නෑදෑ පීපල්ස් | Types Of Relatives | Gavi Fernando

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 1.3K

  • @buddhidilshan7418
    @buddhidilshan7418 2 ปีที่แล้ว +945

    ගාවි අක්කගේ රන්ගනයට අනිවාර්යයෙන්ම සම්මානයක් හිමි විය යුතුමයි.....හරිම තාත්විකව ඕනෑම චරිතයක් රඟපානවා.......🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️

    • @rasikasandakaum3949
      @rasikasandakaum3949 2 ปีที่แล้ว +6

      super kiyanne ithin kiyanna wachana na.mama balanne meyage vidiyo vitharai

    • @dinithinisansala5015
      @dinithinisansala5015 2 ปีที่แล้ว +6

      යාලුවන්ටත් ගැලපෙනෝ..
      😆😆😆😆

    • @newgamer8447
      @newgamer8447 2 ปีที่แล้ว +2

      🔥

    • @bhagyanethsarani32
      @bhagyanethsarani32 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් 👍🤣

  • @punsarasewwandi8799
    @punsarasewwandi8799 2 ปีที่แล้ว +389

    පුටුවෙන් වැටිලා කිසිදු කරදරයකින් තොරව සිටිම ගැන සතුටුයි 😂😂

  • @hasanjayapawan2648
    @hasanjayapawan2648 2 ปีที่แล้ว +259

    බේබද්දාගේ චරිතයට ගොඩක් හිනා ගියා අක්කේ ඔයාට ඉක්මනටම තවත් වීඩියෝ කරන්න පුළුවන් වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා ❤️

  • @nuwananurada6394
    @nuwananurada6394 2 ปีที่แล้ว +129

    බේබද්දගෙ චරිතයට තමා ගොඩාක්ම හිනා ගියේ 😂😂. අනේ thanks අක්කේ මේ වගේ වීඩියෝ දානවට 💜️💜️

  • @gayanchinthaka1525
    @gayanchinthaka1525 2 ปีที่แล้ว +1465

    බලන් ගියාම අපේ වගේම නෑදෑයෝ ටිකක්නෙ ගාවි අක්කටත් ඉන්නෙ.. 😂🤭

    • @denuwan6312
      @denuwan6312 2 ปีที่แล้ว +35

      ඒක තමා මාත් බැලුවේ 😂🔥

    • @Englis7825
      @Englis7825 2 ปีที่แล้ว +22

      😁😁😁😁😁 අපෙත්

    • @nadeeshamadusanki9086
      @nadeeshamadusanki9086 2 ปีที่แล้ว +11

      Ammapa

    • @gayansuranga101
      @gayansuranga101 2 ปีที่แล้ว +10

      ඔව්නේ 🤣🤣🤣

    • @ispanchiya8377
      @ispanchiya8377 2 ปีที่แล้ว +18

      🤣🤣
      එක නෑයෙක් ඉන්නව ඔය හැම විදියෙම
      ඇනිත් නෑයො එක විදියකට වැඩියි 💔

  • @hithuwakkari2848
    @hithuwakkari2848 2 ปีที่แล้ว +37

    අම්මෝ මරුනේ 😂 ගවී අක්කගේ නෑයෝ ටික...
    ටිකක් අපේ නෑයෝ ටික වගේ...😂😂

  • @youtubetravel8332
    @youtubetravel8332 2 ปีที่แล้ว +186

    නෑදෑයන්ගේ සෑබෑ රූපය 🤣🤣🤣එල ගවී අක්කේ❤❤🥰බීලා වැඩුන කෑල්ල න්ම් සුපිරි අක්කෝ ඒක නම් සීරාවටම උනාද කොහේදෝ 🤣🤣🤣😅❤❤

  • @sandunipiyuwijerathna3141
    @sandunipiyuwijerathna3141 2 ปีที่แล้ว +95

    වේෂ නිරූපණය හා රංගනය superb❤️ බේබදු චරිතෙට තමා හිනා ගියේ 😆

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 2 ปีที่แล้ว +148

    😁😁😁අම්බෝ....නෑයෝ🤣🤣🤣
    රංගනය අතිවිශිෂ්ටයි Gavi...💖💖💖

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 11 หลายเดือนก่อน

      රෙදි left magulat awith noka giyapu අයත් නැතුවම නෙවෙයිනේ ai enakot eyala mn eyalage aiyat සමුදෙන්න wanda kiyala denna වලි 😂😂😂😂

