Hi Nangia, mewa balana: Super Easy Bombay Biriyani Recipe: th-cam.com/video/DXyeqJRnFr4/w-d-xo.html Easy Chicken Dum Biriyani Recipe: th-cam.com/video/3KX0cKS-tfQ/w-d-xo.html How to make Birizza | Parda Biriyani Recipe: th-cam.com/video/B7q984LmW0c/w-d-xo.html How to make Kabsa Biriyani |Chicken Biriyani: th-cam.com/video/NkTg-l_lx4Q/w-d-xo.html
දන්දිල නියඹලාවට
පොල් මිශ්‍රණයට
සුදුලූණු බික් 2ක්
අමුමිරිස් කරලක්
නයි මිරිස් කරලක්
බී ලූණු ගෙඩියක්
පොල් කෑලි හෝ ගා ගත් පොල් මිටක්
ගම්මිරිස් තේ හැන්දක්
රස අනුව ලුණු
දන්දිල අල ග්‍රෑම් 500ක්
වතුර
උළුහාල් ටිකක්
රස අනුව ලුණු
ගම්මිරිස් කුඩු තේ හැන්දක්
මුරුංගා කොල හාල්මැස්සන් තෙම්පරාදුව
මුරුංගා කොල
හාල්මැස්සන් ග්‍රෑම් 150ක්
සුදුලූණු බික් 2ක්
අමුමිරිස් කරලක්
බී ලූණු ගෙඩියක්
කෑලි මිරිස් මේස හැඳි 1 1/2ක්
රස අනුව ලුණු
ගම්මිරිස් කුඩු තේ හැන්දක්
බිලින් කරිය
බිලින් ග්‍රෑම් 250ක්
උළුහාල් ටිකක්
මිරිස් කුඩු මේස හැන්දක්
බැදපු තුනපහ මේස හැන්දක්
ගම්මිරිස් කුඩු තේ හැන්දක්
රස අනුව ලුණු
සීනී මේස හැඳි 1 1/2ක්
අමුමිරිස් කරලක්
බී ලූණු ගෙඩියක්
කරපිංචා
රම්පේ
තෙම්පරාදුවට
සුදුලූණු බික් 2ක්
වියලි මිරිස් කරල් 2ක්
බී ලූණු ගෙඩියක්
කරපිංචා
රම්පේ
අබ ඇට ටිකක්
මිරිස් කුඩු තේ හැන්දක්
කහකුඩු ටිකක්
උඩරට ක්‍රමයට පදම් කරලා හදන පැරැන්නන්ගේ පොලොස් මැල්ලුම
th-cam.com/video/pzeKOlwpYro/w-d-xo.html
දන්දිල නියඹලාවට කහ දැම්මේ නැත්තේ ඇයි? දම් පැහැය හොදින් අල වල තියාගන්නද? කහ දැම්මොත් මොකද වෙන්නේ?
ගොඩක් ස්තූතියි අම්මටයි දුවටයි 💐 💖
අම්මා කියනවා දන්දිල අල වගා කරලා අලය ගලවනවනේ ඉතින් ඒ අල ගෙදර ගෙනත් උයන උදවිය කහ දැම්මාම ඒ අල වගාව වඳ වෙලා යන බව පැරණි අයගෙ මතයක්ලු. කොහොමත් මේ අල වර්ගය ගොඩාක් නෑනේ. ඉතින් ඒ කාලේ ඉදන් කිරි අම්මලා පවා කහ දාලා නෑ. මිරිස් කුඩු නම් දැම්මට කමක් නෑ. එහෙම තමයි අම්මා කිව්වෙ ඩියර්
බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️
@@rooeats ඒක එහෙම වෙන්න ඇති. අපේ පැරැණ්නන්ගේ මතය විද්‍යාත්මකව ඔප්පු නොකළත් යම් ඇත්තක් ඇතිබව ගෞරවයෙන් පිළිගන්නවා.
