ඔබව දුප්පතෙක් කරවන වාස්තු දෝෂ 4ක්| Negative Vastu Tips | Vastu Tips For Attraction Money And Wealth

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 32

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +4

    අනුන් හදපු ගෙයක් මිලට ගත්ත මිනිසුන් අසරනයි නේද . මේ කාලේ ගෙවල් හදන්න බෑනේ මහත්තයො හදපු ගෙවල් මිනිසුන් ගන්නේ. මට විශ්වයෙන් ලැබුනේ අපේ පෝසත් නෑයෙක් හරහා අනුන් හදලා විකුණපු දෙමහල් නිවසක් .අපි ඒකේ අධ්‍යත්මීය දහම් සංකල්ප ඇති කරගෙන නිර්මාංශික වෙලා ජීවත් වෙනවා. මොකක්ද කරන්නේ මහත්තයො හදපු තට්ටු දෙකේ ගෙයක් මිලදී ගත්තේ මේකට පිලිතුරු දෙන්න මාස්ටර් අපි හදපු ගෙයක් ගත්තේ. ජය වේවා 🙏 🌹 ❤

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 ปีที่แล้ว +6

    මගේ ගෙදර තට්ටු දෙකක් පෝන් එකේ වෙලාව බලලා කපුටො කෑගහන්න පෙර හස්බන් මාත් පුටුව ක පහන් පත්තු කරලා බුදුන් වැදලා හස්බන් උතුර බලාගෙන පස් කපලා මම බදාම අනලා හස්බන් ගේ බැන්දා ප්ලෑන් එකක් නෑ හිතුන විදිහට ගේ බැදන් ගියා ගමටම තියෙන ලස්සනම ඉඩ ඇති ගේ මගේ අවුරුදු 32 පවුල් කනවා දෙවියන් පිහිටයි අපි පිනට ගොඩාක් දෙනවා දෙමාපියන් දෙපැත්ත තේම මම බලාගන්නේ හිත හොඳින් වැඩ කරන්න එච්චරයි ගොඩාක් දේවල් පස්සේ යන්න එපා ප්ලීස්

    • @pradeepsamankumara4644
      @pradeepsamankumara4644 ปีที่แล้ว

      ❤❤❤,,,අන්න ඒකය් 😂👉ඇත්ත කතාව,,,,,මහත්මිය,,,,ඒක තමය් ඇත්ත ,,,,

  • @user-vj6fo6ij9j
    @user-vj6fo6ij9j 3 หลายเดือนก่อน

    ස්තූතියි අපි සිටින්නේ විදේශ දොර ළඟ සෙරෙප්පු තිබෙන්නේ බුදු සරණයි, ස්තූතියි

  • @SamanKumara-km4yh
    @SamanKumara-km4yh 2 หลายเดือนก่อน

    ඔයාට ගොඩක් පිං මහත්තයා

  • @nawanjanasadakalum9201
    @nawanjanasadakalum9201 6 หลายเดือนก่อน

    Bohoma pin obathumata🙏🙏

  • @chandrasiwrathna2855
    @chandrasiwrathna2855 ปีที่แล้ว +3

    දැන් නමි අපි හැමෝම දුප්පත් තමා.

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  7 หลายเดือนก่อน

      cha හෙටින් පස්සේ මේ ලග්න හිමියන්ට උතුරන්න සල්ලි ලැබෙනවා th-cam.com/video/F1rO49ToBzQ/w-d-xo.html අලුත්ම විඩියෝව යහපතක් වේවා

  • @sriyaniiiyanage106
    @sriyaniiiyanage106 ปีที่แล้ว +2

    ගිනි 🔥 කතිරය ඇදල පෙන්නූව නම් හොඳයි..... තේරුම් ගන්න ලේසියි....

