ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගේම හරියට සිද්ධවුණාට ලොකු බ්‍රදර් කරපු කියපු වැඩේ නම් සම්පූර්ණයෙන්ම දෙල්. ඒකෙ ප්‍රතිඵලයක් විදියට ජීවන් ඩැඩා වයිපරේගෙන් අම්බානකට ගුටිත් කෑවා.ඔය අතරෙ ජීවන් ඩැඩාව හම්බෙන්න ආව ලොකු බ්‍රදර්ව ගඟුලිට අහුවෙනවා.ගඟුලිගෙ අම්මා මේ නටපු නාඩගමට හේතුව මොකක්ද කියලා හොයන්න හදද්දි ලොකු බ්‍රදර් ඒ රහස හොයාගත්තොත් ලොකු ගාණකට විකුණන්න පුළුවන් කියලත් කියනවා.ඒ කියන්නෙ ඉස්සරහට මංජිතයගෙයි කෙවින්ගෙයි රහස හොයන්න ගඟුලි එක්ක අම්මත් සෙට් වෙයි වගේ.මේ දේවල් මෙහෙම වෙනකොට ඔන්න කෙවින් බොසාගෙන් එන්න බැරිවුණ එකට සමාව ගන්න නිම්නාවිගෙ තාත්තා එනවා.ඒ අතරෙදි එයා කියනවා ගෙදරට පැන්න මනුස්සයාගෙ හැසිරීම ගැන.ඒකෙන් හැබැයි මෙච්චර කල් මංජිතයට අහුවුණේ නැති කෙවින්ගෙයි අයියගෙයි ගේමත් අහුවෙනවා...ඊට පස්සෙ මොකක්ද වුණේ කියලා බලන්න අදත් පාට කුරුල්ලො එක්ක එකතුවෙමු.....
ආයි සජිත්ට කඩේ යනොනේ,😁
😂😂
මම ආසම ටෙලි ඩ්‍රාම එක.නාඩගම් කාරයො වගේ.ලස්සනට ලියනවා බුද්ධික මහත්මයා.හැම නලුවෙක්ම නිලියක්ම හොඳට රඟපානවා.සජිත කුසල්.වගේම කුසල්ගෙ අයියා ඇත්තටම හරිම තාත්විකයි.නියමයි.❤
සජිත් නළල වැහෙන මෙයා ස්ටයිල් 6:15 එකක් දාන්න කොරියන් ඇක්ටර්ස්ලආ වගෙ වයස පේනවා නැත්නම් ඔබ දක්ෂ නළුවෙක්
සොරි හෙයා ස්ටයිල් එකක්
බදුල්ලේ bus රථ අනතුරෙන් තුවාල ලැබු සියළු දෙනාටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු 😢😢
ඉක්මන් සුව ❤
ඉක්මනින් සුව පත් වෙිවා
එතෙර ඉඳන් පාට කුරුල්ලෝ බලන හැමෝමආදරෙයි ලොකු බ්‍රදර් ❤❤❤
Hi
@@nimalimaheshi kohomda
H ihih😂😂
මමත් ඒතර ඉදලා තාමා බලන්නෙ.❤
හැමදාම පාට කුරුල්ලෝ බලන්නේ ලොකු බ්‍රදර් නිසා හිනා වෙලා සතුටින් නින්දට යන්න. අදත් නියමයි ලොකු බ්‍රදර්. ආදරෙයි අපිව සතුටින් තියනවට ❤️❤️❤️❤️❤️
කෙවිනයා පූසෙක් වගේ හොරෙන් බලන්නේ 😂 හරි හුරතල් ඒක
❤😊❤
කෙවින් ජැක්සන් සර් වගේම තමා....අනේ මනමාලකම
මේ පාර A/l ලියන සෙට් එක කෝ😢
ම ම
Ai pakatada
Mee innee🤙
@@RuchiraLakmal-s1xඔව්
එයාලද මෙි කතා බලන්නේ
මන්ජිතගේ අයියට පින් සිද්ද වෙන්න දෙයියනේ කියලා දැන් ඉන්ග්‍රීසි කෑලි ටිකක් පුලුවන්😅😅😅♥♥♥
Ammo
😂😂😂👍
😂😂😂😂😂
I can u can කෙහෙල් කැන් මචං
සිරාවට oi😂
ලොකු බ්‍රදර්ගෙ ආතල් ඩික්සනරියයි කෙවින් ඩ්‍රයිවර්ගෙ ලව් එකයි වෙනම ලෙවල් එකක්. සුපිරි 😂
බිග් බ්‍රදර්ගේ ඇක්ටිං කොච්චර බැලුවත් එපා වෙන්නෙනම් නෑ 😂 බලන්න බලන්න ආතල් චරිතයක් 🤣👍
අද කෙවින් සර්ව දැකලා හිනා ගිය කට්ටිය මේ පැත්තට
මම නම් කැමැතිම චරිතය ලොකු බ්‍රදර් 😍😍😍 ඒ රගපෑම නම් සුපිරි 👌🌺
❤
@@KumaraSumith-k7fHi
කතාව ලියන එකෝ......උබත් මනුස්සයෙක්,අපිත් මනුස්සයෝ.ඒ නිසා නිම්නාවිගෙයි,කෙවින් බොසාගෙයි ටිකක් වැඩියෙන් ලියපන් බන්.ලොකු බ්‍රදර්ගෙ ටිකත් මරු .ඒක වෙනම ලෙවල් එකක්🥰🥰.අනික,පුතානෝගේ ඇඩ් දාන්න එපා බන්..ආසාවෙන් බලන එකම කතාවත් එපා වෙනව.😢🙏
හම්මෝ 😁😁😁
ලොකු බ්‍රදර්ගේ ඒවනම් වැඩිපුර ඕන නියමයි අනේ ලොකු බ්‍රදර් 😂❤
Kevin ,nimnavi,manjitha,loku brother wadipura kotas ona
පුතානෝගේ ඇඩ්ස් ස්කිප් කරන්ඩ බැරිද බං🥴🥴 වෙලාවකට ලොකු බ්‍රදර් කියලා රැවටෙනවා😂😂😂😂😂
අයියෝ පුතානෝගේ ඇඩි නම් එපා තමා ..
