Senasuma TV | සැනසුම ටීවී
Senasuma TV | සැනසුම ටීවී
  • 642
  • 263 069

วีดีโอ

අම්මා | සුබ උපන් දිනයක් වේවා!
มุมมอง 115หลายเดือนก่อน
අද අම්මාගේ උපන් දිනයක් 2024.09.08
දහම් පාසල | සිසු නිපුණතා | කසුන්ගම #සැනසුම
มุมมอง 152หลายเดือนก่อน
දහම් පාසල් දරුවන් තුල යහපත් ආකල්ප ඇති කිරීම උදෙසා ... 2024.08.25 පූජ්‍ය ඇන්නරුවේ රතනසිරි ස්වාමීන් වහන්සේ
කසුන්ගම දහම් පාසල | #senasuma
มุมมอง 1462 หลายเดือนก่อน
කසුන්ගම ශ්‍රී සුගතඤාණ දහම් පාසලේ පින්වත් දරුවන් සිදු කල වටිනා ශ්‍රමදානය 2024.08.23
වයරින් කිරීම | වැසිකිලි පද්ධතිය | #සැනසුම
มุมมอง 1102 หลายเดือนก่อน
ගිහි පින්වතුන් උදෙසා ඉදිවෙන වැසිකිලි පද්ධතිය .... නාරම්මල මැටියගනේ කසුන්ගම ශ්‍රී සුගතඤාණ යෝගාශ්‍රම විහාරස්ථානය ... whatsapp - 071- 35 83 232
දන්සැල | #සැනසුම | 2024.08.03
มุมมอง 982 หลายเดือนก่อน
කසුන්ගම විහාරස්ථානයේ භාවනා වැඩසටහන සඳහා දානය
දහම් සාකච්ඡාව |#Senasuma
มุมมอง 512 หลายเดือนก่อน
දහම් සාකච්ඡාව |#Senasuma
මහණ පිංකම | 2024.07.29 පූජ්‍ය කසුන්ගම බුද්ධසිරි පොඩිහාමුදුරුවෝ #සැනසුම
มุมมอง 3262 หลายเดือนก่อน
නාරම්මල මැටියගනේ කසුන්ගම ශ්‍රී සුගතඤාණ යෝගාශ්‍රම විහාරස්ථානයේ දී තිසර දිලෂාන් ගමගේ පින්වත් කුමරු ... ... ... පූජ්‍ය කසුන්ගම බුද්ධ සිරි පොඩිහාමුදුරුවෝ ලෙස 2024.07.29 දින සසුන් කෙත ට එක් ව අයුරු... whatsapp - 071 - 35 83 232 පූජ්‍ය ඇන්නරුවේ රතනසිරි ස්වාමීන් වහන්සේ
සබ්බේ සංඛාරා නිච්ඡාතී |# Senasuma
มุมมอง 1163 หลายเดือนก่อน
පූජ්‍ය ඇන්නරුවේ රතනසිරි ස්වාමීන් වහන්සේ
ඉංග්‍රීසි පන්ති⁣ය | #සැනසුම | #kasungama
มุมมอง 484 หลายเดือนก่อน
කසුන්ගම විහාරස්ථානයේ නොමිලේ පවත්වන ඉංග්‍රීසි පන්තිය 2024.06.13 whatsapp - 071 - 35 83 232
🚻 පද්ධතිය | කසුන්ගම - (03 )#Senasuma 2024 .06.13
มุมมอง 774 หลายเดือนก่อน
ගිහි පින්වතුන් උදෙසා කසුන්ගම ශ්‍රී සුගතඤාණ යෝගාශ්‍රම විහාරස්ථානයේ ඉදිවෙන 🚻 පද්ධතිය පූජ්‍ය ඇන්නරුවේ රතනසිරි ස්වාමීන් වහන්සේ 071 35 83 232
#වැසිකිලිපද්ධතිය #Senasuma #annaruwerathanasiri
มุมมอง 1314 หลายเดือนก่อน
#වැසිකිලිපද්ධතිය #Senasuma #annaruwerathanasiri
#senasuma #කසුන්ගම #annaruwerathanasiri
มุมมอง 694 หลายเดือนก่อน
#senasuma #කසුන්ගම #annaruwerathanasiri
ආදරය කරන අයට ප්‍රිය වෙන හැටි | #senasuma
มุมมอง 254 หลายเดือนก่อน
ආදරය කරන අයට ප්‍රිය වෙන හැටි | #senasuma
