මස් මාළු කෑවම පවුද? |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 77

  • @AnuraHettiarachchi-ce5vq
    @AnuraHettiarachchi-ce5vq ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පහදා දුන්නට ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @gayurijayasooriya9456
    @gayurijayasooriya9456 ปีที่แล้ว +2

    හාමුදුරුවනේ ඔබ වහන්සෙට දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරණයි ... හරිම සරලයි මාර විදිහට තේරුම් ගන්න පුළුවන් විදිහට දේශනා කරනවා, හරිම දක්ශ මාර දැනුමක් තියෙන හාමුදුරුවෝ කෙනෙක් 🙏 🙏 🙏 🙏

  • @shantikandy2372
    @shantikandy2372 2 ปีที่แล้ว +5

    සාදු ..සාදු . සාදු ..තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඉතාම වටිනා අවබෝධාත්මක පැහැදිලි කිරීමක් ස්වාමීන් වහන්සේට බොහොම පින් අපේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය වේවා තව තවත් අපේ මනස වල් වලට අවබෝධය ලබා ගැනුමට ඔබ වහන්සේට මේ දේශනාවට කරගැනීමට දහිරිය ශක්තිය ඇති වී උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා සාදු සාදු සාදු
    වැඩසටහන මෙහෙයවන මහත්මයාටත් බොහොම පින් ඔබටත් නිදුක් නිරෝගී සුවපත් බව වේවා මෙවැනි වැඩසටහන් අප අතරට ගෙන එනවාට බොහොම ස්තූතියි

  • @සොණුත්තරහිමි
    @සොණුත්තරහිමි ปีที่แล้ว

    ඉතාමත් වටිනා සකච්චාවක්

  • @siriwadimonika344
    @siriwadimonika344 2 ปีที่แล้ว +2

    පහත් අසුනක වාඩිවෙලා එහෙමයි අපේ හාමුදුරුවනේ කියලා පිළිතුරු දෙන්න බොහොම පින් අපේ රටට යහපතක් කරන මේ පින් ගොඩක් වඩගත් විඩිඔඑක ජය වෙවා 🙏🙏🙏

  • @siriwadimonika344
    @siriwadimonika344 2 ปีที่แล้ว +1

    දිගටම මෙ වග්ගයේ විඩියෝ ඩමන්න බොහෝම පින් ජය වෙවා

  • @sunandamalani-ek3qd
    @sunandamalani-ek3qd ปีที่แล้ว

    ස්වාමින්වහන්ස හොඳ පැහැදිලි කිරීමක් තෙරුවන් සරණයි!!🙏🙏

  • @siriwadimonika344
    @siriwadimonika344 2 ปีที่แล้ว +1

    බොහොම පින් ගොඩක් වඩගත් විඩිඔඑක මුලු ලොවම මිනිසුන් වන අපි හමෝම මේ විඩිඔඑක නෙත ගටිවා බොහෝ අවඩානයෙන් බලත්වා🙏🙏🙏

  • @KalansooriyaAnuradha
    @KalansooriyaAnuradha 6 หลายเดือนก่อน +3

    මස්මාලු කෑම පවක් ඔබවහන්සේ සැබෑම බික්ශුවක්

  • @AsankaNalinda-c3t
    @AsankaNalinda-c3t 5 หลายเดือนก่อน +3

    මේ කාරණයෙදී බුදුරජාණන් වහන්සේ දෙසනා කරේ කැමති කෙනෙක් මස් මාංස ගන්න පුළුවන්, අකමැති කෙනෙක් නොගෙන ඉන්න පුළුවන්, දේවදත්ත ඉදිරිපත් කරපු වර පහේදී මේ කරණය දෙසනා කරා. සීහ සෙනපතිද මගපල ලබපු දවසේ විකුනන්න තිබු මුවෙක් ගෙනත් පිළියල කර බුද්ධ ප්‍රමුඛ සංගයාට පුජා කරා, ජීවක සුත්‍රයේදී තුන් තැනකින් පිරිසිදු මස් මංස බුදුරජාණන් වහන්සේ අනුමත කරා, තව ඕන තරම් උදාහරණ තිබේ. විසේසම දේ වන්නේ කන නොකන ඒක තමන්ගේ වැඩක්ය, එය තුලින් දෘශට් ඇති නොකර ගැනීමයි. වටිනාම දේ වන්නේ කුමක් උදෙසාද බුදුරජාණන් වහන්සේ දර්මය දෙසනා කරේ යන්න සොයා බැලීමයි. නමෝ බුද්ධාය.

