนก่อน

    Good

  • @InokaMadampage
    @InokaMadampage 4 หลายเดือนก่อน +2

    ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @RuchiraWijeratne
    @RuchiraWijeratne 4 หลายเดือนก่อน +3

    🙏🙏❤️

  • @GayDon-n4r
    @GayDon-n4r 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarathkumara2254
    @sarathkumara2254 4 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏

  • @sachinprasad521
    @sachinprasad521 4 หลายเดือนก่อน +1

    🙏❤️🍃

  • @sandunmadhubhashana1160
    @sandunmadhubhashana1160 4 หลายเดือนก่อน +2

    ❤️

  • @UeuwHshhe
    @UeuwHshhe 4 หลายเดือนก่อน +1

    Oyaga voics eka bawenavak aiya ohoma yan bs jp oyaat

  • @NimsaraKariyawasam
    @NimsaraKariyawasam 4 หลายเดือนก่อน +2

    💝💖💝

  • @EATHTHA-
    @EATHTHA- 4 หลายเดือนก่อน +3

    *Pinma pamanak* karanna lebeawa!

  • @dimuthunadisha6556
    @dimuthunadisha6556 4 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤😮

  • @UshaniIresha-xd1ky
    @UshaniIresha-xd1ky 4 หลายเดือนก่อน +1

    Sadu