තාම ආවේ නැති AliExpress Orders දවස් 5න් ගෙදරටම | පරක්කු Orders ඉක්මනට ගන්න මේක බලන්න | SL TEC MASTER

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ค. 2023
  • මගේ අලුත් චැනල් එකට මෙතනින් යන්න 👇
    / @witchstudiolk
    Orders ගැන අහන්න Custom එකට Call කරපු වීඩියෝ එක බලන්න මෙතනින් යන්න 👇
    • තාම ආවේ නැති AliExpres...
    Tracking numbers බලලා orders එන delivery company එක මොකක්ද කියලා හොයාගන්න මේක බලන්න 👇
    • Tracking nb බලලා එන්නේ...
    Commonline Contact Number - 0117550023
    #aliexpress #commonlineexpress #slpost #sinhala #farderexpress #tracking
    Tags :
    sinhala,aliexpress sinhala,commonline express,commonline express tracking,commonline express package problem,express,sinhalen,aliexpress orders tracking sinhala,linehaul sinhala,ali experience online shopping sinhala,commonline,aliexpress sinhala,aliexpress,aliexpress coupon sinhala,aliexpress sinhala video,aliexpress order sinhala,sinhala,aliexpress account sinhala,aliexpress order,aliexpress new user bonus sinhala,aliexpress review,aliexpress rs 2 sinhala,aliexpress coupon,aliexpress haul,rs 2 aliexpress sinhala,aliexpress sinhala 2023,aliexpress new user bonus,aliexpress 2023,aliexpress gadgets,aliexpress free shipping,aliexpress order tracking,aliexpress 2022
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 546

  • @sltecmaster
    @sltecmaster  ปีที่แล้ว +35

    මගේ අලුත් චැනල් එකට මෙතනින් යන්න 👇
    youtube.com/@witchstudiolk
    👉 Website link 1xbetbonus.site/55Wt6r39
    👉 Promo Code - TECMASTER1

    • @slsanu7405
      @slsanu7405 11 หลายเดือนก่อน

      Mata number eka dennako commonline express eke

  • @sujithkodithuwakku7998
    @sujithkodithuwakku7998 ปีที่แล้ว

    අවශ්‍යම වීඩියෝ එකක් ☝️👍
    බොහොම ස්තූතියි මේවගේ වීඩියෝ දානඑක ❤️
    මගෙත් ආවෙනැති පාර්සල් එකක් තියෙනවා.මේක බලලාඒක ගෙන්න ගන්න ට්‍රයි කරන්න ඕනේ

  • @O.G.SumalTegan-rz2mb
    @O.G.SumalTegan-rz2mb 7 หลายเดือนก่อน

    Thanks...ayiye...good luck...

  • @dulaniwijerathne2361
    @dulaniwijerathne2361 9 หลายเดือนก่อน +1

    Thanks.ගොඩක් වටින වීඩියෝ එකක්.👍

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia ปีที่แล้ว

    හොද වැඩක්

  • @akilajayashanka.3212
    @akilajayashanka.3212 11 หลายเดือนก่อน +2

    Ane bossa mageth aliexpress delivery eke thiyenne Departed from customs kiyala. Commonline eke oder id type kalaa.number ekath dunna. Order ID or passcode you entered is wrong there is no order for you kiyala. Poddak balala reply ekak daannako saho.

  • @kaviduhasaranga
    @kaviduhasaranga 11 หลายเดือนก่อน +9

    මාත් වැඩිපුරම කැමති SL POST හරහා අපේ Orders එවනවට. මේ වෙනකම් මම SL POST හරහා ඕඩර් කරපු සේරම ටික ඇවිල්ලා තියෙනවා. කිසිම එකක් නැතිවුනේ නෑ. හැබැයි කොරෝනා කාලෙ Bridgest World Wode & Common Line වලින් Ship කරල තිබබ් මගේ Orders 2ක් මට හම්බුනෙත් නෑ. ඒක නිසා මම කූරියර් කම්පැනි හරහා අපේ ඕඩර්ස් එවනවට ටිකක් බයයි😁😁😁