  • @imalka2284
    @imalka2284 ปีที่แล้ว +1

    ජීවක සූත්‍රයේ මෙ ගැන පැහැදිලිව දේශනා කර තිබෙනවා.අපගෙ පිංවත් ස්වාමින් වහන්සේ හොද පැහැදිලි කිරීමක් පෙන්වා දුන්නා.මාගේ නමස්කාරය...ඔබ වහන්සේට

    • @h.jayakody6214
      @h.jayakody6214 ปีที่แล้ว

      ජීවක සූත්‍රය කොහෙන්ද බලා ගන්නේ ? තෙරුවන් සරණයි

  • @siriwardhanahk
    @siriwardhanahk 3 ปีที่แล้ว +2

    හොඳ පැහැදිලි කීරීමක් , සවාමින්වහන්සේ ට උතුම් ධර්මාවබෝධය ලැබෙිවා !!!

  • @marya9822
    @marya9822 3 ปีที่แล้ว +6

    තේරුවන්ස නයී

  • @chathura6205
    @chathura6205 3 ปีที่แล้ว +4

    ඔක්කොම බලන්න බැරි උනත්, එකගයි.

  • @manikkathuppahigesanjeewaf2023
    @manikkathuppahigesanjeewaf2023 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu theruwan saranai pinwath suwamin wahanseta dirgayu wewa uthum chathurarya sathya dharmaya awaboda wewa 💐💐💐💐🌸🌸🌸🌸🌼🌼🌼🌼🌷🌷🌷🌷❤❤❤❤🙏🙏🙏🙏

  • @podda2887
    @podda2887 4 ปีที่แล้ว +4

    ape hamuduruwane.....

    • @sanasuma
      @sanasuma  4 ปีที่แล้ว +1

      කෝසල budusaranai

  • @nilmininilmini5592
    @nilmininilmini5592 4 ปีที่แล้ว +2

    Arthawath pahadili kirimak ape hamuduruwane.🙏🏻🙏🏻🙏🏻

  • @gamageamarasinghe6358
    @gamageamarasinghe6358 3 ปีที่แล้ว +1

    Bohomath pin athwewa...

  • @buddhikaedirisinghe6356
    @buddhikaedirisinghe6356 3 ปีที่แล้ว +1

    Hoda pehedili kireemak...sadu sadu sadu....

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 3 หลายเดือนก่อน +1

    අන්තර් භවය ?

  • @sanjayamadhusanka5754
    @sanjayamadhusanka5754 4 ปีที่แล้ว +1

    හාමුදුරුවනේ හොඳ පැහැදිලි කිරීමක්.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @princechandini6593
    @princechandini6593 2 ปีที่แล้ว +1

    Theruwan saranai 🙏🙏🙏

  • @AsianHearts
    @AsianHearts 3 ปีที่แล้ว +2

    මේ ප්‍රශ්නය කතා කිරීමේදී "පවත මාංශ" / " මත මාංශ" කියන කාරනාව සම්බන්ධ කල යුතුමයි, ඒ සම්බන්ධයෙන් අවබෝධයක් ගනු මැනවි .
    තෙරුවන් සරණය! .......

  • @chandrakumarage4519
    @chandrakumarage4519 3 ปีที่แล้ว

    Theruwan saranai pba whansheta.

  • @ruwanhinkenda1998
    @ruwanhinkenda1998 3 ปีที่แล้ว +1

    Very important...

