කීටො අහාර වට්ටෝරුව - පලවන කොටස
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- මෙම වැඩසටහන මගින් අපේ ශරීරයේ අනවශ්‍ය මේද දහනය සඳහා අප විසින් ආහාරයට ගතයුතු ආහාර වට්ටෝරුව සකස් කීරීම සඳහා මා විසින් භාවිතා කල නිර්ණායක පිළිබඳ පැහැදිලි කර ඇත. මෙහිදී මා විසින් භාවිතා කලේ GI - Glycemic Index සහ GL - Glycemic Load යන ප්‍රධාන නිර්ණායක දෙකයි.
ඔබට මේ ගැන වැඩිදුර අද්‍යනය සඳහා පහත link එක භාවිතා කරන්න
glycemic-index...
මෙහි අනෙක් වැඩසටහන මගින් අහාර වර්ග පිළිබඳ ඔබව දැනුවත් කරනු ඇත.
මෙය දීර්ඝ වැඩසටහන් මාලාවක හත්වන වැඩසටහන වන අතර Nurse Hesh , youtube නාලිකාව සමග එකතුවීමෙන් ඔබගේ සෞඛ්‍ය ගැටලු පිළිබඳ නිවැරදි දැනුවත්බාවයක් ලබාගත හැක.
පෙර වැඩසටහන් ,
1.දින 14ක් සීනි හෝ සීනි අඩංගු පැනිරස ආහාර භාවිතය සම්පූර්ණයෙන්ම නතර කොලොත් අපිට මොකද වෙන්නෙ?
• දින 14ක් සීනි හෝ සීනි ...
2.බත් ,පාන් සහ පිටි කෑම භාවිතය අඩුකරමු කන්නම දෙයක් නැත්තම් මේ විදියට කමු
• බත් ,පාන් සහ පිටි කෑම ...
3.ව්‍යායාම වලින් බඩ බස්සන්න පුලුවන්ද? ( ව්‍යායාම ආහාර පාලනය සහ මේද දහනය )
• ව්‍යායාම වලින් බඩ බස්ස...
4.බත්, පාන්, පාන් පිටි ආහාර, සීනි සහ පැනිරස ආහාර නතර කලොත් අපිට මොකද වෙන්නෙ ? What is KETOSIS ?
• බත්, පාන්, පාන් පිටි ආ...
5.ඇයි මට මෙහෙම බඩක් ආවෙ ? කාලා අනිත් අතට බඩගිනි හැදෙන්නෙ ඇයි ? Insulin Resistance ගැන තේරෙන සිංහලෙන්
• ඇයි මට මෙහෙම බඩක් ආවෙ ...
6.තරබාරුකම නැතිකරන දියවැඩියා මාරයාගෙන් ඔබව බේරන කීටො ආහාර වේල ගැන නිවැරදිව දැනුවත් වෙමු
• තරබාරුකම නැතිකරන දියවැ...
My Social media:
Facebook : www.facebook.c...
Fitness Channel : @FIT_NURSE
Instagram : ...
Tik Tok : www.tiktok.com...
WhatsApp Chanel : Follow the Nurse Hesh channel on WhatsApp: whatsapp.com/c...
#glycemicindex #ketofoodslist #glycemicload #ketodiet #keto #ketogenic #ketoweightloss #obesity #bellyfatloss #bellyfatloss #nursehesh #healthyeating #nutrition #balanceddiet #healthyliving #nutritiontips #ketolifestyle #diabetesawareness #ketogenicdiet #ketosinhala #diabetescontrol #howtolosebellyfat #howtoloseweightfast @NurseHesh
ඔබ තුමගෙ උපදෙස් පරිදි මම සීනි, පාන් පිටි,බත්,අඩුවෙන් ආහාරයට ගත් නිසා සති තුනකින් 4kg 300g බර අඩු උනා ඔබතුමාට ගොඩක් ස්තූතියි ❤
ඔයා කොහොමද ඒක කරේ..චුට්ටක් කියා දෙන්න
Mama ada doctor kenekta gewwa rupiyal 40000
Bada adu Kara ganna harima amaruiisir
Meyage dina 14 without sugar planneeka karanna.hariyatama hari.mage barai badai dekama aduunamama dawalta bath kawa.hawasa 7ta pera 2 eggs and peace of fish keewa.udeta without sugar cofeeekak beewa.dina 14ma bisketekakwath kawe naha.
