Coke Red | Featured by Namal Udugama | 2022-02-05 | Rupavahini Musical

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 231

  • @SriLankaRupavahinitv
    @SriLankaRupavahinitv  3 ปีที่แล้ว +61

    Coke Red සියලුම වැඩසටහන් වල ගීත පමණක් නැරඹීමට අපගේ සංගීත චැනලය වන Roo Tunes චැනලය වෙත පිවිසෙන්න. 🙂🎷🎸
    👉 Rupavahini Music Channel - th-cam.com/users/RooTunes

    • @akilaishanrajapaksha6854
      @akilaishanrajapaksha6854 3 ปีที่แล้ว +4

      News with Damith asanaka please

    • @chanakalakshan3223
      @chanakalakshan3223 3 ปีที่แล้ว +1

      Ok

    • @sayurukumarasiri7267
      @sayurukumarasiri7267 3 ปีที่แล้ว +1

      දමිත් අසංක ඕනෙමයි බෑන්ඩ් එක අනිවාර්යයෙන්ම News වෙන්නම ඕනේ

    • @ChamindaNawarathna-do4nt
      @ChamindaNawarathna-do4nt ปีที่แล้ว

      😊lll0lllll😊l😊😊😊😊😊llll😊😊😊😊😊lllllllll😊😊l😊😊ll😊l😊lllllll😊l😊lll😊lll😊😊😊😊😊llll😊l😊😊l😊ll😊lll😊llllll😊😊😊😊llll😊😊l😊l😊l😊ll😊😊lllll😊😊l😊😊😊😊lll😊😊😊ll😊lllllllll😊😊😊l😊😊lll😊ll😊😊😊l😊l😊ll😊😊😊😊😊😊😊

    • @ChamindaNawarathna-do4nt
      @ChamindaNawarathna-do4nt ปีที่แล้ว

      L😊😊l😊😊😊l😊l😊lll😊llll

  • @pavithraamarasingha4559
    @pavithraamarasingha4559 3 ปีที่แล้ว +23

    චන්දන ලියනාරච්චි මැතිතුමාවත් ගෙන්නමු

  • @chandimashan9573
    @chandimashan9573 3 ปีที่แล้ว +122

    එ කාලේ මේ සිංදු ආගමක් කරන් උන් අය අද ජිවිතේ 40 ෴ 50 සැදැ සමය අභියස...

    • @sanjayaranasinghe9346
      @sanjayaranasinghe9346 3 ปีที่แล้ว +2

      ඔව් දැන් 40

    • @chandimashan9573
      @chandimashan9573 3 ปีที่แล้ว +2

      @@sanjayaranasinghe9346 39

    • @sanjayaranasinghe9346
      @sanjayaranasinghe9346 3 ปีที่แล้ว +7

      @@chandimashan9573 එල . Cd නැති casette තිබ්බ ඒ කාලේ

    • @nuwansampath4333
      @nuwansampath4333 3 ปีที่แล้ว +2

      aniwarenma bro mage amma hodama උදාහරණය mata mage ammata dan 59 mage mataka mata namal udugama gana 1993 idan photo eka calendar eke idan

    • @isurublack6620
      @isurublack6620 3 ปีที่แล้ว +4

      35 indeed bro. Cheerz .

  • @sudeshwijesinghe690
    @sudeshwijesinghe690 3 ปีที่แล้ว +35

    මේ සිංදු කොච්චර පරණ උනත්, කොයි කාලේ ඇහුවත් මැරෙනකම් රහයි ... නාමල් අයියේ 👏🤝👌

  • @පූර්ණ
    @පූර්ණ 3 ปีที่แล้ว +60

    ජෝති පාල මහත්තයගෙන් පස්සෙ මුළු රටම වසග කරපු එකම ගායකයා..මේ වගේ ජනප්ප්‍රිය වුනු ගායකයෙක් අද වෙනකම්ම බිහිවී නැත..

