AliExpress | තැපෑලෙන් දාපු orders ආය ලැබෙන් නැද්ද | ඇයි පරක්කු | sl post problem | SL TEC MASTER

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • AliExpress | තැපෑලෙන් දාපු orders ආය ලැබෙන් නැද්ද | ඇයි පරක්කු | sl post problem | SL TEC MASTER
    #aliexpress #slpost #post #delivery #sltecmaster #budget #onlineshopping #cpcn #cpn #sinhala #ebay #order #review #aliexpress_review #unbox #delay #sl_post_delay
    tags:
    aliexpress,aliexpress sinhala,aliexpress sl post,aliexpress coupon,sl post,aliexpress coupon sinhala,aliexpress 2022,aliexpress order,aliexpress sinhala video,aliexpress new user bonus,sl post aliexpress servise,aliexpress tracking,aliexpress review,order aliexpress deliver sl post,aliexpress sl tec master,aliexpress unboxing,aliexpress free shipping items,sl post tracking,sri lanka post,sl post tracking tamil,sl post shipping,sl post bw,tracking,sl post fee,sl post deliver,sl post dilevary,how to order sl post,sri lanka post tracking,slpost,bw tracking,post office,ebay tracking,aliexpress delivery tracking,sri lanka post ems tracking,how to tracking,tracking orders, cpcn

ความคิดเห็น • 355

  • @tharindulukshan6394
    @tharindulukshan6394 2 ปีที่แล้ว +15

    අයියා එදා කිව්වා වගේම මේ ගැන ඉක්මනින්ම වීඩියෝ එකක් දාලා තියෙනවා ..Thank you අයියෙ.❤️👌ගොඩක් වටින වගේම වැදගත් වීඩියෝ එකක් ..👊 අර cl record එක ඇහුවාම තේරෙනවා කිසිම වගකීමක් නැතුව උත්තර දෙන හැටි නිකන් උවමනාවක් නෑ වගේ🥲.ඊට වඩා පැහැදිලිව ඒ කෙනාට මේ ගැන දැනුවත් කිරීමක් කරන්න තිබ්බා කියලා හිතෙනවා.රාජ්‍ය ආයතනයකටනෙ කෝල් එකක් ගත්තෙ..මට හිතෙන විදියට...මන් වැරදිද දන්නෑ..😁 good luck අයියෙ ❤️👌💫

    • @sltecmaster
      @sltecmaster  2 ปีที่แล้ว

      ow bro. eheta meheta maru kara kra oya anthima call eka

    • @tharindulukshan6394
      @tharindulukshan6394 2 ปีที่แล้ว

      @@sltecmaster ehema thama aiye meka lankawane.😁🇱🇰

  • @slcreation177
    @slcreation177 2 ปีที่แล้ว +1

    මෙයාලා ඒවා හොරකම් කරනවද දන්නත් නෑ 😕

  • @d.m.w.studio9101
    @d.m.w.studio9101 2 ปีที่แล้ว +13

    100k වලට තා පොඩ්ඩයි නේ 😍💖💖

    • @sltecmaster
      @sltecmaster  2 ปีที่แล้ว +3

      ow bro.hemita yamu neda itin 💙💙💙 thanks hode

    • @d.m.w.studio9101
      @d.m.w.studio9101 2 ปีที่แล้ว +2

      Ha mama group 5ta dala aththe oyath ekka mama ekathuwune 2k waladi

    • @d.m.w.studio9101
      @d.m.w.studio9101 2 ปีที่แล้ว +1

      Ayye mata sub karanna kiyala post ekak dala 😢

    • @sltecmaster
      @sltecmaster  2 ปีที่แล้ว +1

      mata oyawa mataki bro. 100k gahpuwama oyala hamotama support ekak dennam

    • @d.m.w.studio9101
      @d.m.w.studio9101 2 ปีที่แล้ว

      Ha ayye 🙂

  • @blackzcamshort
    @blackzcamshort 2 ปีที่แล้ว +3

    1st😁❤💫

  • @isurupriyankara7887
    @isurupriyankara7887 2 ปีที่แล้ว +13

    බොහොම ස්තූතියි සහෝ

  • @rangiribtc
    @rangiribtc 2 ปีที่แล้ว

    🤔🤔🤔🤔🤔🤔🤔 එල එල සුපිරි 🤟🤟💕💕💕 💕💕💕💕💕🤟🤟🤟💕💕 කට්ටියම අපේ පැත්තෙත් එන්න

  • @විශ්වයාත්රා
    @විශ්වයාත්රා 2 ปีที่แล้ว +2

    ගිය අවුරුද්දේ 12 මාසේ 30 ලංකාව ට ආව ඒවා තාම නෑ......

