Malsara ( මල්සරා ) Chamara Ramawaka | New Reggae Song 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024

ความคิดเห็น • 2.2K

  • @ruwanchamilasampath4453
    @ruwanchamilasampath4453 17 วันที่ผ่านมา +19

    මල් පිපිලා මද සුලගේ වැනෙනවා හැටි දැක්කා..
    මල් පිපුණ හැටි දැක්කෙ නෑ .. සමනළයෝ සමනලියො පියබනවා හැටි දැක්කා..
    උන් හැදුන හැටි දැක්කෙ නෑ..
    මල් සරා විදිනවා හැමදෙනා කිවාට ඌ තාම මට විද්දෙනෑ.
    කොයි තරම් මං උඹට ආදරේ කිව්වාට උඹ එක තව දන්නෙ නෑ... ❤ හම්බත් කළා මං විසිත් කළා .. බැරි කම හොදින් දන්නවා..
    සල්ලි අයිස් කැට කෙල්ලො සබන් පෙනම දැන දැනම මම හිතනව. ජීවිතේ ටික කාලේ ගොඩයන්න මට ඔනේ. ගේමක් මමත් ගහනවා. දැනගන්න උබ ඔනේ ඇයි මෙහෙම මට වෙන්නේ උබ තාම රගපානවා ..
    ❤ දැනගෙනයි මං හිටියේ. අඩුවෙන් වියදම් කෙරුවේ.
    ඒ හින්දා දුක නෑ හිතේ.
    මල ගිය කෙනෙක් එහෙම බලනවා ඇති මාව මම නෑනේ වශියක් කලේ.
    කිව්වාට හැමදාම කෙල්ලන් ගේ රචනාව මම නෑ නේ පාඩම් කලේ. ඇත්තටම උඹ කවුද. අම්මත් මගේ මාව තනි කරලා නුවරට ගියේ.... මල් පිපිලා.......

  • @sithakamadushan5444
    @sithakamadushan5444 10 วันที่ผ่านมา +15

    ඉන්දලා ඉන්දලා ගීතයක් කරොත් ආයේ කල්ප කාලයක් වැජඹෙන ගීතයක් ❤

  • @Denuwankaushaka
    @Denuwankaushaka 10 หลายเดือนก่อน +36

    අවුරුදු ගානකට පස්සෙ චාමර අයියගේ අලුත්ම සිංදුව මගෙ අතින් හැදෙනවා 🥰🔥හදවතේ කෙනෙක් ආදරෙයි චාමර අයියේ 🥰

    • @mudithapraboda9900
      @mudithapraboda9900 10 หลายเดือนก่อน +2

    • @SupunNomsara
      @SupunNomsara 6 หลายเดือนก่อน

      Uba eda jont aka ghuwa neda saregama gahaddi aru keuwa maru senduwa 👍❤️😂 athalda one 👍😂❤️❤️❤️

  • @kaveeshathapaththu-pd2rx
    @kaveeshathapaththu-pd2rx 10 หลายเดือนก่อน +14

    අපේ රට මේ වගේම මැනිකකට හරියට වටිනකාමක් දෙන්න තරම් වත්කමක් ඇති සමාජයක් නෑ... චාමර අයියා යුරෝපයේ බිහී උනානම් 20 සියවසෙ සංගීතයේ රජු වෙනාවා ඒක සත්තයි... ඒ හැගිම හැගිමට පන දුන්නු තනූව එකට පාටක් එකතුකරපු තනුව එකේ අපේ පපුව පසාරු කරන හඩ ඒ ඔක්කොමා එක්කෙනෙක් නම් ඒ one and nonly ලොකේටම එකයි.. ඒ චාමර රනවක අදරෙයි අයියා...

