Suwanda Thiya - Original Medley | සුවඳ තියා | Chandana Liyanarachchi | Coke RED |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 มี.ค. 2022
  • #RooTunes #RupavahiniMusical #Rupavahini
    Suwanda Thiya - Original Medley | සුවඳ තියා | Chandana Liyanarachchi | Coke RED
    මී වන ලන්දේ / සුවඳ තියා මා ළඟ / සිත පිහාටුවක් වාගේ පා උනා - චන්දන ලියනාරච්චි (Original Medley)
    Music Band : PROFESSOR
    Watch More : bit.ly/3b3heHY
    © 2022 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Follow on:
    Rupavahini Music Channel - th-cam.com/users/RooTunes?su...
    Official TH-cam Channel - th-cam.com/users/SriLankaRup...
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - / srilankarupavahini
    Official Instagram Page - / sri_lanka_rupavahini
    Official Twitter Page - / rupavahinitv
  • เพลง

ความคิดเห็น • 116

  • @tharushaweerasinghe3767
    @tharushaweerasinghe3767 2 ปีที่แล้ว +60

    මේ බෑන්ඩ් එකේ එක්කෙනෙක් කැපී පේන්ඩ හදන්නෙ නෑ.
    Super😍 keep it up guys 😙

  • @tharindudanushka1547
    @tharindudanushka1547 2 ปีที่แล้ว +104

    ඩ්‍රමාගේ බැලන්ස් එකනම් සුපිරි කියන්නෙ,කොහෙද දෙයියෙන් මේ බැඩ්ස් හිටියේ, අහලා තිබ්බට දැක්කෙ දැනුයි.ස්තුති රුපවාහිනි.😎😍🙏

    • @kasidudilan7799
      @kasidudilan7799 2 ปีที่แล้ว +6

      Meyala awe derana bettel of the band ekan broo 1st meyala professor

    • @kasidudilan7799
      @kasidudilan7799 2 ปีที่แล้ว +2

      Math godak asa band ekak ♥️♥️👌

    • @chamoboy2040
      @chamoboy2040 2 ปีที่แล้ว +2

      Supri band thama ithin

  • @DeshanRanasingheSL
    @DeshanRanasingheSL 2 ปีที่แล้ว +61

    කවදාවත් වයසට යන්නැති හඬක් ❤️ චන්දන අයියා 🌟

  • @hashan1784
    @hashan1784 2 ปีที่แล้ว +19

    ආසම ගායකයෙක් ❤️💪 බෑන්ඩ් එකත් සුපිරි අලුත් වෙනසක් 🖐️ ඒ වෙනස මරු

  • @niroshchamara3336
    @niroshchamara3336 ปีที่แล้ว +13

    ලොකු ලොකු බැන්ඩ් කැලෙ
    සුපිරිම කොල්ලො ටිකක් ❤

  • @kasunmadawafernando
    @kasunmadawafernando 2 ปีที่แล้ว +17

    Bass player is excellent. Bass grooves වලින් song එක fill වෙනවා. Perfect playing ❤️

  • @prageethadhikari218
    @prageethadhikari218 ปีที่แล้ว +7

    පිස්සුවක් තනිකරම..... ඩවුන්ලෝඩ් අරගෙන ආයෙ ආයෙ අහන මට්ටමට ගෙනාවා කියන්නේ උඹලා එසේ මෙසේ Professor ලා නෙවෙයි 💙

  • @kavishka_heshan
    @kavishka_heshan 2 ปีที่แล้ว +50

    Professor love you guys 🖤💯☺️. Great backing ❤️👏. ශ්‍රී ලංකාවේ music industry එක දියුණු නොවෙන්න එක හේතුවක් තමයි ගොඩක් අය එකම බෑන්ඩ් එකක්, එක වගේම සින්දු සෙට් එකක් අහන එක. සමහරු තමන් කැමති බෑන්ඩ් එකකට තමන් ආස සින්දු වලට ආසයි හැබැයි අනිත් ඒවටත් පොඩ්ඩක් ඉඩ දීලා ඒවත් අහල බලන්න ඕන

    • @manuperera
      @manuperera 2 ปีที่แล้ว +4

      100% agree machan ❤️‍🔥professorlage mata nm aukak na hamadema hodai

  • @vidushaabeykoon9147
    @vidushaabeykoon9147 ปีที่แล้ว +63

    යකූ මම 70සීයා කෙනෙක් තාමත් මගෙ පරන ලවු මතක් වෙනව චන්දන කොලුව මරු පුතෙ ආදරෙයි කොලුවෝ

