බුද්ධ පූජාව කෑවොත් මොකද වෙන්නෙ? |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 277

  • @vithanagen3727
    @vithanagen3727 4 ปีที่แล้ว +30

    දන්නෙ නැති ඇත්තටම ප්‍රශ්න වෙලා තිබුන දහම් කරුනු ගොඩක් ඉගෙන් ගත්තා.. පිංවත් ස්වාමීන් වහන්සේට නිරෝගී සම්පත්තිය ලැබේවා, ඔබ තුමාටත් නිරෝගී සම්පත්තිය ලැබේවා...

  • @sachinistudios1178
    @sachinistudios1178 2 ปีที่แล้ว +13

    අපේ හාමුදුරුවන්ට බොහොම පින් අප දැනුවත් කිරීම ගැන දීර්ඝායුෂ ලැබේවා

  • @lumbiniamaya6264
    @lumbiniamaya6264 ปีที่แล้ว +14

    හිතේ තිබුණු ප්‍රශ්න ටික විසදුණා . දැන් සතුටින් උතුම් බුද්ධ පූජාව කරන්න පුලුවන් .ගෞරවනීය ස්වාමීන් වහන්සේටත්,නිවේදක තුමාටත් පින් සිදුවේවා!නිර්වාණ අවබෝධය ඉක්මනින් ම ලබාගත හැකි වේවා !🙏🙏🙏

  • @bhagyanethsarani32
    @bhagyanethsarani32 ปีที่แล้ว +5

    හොද පැහැදිලි කිරීමක් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏මටත් තිබුන ලොකු ප්‍රස්නයක්🙏🙏🙏

  • @achalamadhumali786
    @achalamadhumali786 4 หลายเดือนก่อน +3

    මගෙ හිතේ තිබුණ ගොඩක් ප්‍රශ්නවලට උත්තර හමුවුණා. ඔබ දෙපලට ගොඩක් පින්. 🙏🙏🙏

  • @prasannarajapaksha6004
    @prasannarajapaksha6004 8 หลายเดือนก่อน +1

    නොදන්නා ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔබ වහන්සේට අපගේ උතුම් නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @appkappk5531
    @appkappk5531 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු ඔබවහන්සේගේ දේශනාවට මමද එකගයි .තෙරුවන් සරණයි .🏵️🏵️🏵️🏵️

  • @mallikamudiyanselage4859
    @mallikamudiyanselage4859 ปีที่แล้ว +3

    Me ape පන්සලේ ලොකු හාමුදුරුවෝ .මිනිස්සු වෙනුවෙන් ගොඩක් මහන්සියෙන් වැඩ කරනවා .මිනිස්සු ta ගොඩක් උදව් කරනවා .ඇත්ත tama ,selvath,gunavath,ස්වාමීන් වහන්සේ නමක් 🙏🙏🙏

  • @wimalaambagahakotuwa2743
    @wimalaambagahakotuwa2743 ปีที่แล้ว +3

    සුවාමින් වහන්සේට පින් සිතට සනසුමක් ලබුනා .......🙏🙏🙏

  • @apsararajapaksha264
    @apsararajapaksha264 2 ปีที่แล้ว +6

    නොදන්නා ගොඩක් කරුණු ඉගන ගත්තා.ඔබ වහන්සේට ගොඩක් පින්

  • @InduParanamanna-et7pu
    @InduParanamanna-et7pu ปีที่แล้ว +3

    ඉතාමත්ම වටිනා පැහැදිලි කිරීමක් ගෞරවණීය ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කලේ...
    උන් වහන්සේට මේ කුසල කර්මය උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වේවා...!!!!
    ඔබ වහන්සේට නිදුක්, නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායුෂ ලැබේවා....!!!!
    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස....!!!!
    🙏🙏🙏🙏🙏🙏🙏
    (නමුත් බෙහෙවින්ම කණගාටුදායකයි, වැඩ සටහන මෙහෙයවන අපේ නිවේදක මහත්මාගේ හැසිරීම සහ වාග් ශෛලිය පිළිබඳව...!
    "වන්දනීය..පූජනීය ස්වාමීන් වහන්සේ නමක් සමගයි මේ උතුම් ධර්ම සාකච්ඡාව සිදු කරන්නේ" යන ගෞරවණීය හැඟීම ඔහුගේ සිතේ ඇත්තේම නැහැ...
    ඔහුගේ සාමාන්‍ය මිතුරෙක් සමග කතා කරන විලාශයෙන් යුතුවයි, ඔහු වැඩසටහනේ මුල සිට අගටම ක්‍රියා කලේ...
    අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ඔහුට ඉතාමත් ගරු කටයුතු ලෙස (මහත්මයා....ඔබ තුමා... යනුවෙන්) ආමණ්ත්‍රණය කලා..
    ඒත් නිවේදක මහත්මා කිසිදු ගෞරවණීය භාවයක් නැතිව ඔහුට සුපුරුදු විධියට කරගෙන ගියා....!😓
    විනය ගරුකව හැසිරෙන්න....
    (පූජාච පූජ නීයානං
    පිදිය යුත්තන් පිදීම මංගල කාරණාවක්....!!!!!
    🙏🙏🙏🙏