හදවතේ චරිතේ අංජන ලොකු බ්‍රදර් ♥️👌
හදවතේ ආදරේ ලොකු බ්‍රදර් ❤
ඇහැළ මල් පිපිල පිට කහනව කිව්වලු.😂අන්ජන❤❤❤
අංජනයගේ ආතල් නම් ඉතින් Next Level සුපිරී 🧡😆🧡😆🧡😆🧡
මේ පාර A/L ලියන උන් හොයන්න උබ විභාග කොමසාරිස් ජෙනරාල්ද😂😂🎉😢😢
😮
😱😱
😂
කෙවින්ගේ ඇත්තම නෝනාගෙන් අහන්නේ සැබෑ ජිවිතේ කෙවින්ට මේ විදියට මල පනිනවාද
Sajitha aiya රඟපානවා නෙමෙයි, ඇත්තම කියලා මට හිතෙන්නේ, etharam තාත්විකy, ❤❤
මං ඒ ගැන අහලා ඔයාට දැනුම් දෙන්නම්. 😌😌😌
13:48 කෙවින් සර්ට වැඩි වැඩියෙන් හරියනවා කියල කියන්නෙ මට දැනෙන්නෙ මට හරි ගියා වගේ කියලා😁😂
ඉතින් කෙවින් කියන්නෙත් ඌ මනෙ.😅💔 මෙව්වා බලන අපියි රට හරක්😂
15:52 කෝ මේ office එකේ වැඩ කරන අනිත් උන්?? අනික love කරන හැටි... හෙනම ගොං... School couple 1k වගේ 😂
Aaka thama meka teledrama 1kak wela tiyenne 😂😂😂
Mata nam e love eka shoi ❤️❤️❤️
ඉඹගෙන ඉඹගෙන යනව කියද්දි කෙවින් නිකන් ස්ත්‍රී දූෂකයෙක් වගේ😂😂❤
ආස්මි නිසා අබියගෙ අධ්‍යාපනේ ලොස්. 😂නිම්නාවි නිසා කෙවියා ලොස්😂
😂😂😂
ආස්මි නෙමෙ ආත්මී😂
ආ ඔවු සොරි ආම්සි😂
උදාර හරිම ප්‍රියමනාප යි
ඔවු එයා ඒක ලස්සනටම කරනවා ❤
It's his politeness 😊❤
කෙවින්ගෙයි නිම්නාවිගෙයි සීන් වලදි කෙවින් ඇත්තටම බොස් කියලා අපිටත් අමතක වෙනවා.
පාට කුරුල්ලො බලන අය කව්ද ඩුබායි සිට 🇦🇪🇦🇪🇦🇪🇦🇪 මම පත්මි කුරුණෑගල 💞💞💞💞💞
Mn sharjah idan balanne😻
Apith balano abudabi 🎉🎉
මම නාරම්මල
මාත් ඩුබායි ...😢😢😢😢
Patmi akka oya Dubai walada wada❤
කෙවින්ට නිම්නාවිත් ගැලපෙනවා මංජිතත් ගැලපෙනවා 🥀😁
Palayan Kolukaraya😂
බුවී මේව කොහොම බලනවද...සජිය නම් එලටම කරනව😂
හැමදාම you tube එකෙන්ම බලන සෙට් එක කෝ ❤
😂😂ආ මේ ඉන්නෙ ලැට් කොස්සා 😂
Ane oyata berida meka tv eken balanna 😂
මම බලන්නෙ රේඩියෝ එකෙන්
අයියෝ දැන් නම් මූත් වාතයක්
Ube අම්මගෙ huthen
අදත් සුපිරි කතාව😊😊අන්ජනනම් මරු ❤adarey pata kurullo 🐰🐰
My fv telidrama 😘😘
😂ආතල් කනත්තක් දැන් මේකත්❤😂🎉 මරු හැබැයි😊
අදත් පාට කුරුල්ලෝ සුපිරි පාරි ❤❤❤❤❤
14:14 අඩො අඩො කෙවියා😂 මංජියගෙ ලයින් අල්ලන් කෙල්ලො දාගන්න එපා😅
පාට කූරුල්ලො මැදින් එකපාරම හරකෙක් මතුවුනා කියහන්කො..🤣
Mn mkt kiyanne
Sajith premadadaaa
@@ChamoNawanji 👍
මොන ව කිව්වත් kewin and manjitha thmai ගැලපෙන්නේ ❤😂
පාට කුරුල්ලෝ බ්‍රෑන්ඩ් එකලොකු බ්‍රදර් ❤ Maxsaaaaaaaaaa ❤️💪
කෙවින්ගෙ හොර බැල්ම❤❤❤😊❤😂
සුපිරියක් තමා වෙනදා වගේම ❤🍀.......