  • @KaveenChirantha
    @KaveenChirantha 2 ปีที่แล้ว +38

    Coke Red, brand icon එක NEWS තමා! 🔥 Professor band එකේ වැරැද්දක් නෙමේ! 💐

  • @janakakeerthibandara
    @janakakeerthibandara 2 ปีที่แล้ว +18

    අපේ පාසල් කාලයේ ⁣මිමිණුව සුමිහිරි ගීත

    • @kasunerangaeranga5129
      @kasunerangaeranga5129 4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් කවදාවත් අමතක නොවන❤

  • @ruwanpeiris8869
    @ruwanpeiris8869 2 หลายเดือนก่อน +1

    අපේ ඩ්‍රමා ආදරෙයි නිසලෝ..🥰🥰🥰

  • @mahesharavinda4056
    @mahesharavinda4056 2 ปีที่แล้ว +8

    Professor ගින්දර Backing ❤️

  • @ruvinfernandoSL
    @ruvinfernandoSL ปีที่แล้ว +7

    Don't compare previous bands who played in this program with professor, They just superb ❤️ Just look the way they doing this 😎❤️ amazing backing , every single item is well balanced, Good future ahead brothers .. ❤️🤗

  • @kuma19712000
    @kuma19712000 2 ปีที่แล้ว +4

    අම්මෝ මේවා අහනකොට ජීවත්වෙනවා කියලා දැනෙනවා

  • @tharakadinuwan2798
    @tharakadinuwan2798 2 ปีที่แล้ว +6

    මාරම ලස්සනක් මේ සිංදුවේ තියෙන්නෙ ❤❤

  • @ClimaxProVideos
    @ClimaxProVideos 2 ปีที่แล้ว +5

    Backing super. Real competition to News.❤️❤️

  • @thiwankamalithz4061
    @thiwankamalithz4061 2 ปีที่แล้ว +11

    News වලට වඩා හොඳට play keeanawa නේ අලුත් band එක

    • @kavi988
      @kavi988 2 ปีที่แล้ว +1

      එකඟයි ❤️

    • @achilamendis9835
      @achilamendis9835 ปีที่แล้ว +1

      News supiri mcn..sound balance madi gathiyak thiyanawa drumsge part pehedili madi wage..newsge drums ahapanko..anyway meyalath supiri

  • @Imamali555
    @Imamali555 2 ปีที่แล้ว +4

    Backing superb.. i don't care about other bands... ❤️❤️

  • @niroshadilrukshijayathilak52
    @niroshadilrukshijayathilak52 2 ปีที่แล้ว +7

    my all time fav singer ❤️

  • @roundwithima1619
    @roundwithima1619 2 ปีที่แล้ว +7

    Nice backing 💐

  • @dinukadilshan1399
    @dinukadilshan1399 2 ปีที่แล้ว

    අම්මෝ ඩ්‍රමා ඒකනම් පිස්සුවක්❤️❤️❤️

  • @akilamadushan8617
    @akilamadushan8617 2 ปีที่แล้ว +3

    Good presentation & super band,thank all of you❤❤

  • @jolisiya8931
    @jolisiya8931 2 ปีที่แล้ว +1

    අඩෙ එ කටහඬ 💖💖💖💖🙏✌️

  • @kavi988
    @kavi988 2 ปีที่แล้ว +2

    Drummer & Lead ❤️❤️

  • @shanukagimhan2573
    @shanukagimhan2573 2 ปีที่แล้ว +3

    Nice work by the band, well done ❤️👌

  • @pasindujayamanna9409
    @pasindujayamanna9409 2 ปีที่แล้ว

    ආසම කෙනෙක් 😍😍

  • @rashmithpalihakkara8038
    @rashmithpalihakkara8038 2 ปีที่แล้ว +13

    Coke red ආපු බෑන්ඩ් වලින් සුපිරිම
    1.News
    2.Midlane
    3.Professor
    තමයි ඉතින්