  • @nadeeshafernando9654
    @nadeeshafernando9654 2 ปีที่แล้ว +36

    ඒයි.... අපේ set එකම එහෙත් ඉන්නවා 😂😂😂.... මරු ගාවි ..... ❤️❤️

  • @slbtsarmy5402
    @slbtsarmy5402 2 ปีที่แล้ว +163

    අපේ නෑදැයෝ ත් ඔහොම්මයි 😂💔 ලස්සනයි අක්කේ 😘🥰. Vedio එකක් එනකම් බලන් හිටියේ 😁

  • @harshajithmadushan786
    @harshajithmadushan786 2 ปีที่แล้ว +16

    ඔය ඔක්කොටම හරියන්න අපේ එහා ගෙදර ඉන්නව එක නෑයෙක් 🤣 එහා ගෙදර නෑයා දකීවා ඒස්වාහඃ පුඃ 🤣🤣🤣

  • @venurisilarat3695
    @venurisilarat3695 2 ปีที่แล้ว +41

    ඔන්න අක්කි අදත් notification ආපු ගමන්ම බැලුවා 😍 අදත් වීඩියෝ එක පට්ට අක්කි 😍❤️✌️

  • @Saliya_madushanka
    @Saliya_madushanka 2 ปีที่แล้ว +281

    අම්බෝ පුටුවෙන් වැටුණු කෑල්ල තමා ආතල් ම🤣🤟

  • @harshanichandrika2210
    @harshanichandrika2210 2 ปีที่แล้ว +205

    අදත් නියම වීඩියෝ එකක් අක්කෙ ❤️ ඒක නෙමේ අක්ක අයිති වෙන්නෙ මොන නෑදෑ කොට්ඨාසයටද 😁😁😁😁😁

  • @lakshikanadeeshani6469
    @lakshikanadeeshani6469 2 ปีที่แล้ว +61

    අම්මෝ හැමතැනම ඉන්නවා ඔය වගේ නෑයොනම්. නියමයි ගාවි සුබ පැතුම් 💕💕💕💕

  • @sahelipahandara7914
    @sahelipahandara7914 2 ปีที่แล้ว +39

    අනිතම එක පට්ටයි ගාවී අක්කේ..♥️🌹😁 හැමදාම මේ වගෙ වීඩියෝ දාන්න්

  • @kavindi.nemasha_99
    @kavindi.nemasha_99 2 ปีที่แล้ว +61

    නියමයි ❤️ හවස් වරුවේ හොඳට හිනා උනා.🥰🥰😻😻😘 god bless you 🥰❤️💗🤭

  • @shradhi7897
    @shradhi7897 2 ปีที่แล้ว +27

    බලන් ගියාම නෑදෑයෝ ඔක්කොමල එකයි වගේ 🤭අක්කගේ රගපෑම නම්👌

  • @ROMAN-w3h
    @ROMAN-w3h 2 ปีที่แล้ว +67

    සතුයකට එක සැරයක් අනිවාරෙන්ම අත්විදිනව 😂❤

  • @gagagaga655
    @gagagaga655 2 ปีที่แล้ว +55

    බීපු මිනිහගෙ එක නම් සුපිරිම තාත්විකයි ඇහ්....speechless

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 11 หลายเดือนก่อน

      Patiya chora kare Bothal පන්නල පසිඳූ 😂😂😂😂😂😂😂

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 2 ปีที่แล้ว +22

    අම්මෝ ඒක නම් ඇත්ත අක්කේ අපෙ පවුල් වලත් ඉන්නවා මේ වගේ නෑයෝ 😂😂😂💔👌👍 කතා තේමාව නම් සුපිරි 👍👌😊 හිනා වෙලා පන යනවා අප්පා 🤣🤣🤣💔👍👌

