වැලන්ටයින් | Valentine | Gavi Fernando

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น •

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 3 ปีที่แล้ว +967

    හෙළුව පෙන්නලා ප්‍රසිද්ධ හෝ ජනප්‍රියත්වය සොයා යමින්, මුදල් උපයන්න දගලන ගොබ්බ හැත්ත ඉන්න සමාජයේ,, ඔයා ඇත්තටම ගෞරවණීය ආදර්ශමත් චරිතයක්.. සුභ ගමන්..!!!.

  • @lakshimadasuni6503
    @lakshimadasuni6503 3 ปีที่แล้ว +777

    දෙමාපියන් විසින් නිකරුනේ සැක කරන අහින්සක ගැහැනු ලමුන්ට උපහාරයක්ම වේවා .. 😁❤️😂
    ගවී අක්කේ සුපිරියක් තමයි ඉතිම් .

    • @isurusanjana342
      @isurusanjana342 3 ปีที่แล้ว +9

      ඒකනම් ඇත්ත කතාව එකගයි ඇ එකගයි✌✌

    • @every77
      @every77 3 ปีที่แล้ว +6

      හුම්ම් 😏

    • @lakshimadasuni6503
      @lakshimadasuni6503 3 ปีที่แล้ว +4

      😁😁 ekane ekane

    • @nihalgamage1161
      @nihalgamage1161 3 ปีที่แล้ว +4

      අනිවාරෙන්

    • @sithmisansala4220
      @sithmisansala4220 3 ปีที่แล้ว +4

      ape amma baluwad danna mee video ek🤣😁

  • @thisansadedu4_.
    @thisansadedu4_. 3 ปีที่แล้ว +667

    තනිකඩයන්ට උපහාරයක්ම වේවා....!!!!🤣🤣 මරු අක්කෙ ඔයා නම් 😁✌

  • @zio_aera7
    @zio_aera7 3 ปีที่แล้ว +83

    අම්මෝ ගවී අක්කියෝ අදත් සුපිරි 😂 කොහෙන් එන අදහස්ද මන්දා මේවා.කොහොම වුනත් සුපිරි හොඳේ ❤️

  • @6758DN
    @6758DN 3 ปีที่แล้ว +183

    අදත් දවස සුපිරි වෙයි අක්කියො හැමදාමත් මෙ වගෙ දවස පටන් ගන්න තිබ්බනම් අද්ත් විඩියො එක සුපිරි තව එකක් ඔනෙ ඉක්මනට

  • @electroboy3607
    @electroboy3607 3 ปีที่แล้ว +78

    තනිකඩ අපිට නැති...වැලන්ටයින් 😁😁😁😂🤣🔑✔️👍 යකො අපි ගැනත් හිතලා එහෙනම්

  • @digital__sky
    @digital__sky 3 ปีที่แล้ว +76

    කෙල්ලෙක් විදිහට අක්කේ ඔයා තනියම ගහපු ගේම පට්ට 😇

  • @nipunasanjana1948
    @nipunasanjana1948 3 ปีที่แล้ว +20

    දෙයියනේ දෙයියනේ අක්කේ 😂😹 සුපිරියක් තමයි ආආ ♥️🌼♥

  • @sewwandithilakarathne8935
    @sewwandithilakarathne8935 3 ปีที่แล้ว +132

    හම්මෝ සුපිරි අක්කියො අමතර ක්ලාස් එක නම් මරු 😂 😂❤️😍

  • @hsytzt1869
    @hsytzt1869 3 ปีที่แล้ว +17

    අම්මෝ ඔයා නිසා දවසම සුපිරියි .පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි !!💖💖💖💖💖🙏🙏

  • @prageethnavodya867
    @prageethnavodya867 3 ปีที่แล้ว +353

    අපොයි දෙයියනේ , නියමයි අක්කෙ 😂😂, ඔයා නම් නිකන් කෙල්ලක් නෙවෙයි මොළ ගෙනාපු නැවක් අක්කෙ, නියමයි ☺️☺️