@@Puminduimansha10සම්පූර්ණ සීනි ආහාර, පිටිකෑම නවත්වන්න .සීයට සීයක් බඩ අඩු වෙනව
හරිම සරල පැහැදිලි කිරීම්. විශිෂ්ඨයි👍
මම diet එක පටන් ගත්තෙ 15 th january 2024..
147.8kg. අද 142.8kg.
හරිම සතුටුය්..
මට තාම excercises කරන්න බෑ..මොකද මගෙ දනිස්ස ලග කාටිලේජ් එක ගෙවිලා එතන මාර විදිහට තදයි..හැබයි ගොඩක් සැහල්ලුය් ඇගට..❤❤❤❤❤
Oyawa mata barak namai 😅
Boru kiynd epa. Oyage bara 147 k wrnd be
ඉන්ස්ටර්ග්‍රෑම් එන්න බැහැ.කමක් නැහැ.මේ දැනුවත් කීරිමත් බොහොම වටිනවා.❤
💪🏿❤️
හිතට සහනයක් ඩොක්ට කියල දෙන ව්දිහටම කෙම පාලනය කරල .ප්‍රරතිපළ කියන්නම් ස්තුති ස්තුති doctor
හොදම පැහැදිලි කිරිමක්, ගොඩාක් ස්තුති ආහාර වල අන්තර් ගත , කාබිස් සහ ග්ලුකෝස් පිළිබඳව හදුන්වා දීම ගොඩාක් වටිනවා,💪 ස්තුති 💪
bro you are more than a nurse.hats off. 👏👏👏❤
🙏🏿❤️
He is a doctot
no i'm Nurse Hesh 😂
No you are special
🙏🏿❤️
පැහැදිලිව කියාදෙනව බොහොම ස්තුතියි ඔබ තුමාට ❤
Kenekwa nirogimath karawanna pahadiliwa upades dena obathumata bohoma sthuthi 💙💙
Godak hoda pahedili video akak thanks you doctar old the best
මට නම් ඕන බර වැඩි කරගන්නයි. මගෙ තරබාරු මිත්‍රයන් දැනුවත් කරන්න වීඩියෝව බැලුවා.ඔබ දක්ෂ ගුරුවරයෙක් බව නම් නොකියාම බැහැ. ස්තූතියි.
🙏🏿❤️
ගැම්මක් තමා 💪 . ලංකාවේ අයට කරන්න පුළුවන් ගැලපෙන keto recipes ඕන
🙏🏿❤️
බොහොම isthuthi දන්නේ නැති ගොඩක් අයට.lokuwata දැනුමක් නැති කෙනෙකුට me wage තේරුම් karana eka loku pinak.
ආසාවෙන්ම බලන චැනල් එක ❤❤❤ දිගටම කරමු
💪🏿❤️
ස්තුති සර් ගොඩක් හොදින් දැනුවත් කලාට ඉතාමත් හොදින් පැහැදිලි කලා....❤❤❤ඕමාන් අහස යට
🙏🏿❤️
Noooo doubt….this is the best TH-cam channel in srilanka 💝
Thank you 🙏🏿❤️
Wenada wagema harima peyojanawath.thank you
වීඩියෝ එක දානකන් බලාගෙන හිටියේ😊❤
🙏🏿❤️
Sir ඔයා නිසා මන් කෑම ගොඩක් පාලනය කරනවා.ඇත්තටම කිව්වොත් මගෙ 8kg වගේ අඩුවෙලා.සර් ගෙ දෙමව්පියන්ට පවා පින්සිද්ද වෙන්න ඕනෙ.