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +4

    පින් පින් දැනුවත් උනා බුදු සරණයි
    උතුම් සුවාමින් වහන්සේට නිදුක් නිරෝගීතාව ලැබේවා සම්මාසම්බුදු සරණයි

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +2

    උතුම් සුවාමින් වහන්සේට දීර්ඝායුසම ලැබේවා සම්මාසම්බුදු සරණයි නමස්කාරය 🙏 🙏 🙏

  • @MadubashiniRuwani-sm3vq
    @MadubashiniRuwani-sm3vq 3 หลายเดือนก่อน +2

    නොදන්නා ගොඩක් දේවල් දැනගත් tha ඔබ වහන්සේට pin සිද්ධ වේවා sadu sadu sadu

  • @budumaga9149
    @budumaga9149 2 ปีที่แล้ว +7

    පින්වත් ස්වාමින්වහන්සේට ගොඩක් පින් නොදන්නා කරුනුකියලා දෙනවාට 🌼🌼💮💮නමො බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amarapathirage3969
    @amarapathirage3969 ปีที่แล้ว +4

    මෙන්න කාලීන බන. මෙවැනි මූලික කරුනුවත් නොදන්නා බෞද්ධයන් ට හොඳම බන. බුදුරජානන්වන්න්සෙ ට පූජා කරපු දේ අනුබව කරොත් " අපොඉ වෙන දේ කියමින් මාසමග තර්ක විතර්ක වෙමින් ආපු ඔබට සත්‍ය අවබෝධ වේවා! අනුවන කම් දුරු කිරිමට මෙසේ ධර්ම දේශනාවක් කිරිම උතුම්.

  • @omanmuscat8273
    @omanmuscat8273 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි මෙම වටිනා වීඩියෝව අහම්බෙන් මම දැක්කේ පළමුව ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු නිදුක් නිරෝගී චිර ජීවනය වේවා ආයුබෝ වේවා සාදු සාදු සාදු
    ඉතාම කාලෝචිත මාතෘකාවක් අපට පැහැදිලි කළේ වැඩසටහන මෙහෙය වූ මෙම මහත්මයා අප පිළිතුරක් සොය සොයා සිටී ප්‍රශ්නයකට අපූරුවට ස්වාමීන්වහන්සේගෙන් පිළිතුරු ලබා ගත්තේ බොහොම පින් මම ඉන්නේ ඉන්නේ මැදපෙරදිග ලංකාවේ ඉද්දි මම ගෙදර මාසෙකට එක දවසක් බුද්ධ පූජාව තිබ්බා ඒ මම පඩි අරගෙන ඒ සල්ලි වලින් ගෙදරට බඩු ගේනවා ඒවායින් සකස් කරන මුල්ම කොටස සම්බුදුරජාණන් වහන්සේට පූජා කරනවා මම නිතරම සිතුවම් එය අවැඩ ද කියා මට එයටද පිළිත ද පිළිතුරු ලැබුණා බොහොම බුද්ධ පූජාව පූජා කළාට පසුව එය කාට හරි දීම කාටහරි ආහාරයට දීම අ වැඩද කියා මමත් මගේ යෙහෙළියත් අතර ප්‍රශ්නයක් තිබුණා එයටද නිති පිළිතුරු ලැබුණා බොහොම පින් ඔබතුමාටත් නිදුක් නිරෝගී චිර ජීවනය වේවා

    • @sanasuma
      @sanasuma  ปีที่แล้ว

      Theruwan saranai ...