  • @SameeBoy-l6w
    @SameeBoy-l6w 10 หลายเดือนก่อน +9

    දවසට 20සි පාරක් විතර අහන්නෙ මම විතරද ❤

    • @tharushadilshan6305
      @tharushadilshan6305 10 หลายเดือนก่อน

      Ado mamath ahemai bn 20 සි පාරකට වැඩිය ඇහුවා

  • @pabayabota
    @pabayabota 10 หลายเดือนก่อน +41

    බිව්වාට හැමදාම
    කෙල්ලන්ගේ රචනාව
    මම නෑනේ පාඩම් කලේ
    ඇත්තටම උඹ කවුද
    අම්මත් මගේ මාව
    තනිකරලා නුවරට ගියේ...
    මල් පිපිලා මද සුළඟේ
    වැනෙනවා හැටි දැක්කා
    මල් පිපුණ හැටි දැක්කේ නෑ
    සමනළයෝ සමනලියෝ
    පියඹනවා හැටි දැක්කා
    උන් හැදුන හැටි දැක්කේ නෑ..
    මල්සරා විදිනවා
    හැමදෙනා කීවාට
    ඌ තාම මට විද්දේ නෑ
    කොයිතරම් මං උබට
    ආදරේ කීවාට
    උබ ඒක තව දන්නේ නෑ..
    හම්බත් කලා මං
    වීසීත් කලා
    බැරි කම හොදින් දන්නවා
    සල්ලී අයිස් කැට
    කෙල්ලෝ සබන් පෙණම
    දැන දැනම මං හිතනවා
    ජීවිතයේ ටික කාලේ
    ගොඩයන්න මට ඕනේ
    ගේමක් මමත් ගහනවා
    දැනගන්න උබ ඕනි
    ඇයි මෙහෙම මට වෙන්නේ
    උබ තාම රගපානවා...
    දැන ගෙනයි මම හිටියේ
    අඩුවෙන් වියදම් කෙරුවේ
    ඒ හින්දා දුක නෑ හිතේ
    මලගිය කෙනෙක් එහෙම
    බලනවා ඇති මාව
    මම නෑනේ වශියක් කලේ ..
    බිව්වාට හැමදාම
    කෙල්ලන්ගේ රචනාව
    මම නෑනේ පාඩම් කලේ
    ඇත්තටම උඹ කවුද
    අම්මත් මගේ මාව
    තනිකරලා නුවරට ගියේ..
    මල් පිපිලා මද සුළඟේ
    වැනෙනවා හැටි දැක්කා
    මල් පිපුණ හැටි දැක්කේ නෑ
    සමනළයෝ සමනලියෝ
    පියඹනවා හැටි දැක්කා
    උන් හැදුන හැටි දැක්කේ නෑ..
    මල්සරා විදිනවා
    හැමදෙනා කීවාට
    ඌ තාම මට විද්දේ නෑ
    කොයිතරම් මං උබට ආදරේ කීවාට
    උබ ඒක තව දන්නේ නෑ
    Created by: Chamara Ranavaka ❤
    Please like me😊

  • @englishwithrolan9903
    @englishwithrolan9903 4 หลายเดือนก่อน +10

    සුපිරි වැඩක් චාමර මහත්මයා 👍❤ අහපු වාර ගණන අප්‍රමාණයි!

  • @DLL-LAHIRU
    @DLL-LAHIRU 15 วันที่ผ่านมา +24

    මේ සිංදුව දැන් අහන ගමන් ඉන්න අය කෝ❤

  • @sahanr27
    @sahanr27 8 หลายเดือนก่อน +9

    ටහිකේ එ vibe එක අම්මෝ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ අපේ හාලියා එකෙන්ම Respect. කොස්ගොඩ , අහුoගල්ල , බළපිටිය , හික්කඩුව , රත්ගම , බුස්ස බෙන්තර ගගහෙන් එහා හැමෝම

  • @DineshDinesh-px5dy
    @DineshDinesh-px5dy 21 วันที่ผ่านมา +15

    මම මුලින් ම අයියාගේ සිංදුවක් ඇහුවේ පහ වසරෙදි . මගේ ගමේ ඉදලාත් මම කවදාවත් දැකලා තිබුනේ නෑ . සිංදුවේ අයිතිකාරයා මෙයා කියලා හරියට ම පුද්ගලයා කියලා දැක්කේ මම උසස් පෙල කරන කොට . ඒ මතුගම පන්ති යනකොට .එදා ඉදන් අවුරුදු දෙකක් මතුගම ආවා ගියා හැම සතියක ම බස් එකේ කොයි පැත්තේ ගියත් චාමර අයියා ගේ ගේ දිහා බලනවා ඉස්සරහා ඇති කියලා .මගේ ලොකු ම හීනයක් අයියා එක්ක එක වචනයක් කතා කරන්න . මට තාම ඒක බැරි උනා. මට හිතෙනවා මට කවදාවත් එහෙම කතා කරන්න බැරි වෙයි කියලා . අද මට අවුරුදු 26 ක්. එදා මෙදා තුර කාලයෙදි මේ වෙනකනනුත් ඉදිරියෙදිත් චාමර අයියා ට තියෙන තැන ට කවුරුත් ආවෙත් නෑ එන්නෙත් නෑ.. සුභ පැතුම් අයියේ . චිරාත් කාලයක් මාර සිංදු කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා....
    වීශා ...