    • @Prabhashi-id8yn
      @Prabhashi-id8yn 10 หลายเดือนก่อน

      Sl post haraha order krnne kohomda

    • @kingdasith4551
      @kingdasith4551 5 หลายเดือนก่อน

      Sira post eken nm kisi bayak na

  • @nalinvidyakara5449
    @nalinvidyakara5449 11 หลายเดือนก่อน +2

    Package returned to local warehouse. Inbound success. මෙහෙම අන්තිම අබ්ටේට් එක ඇවිත් තියෙනවා දැන් මාස 2.1/2 විතරවෙනවා තාම නෑ මොකද්ද කරන්න පුලුවන්

  • @SamadhiPrarthana-bq8jz
    @SamadhiPrarthana-bq8jz ปีที่แล้ว +1

    Aiye mn order akak dala tynw eka tynne commonline express aken ena wdyt. Danata tracking wala pennanne arrived at departure transport hub kyl. Oya me video ake kynw ne order aka blnna nm departed from customs kyna thena tynna ona kyl. Ethkt e wnkn danata tyna thena idl enna kocchrk wge kal yai da aiye

  • @nishanthasanjeewa7893
    @nishanthasanjeewa7893 ปีที่แล้ว

    අයියෙ commonlink එකට සින්හලෙන්නෙ කතා කරන්න ඕන,පුලුවන්නම් voicerecord විඩීයෝ එකක් දාන්නකෝ

  • @Motivation-shorts2001
    @Motivation-shorts2001 10 หลายเดือนก่อน

    අනේ මං district එකට දාලා තියෙන්නෙත් city එකමයි අනිත් ඒවා සේරම හරියට දාලා තියෙනවා ඒත් oder එක එන්නේ නැති වෙයිද.sl post එකෙන් එන්න තියෙන්නේ oder එක

  • @janiya25
    @janiya25 5 หลายเดือนก่อน

    අලුත් account එකකින් 3 in one order කරාට පස්සෙ....
    අපේ card එකට add කරලා තිබුනු බඩුයි, අනිත් app එකෙ තීන බඩුවලයි මිල වැඩි වෙනෙවද...?🤔

  • @sandunikamalshani531
    @sandunikamalshani531 ปีที่แล้ว +1

    Arrived at linehaul office kiynneth ethakota central mail exchange eke thiyaddida?pls rply

  • @malkigamage2506
    @malkigamage2506 ปีที่แล้ว +4

    common line express website eken phone number eke අන්තිම ඉලක්කම් හතර demma ma weradi kiyanawane 😢.ai e ?

  • @malshasandeepani7194
    @malshasandeepani7194 7 หลายเดือนก่อน +1

    Video eka niyamai mata mage order eka hoyaganna puluwan una. Thank you

  • @madhuJay290
    @madhuJay290 11 หลายเดือนก่อน

    මගේ order එක commonline හරහා. Order එක එන්න තිබුනේ ඊයේ. මට තාම එයාලගෙන් update එකක් නෑ.order එක හම්බුනෙත් නෑ. ඔයා මේක කියලා දුන්න විදියට search කලා. ඒක item state processing කියලා පෙන්නනවා. දන්න කෙනෙක් කියනවද මේකට මොකක්ද කරන්න ඕනේ order එක ගන්න.

  • @VethumDilneth-
    @VethumDilneth- 3 หลายเดือนก่อน +1

    මේ අයියේ. මගේ Package 3ක් තියෙනවා SL POST එකෙන් එන. ඒ Package වල තියෙනවා Received By Local Delivery Company කියලා ඊට පස්සේ ආයෙත් tracking update එකක් ආවා Package Relabeled කියලා ඊට පස්සේ ආයෙත් ආවා At destination Country / Region sorting Center කියලා. එතකොට අයියේ මං SL post Hed office එකට දැන් කතා කලාට කමක් නැද්ද.😫

  • @imeshaharshani4379
    @imeshaharshani4379 8 หลายเดือนก่อน +1

    මගේ ඕඩර් එක දැන් දලා මාස 5ක් වගේ වෙනවා.ඒත් තාම ආවේ නෑ .මම contact numbers වලට කතා කරා හෙඩ් ඔෆිස් එකේ.කතා කරාම කිව්වා මගේ ඇඩ්‍රස් එක තියෙන හෝම් ටවුන් එකේ බ්‍රාන්ච් එකට එවලා තියෙන්නේ කියලා .ඒත් එවන්නෑ.මොකක් හරි ගැටලුවක් තියෙනවා කියලා කියනවා.සතියකින් කතා කරන්න කිව්වා .ඒත් විසදුමක් නෑ .