  • @hiru4722
    @hiru4722 ปีที่แล้ว

    ස්තූතියි

  • @marikabello4879
    @marikabello4879 ปีที่แล้ว +1

    🙏🙏

  • @deepakuruppu6631
    @deepakuruppu6631 ปีที่แล้ว +1

    කොයි පැත්තෙද සෙරෙප්පු rack එක තියන්න හොඳ

  • @harshanamadushankaabevikra7039
    @harshanamadushankaabevikra7039 ปีที่แล้ว

    ස්තුතියි සර්ට 🙏🙏🙏🙏

  • @asangamendis6105
    @asangamendis6105 ปีที่แล้ว

    ස්තුති, ප්‍රශ්ණ කිහිපයක් තිබෙනවා දැන් ඉන්න බහුතරයක් තරුණ ආකිටෙක්වරු වාස්තු මෙලොදානයක් දන්නෙත් නෑ, අනික ගෙවල් නෙවෙයි අඳින්නේ බලකොටු, අපි ලුනු වලින් ගෙදර සේදු විට ගෘහභාණ්ඩ කකුල් වල සහ පෙලොවේ යම්යම් ස්ථාන වල ලුනු තැන්පත් වීමෙන් දිරාපත්වී කොහොමත් අයහපතක සිදුවනවා නේද 🤔

  • @gihannanayakkara2203
    @gihannanayakkara2203 ปีที่แล้ว +1

    දේශපාලන බූරුවන්ට කඩේ ගියාම නිකම්ම පීච්චන් දාස කෙනෙක් තමයි !

  • @jayarathnabanda1976
    @jayarathnabanda1976 ปีที่แล้ว

    අ, කු, දි, ගෙ දිග පළල කොහොමද ?

  • @sunithasilva9800
    @sunithasilva9800 ปีที่แล้ว

    ගෙදර. වර්ග. ළුලය. කලක්. විදිහ. පැහැදිලි කරන්න . ස්තුතියි

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  7 หลายเดือนก่อน

      sun මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි th-cam.com/video/6alftxwaeJY/w-d-xo.html යහපත් සිතින් ඔබත් අසන්න

  • @yamunamawatta557
    @yamunamawatta557 ปีที่แล้ว +1

    කුලියට ඉන්න අයට මෙ දෙවල් අදාල ද

    • @hiru4722
      @hiru4722 ปีที่แล้ว

      ඔව්

  • @pradeepsamankumara4644
    @pradeepsamankumara4644 ปีที่แล้ว +1

    මුං දැ කියන හැම මගුලක් ම පිලිගන්න එපා,,,කැඩිච්ච පුටුවට දෙනවා වටිනා බේසමක් කියාගෙන එන්නෙ ,,,මුංදැගෙ ගජ යාලුවො ඒකය් පරන බඩු ගොඩ ගහගෙන ඉන්න එපා කියන්නෙ😊

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  7 หลายเดือนก่อน

      pra මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි th-cam.com/video/6alftxwaeJY/w-d-xo.html යහපත් සිතින් ඔබත් අසන්න

  • @pushpakumara1255
    @pushpakumara1255 ปีที่แล้ว

    Bas nahirata padana Dora hodaida

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 ปีที่แล้ว +1

    තට්ටු ගෙවල් වල ඉන්න අයට ඔය ක්‍රමයට ගෙවල් හෝදන්න බැහැ නේද

  • @nayanapushpa2211
    @nayanapushpa2211 ปีที่แล้ว

    🙏🙏🙏❤🙏🙏🙏🙏

  • @user-ht7nx5qv2d
    @user-ht7nx5qv2d ปีที่แล้ว

    Oya Kiyana Dewal
    Lankawata Pamanai
    Gelapenne.

  • @maxipelperera7670
    @maxipelperera7670 ปีที่แล้ว

    මහත්තයො කොහෙමද ගේ ඇතුලේ වතුර හලල වයිපර් කරන්නෙ 😀😀😀😀

  • @DumindaBandara-p8g
    @DumindaBandara-p8g 9 หลายเดือนก่อน

    No

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  8 หลายเดือนก่อน

      ki මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි th-cam.com/video/6alftxwaeJY/w-d-xo.html යහපත් සිතින් ඔබත් අසන්න

  • @dawatageperera2614
    @dawatageperera2614 ปีที่แล้ว

    Pissu katha.