උදාරගේ චරිතයත් ලස්සනට උදාරෙන්ම කරනවා💐
මේක ලියන එකා office එකක වැඩ කරපු එකෙක් වෙන්න බෑ 😂.. මොකද ලංකාවෙ office එකක kevin කවුද driver කවුද කියල දැනගන්න යන්නෙ එක වරුවයි 🤣🤣🤣 එච්චරට ඕපදූප තියන office ලංකාවෙ තියනනෙ 🤦♂️ ඉස්සෙල්ලන ලංකාවෙ office ගැන studdie කරහං.. ඊටපස්සෙ ඉක්මනට කෙල්ලට ඒක අහු වෙලා ගෙවල් වලට හොරෙන් ලව් කරන්නෙ කොහොමද කියල ලියහං.. (පොඩ්ඩක් සිරා වෙයන්කො බං) 😂😂😂
Ou eka thamai. Me kathawa balana eka nawathhamu neda. Mechchara digata comment liyanwata wada meka nobala inna eka hodai appa. 😢😢
Its just fiction just for relaxation thats all😊
මේවා මේ අතිශයින් ලාබෙට කරන නාට්‍ය නේ
පාට කුරුල්ලෝ ඩ්‍රාමා එකට වහ වැටිලා ඉන්න මගේ අලුත්ම song එක අහලා රස විදින්න කැමති අය ඉන්නවා නම් reply ටිකක් දාන්න..❤
ආයෙත් ගොබ්බ පුතානෝ ඇඩ් දාන්න පටන් අරන්..තිබ්බ ටිකත් නෑ ඌට මේ පාර 😂
ඔවි
මං හෙව්වෙ මේ කමෙන්ට් එක.😀😀😀😀😀😀😀
😁😁😁
😂😂😂😂
අදත් ලස්සනයි කතාව ආදරෙයි හැමෝටම ❤❤❤
හැම චරිතයක් ම හොදටම රගපානව හරිම තත්විකයි ආදරෙයි
කවුරු කොහොම කිව්වත් මොන පවුරු වලලු බැන්දත් වෙන්න තියන දේ වෙනවා නවත්වන්න බැ.
සජිත් වගේ පිස්සෙක්ට මොලේ තියෙන උන් චන්දේ දෙන්නෙ නෑ යකෝ..ඔච්චර ඇඩ් දාන්න එපා😂
Ammo ha. Ayeth 🐂🐂🐂add eka dala
ලොාකු බ්‍රදර්ගේ ඉංග්‍රීසි නම් මරු. බඩ රිදෙනවා හිනාවෙලා.. ❤❤❤
අයියූ මේ කෙවියගෙ love එක ස්කෝලේ love එකක් වගේ 😂😂😂😂😂❤❤
ඩබල් ටච් කරල ලයික් දාන අය කෝ 😁😁
❤❤❤ ලස්සන කතාව
මෙ කෙවිනයයි මංජිතයයි කොයි වෙලේ බැලුවත් ඇරගන්න එකමයි වැඩෙ😂.ගෑනියි මිනිහයි වගේ ..වලි වලි වලි😂❤
ඇඩ් ටිකක් බලන්න හදද්දී කතාවක් යනවා මැදින් මැදින් ..🥺🥺
මේ හාදය ආයමත් කතාව එපාකරවන්න ඇවිත් 🤭 ජනාදිපතිවරනේ එනකම් පරණ ලඩිෆොන් එකක් රින්ස් කරලා වද දුන්නා . දැන් ජන්දේ ඉවර වෙනකම් මේ දුක විදින්න ඕනා කියලා මතක් වුනාම 😢😢.