  • @madushankapathirage8988
    @madushankapathirage8988 10 หลายเดือนก่อน +6

    ඔයාගේ සිංදු වල තියෙන තේරුම්වලට ගහන්න සිංදු වෙන අය ලග නෑ... මේකත් ඒ වගේ එකක් තමයි චාමර අයියේ❤️❤️❤️❤️

  • @NuwanSampath-fc5hy
    @NuwanSampath-fc5hy 3 วันที่ผ่านมา +5

    එල එල එල චාමර අයියා පට්ට සින්දුව හිත නිවෙනව ලස්සනයි
    ජය වේවා! බුදුසරනයි! ඔයාට

  • @minfernando8519
    @minfernando8519 10 วันที่ผ่านมา +9

    කොණ්ඩේ කපන්න ගිය වෙලේ කොණ්ඩේ කපන පොර කිය කිය ඉදලා ඔලුවෙන් අයින් වෙන්නෙම නැති හින්දා බලන්න ආවේ. චාමරගෙ ඉස්සර තිබ්බ වයිබ් එක් මේකෙ තියෙනවා ❤

  • @pdrsewwandi4666
    @pdrsewwandi4666 10 หลายเดือนก่อน +5

    කලේකින් නියම සිංදුවක් .චාමර අයියේ බුදු සරණයි.❤

  • @UdithaOshan
    @UdithaOshan 9 หลายเดือนก่อน +12

    ඒක මරු ❤ තව ඕනෙ කියන අය කෝ😮😮

  • @dinsan001
    @dinsan001 10 หลายเดือนก่อน +6

    පාරේදි හම්බුනත් පැටියෝ රත්තරන් මල්ලියේ කියලා කතා කරපු එකම මනුස්සයා,මට නම් ඉතින් හැමදාම ලෙජන්ඩ් තමයි චාමර අයියා, චාමර අයියගේ සින්දු ඇතුලේ තිබ්බේ අපේ ජිවිත කතා ආදරෙයි චාමර අයියේ මේ සින්දුවත් සුපිරිම සුපිරි ❤❤❤

  • @madushanperera5609
    @madushanperera5609 10 หลายเดือนก่อน +5

    කාලෙකට පස්සෙ චාමර අයිය ඒක සුපිරි වැඩක් චාමර අයියා.. 🤗 දාපු දවසෙ ඉදල මේ වෙනකම් තාම මගේ හිතේ ට්‍රෙන්ඩින් 1 ඒක අවංකවම සුපිරියක් ❤ඉස්සරහට තව තවත් මේ වගේ සුපිරි සින්දු ටිකක් එලියට දාන්න අයියට සියලු දෙවි රැකවරනය ලැබේවා ආදරෙයි චාමර අයියා 🤗❤️

  • @thamaranadiranga8647
    @thamaranadiranga8647 7 หลายเดือนก่อน +7

    කොච්චර ඇහුවත් එපා නොවන,ඒ බොක්කටම වදින පද පේලිවලින් දැනෙන හැගීම වචන වලට පෙරලන්න අමාරු සුපිරිම සුපිරියක් තමයි❤️💎💆‍♂️

  • @pathumsurangaherath7011
    @pathumsurangaherath7011 5 หลายเดือนก่อน +9

    එපා වෙනකන් අහනව උබෙ සින්දු. එත් එපා වෙන්නේ නැත්තෙ ඇය් බන්..😜

  • @sajithgamage7337
    @sajithgamage7337 5 หลายเดือนก่อน +8

    ජොඉන්ට් එකක් ගහන ගමන් අහන්නේ... පට්ට චාමර අයිය song එක...❤❤❤❤ආදරේයි.....

    • @LahiruDeshan-mv6pw
      @LahiruDeshan-mv6pw 5 หลายเดือนก่อน

      මල්ලි ඔයා කොහෙද නඩුවක් හොය හොය හිටියේ😂

  • @JhonSnowy
    @JhonSnowy 10 หลายเดือนก่อน +5

    ඒ වයිබ් එක ඒදා වගේ තාමත් ඔරිජිනල් ❤

  • @maleeshasadaruwan2635
    @maleeshasadaruwan2635 10 หลายเดือนก่อน +6

    ඇට ලේ මස් වලට වදින සිංදු😯❤️ ආදරෙයි ඔයාට 😍.හැමදාම ගේ ලගින් යද්දි බලන් යන්නෙ තාම දැක්කෙ නැ 😢