  • @ss-rs9bm
    @ss-rs9bm 3 ปีที่แล้ว +10

    පසුබිම් සංගීතෙත් ලස්සනයි 🤟❤️

  • @nesoo7868
    @nesoo7868 3 ปีที่แล้ว +79

    අම්මා කතා කරන විදිය මරු ගවී අක්කෙ 😂😍 -මේ වගෙ අසික්කිත වැඩ කිරීම උදෙසා නෙවේ -😂

  • @dinithmiruvindi977
    @dinithmiruvindi977 3 ปีที่แล้ว +17

    අනේ අක්කේ ශෝයි.....අම්මගෙ චරිතෙ තමයි නියම ❤️🌺😍😘

  • @niroshamadhumali6030
    @niroshamadhumali6030 3 ปีที่แล้ว +249

    එනකම් බලාගෙන හිටියේ.උදේම හිනා වෙලා දවස පටන් ගත්තා.ගවී ඔයා නම් සුපිරියි ❤️

    • @editingshan1571
      @editingshan1571 3 ปีที่แล้ว +1

      th-cam.com/video/K7t7KNqfP3U/w-d-xo.html

  • @fathimasaithun5220
    @fathimasaithun5220 3 ปีที่แล้ว +13

    අම්මෝ හීනා වෙලාම පන ගියා😂😂😂😂අම්මෝ ගවී අක්කේ ඔයනම් මරු❤😂😂හැමදාම ඔය වගේ විඩියෝ දාන්න😍

  • @DILRU1
    @DILRU1 3 ปีที่แล้ว +903

    ගවී අක්කා වැඩක් කරොත් ඉතිම් ගින්දරම තමා...තෑන්ක්ස් උදේම හිනා ගැස්සුවට අක්කන්ඩියෙ😘❤️.....වැලන්ටයින් සාමකාමිව සමරන්නෝ පෙන්ස්😂❤️

  • @kusaljaywardana8032
    @kusaljaywardana8032 3 ปีที่แล้ว +14

    අඩ්ඩේහ් ඒක පට්ට අනේ........ ඕක පෝස්ට් වල කොච්චර දැකලා තියෙන සීන් එකක් උනත් වීඩියෝ එක නම් පට්ට නියමයි 😍😍😍😍😍😍🤣🤣🤣🤣🤣🤣

  • @hdcreations111
    @hdcreations111 3 ปีที่แล้ว +244

    තනිකඩයන්ට උපහාරයක්ම වේවා...
    😂😂❤❤❤😂😂

  • @lilyy4420
    @lilyy4420 3 ปีที่แล้ว +35

    ගවි අක්කා කරොත් ඉතින් සුපිරි වැඩක් තමා 😍 මරැ අනේ 🤣❤️

  • @JokesgossipZ
    @JokesgossipZ 3 ปีที่แล้ว +490

    බලාගෙන හිටියේ.උදේම හිනා වෙලා දවස පටන් ගත්තා.ගවී ඔයා නම් සුපිරියි ❤😁😁🤣

    • @editingshan1571
      @editingshan1571 3 ปีที่แล้ว +2

      th-cam.com/video/K7t7KNqfP3U/w-d-xo.html

  • @Shyd-v8x
    @Shyd-v8x 3 ปีที่แล้ว +67

    මුලදිම හිතුනා වෙනම සීන් එකක් තමයි වෙන්නෙ කියලා...අන්තිමට අම්මගෙ මූණ 😂😂😂
    💛🖤

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว +1

      Ai yako 1 ට 3aaaiii podi2 බ්‍රාහ්ම ච))රි pathan ganu nppathan 😂😂😂😂❤❤❤❤❤❤

  • @hirunih2163
    @hirunih2163 3 ปีที่แล้ว +569

    අක්කේ ඔයානම් මරු හලෝ හිනාවෙලා අද දවස පටන් ගන්න පුළුවන් 🥰🥰🥰🥰🥰🥰🥰

  • @praveen_brother
    @praveen_brother 3 ปีที่แล้ว +22

    අනේ අක්කේ කියන්න දෙයක් නෑ.. ඔයාගෙ videos වල තියන විශේෂත්වය කියන්නේ ඔයාගෙ හැම video එකක්ම කරන්නේ ගෙදර ඉදන්නේ.. මං හිතුවා ඇත්තටම threewheel park 3කට යයි කියලා.... මේක තමයි සුපිරිම වැලන්ටයින් එක...good luck akkee..