බොහොම ස්තූතියි මේ දේවල් සොයා බලා අපට දැනගන්න සැලැස්සුවාට 🙏
සුබ පැතුම් අම්මට සහ දුවට බොහෝ දුරු රටක සිට 💐💖
Godak asa ithenawa godak rasa hathi aniwaryen senasurada adanawa miss
මම මේ වීඩියෝ නිතර නිතරම බලනවා . මේ වගේ අපේ පුරාණ ආහාර වට්ටෝරු දාන්න . මම ආසාවෙන් බලන්නේ සහ දැනුමට එකතු කරගන්නවා . මගේ බබාටත් හදලා දෙනවා . ඒ ගමන් එයාව ළඟ තියාගෙන එයාටත් පේන්න හදනවා . එයත් දවසක ඉගෙන ගනීවි . එයා පුතෙක් ඒත් ඉගෙන ගනීවි . ❤❤❤❤
කව්ද කියන්ශේ6 අරයගෙ මෙයාගෙ කෑම රෙසපි කියල අක්ක ගේන කෑම රෙසපි ගොඩක් ගැමී අපෙන් ගීලූහූන ඒවා මම ගොඩක් කැමතීම කෑම හදන youtubeචැනල් එක මේක අර අම්මල වට්ටී අම්මල වගේ කෑම හදනවට වඩා පම්පෝරි නැහැ නීයමයී දීගටම කරගන යනාන අරය මෙයා කියන ඒව අහන්න ගනන් ගන්න එපා ඕක
අපේ සීංහළයගෙ හැටියක් තව තවත් රසවත් කෑම වට්ටෝරු ගේන්න ජයවේවා ❤🙏🇱🇰👍🇱🇰
ඇත්තටම හොඳයි.පැරණි ආහාර සංස්කෘතිය නිසා පැරැන්නෝ නිරෝගීව අවුරුදු සිය ගනන් ජීවත්වුනා.දැනටමත් අපි ප්‍රමාද නැහැ.තියන අසනීප උනත් දුරුවෙලා යනවා.බොහොම ස්තුතියි.තවත් මෙවැනි වීඩියෝ ගෙන එන්න.
ඔයාගේ මෙනු අද කාලෙ හැටියට ගොඩක් වටිනවා. තවත් මේ වගේ වැදගත් රසවත් ගුණවත් කෑම වර්ග සාදන්න ඔය දෑත ශක්තිය ධෛර්යය ලැබේවා!!!
බොහොම ස්තූතියි❤️❤️❤️
great and lovely look like full optional package appreciated ඔයා කරන මෙනූ විඩියෝ වලින් ඇත්තටම මම කෑම හදන්න ඉගෙ ගන්නවා ඒ ගැන හොද දැනුමකුත් ලබනවා ❤❤තවත් මේ වගේ වැදගත් රසවත් ගුණවත් කෑම වර්ග සාදන්න ඔය දෑත ශක්තිය ධෛර්යය ලැබේවා!!
අහන් ඉන්න ආසයි ❤ රෙසිපීස් ටික හරිම වැදගත්. ගොඩක් ස්තූතියි❤
බොහොම ස්තූතියි❤️❤️❤️
ඔයා කරන මෙනූ විඩියෝ වලින් ඇත්තටම මම කෑම හදන්න ඉගෙ ගන්නවා ඒ ගැන හොද දැනුමකුත් ලබනවා ❤❤❤❤
බොහොම ස්තූතියි ඔබට🥰❤️😍
ඇත්තටම ගොඩාක් වටිනා මෙනු එකක් ගොඩාක් ස්තුති
❤️❤️❤️
තෙරුවන් සරණයි බොහෝම ස්තූතියි ඔබ tumiyata ඉතාමත් අපූරු කෑම වර්ග වට්ටෝරු බොහොම වටිනවා ඔබට ජය වේවා
බොහොම ස්තූතියි ඔබට😍💐💐
කෑම ටික දැක්කාම කටට කෙල ඉනුව .හරිම වටිනා වීඩියෝවක් .ස්තූතියි .