ඉබගෙන ඉබගෙන යන්න ගිහින් කන්න හදන්නේ 😂 16:52
කන දවසක් එනවා 😂😂😂 කොසෙන් 😂😂😂
😊😊😊
අවුලක් නෑ මිස් බැදලනේ
🤣🤣👌❣️
මන්ජිත අයියෙ අපි ඊයේ ඔයා රගපාන ( හරිම බඩු තුනක් ) වේදිකා නාට්‍ය බැලුවා ඔයාව ඊයේ තමා මම දැක්කෙ ලස්සනයි
💙💙 පාට කුරුල්ලෝ එකේ පේනවට වඩා එයා ලස්සනයි නේද.. 💙💙
@@shanupathirana01 ඔව් අනේ ඊට වැඩිය හරි ලස්සනයි
ඔබගේ චන්දයඅනුර❤සජිත්😂😂නාමල්😅😅😅😅.බලමුකයුදකියලා
Anurai namalui 2nnama ellanne na ne 😂😂😂
නාමල්
ඉඹගෙන ඉඹගෙන යනවලු කරුණාවට 🌝
ආයෙ මේකගෙ ඇඩ් දැම්මොත් මේ කතාව බලන්නෙත් නෑ... කෝ
ආපහු සජිත් ගේ ඇඩ් බලන්න වෙනෝ😢.ඡන්දේ ඉවර වෙනවා නම් හොඳයි ඉක්මනට😂
එලිෆන්ට්ස්ලා මදිවට කවුස්ලා කිව්වලු😂🤣😆🤣😂🤣😆😂🤣
අදත් ලස්සනයි...... 💙🤍
නිම්නාවි ඇත්ත දැනග්ත්තනම් හොදයි කියල හිතන අය කෝ මේ කොනට❤️🔥❤️🔥
Manjitha nam patta.asai a katha. Ahanna.supiriyatama. acting para. Denawa.patta. adarei. Ithin❤
අනේ මන් දන්නේ නැ මේ කතාවේ තේමා ගීතයට මාර ආසයි ❤
මමනම් මේක බලන්නේ ෆ්‍රිජ් එකෙන්, එහෙම බලන තව කවුරුහරි ඉන්නවද 🙃
16:30 ඒක 🥰❤️
කතාව යද්දී සජබෙ මලමිනී එකපාර දාන්න එපා යකෝ.බය වෙනව😅
Atta😂
ලොකු බ්‍රදර්ට නිලූකා සිස්ටර්වත් බලාගන්න වෙයිද මන්දා අන්තිමට😂
ඒ අස්සෙ පුතානොගේ ඇඩෙ එකකුත් යනවා..💔😂
මේකේ අන්තිමේට වෙන්නේ කෙවින් බදිනවා නිම්නාවිව . නිම්නාවී සල්ලි වලට කෑදර නැති නිසා කෙවින්ට කියයි ඔයා කෙවින් විදියට නෙමේ මන්ජිත විදියට ඉන්න කියලා.ඊට පස්සේ කෙවින් ඔක්කොම දේපල අක්කට දීලා ඩ්‍රයිවින් ජොබ් එකක් කරලා නිම්නාවී එක්ක පවුල් කන සීන් එකක් තියෙන්නේ. 😁 මේක දැකලා අධ්‍යක්ෂක වෙනස් කරයිද දන්නේ නෑ අන්තිම.😂
hiru tv එක තාම මේ අන්දරයට කඩේ යනවනේ
ඇහෙලා මල් පිපිලා පිට ලහනව කිඋවලු 😂
Ehemada
Ha
නිකං ඇඩ් බලන්න ආවා වගෙ සීන් එකකුත් තියෙනවා
ආදරෙයි පාටකුරුල්ලො
මරු අනේ මන්ජිතයි කෙවිනුයිකෙවිනුයි 😁😁😁😁
22:04 බැහැ යකෝ මට 😂😂
ඒ වෙලාවෙ කියන ඉංග්‍රීසි ටිකේ තේරුම මොකක්ද කියන්න
@nisansalaranasinghe7276 ගොං බෙට්ටේ තියෙන සත පහත් දිවෙන ගන්න ජාතියේ ගෑණියෙක් කිව්වා. 😂
ලස්සනයි ලස්සනයි බුදුසරණයි ❤❤
කෙවින් හොරෙන් බලනකොට මට ලැජ්ජයි 😒
උදාරත් මෑන්ගෙ චරිතය ලස්සනට කරනව 🫡
සජිත්ගෙ ඇඩ් දැම්මා කියලා මල්ලිව හිරෙන් නිදහස් කර ගන්න නම් හම්බෙන්නෙ නැ රේණෝ 😂
මේ කතාව හැමදාම බලන උන්ට කියන්න කතාව බලන්න ආවනම් එක බලලා එක හොඳ නරක කියලා පලයල්ලා මේකෙ වැඩිපුරම තියෙන්නේ අම්ම තාත්තට පින් ඉල්ලලා. මේ සැරේ විභාග ලියන එවුන් අර අනතුරෙන් මේ අනතුරෙන් ඉක්මනට සනීප වෙන්න කියන උන් අර රෝහලට මේ රෝහලට පින්දෙන උන් අනේ මන්දා බං 😅😅😂
😂 awadhana higanno
අර පිස්සු මගුලා රියල් පැතුමනේ 🤣🤣