  • @kaushikfc
    @kaushikfc 2 ปีที่แล้ว +157

    ශ්‍රී ලාංකික අනන්‍යතාවය බොලව් මේ 🤣🤭
    මම හිතුවේ අපේ පවුලේ විතරයි ඔහොම කියලා 🤣🤣

  • @nathashadewmini6795
    @nathashadewmini6795 2 ปีที่แล้ว +151

    බේබදු නෑයා වැටිච්ච විදියට හිනා ගියේ මට විතරද😂😂

    • @dineshsampath6124
      @dineshsampath6124 25 วันที่ผ่านมา +1

      😢😮😅🎉😂❤
      😢😮😅😅😮😮🎉

  • @Cartoon_ලෝකේ
    @Cartoon_ලෝකේ 2 ปีที่แล้ว +2

    Subscribe කරා ඔයාට හරියට හිනා යනවා 😅 හරි ශෝක් වැඩක් 😊💓great job 💖✨️

  • @lvekavvi3077
    @lvekavvi3077 2 ปีที่แล้ว +84

    කොහොන් එනවද මන්දා මෙි වගේ අදහස් 😂 අඩෙි අපෙ උනුත් ඔය වගේ තමා කිසිම වැඩකට නැ 😂

  • @chali-hi3ty
    @chali-hi3ty 2 ปีที่แล้ว +23

    ඔයානම් නිලියකටත් වඩා සුපිරි
    අතිවිශ්ට රංගනයක් ❤❤

  • @ranukashiran1264
    @ranukashiran1264 2 ปีที่แล้ว +46

    සිරා සිද්දි ඉතින් මෙව්ව.😂😂 අම්මෝ ඉතින් ඒ රගපෑම් වලට සම්මාන දීලත් මදි ඒ තරම් තාත්විකයි.😂👌❤️❤️❤️

  • @lalisayadom7120
    @lalisayadom7120 2 ปีที่แล้ว +156

    අක්කා - Husband දැන් උදේටත් වැඩට ගිහිල්ලා ඇවිල්ලා ආයේ පාන්දරටත් වැඩට යනවා. 😏
    නංගි - අක්කේ ඒ දෙකම එකයි නේ 😂😂

    • @wasananimanthi7978
      @wasananimanthi7978 2 ปีที่แล้ว

      Aka nam maru thamai

    • @Fifiii419
      @Fifiii419 2 ปีที่แล้ว +1

      Hi blink

    • @sooya4728
      @sooya4728 ปีที่แล้ว +1

      Hi blink
      Are you a blackpink fan?

  • @dulmichamodya6057
    @dulmichamodya6057 2 ปีที่แล้ว +66

    අර අන්තිමට වැටෙන කොටස දෙපාරක් බැලුවා😂😍පට්ට😍😌

  • @mahisha1151
    @mahisha1151 2 ปีที่แล้ว +65

    පද හදන නෑයන්ගේ එකනම් 👌 මරු , නියම කනේ පහර,...😁😁😁

    • @dammikaperera8295
      @dammikaperera8295 ปีที่แล้ว +2

      Mare😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 11 หลายเดือนก่อน

      Polipippini 😂😂😂 පසිඳූ 😂😂😂

  • @AMW571
    @AMW571 2 ปีที่แล้ว +165

    ඇත්ත ජීවිත 😂 අපේ නම් බිසී නෑදෑයො 😂😂

    • @dinushagayani9665
      @dinushagayani9665 ปีที่แล้ว +1

      හොදවීඩියොඑකක්❤❤❤❤❤❤

  • @simpledecor.5725
    @simpledecor.5725 2 ปีที่แล้ว +1

    මරු අක්කි
    ඉදිරියටම යන්න....
    Good Luck
    Akki.... 💗💜😊

  • @thv.-7
    @thv.-7 2 ปีที่แล้ว +32

    අදත් මරු ගාවී අක්කෙ.... ඔයාගෙ රඟපෑමට සම්මානයක් දෙන්න ඕන... 🥰🥰 තවත් ඉදිරියට ම යන්න සුබ පතනවා ඔයාට ❤️❤️❤️

  • @babishaatm3553
    @babishaatm3553 2 ปีที่แล้ว +24

    මේකනම් නියමයි..👍
    අපිටත් ඉන්නව කුණු හොය හොය යන නෑයොයි, පද හදන නෑයොයි, ගේම් දෙන නෑයොයි. නෑයො තරම් විසබීජයක් කොරෝනවත් නෑ.
    නෑයා...කාවා...වේයා...