  • @sumudunirmal9658
    @sumudunirmal9658 หลายเดือนก่อน

    supiri backing lead ekai base player maru suoiri😍

  • @thilinaperera1383
    @thilinaperera1383 2 ปีที่แล้ว +2

    Keep it up Professors✌️✌️

  • @skcreations5135
    @skcreations5135 ปีที่แล้ว

    පිස්සුවක් ❤

  • @rajithamadushanka449
    @rajithamadushanka449 2 ปีที่แล้ว +3

    great work professor nice

  • @manethweerathunga8833
    @manethweerathunga8833 2 ปีที่แล้ว +2

    Superb backing keep it up professor💥🇱🇰

  • @kasidudilan7799
    @kasidudilan7799 2 ปีที่แล้ว

    bass oya nm patta ♥️♥️♥️👌

  • @asithakumara4575
    @asithakumara4575 8 หลายเดือนก่อน +1

    Patta baking 😋

  • @gamiduimsara8586
    @gamiduimsara8586 ปีที่แล้ว

    Marama lassanai suwada tiya malaga song

  • @maheshsamanala903
    @maheshsamanala903 2 ปีที่แล้ว

    Backing eka kalabala vadi.....👍✌️💖

  • @SriLankanStuff
    @SriLankanStuff 2 ปีที่แล้ว +4

    Sick backing bois!!! 🔥

  • @pasindukulasinghe893
    @pasindukulasinghe893 2 ปีที่แล้ว

    Patta 🔥

  • @SathsaraJayanga
    @SathsaraJayanga 2 ปีที่แล้ว +6

    Why can’t anyone notice the title is mistaken 🤦🏻. Great singer superb singing and amazing music arrangement by the way. ❤️

  • @shalimandolin2356
    @shalimandolin2356 2 ปีที่แล้ว

    Part wala original sinduwe nothibena note walata yanawa eka maru professor maru❤

  • @savindusampath6660
    @savindusampath6660 ปีที่แล้ว

    එලම ❤

  • @dulajserasundera99
    @dulajserasundera99 2 ปีที่แล้ว

    Good backing ❤️👍

  • @malshaadikari4772
    @malshaadikari4772 ปีที่แล้ว

    චන්දන සර්❤❤

  • @gamiduimsara8586
    @gamiduimsara8586 ปีที่แล้ว +1

    Lassanai song aeka

  • @Badb816
    @Badb816 2 ปีที่แล้ว +1

    Jothipala wge unique katahandak tamai.

  • @sinhalahit3852
    @sinhalahit3852 2 ปีที่แล้ว +1

    දමිත් අසංක ඔීන 😍😍😍

  • @gamiduimsara8586
    @gamiduimsara8586 ปีที่แล้ว

    Maranama lassanai songs

  • @dishanediriweera4162
    @dishanediriweera4162 2 ปีที่แล้ว

    Well bois 🤝❤️🥵

  • @asithakumara4575
    @asithakumara4575 8 หลายเดือนก่อน +1

    Nice 🎵 song

  • @ddkdilshan
    @ddkdilshan 3 หลายเดือนก่อน +1

    Music arrangements ආයෙ ඉතින් කියලා වැඩක්ම නෑ

  • @hasankajayasundara23
    @hasankajayasundara23 2 ปีที่แล้ว

    Professor Gindara ne ❤ 🔥 ❤

  • @lasinduvimarshana9433
    @lasinduvimarshana9433 ปีที่แล้ว

    Drum ek play krna kenanm supiriyk 😍

  • @teamillumination7975
    @teamillumination7975 ปีที่แล้ว

    Yo Professor ❤❤

  • @pathumfonseka6153
    @pathumfonseka6153 2 ปีที่แล้ว

    👌👌

  • @omalkamanduli8354
    @omalkamanduli8354 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @nadeesharoshani570
    @nadeesharoshani570 ปีที่แล้ว +1

    👌❤

  • @imnawwa4443
    @imnawwa4443 2 ปีที่แล้ว

    😍❤️

  • @maxyt6468
    @maxyt6468 หลายเดือนก่อน

    Me sindu ahenakota wenama gammak gathiyak danenawa

  • @pasanrodrigo5912
    @pasanrodrigo5912 2 ปีที่แล้ว

    ❤️❤️

  • @su_sa_creations
    @su_sa_creations 2 ปีที่แล้ว +2

    #Professor superb🤟 #rootunes #chandanaleyanarachchi💚

  • @janithkavindaprathapasingh4029
    @janithkavindaprathapasingh4029 2 ปีที่แล้ว