බොහොම ස්තූතියි❤️❤️❤️
Ambarella Maaluwa, Billing Maaluwa, Murunga kola baduma,saha Dandinala niyambalawa methuwak pawathi parippu saha Ala sampradaaya athikramnaya karamin daanayan sandaha wada sudusu rasa guna piri aahara vattoruwak..... Ewagemai A-Z clear explanation ekak ada episode eken denagannata labuna neerogeemath Ahara ratawaka wathagotha.... Keep it up Roo Eats Utube Channel.!!! 💯👍👏👌😍😋🥰
Thank you soooo much ayya😍😍😍💐💐💐🥰🥰🥰
Godak vadagath ada vedio ekath me parani dewal nawatha samajayata mathak kara deela oyala karnne loku pinak mokada minisu rasai kiyala kanne thanikara vasa visa. E wagema chanal ekata idiriyedi godak prasna ei ewata muna denna shakthimath wela inna oba dedenata jaya ❤🙏
( parani ath beheth vedioth karanna )
තුන් දොස් සමනය කරන, ගෑවුන තැන කන්න පුලුවන් පැරණි දිව ඔසු, පුච්චපු කළු පොල් ලුණු මිරිස සහ සම්බෝලය
th-cam.com/video/q_KynYxVO-g/w-d-xo.html
th-cam.com/video/8tvaqM1Q2fg/w-d-xo.html
මේවා බලන්න ඩියර් තව ඉදිරියට වීඩියෝස් අරන් එන්නම්💐💐💐බොහොම ස්තූතියි ඔබගේ අගය කිරීමට❤️😍😍
මේ කෑම ටික දකිනකොට නම් පුදුම ආසාවක් දැනුනෙ . දන්දිල අල ඔය විදියට හදනවා කියලා මහත්තයා ඒ දවස්වල හරියට කීවා . ඒත් මම දැනගෙන හිටියේ නැහැ නංගී . හැබැයි මහත්තයා ඉවේ . අපිට කොච්චර කෑම වර්ග තියෙනවාද නේද නංගී ❤❤❤❤
ඔව් අක්කි ගොඩාක් කෑම වර්ග තියෙනවා. අයියා නම් ගොඩක් දේවල් දන්නවා ඇති අක්කි😍😍😍බොහොම ස්තූතියි❤️❤️❤️
@@rooeats සිංහළ කැම එක එක රස මේ වැන්ජන එකම රසය තමා එන්නේ උයන්න කියලා දෙනකොට හැම එකටම ගම්ම්රිස් සුදු ලුනු දන්නැ එක එක රසට ගන්න පුවන් විදිහට කියලා දෙන්න
ඔයාටයි අම්මාටයි ගොඩාක් පින්. තෙරුවන් සරණයි 🙏🙏🙏
බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️බුදු සරණයි🙏💐❤️
අනිවාර්යෙන් අක්කේ නොදන්න ආහාර වර්ග මේකෙන් තමයි දැක්කේ. ජයවේවා. ලංකාවට ආපු ගමන් hadanawa
බොහොම ස්තූතියි ඔබට❤️😍❤️
ගොඩාක් ස්තුතියි ඔබට 🙏
🥰❤️❤️
වැදගත් වීඩියෝවක් බූදූ ස රනයි ආයෙමත් ගමේ කෑම අරන් එන්න හොදේ බිලින් පොලොස් හැමදේම තිබුනත් දානෙට බිලින් උයල නෑ
අනිවාර්‍යෙන්ම ඩියර් ඔබට බොහොම ස්තූතියි❤️❤️❤️
ඔයා දාන හැම වීඩියෝ එකක්ම මම බලනවා හරිම වටිනවා තල් කිරි හදමුකො දවසක.
හදමු දවසක අනිවාර්‍යෙන්ම😍😍😍
Hi Roo.... oyage videos harima lassanai. Ape dewal aluth vidiyata genawa. Digu gamanak yanna subha pathanawa.