  • @kalarilalihya4431
    @kalarilalihya4431 2 ปีที่แล้ว +20

    අර අන්තිමට වෙච්ච වැඩේ තමයි මරු 😂😂

  • @dimuthutharaka2155
    @dimuthutharaka2155 2 ปีที่แล้ว +3

    නියමයි අක්කෙ ඔයාගෙ ඇක්ට් නම් මරු ..සුපිරි..♥
    නියම නෑදෑයො ටික තමයි😹💔

  • @thamarairangani7869
    @thamarairangani7869 2 ปีที่แล้ว +32

    අපිටත් ඉන්නවා ඉතින් ලෝභ නෑයෝ සෙට් එකක් 😆😆😆😆

  • @btsarmygirlsrilankan6020
    @btsarmygirlsrilankan6020 2 ปีที่แล้ว +1

    Maru akki 👍🏻👍🏻👍🏻👍🏻👍🏻idiriyen idiriyata yanna ona oya vage rangana shilpin 😘😘😘😘😘😘😘😘😘😘 suba pathanava 😗😗😗😗😗😗😗😊😊😊😊😘😘🥰🥰🥰🥰🥰🥰🥰

  • @naveesha683
    @naveesha683 2 ปีที่แล้ว +37

    අපේ නෑයෝ ටිකත් ඔහොම්මයි 😒😂💔
    අදත් video එක ලස්සනයි ❤️😍

  • @kavee5738
    @kavee5738 2 ปีที่แล้ว +40

    හැමපාරකම අවුරුද්දට විතරක් අැවිල්ලා නෑකම අලුත් කරලා යන උන් ටිකක් තමයි අපිට නම් ඉන්නෙ ... එයාලා ඒ තරමට busylunee 🤣🤣🤣🤣🤣🤣

  • @zzyu23
    @zzyu23 2 ปีที่แล้ว +27

    බේබදු නෑයා තමා හොදම 🤣🤣 මරු සිංදුව එයාගෙ 🤣🤣

  • @dilinisewwandi3162
    @dilinisewwandi3162 2 ปีที่แล้ว +4

    අන්තිමේ තමා මරුම 🤣🤣 අනේ ශෝක් අක්කෙ ඔයා ....❤️❤️

  • @sajinimadhuwanthi6530
    @sajinimadhuwanthi6530 2 ปีที่แล้ว +52

    අනේ අන්තිමට ඇත්තටම වැටුනා නේද 😂♥️

  • @anojamadumathi7018
    @anojamadumathi7018 2 ปีที่แล้ว +1

    Ane niyamai nangi. Adath hina una . Anthima tika thamai niyama. 😂😂😂😂😂😂😂😂💞💞💞💞💞💚

  • @sakuni1406
    @sakuni1406 2 ปีที่แล้ว +39

    බුදු අම්මෝ .. ලංකාවේ නෑයොන්ගේ ජාන හැම තැනම එකම විදියයිනේ.. අපරාදෙ කියන්න බෑ . 😄😄😄

  • @ravimethsarani
    @ravimethsarani 2 ปีที่แล้ว +3

    පද හදන නෑයෝ ඉන්නෙම තාත්තගේ පැත්තේ.සුපිරි ගාවි අක්කා ❤️😍

  • @YouTubeChannel-ht2ts
    @YouTubeChannel-ht2ts 2 ปีที่แล้ว +24

    හම්බෝ අක්කි අදත් වීඩියෝ එක සුපිරි. අක්කිගේ රගපෑමට සම්මානයක් දෙන්න වටිනවා. 😘 ඔයාගේ ඉදිරි වැඩ කටයුතුවලට සුබ පැතුම් ❤️❤️😁😁😘😘🥳🥳

  • @chamil4088
    @chamil4088 2 ปีที่แล้ว +3

    Wow supaer job . 😉 ඇය් ගාය්ස් ගොන් ඇක්ශන් දාන අයට වඩා මේ වගේ රන්ගන හැකියාව තියෙන අයව කතා වලට රගපාන්න ගන්නෙ නැත්තෙ.ගාවි අක්කා ඔයාට සුපිරි රන්ගන හැකියාව ක් තියෙන්නෙ මම එක අගය කරනවා. Good luck akki.😉