  • @HIKINGTRAILash
    @HIKINGTRAILash 2 ปีที่แล้ว +1

    ❤️❤️

  • @gamingchaby1888
    @gamingchaby1888 2 ปีที่แล้ว +5

    අම්බෝ ලොකු සහනයක් බ්න්.ම්න් බඩු ගත්ත ශොප් වලින් ඇහුවම කියනව oder එව්ව එක හින්ඩ රිෆන්ඩ් එකක් ඩෙන්න බැ කියල.දැන් තම අගට ලේ ටිකක් ඉනුවෙ😂❤️🔥

  • @hasindulakshan938
    @hasindulakshan938 2 ปีที่แล้ว +9

    දැන් රු. 3 ට ලංකාවට දෙන්නේ නෑ නේද.මෙච්චර කල් ගොඩක් දේවල් ගෙන්නුවා.අද account එකක් හදල බලනකොට first order deal $1 ට තියෙන්නේ ඔක්කොම.location us වලට දාපුවාමනම් $0.01ට තියෙනව😐

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว

    👍🏻

  • @udarasupunwickramasinghe6568
    @udarasupunwickramasinghe6568 2 ปีที่แล้ว +2

    Reply වීඩියෝ එකට thanks bro. 🤜🤛

  • @erangaperera9026
    @erangaperera9026 ปีที่แล้ว

    මාත් ජූනි මාසෙ දාපු ඕඩර් එක තාම ආවෙ නෑ

  • @speedgaming79
    @speedgaming79 2 ปีที่แล้ว +4

    අපිට තිබිච්ච ලොකුම ප්‍රශ්නයක් අයියා විසදුවා මට කියන්න තියෙන්නේ මෙච්චරයි "ali express නම් sl tec Master තමයි"

    • @sltecmaster
      @sltecmaster  2 ปีที่แล้ว

      💙💙 thanks bro 💙💙

  • @sltechkaviya2882
    @sltechkaviya2882 2 ปีที่แล้ว +2

    අනේ වට්සැප් ගෲප් එකක් හදන්න plese

  • @ivanthasamuel9963
    @ivanthasamuel9963 2 ปีที่แล้ว

    මෙලො රහක් නැති ඩයල් එකක් අංසර් කළේ නිදාගෙන කොහෙද ඉදලා තියෙන්නෙ.

  • @nishadecormart4276
    @nishadecormart4276 2 ปีที่แล้ว +6

    තැන්කිවූ බොසා. වටින video එකක්. මාත් මේක අව්ලක් කරගෙන හිටියෙ ලොකුවට 😁♥️

  • @Perera.123
    @Perera.123 2 ปีที่แล้ว

    මගේ ඕඩර් එකට තව දවස් 72 පෙන්නවා අයියේ

  • @dineshnishantha7331
    @dineshnishantha7331 2 ปีที่แล้ว +1

    එහෙනම් cpcn එක දාලා බලන්න ඕනේ

    • @sltecmaster
      @sltecmaster  2 ปีที่แล้ว

      cpcn gana video ekk dmma ada. eka balala inna.

  • @chamara8477
    @chamara8477 2 ปีที่แล้ว +3

    Api hamotama tibba loku prshnekata oya uthrayk genw 💙 thanks aiye

  • @hasangasahanhimasara9490
    @hasangasahanhimasara9490 2 ปีที่แล้ว +2

    අප්‍රේල් දාපු order තාමත් නෑ. Local delivery service එකෙන් උස්සනවද මන්දා.