  • @DJNIROSHENTERTAINMENT
    @DJNIROSHENTERTAINMENT 10 หลายเดือนก่อน +4

    එදත් අදත් හදවතේ එක ❤

  • @තිසුරවින්දුල
    @තිසුරවින්දුල 2 วันที่ผ่านมา +4

    සුපිරියක් ♥️♥️
    2024.10.13 මුලින්ම ඇහුවේ 😍

  • @wasanthaindunil8300
    @wasanthaindunil8300 10 หลายเดือนก่อน +7

    මල් පිපිලා මද සුළඟේ
    වැනෙනවා හැටි දැක්කා
    මල් පිපුණ හැටි දැක්කේ නෑ
    සමනළයෝ සමනළියෝ
    පියඹනවා හැටි දැක්කා
    උන් හැදුන හැටි දැක්කේ නෑ..
    මල්සරා විදිනවා
    හැමදෙනා කීවාට
    ඌ තාම මට විද්දේ නෑ
    කොයිතරම් මං උබට
    ආදරේ කීවාට
    උබ ඒක තව දන්නේ නෑ..
    හම්බත් කලා මං
    වීසීත් කලා
    බැරි කම හොදින් දන්නවා
    සල්ලී අයිස් කැට
    කෙල්ලෝ සබන් පෙණම
    දැන දැනම මං හිතනවා
    ජීවිතයේ ටික කාලේ
    ගොඩයන්න මට ඕනේ
    ගේමක් මමත් ගහනවා
    දැනගන්න උබ ඕනි
    ඇයි මෙහෙම මට වෙන්නේ
    උබ තාම රඟපානවා...
    දැන ගෙනයි මම හිටියේ
    අඩුවෙන් වියදම් කෙරුවේ
    ඒ හින්දා දුක නෑ හිතේ
    මලගිය කෙනෙක් එහෙම
    බලනවා ඇති මාව
    මම නෑනේ වශියක් කලේ..
    බිව්වාට හැමදාම
    කෙල්ලන්ගේ රචනාව
    මම නෑනේ පාඩම් කලේ
    ඇත්තටම උඹ කවුද
    අම්මත් මගේ මාව
    තනිකරලා නුවරට ගියේ
    මල් පිපිලා මද සුළඟේ
    වැනෙමවා හැටි දැක්කා
    මල් පිපුණ හැටි දැක්කේ නෑ
    සමනළයෝ සමනළියෝ
    පියඹනවා හැටි දැක්කා
    උන් හැදුන හැටි දැක්කේ නෑ..
    මල්සරා විදිනවා
    හැමදෙනා කීවට
    ඌ තාම මට් විද්දේ නෑ
    කොයිතරම් මං උබට ආදරේ කීවට
    උබ ඒක තව දන්නේ නෑ

  • @sajiyastreaming
    @sajiyastreaming 10 หลายเดือนก่อน +8

    මල් පිපිලා මද සුලගේ වැනෙනවා හැටි දැක්කා
    මල් පිපුන හැටි දැක්කේ නෑ
    සමනලයෝ සමනැලියෝ පියබනවා හැටි දැක්කා
    උන් හැදුන හැටි දැක්කේ නෑ
    මල්සරා විදිනවා හැමදෙනා කීවාට
    ඌ තාම මට විද්දේ නෑ
    කොයි තරම් මං උබට ආදරේ කීවාට
    උබ ඒක තව දන්නේ නෑ
    හම්බත් කලා මං විසික් කලා
    බැරි කම හොදින් දන්නවා
    සල්ලී අයිස් කැට කෙල්ලෝ සබන් පෙණම
    දැන දැනම මං හිතනවා
    ජීවිතයෙ ටික කාලේ ගොඩ යන්න මට ඕනේ
    ගේමක් මමත් ගහනවා
    දැන ගන්න උබ ඕනේ ඇයී මෙහෙම මට වෙන්නේ
    උබ තාම රගපානවා
    දැන ගෙනයී මම හිටියේ අඩූවෙන් වියදම් කෙරුවේ
    ඒ හින්දා දුක නෑ හිතේ
    මළ ගිය කෙනෙක් එහෙම බලනවා ඇති මාව
    මම නැනේ වශියක් කලේ
    බිව්වාට හැමදාම කෙල්ලන්ගේ රචනාව
    මම නෑනේ පාඩම් කලේ
    ඇත්තටම උබ කව්ද අම්මත් මගේ මාව
    තනිකරලා නුවරට ගියේ
    මල් පිපිලා මද සුලගේ වැනෙනවා හැටි දැක්කා
    මල් පිපුන හැටි දැක්කේ නෑ
    සමනලයෝ සමනැලියෝ පියබනවා හැටි දැක්කා
    උන් හැදුන හැටි දැක්කේ නෑ
    මල්සරා විදිනවා හැමදෙනා කීවාට
    ඌ තාම මට විද්දේ නෑ
    කොයි තරම් මං උබට ආදරේ කීවාට
    උබ ඒක තව දන්නේ නෑ

  • @chalarooproduction6937
    @chalarooproduction6937 10 หลายเดือนก่อน +5

    ඒක මරේ මරු ... සුපිරිම.. චාමර අයියෙ අවසර දෙනවා නම් ආසයි මේකට cover එකක් කරන්න..

  • @sandunpalliyaguru2969
    @sandunpalliyaguru2969 22 วันที่ผ่านมา +8

    චාමර කියන්නේ මොනපැත්තෙන් කිවත් බ්‍රැන්ඩිම තමයි රණවක වගේම විරසිංහ ලංකාව හොල්ලලා තියෙන්නේ..ආදරෙයි ❤❤❤

  • @HashanSasira
    @HashanSasira 3 หลายเดือนก่อน +5

    ජොයින්ට් එකක් ගහල සැපට වැදිල එක දිගට 3න් වෙනි පාර අහන්නෙ.අහන්න අහන්න ආසයි❤❤❤❤

  • @DaniduDamsith-zb6fl
    @DaniduDamsith-zb6fl 4 หลายเดือนก่อน +15

    2 පාරකට වඩා අපු වුන් මෙ පැත්තට.