  • @sunilpiyarathna2825
    @sunilpiyarathna2825 11 หลายเดือนก่อน

    Leaving customs , සතියකට වැඩි කාලයක් ඔතන.AECP Tracking තියෙන්නේ .moko karanne dear friend .

  • @SasankaUdari
    @SasankaUdari หลายเดือนก่อน

    Thank you❤
    Mage order ekak common line eken daala thiyenne eeke numbers wada karanne nane.samahara eewa answer karanne na.eekata karanna deyak thiyenawada

  • @heshanimantha1397
    @heshanimantha1397 ปีที่แล้ว +4

    'Arrived at linehaul" mehema watunama order eka koheda thiyenne?

  • @Tharushi56
    @Tharushi56 ปีที่แล้ว

    Aiye mage tracking number ekata uda tyen eka touch karama dilivery 7 days kiyl watil tynwa daws 7kin enwa kiyala da a wtenne. Odee eka dala adata dwas 7i eth thwama awe na

  • @bhasithchathuranga2289
    @bhasithchathuranga2289 11 หลายเดือนก่อน +3

    Ali express eke tracking wala departed from custom kiyala pennane,commonline eke tracking wala received at pickup hub kiyala pennane ,

  • @sadeepamuthumal7780
    @sadeepamuthumal7780 10 หลายเดือนก่อน

    මගෙ අතින් වැරදිල confirmed උනා දැන් tracking valata yanna bh mokd krnne?

  • @maleeshahasini4274
    @maleeshahasini4274 10 หลายเดือนก่อน

    අනේ thank you😘

  • @chamodikavindya458
    @chamodikavindya458 11 หลายเดือนก่อน

    Thank you so much...❤❤❤

  • @user-xm5sz1xz5o
    @user-xm5sz1xz5o หลายเดือนก่อน

    මම එලි එස්ප්‍ර්ස් එකෙන් ඔඩර් කරන්කොට දුනන නම්බර් එක දුන්න සිම්.එක නැති වෙලා ...එයලා වෙනදා කොල් ගන්නෙ එකට ...දැන් සිම්.එක නැතිවෙලා දැන් එකට මොක්ක්ද් කරන්නෙ අනෙ plz rply ekk dennn

  • @maneeshadanu7050
    @maneeshadanu7050 ปีที่แล้ว

    Commenline express tracking eke mge oder eka penanne recived at pickup hub kiyla e kiynne mokakda?

  • @kavishkadisal6519
    @kavishkadisal6519 11 หลายเดือนก่อน

    Mage order eka dawas ganak thisse commonline eke thiyenne eyala call amswer karanne na.. ali eken notification awa delivery failed kiyala.. mokkd karann puluwan😢

  • @bhasineemanage433
    @bhasineemanage433 10 หลายเดือนก่อน

    Sl post ekn mechchr kalayak orders awa.habi commonline express ekn awa itema ek delivered kiyl watenne.eth ada wenkn item ek labune na mata😢

  • @ismusic1165
    @ismusic1165 8 หลายเดือนก่อน +1

    Mage adress eka incorect kiyala information ekak avane,tracking vala penvana vidiyata me venakota gampaha thiyenne oder eka.
    Man e prashnwta mokada karanna one ?????

  • @WSK.2003
    @WSK.2003 7 วันที่ผ่านมา

    Confirm receipt una nisa mage order latset delivery wela thiyenne namuth order eka awilla thiyenne kiyala watenawa mata order eka latest date ekata natuwa kalin labaganna widihak nadda please reply

  • @_keshan
    @_keshan 10 หลายเดือนก่อน

    fardor express එකෙන් මගෙ ඔඩර එකක් එනගම්න් තියෙන්නෙ දැන් line hall එකෙ තියෙන්නෙ.එත් මන් එ ඔඩර් එකෙ ඇඩ්‍රස් එකට දිපු නම්බර් එක තියෙන සිම් එක නැති උනා මන් අතින්.එ සිම් එක තිබ්බෙ යාලුවෙක්ගෙ id එක්කට උ දැන් රට ඉන්නෙ. කුරියර් එකෙන් ඇවිත් කොල් කරලා නම්බර් එක වැඩ නැති උනොත් අහපහු යනවද එයාලා. මෙකට උත්තරයක් ඔනි නැත්නම් ෆඩර් එක්ස්ප්‍රස් එකට කතාකරලා වෙන නම්බර් එකක් ඇඩ් කර ගන්න පුලුවන් වෙයිද?