    • @JustSana010
      @JustSana010 3 ปีที่แล้ว +2

      චාමර වීරසිංහ 👈💪❤️

    • @thanushka7849
      @thanushka7849 2 ปีที่แล้ว +2

      පූර්ණ 100% එකඟයි

    • @buddhike227
      @buddhike227 2 ปีที่แล้ว +1

      Aniwa

    • @nidulanomin6628
      @nidulanomin6628 2 ปีที่แล้ว +1

      චාමර ,දමිත් ගැන මොකද හිතෙන්නෙ

    • @sampsthabandara7904
      @sampsthabandara7904 2 ปีที่แล้ว +1

      .aniwa

  • @markrise8039
    @markrise8039 ปีที่แล้ว +1

    අපේ බාලම මාමා මෙතුමා විදියමයි,,ර්‍ රූපයෙන්,,,ඒ කාලේ කොලබ ඉදන් ගමේ එනකොට කෙල්ලෝ බලනවලු හැරි හැරී,,,ඒ තරමට නාමල් උඩුගම කියන්නේ හිට් එකක් ඒ කාලේ,,අදටත් එහෙමමයි,,ඒකනම් ලස්සනම යුගයක්,,මට 34 දැන්.

  • @chanakamaduranga5520
    @chanakamaduranga5520 3 ปีที่แล้ว +18

    ඒ කාලේ ඉන්දියාවට udith narayan අපිට නාමල් උඩුගම, ප්‍රින්ස් උදය ප්‍රියන්ත පිස්සුවක් තමයි..☝️😍

  • @ruwanasela4276
    @ruwanasela4276 3 ปีที่แล้ว +30

    සරිත් සුරිත් the news 🤩🤩😍😍 ඇබ්බැහි වෙලා ඉන්නෙ 😇🥰🥰

  • @SSMusicCrafts
    @SSMusicCrafts 3 ปีที่แล้ว +37

    ශ්‍රී ලංකාවේ ජනප්‍රියම Music Band 1 ❤️♥️❤️ The News 🔥🔥 සමග යුගයේ ආදරණීයම ගායක නාමල් උඩුගම.. ඔබ සැමට අපෙන් සුබ පැතුම් ඉදිරියටම යන්න ජයෙන් ජය ! ❤️♥️❤️♥️

  • @radical1455
    @radical1455 3 ปีที่แล้ว +22

    නාමල් මෙහෙම නැවත අපිට ඉන්න එක ගැන අපි ආඩම්බර වෙනවා,,, මේ නාමල්ගේ නැවත ඉපදීම,,, ගොඩක් පිං ඔබ‍ට රුවන්ති මංගලා.... දෙවියන්ටත් ගොඩක් පිං.... ජයවේවා! අපේ ආයුෂත් අරන් ජීවත් වෙන්න.... අපේ කාලයේ දිදුලන තාරකාව,, ❤❤️💓🌹

  • @lasanthasandaruwan2608
    @lasanthasandaruwan2608 ปีที่แล้ว

    සරිත් සුරිත්...excellent performing පට්ටම කොලිටි ❤❤❤❤❤ඒකනම් මාරම මියුසික්එකක් ආහ් .....🎸🎛️🎼🎵🎶🎷🎧🎹

  • @chanakamaduranga5520
    @chanakamaduranga5520 3 ปีที่แล้ว +29

    " නිසල වෙලා හද" නාමල් අයියගෙ හොදම සිංදුව..ඒකට නම් ආයේ ගහන්න සිංදුවක් නෑ..❤️❤️🙏

  • @thusharamuthu1009
    @thusharamuthu1009 3 ปีที่แล้ว +10

    නාමල් තරම් එදාමෙදා තුර ජනප්‍රිය උන ගායකයෙක් මමනම් දැකලා නෑ . ඒ කාලෙ ගොඩක් දුර තියෙන ෂෝ බලන්න සෙනග යනවා නාමල් එනවා කිව්වම. ඒ නිසා බොරුවටත් නාමල් ගෙ නම දානවා පෝස්ටර් වල.