තව එක දෙයක් ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙනව.ඒ තමයි සිගරට් බොන එක නවත්ත ගන්න පුලුවන් විද්‍යාත්මක ක්‍රමක් තියෙනවද ඒගැන වීඩියෝ පෙලක් ගෙන්න කියල ඉල්ලිමක් කරනව.මන් හිතන්නෙ මන් වගේ දහස්ගානක් ඇති මේ දේට උත්තරයක් හොයන.ස්තූති.බුදුසරණයි ඔබ තුමාට.🙏🙏
@chamiyaboy_477 ඔබ තුමාගෙ ඉල්ලීම මම ඉදිරියට ඉශ්ට කරන්නම්
රතු හාල් හොදයි කියලයි මං මෙච්චර කල් හිතන් හිටියේ.. එතකොට සුදු හාල් හොදයිද? මොනවද කෑමට ගන්න ඕන හාල් වර්ගය කියලා හරියට පැහැදිලි කර දෙන්න ... ස්තූතියි දැනුවත් කරනවාට. ❤❤❤
Excellent මිත්‍රයා
💪🏿❤️
Oba thumage mahansiyata godak sthutiiiiii god bless you sir❤️🙏🙏🙏
🙏🏿❤️
සීනි නොකා ඉන්දියාම ඇඟට සැහැල්ලුයි...මමත් ඒක කලා බලන්න❤❤❤
Thank you good explain 👍
පැහැදිලිව ම කියලා දුන්නා වෙනදා වගේ ම ස්තුති ඔබට 🙏🙏🙏
🙏🏿❤️
සර් කියන්නකො හබල පේති හා ක්‍රිස්තුස් හොදද කියලා ඩයට පැන ඒකක් පලො කරන කෙනෙකුට. ස්තූතිය..ජේසු පිහිටයි
අඩේ මරූ මචං සුපිරිමයී ජෙට දවස වෙනකම් ඉන්නත් එපැයී ඉතිම්ම්
නොමිලේ ලබාදෙන මේ සියලු උපදෙස් සහ පැහැදිලි කිරීම් වෙනුවෙන් ඔබට පින් සිදුවේවා....🙏❤
🙏🏿❤️
විශ්වාසයක් ඇතිව පිලිගන්න පුලුවන් තොරතුරු සමග අපිට මේ තරම් ඉක්මනින් ආහාර ගැනීම පිලිබදව නිවැරදිව තොරතුරු ලබාදීම ගැන ඔබට බොහොම ස්තූතියි ❤මේ තොරතුරු ඉතාමත් හොදින් වැටහෙන විදිහට අපිට කියලා දෙනවාටත් ඔබට බොහොම ස්තූතියි ..💐💐💐💐❤
ඔබ තුමන්ගෙ විඩියෝ ආසාවෙන් බලනවා ස්තුතියි සර්
🙏🏿❤️
Very useful and clear explanation.. give us good kito diet plan
ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් 👍👍👍
💪🏿❤️
ගොඩක් ස්තුතියි ඔබතුමාට.
🙏🏿❤️
ගොඩාක් වැදගත් උපදෙස් ටිකක් ස්තූති මාස්ටර්
Thank you 🙏🏿❤️
හරිම වැදගත් බොහොම ස්තුතියි සර්
🙏🏿❤️
Thankyou very much
බඩ අඩු කරන ඒවා ඇති දැන්.size කරන්න පුලුවන් හොද meal plan,jim exercise ටිකක් දෙන්න❤
😂 අනිත් channel එක subscribe කරල තියාගන්න 🙏🏿❤️
@@NurseHesh eke link dnnko
youtube.com/@FIT_NURSE?si=7Fg4uDhXSp2pLzNf
Amiwaa.. bro ... bulck කරන්ඩ කියලා දෙන්ඩ koo..
