අඩුකු රොටි ලේසියෙන්ම හදාගමු Oven නැතුව පිටි අනාගන්නේ නැතුවම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024

ความคิดเห็น • 218

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 3 หลายเดือนก่อน +8

    ඔයාව අදමයි හමුවුනේ, හොඳ රෙසිපියක් එක්ක...මේක නම් හදනවාමයි...බොහොමත්ම ස්තුති...සියළු ජය..වාසනා ...❤

  • @wimalakumari4271
    @wimalakumari4271 3 หลายเดือนก่อน +8

    අදයි ඔයාව හමුවුනේ. හරිම ආසාවෙන් හිටියෙ නිවැරදිව ඔයාලගෙ කෑම වර්ග හදන්න ඉගෙනගන්න. ගොඩක් ස්තූතියි ඔයාට .

  • @indupietersz4135
    @indupietersz4135 4 หลายเดือนก่อน +41

    ඔයා සිංහල කතා කරද්දී අහගෙන ඉන්න ආසයි. රස පාටයි. හදලා බලන්නම්. බොහොම ස්තුතියි ඔයාලගේ කෑම වර්ග අපිත් එක්ක බෙදා ගන්නවට.

    • @saidasvlogs
      @saidasvlogs  4 หลายเดือนก่อน +2

      ගොඩාක් ස්තූති
      ආදරෙයි ❤️😍

    • @dhinithiaponso8285
      @dhinithiaponso8285 4 หลายเดือนก่อน

      777o7ìa7l
      ​@@saidasvlogs

    • @dhinithiaponso8285
      @dhinithiaponso8285 4 หลายเดือนก่อน

      H9

    • @chandaniswarnathilaka7327
      @chandaniswarnathilaka7327 2 หลายเดือนก่อน

      Sinhla minissunta pissu adupadu. hoyanna. Vitharai puluwan kiyala Dena. deyak egena ganne nathuwa Alla dewi pihitai

    • @kokilamahampitiya6529
      @kokilamahampitiya6529 หลายเดือนก่อน

      ​saidasvlogs

  • @asr3144
    @asr3144 4 หลายเดือนก่อน +13

    මේ රෙසිපිය අදමයි දැනගත්තේ බොහොම ස්තූතියි.

  • @gayanisrima4202
    @gayanisrima4202 3 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තුතියි අදම හදල බලනවා.
    අපිට එයාලගේ බාසාවේ එක වචනයක් කතා කරන්න බැහැ ඒත් එයා ලස්සනය අපේ බාසාව කතා කරනවා .චුටි වචනයක් එහා මෙහා උනාම අපේ අය ඒ වරද හොයනවා.

    • @saidasvlogs
      @saidasvlogs  3 หลายเดือนก่อน

      Thank you so much
      Adarei godariyak
      Varadha kiyala dhena ekath hondhai…dhanne nethu dheval igena gannath puluwanne🥰🥰😘

  • @nirmalapamala7784
    @nirmalapamala7784 4 หลายเดือนก่อน +16

    ස්තුතියි හදපු විදියට රසයි කියලා දැනෙනවා හදල බලන්නම්

    • @saidasvlogs
      @saidasvlogs  4 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූති
      ආදරෙයි ❤️

  • @malijayaraj7130
    @malijayaraj7130 3 หลายเดือนก่อน +2

    රස විදියට තියනවා මම ඔයාලගේ කෑම ජාති වලට හරිම කැමතියි මගේ sister_ in _law හරිම රසට හදනවා බැදල ඉන්නේ ජාතියේ කෙනෙක් මම එහේ ගියාම ආසාවෙන් කෑම කනවා. ගොඩක් ස්තුතියි ❤