Very good dis you told mean it rasavalli kilangu
Thank you😍😍😍
Godak watinawa thanks ❤oyat puluwanna. restaurant ekka lunch menus tikka kiyalla denako
Karamu dear😍😍😍Thank you💐❤️
කටහඩනම් ❤️ නියමයි..කෑම ටිකත් ඒ වගේමයි..ගොඩක් නොදන්නා දේවල් දැනගන්නවා අක්කගෙන්..තව තවත් රස කෑම හදන්න ශක්තිය ලැබේවා අක්කිටයි අම්මටයි..😘😘❤️❤️
බොහොම ස්තූතියි නංගෝ😍❤️😍ආදරෙයි😘😘😘
@@rooeats ❤️❤️
Thank u very much keep it up stay safe Good night
❤️❤️❤️
❤.. sthuthi godak,nodanna kamakuth ada Dana gaththa..(Bilin maluwa)..🇱🇰🙏🇮🇹💐👍👏👏🌴🌾🌱☘️🍃🌴🌾🍃☘️🌱🌻🌻🌻🌻🌻🌻🌻😊
Obatath behewinma sthuthi video eka balala comment ekak apita ek kalata😍😍😍harima sathutui❤️❤️❤️
හරිම වටිනවා .ස්තුතිය්
බොහොම ස්තූතියි❤️❤️❤️
Without unnecessary details your expression is fantastic . And you gaves what is to be given for the society .♥️👍
Thank you so much❤️❤️❤️
තැල්කොළ ඇඹුලකුත් ආවනම් නියමයි♥️♥️♥️♥️♥️♥️♥️
Athtatama supiri rasa ma rasa menu Ekak superb good luck 👍👍👍👍👍❤️❤️❤️❤️❤️
Bohoma sthuthi obata❤️❤️❤️😍😍😍💐💐💐
Adamayi dandila hadana heti dena gatte godak sthuthi obata
❤️❤️❤️
අක්කේ ඔයාගෙ වීඩියෝ නම් හැමදාම නියමයි හා ප්‍රයෝජනවත් 💟💟💟
බොහොමත්ම ස්තූතියි මල්ලියා😍😍😍
Me kamavarga godak vatinava 🙏🙏🙏
😋😋අම්මො රසපාටයි , අර වෙල්අලකොල වල දලු උයන ව්දිය හැකිද කියා දෙන්න
මේක චැනල් එකේ මුල්ම කාලේ පරණ වීඩියෝවක් දැනට මේක බලන්නකෝ
ගැමි ගෙවල් වල අදටත් රස විඳින රසට ගුණට අල කොළ මාළුවක් හදමු | Srilankan Ala Kola Maaluwa Sinhala
th-cam.com/video/GFnTgqwE6Zw/w-d-xo.html
බොහොම ස්තූතියි🥰💐💐
Thanks dear . ඔබතුමියගේ කොමලවටන් වීඩියෝ එක බලලා මං හැදුවා විතරක් නෙවෙයි හොත් ආදායමකුත් හොයනවා. පින්,
හරිම සතුටුයි කොච්චර හොඳ දෙයක්ද ඩියර්😍😍😍බොහොම ස්තූතියි❤️❤️❤️
Wooow නියමයි නේ තව තව දියුණු වෙන්න වාසනාව ලැබෙන්න ඔිනි ඔයාට සතුටුයි හොදේ
බොහොම ස්තූතියි අක්කි මොකො දැන් පේන්න නැත්තේ අනේ❤️❤️❤️😘💐
@@rooeats මම ඉස්සර ඔයාට මැසේජ් කලා සෙයා කලා අන්තිමට ඔයාගේ චැනල් එක නැති වුනා
මම ප්‍රශ්න ගොඩාක් එක්ක ඉන්නේ ඒවා මෙතන ලියන්න බැහැ සුදු මොනා වුනත් මගේ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ දේශනා සහ අටලෝ දහම එක්ක ජිවිතේ ගෙවනවා මම සතුටින් මොකද දන්නවද ගොඩාක් ලගදි ඇසුරු කරන්න ගත්ත අය කියන්නේ ඔයා ගොඩාක් ාහාදයිනේ ඔචිචර හොදයි කියලා දන්නේ නැහැ නේ කොහොමද ඔයා ඔචිචර ාහාද වුනේ මෙි වචන කෙල්ලේ මගේ අස්වැන්න
අනේ අක්කි චැනල් එකට උන දේ ඔයා කල දෙයක් නෙවෙයිනේ අනේ ඔහොම හිතන්න එපා. ප්‍රශ්න ටික විසඳගන්න අක්කි❤️❤️❤️ප්‍රශ්න හැමදාම තියෙන් නෑ. ඕවා විසඳෙයි අක්කි අනිවාර්‍යෙන්💐❤️❤️❤️💐😘
Saha niyamai akki godakma rasa patai😍❤ adarei ammi akki
Sathutin hodin adaren parissamen inna
Budusaranai!!🙏❤❤❤❤
Bohoma sthuthi nango😘😘😘adarei godak🥰❤️❤️බුදු සරණයි🙏💐❤️
Theruwansaranay anee shok dane wela.hadalama balanna ona oyata pin daruwo.
ස්තුතියි. දෝණි...තෙරුවන්. සරණයි.
