Sihine Soya Episode 05 - Introduction To Vocal Exercises | Vocal Training (Part 02)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 358

  • @D_Heartz
    @D_Heartz 4 ปีที่แล้ว +105

    මෙච්චර කාලයක් vocal training හැමෝගෙම රහස් වට්ටෝරුවක් වෙලා තිබුනේ . ලංකාවෙ කියලා හරි විදිහට vocal ගැන knowledge එකක් කවුරුත් දීලා නෑ .පටන් ගත්ත අය episode දෙක තුනක් කරලා නවත්තලා දාලා තිබුනා ඇත්තටම මේක ගොඩක් වටිනවා .මොකද ක්ලාස් එක්කට ගියත් සෑහෙන වියදමක් යනවා මේ ටික ඉගෙන ගන්නත් .

    • @TVKBro
      @TVKBro ปีที่แล้ว +1

      සහතික ඇත්ත යාලුවා

  • @freezo2922
    @freezo2922 4 ปีที่แล้ว +102

    අඳ වෙනකල් මමපකිව්වේ මිහිදු ආරියරත්න කියලා අඳ ඉදලා කියන්නේ මිහිදු sir කියලා ❤️

    • @ItsPamo_
      @ItsPamo_ 3 ปีที่แล้ว +2

      Aniwa

    • @yasintha2658
      @yasintha2658 3 ปีที่แล้ว +1

      Math

    • @dilankawinda6469
      @dilankawinda6469 2 ปีที่แล้ว +6

      පකිව්වෙ කියන කෑල්ල අයින් කරපන් 😂

  • @surangasritube2708
    @surangasritube2708 5 ปีที่แล้ว +105

    අැත්තටම මං ඉන්නේ කාටර් වල ගිත ගයනා කරන්න අසාව තිබිබට ඉගේන ගන්න අවස්තාවක් නැහැ.හේතුව නැතිබැරි කම නිසා අපි මෙහේ දුක් විදිනවා......මෙ වැඩසටහන ලෝකු හයියක් මට ඔබට ගෝඩාක් පිං

    • @tharindudinelka9772
      @tharindudinelka9772 4 ปีที่แล้ว +2

      ඇත්තටම යාලුවා ..❤️❤️❤️

    • @kalyaniwijewardene8210
      @kalyaniwijewardene8210 3 ปีที่แล้ว

      කාටර් කිවෙ?

    • @jacobs0011
      @jacobs0011 3 ปีที่แล้ว

      @@kalyaniwijewardene8210 Qatar

    • @shyanakaperera8526
      @shyanakaperera8526 ปีที่แล้ว

      @@kalyaniwijewardene8210 කාටර් නෙමෙයි කරාට්

  • @thamararanasinge7933
    @thamararanasinge7933 3 ปีที่แล้ว +27

    මිහිඳු අයියේ ගොඩක් පින් ඇත්තටම.මේව මට කොච්චර වටිනවද කියල කියා නිමකරන්න බෑ.පින්!🙏🙏🙏🙏🙏🙏🙏අනේ දිගටම අපිට මේ දේවල් කියලදෙන්න ❤❤❤

  • @rogmeonrn719
    @rogmeonrn719 2 ปีที่แล้ว +7

    වීඩියෝ ගානක් බලල මේක බැලුවෙ, මෙතනින් හොයපු දේ හම්බවුණා ස්තුතියි 🙏❤️

  • @prabudhajayasinghe680
    @prabudhajayasinghe680 ปีที่แล้ว +11

    ඇත්ත දේ හංගන්නෙ නැතුව කරන මේ වැඩේනම් 🔥🥰

  • @sico9982
    @sico9982 ปีที่แล้ว +28

    7:3015:2019:3022:1525:08

  • @kalabaraclub9682
    @kalabaraclub9682 4 ปีที่แล้ว +39

    අනේ අයියේ චකිතය එකට හොද track එකක් දෙන්නකො. පට්ට ආසයි එකට sing කරන්න..🙏🙏😍

  • @TVKBro
    @TVKBro ปีที่แล้ว +2

    හරියටම වෝකල් පුහුණුව යුටියුබ් එකට ගෙනාවේ ,මිහිදු ආරියරත්න 👍👍👍❤️❤️❤️

  • @vino3791
    @vino3791 3 ปีที่แล้ว +11

    හොඩක් ස්තූති මිහිදු සර් .....ස්තූතියි පෙප්සි සමාගමට....please continue this අපිට වටිනව ගොඩාක්

  • @navodapiyumali5185
    @navodapiyumali5185 5 ปีที่แล้ว +57

    You're a talented teacher! you explain everything simply and clearly.Thanks a lot for this great job! 🌹