  • @omilamediatech1907
    @omilamediatech1907 3 ปีที่แล้ว +18

    මේවා තමයි අපේ හදවතේ රැදුණු ගීත. නොමියෙන ගීත අදත් හෙටත් මතුවටත් සදා නොමියෙන ගීත.

  • @chathurangeabeyrathne9298
    @chathurangeabeyrathne9298 3 ปีที่แล้ว +13

    80 /90 ලංකාවේ ජස්ටින් බීබර්

  • @thusharamuthu1009
    @thusharamuthu1009 3 ปีที่แล้ว +3

    නියම බැකින් . අහන්න ආස විදියට දෙනවා. පෙම් සිහිනේ ගීතයෙ ඔරිජිනල් රිදම් පන්ච් එකම දාන්න තිබුනෙ. ඒක තමයි ඒ ගීතයේ විශේෂයෙන් කැපිලා පේන්නෙ .

  • @roshanperera7020
    @roshanperera7020 3 ปีที่แล้ว +4

    පිස්සුවක් තමයි ඉතින් ලංකවෙ අංක එකෙ බැන්ඩ් එකට නාමල් සෙට් උනහම

  • @ibba89
    @ibba89 3 ปีที่แล้ว +19

    රෑ සිහිනෙන් ඔබ ලග මා
    මේකත් ගහන්න තිබ්බ.
    හොද සිංදු ටිකක් තියෙද්දි වැඩක් නැති ඒව ගොඩක් play කලා....

  • @ThilakshanaDissanayake2887
    @ThilakshanaDissanayake2887 ปีที่แล้ว +1

    මං 2002 කෙ එ වුනාට පට්ටම ආසම සිංදු..💙 ඒ voice එක.👌ආදරේයි හදවතින්ම නාමල් උඩුගම සර්..😍🙏

  • @sadaruniroshan6505
    @sadaruniroshan6505 2 ปีที่แล้ว +5

    හදවතේ ගායකයා ♥️ නාමල් උඩුගම මහතා ඔබට අපි ආදරෙයි ♥️♥️😍 නිහතමානී සොඳුරු හඬ. ඔබේ සොඳුරු හඬට මුළු මහත් ලොවක් ආදරෙයි ♥️ තවත් සුන්දර දේ කිරීමට ඔබට ශක්තිය ලැ⁣බේවා !!!. ඔබට දීර්ඝායුෂ 🙏🙏🙏🙏 congratulations sarith surith ( news ) ස්තූතියි ජාතික රෑපවාහිනිය. මෙවැනි සුන්දර programs පැවැත්වීම සම්බන්ධව congratulations ♥️♥️🙏👍👍👍👍

  • @anjana_YT
    @anjana_YT 3 ปีที่แล้ว +11

    ආසම ගායකයෙක් 💖 නාමල් උඩුගම ගායනා කරන්නෙම අපේ ජීවිතේ

  • @geemanthadakshitha
    @geemanthadakshitha 3 ปีที่แล้ว +8

    Telecast නොවුන දින ටිකේ සියලු ම වැරදි හදන් ලස්සන ad එකකුත් දානවා best program of the year ගන්න කොහොම හරි good luck

  • @dhanukanadeeshan643
    @dhanukanadeeshan643 2 ปีที่แล้ว +2

    නුවර වැවට හාදු දිදී සින්දුවත් ගහලා තිබ්බනම් මරු

  • @Supuntharake
    @Supuntharake 3 ปีที่แล้ว +3

    කැමරාකරණයේ ගැම්මත් එක්ක band එකේ හැකියාව ලස්සනට පේනවා

  • @shanaliyanage3856
    @shanaliyanage3856 3 ปีที่แล้ว +6

    නාමල් උඩුගම කියන එ සුන්දර සහෝදරයාගේ සුපිරි ගීත ටික,සුපිරි පරි ඉතිරෙන්න ගහනවා දැක්කාම පේක්ෂකයකු වශයෙන් මට පට්ට සතුටක් සන්තෝසයක් ඇත්තේ... සැළලිහිණියා නොමැති රූපවාහිනියට ගෞරවය ලබාදෙමින්...සුපිරි සුපිරි 🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶

  • @lifeisshort4323
    @lifeisshort4323 ปีที่แล้ว +1

    29:52 vibe🎉

  • @Photo_doctor
    @Photo_doctor ปีที่แล้ว +1

    අම්මා ගැන අහපු ලස්සනම ගීතයක් සරිත් & සුරිත් ❤

  • @chamara662233
    @chamara662233 3 ปีที่แล้ว +10

    ඉතාම දක්ෂ තරැණ වාදකයන් පිරිසක්.
    ඔවුන්ගෙ දක්ෂතා ඉතාම ඉහලයි.
    එත් බොහෝ ගීත "මොකා මොන විදිහට හැදුවත් " අපි ගහන්නෙ අපිට ඕන විදිහට කියන මානසිකත්වයෙන් ඇරලා දාපු සිංදු ටිකක් විදිහට තමයි මටනං හිතෙන්නෙ .....
    සංගීත අධ්‍යක්ෂනය හා වාදනය කියන්නෙ අහස පොලොව වගේ දෙකක් කියලා මේ දක්ෂ තරැණයො ටික වටහාගන්ඩ ඕනා ...
    මව මේ වැඩසටහන හැමදාම බලනවා. ඒ බලන්නෙම මේ තරැණයො කීප දෙනාගෙ දක්ෂතා ආදරයෙන් බලන්න ......
    ඒත් මේ වගේ සුන්දර ගීත ප්ලාස්ටික් උනුකරලා බේසං හදනවා වගේ ඇරලා දාන එක හරි අවාසනාවක්.

  • @nimsarasenaviratne951
    @nimsarasenaviratne951 2 ปีที่แล้ว +2

    supiriyatama denawa backing......ft
    jayawewa NEWS

  • @ruwandonthushara8793
    @ruwandonthushara8793 3 ปีที่แล้ว +4

    නාමල් .... හම්මෝ 🙆 ඒ අතීතයට තවමත් ආදරෙයි ..❤️❤️❤️

  • @abuuzman2282
    @abuuzman2282 2 ปีที่แล้ว +1

    Back ground music eka hari sauththui. Hemadama wage Namalge kata hada supiri

  • @chathurikabashini1762
    @chathurikabashini1762 3 ปีที่แล้ว +2

    අපි හැමදාම Coke red එක්ක. නාමල් උඩුගම ft news එනකම් බලාගෙන හිටියෙ.
    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
    🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
    😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @MalindaG
    @MalindaG 3 ปีที่แล้ว +1

    Pissuwak Ekeknma! 😍😍😍😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️⭐️⭐️⭐️⭐️😘🤘🏻

  • @narakamanarakadeyakkalepra510
    @narakamanarakadeyakkalepra510 2 ปีที่แล้ว +1

    නාමල් උඩුගම මහතාගේ ගීත වලට නව පණක් දුන් sarith surith ජයවේවා සියළු දෙනාටම

  • @thilinakarunarathna1963
    @thilinakarunarathna1963 3 ปีที่แล้ว +2

    Kumarasiri pathirana mahathawa genna pls,,,sarith surith ekka supiriyak wenawa aniwa,,,,,,,,👍👍👍❤️❤️❤️

  • @Ruwannnnn
    @Ruwannnnn 9 หลายเดือนก่อน

    රූපවාහිනීයේ අසම වැඩසටහනක් මගේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @01xxcmr
    @01xxcmr 3 ปีที่แล้ว +1

    Hama ektm coment krnnath bh e thrm pissek wela hama ekkm play krnw ek digt hamadama balagen inne aluth monw hari update wenkm adareiiiiiiiiiiiiiiii sarith surith and the news❤ loku gamank palayalla kollone hama ektm comment nodammt math hoda radikayek bn ubalage adareiiiiiiiiiiiiiiii kollo tikata haහදවතින්ම budusaranai