හ්ම්.....33 කෝටියක් දෙයියො ඉන්නො කීවට මේ එක දෙයියෙක්ටවත් මේ අවධාන හිඟන්නො අපිට දෙන වදේ පේන්නෑනී😢😮
@maheshigunasekara 🤣🤣🤣🤣
17:43 ඒ කෑල්ල නම් ගොං අප්පා. චාටර්
ට්.වී එකෙන් බලන්නේ නැතුව ඩෙටා කපගෙන පොන් එකෙන් බලන්නෙ වෙලද දැන්විම් බලන්න නෙවේ මාර කරුමයක්
මට තියන ප්‍රශ්නේ....මෙච්චර ලොකු business කරන ලොක්කෙක්, මෙච්චර තාක්ෂණය දියුණු කාලෙක...මෙච්චර office ගොඩක් තියාගෙන, ඇයි මේ CCTV නැත්තෙ office වල.....🙃🤭ඒකට අපෙ office🙃
අපො අර මි හරකාගෙ add ආයෙමත් පටන් අරගෙන
මට එහෙම හිතෙන කොටම උම්බේ කමෙන්ට් එකත් ආවා කියන්න කෝ 😂😂
@@samithweerasinghe3938 ☝
මෝඩ සජියා 😂
Matath okama hithuna ane
කෙවින්ගෙග හුරතල් බැලිල්ල
මන් ආසම කථාව මේක ❤
කථාව හැටියට අනික් ඔක්කොම රවටන ව වගේ ම මාලි මාව ට ඡන්ද දුන්නු අපිත් රවටන බවට සිතෙන්නේ කාටද 😢😢😢
අපිට දීපු චන්දේ ගැන ආඩම්බරයි❤
උබ ජන්දෙ දුන්නෙ සජියටනෙ😂😂😂
මොංගල්ද බන් 😂
සජියට චන්දෙ දීපු ගොන් පකයලට එහෙම හිතෙනවා 😂
උන්ට තමයි එහෙම හිතෙන්නෙ😅@@SL_News
නිලූකා අක්කා පට්ට කෑල්ලනේ
අංජන නම් මරු 😂♥️
සුපිරි චරිතයක් ❤😊
@Pradeepsilva-j5q ඇත්ත ♥️
මෙ බන් සජිත්ගෙ රෙද්දවල් දානකොටනෙ එපා වෙන්නෙ🤣
ඇට්ටරයා😂
නිලුකා❤😂😂😂
මෙ මැද්දෙන් මැද්දෙන් හරකෙක් දන්නැතිව හිටපන්කො😂
මමඩූබායි ඉන්නේ මම හැමදාම බලනවා
කෙවින් මට්ටු වෙනවා කෙල්ලම ඉඹිනවා වචන කියලා😊😊😊😊😊
මංනන් කියන්නෙ මංජිතට යකා ඇවිස්සිලා කෙවින්ගෙ හොම්බට අනින සින් එක්කුත් තිබ්බනන් මරු 🤧😂
ආයෙත් පටන් අරන් නේ....කතාව යන කොට පුතානො දාන්න එපා බං.....අප්පිරියා හිතෙනවා.....
Eda idan meka phone eken balapu aya like ekak dan yanna
කෙල්ලක් තමන් ලස්සනයි කියල වර්නනා කර කර තමන් දිහා බලාගන ඉන්නකොට එ ලමයට මොනව හිතෙනව ඇද්ද
Kaving athatama jaksang sir wagema tama kaving ❤❤❤❤❤ manjitha ❤❤❤❤ nimnavei ❤❤
කෙවින් ❤ tespect
ගේම හරියට සිද්ධවුණාට ලොකු බ්‍රදර් කරපු කියපු වැඩේ නම් සම්පූර්ණයෙන්ම දෙල්. ඒකෙ ප්‍රතිඵලයක් විදියට ජීවන් ඩැඩා වයිපරේගෙන් අම්බානකට ගුටිත් කෑවා.ඔය අතරෙ ජීවන් ඩැඩාව හම්බෙන්න ආව ලොකු බ්‍රදර්ව ගඟුලිට අහුවෙනවා.ගඟුලිගෙ අම්මා මේ නටපු නාඩගමට හේතුව මොකක්ද කියලා හොයන්න හදද්දි ලොකු බ්‍රදර් ඒ රහස හොයාගත්තොත් ලොකු ගාණකට විකුණන්න පුළුවන් කියලත් කියනවා.ඒ කියන්නෙ ඉස්සරහට මංජිතයගෙයි කෙවින්ගෙයි රහස හොයන්න ගඟුලි එක්ක අම්මත් සෙට් වෙයි වගේ.මේ දේවල් මෙහෙම වෙනකොට ඔන්න කෙවින් බොසාගෙන් එන්න බැරිවුණ එකට සමාව ගන්න නිම්නාවිගෙ තාත්තා එනවා.ඒ අතරෙදි එයා කියනවා ගෙදරට පැන්න මනුස්සයාගෙ හැසිරීම ගැන.ඒකෙන් හැබැයි මෙච්චර කල් මංජිතයට අහුවුණේ නැති කෙවින්ගෙයි අයියගෙයි ගේමත් අහුවෙනවා...ඊට පස්සෙ මොකක්ද වුණේ කියලා බලන්න අදත් පාට කුරුල්ලො එක්ක එකතුවෙමු.....