  • @tashmihimaya9918
    @tashmihimaya9918 3 ปีที่แล้ว +97

    අම්මො අක්කෙ එක මරු උදෙම්ම බැලුවා . අපෙ දවස සුබ කරාට ස්තුතියි අක්කෙ 😂😂👃👃

  • @raininawodya5656
    @raininawodya5656 3 ปีที่แล้ว +2

    Patta video ekak akka. Mn oyage videos okkoma balanawa. Adarei oyata gavi akke.😘😍❤

  • @Seraphina23456
    @Seraphina23456 3 ปีที่แล้ว +276

    අපේ නම් වැලන්ටයිම් එක දවසට ඉස්කොලේ බෑගුත් චෙක් කරනවා ශිශ්‍ය නායිකාවො 🤭🤭🤭🤭🤭 හිතුවෙවෙත් නැති විදියටනෙ අන්තිම ටිකේ උනේ 😂🥰🥰🥰

    • @learn_with_binu
      @learn_with_binu 3 ปีที่แล้ว +9

      Ammo ape scl eke Akkalath ehemayi 😂

    • @every77
      @every77 3 ปีที่แล้ว +4

      අපෙත් 😂😂😂

    • @electroboy3607
      @electroboy3607 3 ปีที่แล้ว +1

      Ithim bag wala monwd tybbe ...😕😕kiynnkoo😁📯👍✔️🔑

    • @learn_with_binu
      @learn_with_binu 3 ปีที่แล้ว +1

      @@electroboy3607 😂😂😂

    • @gayaniabeysekera3488
      @gayaniabeysekera3488 3 ปีที่แล้ว +3

      අපෙත් check කරනවා

  • @nirukshifernando
    @nirukshifernando 3 ปีที่แล้ว +16

    මරු අනේ ඔයාගෙ acting 😂❤

  • @buddhikasewwandi8312
    @buddhikasewwandi8312 3 ปีที่แล้ว +27

    නැගිට්ට ගමන් බැලුවේ අක්කි නම් මරු 🌺🌺💖❤️ අක්කිට තමා මං කැමති ❤️❤️❤️❤️❤️❤️ පට්ට 💖

  • @Onelicooray
    @Onelicooray 3 ปีที่แล้ว +10

    හොද වෙලාවට ගාවි අක්කා අපේ ගෙවල් ළග නැත්තේ නැත්නම් අපිටත් ගලක් ගහලා 😂😂😂😂ලස්සනයි ගාවි අක්කි බුදුසරණයි ඔයාට ❤.

  • @dilshinilakshana4075
    @dilshinilakshana4075 3 ปีที่แล้ว +375

    "තනිකඩ අපිට නැති වැලන්ටයින් මුන්ට මොකටද??" 😂😂කතාව සාධාරණයි..🤭❤️

    • @sepalimadhu747
      @sepalimadhu747 2 ปีที่แล้ว +2

      මාත් එකගායි🤣

    • @dilshinilakshana4075
      @dilshinilakshana4075 2 ปีที่แล้ว +4

      @@sepalimadhu747 😂🤭

    • @kosalakosala2598
      @kosalakosala2598 ปีที่แล้ว +2

      @@dilshinilakshana4075 මාත් එකගය😆

  • @chaminkaprameshani7035
    @chaminkaprameshani7035 3 ปีที่แล้ว +11

    අම්මෝ මටනම් බෑ. ඔයා නම් මොළ ගෙනාපු නැවක් අනේ. හිතාගන්න බැරි උනා අන්තිම ටික මෙහෙම වෙඉ කියලා 👍👍👍👍👍❤

  • @rashmikaveesha5893
    @rashmikaveesha5893 3 ปีที่แล้ว +54

    අමෝ අමෝ උදේම හිනා උනා..😂
    අක්කිට මේ අදහස් කොහෙන් එනවද මන්දා ඒතරම් සුපිරි...✌️👍🤗❤️
    හරිම ලස්සනයි අක්කියෝ 🖤🧡

  • @benzen4546
    @benzen4546 3 ปีที่แล้ว +6

    අම්මෝ අමෝ නියමයි නියමයි
    අක්කේ 💜️ සුපිරි වැඩේ හැමදාම
    වගේ ,......