  • @ShiranNawanjana
    @ShiranNawanjana 10 หลายเดือนก่อน +4

    මාසයක්වත් හැමදාම අහනවා අම්මා පල්ලා ❤ එක මරු ශෝ එකක්ම සුපිරියක් කරලා ගන්න 🎉 දන්නො දනි රනවකගෙ වචන ✋😌

  • @nipunmunasinghe3406
    @nipunmunasinghe3406 10 หลายเดือนก่อน +4

    ගෙමක් මමත් ගහානවා... ආදරෙයි🌻❤️❤️

  • @IndrajithWeerasingha
    @IndrajithWeerasingha วันที่ผ่านมา +3

    ජිවිතේ ගොඩයන්න ගෙමක් මමත් ගහනවා...👌

  • @chamikawickramasinghe727
    @chamikawickramasinghe727 3 วันที่ผ่านมา +4

    ඉඳලා ඉඳලා දැම්මා නේ අයියේ...පට්ට සුපිරි වදන් ටිකක්

  • @ThusharaMaduwntha
    @ThusharaMaduwntha 3 วันที่ผ่านมา +5

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤

  • @anuradhanipun467
    @anuradhanipun467 7 หลายเดือนก่อน +4

    කියාගන්න තේරෙන්නෙ නෑ මේක නම් මාරම සුපිරියක් පට්ට පට්ටමයි 💪 ගින්දර තමා❤️‍🔥

  • @musicparty4952
    @musicparty4952 10 หลายเดือนก่อน +4

    කාලෙට පස්සෙ සුපිරි වැඩක් චාමර අයිය.සුපිරි .❤❤❤❤ජය වේවා.පරිස්සමින් ඉන්න බුදු සරණයි

  • @pradeepdharmarathna1037
    @pradeepdharmarathna1037 4 วันที่ผ่านมา +3

    1st time අද අහැවෙ..🤩..ඒක සුපිරියක්..🎉🎉..ආදරෙයි චාමර අයියේ..💖💖

  • @TharushaChathuranga-bs5sm
    @TharushaChathuranga-bs5sm 13 วันที่ผ่านมา +10

    මට මගෙ කොරියන් exam එක මතක් උනා😢❤ජීවිතෙ ටික කාලෙ ගොඩ යන්න මට ඔනෙ ගේමක් මමත් ගහනවා😢😢😢 ගේම ගැහුවා මන්❤

  • @PasinduDeshan-p7p
    @PasinduDeshan-p7p 10 หลายเดือนก่อน +10

    රේගේ කාලාවෙ ලන්කවෙ බුලට් එක 🐇🍁🌙💙

  • @s.pdjremix9980
    @s.pdjremix9980 10 หลายเดือนก่อน +4

    මලක් ගහලා අහන මම😞❤️

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 8 หลายเดือนก่อน +3

    ජීවිතේ ටික කාලෙ ගොඩයන්න මට ඕන ගේමක් මමත් ගහනවා🎉🎉🎉❤

  • @umeshdilshan5232
    @umeshdilshan5232 10 หลายเดือนก่อน +4

    මේවා තමා චාමර අයියේ කොල්ලන්ට ඕන 😢❤️ පිස්සුවක් ඔයී .

  • @summapradeep3184
    @summapradeep3184 6 หลายเดือนก่อน +4

    පෙබරවාරි ලංකාවට ගිය වෙලේ ස්විඩන් වල ඉදන් ආපු යාලුවෙක් දැම්මෙ සිංදුව එදා ඉදන් මාස 2ක් හැමදාම අහනව. හික්කඩුවෙ රස්ත බෝයිලත් එක්ක ❤❤❤

  • @KeanDragun
    @KeanDragun 10 หลายเดือนก่อน +4

    මේක 👉💪👊❤️ ලොවෙත් නැ.. පුතා මේක යනවා දොබේටම.

  • @scofield6183
    @scofield6183 17 วันที่ผ่านมา +7

    මම දැන් මාස දහයක් තිස්සෙ මේක අහනවා.. එපාවෙන්නෙම නෑ.. ❤️❤️ මගෙ ජීවිත කතාව 🖤

  • @thamidudtlanka3341
    @thamidudtlanka3341 หลายเดือนก่อน +3

    ඉදල ඉදල එකක් ගැහුවොත්. ගින්නක් තමයි ඉතින්. සුපිරි හොදේ ❤❤❤❤

  • @LasanthaThisarathna
    @LasanthaThisarathna 6 หลายเดือนก่อน +3

    එක දිගට 13 න් වතාවක් රස වින්දා majic voice and ward මගෙ රසයෙන් මට දැනුනේ එහෙම තමයි 💞💞💞💞💞💞

  • @sureshkabral1767
    @sureshkabral1767 6 วันที่ผ่านมา +4

    ඉයේ එලිවෙනකම් ඇහුවා ඔයි සුපිරි චාමර අයියා හදවතක් ආදරෙයි ආදරෙයි අහස තරම් ආදරෙයි ආදරෙයි අම්මට වගේ❤️❤️❤️❤️💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱

  • @migum10
    @migum10 9 หลายเดือนก่อน +4

    සිදාදියේ ඉදන් අද වෙනකං අහනවා❤️

  • @chathurarandika5675
    @chathurarandika5675 10 หลายเดือนก่อน +4

    මේක පිස්සුවක් චාමර අයියේ❤

  • @chandanaweerasinghe5471
    @chandanaweerasinghe5471 26 วันที่ผ่านมา +6

    මොන වැඩ්ඩො රැගුවත්
    මේව තරම් දැනෙන්නෙ නෑ...♥️✅

  • @slmusic8196
    @slmusic8196 10 หลายเดือนก่อน +5

    නියමයි චාමර අයියේ සුපිරියක් ❤❤❤

  • @lathai9414
    @lathai9414 7 หลายเดือนก่อน +5

    මගේ හදවතේ ගයකයා.❤

  • @jakaruwankumara4936
    @jakaruwankumara4936 9 หลายเดือนก่อน +3

    ආයෙ සුපිරියක් තමයි ඉතින්. Love you bro.. ලන්කාවෙ අන්ක එකේ රස්තනම් ඉතින් චාමර රනවකම තමයි. Lyrix සුත් සුපිරි. 👏👏👏👍👍👍

  • @mlshakilaprasad2086
    @mlshakilaprasad2086 6 วันที่ผ่านมา +4

    මාරම ලස්සනයි good luck අය්යා ❤❤❤

  • @THARUSHASANDESH-pm1ks
    @THARUSHASANDESH-pm1ks 8 หลายเดือนก่อน +4

    චාමර අයියේ, FLASHBACK එක්ක මේ සින්දුව අහන්න ආසයි....

  • @kudagamaks8493
    @kudagamaks8493 18 วันที่ผ่านมา +6

    ඉක්මනින් ම වයිරල් වෙයි...බස් එකෙන් බහින්න හිතුනෙ නෑ..මේක දාගෙන කොන්ද නටනව ඉස්සරහ ෆුට්බෝඩ් එකේ..මතක තියාගෙන ඇවිත් සර්ච් කරල ඇහුව..හරිම ලස්සන යි...ලිව්වෙ කවුද ..එයාටත් සැල්‍යුට්..🙏💖

    • @slgrungesick
      @slgrungesick 15 วันที่ผ่านมา +1

      Sira.mta ada ahamben ahila download kle.parana ewata wada eha level ekk❤

    • @DLwickzz
      @DLwickzz 14 วันที่ผ่านมา +1

      ලිව්ව එකාම තමා සිංදුව කියන්නේ..