  • @hoshithanilan179
    @hoshithanilan179 7 หลายเดือนก่อน

    Sir sl post එකේ තියෙන්නෙ මෙහෙම track your parcel කියල නෙවෙයිද තියෙන්නෙ

  • @gaming_sachi_FF
    @gaming_sachi_FF 8 หลายเดือนก่อน

    Shipment can not be delivered - on hold for further processing, Consignee not reachable/Entry Restrictions, CNEE REFUSE TO ACCEPT UNDER DDU මහෙම වැටිල තියනවා pzzzzzzz😢

  • @shadowbeauty6498
    @shadowbeauty6498 8 หลายเดือนก่อน

    Ane ayye mge order 1k nov 16 enn thibbe, eth nov 2 weddim delivery attempt unsuccessful kiyl thibb, eke num 1k RG_SG num 1k mn post office 1kt kth krl ahuw eylth kuww awith ne kiyl😢, ane ayye reply krnnko, mokd mekt krnne kiyl

  • @sanathkumara164
    @sanathkumara164 11 หลายเดือนก่อน

    අනේ අයිය මම දාපු order 3ක් return කියල පෙන්නනවනෙ අනේ මොකක්ද කියන්නකෝ please please අයියෙ අනේ අයියෙ කියන්නකෝ😢

  • @THALAPATHIVIJAY.BEST1997
    @THALAPATHIVIJAY.BEST1997 ปีที่แล้ว

    essara wage nemey dan Commonline express aka hodaey bro oya kiwwa wage call akak dunnama dawas 2ka 3k yaddi pakeg aka deliver karanawa

  • @nuwanchamara8204
    @nuwanchamara8204 ปีที่แล้ว +1

    Mn baluwa ohoma. AECP.. e unata ehema order ekakna kiyala watenwa..

  • @lahirudilshan3087
    @lahirudilshan3087 6 หลายเดือนก่อน +2

    Bro AliExpress එකෙන් හරිය ට Oder කරන විදිහ ගැන වීඩියෝ playlist එක ක් හදන්න ❤️👍
    පරණ එව්වා අයින් කරලා updated විදිහට කොහොමද කරන්න කියලා

    • @sltecmaster
      @sltecmaster  6 หลายเดือนก่อน

      hadala thiyenne. ikmanata dannam

  • @sasikaeranda
    @sasikaeranda 10 หลายเดือนก่อน

    prompt express . ekanam hodatama aul eke aya Delivery failed karanawa . cl karata wedak ne .un dan Returned 1 gahala .prompt express ekanam hodatama sauththui

  • @isurusampath452
    @isurusampath452 9 หลายเดือนก่อน

    ඒ මචන් මගේ order එක Fardar එකට දීල තියෙන්නේ එත් invalid contact number කියල රතු පාටින් වැටෙනවනේ tracking වල දැන් දවස් දෙකක් වගේ වෙනවා. අදත් fardar එකෙන් තව order එකක් අවා කිසිම අවුලක් නැතුව. එහෙම වෙන්න හේතුව මොකක්ද? මේක ආයෙ ඩිලිවරි කරයි නේද?

  • @deshanpathum2000
    @deshanpathum2000 8 หลายเดือนก่อน

    Sl post ekata call kara..ali eke parcel ekak kiyala kiwwa witrai "ewa apita balanna ba" bla bla bla kyla cut kra

  • @deshanabeysekara9533
    @deshanabeysekara9533 ปีที่แล้ว +2

    commonline eke un kiyanwa . Processing thibbama.. un newelu custom eken direct clear karaganne.. 'සිපෙක්' kiyala company ekakinlu..unta eetpasse lebunamalu delivery daanne kiyanwa.. ethakota mkakda meh සිපෙක් ????????