  • @KumuAponsu
    @KumuAponsu ปีที่แล้ว +2

    ඔබ වහන්සේට බොහොම පින් budu saranai

  • @sangasanga8019
    @sangasanga8019 2 ปีที่แล้ว +6

    තෙරැවන් සරනයි අපේ හාමුදුරැවෝ...

  • @siriwadimonika344
    @siriwadimonika344 ปีที่แล้ว +4

    සුභම සුභ අලුත් ඖරුඩ්ඩක් වේවා ස්වාමීන් වහන්සෙට බොහොම හොඳට bana ඇහුව වඩාත්ම වැදගත් deesanaawak.🙏🙏🙏🌺🌺🌺

    • @ChandraniLokuwithana
      @ChandraniLokuwithana หลายเดือนก่อน +1

      සාදු සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලැබේවා 2:43

  • @clotildapadmasiri9329
    @clotildapadmasiri9329 3 ปีที่แล้ว +6

    සාධු` සාධු` සාධු` 🙏🙏🙏🙏🙏🙏🙏🙏⁣තුණුරැවන් හරිම වැදගත් බොහොම පිං ස්වාමීන්වහන්සේටත් චැනල් එක කරන පිංවත් සහොදයාටත් තුණුරුවන් සරණයි 🙏🙏🙏🙏🙏✋✋✋

  • @prithikaprithika2919
    @prithikaprithika2919 3 ปีที่แล้ว +7

    ඉතාමත් වටිනා සාකච්ඡාවක් .ඔබ වහන්සේට බොහොමත් පින් සිදු වේවා . වැඩසටහන මෙහෙය වූ ඔබටත් පින් සිදු වේවා

    • @sanasuma
      @sanasuma  3 ปีที่แล้ว

      Budusaranai

    • @withoutname3403
      @withoutname3403 3 ปีที่แล้ว

      @@sanasuma මට ඔබෙි නමිබර් එක දෙන්න පුළුවන් ද. ගොඩක් පින් සිද්ධ වෙයි

  • @ramyadayaratne421
    @ramyadayaratne421 ปีที่แล้ว +1

    ඔබවහන්සේට පින් සිදු වේවා 🙏 තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏

  • @rajapakshamalani8696
    @rajapakshamalani8696 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරනයි ඔබ වහන්සේට

  • @AnomaMalkanthi-vi4vs
    @AnomaMalkanthi-vi4vs 2 หลายเดือนก่อน

    බොහම පින් මෙම දේ පහදල
    දුන්නට සාදු සාදු සාදු

  • @menikep2172
    @menikep2172 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු බොහොම පිං අපෙ හ⁣ාමුදුරැවනේ

  • @gayurijayasooriya9456
    @gayurijayasooriya9456 ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදූ අපෙ හාමුදුරුවනේ 🙏🙏 ඇත්තටම ගොඩක් වටිනව දැකපූ වටිනාම දර්ම දේශනය

  • @menakahenagge2950
    @menakahenagge2950 3 ปีที่แล้ว +18

    තෙරුන් සරණයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා බුද්ධ පූජාව ඉවත් කරන කොට සතුන් අඩු ජලයකට දමන්න කියලා බුදුරජාණන් වහන්සේ වැඩ වසන සමයේ ස්වාමීන් වහන්සේලා දෙනමක් බුදුරජාණන් වහන්සේ වන්දනාමාන කරගන්න ආව අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේලා දෙන මගෙන් ඇසුවා දවල් දානය වළඳලා ද කියලා ඉන්පසු ස්වාමීන් වහන්සේලා කිව්වා නෑ භාග්‍යවත් බුදුරජාණන් වහන්ස ඉන්පසු බුදුරජාණන් වහන්සේ කිව්වා මගේ දවල් දානෙ ඉතිරි වුන කොටස තියෙනවා ඔබවහන්සේලාට එය වළඳන්න පුළුවන් කියලා එක ස්වාමීන් වහන්සේ නමක් වැළඳුව අතර අනිත් ස්වාමීන් වහන්ස මම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ දානයට දාසයෙක නොවෙන අතර ධර්මයට මම දාසයෙක් වෙමි උන්වහන්සේ පැවසූහ මගේ පෞද්ගලික මතය කිසිසේත් ම අනුභව නොකළ යුතු බවය බුදුරජාණන් වහන්සේට සම කල කිසිවක් මෙලොව නැත මම උදේ දවල් හවස අංගසම්පූර්ණව බුද්ධ පූජාව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරනවා මම එය කිසිවෙකුට නො දෙමි මම එය ඉවත ලමි