@samanthanamal2849 sure
වට්ටක්කා 100g කෑල්ලක් උදේට his bada juse ekak හදලා biuwama sugar සහ medeya adu වෙනවා kiyanne aththada? පැහැදිලි කිරීමක් කරනවාද බොහොම isthuthi budusaranai ❤
🙏🏿❤️
Hodada narakada kiyalawath na ne ai hoda නැද්ද
❤thank you 🙏🙏sir 😊
🙏🏿❤️
එළු කිරි හා ඔළු කිරි යෝගට් /ග්‍රීක් යොගට් ගන්න පුළුවන් ද කිටෝ ඩයට් එකක් කරන කෙනෙක්ට?😊
Thank you 🙏
Thank you
මට හැටහුටහමාරට cholesterol තියනවා. Dr කිවුවා ඒක මගේ කෑමෙන් එන එකක් නෙමෙයි ආරෙට එන එකක් කියලා. ඒ නිසා මගේ liver damage එකකුත් තියනවා. ඒක අඩු කරගන්න විදියක් තියනවද. මට බෙහෙත්නම් බොන්න බෑ. වෙන විදියක් කියන්න.
Ane sir mn instragm na youtube video wal anthimt kama chart eka add krnko pls 😢😢😢
Godak sthuthiy obata ❤
බොහොමත්ම ස්තුතියි මට අඩු සීනි තියෙන්නේ.සාමාන්‍ය ශරිරයක් තමයි තියෙන්නේ.එත් බඩ පොඩ්ඩක් තියෙනවා.කොහොමද මන් ශුගර් ලෙව්ල් එක බැලන්ස් කර්න්නේ.ටොෆී ,සිනි වැඩි තේ එකක් බොන්න කියලා තමයි උපදෙස් දුන්නේ ඩොක්ට
Thankyou 🙏🙏💐💐
Nirmana adara gana vithara danna puluwanda. E ayatath bara adukarana hati vithara karannam puluwanda.
Godak sthuthiy 🙏❤️
👍❤️
Muscles fat kenek build karanawana keto diet eka hadada sir 🙄
Useful ❤
good ❤️👍
🙏🏿❤️
Mata blood sugar level eka 85 k wage thiyenne. Mama den 16/8 karanawa. Seeni aduma kalata kamak nedda. Mama kohamath penirasa kanawa asui. Ude tea ekak wetaray bonne. Ekath newettuwa kiyala blood sugar level eka adu wenne nedA. Puluwan kamak thibboth pilithurak denna. Mata babek ennawa 2year. Kiri denawa thawama. Ekay ehuwe sir bs
ස්තුතී🙏🙏🙏
සර් මම දවසෙ කෑම වේල් 3 ම එක වේලකට බත් 120g කන්නෙ.කොච්චර බඩගිනි තිබ්බත් වයායාමනම් කරන්නෙ නෑ.ඉන 33 බර 63 අඩු කරගන්න පුළුවන් වෙයිද.ලොකුම target එක බඩ අඩු කරගන්න එක.
නියමයි ☺️
Excellent
👍❤️
Nurse hesh cholesterol tyena knkta chees gatta kamak nadda?
Thank you so much sir.. 🌷
🙏🏿❤️
ස්තුතියි සර්
Intermitted fasting gana vedio ekak karanna please ♥️
Thank you ❤
🙏🏿❤️
මම සර් කියපු විදිහටම පැය 16 ක් fasting ඉදලා කෑම කනවා.exercise කරනවා.දැන් දවස් 10ක්.ඇගත් හරි සැහැල්ලුයි.ඒත් මට මුලු දවසම නිදිමතක් දැනෙනවා.හේතුව මොකක් වෙන්න පුලුවන්ද සර්.