  • @laksannuvan4617
    @laksannuvan4617 2 ปีที่แล้ว +36

    අපේ නැදෑයන්ගේම කොපිය 😂😂😂

  • @sasikaudayanga2835
    @sasikaudayanga2835 2 ปีที่แล้ว +1

    අඩේ අක්කේ මරු හලෝ 😂💔 සුපිරි අනේ මරු කලිං voice eka පරන තිබුණ එකම දාපු එක හොඳයි 😁😁😘 ජයවේවා අක්කේ

  • @SansuBabha
    @SansuBabha 2 ปีที่แล้ว +3

    අන්තිම එකටන්ම් හිනාකාආම පන ගියා 🤣🤣🤣🤣අක්කි සුපිරි ඈ

  • @kCdramalovers579
    @kCdramalovers579 2 ปีที่แล้ว +2

    අඩෙහ් ගවි අක්කා මරැ හලො..ඇක්ටින් නං සුපිරි halo👍❤❤️❤🤣🤣🤣🤣🤣

  • @stephanilifnichristian5851
    @stephanilifnichristian5851 2 ปีที่แล้ว +17

    වෙනදා වගේම මේකත් ලස්සනයි අක්කි ♥️

  • @isuruodevice5250
    @isuruodevice5250 2 ปีที่แล้ว +2

    අම්මෝ පුටුවෙන් වැටෙන scene එකටනම් හික් ගෑවුනා 🤣.මේක සුපිරි

  • @chutibbh5726
    @chutibbh5726 2 ปีที่แล้ว +3

    අපෙ නෑයො සෙට් එකත් ඔය වගේමයි ඕයී😁😁මරු මරු..😂අන්තිම කෑල්ල සුපිරි. කොන්ද එහෙම කැඩුනෙ නෑ නේද😂😂🙂

  • @sachiniumesha9095
    @sachiniumesha9095 2 ปีที่แล้ว

    budu ammo akki patiyooo...sammana den one harinm aththatama... 🤣🤣🤣ara putuwen aththatama wetunada oya 😂😂😂🤭🤭....godak diga vedios one...adareii oyata... ❤️❤️❤️

  • @_drama_creation
    @_drama_creation 2 ปีที่แล้ว +4

    Amboo අන්තින ටික තමා මරු🤣🤣 වැටුනු විදිය තමා😂😂

  • @SriyaniDammika-j2n
    @SriyaniDammika-j2n หลายเดือนก่อน

    Niyami gawi akki Mona prashne tibbt oyage video blanakota hama deykma amataka vela ynwa adarei ❤

  • @nimsadishenu_3382
    @nimsadishenu_3382 2 ปีที่แล้ว +17

    ඔයා නම් මාරයි අක්කි 😂🥰❤️

  • @pasindumalshan8345
    @pasindumalshan8345 2 ปีที่แล้ว +2

    අන්තිමට පුටුවෙන් වැටුන එක තමා මරු 😂. අපිටත් ඉන්නවා ඔය වගේ නෑයෝ සෙට් එකක්,

  • @roshani850
    @roshani850 2 ปีที่แล้ว +3

    සේම් හියර් අක්කන්ඩි....😂😂😂😂නෑයෝ කියන්නෙම ගැම්මක් තමයි ඉතිං 😅

  • @PunsaraIshini
    @PunsaraIshini หลายเดือนก่อน +2

    නියමයි ❤

  • @dilharaupasena9033
    @dilharaupasena9033 2 ปีที่แล้ว +63

    බේබදු නෑයා තමා මරුම😂😂😂😂😂

  • @akashpraboda261
    @akashpraboda261 7 หลายเดือนก่อน

    ඔයාගේ වීඩියෝ හැම එකක්ම මං බලනවා මාර ජොක් තියෙන්නෙ 😂😂😂😂 තවත් හොද ලස්සනය වීඩියෝ කරන්න ඔයාට සියලු දෙවියන්ගෙ පිහිටයි

  • @aijithsaman2193
    @aijithsaman2193 2 ปีที่แล้ว +50

    අපෙ නැයො මෙ වගෙමයි මෙ ගති ගුණමයි 🙄🤣😂

  • @85Ranawera
    @85Ranawera 5 หลายเดือนก่อน +1

    Shooc gawi akke 😚😚😚😚😚

  • @sasinidulakminisomadasasas8055
    @sasinidulakminisomadasasas8055 2 ปีที่แล้ว +3

    අයියෝ කියලා වැඩක් නැ බලන් ගියාම හැමෝටම ඉන්නෙ එකම නෑදෑයෝ සෙට් එකක්නෙ😂.වීඩියෝ එක අදත් මරු අක්කි.