  • @ShalaniLore
    @ShalaniLore 2 หลายเดือนก่อน +1

    ගොඩක් රස ඇති කියල හිතෙනව බොහෝම ස්තුතියි අලුත් දෙයක් හදුන්වා දුන්නට ❤💐

  • @thejapanditharatne580
    @thejapanditharatne580 4 หลายเดือนก่อน +10

    මුස්ලිම් කෑම හරි රසයි. මං ආසයි ඔයාගෙ රෙසිපි වලින් කෑම හදන්න

  • @manelnanayakkara9627
    @manelnanayakkara9627 3 หลายเดือนก่อน +3

    රස පාටයි....හදලා බලන්නම්...
    ඔයලගෙ තව recipes දාන්න ...❤...thanks

  • @champaheenkende5252
    @champaheenkende5252 4 หลายเดือนก่อน +8

    හරිම රස පාටයි. ඔයා කතා කරනවාත් හරිම ලස්සනයි ❤

    • @saidasvlogs
      @saidasvlogs  4 หลายเดือนก่อน

      Thank you so much ❤️🥰😘

    • @airanganijayalath1799
      @airanganijayalath1799 3 หลายเดือนก่อน

      Me wage tamai .Italia .lasannya..hadanne

  • @madavipriyanga4713
    @madavipriyanga4713 3 หลายเดือนก่อน +1

    අලුත් recipe එකක්. 👌බොහොම ස්තූතියි ඔයාට 🙏 අනිවාර්යයෙන්ම හදනවා..❤

  • @yamunajayasekara1779
    @yamunajayasekara1779 2 หลายเดือนก่อน

    අදමයි දැන ගත්තේ.රස ඇති .හදලා බලන්නම්.ස්තූතියි.

  • @nizayasiddeek2561
    @nizayasiddeek2561 4 หลายเดือนก่อน +4

    Thank you for sharing this yummy recipe ❤

    • @saidasvlogs
      @saidasvlogs  4 หลายเดือนก่อน +1

      Thank you so much
      Adarei godariyak❤️🥰😍

  • @madavipriyanga4713
    @madavipriyanga4713 2 หลายเดือนก่อน

    මම මේක හදනවා කියලා කලින් කීවා.
    ඒ වගේම හැදුවා. Chicken දාලා මම හැදුවෙ.
    මාරම රසයි. ගෙදර හැමෝම ගොඩක් රසයි කීවා
    බොහොම ස්තූතියි ඔයාට
    තවත් මේ වගේ අලුත් recipes දෙන්න
    ජේසු පිහිටයි ❤❤❤

  • @thanuradineshwanigasekara4315
    @thanuradineshwanigasekara4315 3 หลายเดือนก่อน +1

    ලබන බදාදා හදනවමයි. ගොඩක් ස්තූතියි Saida. අපිට තව මේවගේ කෑම ගැන කියන්න.

  • @lewangamamalki5687
    @lewangamamalki5687 3 หลายเดือนก่อน

    රස පාටයි හරිම ලස්සනට පැහැදිලිව කියල දෙනවා ලස්සන හඩක්.රස කෑම අපිට තව දෙන්න ස්තුතියි ඔබ තුමියට.

  • @prasanthisoysa1288
    @prasanthisoysa1288 3 หลายเดือนก่อน +2

    Mage school eke mage muslim yaluwa mathak una; eyalage gedarin kapu chicken curry eke rasa thama danenawa ❤ thanks oyage recipe ekata❤❤❤❤

  • @ChandimaGodakanda-fm3yw
    @ChandimaGodakanda-fm3yw 3 หลายเดือนก่อน +1

    රසම රස පාටයි...thank you very much.දෙවි පිහිටයි ....

  • @hinazsheruza9017
    @hinazsheruza9017 3 หลายเดือนก่อน +2

    Great keep up your good work

  • @malaniwijayaratna7116
    @malaniwijayaratna7116 3 หลายเดือนก่อน +2

    Thanks I'll try this recipe. I think that's tasty. Interesting..

  • @user-bp3bc3mq3h
    @user-bp3bc3mq3h 3 หลายเดือนก่อน +1

    හරිම රසයි. මමත් ඊයේ හැදුවා ... thanks

  • @slvibes4706
    @slvibes4706 4 หลายเดือนก่อน +2

    Thank you very much Mrs very good recipe 🎉

  • @sharizsajid4732
    @sharizsajid4732 4 หลายเดือนก่อน +3

    Lassanai vedio aka, yummy 😋

    • @saidasvlogs
      @saidasvlogs  4 หลายเดือนก่อน

      Thank you so much ❤️🥰

  • @nadk6697
    @nadk6697 4 หลายเดือนก่อน +3

    Nice recipe girl. Thanks ❤️❤️❤️❤️

    • @saidasvlogs
      @saidasvlogs  4 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූති
      ආදරෙයි ❤️