  • @idraberathna7018
    @idraberathna7018 3 ปีที่แล้ว +1

    Puluvan nam rukantha mahathmayava gennanna ho prince udayapriyantha mahathage song tikak karanna

  • @dhanukanadeeshan643
    @dhanukanadeeshan643 2 ปีที่แล้ว +1

    මේකට පුළුවන්නම් චාමර රණවක ගේන්නන්න කියලා කියලා ඉල්ලනවා plz ❤️

  • @arunasampath9052
    @arunasampath9052 2 ปีที่แล้ว +1

    පිස්සුවක් තමා ඉතින් නාමල්ගේ සින්දු ❤️🔥👌 සින්දු ටිකට දෙන බැකින් එක ❤🔥😍👌

  • @dhanukanadeeshan643
    @dhanukanadeeshan643 2 ปีที่แล้ว +1

    නාමල් උඩුගම ❤️😍.

  • @riderceylon3713
    @riderceylon3713 3 ปีที่แล้ว +3

    මෙයාලව දකිද්දි මට මතක් වෙන්නෙ ප්‍රසංග තිසේරාව සහ ශාන් ඩයස් ලව...👍❤❤🙏❤❤👍

  • @නෙතටදසුන්
    @නෙතටදසුන් 2 ปีที่แล้ว +1

    තනි උනදා වෙරලේ....තමයි මම කැමතිම...👍👍

  • @shaslwow3967
    @shaslwow3967 2 ปีที่แล้ว

    Ado music!!!! pattai Sarith Surith!!!!!!!!

  • @nimeshabandara7417
    @nimeshabandara7417 3 ปีที่แล้ว +2

    namal aiyge lassanaa... budusaranai aiye

  • @OurFamily_Kitchen
    @OurFamily_Kitchen 2 ปีที่แล้ว +1

    Good Job Sarith Surith And The News ❤️🤟

  • @nuwandirochana1205
    @nuwandirochana1205 3 ปีที่แล้ว +2

    ඇරේන්ජ්මන්ට් සුපිරි ❤️

  • @ashendinupa8635
    @ashendinupa8635 ปีที่แล้ว

    Mekanam maru wadak superb

  • @dtharuka3906
    @dtharuka3906 3 ปีที่แล้ว +2

    Mn hithuwe gya tikema repeat program pennapu nisa aye aluth program krna ekk nathi wei kiylai.. digtma me wge aluth program denna❤

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 3 ปีที่แล้ว +4

    දමිත් අසංක ඕනි 🙏❤

  • @randeeradanushka1671
    @randeeradanushka1671 2 ปีที่แล้ว +2

    Waiting for Damith Asanka Pleaseeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee

  • @menakashehan4541
    @menakashehan4541 3 ปีที่แล้ว +1

    Gammak Thamiiiiiiiiiiiiiiiiiiiiiiiii

  • @deneeshathaksarani1121
    @deneeshathaksarani1121 3 ปีที่แล้ว +6

    ආසම program එක ❤❤❤❤ආසම band එක❤❤❤❤

  • @Dpltv-s9j
    @Dpltv-s9j ปีที่แล้ว

    ❤❤❤man asama acoustic music 🎸 ❤❤❤

  • @musicwithus713
    @musicwithus713 3 ปีที่แล้ว +1

    What a Fusion backing.. . wish you all the best NEWSSS...!! Rock the world

  • @shanakabandara8680
    @shanakabandara8680 2 ปีที่แล้ว +1

    අදටත් රහටම අහන්න පුළුවන් සින්දු ❤️

  • @donalddonald7140
    @donalddonald7140 3 ปีที่แล้ว +1

    Tharuna jawayata mam godak kamathie

  • @Jayasrijayasekara
    @Jayasrijayasekara 3 ปีที่แล้ว +1

    Sarith and Surith Thamai hodatama kale😄😄😄

  • @sankhaadikari
    @sankhaadikari 3 ปีที่แล้ว +1

    FINALLY...
    Our superstar forever... NAMAL UDUGAMA
    my loving brother... MAY GOD BLESS YOU.....