  • @shaniliyanage8447
    @shaniliyanage8447 2 ปีที่แล้ว

    Video eka maru akke🔥🔥Akka dana okkoma videos balanawa😜❣️

  • @chathuryaperera3738
    @chathuryaperera3738 2 ปีที่แล้ว +17

    ගාවි අක්කිනම් මරූ ❤️❤️

  • @ChamindaChaminda-bx4xp
    @ChamindaChaminda-bx4xp 5 หลายเดือนก่อน +1

    Eka maru❤😂

  • @ishq3336
    @ishq3336 2 ปีที่แล้ว +4

    අනේ ඇත්තමයි ගවි අක්කේ ඔයානම් ඇත්තටම මරු😍😍🥰🥰
    මෙහෙම කට්ටියත් ඉන්නවනේ පවුලේ ඇත්තටම
    ඔයාට තිබ්බේ නිළියක් වෙන්න
    ඒකෙත් පද හදවන නේයාත්
    කොටවන නේයත් මරු😂😂😂😂😂
    අපේ අම්මා හරිම කැමති ඔයාට
    ලස්සනයි aleh
    ෂෝක් 🥰😍❤️💯

  • @judywijesinghe7305
    @judywijesinghe7305 2 ปีที่แล้ว +1

    Gavi! DAVAS Ganekin Aday Hinaha WELA Badath Ridenewa🤣🤣🤣thanks,👏👏👏👏💐❤❤🤗

  • @chamodinimalsha2842
    @chamodinimalsha2842 2 ปีที่แล้ว +20

    නෑයෝ නම් කොහෙත් එකයි ඔක්කොම එකයි නැද්ද 😂💔

  • @shyamalishyamaliwimalasiri2722
    @shyamalishyamaliwimalasiri2722 2 ปีที่แล้ว

    Gavi akke eka supiri ah.😂hama pawlakama innaw oya wage aya😆.ammo hina kala marenw ammo😅.all the best akkke.adarey godaaak ❤oya wage thwth lassn vedis karanna hodeeee ikmantama😘😚

  • @chavinduchameen8861
    @chavinduchameen8861 2 ปีที่แล้ว +3

    අන්තිම නෑයා ගැන නම් දුක හිතුනා 😂❤️
    නියමයි අක්කී ❤️ 💪

  • @nipunisanjula8044
    @nipunisanjula8044 ปีที่แล้ว +1

    මරු නිවිති welak තියෙනවා 😂

  • @chamil4088
    @chamil4088 2 ปีที่แล้ว +16

    බලන් ගියාම් අපිට ත් ඉන්නෙ ඔය පීපල්සලම තමා 😂😂😂😂

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 11 หลายเดือนก่อน

      Ou a මතක ද එකම gedara 5 උනොත් වෙනම kaum කිරිබත් denna ona mata genna තියනවා phone eken කියන්නේ 😂😂😂😂😂

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 11 หลายเดือนก่อน

      Ou a මතක ද එකම gedara 5 උනොත් වෙනම kaum කිරිබත් denna ona mata genna තියනවා phone eken කියන්නේ 😂😂😂😂😂

  • @ChanakaIshara-g5x
    @ChanakaIshara-g5x หลายเดือนก่อน +1

    සුපිරි ❤👌👍

  • @lekhanijayasundara3348
    @lekhanijayasundara3348 หลายเดือนก่อน +3

    අම්බෝ අක්කීයෝ😂

  • @virangahimansi1933
    @virangahimansi1933 2 ปีที่แล้ว +1

    ගාවි අක්කා කියන්නෙ ඉතිම් බ්‍රෑන්ඩ් එකක් තමයි. සුපිරි අදත්. සුභ පතනවා අක්කා ඔයාට...