  • @nadeekaliyanarathna8783
    @nadeekaliyanarathna8783 3 ปีที่แล้ว +63

    ඇත්තටම හිතුවෙම නැති දෙයක් නේ වුනේ ... නියමයි නියමයි අක්කෙ නියමයි 😂😂

  • @samanthaenterprises9174
    @samanthaenterprises9174 3 ปีที่แล้ว +28

    කපල් වලට සෙරෙප්පුවෙන් ගසයි 😂 ඇතුලත් වීමට කැමතීද මීට තනිකඩ සංගමය 😂💔

  • @warunisurige7584
    @warunisurige7584 3 ปีที่แล้ว +352

    අම්මෝ අම්මෝ උදේ පාන්දරම හොදට හිනා උනා...😁🤣තනිකඩ අපිට නැති වැලන්ටයින් උන්ට මොකටද? 🤣🤣🤣

    • @editingshan1571
      @editingshan1571 3 ปีที่แล้ว +1

      th-cam.com/video/K7t7KNqfP3U/w-d-xo.html

  • @prasadikafernando7624
    @prasadikafernando7624 3 ปีที่แล้ว +29

    Single apith පෙළගැසී gal gahanna සූදානම් wemudooo 😂😂😂

  • @Shashikamadhuwanthi403
    @Shashikamadhuwanthi403 3 ปีที่แล้ว +19

    මරු ගවියෝ🤗🤗🤗
    ඉස්සරහටම යන්න🥰🥰🥰
    සුබ පැතුම්❤️

  • @sachithranishadani9984
    @sachithranishadani9984 3 ปีที่แล้ว +16

    අම්මෝ ඒක මරු අක්කේ😂😂😂තනිකඩයන්ගේ හිත සුව පිණිස මෙහෙම වීඩියෝ කරන අපේ ගවී අක්කට පිං🙏🙏ෙ

  • @chamudikarunarathne5377
    @chamudikarunarathne5377 3 ปีที่แล้ว +82

    තනිකඩ අපිට ඒක හරි අසාධාරණයක් 😂❤️ ලස්සනයි ගාවි අක්කී 🥺💕

  • @tharukaidunil3425
    @tharukaidunil3425 3 ปีที่แล้ว +30

    විදින්න තියෙන ජීවිතේ විදවන්නැතුව සුපිරියට 𝐞𝐧𝐣𝐨𝐨𝐲 කරන අක්කියෙක්🤗 𝐚𝐥𝐥 𝐭𝐡𝐞 𝐛𝐞𝐬𝐭 අක්කියෝ🥰🥰🥰🥰🥰🥰🥰🥰
    ආදලෙයි හොදේ❤️❤️❤️❤️❤️❤️❤️

  • @DA-gx8zs
    @DA-gx8zs 3 ปีที่แล้ว +35

    ගාවි කියන්නෙ ඉතින් වෙනමම brand එකක් තමා 🤗🤟🇱🇰

  • @pavanihansika8048
    @pavanihansika8048 3 ปีที่แล้ว +8

    මරු අක්කේ ලස්සනයි ❤️මරු විඩියෝ එක 😂. එත් අපි වැලන්ටයින් එකට කරන්ට හිටපු වැඩේ කරන්ට වෙන්නැ 🥺 ඉස්කෝලේ කපල් ටිකට කොට වන්න ගියේ එත් එදාට A/L නේ 🥺. නැත්නම් මරු 🤧😂