    • @akalanka6381
      @akalanka6381 2 ปีที่แล้ว +1

      ammpa bn mtth na bn

  • @w.hirushi7108
    @w.hirushi7108 2 ปีที่แล้ว +4

    අපේ තැපැල් මාමා මේ සතියෙම ආවෙ නෑ 😓😓

  • @chamodyawickramasingha2960
    @chamodyawickramasingha2960 2 ปีที่แล้ว +3

    Hoya hoya hitiya video ekaka🙂 thank you aiye

  • @hashMadu
    @hashMadu 2 ปีที่แล้ว +2

    මගේත් oder එකක් ආවෙ නෑ තාම.මාස 2ක් විතර වෙනවා😕

  • @user-wx1fc5cc2k
    @user-wx1fc5cc2k 2 ปีที่แล้ว

    කෝල් රෙකොඩ් කරන්න හොදම ඇප් එක මොකක්ද සහො😌

  • @user-gm1yb7dm2z
    @user-gm1yb7dm2z 2 ปีที่แล้ว +5

    ගොඩාක් ස්තූතියි කොම්ලො

  • @mspjayanath5812
    @mspjayanath5812 2 หลายเดือนก่อน

    Lankawe post all delayed salli gewanna epa aparade kalaya saha salli lankawe witaray mehema wenne.

  • @dilrukshi2257
    @dilrukshi2257 2 ปีที่แล้ว +3

    වටිනවා අයියේ ..ගොඩක් පිං

    • @sltecmaster
      @sltecmaster  2 ปีที่แล้ว

      💙💙 thanks sis

    • @sackanw9610
      @sackanw9610 ปีที่แล้ว

      @@sltecmaster aiyawa contact kara ganna puluwan da ?

  • @thusharawickramasinghe7540
    @thusharawickramasinghe7540 2 ปีที่แล้ว

    සුපිරි

  • @chamara8477
    @chamara8477 2 ปีที่แล้ว +2

    Supiri aiye 👥✊💙

  • @sl.7131
    @sl.7131 2 ปีที่แล้ว +3

    Thank you aaa godak aaa 👍👍👍🙏🙏🙏🙏

  • @forlive3464
    @forlive3464 2 ปีที่แล้ว

    🖤

  • @tharushanethmal3146
    @tharushanethmal3146 2 ปีที่แล้ว +1

    Thank you aiye,watina video ekak👍👍👍

  • @ivanthasamuel9963
    @ivanthasamuel9963 2 ปีที่แล้ว

    පක්කු උස්සනවද දන්නේ නැහැ

  • @techcloudtutorial2627
    @techcloudtutorial2627 2 ปีที่แล้ว +2

    Thank you very much ayye , video eka godak watinawa 🤗🤗🤗

  • @PromusicCreation2717
    @PromusicCreation2717 2 ปีที่แล้ว +4

    රු.3 items වලට මොකො වෙලා තියෙන්නෙ ....ඒකටත් වීඩියෝ එකක් ගේන්න ඉක්මනටම 🥲

    • @sltecmaster
      @sltecmaster  2 ปีที่แล้ว +2

      eka ain krala. kalinut ohom ain krala aye dunna. blmuko

    • @NESHIDIYCRAFT
      @NESHIDIYCRAFT 2 ปีที่แล้ว

      ඒ කියන්නෙ දැන් ඒක දෙන්නෙ නැද්ද ???

    • @mnt....6702
      @mnt....6702 2 ปีที่แล้ว

      @@sltecmaster ane ekane dan 360ganak yanawane.aye eka lankawata labeida aiya ikmanata.giya para kochchara kal giyada .ohoma wela

    • @shamitech3560
      @shamitech3560 2 ปีที่แล้ว

      @@sltecmaster aiye mama dawas 3 kata kalin temperd glass ekak damma රුපියල් 3 ta ena ekak nadda eka

    • @Kavindu_Rasanjana
      @Kavindu_Rasanjana 2 ปีที่แล้ว

      Ayin krld rs.3 item 🤒

  • @badassentertainments6301
    @badassentertainments6301 2 ปีที่แล้ว +1

    සහෝ oder return වෙන්නේ ඇයි?

    • @sltecmaster
      @sltecmaster  2 ปีที่แล้ว

      nbs waradunm delivery krnna widiyak nane.eyata hoya gnna bane oyge gewal koheda kiyala.e nisa return krnwa.

    • @badassentertainments6301
      @badassentertainments6301 2 ปีที่แล้ว

      @@sltecmaster number eka hariyatama hari ane manda?