  • @Lisa_x_Fangirl
    @Lisa_x_Fangirl 2 ปีที่แล้ว +26

    මේ වගේ නෑදෑයො ඉන්න අය කෝ 😅💔

  • @sagarikasandamali2834
    @sagarikasandamali2834 ปีที่แล้ว

    හැමෝගෙම ලේ පිරිසිදු කරනවට ඔයාට ගොඩක් පිං ගාවී..හැම වීඩියෝ එකක්ම සුපිරි ...

  • @esa744
    @esa744 2 ปีที่แล้ว +15

    🤣🤣🤣🤣 අපෙ නෑයො ටිකමයි ඔය

  • @rashmiushenimejala6722
    @rashmiushenimejala6722 2 ปีที่แล้ว

    👍 Niyamayi Akke. Aththatama inna neyo wargama thamayi ithin ☺️

  • @chathuliyanage3255
    @chathuliyanage3255 2 ปีที่แล้ว +4

    අම්මෝ මේක.......... ඔක්කොම නෑදෑයෝ ඔහොම තමා අක්කේ.........😁😁😁❤❤❤💐💐💐

  • @sankanisenathma1159
    @sankanisenathma1159 2 ปีที่แล้ว +1

    ඇත්තටම රංගන හැකියාව නම් සුපිරිම සුපිරි.💗💓💓

  • @chamothyasintha8041
    @chamothyasintha8041 2 ปีที่แล้ว +4

    අම්මෝ සුපිරික් බන් 😹

  • @mickeypullicreation2009
    @mickeypullicreation2009 2 ปีที่แล้ว +2

    වීඩියෝ එක මැදින් මැදින් පඩ යන එක මරු 😹😹😹😹😹😹😹😹

  • @yashoo7734
    @yashoo7734 2 ปีที่แล้ว +3

    අන්තිමට වැටුනු හැටි තමයි හොද😂💔❤

  • @amthakumari2668
    @amthakumari2668 2 ปีที่แล้ว +1

    Akki dakka gaman baluve
    Pattai supiri

  • @sajaniwasundara
    @sajaniwasundara 2 ปีที่แล้ว +3

    අන්තිම එක තමා මරුම🤣

  • @sandamaliprasadi9973
    @sandamaliprasadi9973 ปีที่แล้ว

    සුපිරි ගවි අක්කි ඔයා තමයි හොඳ ටම කරෙ♥️🤟

  • @nadee8794
    @nadee8794 2 ปีที่แล้ว +2

    ඇත්ත ඇති සැටියෙන්ම පුටු මේස එක්කම තියේ....නෑදෑ සනුහරේ ඇත්ත🤣🤣🤣🤣🤣

  • @wasanthawasantha4698
    @wasanthawasantha4698 2 ปีที่แล้ว

    Oya serama teyena nadayo apitath ennawa. Niyamai antimatama hina giya...maru...best of luck akki...👍❤

  • @anushianu8499
    @anushianu8499 2 ปีที่แล้ว +3

    ඇත්ත .මේ ටිකම තමා අපිටත් ඉන්නේ😂💔

  • @madushahansani4842
    @madushahansani4842 2 ปีที่แล้ว

    හැමෝටම ඉන්නෙ ඔය වගෙම nadayo appa 😁😁😁😁maru gavi adath ,excellent 😍😍😍

  • @vasanasadamali3642
    @vasanasadamali3642 2 ปีที่แล้ว +4

    Supiri hodheee 🤣🤣

  • @endofthadashi2059
    @endofthadashi2059 2 ปีที่แล้ว +2

    අම්මෝ අන්තිම නෑයා තමා හොදටම කරේ 😂✋මරු අක්කේ සුපිරියක් තමා ඉතින් 🤟

  • @skillsfromnature1876
    @skillsfromnature1876 2 ปีที่แล้ว +3

    .මන් හිතුවෙ ඇත්ත පෲප් එකක් ගියා කියලා😂😂 ගවී අක්කගෙ ඇත්තම මේ වගේ නෑයන්ට පහරක් හැබැයි😄😄😄
    අපෙත් ඔහොම උන් ඉන්නවෝ😄😂