  • @rishithathennakoon259
    @rishithathennakoon259 11 หลายเดือนก่อน +1

    Order eka buy krl dwsk ynn klinm.order eka lbenna klinm confirme recipet ebuwa dnne nathuw dn ...e order eka hmbeid .🥺ndda

  • @champikajayasanka3053
    @champikajayasanka3053 11 หลายเดือนก่อน +2

    Tracking notice කියලා වැටිලා තියෙන්නේ ඇයි අයියා

  • @methakadulwan1954
    @methakadulwan1954 8 หลายเดือนก่อน

    Commonline එකෙ ඕඩර් එක තාම ආවෙ නෑ😒හැමදාම කෝල් කරාම අද එනවා කියනවා තාම නෑ🌝

  • @charunikamadhubhashini5868
    @charunikamadhubhashini5868 11 หลายเดือนก่อน

    අයියේ මගේ ඕඩර් එකට දාපු නම්බර් එක වැරදිලා. හැබැයි ඇඩ්‍රස් එක හරි. අලි එක්ප්‍රස් අකවුන්ට් එකේ කරෙක්ට් නම්බර් එක දැම්මා. මට ඕඩර් එක එයිද අයියෙ

  • @PriyangikaSupun
    @PriyangikaSupun หลายเดือนก่อน

    Aiye mage order ekak daraz eken enne thiyenne eth thama we nene arrived an linehaul kiyala wetia thiyenawa thama awe nene ane udaw karannak😢😢😢karannako😢😥😥

  • @v_jayawardhana
    @v_jayawardhana 11 หลายเดือนก่อน

    Common line එකේ ගහල බැලුවම processing කියල පෙන්නන්නෙ.. ඒත් එයාලට කෝල් කරාම තාම custom එකේලු.. ඒක ඇත්තද..?

    • @dinushenya2026
      @dinushenya2026 10 หลายเดือนก่อน

      matat ehm wtnne

  • @DRKSIDE-Music
    @DRKSIDE-Music ปีที่แล้ว

    Aiye mn kalin orders dapu account ekakin lagadi order ekak dmma eke ape post office ekta awilla kiyla thibbata address wradi kiyla watila tiyenawa eeta kalin dapu orders gedaratama awa 😕

  • @user-lz5kq4bg5f
    @user-lz5kq4bg5f 6 หลายเดือนก่อน

    අනෙ මට කියනවද shein එකෙ refund එකක් ගත්තට පස්සෙ එ $ shein එකෙ වොලටි එකට දානවනෙ ඊටපස්සෙ එක අපි කොහොමද ගන්නෙ 😢😢

  • @d123blaster
    @d123blaster ปีที่แล้ว +1

    THANKS 🎉

  • @SLBus74467.
    @SLBus74467. 11 หลายเดือนก่อน +1

    අයියේ මගේ ඕඩර් එක Arrived at linehual office කියන එකට වැටිල දවස් 7ක් වෙනවා තාම ආවෙ නැහැනෙ ඒකෙන් කියන්නේ මොකක්ද අයියේ

    • @R-cm4qn
      @R-cm4qn 7 หลายเดือนก่อน

      mge dws 20k bn adata..arrived at linehaul office withri

  • @DaYs_2023
    @DaYs_2023 10 หลายเดือนก่อน

    UV thiyenne tracking numbr eke. Ethakota mona curier services ekenda enne

  • @ajithnishantha-jm8mc
    @ajithnishantha-jm8mc 11 หลายเดือนก่อน

    AE anthimata XYH fardar express eke tracking number eka gahuwata passe Not Found kiýala watenawa

  • @pramithajay9861
    @pramithajay9861 ปีที่แล้ว +2

    මගේ Custom එකෙන් Leav වෙලා දැන් දවස් තුනක් වෙනවා ඒත් මගේ Commenline එකේ item State - Processing තියෙන්නේ දැන් දවස් 3ක් තිස්සේ ඇයි ඒ මොකක්ද කරන්න පුලුවන්