  • @mlshakilaprasad2086
    @mlshakilaprasad2086 6 วันที่ผ่านมา +5

    සිය පාරක් විතර ඇහුවා තට්ට අය්යේ එපා වීමක් නම් නැ ආදරේ එකෙන්ම ❤❤❤

  • @gs.shopping1646
    @gs.shopping1646 7 หลายเดือนก่อน +4

    අයියේ උබ සුපිරි වැඩ්ඩෙක්. ❤ හැමදාම හරියන්න ඔනා😍 බුදුසරනයි 🙏🙏

  • @THISUM-bk5sq
    @THISUM-bk5sq 9 หลายเดือนก่อน +3

    සුපිරි වෙඩිල්ලක් තමයි ඉතින් ❤️❤️❤️❤️

  • @SsktgBandara
    @SsktgBandara 7 หลายเดือนก่อน +4

    සුපිරියක් තමයි😮😮😮😮😮😮😮

  • @SamanKrishantha-jf5mz
    @SamanKrishantha-jf5mz หลายเดือนก่อน +5

    මම ආසයි ❤චාමර ❤රණවක වගේ ගායකයෙක් වෙන්න ❤

  • @chamararanawakaofficial
    @chamararanawakaofficial  8 หลายเดือนก่อน +18

    Adarei theruwansaranai

  • @SLnatureyoutube
    @SLnatureyoutube 2 วันที่ผ่านมา +3

    කොරියන් විභාගෙට පාඩන් කරනගමන් ගැම්ම ගන්නේ මේක අහලා ❤

  • @PramodChathuranga.
    @PramodChathuranga. 10 หลายเดือนก่อน +10

    මල් පිපිලා මද සුළඟේ...
    වැනෙනවා හැටි දැක්කා..
    මල් පිපුණු හැටි දැක්කේ නෑ..
    සමනළයෝ.. සමනලියෝ
    පියාඹනවා හැටි දැක්කා...
    උන් හැදුන හැටි දැක්කේ නෑ..
    මල්සරා විඳිනවා...
    හැමදෙනා කීවාට
    ඌ තාම මට විද්දේ නෑ
    කොයි තරම් මං උබට
    ආදරේ කීවාට
    උබ ඒක තව දන්නේ නෑ
    හම්බත් කළා මං
    වීසිත් කළා
    බැරි කම හොදින් දන්නවා
    සල්ලි අයිස් කැට
    කෙල්ලෝ සබන් පෙනම
    දැන දැනම මං හිතනවා
    ජීවිතේ ටික කාලේ
    ගොඩ යන්න මට ඕනේ
    ගේමක් මමත් ගහනවා
    දැන ගන්න උබ ඕනේ
    ඇයි මෙහෙම මට වෙන්නේ
    උබ තාම රඟපානවා
    දැනගෙන යි මං හිටියේ
    අඩුවෙන් වියදම් කෙරුවේ
    ඒ හින්දා දුක නෑ හිතේ
    මළගිය කෙනෙක් එහෙම
    බලනවා ඇති මාව
    මම නෑනේ වශියක් කළේ
    ලිව්වාට හැමදාම කෙල්ලන්ගේ රචනාව
    මම නෑනේ පාඩම් කළේ
    ඇත්තටම උබ කව්ද
    අම්මත් මගෙ
    මාව තනිකරලා නුවරට ගියේ

  • @LGChamodX36
    @LGChamodX36 10 หลายเดือนก่อน +4

    ❤ තේරුන අය දන්නව තේරුමෙ power එක😊

  • @chamathariyarathna8455
    @chamathariyarathna8455 5 หลายเดือนก่อน +4

    මේවා හිට් වෙන්න ඔනි ඒවා❤

  • @tharindusamali2688
    @tharindusamali2688 10 หลายเดือนก่อน +2

    ඒක සුපිරි චාමර අයියා ❤️ ජීවිතේ ටික කාලේ ගොඩයන්න මට ඕනෙ ❤️ දැනගන්න උඹ ඕනේ ඇයි මෙහෙම මට වෙන්නේ ❤️ උඹ තාම රගපානවා❤️❤️❤️❤️❤️ ආදරෙයි චාමා අයියෙ ඒ වදන් ටිකට❤️🤘❤️🤘❤️🤘✌️👍👍👍👍

  • @nadeedissanayake9893
    @nadeedissanayake9893 4 วันที่ผ่านมา +4

    පළවෙනි paara youtube එකෙන් serch කරලා අහන්නෙ සුපිරි ...කියන්න වචන na

  • @TharinduDananjaya-b2q
    @TharinduDananjaya-b2q 3 วันที่ผ่านมา +3

    චාමර කියන නම පට්ටයි ආදෙරෙයි❤️❤️❤️❤️

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 9 หลายเดือนก่อน +6

    මන් මේක අහන හැමවෙලාවකම එකම මනෝපාර ගහන්නේ 🥺😕🥰❤️

  • @SanjayaDilshan-ib7xr
    @SanjayaDilshan-ib7xr 5 หลายเดือนก่อน +5

    දුම කැරකෙනව ස්ටුඩියො එකෙ 😊😊😊

  • @EagerAardvark-rp7vh
    @EagerAardvark-rp7vh 6 หลายเดือนก่อน +2

    Chamara aiye බුදු සරණයි
    සුපිරි ❤❤❤❤

  • @damithmadu1907
    @damithmadu1907 10 หลายเดือนก่อน +6

    වරකට එකයි වසර 10 කට සැරයක් ගන්න
    අධි මාත්‍රා අණතුරුදායකයි......

  • @TharakashasikaRnts
    @TharakashasikaRnts 12 ชั่วโมงที่ผ่านมา +8

    වීඩියෝ වලින් අහලා ආපු එවුන් මෙහෙට වරෙන් 😪

  • @AthulaPradeepKumaraUdayakumara
    @AthulaPradeepKumaraUdayakumara 7 หลายเดือนก่อน +3

    Chamara r...අයියාගේ තව සුපිරියාක් ❤❤

  • @gangulsammana5159
    @gangulsammana5159 3 หลายเดือนก่อน +4

    එල ඈ චාමර අයියා. එලම එල. මේ වගේ එකක් තමයි අපි බලපොරොත්තු උනේ අම්මපා. ආදරෙයි ඈ.

  • @ravijayathilaka9576
    @ravijayathilaka9576 4 หลายเดือนก่อน +5

    දැනුත් අඩියක් ගහන ගමන් අහනවා. 25 වෙනි වතාව විතර

  • @traveldiarysrilanka184
    @traveldiarysrilanka184 2 หลายเดือนก่อน +5

    ආදරෙයි චාමර අයියෙ...ඔයාගෙ සින්දු සෙට් එක නම් පට්ට.ඔයාගෙ official channel එකට ඔයාගෙ සින්දු ඔක්කොම දාන්න