අසිරිමත් කරුණු 08 ක් | #Annaruweraathanasiri
มุมมอง 864 หลายเดือนก่อน
අසිරිමත් කරුණු 08 ක් | #Annaruweraathanasiri
English Language | #Senasuma | 2024.05.27
มุมมอง 964 หลายเดือนก่อน
English Language | #Senasuma | 2024.05.27
Blood donation | ලේ දන් දීම | #senasuma | පූජ්‍ය ඇන්නරුවේ රතනසිරි ස්වාමීන් වහන්සේ
มุมมอง 1195 หลายเดือนก่อน
Blood donation | ලේ දන් දීම | #senasuma | පූජ්‍ය ඇන්නරුවේ රතනසිරි ස්වාමීන් වහන්සේ
කාගෙවත් යහපත තව කෙනෙක් පහත් කරන්න යොදන්න එපා
มุมมอง 286 หลายเดือนก่อน
කාගෙවත් යහපත තව කෙනෙක් පහත් කරන්න යොදන්න එපා
සංඝාවාසය | #Senasuma
มุมมอง 977 หลายเดือนก่อน
සංඝාවාසය | #Senasuma
අටලෝ දහමෙන් සතුටු වෙන හැටි | #senasuma
มุมมอง 827 หลายเดือนก่อน
අටලෝ දහමෙන් සතුටු වෙන හැටි | #senasuma
ආදරණීය තාත්තේ | චමල්ෂා ප්‍රමුදි | #Senasuma
มุมมอง 2068 หลายเดือนก่อน
ආදරණීය තාත්තේ | චමල්ෂා ප්‍රමුදි | #Senasuma
ගෙදර ඉදන් දන්සැල් දෙන්න පුළුවන් ද? | #Senasuma TV
มุมมอง 8968 หลายเดือนก่อน
ගෙදර ඉදන් දන්සැල් දෙන්න පුළුවන් ද? | #Senasuma TV
ශුද්ධාෂ්ටකය | අභිධර්මය - 05 | #Senasuma
มุมมอง 1318 หลายเดือนก่อน
ශුද්ධාෂ්ටකය | අභිධර්මය - 05 | #Senasuma
අභිධර්මය - 04 | මෝහ සිත් - 02 | #Senasuma
มุมมอง 988 หลายเดือนก่อน
අභිධර්මය - 04 | මෝහ සිත් - 02 | #Senasuma
අභිධර්මය - 03 | ද්වේශ මූලික සිත් - 02 | @Senasuma
มุมมอง 789 หลายเดือนก่อน
අභිධර්මය - 03 | ද්වේශ මූලික සිත් - 02 | @Senasuma
අභිධර්මය - 02 | ලෝබ මූලික අකුසල සිත් 08| #Senasuma
มุมมอง 999 หลายเดือนก่อน
අභිධර්මය - 02 | ලෝබ මූලික අකුසල සිත් 08| #Senasuma
අභිධර්මය - 01| #Senasuma | පූජ්‍ය ඇන්නරුවේ රතනසිරි ස්වාමීන් වහන්සේ
มุมมอง 1919 หลายเดือนก่อน
අභිධර්මය - 01| #Senasuma | පූජ්‍ය ඇන්නරුවේ රතනසිරි ස්වාමීන් වහන්සේ
සුබ නත්තලක් වේවා !| Happy christmas! | #Senasuma
มุมมอง 13210 หลายเดือนก่อน
සුබ නත්තලක් වේවා !| Happy christmas! | #Senasuma
අත පය නැතිව ජීවිතය දිනිය හැකි ද? | මම පින්වන්තයි වාසනාවන්තයි | #Senasuma
มุมมอง 19410 หลายเดือนก่อน
අත පය නැතිව ජීවිතය දිනිය හැකි ද? | මම පින්වන්තයි වාසනාවන්තයි | #Senasuma
⁣පොත් පරිත්‍යාග වැඩසටහන | 2023 දෙසැම්බර් 23 | #සැනසුම
มุมมอง 14810 หลายเดือนก่อน
⁣පොත් පරිත්‍යාග වැඩසටහන | 2023 දෙසැම්බර් 23 | #සැනසුම