  • @sriyani5987
    @sriyani5987 3 ปีที่แล้ว +1

    Thiruvan saranai suvamin vahans

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 3 หลายเดือนก่อน +1

    මස් මාංශ ලබා ගන්නේ , හොරෙන් බලෙන් මංකොල්ල යෙන් . ඒ සතුන් ගේ මසට "ණය" වෙනවා . ඒ සතුන් ගේ මසට ණය වෙනවා ..ණය වි-ණය කරන්න ඕන 👉

  • @camiedes7488
    @camiedes7488 2 ปีที่แล้ว +3

    Saadu Saadu Saadu🙏 Theruwan Saranai
    Mage kema Vegan = Pure Vegetarian 🥔🥕🌽🍆🧅🥑🍅🥭🍍🍌🍋🍊🥦🥜🥥🥒🥬🌶🧅🧄
    Vegetarian Hamuduruwoth innawaneda?? Vegetarian kiyala kiyanna berida Swaminwahansa? Prana wediwediyen maranne nethuwa?
    Mage Danawal Vegetarian...

  • @malanisriyalatha7601
    @malanisriyalatha7601 ปีที่แล้ว

    භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සියලු දේ ලැබීමට සුදුසුයි .

    • @nandawathiearachchige7424
      @nandawathiearachchige7424 8 หลายเดือนก่อน

      Tharuwan saranai pinwath oba wahanseata Very good desanawak sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻

  • @siriwardhanahk
    @siriwardhanahk 3 ปีที่แล้ว +13

    මෙයිට වඩා පහත් අසුනක වාඩිවෙලා, "එහෙමයි " කියලා පුතිචාර දැක්වීම තමයි වඩාත් සුදුසු සවාමින්වහන්සේ නමක් සමග පිළිසඳරක යෙදෙන විට

  • @Everything-z8r
    @Everything-z8r 3 ปีที่แล้ว +2

    Siyelume sathweyo niduk wethwa. ..nirogi wethwa. ..suwepath wethwa. ..!!!***siyelume sathweyate me UTHUM GAWUTHEME BUDHU SASUNEME. ..AMA MAHA NIWAN LABETHWA...SADHU...SADHU...SADHU. ..!!!***

  • @nuwannadeera5341
    @nuwannadeera5341 3 ปีที่แล้ว +2

    Theruwan saranai ape hamuduruwane..

  • @rasangaperera5394
    @rasangaperera5394 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @sithumnimlaka7134
    @sithumnimlaka7134 4 ปีที่แล้ว +1

    Sadu.....

    • @sanasuma
      @sanasuma  4 ปีที่แล้ว

      නුවණ wedi වේවා budusaranai ....

  • @nandanabandara8893
    @nandanabandara8893 2 ปีที่แล้ว

    💓💓

  • @kumarachaminda3526
    @kumarachaminda3526 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🏵️

  • @kondakawma1666
    @kondakawma1666 4 ปีที่แล้ว

    Samajayata yahapath deyak karana hoda vadak

  • @jayasinghah658
    @jayasinghah658 2 ปีที่แล้ว +4

    මස්මාංශ .කැම.පවක්.කටාර්වලසිට

    • @camiedes7488
      @camiedes7488 2 ปีที่แล้ว

      100% mama piligannawa Mas Malu nokana ayata hithak papuwak, maranna geniyana satthun ge dukak bayak, wedanawal dannawa kiyala!! . Tibet wala hamuduruwo pure Vegetarian, Mas Malu, pana thiyana satthu marapu pilikul aahara waladanne nehe. Saththu maranne Mokadda... Mas Malu kana minissu inna hinda neda? Kawuruth kanne nettham saththu marala wikunanneth nehe! Kana nisa thama thawath satthu maranne!
      Hindu Agame aya Vegetarian name Ape Budagama ayatath Vegetarian wenna amaru mokada?
      Theruwan Saranai 🙏

    • @camiedes7488
      @camiedes7488 2 ปีที่แล้ว

      100% mama piligannawa. Tibet wala hamuduruwo pure Vegetarian. Saththu maranne Mokadda... Mas Malu kana minissu inna hinda neda? Kawuruth kanne nettham saththu marala wikunanne nehe! Kana nisa thama thawath maranne!
      Mama dekala thiyanawa Harak maranna geniyanakota koi tharam kegahala andanawada kiyala, petaw uth andanawa... landjlu hitan es denken galanawa! Mona papayakda le galagala satthu mara kade wikunannath, gannath!?

