Ane mis mata mekata uththarayak one. Mata priyads kramawathwa venne na eka inda saru kalaya oya ganna amarui. Mata piriyads adunama dawas 6k thiyenawa piriyads adune me mase 12 api 16 venida ekathu una gabganimak sidda venna පුළුවන් da daruvek බලාපොරොත්තු ven inne mg. Ekathu na dawasata passe dawase idala , ude awasa oluwa kakumai , yati bade sulu vedanakuth thiyenawa bade wam paththe katuwakin anenawa wage thiyenawa , karakavillak thiyenawa , katata nitharama kela irenawa , kata තිත්ත gathiyak thiyenawa , mensas dine ekathu unama pregnant venna පුළුවන් da miss.. issara kale ara kiyanawane kalu kubi බිත්තර dala thibunoth daruvek amba venna inne kiyala iye kalu kubi බිත්තර දාලා තිබුනා ගෙදර . Kurullo dennekuth බිත්තර qanna awa ගෙදර ta
Ane mis man deweni baba bala porottuwen inne mata konde pahala ha mada loku wedanawak tiyenawa dan dawas dekak vitaradakunu patten liguwa dehain wedannawak enawa eka thawamat ehemai mata ai kiyala danaganna puluwanda mis mata 27thamai mensas hadenne hama masema ita dena 3kata kalin hadanawa man prednat kiyala danenewa namut me wedanawa nisa bayai mekata pilituturak denna mata plz miss
Ane miss plese mata me prashnayata uththarayak dennako... mata february 26 mensess una.. aye mensess une april 1 wenida.. eath miss mata me paara rudiraya pita une harima sulu washayen... mulinma tikak pita una.. aye pita une dawas dekak withara bindu washayen.. ehema wenna heethuwak thiyanawada miss.. meaka pregnat weeme lakshanayakda.. mata angatath harima amaarui... hama welawema ookkarayata enawa... ane mata meakata pilithurak dennako miss...
Mage menma kiri sihinaya balaporoththu vama ammalage kiri sihina sabe veva!🙏🙏🙏
Shukranu pita wimata kalin pita wana diyaraya yoniye geunoth garbani wiya hekida? (Sansargayakin thorawa geunoth)
මැයි 25,26,27 රුධිර වහනයක් වූවා අපි එකතු වුණේ මැයි 21.එදින ම උපත් පාලන පෙත්තකුත් ලබා ගත්තා මෙය ඉම්ප්ලාටිනේෂන් බ්ලීඩින් එකක් ද ඔසප් වෙන්න තිබ්බේ මාසේ අන්තිම. අද ස්ට්‍රෙප් චෙක් කරා negative .මේ මාසේට තාම ඔසප් වූයේ නෑ දිනයත් පහුයි
ලිංගික සංසර්ගයෙන් පසු පැය 72 ක් ඇතුළත් හදිසි උපත් පාලන පෙති නියමිත ලෙස ලබා ගත්තා නම් ගැබ් ගැනීමක් ඇතිවේ දැයි බියවිය යුතු නැහැ. නමුත් මෙම උපත් පාලන පෙති වල අතුරු ආබාධ ලෙස ඔසප් චක්රමයේ අක්ර මවත් ලෙස ලේ වහනය විය හැකියි. හදිසි උපත් පාලන පෙති භාවිතය අවම කරන්න.
Mis me kaleta muthra karana thanata asanna udin kakkumaena eka සාමාන්‍ය deyakda.
Matath mehema tiynwa ehema wenna kiyala prthana karanna
මිස් මට මෙන්සස් උනේ 07 වෙනිදා.. ඒත් 21 වෙනිදා importation bleeding වගේ චූටි බිංදුවක් දෙකක් තිබ්බා...එහෙම වෙන්න පුලුවන්ද මේ කාලේ
ඔව්. එහෙම වෙනවා.th-cam.com/video/1Rz2PDbTYfU/w-d-xo.html
Ane mis mata mekata uththarayak one. Mata priyads kramawathwa venne na eka inda saru kalaya oya ganna amarui. Mata piriyads adunama dawas 6k thiyenawa piriyads adune me mase 12 api 16 venida ekathu una gabganimak sidda venna පුළුවන් da daruvek බලාපොරොත්තු ven inne mg. Ekathu na dawasata passe dawase idala , ude awasa oluwa kakumai , yati bade sulu vedanakuth thiyenawa bade wam paththe katuwakin anenawa wage thiyenawa , karakavillak thiyenawa , katata nitharama kela irenawa , kata තිත්ත gathiyak thiyenawa , mensas dine ekathu unama pregnant venna පුළුවන් da miss.. issara kale ara kiyanawane kalu kubi බිත්තර dala thibunoth daruvek amba venna inne kiyala iye kalu kubi බිත්තර දාලා තිබුනා ගෙදර . Kurullo dennekuth බිත්තර qanna awa ගෙදර ta
ශරීරයේ වෙනස්කමක් දැනුනත් නිශ්චිතවම එය පිළිසිද ගැනීමක් කියලා කියන්න බැහැ. සතියකට පසු යූරීන් පරීක්ෂාවක් කරලා බලන්න.