  • @shanaliyanage3856
    @shanaliyanage3856 3 ปีที่แล้ว +3

    සුපිරි සුපිරි, කියන්නේ වචන නැහැ..🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎙️🎙️🎚️🎙️🎙️🎙️🎙️🎙️🎙️

  • @rishan8525
    @rishan8525 2 ปีที่แล้ว

    supiri baking ekak ela

  • @aracchiaracchi8571
    @aracchiaracchi8571 ปีที่แล้ว

    සින්දු....

  • @hellotravelers105
    @hellotravelers105 2 ปีที่แล้ว +1

    එ ගැහිල්ල පට්ටයි කියන සෙට් එක ලයික් එකක් දාමු 🔥

  • @asitharanjan8177
    @asitharanjan8177 ปีที่แล้ว

    ඇත්තටම මමත්

  • @akashfernando7845
    @akashfernando7845 2 ปีที่แล้ว +1

    supiriyak neda

  • @maheshindunil7771
    @maheshindunil7771 2 ปีที่แล้ว

    සුපිරි පරි ඉතිරෙන බැකින් එක.ජය වෙවා මල්ලිලා.

  • @amithjanze3018
    @amithjanze3018 ปีที่แล้ว

    Super ❤❤❤❤

  • @lahirujayakody5008
    @lahirujayakody5008 3 ปีที่แล้ว +2

    Top Notch Sarith ❤❤❤❤❤❤❤

  • @dayansameera21
    @dayansameera21 3 ปีที่แล้ว

    Maru maru niyamai..api next gennamu ko..
    Priya seriyasena mahatha.
    😘❤❤❤❤❤

  • @island_rhythms
    @island_rhythms 3 ปีที่แล้ว +3

    Sarith Surith breathtaking performance.. We grew up with these songs and you guys introduced a new and unique taste to Namal's golden melodies

  • @yasandaamarasinghe4017
    @yasandaamarasinghe4017 3 ปีที่แล้ว +2

    Sarith Surith & News you are awsome guys.. Great to see you mr. Namal udugama with News❤💪

  • @pubudusoyza2466
    @pubudusoyza2466 2 ปีที่แล้ว

    ඇත්තටම නියමයි සරිත් සුරිත් god bless all of u

  • @thilinakarunarathna1963
    @thilinakarunarathna1963 3 ปีที่แล้ว +1

    Sarith surith & the news nam supiriyak thama…Habai ada vihara dakke ne?

  • @vasanthakumara1974
    @vasanthakumara1974 2 ปีที่แล้ว

    මේවගේ backing එකක් මීටකලින් නාමල් උඩුගමට හම්බවෙලා නැතුව ඇති.....variation කීපයක් එකම සින්දුවක......
    News..... ආදරෙයි ❤❤❤❤

  • @sunjeewa2333
    @sunjeewa2333 3 ปีที่แล้ว +1

    Jayawewa namal udugama good luck🎸🎸🎸🎸🎸💝💝💝💝

  • @janakasanjaya6926
    @janakasanjaya6926 2 ปีที่แล้ว

    Fantastic

  • @honthilina7
    @honthilina7 3 ปีที่แล้ว +1

    ලස්සනයි .හොදට විදින්න පුළුවන් සිංදු ටිකක් ...

