2:48 SSCL (Social Security Contribution Levy). Eeka security charge ekak newi type of another tax based on T/O. That shop is collecting it from the customer.
SSCL (Social Security Contribution Levy). Meka Social Security and welfare programs wenuwen Government eka raise karana fund ekak. Business ownersla aegollange Turnover eken 2.5% Government ekata meken gewanna oni. Dukata karuna 2i. 1. Ai aeka Customerslagen mun ganne? 2. Ehema gewana gaanatath oya kiyana Government eka karala thiyana program monada, apita ehema Social Security ekak me ratè thiyanawada? 🤔😓
හැමදාම ලූනු සම්බෝලයි බතුයි කකා ඔයාගෙ රිවීව්ස් බලන මට ඔයා ගැන දුක හිතුනා චමා . මට අද ඉඳල ලොකු දුක හිතෙන සිදුවීමක් උනොත් ඒ වෙලාවට මේ වීඩියෝ එක බලල හිත හදාගන්න පුලුවන් 😊❤️
ගෙදරිං හිස් අයිස් ක්‍රීම් ටබ් එකක් අරං ගියොත් 195/= ක් ඉතුරු කරගන්න බැරිවෙයිද දන්නෑ😂
චමා ඇත්තටම ගාන කියපු එක ගොඩක් වටිනව. අවුරුද්දකට සැරයක් විතර අපිට ගිහින් කන්න පුලුවන් වෙයි. ප්‍රමානෙ නිසා ටිකක් අවුල්. රිවීව් එක සුපිරි චමාගෙ❤
ලොලිපොප් එක දෙන්න ඇත්තෙ මදි වෙයි කියලා හිතලා වෙන්න ඇති😂 good luck ❤ chama
සමහර දේවල්වලට කාලයෙන් ම උත්තර ලැබෙනවා. ඔයා හොද දේවල් කරගෙන ඉස්සරහට යන්න. ඕවා ගැන කතා කරන කාලෙත් අපරාදේ.
ජය වේවා !
(අර මගුලෙ ටැක්ස් බිරියානි එක නම් පට්ට පාඩුයි 🤣)
දකුණු පැත්තෙන් බත් ඇටයක් බිමට වැටුනා. ඇහිදගන්න.😅😂
අද නම් අන්තිම වෙද්දී බණ දේශනාවක් එක්ක ජාතක කතාවක් ඇහුවා වගේ 😂😂❤
කතාව ඇත්ත😅 වන් ගෝල්ෆේස් යන්න පුලුවන් සල්ලි වලට කරන්න දෙයක් නැති උන්ට විතරයි😅
එකෙක්ට හරි යනවට කැමති නැති කාලකන්නි කැරියො ඉන්න රටක් මේක chama ..උඹට ජය වෙන්න ඕන හැමදාම ආදරෙයි. ❤️🤟
අදනම් කැළණි පාළම යටින් පොල්ලෙල්ලක් ගියා වගේ තමයි 😂🥲
2:48 SSCL (Social Security Contribution Levy). Eeka security charge ekak newi type of another tax based on T/O. That shop is collecting it from the customer.
තව ටිකක් වෙලා එතන හිටියනම් චමාගෙ බරටත් එතන බිලක් වැටෙනවා😅
බත් ඇටයක් ඇටයක් ගානෙ හූල්ල හූල්ල කනව දැක්කම....😂😂😂
ට්‍රැක් පැන්න මගේ යකෝ 2 , 3 Kg ක ව්තර කෑම කන මනුස්සයා අද 537g ක කෑම කනව දැක්කම ❤😂
එළිපිට ගහන පිට්පොකට් 😂 අද විඩියෝ එක මරු සැරයී 😅❤
මචන් දුක් වෙන්න එපා සහෝදරයා උබ හිත හොද එකෙක්
අද නම් ඔයාව දැක්කත් හිත පිරෙනව ❤️🔥
ඔකේ ඉස්සෝ රත්තරන් වතුරෙ වසරක් තියාගෙන රිදී තාච්චියෙන් කිරි ගරුඩ පොල් තෙලෙන් තමයි හදන්නේ
experience එකක් ගන්න ඉදලා හිටලා හිත හදන් ගිහින් කාලා එනවා මිසක්, නැත්තන් ඔය පැත්ත පළාතක යන්නේවත් නෑ.