  • @gamingxsmoky303
    @gamingxsmoky303 2 ปีที่แล้ว

    Mageth dapu odars aek thama ne badu aewilla kiyalath pennawa aeth thama den masa2/3 weno dala

  • @dinushask9853
    @dinushask9853 2 ปีที่แล้ว +3

    මගේ මේ මාසේ 20 ලංකාවය ආපු එකක් අද් ලැබුනා...ඒත් මේ මාසේ 11 ලංකාවට ආපු එවා තාම නෑ....ඒ ටික ලැබෙන් නැති වෙයිද?? කලිනුත් ඔහොම උනා..ඒ ඔඩර් ලැබුන් නෑ..දැන් මාස3 කට කලින් වගේත්

  • @vihagamilash6292
    @vihagamilash6292 2 ปีที่แล้ว +7

    අයියේ AliExpress එකෙන් කොන්ඩෙ කපන මැෂින් (Hair Clipper) එකක් ගෙන්නුවොත් රේගුවෙන් අල්ලයිද ?

    • @sltecmaster
      @sltecmaster  2 ปีที่แล้ว

      naha aulk na podi dewal

    • @theekshana363
      @theekshana363 2 ปีที่แล้ว +1

      Ewwa na ne bn aduwata

    • @vihagamilash6292
      @vihagamilash6292 2 ปีที่แล้ว

      @@theekshana363 rs.5000 ta rs.6000 wage gaththahaki

  • @charithevfx
    @charithevfx 2 ปีที่แล้ว

    අම්බෝ බොහොම ස්තූතිය ඔබතුමාට. මම බයේ හිටියෙ ඕඩර් කරපු පැකේජ් ලැබෙන එකක් නෑ කියලා ❤️❤️❤️

  • @ajithnandana8183
    @ajithnandana8183 2 ปีที่แล้ว +7

    Ayye AliExpress vala dan New user bonus eke order daddi 0.01 usd nathuva 1 usd yanavane. Tikak eganath video ekak karanna puluvanda? Thank you me video ekata!

  • @dulanjapanditha1906
    @dulanjapanditha1906 2 ปีที่แล้ว +2

    Thankss ... Sl Tec Master

  • @anomaanoma1754
    @anomaanoma1754 2 ปีที่แล้ว

    Lankawe athulathe me wage thapl karanne pulu wandering k g kiyadde danu wathe karanne

  • @tharakabromax3104
    @tharakabromax3104 2 ปีที่แล้ว +5

    අයියේ අදනම් මගේ බඩු 5ක් අවා.බඩු එනවා DELIVERY COMPANY එකට දීලා දවස් 4න් හා තව කාලයකට දවස් 12 ක් යනවා තැපෑලට දෙන්න. එක කාලයකට එහෙමයි.

    • @nishadecormart4276
      @nishadecormart4276 2 ปีที่แล้ว +1

      අපි order දාන බඩු එක ගොඩක් විදිහටම එන්නෙ සගෝ. නැත්තම් බඩු එකින් එකද එන්නෙ 🙂

    • @tharakabromax3104
      @tharakabromax3104 2 ปีที่แล้ว +2

      @@nishadecormart4276 ekanam kiyanna amaruyi sago

  • @manulaudharsha645
    @manulaudharsha645 2 ปีที่แล้ว +2

    Aiye aluth Telegram group ekak hadannakoo😀

  • @yasithasampath8193
    @yasithasampath8193 2 ปีที่แล้ว

    Mage giya aurudde anthima wage dapu oders tiyanwa bn..tma labun ne

  • @sanus.n.6164
    @sanus.n.6164 2 ปีที่แล้ว +3

    Me video ekata thanks😊 දැන් us $0.01 ට orders දාන්න බෑනෙ.. හැම එකම $1 යි.. ඒ ගැනත් මොනා හරි කියන්නකො