    ♥️♥️♥️

  • @vinu6544
    @vinu6544 2 หลายเดือนก่อน

    නිල්වන ලන්දේ වෙල් ඉපනැල්ලේ
    සුවඳ ආදරයේ- මිලිනවී සැඟවේ
    නිල්වන ලන්දේ වෙල් ඉපනැල්ලේ
    සුවඳ ආදරයේ- මිලිනවී සැඟවේ
    වස්සානෙ ආයෙත් එන්නෑ කවදාවත් අප හමුවන්නෑ
    වස්සානෙ ආයෙත් එන්නෑ කවදාවත් අප හමුවන්නෑ
    මගේ.. කැලෑ.. මලේ...
    නිල්වන ලන්දේ වෙල් ඉපනැල්ලේ
    සුවඳ ආදරයේ- මිලිනවී සැඟවේ
    තනියහනේ නෙත නිදි නොහිම්නා
    මල් පිපිලා සුවඳක් දැනෙන්නෑ
    කවියක් සේ සුළඟට ගියාදෝ..
    වස්සානෙ ආයෙත් එන්නෑ කවදාවත් අප හමුවන්නෑ
    වස්සානෙ ආයෙත් එන්නෑ කවදාවත් අප හමුවන්නෑ
    මගේ.. කැලෑ.. මලේ...
    නිල්වන ලන්දේ වෙල් ඉපනැල්ලේ
    සුවඳ ආදරයේ- මිලිනවී සැඟවේ //
    ----------------------------------------------------------------------------------------
    මේ අහස යට ම කොතැනක හෝ
    ඔබ ඉන්නවා නම්
    මම ඉන්නම් ඒ සුවඳ තියන්
    යළි ඔබ එනකල් //
    සුවඳ තියා මා ළඟ
    ඔබ අරං යන්න මල්
    නෙත නිලුපුල්
    වත රතුපුල්
    නෙත නිලුපුල් වත රතුපුල්
    කොඳ කැකුළු සිනා මල් //

  • @anilkasanjeewani6260
    @anilkasanjeewani6260 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @dineshhalowita2998
    @dineshhalowita2998 2 ปีที่แล้ว +3

    හොද උත්සහයක්
    එත් news ගැම්ම තව උඩ..ආයෙ news ලා එන් නැ කොහොමත්

    • @kasunexe
      @kasunexe 2 ปีที่แล้ว +1

      ai e

    • @shanfernando458
      @shanfernando458 2 ปีที่แล้ว

      ඒ ඇයි කියපං

    • @dineshhalowita2998
      @dineshhalowita2998 2 ปีที่แล้ว +1

      උන්ට වෙලාවක් නෑ කිව්වා...එක පැයෙ වැඩේට සති දෙකක් විතර පැක්ට්‍ර්ස්.

  • @poornajayaweera7680
    @poornajayaweera7680 2 ปีที่แล้ว

    🎶🎶🎶

  • @hasithapiumal9827
    @hasithapiumal9827 2 ปีที่แล้ว

    ❤️

  • @tisounds4257
    @tisounds4257 2 ปีที่แล้ว

    Menna cupriyak. Nice syncing

  • @chamikaadikari22
    @chamikaadikari22 2 ปีที่แล้ว

    🧡🧡🧡🧡🧡

  • @rd2604
    @rd2604 2 ปีที่แล้ว +1

    👌👌👌👌

  • @UdayaindikaPrerera-dd2ii
    @UdayaindikaPrerera-dd2ii 3 หลายเดือนก่อน

    Mage asama gayakaya chandana ayiya

  • @kawindumadushanks5739
    @kawindumadushanks5739 ปีที่แล้ว +1

    ට චිකන් වෙනෝ

  • @neobeats2284
    @neobeats2284 ปีที่แล้ว

    ❤❤❤❤ love ....❤❤❤❤❤2023

  • @pathumlakshan5502
    @pathumlakshan5502 2 ปีที่แล้ว +1

    Snare එකේ සද්දේ වැඩී.⚠️️⚠️️
    ඒත් ලස්සනට play කරනවා 💖💖

  • @kashyapaariyarathne2012
    @kashyapaariyarathne2012 ปีที่แล้ว +1

    ගීතයේ රසය දැනෙන්නේ නෑ,වාදනය කිසිසේත්ම මැච් වෙන්නේ නෑ,

  • @b.w.d1827
    @b.w.d1827 2 ปีที่แล้ว

    2:27 😲

  • @sri7935
    @sri7935 2 ปีที่แล้ว

    Nice ❤

  • @tisounds4257
    @tisounds4257 2 ปีที่แล้ว

    Professor neda me?

  • @chamalkadilnuwan2834
    @chamalkadilnuwan2834 2 ปีที่แล้ว +2

    News aye en na 😭😭😭😭

  • @NO_NAME_TAG_DJZ
    @NO_NAME_TAG_DJZ 2 ปีที่แล้ว

    කවුරු කොහොම කිව්වත් 1.news , 2තමා professor 😄

  • @chamidu5705
    @chamidu5705 2 ปีที่แล้ว +1

    percussion ghahana kena madi wage. drummer poddk adu karla ghuw nm balance.

  • @ashtharuka3239
    @ashtharuka3239 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @saneththammennagoda5963
    @saneththammennagoda5963 2 ปีที่แล้ว

    ❤❤❤❤

  • @tmalshan995
    @tmalshan995 2 ปีที่แล้ว

    ❤️

  • @sumudunuwan2366
    @sumudunuwan2366 2 หลายเดือนก่อน

    ❤️

  • @milindagimhana
    @milindagimhana 7 หลายเดือนก่อน