අම්මටසිරි වෙන honest review 🥲
මදි අඩුපාඩුවට කන vedio එක්කුත් ඔනී..චමා ජය වේවා 😂👍
පැත්ත ගියත් ඇත්ත කියන චමා❤
අඩෝ අද මිම් විඩියෝ ඵකක් බැලුවා වගේ යකෝව් ❤😂😂.ගැම්මක්
මෙච්චර Views එන youtube channel එකක් තියෙන chama ගෙ අහේනිය සසදනකොට මම කොතනද කියලා මට හිතාගන්න බෑ 😂
චමා දුක් වුනා දැක්කමයි😂😂😂
අදනන් සෑහෙන්න විවෘතයි ඈ.. ඒ විදිය මරු හැබැයි😅 ... දිගටම මේ ටයිප් එකෙන්ම කරමු...❤
මමනම් හිතන්නෙ හැමදාම නෙමේනෙ.. ජීවිතේ එක දවසක් හරි ඒ ආතල් එකත් අරගෙන තියෙන එක තමා වටින්නෙ🙂🙂🙂
අන්තිමේට කීව කතාව " හම්බ කරන්න " it's hit well❤
එකපාරක් ගිය එකෙක් ආයෙ යන්නෙ උට මෝල්නං තමා😂😂😂
ඔයා කොහොම සාදාරනය කලත් එයාලව මට දැනෙන විදිහට නම් පට්ටම scam එකක් මේක නම් 🤔ගාන සැර උනාට කමක් නෑ potion එකවත් ටිකක් වැඩියෙන් තිබ්බ නම් 🥲
මැරුවට යන්නේ නෑ ඔය මගුලට නම්😑 වෙලාවට චමා ඔයා මෙ video එක දැම්මේ 🖤😍
චමා මීගමුව තෙල්වත්ත හංදියේ තියෙන CALTON එකෙන් නාසිගුරාන් එක ට්‍රයි කරල බලන්න සුපිරියක්........❤❤❤❤
මෝල් හැදුනාම යන්න හොඳ තැනක් තමයි.. වන් මෝල් !
ASMR කියන්නේ සතුට විතරක් නෙමේ කියලා අද තමා තේරුනේ.....
මීට අවුරුද්දකට කලින් වගේ එක්කෙනෙක් කිව්වා මතකයි 😂 කෑම එකක් ගද්දි එකේ ගාන බලන්න හොද නෑ එහෙම බල බල කන්න හොද නෑ කීයක් උනත් කන්න ඕනෙනම් එක කන්න කියලා 😂 දැන් මොනාද කියන්නේ
අපරාදෙ ලොලිපොප් එක දීපු එකාගෙ පස්ස පැත්තෙ ගහල එන්න තිබ්බෙ😂😂😂
Chama man ube video balanna pradanama hethuwa thamai,kema eka gena wisthara denakota ube hithe dekak ne,ubata hithena de uba kelinma kiyanawa ekata man kemathiiii....godak un boruwata ragapanawa...a athin ubata respect karanawa...jaya wewa...!!!