  • @sachinisachini2178
    @sachinisachini2178 ปีที่แล้ว +14

    මන් ගොඩක් ආසයි සින්දු කියන්න . හැබැයි කට හඩ ගොඩක් අව්ල් . මන් කාගෙවත් ඉස්සරහා සින්දු කියන්න යන්නෙ නෑ කටහඩ කැත නිසා . එක පාරක් කිව්වා එදා කිව්වා ඒ කෙනා අනේ බන් වදින්නම් සින්දු කියන්න එපා කියලා 😁😒 ගොඩක් පින් ඔයාට මන් හරි ආසාවෙන් ඉගෙන ගන්නවා කොහොම හරි මට සින්දු කියන්න පුලුවන් වෙයි 😪❤️❤️ බුදුසරණයි සර් තව මේ වගේ වීඩියෝ දාන්න

    • @SandaruRandira-o2e
      @SandaruRandira-o2e 11 หลายเดือนก่อน

      ජයවේවා
      ලස්සනට සිංදු කියන්න ලැබේවා ! 🙏

    • @Chavindu-l1m
      @Chavindu-l1m 2 หลายเดือนก่อน

      Practice කරන්න දිගටම

  • @Danuja.bro..
    @Danuja.bro.. ปีที่แล้ว +4

    දිගටම කරගෙන යන්න අයියේ බුදුසරණයී 🙏❤❤

  • @paramiwijesinghe1324
    @paramiwijesinghe1324 5 หลายเดือนก่อน

    සුපිරි මිහිඳු අයියේ .අපේ මියුසික් ක්ලාස් එකෙවත් කියලා දුන්නේ නෑ .ලොකු දෙයක් ඉගෙනගත්තා .ඔයාගෙ සංගීත වැඩ කටයුතු දිනෙන් දින සාර්ථක වෙලා ගායන ලෝකේන් ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා හොදේ .
    ආදරෙයි ඈ ❤️❤️❤️❤️❤️
    බුදු සරණයි ! දෙවි පිහිටයි !

  • @ශ්රීරේගන්ශ්රී
    @ශ්රීරේගන්ශ්රී 4 ปีที่แล้ว +12

    නියමයි අයියේ ඔයා කරන්නේ ලොකු දෙයක් ජයවේවා බුදුසරණයි ♥️♥️♥️♥️♥️🎤🎤🎤🎤🎤

  • @SHAN-un8vr
    @SHAN-un8vr 2 ปีที่แล้ว +86

    ගෙදර එක එක්කෙනා සැරින් සැරේ ඇවිත් බලලා යනව මුට පිස්සුද කියලා 😬එහා ගෙදර අයට කියලත් එහෙ පොඩි උන්වත් එක්කන් ඇවිත් හොරෙන් බලාගෙන ඉන්නවා හිනාවෙවී 🤐හරිම බාදයි 😬😌😆
    දවසක තේරෙයි හිනාඋනේ අනාගතේ international singer කෙනෙක්ට කියලා 😎

    • @miusicboy4569
      @miusicboy4569 2 ปีที่แล้ว +4

      Aniwa 😌

    • @J_Diaries00
      @J_Diaries00 2 ปีที่แล้ว +5

      ඔවා ගනන් ගන්න එපා මටත් ඔය අව්ල තියෙනවා...

    • @ravindumadhushan3702
      @ravindumadhushan3702 2 ปีที่แล้ว +5

      අඩෝ මටත් උනා ඕක😅

    • @perera2084
      @perera2084 2 ปีที่แล้ว +3

      😅❤🔥

    • @nupathirathnayake3221
      @nupathirathnayake3221 2 ปีที่แล้ว +4

      අය්යේ උන්ට ඕක ගැන දැනුමක් තියෙන්න ඕනේ එක නැත්තම් බම්බු ගහන්න කියන්න

  • @pasannirmala4246
    @pasannirmala4246 4 ปีที่แล้ว +9

    මරු වැඩක් ලංකාවේ හොදම වැඩක්🤙🏻🙏🏼

  • @tharindudinelka9772
    @tharindudinelka9772 4 ปีที่แล้ว +18

    මිහිඳු අයියේ...ගොඩක්...ස්තුතියි ...❤️❤️❤️

    • @vino3791
      @vino3791 3 ปีที่แล้ว

      මිහිදු සර් කියපන්

  • @RHYTHMSTUDIOS
    @RHYTHMSTUDIOS 5 ปีที่แล้ว +12

    ගොඩක් වටින Video එකක් Thank You So Much

  • @kaawya1357
    @kaawya1357 3 ปีที่แล้ว +5

    Everybody can sing...they need to match the correct pitch for that..and these lessons are really very superb..thnx sir

  • @ariyarathnedissanayake5643
    @ariyarathnedissanayake5643 ปีที่แล้ว +1

    Thank you very much for your valuable service

  • @chithraneedodampegamage9295
    @chithraneedodampegamage9295 2 หลายเดือนก่อน

    Thanks a lot .May God bless you.