    • @disnadisna368
      @disnadisna368 ปีที่แล้ว +2

      iwatha damapu buddha pujawa sathek kawata kamak naddha???🤔🤔

    • @EdirisingheUdadumbara
      @EdirisingheUdadumbara ปีที่แล้ว

      77t

    • @sujeewapriyanthi9247
      @sujeewapriyanthi9247 7 หลายเดือนก่อน

      Mata budda pujawa thiyanna harima asai gedara.mata thiyena prashne thamai pujawa ewath karala kohetada danne kiyala.eliyata udakin thiyNna thanak na.sathun kanawane.kurullo.lennu .ballo..puso.ethin paw siduwena kiyana nisa mata mage pujawa kohamada thiyanne kiyala hithanne.pls kohomada eka katanne kiyala pilithurak dunnoth bohoma pin sidu sewi...

    • @amaravathifernando5043
      @amaravathifernando5043 6 หลายเดือนก่อน

      😊

  • @AsankaNalinda-c3t
    @AsankaNalinda-c3t 3 หลายเดือนก่อน +1

    හරිම වටිනවද ස්වාමින් වහන්ස.

  • @niroshnlkmali3064
    @niroshnlkmali3064 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ගොඩාක් වටින උතුම් ධර්ම දේශනාවක් 🙏🙏🙏

    • @sanasuma
      @sanasuma  3 ปีที่แล้ว +1

      Budusaranai

    • @everything5679
      @everything5679 2 ปีที่แล้ว

      th-cam.com/video/1l802l-kbBc/w-d-xo.html

  • @ruwanthisenavirathna6025
    @ruwanthisenavirathna6025 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමින් වහන්සෙට පින් සිද්ද වෙවා..

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว +7

    මන් කෙනෙකුට දෙයක් දෙනවා නම් එක හදවතින් අත් හැරලා දෙනවා නම් එක පව් හෝ අපරාදයක් කියලා හිතන කෙනා මෝඩයි 🙏🌹🙏🌹

  • @hemalchandrasiri9561
    @hemalchandrasiri9561 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස්ස...
    නිවී සැන්සෙත්වා...🙏🙏🙏

  • @chandranikulauthum9233
    @chandranikulauthum9233 6 หลายเดือนก่อน +1

    Kaleena sànwadayak puthe, ape hamuduruwane godak pin meka Mama boho ayata kiyala Deela thiyenawa Eth samaharu piliganna kamathi naha pawata Pina denna bane ...sadu sadu mevwage thorathuru samajayata denna bohoma pin....🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @prarthanageethamali5578
    @prarthanageethamali5578 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු .....🙏🙏🙏🙏🙏

  • @mallikaliyanage7705
    @mallikaliyanage7705 ปีที่แล้ว +1

    Godak wadagath kathawak theruwan saranai hamuduruwane

  • @narmadakalahe5823
    @narmadakalahe5823 3 ปีที่แล้ว +2

    Harima watinawa darma deshanawa..bohoma pin swamin wahansa

  • @indrasomalatha21
    @indrasomalatha21 6 หลายเดือนก่อน

    නොදන හිටිය වැදගත්ම කරැණක් වන බුද්ධ පුජාව පුජාකල යුතු ආකාරය දැනුවත් කිරිම ගැන ඔබ වහන්සේට නිදුක් නිරෝගි වේවා.දිර්ඝායු වේවා.යහපතක්ම වේවා.මෙම පැහැදිලි කිරිම ගැන සියළු දෙනාගේ සිත්වලට අවබෝධ වේවා.සහනයක් වේවා. තෙරැවන් සරණයි.

  • @gracefernando2439
    @gracefernando2439 ปีที่แล้ว +1

    ehemai appe haemuduruvane mage ? ta obagen peleturu labanata., bohoma pin obata, budu saranai appe hamuduruvane.

  • @kariyasumedhakariyasumedha6100
    @kariyasumedhakariyasumedha6100 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි. බොහෝම. පින්.