හෙන ගහලා කුඩු කෑලි වෙලා යන්න ඕන රෙස්ටුරන්ට් තමයි ඉතින්.😂😂
Matath duka hithuna..😂
Adarei chama ❤
මටත් මේ ලඟදි KFC එකෙන් බලු වැඩක් කරා 915ක් දීලා ගත්තා chicken submarine එකක් chicken විතරයි ටිකක් හරි හොදට තිබ්බේ ඊට වඩා හොදට මං 180ට chicken submarine කනවා
විකිනිලා හිගා නොකා හිගා කන්න ඉනෙ නම් ඔබත් අදම මෙතනින් බිරියානී එකක් අරන් බලන්න ආසහිතෙයි 💯
Patta ❤❤❤. Chama aiye . Meh wattala dawal waruwe biryani sell karanawa pare MN oka Kala beluwa 250 to 1800 wenakan thiyanwa . Try karamuda ❤❤❤
අර බන්දුලයා කිව්වා රු.2500ට මාසයක් කන්න පුලුවන් කියලා..මේකේ ගාන බැලුවම බන්දුලට මාස දෙකක් කත හැකි😂😂
මන් හිතන විදිහට Bombay Borough එහේ විතරයි Security Charg තියෙන්නෙ අනිත් ඒවවල නෑ 😂
කමක් නෑ චමා ඉතින් සල්ලිකාරයනේ 😮❤හැබැයි අදනම් කේන්තියෙන්න්වගේ 😪❤
යාකො ඔකෙන් කානවා ට වාඩා හොදයි කුරුම්බා ගෙඩ්‍යාක් කාපාන් කානවා 😂😂😂❤❤❤
පුදුමයි service charge එකක් අය කරලා නැති එක😂
ම්ම්ම්... රසයි ලස්සනයි ඉතින් 😂😂 pain
ගැම්මක් බ්‍රෝ😅😅😮😮😢
මනුස්සයගෙ මූන බලලවත් වැඩිපුර දාන්න එපැයි 😅
මුදල් නෙවෙයි මේ වගේ තැන් ගැන දැනුවත් කරපු එක අට්ට වටිනවා, මොකක් maintain කරත් වැඩක් නැහැ මිනිස්සුන්ට කන්න දෙන්නේ නැත්තම්, ඇත්තටම කොළඹ ඔය කොලිටියට පැලෙන්න කන්න තැන් ඕන තරම්, මිනිස්සු මේවා වර්ජනය කරන්න ඕන අකුලාගෙන යන්නම. කොළඹ 7 posh peoples ලා වගේ ලෙවකන සෙට් එක Bombay Borough එකේ google reviews දාලා තියෙනවා වෙන බිරියානි කන්න තැනක් නැහැ වගේ, උන්ගේ reviews බස්සන එක මේකේ කමෙන්ට් කියවන අයට බාරයි!
චමා කොලොන්නාවෙ යමී ඩිෂ් එකෙන් 7කට කන්න පුලුවන් FULL රෝස් කුකුළෙක් දාපු බිරියානි එකක් ගන්න පුලුවන් 2100ක් වගේ ගාණකට. පොඩ්ඩක් ගිහින් බලන්න.
Chama😊 exercise challenge ekak karamuda 180 days mama karana gaman inne. ❤
ඉස්සා හොදයි ගාන තමා. සැර 😂 එක මරු 😂
කවුද හුට්ටෝ චමාට පාට් දැම්මේ 🙂🙂 හුකව ගන්න එපා හොදේ අපේ චමා අයියට මුකුත් කියලා 🥺🙂❤️🙂❤️🙂❤️
මට පට්ට ආසයි උබ ඔහොම කාලා කාල දවසක එකපාරම හිතිලා, ටෙයිනර් කෙනෙක් සෙට් කරගෙන, ඩයට්‍ර්ශියන් කෙනෙකුත් කන්සල්ට් කරලා, අවුරුද්දක් ඇතුලත බොඩි එක කට් කරලා අරන් ෂෝ ඔෆ් කරනවා බලන්න
පිස්සුද යකෝ මේවායි කන්න අම්මෝ ආත්ල දෙනෝ මුන් චමා ❤😅😂😂
හෙල රැවුලා try කරමු අයියෙ
To day is the best show ever😂❤
Chama Try Karapan Ambra Leaf Negombo eka Supiri Ochchara Ganan na ban 😊
chamawa kettu karanna hithagena bath eka dila thiyenne😂
Chama නම් ආතල් තමයි 😂😂❤
අනිවාරෙන් security charges ගෙවන්න ඕනෙ. එක පාරට ඇවිල්ලා මොකෙක් හරි වෙඩි තියල ගියොත් එහෙම shop එකේ ඉද්දි
තව උබට හරියන්න ඕනා මචන්...ඊටපස්සේ සුපිරි කෑම කමූ බ්‍රදර්....❤❤
Nice description 😂😂😂😂😂
වෙන ඕන තරම් කඩවල් තියෙනවා රසට දෙන හොද පෝශන් එකක් එක්ක දෙන මුන්ට හෙන ගහනවා
Security Chage කියද්දි පුම්ම්කෙන් තමා හිනා ගියේ අඩේ
Colombo hilton ගියා නම් ඔයිට වඩා හොහට කන්න තිබ්බා❤
ගන්න ගානට කෑම එක නැති උනාම නම් මටත් මාර දුකයි ❤❤
සිරාවටම දුක හිතුනා 🥲මද්‍යම පැලැන්තියෙ උනත් බලං යද්දි එතනින්නං කන්න බෑ 😂
Channel eke dakapu supirima video eka😂❤ podcast ekak ahuwa wage aiyyaaa😂
Comment tika maru😂
First comment එක ❤️
yanna ananthara eke seafood buffet ekata.anith eka thawa than mention karanna widihak hadaanna.oita wada supiri than thawa one tharam thiyanawa broo
Ane manda Lotus tower hotel eke buffet ticket ekath rupiyal 9000 hai. Bada palenna eka eka item kaala enna puluwan. Hilton eke buffet ticket ekath 7000hak ane manda itin ewath ekka baladdi
Bombay ට බෝම්බ ගහන්න එපැයි යකූ😂
Uba sira ban...Chama......Ape eka...
