Vipassana Meditation - Introduction | Ven Watagoda Maggavihari Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ค. 2024
  • Vipassana Meditation - Introduction | Ven Watagoda Maggavihari Thero
    At Ripplebrook Meditation Centre, Australia
    24th May 2024

ความคิดเห็น • 52

  • @user-gi2kd6in6z
    @user-gi2kd6in6z 2 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු 🎉🎉🎉 ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී භාවය ලැබේවා!!!!🎉🎉🎉ඉතිරි භාවනා වැඩසටහන් ද ඇසීමට ලැබේවා ලැබේවා!!!!🎉🎉🎉

  • @piumirodrigo3965
    @piumirodrigo3965 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු !!! අනෙක් දේශනා අසන්නට ලැබේවා !!!

  • @anurakumara9137
    @anurakumara9137 15 วันที่ผ่านมา

    Sadu sadu sadu.theruwan saranai.

  • @samudikasudarshani7513
    @samudikasudarshani7513 18 วันที่ผ่านมา

    Garu swamin wahansa , ithuru deshana paha apata sravanaya kirimata awasthava labadenna. Oba wahansaelats theruwan saranay.

  • @amaragunawardana8723
    @amaragunawardana8723 26 วันที่ผ่านมา

    පිංවත් මැතිණියනි මාසිකව මෙවැනි භාවනාවන් පැවැත්වීමට කාලයයි මමද සහභාගිවීමට මග බලාසිටිමි. තෙරුවන් සරණයි.

  • @saddha6717
    @saddha6717 หลายเดือนก่อน +14

    Thank you very much Bhanthe, Mr. Tharaka, Could you please share the rest of the recordings of this 5 day retreat? lot of merits, Theruwan saranayi 🙏🙏🙏

  • @samanmaliwatagala9007
    @samanmaliwatagala9007 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏...මේ උතුම් ධර්මය ශ්‍රවණය කරන්නා වු මට නිවන් දකින තාක් කල්‍යාණ මිත්‍ර සේවනය ලැබේවා කල්‍යාණ මිත්‍රයන්ගේ අනුකම්පාවට භාජනය වේවා 🙏🙏

  • @chamanthikadhananjani815
    @chamanthikadhananjani815 17 วันที่ผ่านมา

    සාදූ🙏සාදූ🙏සාදූ🙏......ගරුතර මහා සංඝරත්නය ට නිදුක් නිරෝගී භාවයම ලැබේවා🙏🙏🙏 .මෙම වැඩසටහන "යූ ටියුබ් " නාලිකාව හරහා ප්‍රචාරය කිරීමට කටයුතු කරන ඔබ සැමට ත් නිදුක් නිරෝගී භාවයෙන් යුතුව මේ උතුම් වූ සත්කාරය දිගින් දිගටම කරගෙනයාම අවැසි ශක්තියත් ධර්‍යත් නිරතුරුවම ලැබේවා🙏🙏🙏 🌷🌷🌷තෙරුවන් සරණයි🙏

  • @p.m.jayawardhana3799
    @p.m.jayawardhana3799 2 หลายเดือนก่อน +8

    ඊළඟ වැඩසටහනක් දාන්න ගොඩක් පින්

  • @amaragunawardana8723
    @amaragunawardana8723 26 วันที่ผ่านมา

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @kumudinianojagunasekera7436
    @kumudinianojagunasekera7436 หลายเดือนก่อน +1

    සහබාගී වන්නට බැරිවූ අයට ඉතා වටිනා අවස්තාවක් වූවා !
    🙏🙏🙏

  • @p.m.jayawardhana3799
    @p.m.jayawardhana3799 หลายเดือนก่อน +9

    මේ වගේ වැඩසටහන් වලට සහභාගී වෙන්නේ කොහොමද

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 หลายเดือนก่อน +2

    Great Rev.Sirs , This Dhamma Discourse is an important discussion for the meditators. While thanking for venerable sirs this will be very beneficial for all Buddhists in the world. Sadu !Sadu ! Sadu!

  • @user-tq5ps5dt3y
    @user-tq5ps5dt3y หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේලාට..🙏🙏🙏
    ඉදිරි දේශනා ශ්‍රවනයට අවස්ථාව උදාවේවා....

  • @thusharitennakoon1610
    @thusharitennakoon1610 27 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @paramiewickramage95
    @paramiewickramage95 หลายเดือนก่อน

    පින්වත් මහත්තුරු, මේ සමඟ සිදු කළ ඉදිරි දේශනා කීපයත් පල කරනවා නම් අප්‍රමාණ පින්.. 🙏

  • @renukakulasekara9944
    @renukakulasekara9944 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @anushasamaranayake4940
    @anushasamaranayake4940 15 วันที่ผ่านมา

    Sadu...Sadu...Sadu...

  • @padminitillekeratne2595
    @padminitillekeratne2595 หลายเดือนก่อน

    Sadu sadu sadu swaminwahanseta samma sambudu sarani siyalu deviyange rakawaranaya arakshawa labewa labewa

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 หลายเดือนก่อน +2

    ගෞරවනීයවන්දනීය ස්වාමීන් වහන්සේලාට නමස්කාර වේවා!