  • @YasanthiNimalika-ck8qc
    @YasanthiNimalika-ck8qc 3 หลายเดือนก่อน +2

    රසයි වගේ හදල බලන්නම හිතෙනවා

  • @gakgeetha
    @gakgeetha 3 หลายเดือนก่อน +2

    Wow very beautiful

    • @saidasvlogs
      @saidasvlogs  3 หลายเดือนก่อน

      Thank you so much❤️❤️❤️

  • @amharriyas5041
    @amharriyas5041 4 หลายเดือนก่อน +2

    Nice sharing ❤❤❤😊😊😊😊

    • @saidasvlogs
      @saidasvlogs  4 หลายเดือนก่อน

      Thank you so much😘❤️

  • @user-xb8zb5mh7f
    @user-xb8zb5mh7f 3 หลายเดือนก่อน +2

    කටහඩ හරිම ලස්සනයි අක්කේ....❤❤

  • @user-kr7uo5ll7w
    @user-kr7uo5ll7w 3 หลายเดือนก่อน +1

    Rasa patai..kiyala dunnata thanks

  • @thilakaudawaththa8169
    @thilakaudawaththa8169 3 หลายเดือนก่อน

    ගොඩක් රසඇති මමත් හදනවා ගොඩක් ස්තුතියි

  • @SilmiyaGhouse-rf5mj
    @SilmiyaGhouse-rf5mj 4 หลายเดือนก่อน +6

    අනේ .......සයිදා පැටියෝ.....අදත් ගොඩාක් ලස්සනයි පැටියෝ ..❤❤❤

    • @saidasvlogs
      @saidasvlogs  4 หลายเดือนก่อน

      Akkkiii🥹😘😘😘😘

  • @SomeguywhoplaysFIFA172
    @SomeguywhoplaysFIFA172 3 หลายเดือนก่อน

    වටිනවා අනිවාර්ෙයන් හදනවා ස්තුතියි

  • @asanthibanduprema6330
    @asanthibanduprema6330 2 หลายเดือนก่อน

    ස්තුතියි ඔයාට හරිම පැහැදිලිව කියා දුන්නා

  • @maliniitaly8860
    @maliniitaly8860 3 หลายเดือนก่อน

    සුපිර් ස්තුතියි මෙ විඩියො එක දානකල් බලන් හිටියෙ ජයවෙිවා නංගී

  • @KinkiniThennakoon
    @KinkiniThennakoon 13 วันที่ผ่านมา

    නියම රෙසිපියක් සහෝදරිය ...සුබ පැතුම්❤❤❤

  • @DayaDesilva-gp9fc
    @DayaDesilva-gp9fc 3 หลายเดือนก่อน

    මම හදල තියෙනව අවන් එකේ ප්‍රවීන සුපවේදී පබිලියස් සිල්වා කියල දීපු විදියට දුව ඔයාට ගොඩක් ස්තුතියි ලේසික්‍රමයක් කියල දුන්නට දෙවිපිහිටයි !

  • @nadeeramorais3497
    @nadeeramorais3497 4 หลายเดือนก่อน +1

    Thanks for sharing 💐

  • @daisyranaweera9679
    @daisyranaweera9679 4 หลายเดือนก่อน +3

    Thank you so much.. I like muslim රෙචිපිඑස්.

    • @saidasvlogs
      @saidasvlogs  4 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @amandi281
    @amandi281 3 หลายเดือนก่อน +1

    Thankyou ❤😊

  • @nishanvlogs2399
    @nishanvlogs2399 2 หลายเดือนก่อน +1

    ඒක නියමයි🎉❤

  • @arlynmathiasz7088
    @arlynmathiasz7088 3 หลายเดือนก่อน

    Thanks for the recipe 🙏

  • @ammjayawathi506
    @ammjayawathi506 4 หลายเดือนก่อน +3

    තෙරුවන්.සරණයි.

  • @ashfaashfa2890
    @ashfaashfa2890 4 หลายเดือนก่อน +3

    Nice

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 3 หลายเดือนก่อน +1

    නියමයිනේ

  • @rajinifonseka2075
    @rajinifonseka2075 4 หลายเดือนก่อน +3

    සලාම් අලිකුම් දුව.ඔය ගොල්ලන්ගේ ආලූ පකෝරා හරි රසයි.පුලුවන්නම් හදලා පෙන්නන්න. තෙරුවන් සරනයි.දෙවි පිහිටයි.❤❤❤

  • @user-kt9up5ew8e
    @user-kt9up5ew8e 2 หลายเดือนก่อน

    Niyamai thangachchi

  • @malkilokuge1498
    @malkilokuge1498 3 หลายเดือนก่อน

    Great keep up your good work 👍💖💖💖💖

  • @neethasolaman159
    @neethasolaman159 4 หลายเดือนก่อน

    Thanks for u it's very good when I'm watching I'm feeling very hungry I'll cook one day it's looks very tasty my favourite also ratèe thanks again God Bless to yourself and family.