_මේක නම් රස ලන්තයක් ඈ_ 😋
mu maru bn. chamawa dakinnath asai. video eka pattata krnwa mch. respect
Bombay Borough එකෙන් කාලා නැද්ද , කාල බලන්න ආස හිතෙයි 😂....
Mona magulakata oya wage kada walata yanawada?
Old chama is back❤
බුදාම්බෝ 😂 සල්ලි යකො සල්ලි
Hoda wade Chamata me para hoda thanakin kanna set wela... paw Chama Ape 😁😁😁
නියම තම්බ්නේල් එක....අද නං පව් හිතුණා ඈ.....😂😂😂
best review ever... your smile tells the full story...
චාමාට හිතින් ඇහෙන ටික තමයි රසවත්ම 😄
SSCL (Social Security Contribution Levy). Meka Social Security and welfare programs wenuwen Government eka raise karana fund ekak. Business ownersla aegollange Turnover eken 2.5% Government ekata meken gewanna oni. Dukata karuna 2i. 1. Ai aeka Customerslagen mun ganne? 2. Ehema gewana gaanatath oya kiyana Government eka karala thiyana program monada, apita ehema Social Security ekak me ratè thiyanawada? 🤔😓
මම දැක්කා ඔයා ඇව්ත් ඉන්නවා දවල්.මම training වැඩ කරන්නෙ එතන front එකේ.ලංකාවේ චෙෆ්ලා නෑ ඉන්නෙ ඉන්දියන් අය.F & b තමා ලංකාවේ අය ඉන්නෙ.ගාන නම් හොඳටම වැඩී හේතුව වැඩ කරාට මම දන්නෙත් නෑ
පන්දාය කෑමනේ iphone shop එක වගේ තමයි සිකුරුටි ඕනේ😂😂
#රි වැඩ මෙව්වා bombay😂😂
ඇටේ ඇටේ හූරනව දැක්කාම දුකත් හිතුනා චමෝ 😂😂
එලම බ්‍රෝ....❤❤❤❤❤
SSCL කියන්නේ Social Security Contribution Levy. ඒක ටැක්ස් එකක්. රනිල් මැතිතුමා රට බේරගත්තම එහෙම තමා. අපි ටැක්ස් ගෙවන්න ඕන එතුමට රට බේරගන්න 😉😂😂
කව්රු මොනා කිව්වත් ගේම ගහමු අපි ආදරෙයි ❤❤❤❤❤❤
Good job cama aiya budusaranai
මරු kindi ටික😂❤
SSCL කියන්නෙ වන් ගෝල් ෆේස් එකෙන් ආරක්ෂාවට අය කරන එකක් නෙවෙයි
ලංකාවෙ තියන Tax වර්ගයක්
චාමා දුක තේරෙනව ඔහොම තමා❤
මේක බලලා මටත් දුක හිතුනා..🫠💔
Pissuwak oi chama thamuse😄😄😄😄😍😍
Adanm athel 😂❤