බොහොම ස්තූතියි ආන්ටි😍😍😍බුදු සරණයි🙏💐❤️
math mula idan balanwa oyage recipe godak wenas
Bohoma sthuthi❤️😍😍
Got subsribed...supiri channel ekak..tnxx❤❤❤❤❤
Aww thank you sooo much😍😍😍truly appreciate it and welcome to the channel🥰💐glad to have you with us😍👏🏻
Bilin maluwa නම් ආසම කරන Curry ekak නංගී ❤❤
නියමයි අක්කි❤️❤️❤️
Niyamai .mouth wataring .love your recipe .❤❤❤👍
Thank you sooo much dear❤️😍😍
Godak pin oyata patani dewal kochchara watinawada
Bohoma sthuthi obata❤️❤️❤️
බොහෝම පින් 😊😊😊
🙏💐😍
You have such a good voice! People will attraction for it.good luck ! I like the video ❤
Really appreciate your comment😍😍😍thank you💐💐💐
ගොඩාක් ස්තූතියි අක්කියෝ.💞❤️😍😘
බොහොම ස්තූතියි නංගා😘❤️😍
Nice recipes
Thank you😍😍😍
Akki rasa biriyani ekk hdna hati one
Hi Nangia, mewa balana:
Super Easy Bombay Biriyani Recipe:
th-cam.com/video/DXyeqJRnFr4/w-d-xo.html
Easy Chicken Dum Biriyani Recipe:
th-cam.com/video/3KX0cKS-tfQ/w-d-xo.html
How to make Birizza | Parda Biriyani Recipe:
th-cam.com/video/B7q984LmW0c/w-d-xo.html
How to make Kabsa Biriyani |Chicken Biriyani:
th-cam.com/video/NkTg-l_lx4Q/w-d-xo.html
Good ..
Thank you❤️😍❤️
ගොඩක් වටිනවා
❤️😍❤️
තෙරුවන සරණයි අම්මටයි ඔයාටත්...❤️❤️
බුදු සරණයි🙏💐❤️
Lassana ahara welak
😍😍😍
Thank you❤️🤗
❤️❤️❤️
Ane ow nangi mata daane denna hithaganna beriwa hitiye
Dan hadamu hadamu akkiyooo❤️❤️❤️
Biĺin valaganne kesada
දන්දිල අල, බිලිං 🤤 කටට කෙලත් ඉනුවා
අනේ🥰😍❤️
Oyage menu mn wena chnal wla dkla ne . Prna raswath kma mulinma dkke .roo eats
👍😋
Bohoma sthuthi obata❤️❤️❤️
🥰🥰🥰
අක්කියෝ වැලි තලප හදන හැටි අරගෙන එන්නකෝ
මේක බලන්න නංගා❤️❤️❤️
පැණි පාටට මෙලෙකට හදන රසම රස වැලිතලප | Easy way of making Srilankan Walithalapa Sinhala
th-cam.com/video/L5RObhuqkek/w-d-xo.html
Ow ane mn mulin beluwe parana kema koheda me tharam danneth kiyala..ane oyala genaapuwa kiyanna wage kawruth genaawe ne eka api dannawane ......
❤️❤️❤️
රසම,රසයී.....❤️👍
Ada menu eka super dear Roo 😊😊❤❤
Bohoma sthuthi obata😍😍😍
Niyamai asa hithenawa
Bohoma sthuthi obata😍😍😍
Dandina alayak thiyanawa.hetama hadala wisthare kiyannamko.
Aniwaryenma dear hadala kiyanno😍❤️😍
Very good
Thank you😍❤️
ඉස්සර කාලෙ ස්වමින්වහන්සේලා ඔය විදියට දානෙ වැලදවානෙ මිස්.දැන් කාලෙ වැඩි හරියක් හාමුදුරුවන් වෙනම ලිස්ට් එකක් දෙනවනෙ දානෙ උයන දේවල්.අනිවාර්යයෙන් ම ඒකෙ කුකුල් මස් තියනවා.
ම්ම්ම් මේක එක් මෙනූවක් විතරයි ඩියර් ඒකනේ තව ඉස්සරහට මෙනූස් ගොඩක් අරන් එන්නම්කෝ🥰🥰🥰
Supiri vedio ekak❤️❤️❤️
Thank you😍😍😍
මම ආසම ගමේ කෑම
😍😍😍
Ei dear Kaha Danne naththe?