ආයි සජිත්ට කඩේ යනොනේ,😁
😂😂
මම ආසම ටෙලි ඩ්‍රාම එක.නාඩගම් කාරයො වගේ.ලස්සනට ලියනවා බුද්ධික මහත්මයා.හැම නලුවෙක්ම නිලියක්ම හොඳට රඟපානවා.සජිත කුසල්.වගේම කුසල්ගෙ අයියා ඇත්තටම හරිම තාත්විකයි.නියමයි.❤
සජිත් නළල වැහෙන මෙයා ස්ටයිල් 6:15 එකක් දාන්න කොරියන් ඇක්ටර්ස්ලආ වගෙ වයස පේනවා නැත්නම් ඔබ දක්ෂ නළුවෙක්
සොරි හෙයා ස්ටයිල් එකක්
බදුල්ලේ bus රථ අනතුරෙන් තුවාල ලැබු සියළු දෙනාටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු 😢😢
ඉක්මන් සුව ❤
ඉක්මනින් සුව පත් වෙිවා
එතෙර ඉඳන් පාට කුරුල්ලෝ බලන හැමෝම
ආදරෙයි ලොකු බ්‍රදර් ❤❤❤
Hi
@@nimalimaheshi kohomda
H ihih😂😂
මමත් ඒතර ඉදලා තාමා බලන්නෙ.❤
හැමදාම පාට කුරුල්ලෝ බලන්නේ ලොකු බ්‍රදර් නිසා හිනා වෙලා සතුටින් නින්දට යන්න. අදත් නියමයි ලොකු බ්‍රදර්. ආදරෙයි අපිව සතුටින් තියනවට ❤️❤️❤️❤️❤️
කෙවිනයා පූසෙක් වගේ හොරෙන් බලන්නේ 😂 හරි හුරතල් ඒක
❤😊❤
කෙවින් ජැක්සන් සර් වගේම තමා....අනේ මනමාලකම
මේ පාර A/l ලියන සෙට් එක කෝ😢
ම ම
Ai pakatada
Mee innee🤙
@@RuchiraLakmal-s1xඔව්
එයාලද මෙි කතා බලන්නේ
මන්ජිතගේ අයියට පින් සිද්ද වෙන්න දෙයියනේ කියලා දැන් ඉන්ග්‍රීසි කෑලි ටිකක් පුලුවන්😅😅😅♥♥♥
Ammo
😂😂😂👍
😂😂😂😂😂
I can u can කෙහෙල් කැන් මචං
සිරාවට oi😂
ලොකු බ්‍රදර්ගෙ ආතල් ඩික්සනරියයි කෙවින් ඩ්‍රයිවර්ගෙ ලව් එකයි වෙනම ලෙවල් එකක්. සුපිරි 😂
බිග් බ්‍රදර්ගේ ඇක්ටිං කොච්චර බැලුවත් එපා වෙන්නෙනම් නෑ 😂 බලන්න බලන්න ආතල් චරිතයක් 🤣👍
අද කෙවින් සර්ව දැකලා හිනා ගිය කට්ටිය මේ පැත්තට
මම නම් කැමැතිම චරිතය ලොකු බ්‍රදර් 😍😍😍 ඒ රගපෑම නම් සුපිරි 👌🌺
❤
@@KumaraSumith-k7fHi
කතාව ලියන එකෝ......උබත් මනුස්සයෙක්,අපිත් මනුස්සයෝ.ඒ නිසා නිම්නාවිගෙයි,කෙවින් බොසාගෙයි ටිකක් වැඩියෙන් ලියපන් බන්.ලොකු බ්‍රදර්ගෙ ටිකත් මරු .ඒක වෙනම ලෙවල් එකක්🥰🥰.අනික,පුතානෝගේ ඇඩ් දාන්න එපා බන්..ආසාවෙන් බලන එකම කතාවත් එපා වෙනව.😢🙏
හම්මෝ 😁😁😁
ලොකු බ්‍රදර්ගේ ඒවනම් වැඩිපුර ඕන නියමයි අනේ ලොකු බ්‍රදර් 😂❤
Kevin ,nimnavi,manjitha,loku brother wadipura kotas ona
පුතානෝගේ ඇඩ්ස් ස්කිප් කරන්ඩ බැරිද බං🥴🥴 වෙලාවකට ලොකු බ්‍රදර් කියලා රැවටෙනවා😂😂😂😂😂
අයියෝ පුතානෝගේ ඇඩි නම් එපා තමා ..
හදවතේ චරිතේ අංජන ලොකු බ්‍රදර් ♥️👌
හදවතේ ආදරේ ලොකු බ්‍රදර් ❤
ඇහැළ මල් පිපිල පිට කහනව කිව්වලු.😂අන්ජන❤❤❤
❤
අංජනයගේ ආතල් නම් ඉතින් Next Level
සුපිරී 🧡😆🧡😆🧡😆🧡
මේ පාර A/L ලියන උන් හොයන්න උබ විභාග කොමසාරිස් ජෙනරාල්ද😂😂🎉😢😢
😮
😱😱
😂😂😂😂😂
😂
කෙවින්ගේ ඇත්තම නෝනාගෙන් අහන්නේ සැබෑ ජිවිතේ කෙවින්ට මේ විදියට මල පනිනවාද
Sajitha aiya රඟපානවා නෙමෙයි, ඇත්තම කියලා මට හිතෙන්නේ, etharam තාත්විකy, ❤❤
මං ඒ ගැන අහලා ඔයාට දැනුම් දෙන්නම්. 😌😌😌
13:48 කෙවින් සර්ට වැඩි වැඩියෙන් හරියනවා කියල කියන්නෙ මට දැනෙන්නෙ මට හරි ගියා වගේ කියලා😁😂
ඉතින් කෙවින් කියන්නෙත් ඌ මනෙ.😅💔 මෙව්වා බලන අපියි රට හරක්😂
15:52 කෝ මේ office එකේ වැඩ කරන අනිත් උන්?? අනික love කරන හැටි... හෙනම ගොං... School couple 1k වගේ 😂
Aaka thama meka teledrama 1kak wela tiyenne 😂😂😂
Mata nam e love eka shoi ❤️❤️❤️
ඉඹගෙන ඉඹගෙන යනව කියද්දි කෙවින් නිකන් ස්ත්‍රී දූෂකයෙක් වගේ😂😂❤
ආස්මි නිසා අබියගෙ අධ්‍යාපනේ ලොස්. 😂නිම්නාවි නිසා කෙවියා ලොස්😂
😂😂😂
ආස්මි නෙමෙ ආත්මී😂
ආ ඔවු සොරි ආම්සි😂
උදාර හරිම ප්‍රියමනාප යි
ඔවු එයා ඒක ලස්සනටම කරනවා ❤
It's his politeness 😊❤
කෙවින්ගෙයි නිම්නාවිගෙයි සීන් වලදි කෙවින් ඇත්තටම බොස් කියලා අපිටත් අමතක වෙනවා.