  • @neethahaase
    @neethahaase หลายเดือนก่อน

    Sadu sadu sadu theruwan saranai uthum buddhaputhrayanan wahanselata

  • @shanthiweerasinghe-s8h
    @shanthiweerasinghe-s8h 29 วันที่ผ่านมา

    please release the continued meditation instructions, theruwan saranai

  • @bcy3473
    @bcy3473 28 วันที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻 අනෙ පින්සිද්ද වෙයි හමුදුරැවනෙ / පින්වත් මහත්මයා මෙ මුලු වැඩසටහනම අපිටත් බලන්න සලස්වන්න. තෙරැවන් සරනයි.

  • @shiraniweerasinghe1028
    @shiraniweerasinghe1028 หลายเดือนก่อน

    Sadu Sadu!!.. Mr.Tharaka could you please share the rest. Thanks. Theruwan saranai.

  • @ranigunaratne1367
    @ranigunaratne1367 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @lakmalkumara8187
    @lakmalkumara8187 หลายเดือนก่อน +2

    අනේ මටත් මේ වගේ දින 5/10 භාවනා වැඩසටහනකට සහභාගීවීමට අවශ්‍යයි.

  • @dammaruchimaani7704
    @dammaruchimaani7704 หลายเดือนก่อน +1

    භාවනා වැඩ සටහනකට සහභාගී වන්නේ කොහොමද. ඔබවහන්සේ නිවන් අවබෝධ වේවා.

  • @dammaruchimaani7704
    @dammaruchimaani7704 หลายเดือนก่อน +1

    ලංකාවේ භාවනා වැඩ සටහන් තිබෙනවාද ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි.

  • @malkanthiedesilva1734
    @malkanthiedesilva1734 หลายเดือนก่อน

    Swaminwahanseta TheruwahanSaranai

  • @nm.7139
    @nm.7139 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ පැවැත්තුව භාවනා වැඩසටහන් ලබාගත හැකිද? අප්‍රමාණ පින්. තෙරුවන් සරණයි!

  • @RamyajayanthiMenike
    @RamyajayanthiMenike 25 วันที่ผ่านมา +1

    ගෞරවනීය ස්වාමීන් වහන්ස උපාසිකාවන්ට ද වැඩ සටහනකට සහභාගිවීමට හැකියාවක් තිබේද.?

  • @rangi6885
    @rangi6885 หลายเดือนก่อน

    🙏🌼🙏🌼🙏🌼

  • @Chittananda
    @Chittananda หลายเดือนก่อน

    🌸🌸🌸
    ♥️♥️♥️

  • @lakmalkumara8187
    @lakmalkumara8187 หลายเดือนก่อน

    සාධූ සාධූ..

  • @samanthipremathilake3126
    @samanthipremathilake3126 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @VineethaAbeywardana-zc3xi
    @VineethaAbeywardana-zc3xi หลายเดือนก่อน

    🙇🙇🙇

  • @Rangani-xf4rw
    @Rangani-xf4rw หลายเดือนก่อน +1

    Have you uoloaded other 5 day sessions for us to follow If not yet please do so Thanks

  • @lalliyanarachchi1907
    @lalliyanarachchi1907 หลายเดือนก่อน

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @kanthijayasinghe1070
    @kanthijayasinghe1070 หลายเดือนก่อน

    🎉

  • @sumithchandrasiri6460
    @sumithchandrasiri6460 หลายเดือนก่อน

    ituru desana denawanam bohoma pin

  • @ruwanthikarunathilaka351
    @ruwanthikarunathilaka351 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻 Can you please upload the rest of the videos as well.

  • @p.m.jayawardhana3799
    @p.m.jayawardhana3799 หลายเดือนก่อน +6

    මේ වගේ වැඩසටහන් වලට එකතු වෙන්නේ කොහොමද
    කරුණාවෙන් පහදා දෙන්න

    • @lakmalkumara8187
      @lakmalkumara8187 หลายเดือนก่อน +1

      මටත් සහභාගී වීමට අවශ්‍යයි..

    • @kusumdevage9196
      @kusumdevage9196 26 วันที่ผ่านมา

      මටත් සහභාගි වෙන්නට කැමතියි

  • @demunisenanayake8359
    @demunisenanayake8359 หลายเดือนก่อน

    Sàdu 👋 Sadu 👋 Sadu 👋!!!

  • @kusumdevage9196
    @kusumdevage9196 26 วันที่ผ่านมา

    වැඩසටහන් වලට සහභාගි වෙන්නේ කෙසේද

  • @arigamage8810
    @arigamage8810 16 วันที่ผ่านมา

    ස්වමින්වහන්ස මෙම වඇඩසටහන සහභාගි වන්නේ කෙසේ ද?

  • @kanthijayasinghe1070
    @kanthijayasinghe1070 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @dushyanthitilakawardena4346
    @dushyanthitilakawardena4346 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @pkaru4622
    @pkaru4622 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @pkaru4622
    @pkaru4622 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @madhurekhamadhurekha6641
    @madhurekhamadhurekha6641 หลายเดือนก่อน

    🙏🙏🙏