අම්මා කියනවා දන්දිල අල වගා කරලා අලය ගලවනවනේ ඉතින් ඒ අල ගෙදර ගෙනත් උයන උදවිය කහ දැම්මාම ඒ අල වගාව වඳ වෙලා යන බව පැරණි අයගෙ මතයක්ලු. කොහොමත් මේ අල වර්ගය ගොඩාක් නෑනේ. ඉතින් ඒ කාලේ ඉදන් කිරි අම්මලා පවා කහ දාලා නෑ. මිරිස් කුඩු නම් දැම්මට කමක් නෑ. එහෙම තමයි අම්මා කිව්වෙ ඩියර්❤️
@@rooeats godak sthuthi.oyath Amma wagema Hari hoda paatai
.Mona de ahuwath kiyala denawane.ammatai duwatai dennatama budusaranai!
මුරුංග බැදුම කල් තියාගන්න පුලුවන් නේද
මේක එවෙලෙ හදලා කන දෙයක්නේ. දවස් දෙක තුනක් ෆ්‍රිජ් එකේ දාලා තියාගෙනනම් පුලුවන්💐
Super 🔥
නියමයි අක්කේ
බොහොම ස්තූතියි මල්ලි💐🥰🥰
බොහොම ස්තූතියි මල්ලි💐🥰🥰
supper
Thank you😍😍😍
ඇඹරැල්ලා මාලුවත් දෙන්න කෝ....❤❤❤❤
දෙනෝ දෙනෝ නොදී ඉන්නෙ නෑ😍😍😍ඉක්මණට අරන් එන්නම්🥰🥰🥰
Supiri 😋
Thank you🥰🥰🥰
😊😊😊😊 good food 😋
😍💐💐
👍👍👍👍👍👍👍👍👍♥️♥️♥️👌
😍😍😍
අනේ මට.අලවර්ගෙනමත්.අදමයි.ඇහූවෙ.ඹයාට.ස්තුති
බොහොම ස්තූතියි💐😍😍
අයියෝ😣
බිලිං මාලුව 😋😋😋😋😋
😍😍😍
❤🌹👍
😍💐💐
Rathu bath thibunnam thama thawath hoda
🥰🥰🥰
❤❤
🥰🥰🥰
අනේ දොලදුක් කෑම වේලක් කියල දෙන්නකො 😢
හදමුනේ❤️
Thamnge bari kmata kiyna dewl poddkwth care krnna epa akki... samahara kama warga haduwe nthi unath blnna asa channel ekak... 👍
Bohoma sthuthi obata😍😍😍
Oya den maawa hondata dannawa neda comments daalama...mn kanchana nangi mn husband ge account eken inne....adarei ammatai oyatai..
Ow akki man dannawa❤️😍❤️thank you Kanchi akkiya😍😘😘adarei❤️❤️❤️
@@rooeats api hemadaama innawaoya kiwwa wage ape roo eats ese mese channel ekak nm newei cooking channel nm thiyei eth meka wenamama ekak nedda...
❤️❤️❤️
අඹරැල්ල මාළුව හදපු රෙසිපි එක නැද්ද දුවේ...
මේක බලන්න ආන්ටි😍😍
පොල් කිරි පොඩ්ඩක් වත් නොදා හදන රසවත් ඇඹරැල්ලා මාළුව |Srilankan Ambaralla Maluwa without Coconut Milk
th-cam.com/video/N4nKlLU3uLQ/w-d-xo.html
❤❤❤❤❤❤❤❤❤❤❤❤
😍😍😍
❤❤❤❤❤❤🎉
😍😍😍
💞💞💞💕
🥰💐💐
Like 👍
😍😍😍
Yummy 😍🩷🩷
Thank you😍😍😍
ඇත්තටම මේ චැනල් එකබොහොම හොදයි ගමේ ආහාර පිසින විදිය නොදන්නා ගොඩක් කෑම මන් දැක්කෙ ම්ව්ව් චැනල් එකෙන්.
බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️
Oyata,pin🙏
❤️❤️❤️
Wesak walata dansal yanna bari unoth mehema hadagena kanawa 😢😢😢
🥰💐🥰
'Ape amma' channel eka gana neda kiwwe. Ewa ganan ganna epa akke. Wayasata gihin dan puduma thanhawak thiyenne
කවුරු සමඟවත් අපේ තරඟයක් නෑ නංගා...අනික මේක පොඩි චැනල් එකක් අපේ ගමන අපි යන්නේ හෙමින් අම්මායි මමයි❤️❤️❤️
Ausadiiya kama vattoruvak.
😍😍😍
❤❤❤❤❤❤❤
🥰🥰🥰