  • @kalugalagemargret2611
    @kalugalagemargret2611 3 ปีที่แล้ว +2

    bohoma pin obawahanseta darmaya apiwa denuwath kalata .sadu sadu.. sadu..

  • @gayaniwathsala8109
    @gayaniwathsala8109 ปีที่แล้ว +4

    අපේ හාමුදුරුවන්ට පින් සිද්ධ වේවා

  • @Rishu12352
    @Rishu12352 2 หลายเดือนก่อน

    Ane hamuduruwane oba වහන්සේට godak pin me සම්බන්ධව pwhedili karala😊

  • @christeenlaity3201
    @christeenlaity3201 6 หลายเดือนก่อน

    ගොඩාක් පිං අපේ ස්වාමින්වහන්සේ
    නොදන්න කරැණුගොඩාක් පැහැදිලිකලාට ගොඩාක් ස්තුති🙏🌹

  • @manikkathuppahigesanjeewaf2023
    @manikkathuppahigesanjeewaf2023 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu theruwan saranai pinwath suwamin wahanseta dirgayu wewa uthum chathurarya sathya dharmaya awaboda wewa 💐💐💐💐🌸🌸🌸🌸🌼🌼🌼🌼🌷🌷🌷🌷❤❤❤❤🙏🙏🙏🙏

  • @anulangkumari8998
    @anulangkumari8998 6 หลายเดือนก่อน

    වැදගතකරුණු ටිකක් දෙසනා කලා ට ඔබවහසේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @nilanthipiyadharshani3532
    @nilanthipiyadharshani3532 3 ปีที่แล้ว +2

    sadu sadu sadu , swaminvahansa oba vahanseta theruvan saranai Mata thibuna Vishala prasnayakata obavahansegen pilithuru Labuna danagaththa obavahanseta pinsiduvewa mevadasatahana meheyau priyantha mahathatath niduk nirogi suwaya labeva budusaranai

  • @nimalamaliduwa9275
    @nimalamaliduwa9275 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි ඔබ වවහන්සේට

    • @sanasuma
      @sanasuma  ปีที่แล้ว

      Theruwan saranai ...

  • @tmgunawathi3741
    @tmgunawathi3741 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @aravindarajapaksha5578
    @aravindarajapaksha5578 2 ปีที่แล้ว +4

    මේ ස්වාමීන් වහන්සේ කියන්නෙ ඇත්තම ඇත්ත...අපිට සරලව හිතන්නයි තියෙන්නෙ...බුද්ධිය තියෙන්න ඕන.

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 ปีที่แล้ว +6

    මට තිබුන ගැටලු ගොඩාක් විසදුනා වගේ දැනෙනවා අපේ හාමුදුරැවනේ ඔබ වහන්සේට. තෙරැවන් සරනයි මම කුවයිටි සිට

    • @sanasuma
      @sanasuma  3 ปีที่แล้ว

      Theruwan saranai ...

  • @ranjaegola4689
    @ranjaegola4689 4 ปีที่แล้ว +5

    බොහොම පිං ස්වාමින්වහන්ස

    • @sanasuma
      @sanasuma  4 ปีที่แล้ว +1

      Theruwan saranai

  • @somasoma7582
    @somasoma7582 3 ปีที่แล้ว +2

    Budu saranai apee hamuduruwane sadu sadu sadu

  • @punchikumaripunchikumari6412
    @punchikumaripunchikumari6412 3 ปีที่แล้ว +1

    Budu saranai hamuduruvane me karana punya karama valata nirogi suva labenna one

    • @sanasuma
      @sanasuma  3 ปีที่แล้ว

      Theruwan saranai ...

  • @udenigurusinghe9831
    @udenigurusinghe9831 2 ปีที่แล้ว

    Harima watinawa wadasatahana,pin siddha wewa oba thumatath,ape hamuduruwantath...

  • @p.meewala1211
    @p.meewala1211 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏

  • @gayanbandara8539
    @gayanbandara8539 4 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු 🙏🏻☸️🙏🏻

  • @ashokawijethunga6665
    @ashokawijethunga6665 3 ปีที่แล้ว +2

    Godaaaak watinwa me deshanawa...godak pin oba wahanseta...!!!