පාට කුරුල්ලො බලන අය කව්ද ඩුබායි සිට 🇦🇪🇦🇪🇦🇪🇦🇪 මම පත්මි කුරුණෑගල 💞💞💞💞💞
Mn sharjah idan balanne😻
Apith balano abudabi 🎉🎉
මම නාරම්මල
මාත් ඩුබායි ...😢😢😢😢
Patmi akka oya Dubai walada wada❤
කෙවින්ට නිම්නාවිත් ගැලපෙනවා මංජිතත් ගැලපෙනවා 🥀😁
Palayan Kolukaraya😂
බුවී මේව කොහොම බලනවද...සජිය නම් එලටම කරනව😂
හැමදාම you tube එකෙන්ම බලන සෙට් එක කෝ ❤
😂😂ආ මේ ඉන්නෙ ලැට් කොස්සා 😂
Ane oyata berida meka tv eken balanna 😂
මම බලන්නෙ රේඩියෝ එකෙන්
අයියෝ දැන් නම් මූත් වාතයක්
Ube අම්මගෙ huthen
අදත් සුපිරි කතාව😊😊
අන්ජනනම් මරු ❤
adarey pata kurullo 🐰🐰
My fv telidrama 😘😘
😂ආතල් කනත්තක් දැන් මේකත්❤😂🎉 මරු හැබැයි😊
අදත් පාට කුරුල්ලෝ සුපිරි පාරි ❤❤❤❤❤
14:14 අඩො අඩො කෙවියා😂 මංජියගෙ ලයින් අල්ලන් කෙල්ලො දාගන්න එපා😅
පාට කූරුල්ලො මැදින් එකපාරම හරකෙක් මතුවුනා කියහන්කො..🤣
Mn mkt kiyanne
Sajith premadadaaa
@@ChamoNawanji 👍
මොන ව කිව්වත් kewin and manjitha thmai ගැලපෙන්නේ ❤😂
පාට කුරුල්ලෝ බ්‍රෑන්ඩ් එක
ලොකු බ්‍රදර් ❤
Maxsaaaaaaaaaa ❤️💪
කෙවින්ගෙ හොර බැල්ම❤❤❤😊❤😂
සුපිරියක් තමා වෙනදා වගේම ❤🍀.......
උදාරගේ චරිතයත් ලස්සනට උදාරෙන්ම කරනවා💐
මේක ලියන එකා office එකක වැඩ කරපු එකෙක් වෙන්න බෑ 😂.. මොකද ලංකාවෙ office එකක kevin කවුද driver කවුද කියල දැනගන්න යන්නෙ එක වරුවයි 🤣🤣🤣 එච්චරට ඕපදූප තියන office ලංකාවෙ තියනනෙ 🤦♂️ ඉස්සෙල්ලන ලංකාවෙ office ගැන studdie කරහං.. ඊටපස්සෙ ඉක්මනට කෙල්ලට ඒක අහු වෙලා ගෙවල් වලට හොරෙන් ලව් කරන්නෙ කොහොමද කියල ලියහං.. (පොඩ්ඩක් සිරා වෙයන්කො බං) 😂😂😂
Ou eka thamai. Me kathawa balana eka nawathhamu neda. Mechchara digata comment liyanwata wada meka nobala inna eka hodai appa. 😢😢
Its just fiction just for relaxation thats all😊
මේවා මේ අතිශයින් ලාබෙට කරන නාට්‍ය නේ
පාට කුරුල්ලෝ ඩ්‍රාමා එකට වහ වැටිලා ඉන්න මගේ අලුත්ම song එක අහලා රස විදින්න කැමති අය ඉන්නවා නම් reply ටිකක් දාන්න..❤
ආයෙත් ගොබ්බ පුතානෝ ඇඩ් දාන්න පටන් අරන්..තිබ්බ ටිකත් නෑ ඌට මේ පාර 😂
ඔවි
මං හෙව්වෙ මේ කමෙන්ට් එක.😀😀😀😀😀😀😀
😁😁😁
😂
😂😂😂😂
අදත් ලස්සනයි කතාව ආදරෙයි හැමෝටම ❤❤❤
හැම චරිතයක් ම හොදටම රගපානව හරිම තත්විකයි ආදරෙයි
කවුරු කොහොම කිව්වත් මොන පවුරු වලලු බැන්දත් වෙන්න තියන දේ වෙනවා නවත්වන්න බැ.