  • @Praniya_Official
    @Praniya_Official ปีที่แล้ว

    දැන් ආයෙත් new order දාන්න පුලුවන්ද?? 🤨

  • @geeth960
    @geeth960 ปีที่แล้ว +1

    LP වලින් පටන් ගන්න ට්‍රැකින් නම්බරයක් තියෙන්නේ.ඊට යටින් latest tracking numberකියලා UA වලින් පටන් ගෙන VU වලින් අවසන් වෙන තව tracking number එකකුත් ආයෙ තියනවා.මොකක්ද ඒ කුරිය කම්පැනි එක.confused වෙලා ඉන්නේ😂

  • @nirmalc3388
    @nirmalc3388 10 หลายเดือนก่อน +1

    Badu tika enna kain aliecpress eka delete wela ,dn ewa awill ahthe me anidda enna thiynne ewa ei ned ewa,kohomd ewa gnne ganna puluwand kiynnko

  • @sachithdissanayake7608
    @sachithdissanayake7608 ปีที่แล้ว

    Odder id or passcode enter is wrong kiyla enwa.
    Hari number eka dunnee eth oya wdhta ma thama enneee mkkda krnda one kiynda ko

  • @user-zf2yr1fv6u
    @user-zf2yr1fv6u 7 หลายเดือนก่อน

    Commonline එකට කෝල් දහයකට වඩා ගත්තා එනවා එනවා කීවට තාම ආවේ නෑ... දැන් මාස එක හමාරක්

  • @pathumdasanayaka4135
    @pathumdasanayaka4135 ปีที่แล้ว

    Bro මගේ LP tracking number තියෙන oder එකක් අදට මාසයයි දවස් 10 වගේ වෙනවා තවමත් නැහැ..
    මොකක්ද කරන්න පුලුවන්

    • @DashParrOfficial
      @DashParrOfficial ปีที่แล้ว

      අද ආවා ඕඩර් 4ක්. මාස 2 ගියා එන්න 😁

  • @yasithanawod867
    @yasithanawod867 11 หลายเดือนก่อน

    Ziping Code එකේ අන්තිම නම්බරේ වැරදිලා නම් මොකද්ද වෙන්නෙ.Order එක එන්නැද්ද

  • @PrabuddhaMusic
    @PrabuddhaMusic ปีที่แล้ว

    plz reply me.....අයියෙ tracking number එක ගන්න කලින් මන් කන්ෆොම් කරා දැන් ඔඩර් එක එන්නේ නැති වෙයිද tracking number එක දැන් ගන්නෙ කොහොමද 😢😢

    • @kasun-4411
      @kasun-4411 ปีที่แล้ว +1

      Pc ekein log wela balanna oder items wala tiyennwa !

  • @user-bl9mq8rq9r
    @user-bl9mq8rq9r 2 หลายเดือนก่อน

    Mage eke thiyenne Arrived at destination country kyla ethanin ehata update ekk nane mkd mnd order eka damme march18

  • @danushikaliyanage4651
    @danushikaliyanage4651 10 หลายเดือนก่อน +1

    මගේ නතර වෙලා තියෙන්නෙ import customs clearance complete කියන තැනින්. ඒ කියන්නෙ තාම cental mail exchange එකේ නේද?

    • @ComicCuts426
      @ComicCuts426 9 หลายเดือนก่อน

      Mageth ethanin nawathila thiyenne, oyage eka deliver wunada

  • @sandyapriyangani2196
    @sandyapriyangani2196 ปีที่แล้ว

    Aiye matara ta orders enawada common line express eken

  • @PraveenZV
    @PraveenZV ปีที่แล้ว +5

    Rs 7000ක වගේ speaker එකක් departure from customs කියල තියෙනනේ දැන් දවස් 3 ක විතර ඉදන්.common line එකෙත් නෑ item එක.Estimated delivery date එක expire වෙන්නේ අනිද්දගෙන්.
    තව ටික දවසක් බලල dispute open කරනවා.

    • @sltecmaster
      @sltecmaster  ปีที่แล้ว +4

      dispute order krnna estimate delivery date eka pahu wela dws 15k inna oni.

    • @amila7285
      @amila7285 ปีที่แล้ว +2

      common line eke oyage details gahuwama, error enawada? or order processing da?