  • @sagarasagara267
    @sagarasagara267 2 ปีที่แล้ว

    Sadu sadu sadu saa.ape pinwath suwaminwahanseta niduk nirogi wawa

  • @aroshabro590
    @aroshabro590 ปีที่แล้ว +1

    Godak wadagath deshanawak. Math udeta koi tharam busy unath gedara buddha poojawa thiyenawa. Samahara dawasata bari unoth hithata amarui. Budungen hithen samawa illanawa. Ada me desanawen e prashne wisaduna. Oba wahanseta me bawayema nirwanaya labewa. Wadasatahana karana mahathmayatath ikmanin niwanata yanna wasanawa labewa.

  • @nimalimaddu4927
    @nimalimaddu4927 2 ปีที่แล้ว +5

    අපෙ හාමුදුරුවනේ ....ඔබ වහන්සේට නිවන් අවබෝධ වේවා ..........

  • @dilusandamali8808
    @dilusandamali8808 3 ปีที่แล้ว +11

    අනේ මන්දා සත්‍ය කුමක්ද කියා පහදා දෙන්න ස්වාමින්වහන්ස... මම නිතරම ධර්මදේශනා සමනය කරනවා. මේ වගේම ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමක් දේශනා කරපු ධර්ම දේශනාවක් මම ශ්‍රවණය කළා එතනදී කීවේ බුද්ධ පූජාව කිසිසේත්ම අනුභව නොකළ යුතු බවයි. අඩු තරමේ සත්වයකුට වත් ආහාරයට නොදිය යුතු බවයි.. කුමක්ද සත්‍යය... කොයි දේ ද හරි කියලා තේරුම් ගන්න බැරි නිස හිතට හරි අසරණ කමක් දැනෙනවා..

    • @everything5679
      @everything5679 2 ปีที่แล้ว

      th-cam.com/video/1l802l-kbBc/w-d-xo.html

    • @දම්මග
      @දම්මග 2 ปีที่แล้ว +3

      මාගෙ ශ්‍රාවකයෙක්ට හෝ ශ්‍රාවක පරිනාමයකට පමණයි මේ දානය හිමි වන්නෙ ...මේ බුද්ධ දේශනාව,ඉතින් කී දෙනාද ඔය කොටසට අයිති..සතෙක්ට කොහොමද දෙන්නෙ මොන ගනයකටද?බුදු හාමුදුරුවරුන්ට පූජා කරනවා නෙවෙයි උන්වහන්සේගෙ ගුනයටනෙ පූජා කරන්නෙ ..අනික් දේ තමා දෙන්න අපිට බෑ උන්වහන්සේටයි පුලුවන් ,උන්වහන්සේට පූජා කරයින් පස්සෙ ඒක අයිති බුදුහාමුදුරුවොන්ට එහෙමනම් කැප අරින්න ඕන..ඒක අපිට කරන්න බෑ ගිහියන්ට කොහෙත්ම බෑ...ඉතින් නොකා ඉන්න එකයි හොඳ
      සතුන්ට දෙන්න ඕනනම් වෙනමම දෙන්න පුලුවන් ,ඒත් බුද්ධ පූජාව දෙන එක වැරදි

    • @aravindarajapaksha5578
      @aravindarajapaksha5578 2 ปีที่แล้ว +3

      ඔක්කොම ප්‍රශ්නෙ ඉවරයි,බුදු රජානන් වහන්සේට පිලිගන්වල,ඊට පස්සෙ සතෙකුට හෝ මනුෂ්‍යයෙකුට හෝ දෙන්න..දෙන කෙනාම කන එක නොකර ඉන්න.

    • @pickme3836
      @pickme3836 2 ปีที่แล้ว

      J

  • @Deusiduwa
    @Deusiduwa 3 ปีที่แล้ว +1

    Harima lassanata pahadili kara ape hamuduruwo

  • @damayanthimalawiachchillag71
    @damayanthimalawiachchillag71 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු

  • @AmilaruwanRuwan
    @AmilaruwanRuwan ปีที่แล้ว +1

    Hoda pehedili kirimak....sadu sadu digasiri....ape hamuduruwane....