  • @senarathnasamaranayaka7021
    @senarathnasamaranayaka7021 4 ปีที่แล้ว +1

    mn music walinma issarahata yanna hithan inna kenek godaak thank you me vedio eka mage hineta para kiyana eka doratuwak una

  • @kawishananjana
    @kawishananjana 3 ปีที่แล้ว +4

    Obathumata Bohoma sthuthi me dewal bedagannawata...!!! ❤❤❤

  • @janakamadhuranga4567
    @janakamadhuranga4567 9 หลายเดือนก่อน

    thank u very much brother for ur teaching and blessing God bless u❤❤

  • @slchordifystyle9551
    @slchordifystyle9551 3 ปีที่แล้ว +3

    My best teacher. That's wonderful..

  • @dilandinushka2118
    @dilandinushka2118 3 ปีที่แล้ว +4

    You are my favorite singer....... ❤️❤️❤️❤️❤️...... thank you so much sir .......

  • @charakarajaguru135
    @charakarajaguru135 4 ปีที่แล้ว +7

    superb really , please we need some advanced training. we aspects more training videos thank you

  • @lrbandula4615
    @lrbandula4615 ปีที่แล้ว +2

    Thank you sir❤😇

  • @සෂිකසදරුවන්
    @සෂිකසදරුවන් 4 ปีที่แล้ว +15

    මේකෙන් ගොරෝසු කටහඩ වෙනස් කරගන්න පුලුවන් ද..කොච්චර කල් කරන්න ඕනීද..please reply

  • @priyanthaibsl2591
    @priyanthaibsl2591 ปีที่แล้ว +1

    Mihidu malli niyama wadak jayawewa 💕💕💕💕🙏🙏🙏

  • @PathumMadhusankaspcovers
    @PathumMadhusankaspcovers 3 หลายเดือนก่อน

    1st day thank you sir 🙏❤️😊

  • @Isurusangeeth999
    @Isurusangeeth999 5 หลายเดือนก่อน

    Thank you so much sir ❤❤❤❤

  • @UCAAARMKalani
    @UCAAARMKalani 3 ปีที่แล้ว +3

    Thank you so much sir🥰❤️ ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් උනා✨️❤️

  • @dr.lochanafernando8615
    @dr.lochanafernando8615 ปีที่แล้ว +1

    Respect Mihindu.

  • @parindyafdo8634
    @parindyafdo8634 3 ปีที่แล้ว +4

    Keep going sir. May God bless you

  • @nilupulsamarakoon1286
    @nilupulsamarakoon1286 3 ปีที่แล้ว +4

    This lessons are very useful for our life.thanks sir💖

  • @senirujayawardana
    @senirujayawardana 3 ปีที่แล้ว +3

    Respect mihindu sir 😍😍😍

  • @NethuabishaakNethuabisha-fk5xs
    @NethuabishaakNethuabisha-fk5xs 2 หลายเดือนก่อน

    Thanks so much ❤❤❤❤❤

  • @visalnavarathna945
    @visalnavarathna945 4 ปีที่แล้ว +4

    Mewwane yakooi siraaa voice traning ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dewmisajana6713
    @dewmisajana6713 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි ❤

  • @ireshaprasadini1171
    @ireshaprasadini1171 3 ปีที่แล้ว +3

    මමත් සමස්ත ලංකා ජයගුුහන පවා ගත්තු කෙනෙක් ඒත් හොද teacher knk හමුවුනේ නෑ අාර්ථික ගැටලු වගේ ගොඩක් දේවල් නිසා music මගදි අතෑරියා පට්ටම දුකයි ඒත් මේ vidio dekkama ayth igana ganna hithuna

  • @rosemaryperez3994
    @rosemaryperez3994 5 หลายเดือนก่อน

    ඔයා/ ඔයාලා ප්රොනවුන්ස් කරන ඉන්ග්රීසි වචන english වලින් දාන්නකෝ please for those who don't have much English knowledge and ,Sir,
    Your presentation is extremely incredible..unbelievable and very rear .
    Thanks than words can say for your valuable efforts to educate in this manner ...how to sing and how to train voice.
    Hats off sir.