  • @hasabro8855
    @hasabro8855 2 ปีที่แล้ว

    ANE THANKS MAMA GODAK DAPU ORDER THIYENAWA E EKAKWATH AWE NA

  • @michelruwishka
    @michelruwishka 2 ปีที่แล้ว +3

    Thanks for this vedio.......❤❤❤❤

  • @leafdack3805
    @leafdack3805 2 ปีที่แล้ว +1

    දැන් රැ 3 items 360 කියා පෙන්වන්නේ..ඇයි ඒ..Video එකක් දාන්න ඒකටත්

  • @gamingkaliya4687
    @gamingkaliya4687 2 ปีที่แล้ว +1

    mama nm ada ahuwata passe kiwwe thel prashna nisa enna parakkui kiyala

    • @sltecmaster
      @sltecmaster  2 ปีที่แล้ว

      ow me video eke e ganath kiyala thiynwa. 💙💙

  • @1MrbutteR1
    @1MrbutteR1 2 ปีที่แล้ว

    niyamai oya nam maru thank you danuwath kalata bro ☺

  • @mohamednafras885
    @mohamednafras885 2 ปีที่แล้ว

    ayye giveaway ekkak dhaannako😁🙏

  • @Riyapiyasa_Official
    @Riyapiyasa_Official 2 ปีที่แล้ว +1

    ඇයියෙ දැන් නිව් යුසර් ගාන වැඩි කරල දැන් රුපියල් 360 🥺😔

    • @sltecmaster
      @sltecmaster  2 ปีที่แล้ว

      ow bro. et coupon thiynwa

  • @romeshbandara2933
    @romeshbandara2933 ปีที่แล้ว

    Den enne commonline express eken badu ,amu jara curiya ekak,aye sl post eke enne

  • @venusaraabeykoon4222
    @venusaraabeykoon4222 2 ปีที่แล้ว +3

    ලන්කාවට NUB නෑ නේද අපිව banned ද reply එකක් දාන්නකෝ දැන් බඩු 350යි නේ

    • @sltecmaster
      @sltecmaster  2 ปีที่แล้ว +1

      ban karala nm naha. ban krnnet na

    • @venusaraabeykoon4222
      @venusaraabeykoon4222 2 ปีที่แล้ว +2

      @@sltecmaster හම්මෝ thanks

    • @amodchandeepa233
      @amodchandeepa233 2 ปีที่แล้ว +1

      @@sltecmaster මෙයාගෙ කතාව ඇත්ත බන්

    • @BEAT_MUSIC_1
      @BEAT_MUSIC_1 2 ปีที่แล้ว

      @@sltecmaster ai 350k wetenne dan eka ain krnn brida

  • @chamindueranga420
    @chamindueranga420 2 ปีที่แล้ว +1

    අයියේ summer sale එක ගැන video එකක් ඕන.plz.🙏❤

  • @sanjayawijewardana4815
    @sanjayawijewardana4815 2 ปีที่แล้ว

    BW ඒවා ගෙදරට එන්නෙ නැද්ද?

  • @sithijadushan1594
    @sithijadushan1594 2 ปีที่แล้ว +15

    අනේ මන්ද මගෙ order 10යක් විතර ලන්කාවට ඇවිත් දැන් ඇවිත් දවස් 25ක් 30ක් විතර තාම නෑ

    • @arrowjr5498
      @arrowjr5498 2 ปีที่แล้ว +2

      අපෙත් එහෙමයි

  • @vihagamilash6292
    @vihagamilash6292 2 ปีที่แล้ว +6

    අයියේ China to Sri Lanka via AliExpress Standard Shipping කියන්නේ Bw ද Sl Post ද?

    • @kwkwk3085
      @kwkwk3085 2 ปีที่แล้ว

      RB tracking number register post bn

    • @sltecmaster
      @sltecmaster  2 ปีที่แล้ว +1

      bw or wena delivery service ekak haraha

    • @kavidulakshan6555
      @kavidulakshan6555 2 ปีที่แล้ว

      @@sltecmaster එකෙන් ඉක්මනට එනවද

    • @samanthiedirisinghe1879
      @samanthiedirisinghe1879 2 ปีที่แล้ว

      @@kavidulakshan6555 ow.mage ewanam maasayakin sathi 3n vage aava

    • @w.hirushi7108
      @w.hirushi7108 2 ปีที่แล้ว +1

      Rb tracking number එක තියනවනම් මාසයක් ඇතුලත එනවා 🤒🤒 තෙල් ප්‍රශ්නෙ නිසා තා පරක්කු වෙයි 😓😓

  • @chathu0518
    @chathu0518 2 ปีที่แล้ว

    තැන්කිවූ අය්යේ වටිනා වීඩියෝ එකක්.....
    දැන් aliexpress එකේ new user bonous එක හිටපු ගමන් වැඩි වෙනවා කූපන් ගන්න ගියාම ගන්නත් බෑ සමහර වෙලාවට මේකට හේතුව මොකක් වෙන්න පුළුවන් ද?