Ane mis man deweni baba bala porottuwen inne mata konde pahala ha mada loku wedanawak tiyenawa dan dawas dekak vitaradakunu patten liguwa dehain wedannawak enawa eka thawamat ehemai mata ai kiyala danaganna puluwanda mis mata 27thamai mensas hadenne hama masema ita dena 3kata kalin hadanawa man prednat kiyala danenewa namut me wedanawa nisa bayai mekata pilituturak denna mata plz miss
කොන්දේ කැක්කුම ඇතිවීම ගර්භණී සමයේ දී බොහොම සාමාන්‍ය තත්වයක්. යටිබඩේ අසාමාන්‍ය වේදනාවක් තිබේ නම් සැලකිලිමත් වෙන්න. මේ මාසේ 27 න් පස්සේ සති තුනකට පසු Pregnancy Strip පරීක්ෂාව කරන්න
Ane miss plese mata me prashnayata uththarayak dennako... mata february 26 mensess una.. aye mensess une april 1 wenida.. eath miss mata me paara rudiraya pita une harima sulu washayen... mulinma tikak pita una.. aye pita une dawas dekak withara bindu washayen.. ehema wenna heethuwak thiyanawada miss.. meaka pregnat weeme lakshanayakda.. mata angatath harima amaarui... hama welawema ookkarayata enawa... ane mata meakata pilithurak dennako miss...
Hcg strip ekakin check karala balanna dear...
අලුත් අම්මලාට ගොඩක් කරුණු දැනගන්න- ගර්භභණී 03 වන සතිය
th-cam.com/video/OJz2WGH6MhA/w-d-xo.html
මිස් mensus වෙන්න දවස් දෙකකට කලින් එකතු වීමකින් pregnet වෙන්න පුලුවන්ද ? දැනට දවස් 10කට කලින් එකතු වීමක් උනෙ අද risult eka negative කියලා වැටුනා. ඒත් සමහර වෙනස් වීම් ලක්ශන කියලා හිතෙනවා. මිස් pregnet වෙන්න ඉඩක් තියෙනවද? හරියටම positive ද දැන ගන්න කොච්චර කාලයක් ගත වෙනවද
අනේ මිස් මේකට පිලිතුරක් ඕනී.ම්ට මේ මාසේ 11 යටි බඩේ වේදනාවක් ආවා සැරින් සැර්‍ර්ට එනවා මම දැන් දවස් 4කට කලින් vog doctor කෙනෙක් හමුවෙලා scan එකක් කරා මගේ ගර්භාශයේ water bag ekak වගේ තියෙනවා කිවුවා බබෙක් වෙන්න ඕන් කිවුවා ඊට පස්සෙ ඒ වෙලාවෙම urine test එකත් kara එත් ඒක nagative una..mata ayeth anna kiuwa ලබන මාසේ 14 Scan එකකට...anee mis mn pregnant veida මට පිලිතුරක් දෙන්න
ඔයාගේ මාසික ඔසප් දිනය පසුවෙලා නම්, නැතිනම් අවසාන ඔසප් දිනයේ සිට සති තුනකට පසු පරීක්ෂා කිරීමෙන් ගර්භණී බව තහවුරු කරගත හැකියි.
නමුත් ඇතැම්විට මුල් සති වල මුත්‍රා සාම්පල මගින් සිදුකරන ස්ට්‍ර්ප් පරීක්ෂාව Negative වෙන්න පුළුවනි. එයට හේතුව සිරුර තුළ ගර්භණී සමයේ නිපදෙවෙන hCG හෝමෝනය, නිපදවී නොමැති වීම හෝ තවමත් ප්‍රමාණවත් තරම් සාන්ද්‍රණයක් නොමැති වීමයි.