  • @isurushanika8561
    @isurushanika8561 3 ปีที่แล้ว +61

    අලුත් එකක් එනකං බලාගෙන හිටියෙ...❤️😍 සුපිරි🥰

  • @ronaliranasinghe3253
    @ronaliranasinghe3253 3 ปีที่แล้ว +5

    අම්මෝ අම්මෝ අක්කේ ඔයා නම් සුපිරි ආ🤭..තනිකඩ අපි වෙනුවෙන් තත්පරයක නිස්සද්දතාවය...😉🤣🤣🤣

  • @hiru..7288
    @hiru..7288 3 ปีที่แล้ว +40

    උදෙන්ම හිනැස්සුවා..... 🥰🥰🥰

  • @lifewithshani
    @lifewithshani 3 ปีที่แล้ว +22

    අම්මෝ අක්කේ ඒක සුපිරි.. 😂♥️ ඇත්ත තමා තනිකඩ අපිට නැති වැලන්ටයින් උන්ට මොකටද😂😂🤣

  • @chathu3558
    @chathu3558 3 ปีที่แล้ว +66

    අම්බෝ අම්ම left.මදෑ දුවගේ හොර අල්ලගන්න ආවා.😂😂😂

  • @Shashika0704
    @Shashika0704 3 ปีที่แล้ว +130

    කපල් වලට ගල් ගසනු ලැබේ..
    චිප් ගල්-100යි
    කලුගල්-250යි
    බ්ලොක් ගල්-500යි...
    විමසීම් කමෙන්ට් කර ඉන්බොක්ස් පැමිණෙන්න.😂😂😂🤭

    • @blackeye8741
      @blackeye8741 3 ปีที่แล้ว +18

      මචන් උදව්වක් ඕනි...කපල් එක ඉන්න තැනට චිප් ගල් ලෝඩ් එකයි කලු ගල් ලෝඩ් තුනයි බ්ලොක් ගල් 1000යි බාන්න ඕනි ගණන් කොහොමද....පුලුවන් නම් තව වැලි ලෝඩ් 4යි සිමෙන්ති 20කුත් බාපන්...😌

  • @nethmigamlath2570
    @nethmigamlath2570 3 ปีที่แล้ว +90

    අක්කි තමා දවසකටවත් අක්කි 😂😂😂😂😂😂

  • @charakagodage8421
    @charakagodage8421 3 ปีที่แล้ว +10

    Beutifull gawi akki ❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ඔයා ගොඩක් කෙට්ටු වෙලා 😊😊😊

  • @Ashu-perera
    @Ashu-perera 3 ปีที่แล้ว +261

    අම්මෝ අක්කේ අම්මයි මායි දෙන්නම හිනා වෙව් බැලුවෙ 🤭😂 ඇත්තටම තනිකඩ අපිට නැති වැලන්ටයින් couple වලට ත් ඕනේ නෑ 🤣

  • @samarawickrama4205
    @samarawickrama4205 3 ปีที่แล้ว +2

    නියමයි අක්කෙ ඒක නම් සුපිරියී හොදේ...😀😀😀😀😀

    • @Ruvishbro78
      @Ruvishbro78 3 ปีที่แล้ว

      th-cam.com/channels/gnoNgqFG37IwVhhGVa6WKQ.html

    • @Ruvishbro78
      @Ruvishbro78 3 ปีที่แล้ว

      Sb please

  • @imasha2811
    @imasha2811 3 ปีที่แล้ว +28

    ගවි අක්කගෙන් හැමදම පට්ට විඩියො උදෙන්ම හිනා ගැස්සුවට තැන්ස්😊😊😊

  • @chathurinirmaniarmy4988
    @chathurinirmaniarmy4988 3 ปีที่แล้ว +5

    අම්මොහ්😂 අක්කෙ ඔයානම් සුපිරියක් ඈ😂😂😂

  • @thilanp.harshana9453
    @thilanp.harshana9453 3 ปีที่แล้ว +10

    අම්මෝා්.... ගවී ඔයා නම්....😀😅🤣🤣🤣🤣🤣
    ❤️💖😘😘

  • @priyanthikadamayanthi1499
    @priyanthikadamayanthi1499 3 ปีที่แล้ว +42

    අවංකවම මේ අක්කිට ආදරේ අය like එකක් දාන් යම්ඩෝ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Kim-st6yl
    @Kim-st6yl 3 ปีที่แล้ว +23