  • @piyumiwathsala2463
    @piyumiwathsala2463 3 ปีที่แล้ว +2

    Sirge video dekkama meruna hinekata pana awa..godak pin ekat...🙏🙏❤️❤️❤️

  • @hawtblaster641
    @hawtblaster641 2 ปีที่แล้ว +1

    Thank u For this Mihindu aiya means lot❤

  • @theoneentertainment5931
    @theoneentertainment5931 2 ปีที่แล้ว +1

    Thank you so much sir🙏🙏🥰🥰😘😘❤️❤️❤️

  • @Heyguys..108
    @Heyguys..108 3 ปีที่แล้ว +3

    Thank you so much for your explanation❤

  • @lahiru954
    @lahiru954 4 ปีที่แล้ว +5

    Real teaching❤️

  • @somasirisirinipalaviharaga6930
    @somasirisirinipalaviharaga6930 4 ปีที่แล้ว +3

    Understandable good lessons in voice training Expects some more from you Dr S S Viharagama

  • @KemiraDunutilaka-uu8uh
    @KemiraDunutilaka-uu8uh 3 หลายเดือนก่อน

    Bring guitar lessons like this ♥️

  • @Mr19710907
    @Mr19710907 4 หลายเดือนก่อน

    Thank you. ❤❤❤❤

  • @PathumMadhusankaspcovers
    @PathumMadhusankaspcovers 2 หลายเดือนก่อน

    2day thank you sir 🙏❤️

  • @theekmadu958
    @theekmadu958 3 ปีที่แล้ว

    Thank you mihindu sir man asawen baluwa asawen training karanawa thank you sir

  • @wathsalavinodi3172
    @wathsalavinodi3172 3 ปีที่แล้ว

    Hoda voice training video ekk...thankz mihidu sir 😊

  • @darmasrividthiyarathna4834
    @darmasrividthiyarathna4834 3 ปีที่แล้ว

    Mihidu aiye math godak asai sindu kiyanne mate me gamane yanne godak loku sakthtiyak lebenewa Mihidu aiye oyate godak pin budusaranai

  • @cslguitar713
    @cslguitar713 4 ปีที่แล้ว +4

    ඇත්තටම හරි වටිනවා නියමයි අයියේ දිගටම ඉන්න

  • @WsK100
    @WsK100 ปีที่แล้ว

    Thank you sir....godaaaak pin💗

  • @chandanagamage9135
    @chandanagamage9135 4 หลายเดือนก่อน

    Lovely...

  • @PathumMadhusankaspcovers
    @PathumMadhusankaspcovers 2 หลายเดือนก่อน

    5day ,thank you sir 🙏❤️

  • @heshangaamarasiri5556
    @heshangaamarasiri5556 4 ปีที่แล้ว +2

    WOW Great Teaching.... Singing hada ganna try karana ayata marama support ekak lebenawa. Thank you so much...

  • @PathumMadhusankaspcovers
    @PathumMadhusankaspcovers 2 หลายเดือนก่อน

    4day thank you sir 🙏🥰

  • @chethanasankalpa129
    @chethanasankalpa129 4 ปีที่แล้ว +46

    මං සින්දු කියන්න පුරුදු වෙන්න ආවේ ඒත් මේක දැක්කට පස්සේ මාරම තරහක්.මොකද scl වල music කියලා උගන්නන්න ඕනේ මේවා නෙමේද ?

  • @PathumMadhusankaspcovers
    @PathumMadhusankaspcovers 2 หลายเดือนก่อน

    3day thank you sir ❤️

  • @shanmaduranga5354
    @shanmaduranga5354 ปีที่แล้ว

    Best vocal trainer ❤

  • @gayandibulwitiya3925
    @gayandibulwitiya3925 3 ปีที่แล้ว +2

    Supiri .. ජය වේවා 🙏❤️👍💪

  • @premalathasamarasingha9122
    @premalathasamarasingha9122 ปีที่แล้ว

    Thank you so much

  • @kawishananjana
    @kawishananjana 3 ปีที่แล้ว

    Guruwaraya kyanamata udinma sududsui...!!!

  • @asankapramoth3816
    @asankapramoth3816 4 ปีที่แล้ว +1

    Aiye mata godak dewal igene ganne tiyenewa ekate godak loku adi thalamak oyage me tranign eka loku saktiyak mate oyate godak godak shthuti...aiye..