එබැවින් Negative ප්‍රතිඵලයක් ලැබුණ ද නැවතත් සතියකට පමණ පසු පරික්ෂා කිරීමෙන් Negative ප්‍රතිඵලය Positive වීමේ හැකියාවක් ඇත.
@@babywithmum2520 මට අවසන් වරට ඔසප් උනෙ මාර්තු 24 මේ මාසෙට තියෙන්නෙ 26 තාම ඔසප් දිනය පහු උනේ නෑ
Oyt menses une kawadada dr
@@shashikaachini555ඔයා ප්‍රෙග්නට්ද කියන්නකෝ.
@@madharadulanjali. ane nh dr.
අනෙ මිස් මට හයියෙන් කිවිසුම් යාම තියෙනවා,මට පීනසෙ නිතරම සොටු දියර ගලනවා හැමදාම,මට හතියත් තියෙනවා මම මොකක්ද කරන්න ඕන මිස් , බයෙන් ඉන්නේ
ඔයා වෛද්‍යවරයෙකු වෙත යොමුවෙලා පීනස පාලනය කරන්න බෙහෙත් ගන්න. පීනස හතිය වැඩිවෙන ආහාරපාන හා ක්‍රියා වලින් ඈත් වෙන්න උත්සහකරන්න.
මිස් හතිය පීනසෙට හොද නැති ආහාර ගැනත් පොඩ්ඩක් කියනවද ලොකු පිනක් මම අමාරුවෙන් ඉන්න
මිස් මට පීරියඩ් හැදෙන්න තියෙන්නෙ 20. මට 11 පොඩ්ඩක් බ්ලීඩ් උනා.... බින්දුවක් විතර. ආයෙ පොඩ්ඩක් රෝස පාටට ස්‍රාවයක් වගෙ තිබුනා. 13 වෙනිදා මට ඉවසන්න බැරි යටි බඩේ වේදනාවක් ආවා. ඒක පැය බාගයක් විතර ඉවසන්න බැරි තරම් තිබුනා. මට දැන ගන්න පුලුවන්ද මේ ලක්ශන වලින් මට බබෙක් පිලිසිද ගෙනද කියල ...මමෙ අවුරුදු 6ක් බබෙක් බලාපොරොත්තුවෙන් බේත් කරනවා...... .
මේක දකින අත්දැකීම් තියන කෙනෙක් හරි මට උත්තයක් දෙන්න
රෝග ලක්ෂණ වලින් එකවරම තීරණය කරන්න අපහසුයි. ඔබට මෙම මස 20 වෙනි දින පීරීයඩ්ස් ඇති නොවුනහොත් සතියකින් පසු Strip පරීක්ෂාවක් සිදුකර බලන්න. ඉක්මනටම ඔබේ සිහිනය සැබෑවේවා.
මට මේ හැම වෙනස්කම් උනා.රුධිර වාහනයක් උනා සතියකින්..ඒත් මම ඉයේ මුත්‍රා එකක් චෙක් කලා ඒකට.negative ,උනා අනේ තාම සතිදෙකක් වෙලත්.ඇයි Negative වෙන්නේ කියන්න පුළුවන් ද මිස්..😥🥺
ඇතැම් කාන්තාවන්ට මුල් සති වල මුත්‍රා සාම්පල මගින් සිදුකරන ස්ට්‍ර්ප් පරීක්ෂාව Negative වෙන්න පුළුවනි. එයට හේතුව සිරුර තුළ ගර්භණී සමයේ නිපදෙවෙන hCG හෝමෝනය, නිපදවී නොමැති වීම හෝ තවමත් ප්‍රමාණවත් තරම් සාන්ද්‍රණයක් නොමැති වීම විය හැකිය.
එබැවින් Negative ප්‍රතිඵලයක් ලැබුණ ද නැවතත් සතියකට පමණ පසු පරික්ෂා කිරීමෙන් Negative ප්‍රතිඵලය Positive වීමේ හැකියාවක් ඇත.
නැවතත් සතියකට පමණ පසු පරීක්ෂා කර බලන්න.
අනෙ මගෙ බඩ ගොඩක් පීම්බිලානෙ මිස් ඇයි යෙ තාම සති එකහමාරක් පමණ