  • @Learntobeamachanic
    @Learntobeamachanic หลายเดือนก่อน +3

    මචං මේකනං පිස්සුවක් හොදේ.
    වෙනම රහක්
    ජය වේවා🎉❤

  • @primalikularathna4346
    @primalikularathna4346 3 หลายเดือนก่อน +7

    මල් සරා විදිනවා හැමදෙනා කීවාට ඌ තාම මට විද්දෙ නෑ😂👍👍👍

  • @10_xXx_01
    @10_xXx_01 8 หลายเดือนก่อน +5

    මේ මොන මළ ජරාවක්ද.. කීවොත් දෙන්නෙ හුත්..
    Cupiriyak thma👽❤

  • @amilanuwan4746
    @amilanuwan4746 หลายเดือนก่อน +2

    මෙච්චර සුපිරියක් මට අදනේ හම්බුනේ කලින් මට හම්බුනේ නෑනේ චාමර අයියා කලොත් පට්ට ලස්සනයි

  • @Dahamoshada-j4q
    @Dahamoshada-j4q 3 วันที่ผ่านมา +2

    අඩෝ මරු ..චාමර අයියේ ඒ සින්දුවා ..ආදරෙයී ගොඩාක්..❤️❤️❤️.

  • @Kandapallakoralesudubanda
    @Kandapallakoralesudubanda 6 วันที่ผ่านมา +4

    මගේ ලව් එක ඊයේ රෑ මට මේ සින්දුව එව්වා . කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ අය්යේ. ලව් යූ අය්යේ❤❤❤❤❤❤❤❤❤

  • @lasachama
    @lasachama 5 หลายเดือนก่อน +4

    පන උනත් දෙනවා මේ ආදරනීය ගායකයට . ඒ තරම්ම ආදරේ කරන චරිතයක්.එදා රහ තාම තියෙනවා.මෙක හිට් වෙනවමයි.ආදරෙයි චාමර රණවක අයියා❤️❤️❤️

  • @rukshanruvanthika966
    @rukshanruvanthika966 5 หลายเดือนก่อน +6

    දකුණේ චරිතයක් ❤️💫

    • @chathurangachathu9696
      @chathurangachathu9696 5 หลายเดือนก่อน +1

      ෆක 😂

    • @Ashan_xx99
      @Ashan_xx99 4 หลายเดือนก่อน

      ෆක නෙමෙ බෙන්තර අතුරුවැල්ලෙ 😂

  • @ALFHA44
    @ALFHA44 10 หลายเดือนก่อน +3

    "කොයොතරම් මං උඹට ආදරේ කීවාට උඹ ඒක තව දන්නෙ නෑ"
    SRI LANKAN REGGAE KING CHAMARA RANAWAKA 🖤💯

  • @kavidugihan8527
    @kavidugihan8527 27 วันที่ผ่านมา +2

    ජීවිතේ හෙදම තේරුමක් තියෙන් song ekak කියන්න වචන නෑ සුපිරි ❤️💪

  • @ThusharaMaduwntha
    @ThusharaMaduwntha 3 วันที่ผ่านมา +3

    සුපිරියක් තමා ❤

  • @Travellingwithtattoo
    @Travellingwithtattoo 10 หลายเดือนก่อน +4

    Ude idan ahanawa thama❤❤patta bro......

  • @anushikarumeshi
    @anushikarumeshi 4 หลายเดือนก่อน +4

    මොකක්දෝ මන්දා අමුතු feel එකක් දැනෙනවනේ....

  • @PGRShashi
    @PGRShashi 8 หลายเดือนก่อน +3

    හම්බත් කලා විසිත් කලා..මෙලඩි පට්ට❤❤❤

  • @KeerthirathnaPushpakumara-k8z
    @KeerthirathnaPushpakumara-k8z วันที่ผ่านมา +1

    Chamera අයියෙ ඔයගෙ සිදූඋ හැමෙදාමෙ අහාන්නවා පරෙනෙ එවාන් සුපිරීයි අලුන් තවෙ අලුන් එවා කෙරාන්න කො

  • @Sankachala
    @Sankachala หลายเดือนก่อน +3

    ඔයා කොහොමත් සුපිරියක් චාමර අයිය❤ 👍

  • @MaheshKalhara-d6f
    @MaheshKalhara-d6f 5 หลายเดือนก่อน +3

    ❤❤❤❤ mama dakapu supirima charithayak thama ithin ..adarei.chamara aiya .adarei ahasa taram... ..adarei ammata wagee....❤❤❤❤❤

  • @dinushanbro5800
    @dinushanbro5800 10 หลายเดือนก่อน +2

    පිස්සුවක් ආදරෙයි අයියේ❤

  • @DilumHeshan-ru5wy
    @DilumHeshan-ru5wy 9 หลายเดือนก่อน +2

    Chamara ayiyage sinduwaknam ithim ahnna dyk nee tranding thamai.. music,lyrics, supiri.. me song ekanam jale kalabanawa❤

  • @MilanMenaka-lh9sd
    @MilanMenaka-lh9sd 6 หลายเดือนก่อน +3

    Sri Lankan rege king