    අක්කේ ඔයානම් මරු හිනාවෙලා අද දවස පටන් ගන්න පුළුවන්

  • @naduninethmini329
    @naduninethmini329 3 ปีที่แล้ว +33

    අපිට වැලන්ටයින් න්හ් නෙ අපිත් ගල් ගහමු කාපල් වලට 😂😂 එකත් මරු අත්තල් එක😂😂😂😂🤭 අම්මො මරු ඇ එල 😎✌️

  • @kenusandu557
    @kenusandu557 3 ปีที่แล้ว +20

    නියමයි අක්කි ගොඩක් දවසකින් වීඩියෝ එකක් දාලා හරිම ශෝක් අදත් හිනාවෙලා තමයි දවස පටන් ගත්තේ අක්කනම් නියමයි 👍👍👍👍❤️

  • @subanijayasekara5120
    @subanijayasekara5120 3 ปีที่แล้ว +1

    තැන්ක් යූ උදේ පාන්දරම හිනා ගැස්සුවට 😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😋😋😋😋😋😋😋😋මරු 👌 මරු පට්ට

  • @පසිදුපසිදු-ෂ3ප
    @පසිදුපසිදු-ෂ3ප 3 ปีที่แล้ว +213

    මාත් යනව කපල් වලට ගල් ගහන්න කැමතිඋන් වරෙල්ලා 😂 අඩෝ සිරාවටම ඒක ආතල ්😁💔

  • @imeshasemini8806
    @imeshasemini8806 3 ปีที่แล้ว +5

    අම්මෝ අක්කේ ඔයා නම් මරු. මේවගේ ජොක් හිතුවෙවත් නැති දෙයක් වුනේ. 🤣🤣🤣❤️

  • @nilankaaishanimalwenna9946
    @nilankaaishanimalwenna9946 3 ปีที่แล้ว +28

    ඒක මරු....
    තනිකඩ අපිට නැති වැලන්ටයින් උන්ට මොකටද?😂😂😂

  • @allinone-kt8bs
    @allinone-kt8bs 3 ปีที่แล้ว +8

    ගාවි අක්කේ 😂😂 ඔයා නම් සුපිරි ඈ...😅

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      අන්තිමට rs20 na ate ekat කැළල thama enne pare yanna ba pare inna salli කාරයෝ ඉඩ දෙනව යන විඳිය දැක්කම gammak aaaa😂😂😂😂❤❤❤❤❤

  • @NS-qe2rg
    @NS-qe2rg 3 ปีที่แล้ว +25

    තනිකඩ අපිට නැති වැලන්ටයින් මුන්ට මොකටද 😂😂😂😂😂😂😂😂😂😂😂අක්ක තමා හොදටම කරන්නෙ

  • @senuwikcramasinghe437
    @senuwikcramasinghe437 3 ปีที่แล้ว +30

    තනිකඩ අපිට නැති වැලන්ටයින් උන්ට මොකටද...😂😂😂 නියමයි අක්කියෝ 👌✋

  • @kruwanj8558
    @kruwanj8558 3 ปีที่แล้ว +15

    සුපිරි ආ 💕😍😍😍

  • @minozforever1327
    @minozforever1327 2 ปีที่แล้ว +14

    කරුමෙට වැලන්ටයින් දවසෙම ඉපදුන අහිම්ශක මම🙂💔😂Scl එකට බෙදන්න chocolate case පිටින් උස්සගෙන යද්දි prefect ලා හැමදාම අල්ලනවා.එයාලට ඒක තේරුම් කරන්න ගිහින් මට පිස්සු හැදෙනවා🙂😂💔මමත් කපල් දෙක තුනක් කඩලා තියෙනවා ඔහොම හැබැයි😌😌😌😌😌😌😌💔