කෑම ගැනීමේදී පෝශණය ගැන අවදානය වැඩිපුර දෙන්න
ස්තූතියි සර්
බොහොම ස්තූති ...🙏🙏🙏 රුළං ,quinoa වල GL එක කීයක් වගේ වෙනවද...මෙහේ තියෙනවා (ඊශ්‍රායල් වල) gluten free brown bread..ඒවා ගේ ග්ලුකෝස් ප්‍ර්මානයත අර වගේමද
Vegetarian kenek protein ganne kohomada
Keto dite එකට brown 🍞 ගත්තට කමක් නැදද දවසට පාන් පෙති 10 විතර,cornflakes breakfast ගත්තට කමක් නැද්ද,ඕට්ස් කෑවට කමක් නැද්ද
පාන් කන්ඩ එපා වීඩියො එක බලන්ඩ හරියට
Banana mango amuva alakiri hodaida❤❤
බත් කන එකට වඩා පාන් පිටි කෑම කන එක හොඳයි ද පාන්වල gl අඩු නිසා
Mama gym yanawa.udeta kanne broccoli,beans,eggs sathiyata one vegetables tika thambala fridge eke thiyala aye unu karala thama kanne.ehema kana eka prshnyk nane?
ලියා ඇති විස්තරයේ බත් සහ රතු හාල්....ලෙස සටහන් වීම අපහැදිලියි....බත් යනු සුදුහාල්ද
Diyawediyawa thiyenam kohomada faastin karanne.
❤
ඔබතුමාගෙන් දැනගන්න ඕන ඇයි ආටා පිටි හොද නැත්තේ තව උදුපිටි හොදද❤❤
අමන්ඩ් පිටි ඇරුනාම කිසිම පිටි වර්ගයක් බෑ මන් ඒ ගැන වෙනම වැඩසටහනක් කරන්නම්
❤❤
මම ඉන්නෙ සව්දි වල මෙහෙ කන්න තියෙන්න කොබස් එතකොට කොහොමද මේක පාලනය කරන්නෙ
Oats saha sinikesal kawath rata. Aga adu wenna udauwak weida ?
කියන්න සතුටුයි මගෙ අගේ කිලෝ 4kg.600g අඩු වෙලා
Kohomada oya Kare poddak kiynnaako
Inculin stroied hadanna suport karanne nadda
Nurse mage muna godak mahath wela mune mahatha adu wenn exsize ekak hri wena vidiyk hri thiynwada mune mahath adu krgnna
Keto diet ekak kochchara kalayak kala yuthuda sir
සර් ස්නායු රෝගයකට දිනපතා බෙහෙත් ගන්න කෙනෙක් මේ දේවල් කලොත් ප්‍ර්‍රශ්නයක් වෙයිද
Keto කරන කෙනෙක්ට හොද විටමින් ටැබ්ලට් මොනවද
Niyamai ilaga kotasa enkm bln innawa
Ane mata kiyanawada kema aduwen aragena multivitamin ekak use karagena giyata kamak nedda kiyala
මමනමි හරියට එලවලු පලතුරැ කනවා ඒත් මට ටොයිලටි පුශ්නය තියෙනව සර්
ඩොක්ටර් කොලොස්ටෝල් තියන කෙනෙක් මෙහෙම මේදය ගන්න ආහාර වට්ටෝරුවක් ගත්තාට කමක් නැද්ද 😢
ස්තුතිය සර් සර් රාගමනේද
Ow 🙂
Keto diet ekata fruits ganna barida?constipation walata mokada karanne sir?
puluwan man fruits gena wenama wedasatahan kala balanna
Sir mekata පිළිතුරක් denna... padam karana knek kohomda bara adu karaganna puluwan ? Reta godak badagini enawa.. udeta nam prashnayak na... fasting ඉදලා karanna amarui padam weda... sir paadam karana lamayekta bara adu karaganna puluwan kohomada kiynnko?