  • @dilanpriyanthamusic9286
    @dilanpriyanthamusic9286 2 หลายเดือนก่อน

    Sadu sadu theruwan saranaiiiiii obawahanseta bohoma pin watina darmadesanawa

  • @thusharipallewela1711
    @thusharipallewela1711 ปีที่แล้ว +1

    oba wahansee kura kubeeta pawa karana sathkaraya harima durlaba deyak kisi kenek me widihata kuben wani sathun gana hithan na .....api hamoma me adarshya gathu uthui....minisun widihata....mese kriya karannata adarsha oba wahanselage uthum kriya thulin gatg uthui...oba wahaseta namaskara veewaa.....pavidi jivithayee katauthu thawa thawath sarthaka veeewaaaa

    • @sanasuma
      @sanasuma  ปีที่แล้ว

      තෙරුවන් සරණයි !

  • @KanthiHettiarachchi-qj4gs
    @KanthiHettiarachchi-qj4gs 5 หลายเดือนก่อน

    දන්නෙම නැති. කරුණූ. කියා. දූන්. ඔබ. වහන්සෙ ට. බොහොම. පිං

  • @techniqueawareness4514
    @techniqueawareness4514 4 ปีที่แล้ว +9

    ඔබවහන්සේට ගොඩාක් පින් අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @kumarik4405
    @kumarik4405 3 ปีที่แล้ว +1

    Mawani vidiyo godak wadagathe kunuwan kunuwan,oluwa hoyanwata wadiyan, ape hamuduruwane obawansata godak pin

  • @madubashiniumayanga4268
    @madubashiniumayanga4268 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว +4

    අපේ බුදුන් වහන්සේ ජීව මනව වැඩ ඉන්න කලෙත් දුප්පත් මිනිස්සු කන්න බොන්න නැති මිනිස්සු හිටියා එත් බුදුන් වහන්සේ ඇතුළු මහා සග රුවනට මහා රහතන් වහන්සේ ලාට දෙන දානමාන සිවුරු පිරිකර කුටි සෙනසුන් දෙන ඒවා අඩුවක් උනෙත් නැ කව්රුවත් මොනවත් කීවෙත් නැ මගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ පිරු පාරමි දම් දුන් දණ මන පිනෙන් ලැබෙන්නේ ඒවා වලකන්න කාටවත් බැ වලකන කෙනාට හෝ කියන එකත් පිනක් බුදු හමුදුරුවොන්ට දානේ දෙන්නේ අත් හැරලා නම් විසි කෙරුවම මොකද නිදුක් නිරෝගී සුවය අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් තුනුරුවනේ සරණයි 🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon7281 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏pinvath sawminvahanseta namaskara veva🙏🙏🙏Godak vatina vatahadimak.

  • @travelwithjanith
    @travelwithjanith 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි

  • @jayajaya-xj7bp
    @jayajaya-xj7bp ปีที่แล้ว

    පැහැදිලි යි...

  • @nuwannadeera5341
    @nuwannadeera5341 3 ปีที่แล้ว +1

    Theruwan saranai ape hamuduruwane.......

  • @hashiahangama3153
    @hashiahangama3153 3 ปีที่แล้ว +4

    මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏

  • @sthushara3282
    @sthushara3282 3 ปีที่แล้ว +1

    Athi vishishta dhaham karunu bindak swaminvahansa o gana mamat soyamin unne swaminvahansetat idiripat kala putatat tunuruvan saranaiy saadhu saadhu saadhu

  • @newtiktok6587
    @newtiktok6587 11 หลายเดือนก่อน +2

    නිවසේ දහවල් බුද්ධ පූජාව තියන්නෙ සවස 12න් පස්සෙද...කවුරැ හරි කියන්නකෝ ...🥺🙏

    • @chandranikulauthum9233
      @chandranikulauthum9233 6 หลายเดือนก่อน

      Pansale Dane puja karanna welawa Hari Dane puja karanne gedara kiyala welawa wenas Wenne Naha Budda pujawa Kotha dunnath ekayi....🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @rohanakrishantha7775
    @rohanakrishantha7775 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ....