    • @geethmarvin
      @geethmarvin 9 หลายเดือนก่อน

      හ්ම්

    • @geethmarvin
      @geethmarvin 9 หลายเดือนก่อน

      😮😮😮😮😮

  • @kushani9730
    @kushani9730 3 ปีที่แล้ว +157

    අනේ අක්කෙ ඔයා උදේ පාන්දරම හිනා ගැස්සුවා 😍🥰 අද දවසම හිනා වෙලා ඉන්න පුලුවන් 😘😘😘😘

    • @WenasaEtv
      @WenasaEtv 2 ปีที่แล้ว

      😁😁😍😍😍😍💛💗💖💕🧡🌹

  • @nadeeshamadhu2670
    @nadeeshamadhu2670 3 ปีที่แล้ว +18

    මාත් වැලන්ටයින් සමරන අයට ගල් කැට වලින් ගහන්න ඉන්නේ. කවුද එන්නේ මාත් එක්ක යන්න.🤣🤣🤣

  • @randultheekshana8577
    @randultheekshana8577 3 ปีที่แล้ว +11

    අම්මෝ eka.... 😂හිනා කාල මැරුණා... 😂😂😂😂😂

  • @lenushkaweerasingheofficia8188
    @lenushkaweerasingheofficia8188 3 ปีที่แล้ว +6

    අක්කා මරු ලස්සනයි සුපිරි අදහස් මොළ ගෙනාපු නැවක්🙂මම ඔයාට ගොඩක් කැමති ගවි අක්කා🤗😍සදුනි කොහෙන් ගියත් ඉන්නවා😅අම්මා මරු😁

  • @asankasampath3246
    @asankasampath3246 3 ปีที่แล้ว +62

    අම්මෝ කොහේ ගියත් සදුනී කියලා එකියක්ගේ නමක් ගැවෙනවාමයි සදුනී මහ සාපයක් ඕයි 🤣🤣🤣🤣🤣🤣

  • @BabyBaby-tn6bq
    @BabyBaby-tn6bq 3 ปีที่แล้ว +1

    Akki oyanam maru lassanai akke 💜️🙏😘😘😘😘😘😘😘❤️ oyage mahansiya sarthakai 👍🙏

  • @priyankagunasekara3833
    @priyankagunasekara3833 3 ปีที่แล้ว +20

    මායි මගේ යාලුවයි කපල් වලට ගල් ගහන්න ප්ලෑන් කරනවා සති දෙකක් තිස්සේ 😂😂

  • @_ks_2053
    @_ks_2053 3 ปีที่แล้ว +113

    අපි නං මේ පාර ජයටම වැලන්ටයින් සමරනවා.. පිසික්ස් එක්ක විබාගශාලාවේ.. 😓😅💔

  • @lahiriabimani9443
    @lahiriabimani9443 3 ปีที่แล้ว +13

    ඔයා නම් මරු අක්කි.😂😂😂😂😂❤

  • @නටාෂා
    @නටාෂා 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි akki video එක ❤️🙂👍👏👏👏👏

  • @vidusvlogs2964
    @vidusvlogs2964 3 ปีที่แล้ว +6

    Notification එකක් ආව ගමන් බලනව...අක්කිව දකින්න ආසයි අනේ මට ....මං ආදරේම චරිතයක් ගාවි අක්කි කියන්නෙ 😍❤

  • @SKavishan
    @SKavishan 3 ปีที่แล้ว +28

    තනිකඩtines day එකට ready ද කස්ටිය 😎💙
    මරු අක්කේ 😂🥂

  • @madhuwanthideshapriya2947
    @madhuwanthideshapriya2947 3 ปีที่แล้ว +31

    අනේ අම්මෝ අක්කේ.... හිනාවෙලා මැරෙනෝ.... නියමයි අක්කේ ඇත්තටම ....
    උදේ ක්ලාස් එකට යන්න ලෑස්ති වෙන ගමන් මේ වීඩියෝ එක බැලුවේ..... අම්මාත් රවන් හිටියා.... ඒත් අන්තිම වෙනකොට අම්මාටත් හිනා..... 🤣🤣🤣🤣
    ඔයානම් අපේ ලේ හොඳටම පිරිසිදු කරනෝ අනේ ......