පාඩම් කරන කෙනෙක්ට ගැලපෙන්නේම fasting කරන එක පුතේ. ඔයාට නිදිමත එන්නේ ඔයාගෙ carbohydrates intake eka wedi නිසා එක ටික ටික් අඩු කරන්න මගේ දවස් 28 plan eka karanna ඔයාටම දැනෙයි ඔයාගෙ වෙනස අනික රෑ නිදි මරාගෙන පාඩම් කරන්න එපා වේලාසනින් නිදාගන්න 8:00 ට වගේ 6:00 -7:00 අතර රෑට කන්න පාන්දර 3:00 ට ඇහැරුනත් ඔයා පැය 7ක් විතර නිදාගෙන brain ekath fresh හොඳට මතක හිටිනව වැඩේ කරල බලල මට feedback එකක් දෙන්න
Instergram nathi ayata 😢
Food list aka matath dennako
කොලෙස්ටරෝල් තියෙනකෙනෙකුට මේදය ඔයප්‍රමානය වැඩිවෙන්නෙනැතිද
මම් කිරිදෙන මවක්. මුල් වීඩියෝ එක බලලා තෙල් පිටි සීනි නතර කරා. දැන් මේ ඔබතුමාගෙ ඉතිරි වීඩියෝ ටිකත් බලාගෙන යනගමන්. බබාලට අවුරුදු 2ක් යනකම් කිරිදෙන්න කියනවනෙ. එතකන්ම මට කීටො ඩයට් එහෙකට යන්නබැරිද??? එතකන් කාබෝහයිඩ්‍රේට් 20g- 50g අතර අරන් ප්‍රෝටීන් මේදය කියපු විදියට ෆාස්ටින් 8-16 යේ ඩයට් ප්ලෑන් එක කරන්න පුලුවන්ද ????
Epa බබාට කිරි දෙන නිසා සාමාන්‍ය විදියට ආහාර ගන්න
Epa බබාට කිරි දෙන නිසා දැන්ම කීටො කරන්න එපා සාමාන්‍ය විදියට ආහාර ගන්න වේල් 3 පමනක්
@@NurseHeshHariii thank you ❤❤❤
දියවැඩියාව තියෙන කෙනෙකුට මේක කරන්න පුළුවන්ද?
Carbs walin test boost wemata help karannadda?
තේ කහට ekka රට ඉඳි madulak kaawata kamak nadda ..?
Nurse muscle build karanna awahya macro nutrition ratio eka mokd?(body building nmei nurse lean body ekk thyagena six pack wage maintain karagena yanna kohomda Api ratio eka hoyaganne?)
Gym yana ayata fat loss karanda kito diat eka hodaida.
ඩොක්ට මට මාස 8 පොඩි බබෙක් ඉන්නවා.මාගේ බර 75kgයි.වයස24 මට ඇග අඩු කර ගන්න මොනවාද කරන්න ඕනි. මුල ඉදලා අපි වාගේ අයගේ බර අඩු කර ගන්න මොනවාද කරන්න ඕනි කියලා කියන්නකෝ.මට වට්ස් ඇප් නම්බර් එක දෙන්නකෝ ඩොක්ට
Oya මුලින්ම sini kema adu karanna .ita passe sini සම්පූර්ණයෙන්ම nawaththanna.piti kema සම්පූර්ණයෙන්ම nawaththanna.bath kanna.ලොකු wenasak denei.math 75 idan dait karala 65 i den....good luck ....🎉
Mage bara 80 man proten 160 wada kawoth da glucose wenne
Asawan ahan enna❤
ඔබතුමා කියපු විදිහට කරගෙන යනවා ආහාර පාලනය . බඩගිනි ඇතිවේන විට පලතුරු (කෙසෙල්)
ආහාරයට ගැනිම අහාර පාලනයට බලපානවද සර් පිලිතුරක් බලා පොරොත්තු වේනවා.
ඔව් කෙසෙල් කන්න බෑ
🙏