    • @mallikamudiyanselage4859
      @mallikamudiyanselage4859 ปีที่แล้ว

      Me ape පන්සලේ ලොකු හාමුදුරුවෝ ,බුද්ධි ගබඩා vak,හොඳ අර්ථවත් prasna අහන්න .ඔවු කියන්නේ netiva oita වැඩියෙන් ගරු කරන්න .🙏🙏🙏🙏

  • @sriyani5987
    @sriyani5987 3 ปีที่แล้ว +1

    Mama dude buddah pujava thiyanava mata gatha okkama kiyanna velava naha mata agana kiyanna

  • @dongunatillaka6879
    @dongunatillaka6879 ปีที่แล้ว +1

    To satisfy your hunger, is it fair to eat another living beings body parts.?Harmuduruwane I don't agree with your definition.

  • @NilukaPriyadarshani-pq3yj
    @NilukaPriyadarshani-pq3yj 8 หลายเดือนก่อน

    Mas mansa api nokawoth anagathayedi pranagathaya wa lakwaganna puluwanwe neda ape hamuduruwane

  • @dongunatillaka6879
    @dongunatillaka6879 ปีที่แล้ว +1

    Eating somebody else's body parts is a massive sin.Its unforgivable and unredeemable.

  • @xxxxc860
    @xxxxc860 ปีที่แล้ว +2

    ඇඟේ මාලු නටන කථාවක්? ( මාලුන් ගේ මස් කෑවට කමක් නැද්ද?)

  • @xxxxc860
    @xxxxc860 2 ปีที่แล้ว +2

    මාලුන්ගේ මස් කෑම එච්චර පව් නෑ ..(රජයේ අනුග්‍රහය ලබන ධීවර අමාත්‍යාංශය පවත් වාගෙන යෑම පවක් ද)

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว

      මාලුවෙක් තමයි ගොඩක් දුක් ව්දින්නේ ජලයෙන් එලියට ගත්තම.

  • @techniqueawareness4514
    @techniqueawareness4514 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @Snehathihaninirashapiyasir6538
    @Snehathihaninirashapiyasir6538 ปีที่แล้ว +2

    අනුන්ගේ මස් රස තණ්හාවෙන් කන්න හොද නැ.

  • @xxxxc860
    @xxxxc860 ปีที่แล้ว

    මාලුවන්ගේ මස් කෑවට කමක් නැද්ද?

  • @camiedes7488
    @camiedes7488 2 ปีที่แล้ว +1

    100% mama piligannawa Mas Malu nokana ayata hithak papuwak, maranna geniyana satthun ge dukak bayak, wedanawal dannawa kiyala!! . Tibet wala hamuduruwo pure Vegetarian, Mas Malu, pana thiyana satthu marapu pilikul aahara waladanne nehe. Saththu maranne Mokadda... Mas Malu kana minissu inna hinda neda? Kawuruth kanne nettham saththu marala wikunanneth nehe! Kana nisa thama thawath satthu maranne!
    Hindu Agame aya Vegetarian nam Ape Budagame ayatath Vegetarian wenna amaru mokada?
    Theruwan Saranai 🙏

  • @nimalpadmasiri153
    @nimalpadmasiri153 3 ปีที่แล้ว

    නොමරා ගත්තු සත්ව මාන්ස කේවාට කමක් නෙහෙනේ

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว

      එහෙම කොහිද තියෙන්නේ

  • @somaratnaheenkenda6427
    @somaratnaheenkenda6427 4 ปีที่แล้ว +2

    Hoda pehedili kireemak....

    • @sanasuma
      @sanasuma  4 ปีที่แล้ว

      Theruwan saranai ...

  • @lakdaruwo2647
    @lakdaruwo2647 2 ปีที่แล้ว

    "තිකොටික පාරිශුධද මාංශය" කැප මාංශය මෙයයි. තමන් වෙනුවෙන් කලා කියලා දැක්කෙත් නැ, ඇසුවෙත් නැ, සැකයකුත් නැ. th-cam.com/video/qSt7e0Tj27M/w-d-xo.html

  • @niroshnlkmali3064
    @niroshnlkmali3064 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @chandikapriyani4801
    @chandikapriyani4801 ปีที่แล้ว

    🙏🙏🙏