  • @nishadisanayaka4078
    @nishadisanayaka4078 3 ปีที่แล้ว

    Ammooo akkiyoooo.....😁😁😁😁thiyna prshnth amthka wenwa akkr mewa blnkota.aththtma supiri ekk.💖💖💖💖

  • @nimethya5651
    @nimethya5651 3 ปีที่แล้ว +160

    ඔන්න උදේම ගවී අක්කව බලලා ලේ ටික පිරිසිදු කරගත්තා....😁😁😁 අපොයි...😂😂😂
    අන්න ඒකනේ...මේ අම්මලා හිතන්නෙම වැරදි විදිහටමනේ..😐😒😂

  • @chathuranidasanayaka6563
    @chathuranidasanayaka6563 3 ปีที่แล้ว +1

    අනේ අක්කෙ ඔයාගෙ video නම් මරු ...😊😊හරිම ලස්සනයි.අක්කට අපි හැමදාම ආදරෙයි....🌹🌹බුදුසරණයි...❣️❣️❣️❣️❣️❣️

  • @Rashanjana
    @Rashanjana 3 ปีที่แล้ว +18

    අම්මො😂😂😂😂😂😂අක්කෙ....පට්ට හොදේ🤣🤣🤣🤣🤣උදේම හිනැස්සුවා

  • @skedirisinghe2750
    @skedirisinghe2750 3 ปีที่แล้ว +4

    🌹🌹🌹අපෙ නිලිය
    ...ආඩම්බරයක් ඔබ
    .ආදරෙයි අක්කා .🌹🌹🌹

  • @hasanjayapawan2648
    @hasanjayapawan2648 3 ปีที่แล้ว +43

    වෙනදා වගේම අක්කගේ වීඩියෝ එක හරිම ලස්සනයි කියලා මං විශ්වාසෙන් කියනවා

  • @blinkfan3447
    @blinkfan3447 3 ปีที่แล้ว +1

    අද තමා ඔක්කම විඩියො ටික බැලුවෙ 😁 ලස්සනයි 😄😄😄💜

  • @nawodayasathsareni2701
    @nawodayasathsareni2701 3 ปีที่แล้ว +19

    ගවි ලස්සනයි කතාව 😘❤👍🏻👍🏻

  • @ajithsepala5349
    @ajithsepala5349 3 ปีที่แล้ว +2

    අම්මටසිරි අම්මගේ ගනන් බලහල්ලකෝ 😂😂😂😂😂 මරු අක්කියෝ 😍😍😍😍❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️😂😂😂😂😂😂

  • @gaminggayan6106
    @gaminggayan6106 3 ปีที่แล้ว +62

    තනිකඩ අපිට කොහෙන්ද බන් වැලන්ටයින් 😂😂😂😂

  • @darshananuwannuwandarshana3546
    @darshananuwannuwandarshana3546 2 ปีที่แล้ว

    Wow eka niyamayi. 😂😂😎 තනිකඩයන්ට උපහාරයක්ම වේවා!

  • @pasiya8094
    @pasiya8094 3 ปีที่แล้ว +19

    නියමයි ගවී අක්කා ✌️😂

  • @_anime_lover_24
    @_anime_lover_24 3 ปีที่แล้ว +6

    Gavi akki u r the best😄😄😄
    I think akki is older than me!

  • @AjithKumara-vq4bc
    @AjithKumara-vq4bc 3 ปีที่แล้ว +16

    නියමයි ගාවී😍😍😍🤣

  • @ruwinyapahasarani8667
    @ruwinyapahasarani8667 3 ปีที่แล้ว +22

    ගවිට නම් එසේ මෙසේ අදහස් නෙමේ පහල වෙන්නේ වෙන කාටවත් මේ වගේ අදහස් එන්නේ නැතුව ඇති 😊😊

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      අතේ rs 100 thiyan inna ba eken කරන්නේ කෝටි පති wada 😂😂😂😂😂❤❤❤❤❤

  • @chavidemel
    @chavidemel 3 ปีที่แล้ว +7

    ජයවේවා

  • @erabaduvillage6105
    @erabaduvillage6105 3 ปีที่แล้ว

    නියමයි නියමයි ඔබට ජය ............