  • @kamanisewwandi7019
    @kamanisewwandi7019 4 ปีที่แล้ว +2

    You are good teacher....❤❤❤❤❤

  • @bhagyaweerarathne811
    @bhagyaweerarathne811 2 ปีที่แล้ว +1

    good 😌

  • @janakapradeep7143
    @janakapradeep7143 3 ปีที่แล้ว +2

    මරු මිහිදු අයියේ ❤️💛

  • @panchalishalloma8251
    @panchalishalloma8251 3 ปีที่แล้ว +2

    Thank you sir! 🙏🏼

  • @islandvibeslofi-hub
    @islandvibeslofi-hub 3 ปีที่แล้ว

    Thanks mihidu sir....

  • @maleeshagajadeera4291
    @maleeshagajadeera4291 4 ปีที่แล้ว +2

    මිහිඳු සර්..💙🙏

  • @ruwansampath4061
    @ruwansampath4061 3 ปีที่แล้ว

    Godak pin sar

  • @dubbingaviya3201
    @dubbingaviya3201 3 ปีที่แล้ว +3

    👌 ගුරුතුමනී....😍😍

  • @dilshansamarawikcrama1747
    @dilshansamarawikcrama1747 4 ปีที่แล้ว +1

    Thank you supiri wedak

  • @sujithpriyanga1007
    @sujithpriyanga1007 5 ปีที่แล้ว +1

    thanks mihidu....

  • @RhythMWorlD-v4n
    @RhythMWorlD-v4n 6 หลายเดือนก่อน

    ආදරෙයි මිහිදු අයියේහ්

  • @dlakmallakmal6726
    @dlakmallakmal6726 2 ปีที่แล้ว

    theruwan sarani aiya 🙏🙏🙏

  • @hwijerathna116
    @hwijerathna116 4 ปีที่แล้ว

    Adai channel eka dekke ..thank you sir..math asai sing krnna...

  • @හිතහොදමල්ලි
    @හිතහොදමල්ලි 5 ปีที่แล้ว

    thanx mihidu ayye

  • @weelsbandrasika3452
    @weelsbandrasika3452 4 ปีที่แล้ว

    Thank you very much mihidu

  • @tissadissanayaka1106
    @tissadissanayaka1106 2 ปีที่แล้ว

    Thanks sir

  • @kawyawitharana1463
    @kawyawitharana1463 3 ปีที่แล้ว

    Shaa..maru sr mara clear ❤️❤️

  • @sllakiya7114
    @sllakiya7114 3 ปีที่แล้ว +2

    සර් මම Sing කරනකොට සමහර තැන්වල 'න' 'ම' අකුරු කියවෙන තැන්වල නහය හිරවෙන ගතියක් තියෙනවා..ඒකට මොකුත් කරන්න බැරිද..

  • @desawanarawaya
    @desawanarawaya 2 ปีที่แล้ว

    Hare laksaya gahuwa 😊 jaya wewa

  • @nimsararajapaksha8348
    @nimsararajapaksha8348 2 ปีที่แล้ว

    Thanks you.godak vadagath una

  • @tvper8417
    @tvper8417 4 ปีที่แล้ว +6

    Master, how many times should we do this a day and should we continue it daily?

  • @dineshvlog3077
    @dineshvlog3077 4 ปีที่แล้ว

    thank you brother mihindu

  • @ll0ydjayamanna88
    @ll0ydjayamanna88 4 ปีที่แล้ว +1

    Superb master tnx

  • @playwithmelodi8365
    @playwithmelodi8365 3 ปีที่แล้ว

    marama wadagath

  • @RAKSHA-
    @RAKSHA- 5 ปีที่แล้ว +2

    Jaya veva aiyee.., 😃👌

  • @dilshansandun4838
    @dilshansandun4838 5 ปีที่แล้ว +2

    Thank you අයියා ❤️

  • @ruwanprasad3483
    @ruwanprasad3483 2 ปีที่แล้ว

    Thank you sir ❤️🙏

  • @kdkasun1965
    @kdkasun1965 3 ปีที่แล้ว +1

    Thank you legend ❤

  • @janajp4897
    @janajp4897 4 ปีที่แล้ว

    Thenk u great job

  • @anuradhapradeep3010
    @anuradhapradeep3010 3 ปีที่แล้ว

    💯Ane mihindu sir thanks

  • @sherami2271
    @sherami2271 3 ปีที่แล้ว +4

    Vocal training classes krnwd sir

  • @Akiyasvibe
    @Akiyasvibe 3 ปีที่แล้ว +1

    ගංජා පානය කරාම වොයිස් හැදෙනවා ඕන පරාසෙකට් හඩ හසුරුවන්න පුලුවන් කියන්නෙ ඇත්තක්ද?