  • @samodinavidya3762
    @samodinavidya3762 2 ปีที่แล้ว +1

    සාදූ.. සාදූ.. සාදූ.. 🙏🙏🙏🙏
    මගෙ හිතට වද දුන්නූ ගෙදර බුද්ධ පූජාව තැබීම සම්බන්ධව කරුණු හොදින් පැහැදිලි කර ගත්තා... ඒ වගේ වැදගත් දහම් කරුණු අපට ලබා දුන්නාට ඔබ වහන්සේ හට පින්
    උතුම් නිර්වානය කරා යමට මේ පින හේතු වාසනා වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @vinodanidolowatta5503
    @vinodanidolowatta5503 ปีที่แล้ว +2

    Mama school yena kale harima duppath, kannawath na, mata mathakai iwasanna beriwa school le budda pujawa kewa, den mama koti pathiyek iyek 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malagomis2059
    @malagomis2059 3 ปีที่แล้ว +5

    බුද්ධ පූජාව කෙනෙක් ට කෑම සුදුසු නැහැ.අපි අහල තියන විදියට බුදු න් වහන්සේ කොතනවත් දේසනා කරල නෑ සතෙකු ට වත් දෙන්න කියලා නෑ.

  • @k.g.prabhakumari4115
    @k.g.prabhakumari4115 3 ปีที่แล้ว +1

    Budusaranai...

  • @bathiyabandara1793
    @bathiyabandara1793 6 หลายเดือนก่อน

    Ape hamuduruwane godak pin oba wahanseta

  • @chandrikaranathunga8671
    @chandrikaranathunga8671 ปีที่แล้ว +1

    Taiwan saranai ape hamuduruwane. !!!,

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 2 ปีที่แล้ว +3

    Sadu sadu sadu namo buddhaya .🙏🙏🙏

  • @nadeekapiyarathna6655
    @nadeekapiyarathna6655 3 ปีที่แล้ว +3

    Oba wahanseta teruwan saranai 🙏🏻🙏🏻🙏🏻

  • @sumanawathielekamlage8378
    @sumanawathielekamlage8378 10 หลายเดือนก่อน +1

    Thanks 🙏

  • @t.d.shalani1495
    @t.d.shalani1495 3 ปีที่แล้ว +1

    Godak danne nathi karunu dana gaththa. Godak pin🙏

  • @ruwanhinkenda1998
    @ruwanhinkenda1998 3 ปีที่แล้ว

    Budusaranai ape hamuduruwane...wedagath desanayak...

  • @wmrathnayaka4471
    @wmrathnayaka4471 ปีที่แล้ว +2

    කැවොත් දිරවනවා,පුද පුජා නෙමෙයි බුදුන් දේසනා කලේ ,පටිඑිඑසමුපාදය.

  • @swrnalatha3719
    @swrnalatha3719 2 ปีที่แล้ว +1

    Theruwan saranai swamin wahansa.

  • @sriyanigamage6957
    @sriyanigamage6957 ปีที่แล้ว +1

    අපේ හාමුදුරැවනේ කාලයක් තිබුන මම බුද්ධ පූජාව තිබ්බ ඊට පස්සෙ මට කෑමට දෙයක් තිබුනෙ නැහැ අයින් කරන බුද්ධ පූජාව තමයි මම කෑමට ගත්තෙ

  • @kahahenepangnadassithero6981
    @kahahenepangnadassithero6981 4 ปีที่แล้ว +3

    Nodanna budda wachanaya pahadadenata obawahanseta bohoma pin

  • @gaminisuranimal2384
    @gaminisuranimal2384 ปีที่แล้ว +2

    දැංදැං මොකද මේ වෙන්නෙ අයියෝ සියල්ල වාසියට

  • @newtiktok6587
    @newtiktok6587 11 หลายเดือนก่อน +2

    නිවසේ දහවල් බුද්ධ පූජාව තියන්නෙ සවස 12ට කලින්ද...කවුරැ හරි කියන්නකෝ ...🥺🙏

  • @sadahamsewana7605
    @sadahamsewana7605 3 ปีที่แล้ว

    Sadu Sadu Sadu 🙏🙏🙏🙏 Budusaranai, ☘️☘️☘️☘️ harima pahadili,Namobudaya,

  • @percygodakumbura7972
    @percygodakumbura7972 หลายเดือนก่อน

    බුදුන්වහන්සේ ගමින්ගමට ගොස් දේශනාකල දහම මීට වඩා ගොඩක් ගැඹුරුයි සුන්දරයි ඒකයි බටහිර මිනිසුන් මෙක වේගයෙන් අල්ලා ගනනේ අපි තාම ඉන්නේ මතුපිට අතගාමින් නිවන් දකින්නේ ලබන ආත්මේ කියල හිතනවා සුදු මිනිසා බුදුන් දෙසු ගැඹුරු දහම ඉක්මනින් අවබෝධ කොට භාවනාවට එලබෙනවා