ความคิดเห็น

  • @AraliyaMala-v3u
    @AraliyaMala-v3u 5 วันที่ผ่านมา

    Kalu paata pilimma wahanse namak 16:33 gedara tiyanna hodaida. Bs.

  • @Chith-s7m
    @Chith-s7m 28 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @punchikumari1238
    @punchikumari1238 28 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @gimhaninayanathara6597
    @gimhaninayanathara6597 หลายเดือนก่อน

    අපේ ලොකු හාමුදුරුවන් වහන්සේට සහ මෑනියන්ට දීඝායු වේවා.තෙරුවන් සරණයි 🙏🙏

  • @RavishkaPrabath
    @RavishkaPrabath หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lilymenike6981
    @lilymenike6981 หลายเดือนก่อน

    Uthum thunuruwane ashirwadaya wewa! ❤❤❤

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 หลายเดือนก่อน

    අන්තර් භවය ?

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 หลายเดือนก่อน

    මස් මාංශ ලබා ගන්නේ , හොරෙන් බලෙන් මංකොල්ල යෙන් . ඒ සතුන් ගේ මසට "ණය" වෙනවා . ඒ සතුන් ගේ මසට ණය වෙනවා ..ණය වි-ණය කරන්න ඕන 👉

  • @diwyanjaleeramanayaka5925
    @diwyanjaleeramanayaka5925 หลายเดือนก่อน

    නිදුක් නිරෝගී ,සතුට සැනසීම පිරුණු ,දීර්ඝායුෂ ලැබෙන සුබ උපන් දිනයක් වේවා!!! අපේ හාමුදුරුවන්ගෙ ආදරණීය අම්මට.🙏

  • @nimalipriyangani7482
    @nimalipriyangani7482 หลายเดือนก่อน

    උතුම් තුනුරුවන් සරණයි අම්මාට නිදුක් නීරෝගී සුභ උපන් දිනක් වේවා

  • @punchikumari1238
    @punchikumari1238 หลายเดือนก่อน

    නිදුක් නිරෝගි සුබ ම සුබ උපන් දිනයක් වේවා අම්මාට .දීර්ඝායුෂ වේවා🙏🙏🙏

  • @Meththa-dx1yc
    @Meththa-dx1yc หลายเดือนก่อน

    තෙරුවන් සරනයි අමිමාට නිදුක් නිරෝගි චිරජිවනය ලැබෙිවා සුභම සුභඋපන්දිනයක් වෙිවා බුදු සරනයි

  • @NiroshaSuba
    @NiroshaSuba หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @percygodakumbura7972
    @percygodakumbura7972 หลายเดือนก่อน

    බුදුන්වහන්සේ ගමින්ගමට ගොස් දේශනාකල දහම මීට වඩා ගොඩක් ගැඹුරුයි සුන්දරයි ඒකයි බටහිර මිනිසුන් මෙක වේගයෙන් අල්ලා ගනනේ අපි තාම ඉන්නේ මතුපිට අතගාමින් නිවන් දකින්නේ ලබන ආත්මේ කියල හිතනවා සුදු මිනිසා බුදුන් දෙසු ගැඹුරු දහම ඉක්මනින් අවබෝධ කොට භාවනාවට එලබෙනවා

  • @punchikumari1238
    @punchikumari1238 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @lilymenike6981
    @lilymenike6981 2 หลายเดือนก่อน