  • @udararoshan2875
    @udararoshan2875 3 ปีที่แล้ว

    Mama aaaaasaawen balagena hitiya gayakaya Namal udugama gennuwata godak pin oyalata🙏🙏❤️😘

  • @namishewz3345
    @namishewz3345 3 ปีที่แล้ว +2

    පිසසුවක්❤

  • @popmusic1561
    @popmusic1561 3 ปีที่แล้ว +1

    What a performance guys , We can listen these songs again. rock style is the best . keep it up . NEWS❤

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h 5 หลายเดือนก่อน

    Mage waradin mama ain wenawa aiye

  • @entertainments7245
    @entertainments7245 3 ปีที่แล้ว +1

    Damith asanka ayya gennannako plzzz rupawahini

  • @kasunmadushan9894
    @kasunmadushan9894 3 ปีที่แล้ว

    Wow
    Super s.s brothers
    👌👌👌👌👌❤❤❤

  • @shalithalakshan8545
    @shalithalakshan8545 3 ปีที่แล้ว +2

    සමහර ඇරේජ්මන්ට් වලින් ආධුනික බව පේනව. දක්ශතාවයෙ අඩුවක් නෑ. අත්දැකීම් එක්ක ඒක හරියයි ජයවේවා නිව්ස් ❤ ආදරෙයි නාමල්... ලස්සන වෙලා ඉස්සර වගේම

    • @malith8560
      @malith8560 3 ปีที่แล้ว

      මල්ලි මොකක්ද මේකේ ආධුනික 🤣

    • @shalithalakshan8545
      @shalithalakshan8545 3 ปีที่แล้ว

      @@malith8560 වාදුනික

    • @sanjayakumara4862
      @sanjayakumara4862 3 ปีที่แล้ว

      Wisharada kenek

    • @chathurangaruwan5496
      @chathurangaruwan5496 3 ปีที่แล้ว

      Wisharadawarayek

    • @ishucovers2100
      @ishucovers2100 2 ปีที่แล้ว

      ඔයාගෙ බැන්ඩ් එක මොකද්ද සහො

  • @kalanichathurika6045
    @kalanichathurika6045 3 ปีที่แล้ว +2

    Sarith surith💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

  • @sudarjaya7313
    @sudarjaya7313 3 ปีที่แล้ว +18

    දමිත් අසංක අයියා ගේන්න ❤️

  • @cl610
    @cl610 2 ปีที่แล้ว

    Best music programme...coke red...❤️❤️

  • @nethmisathsarani4929
    @nethmisathsarani4929 2 ปีที่แล้ว +3

    We want NEWS back on Coke Red✊😑❤❤

  • @isururanjaka1899
    @isururanjaka1899 3 ปีที่แล้ว +1

    Damith aiya onee

  • @dopemine6730
    @dopemine6730 3 ปีที่แล้ว +1

    Hadawathe gayakaya 💐💪

  • @pckalupahana2646
    @pckalupahana2646 3 ปีที่แล้ว

    Super..

  • @gangikaegodawatta8089
    @gangikaegodawatta8089 3 ปีที่แล้ว +1

    Only news band

  • @roshiseimon
    @roshiseimon 2 ปีที่แล้ว

    NEWS is the BEST 💗💗Even though some of these songs were composed 20 years ago, they make it feel so fresh

  • @sumindafernando5961
    @sumindafernando5961 2 ปีที่แล้ว

    Lassani

  • @memeHubs77
    @memeHubs77 3 ปีที่แล้ว +2

    බෑන්ඩ් එකේ බැකින්එ ඇන්ඩ් එන්ර්ටෙටයෙයින්මන්ට් පට්ට..

  • @chandananimalsepala-5805
    @chandananimalsepala-5805 ปีที่แล้ว

    🇱🇰🎧🇱🇰

  • @piyumsandaru5424
    @piyumsandaru5424 3 ปีที่แล้ว +1

    සුපිරි 😍😍😍😍

  • @ramanirenukaranathunga836
    @ramanirenukaranathunga836 3 ปีที่แล้ว +1

    The golden voice

  • @dreamfairyyy
    @dreamfairyyy ปีที่แล้ว

    ❤️

  • @pupu4970
    @pupu4970 3 ปีที่แล้ว +4

    ආයෙත් 90 ගණන් වලට ගියා වගේ... 😎