  • @Awiya227
    @Awiya227 2 ปีที่แล้ว

    ඩ්‍රොප්ශිපින් ගැන කිය්ලා දෙන්න🙏

  • @nectar8707
    @nectar8707 2 ปีที่แล้ว

    Hi friends... Don't Trust Sri Lanka Post.....SL Post එකේ ඉන්නේ කම්බ හොරු...මුන් අපේ Parcels උස්සනවා. මටනම් Brideges Worldwide , Good and Trustworthy මම Colombo - Kiribathgoda. අපේ ප්රදේශයට BW , Rider කෙනෙක් ඉන්නවා. ඒ නිසා call කරන්නේ නැතුවම අපේ Parcels ගෙදරටම ගෙනත් දෙනවා.. මට දැනට BW එකෙන් Parcels 12 ක් ව්තර deliver කරලා තියෙනවා. ... Thanks

  • @sadeelk803
    @sadeelk803 2 ปีที่แล้ว +1

    Thanks saho

  • @oshanchanaka5745
    @oshanchanaka5745 2 ปีที่แล้ว +2

    80k 🌚💖

  • @-jjSUCK
    @-jjSUCK ปีที่แล้ว

    aiye mama masa 8 kata kalin dapu orderswath thama awe ne
    😒😒😒😒😒😒😒😒😒😒

  • @sln9477
    @sln9477 2 ปีที่แล้ว +1

    අම්මෝ ගොඩක් තෑන්ක්

  • @slloratech
    @slloratech 2 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️♥️🔥

  • @vihagasampath9502
    @vihagasampath9502 2 ปีที่แล้ว

    Dan Rs.3 Oder danna baha bn....🤕

  • @sadakelumekanayaka8949
    @sadakelumekanayaka8949 2 ปีที่แล้ว +2

    අයියේ රු.3 බඩු ඔක්කොම දැන් රු.360 වෙලානේ ඇයි ඒ,plzz reply mee

  • @chabiya2003
    @chabiya2003 2 ปีที่แล้ว

    මධ්‍යම තැපල් හුවමාරුවෙ එවන්නෑ අපේ පෝස්ට් ඔෆිස් වලට

  • @dumindudanushka4804
    @dumindudanushka4804 2 ปีที่แล้ว +1

    අයියේ දැනට තැපැල් කාර්යාල විව්තව පවතින දවස් මොනවද.1

  • @denuwankawshalya5166
    @denuwankawshalya5166 2 ปีที่แล้ว +1

    100k gahamu ❤️❤️

  • @mianlyyy
    @mianlyyy 2 ปีที่แล้ว

    Ayye BW company eka nadda dn?

  • @fashionoahfiesta8778
    @fashionoahfiesta8778 2 ปีที่แล้ว

    Mn hithuwem post office walin badu ussanawa kiyala

  • @soul_of_mine
    @soul_of_mine 2 ปีที่แล้ว +3

    👍thanks...💕

  • @channeld7169
    @channeld7169 2 ปีที่แล้ว +1

    ගමෙි තැපැල් කාර්යාලය ට ගිහින් ඇහුවොත් දෙයිද 😞

    • @lahirutech4621
      @lahirutech4621 2 ปีที่แล้ว

      Ow sign karala ganna පුළුවන් ehe තිබ්බොත්

  • @prageethkumara4063
    @prageethkumara4063 2 ปีที่แล้ว +1

    Thanks aiy🙂

  • @Ravindu401
    @Ravindu401 2 ปีที่แล้ว +2

    Nice

  • @hansib298
    @hansib298 2 ปีที่แล้ว

    Zip code eka waraduna aulak weida aiye

  • @sithijadushan1594
    @sithijadushan1594 2 ปีที่แล้ว +3

    අයියේ BW order වගයක් ලන්කාවට ඇවිත් දැන් දවස් 20ක් විතර ගිහින් තියනවා එයාල ඒක next කියල කුරියර් එකකට දීල තිබ්බ ඒත් තාම ආවෙ නෑ

    • @Oggyoggy22
      @Oggyoggy22 2 ปีที่แล้ว +1

      track krl beluwd 🤔

    • @msmxlik
      @msmxlik 2 ปีที่แล้ว +1

      Hotline ekta call karala gihin gannath puluwan

    • @sithijadushan1594
      @sithijadushan1594 2 ปีที่แล้ว +1

      @@msmxlik ගත්තට වැඩක් නෑ උන් phone එක ගන්නෙ නෑ

    • @msmxlik
      @msmxlik 2 ปีที่แล้ว +1

      @@sithijadushan1594 mata nam eyala call karala eyalage branch ekta ewilla ganna kiyla kiwwa nattam registered post walin ywnnada kiyla ehuwa 🙄 laga thiyna nisa gihin aran awa