    Apage pinwsth swamin wahanse athulu siyalu denatama theruwan saranai 🙏🙏🙏🙏🙏

  • @hasithaamarawardana
    @hasithaamarawardana 2 หลายเดือนก่อน

    Budu saranai pinvath ape hamuduruvane

  • @Lucifer-f6n
    @Lucifer-f6n 2 หลายเดือนก่อน

    පැවිදි පිංකමේ සම්පූර්ණ වීඩියොව දමන ලෙස ඉල්ලා සිටිනවා

  • @hemamalani7871
    @hemamalani7871 2 หลายเดือนก่อน

    🪔🌺🙏🪔🌺🙏🪔🌺🙏🪔🌺🙏🪔🌺🙏🪔🌺🙏🪔🌺🙏🪔🌺🙏🪔🌺🙏🪔🌺🙏🪔🌺🙏

  • @Meththa-dx1yc
    @Meththa-dx1yc 2 หลายเดือนก่อน

    ඉතාම හොද වැඩක් අදර්ශයක් හැමදෙනාටම එකමුතු කම මහා බලයක් අාසිර්වාදයක් හැමෝටම තෙරුවන් සරනයි

  • @thusharapriyadarshana4819
    @thusharapriyadarshana4819 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්ද්‍රයාණන් වහන්ස 🙏🙏🙏 ...

  • @lilymenike6981
    @lilymenike6981 2 หลายเดือนก่อน

    Apage swamin wahanselage sath kriyawa niwana pinisama wewa!🙏🙏🙏🙏🙏

  • @nimeshachamindi5343
    @nimeshachamindi5343 2 หลายเดือนก่อน

  • @indirathenuwara5146
    @indirathenuwara5146 2 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @AnomaMalkanthi-vi4vs
    @AnomaMalkanthi-vi4vs 2 หลายเดือนก่อน

    බොහම පින් මෙම දේ පහදල දුන්නට සාදු සාදු සාදු

  • @Meththa-dx1yc
    @Meththa-dx1yc 2 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි අපේ ස්වාමින් වහන්සේට ඔබවහන්සේට මර්ග ඵල පිලිවෙලි න්උතුමි නිවන මෙි අත් භවයේම ලැබෙිවා බුදුසරනයි

  • @Rishu12352
    @Rishu12352 2 หลายเดือนก่อน

    Ane hamuduruwane oba වහන්සේට godak pin me සම්බන්ධව pwhedili karala😊

  • @dilanpriyanthamusic9286
    @dilanpriyanthamusic9286 2 หลายเดือนก่อน

    Sadu sadu theruwan saranaiiiiii obawahanseta bohoma pin watina darmadesanawa

  • @Hasithajayamangalahasitha
    @Hasithajayamangalahasitha 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hasithaamarawardana
    @hasithaamarawardana 3 หลายเดือนก่อน

    Budu saranai.... Ape hamuduruvane

  • @AsankaNalinda-c3t
    @AsankaNalinda-c3t 3 หลายเดือนก่อน

    මේ කාරණයෙදී බුදුරජාණන් වහන්සේ දෙසනා කරේ කැමති කෙනෙක් මස් මාංස ගන්න පුළුවන්, අකමැති කෙනෙක් නොගෙන ඉන්න පුළුවන්, දේවදත්ත ඉදිරිපත් කරපු වර පහේදී මේ කරණය දෙසනා කරා. සීහ සෙනපතිද මගපල ලබපු දවසේ විකුනන්න තිබු මුවෙක් ගෙනත් පිළියල කර බුද්ධ ප්‍රමුඛ සංගයාට පුජා කරා, ජීවක සුත්‍රයේදී තුන් තැනකින් පිරිසිදු මස් මංස බුදුරජාණන් වහන්සේ අනුමත කරා, තව ඕන තරම් උදාහරණ තිබේ. විසේසම දේ වන්නේ කන නොකන ඒක තමන්ගේ වැඩක්ය, එය තුලින් දෘශට් ඇති නොකර ගැනීමයි. වටිනාම දේ වන්නේ කුමක් උදෙසාද බුදුරජාණන් වහන්සේ දර්මය දෙසනා කරේ යන්න සොයා බැලීමයි. නමෝ බුද්ධාය.