  • @manjuplaystore1857
    @manjuplaystore1857 4 หลายเดือนก่อน +1

    woooow ...niyamai..
    Thank you..❤️

  • @anushasenanayake6852
    @anushasenanayake6852 3 หลายเดือนก่อน

    Looks great 👍.. Will try one day. Thank you sister.

  • @niharally9301
    @niharally9301 3 หลายเดือนก่อน

    Very nice thanks i shall try this

  • @swarnamalielapatha8332
    @swarnamalielapatha8332 2 หลายเดือนก่อน

    මමත් හදනවා. Thanks .

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 3 หลายเดือนก่อน +1

    ස්තූතියි දුව

  • @thusharasanjeewani4912
    @thusharasanjeewani4912 4 หลายเดือนก่อน +2

    පැහැදිලිව කියාදුන්නා ඔයාට ස්තුතියි..

  • @user-qv2is3cn9f
    @user-qv2is3cn9f 2 หลายเดือนก่อน

    Mamath aniwaryenma try Kerala balanawa.thank you.

  • @crochetclasssinhala5073
    @crochetclasssinhala5073 3 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි ,හදලා බලන්න ඕනි

  • @user-hz6cu2ti7w
    @user-hz6cu2ti7w 4 หลายเดือนก่อน +3

    👌👌👌🙏🙏🙏🙏🙏🙏

  • @chathuudalagama1875
    @chathuudalagama1875 4 หลายเดือนก่อน +1

    Oya harima lassanata sinhala katha karanava. Aniva meka try karala balanna oni. ❤😊

    • @saidasvlogs
      @saidasvlogs  4 หลายเดือนก่อน

      ❤️❤️❤️😘

  • @mewanpathirana7244
    @mewanpathirana7244 2 หลายเดือนก่อน

    Thank u duwa.dewe pehitai

  • @marydecroos8483
    @marydecroos8483 4 หลายเดือนก่อน +1

    I really like how you make it looks very delicious . I ‘ am going to try it l hope it works good. Thanks 🙏

    • @saidasvlogs
      @saidasvlogs  4 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @padminijayamanna1799
    @padminijayamanna1799 3 หลายเดือนก่อน +2

    ලග්ශානියා මතක් උනා,නියමයි

  • @JeewanthiKumari-zf2ke
    @JeewanthiKumari-zf2ke 4 หลายเดือนก่อน +1

    Good idea..problem is beef..paw satha

  • @surangasanjeewa8516
    @surangasanjeewa8516 4 หลายเดือนก่อน +2

    අදත් වීඩියෝ එක ලස්සනයි ආදරෙන් බැලුවා

    • @saidasvlogs
      @saidasvlogs  4 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූති
      ආදරෙයි ❤️

  • @kush5708
    @kush5708 4 หลายเดือนก่อน +2

    පෙනුම තියරිය ලාවට ලසග්න්‍යා වගේ නේත 😋❤️

  • @user-bx8wt8ui8d
    @user-bx8wt8ui8d 4 หลายเดือนก่อน

    Ane msmath hadanawa....oyalage kama hari rasai..thanks dear

  • @nelumsooriyaaratchi4569
    @nelumsooriyaaratchi4569 2 หลายเดือนก่อน

    අද දක්කෙ ,Thank You so much Maam.❤

  • @sharminifernando480
    @sharminifernando480 4 หลายเดือนก่อน +3

    Thank you darling ❤

  • @d.h313
    @d.h313 4 หลายเดือนก่อน +1

    Looking 👀 great ❤

    • @saidasvlogs
      @saidasvlogs  4 หลายเดือนก่อน

      Thank you so much ❤️🥰

  • @ThineshaHettiarachchi
    @ThineshaHettiarachchi 3 หลายเดือนก่อน

    Ekanam lesi hadanna..hadala balanam thank you oyata..❤❤

  • @mallikasolangarachchi1037
    @mallikasolangarachchi1037 3 หลายเดือนก่อน

    Rasa Patai. Thank you .