    • @tharusha_006
      @tharusha_006 2 ปีที่แล้ว

      Mageth order ekak next courier ekata dila dawasa ganak thama deliver kare naa

  • @denuwankawshalya5166
    @denuwankawshalya5166 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️ thanks aiye

  • @uthpalasewwandi4494
    @uthpalasewwandi4494 2 ปีที่แล้ว

    අප්‍රියෙල් ලන්කාවට ආපු ඕඩර් තාම ලැබුන්නෑ.lp ewa.

  • @lahirugayantha6595
    @lahirugayantha6595 2 ปีที่แล้ว +4

    අන්තිමට දාපු saver shipping order එකේ tracking no එකත් CPCN කියල පටන් ගත්තෙ. ඒකෙත් වෙනසක් වෙයි.
    BW ඕඩර්ස් නම් ගොඩක් නැති උනා. සල්ලි රිෆන්ඩ් වෙන්නෙත් නෑ දැන්. උන් oder delevered කියල tracking update කරනව.

  • @bandularamanayaka3048
    @bandularamanayaka3048 2 ปีที่แล้ว

    Oya marai appa

  • @kevindj989
    @kevindj989 2 ปีที่แล้ว +1

    good video

  • @sln9477
    @sln9477 2 ปีที่แล้ว +1

    මගේ orders 20k විතර පරක්කුයි😕

  • @KAVISH.X1
    @KAVISH.X1 2 ปีที่แล้ว

    DN Oders Danna bah ne lkr 4 walta

  • @remixsongplay2114
    @remixsongplay2114 2 ปีที่แล้ว

    මමත් රුපියල් 3.00 ට දැම්මා ඔඩර් එකක්, ජුනි 17 එනවා කියලා තිබ්බෙ එත් අද ජුලි1,

  • @amodchandeepa233
    @amodchandeepa233 2 ปีที่แล้ว

    D13 වොච් එක ඇප් ඒකෙදි බ්ලූටූත් වළට වැඩ නැ plz video

  • @nisalweerasingha9963
    @nisalweerasingha9963 2 ปีที่แล้ว +1

    අයියේ order එකක් දාලා තියෙද්දි account එකෙන් Sing out වුනොත් order cancel වෙනවද...🙏🙏🙏🙏

  • @samanmanawadu9705
    @samanmanawadu9705 2 ปีที่แล้ว

    Aiye hema order ekkma post office eken neweida enne

  • @kavindudilshan4054
    @kavindudilshan4054 2 ปีที่แล้ว +2

    Aiye mata copuns dennenh ,mokada ecc avilible kiyala vatenava

    • @sltecmaster
      @sltecmaster  2 ปีที่แล้ว

      oyge my coupon walta gihin blnna

  • @user-bt4gw9zp9d
    @user-bt4gw9zp9d 2 ปีที่แล้ว

    අලුත් සීන් එක හදාගන්න විදියක් කියන්නකො දැන් නිව් ඌසර්ලට ඩොලර් 1ක් ඉල්ලනව

  • @STAcademy0921
    @STAcademy0921 2 ปีที่แล้ว +1

    Meka ahala mn post office ekata giya, orders pahak ethana🤣
    Thanks ayye

  • @aneeshadewmi2097
    @aneeshadewmi2097 2 ปีที่แล้ว

    ane plz anser ekak dennako plzzz😢😢😢

  • @dinushask9853
    @dinushask9853 2 ปีที่แล้ว +2

    දැන් නිව් යුසර් 360 යි කියන්නේ ඇත්තද???

    • @sltecmaster
      @sltecmaster  2 ปีที่แล้ว

      ow

    • @dinushask9853
      @dinushask9853 2 ปีที่แล้ว

      @@sltecmaster අයියෝ ආයේ 3ට දාන්න බැරි වෙයිද? අපිට..😪😪😪

  • @slpodiya4515
    @slpodiya4515 2 ปีที่แล้ว +1

    තැන්කස් මන් බලන් හිටපු video ekk

  • @dhananjayadesilva2630
    @dhananjayadesilva2630 2 ปีที่แล้ว +1

    Lp orders තවම නැහැ.