සජිත් වගේ පිස්සෙක්ට මොලේ තියෙන උන් චන්දේ දෙන්නෙ නෑ යකෝ..ඔච්චර ඇඩ් දාන්න එපා😂
Ammo ha. Ayeth 🐂🐂🐂add eka dala
ලොාකු බ්‍රදර්ගේ ඉංග්‍රීසි නම් මරු. බඩ රිදෙනවා හිනාවෙලා.. ❤❤❤
අයියූ මේ කෙවියගෙ love එක ස්කෝලේ love එකක් වගේ 😂😂😂😂😂❤❤
ඩබල් ටච් කරල ලයික් දාන අය කෝ 😁😁
❤❤❤ ලස්සන කතාව
මෙ කෙවිනයයි මංජිතයයි කොයි වෙලේ බැලුවත් ඇරගන්න එකමයි වැඩෙ😂.ගෑනියි මිනිහයි වගේ ..වලි වලි වලි😂❤
ඇඩ් ටිකක් බලන්න හදද්දී කතාවක් යනවා මැදින් මැදින් ..🥺🥺
😂😂
මේ හාදය ආයමත් කතාව එපාකරවන්න ඇවිත් 🤭 ජනාදිපතිවරනේ එනකම් පරණ ලඩිෆොන් එකක් රින්ස් කරලා වද දුන්නා . දැන් ජන්දේ ඉවර වෙනකම් මේ දුක විදින්න ඕනා කියලා මතක් වුනාම 😢😢.
ඉබගෙන ඉබගෙන යන්න ගිහින් කන්න හදන්නේ 😂 16:52
කන දවසක් එනවා 😂😂😂 කොසෙන් 😂😂😂
❤😊❤
😊😊😊
අවුලක් නෑ මිස් බැදලනේ
🤣🤣👌❣️
මන්ජිත අයියෙ අපි ඊයේ ඔයා රගපාන ( හරිම බඩු තුනක් ) වේදිකා නාට්‍ය බැලුවා ඔයාව ඊයේ තමා මම දැක්කෙ ලස්සනයි
💙💙 පාට කුරුල්ලෝ එකේ පේනවට වඩා එයා ලස්සනයි නේද.. 💙💙
@@shanupathirana01 ඔව් අනේ ඊට වැඩිය හරි ලස්සනයි
ඔබගේ චන්දය
අනුර❤
සජිත්😂😂
නාමල්😅😅😅😅.බලමුකයුදකියලා
Anurai namalui 2nnama ellanne na ne 😂😂😂
නාමල්
❤
ඉඹගෙන ඉඹගෙන යනවලු කරුණාවට 🌝
ආයෙ මේකගෙ ඇඩ් දැම්මොත් මේ කතාව බලන්නෙත් නෑ... කෝ
ආපහු සජිත් ගේ ඇඩ් බලන්න වෙනෝ😢.ඡන්දේ ඉවර වෙනවා නම් හොඳයි ඉක්මනට😂
එලිෆන්ට්ස්ලා මදිවට කවුස්ලා කිව්වලු
😂🤣😆🤣😂🤣😆😂🤣
අදත් ලස්සනයි...... 💙🤍
නිම්නාවි ඇත්ත දැනග්ත්තනම් හොදයි කියල හිතන අය කෝ මේ කොනට❤️🔥❤️🔥
Manjitha nam patta.asai a katha. Ahanna.supiriyatama. acting para. Denawa.patta. adarei. Ithin❤
අනේ මන් දන්නේ නැ මේ කතාවේ තේමා ගීතයට මාර ආසයි ❤
මමනම් මේක බලන්නේ ෆ්‍රිජ් එකෙන්, එහෙම බලන තව කවුරුහරි ඉන්නවද 🙃
16:30 ඒක 🥰❤️
කතාව යද්දී සජබෙ මලමිනී එකපාර දාන්න එපා යකෝ.බය වෙනව😅
Atta😂
ලොකු බ්‍රදර්ට නිලූකා සිස්ටර්වත් බලාගන්න වෙයිද මන්දා අන්තිමට😂
ඒ අස්සෙ පුතානොගේ ඇඩෙ එකකුත් යනවා..💔😂
මේකේ අන්තිමේට වෙන්නේ කෙවින් බදිනවා නිම්නාවිව . නිම්නාවී සල්ලි වලට කෑදර නැති නිසා කෙවින්ට කියයි ඔයා කෙවින් විදියට නෙමේ මන්ජිත විදියට ඉන්න කියලා.ඊට පස්සේ කෙවින් ඔක්කොම දේපල අක්කට දීලා ඩ්‍රයිවින් ජොබ් එකක් කරලා නිම්නාවී එක්ක පවුල් කන සීන් එකක් තියෙන්නේ. 😁 මේක දැකලා අධ්‍යක්ෂක වෙනස් කරයිද දන්නේ නෑ අන්තිම.😂
hiru tv එක තාම මේ අන්දරයට කඩේ යනවනේ
ඇහෙලා මල් පිපිලා පිට ලහනව කිඋවලු 😂
Ehemada
Ha
නිකං ඇඩ් බලන්න ආවා වගෙ සීන් එකකුත් තියෙනවා
ආදරෙයි පාටකුරුල්ලො
මරු අනේ මන්ජිතයි කෙවිනුයි
කෙවිනුයි
😁😁😁😁