  • @inokabandara1205
    @inokabandara1205 3 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @daminimadusham3936
    @daminimadusham3936 2 หลายเดือนก่อน

    ගොඩාක්ම ස්තූතියි ඔයාට ❤

  • @NatureNest76
    @NatureNest76 4 หลายเดือนก่อน +2

    😋😋😋😍😍❤

  • @anurakularathna8762
    @anurakularathna8762 3 หลายเดือนก่อน

    ස්තූතියි ඔබට

  • @inducooray7846
    @inducooray7846 3 หลายเดือนก่อน +1

    Thanks dear

    • @saidasvlogs
      @saidasvlogs  3 หลายเดือนก่อน

      Thank you too
      Lots of love 🥰😘😘

  • @RemiseRemise
    @RemiseRemise 4 หลายเดือนก่อน +1

    Good,tks...

  • @chitrasriyani4656
    @chitrasriyani4656 3 หลายเดือนก่อน

    Thanks. I. Won't to do this

  • @chandanapremjith9984
    @chandanapremjith9984 3 หลายเดือนก่อน

    නියමයි. තවත් වීඩියෝ දාන්න

  • @chandrikananayakkara6821
    @chandrikananayakkara6821 3 หลายเดือนก่อน

    මමත් හදලා බලනවා

  • @rajinifonseka2075
    @rajinifonseka2075 4 หลายเดือนก่อน +1

    අස්සනට සින්හල කතා කරනවා. ඔබට තෙටුවන් සරනයි.❤

    • @saidasvlogs
      @saidasvlogs  4 หลายเดือนก่อน +1

      Thank you so much❤️🥰😘

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 4 หลายเดือนก่อน

      ඇයි උඹට සිංහලවත් බැරිද හරියට ක්මේන්ට් කරපන්

  • @user-oe1rc7to8m
    @user-oe1rc7to8m 3 หลายเดือนก่อน +1

    Thanks nanga

  • @rosinahewakandamby5457
    @rosinahewakandamby5457 3 หลายเดือนก่อน

    .mamath muslim kaama walata asai. Try karala balanna ona. Tawa rasa ewa hadana ada tamai dakke.thank u.
    .

  • @Chanuthbuskindom
    @Chanuthbuskindom 3 หลายเดือนก่อน

    Niyamay

  • @fathimanizam684
    @fathimanizam684 3 หลายเดือนก่อน

    MaashaAllah!

  • @sandyakumari594
    @sandyakumari594 4 หลายเดือนก่อน +1

    Thanks sis ❤❤❤

  • @brijetfernando9833
    @brijetfernando9833 3 หลายเดือนก่อน +1

    Tahks❤❤❤👍

  • @rosenimojine261
    @rosenimojine261 4 หลายเดือนก่อน +1

    Thank you 👍

  • @deepaperera8762
    @deepaperera8762 3 หลายเดือนก่อน

    🙏🙏❤❤
    ස්තුතිය ඹබට

  • @anomawijesekara9876
    @anomawijesekara9876 3 หลายเดือนก่อน

    Thank you duwa ❤️

  • @monicarodrigo4083
    @monicarodrigo4083 3 หลายเดือนก่อน

    Thank duwa hare rasiwaeg mamath hadala balnwa

  • @CT-vl3iu
    @CT-vl3iu 4 หลายเดือนก่อน +1

    Love the way you talk...this looks tasty

    • @saidasvlogs
      @saidasvlogs  4 หลายเดือนก่อน

      Thank you so much❤️😘🥰

  • @Gangakawmali
    @Gangakawmali 4 หลายเดือนก่อน +1

    ❤️❤️👍

  • @RemiseRemise
    @RemiseRemise 3 หลายเดือนก่อน

    Tks,..Am watching for the 2nd time today. Fr.which part of Srl.are U.pls.?

  • @thamaragunasekera2715
    @thamaragunasekera2715 3 หลายเดือนก่อน

    ස්තුතියි😊

  • @ejaharshini1648
    @ejaharshini1648 2 หลายเดือนก่อน

    Thank you.

  • @thisarinawarathna9528
    @thisarinawarathna9528 3 หลายเดือนก่อน

    Ane eka niyamai❤

  • @priyangikajayalath7344
    @priyangikajayalath7344 4 หลายเดือนก่อน +1

    it’s like a lasagna very nice❤❤thank you

  • @erangasumudu3349
    @erangasumudu3349 3 หลายเดือนก่อน

    ලස්සන voice එකක් 🙂

  • @shanthidhammika8978
    @shanthidhammika8978 3 หลายเดือนก่อน

    Thanks dear.❤