    • @PraveenZV
      @PraveenZV ปีที่แล้ว +1

      @@amila7285 possessing තබා මොකක්වත් නෑ😢

    • @PraveenZV
      @PraveenZV ปีที่แล้ว +1

      @@sltecmaster ආ එහෙමද. කොහොම හරි ආවේ නැත්තම් බල බලා ඉන්නේ නෑ තව කල්

    • @supundevinda7167
      @supundevinda7167 11 หลายเดือนก่อน +1

      @@amila7285 Dawas 4ka idan processing, ehema wenne ai?

  • @dinukasadanuwan6675
    @dinukasadanuwan6675 8 หลายเดือนก่อน

    Thxx watinawa video eka ❤️‍🔥❤️‍🔥

  • @dineshkumara999
    @dineshkumara999 7 หลายเดือนก่อน

    මෙදවස් වල ඔඩර් කොරොත් දැන් ටැක්ස් වැඩි කරපු නිස ඔඩරෙ ටැක්ස් එක වැඩිවෙද ?

  • @ravindusanjaya8105
    @ravindusanjaya8105 11 หลายเดือนก่อน

    අයියෙ මන් දාපු oder එක්ක තාම traking updete කරලා නැ දැන් දවස් 9 වෙනවා අන්තිමෙටම traking updete එකෙ වැටිලා තියෙන්නෙ පිටත් විමෙ ප්‍රවාහන මදියස්තානයට පැමිනියා කියලා එත් තාම මොනවත් traking updete වෙලා නැ මොනවද කරන්නෙ එකට

    • @ashihimaya
      @ashihimaya 11 หลายเดือนก่อน

      Mget ehemi.commonline d

  • @navodyasewwandi1896
    @navodyasewwandi1896 11 หลายเดือนก่อน

    Aiye mge thiyennee out of delivery kiyl eth mt lbun nee mokd krnne parsel ek ennth common line ekn mokd krnne

  • @rajithdarshana8721
    @rajithdarshana8721 ปีที่แล้ว

    Ru කියලා traking number එන පාර්සල් එන්නේ කුරියර් එකෙන්ද

  • @ThisaraWishwajith05
    @ThisaraWishwajith05 10 หลายเดือนก่อน

    මම order කරපු එකේ district එක දාන්න තියෙන එකට other කියලනේ දැම්මේ මොකද කරන්නේ order එක ලංකාවට ආවට පස්සේ මොනවත් කරන්න බැරිද order delivery company එක fardar company එක

    • @Mr_sani468
      @Mr_sani468 9 หลายเดือนก่อน

      Order eka aawada bn

  • @nuwansampath7829
    @nuwansampath7829 ปีที่แล้ว

    Mamath odar aka anna kalin comfrom odar kara dan mata mokuth balannath ba mata aye a odar aka ganna kramayak nadda

  • @Madhu.....296
    @Madhu.....296 ปีที่แล้ว +1

    Mage nam dapu order okkoma awa sathi dekath deka hamarath athulatha kisima prashnayk une na

  • @sethmibhagya
    @sethmibhagya 7 หลายเดือนก่อน +2

    Delivered කියලා තියනවා order එක අතට හම්බුන් නැහැ නෙ

  • @DilkinawodiAbekon-bz6bo
    @DilkinawodiAbekon-bz6bo 10 หลายเดือนก่อน

    Ayye oya kiuwa wage parcels app eka gaththa eke dan thiyenne departed kiyala thanaka e kiuanne mokadda

  • @nadeeshatharindi1365
    @nadeeshatharindi1365 10 หลายเดือนก่อน +12

    Arrived at linehual office කියලා වැ⁣ටිලා දැන් මාසෙකට වැඩී ඊට පස්සේ මුකුත් නැහැ update එකක්.ඇයි එහෙම වෙන්නේ 😥😥

  • @amila7285
    @amila7285 ปีที่แล้ว

    nuwara komlek neh, mn address eke pena tiken hoyagatte, math othanin harila thama gedara enne. 😁😁😁

  • @cnniro7827
    @cnniro7827 ปีที่แล้ว +1

    AECP ewa enne common line eken witharada?

  • @tenisonwanniarachchi8095
    @tenisonwanniarachchi8095 ปีที่แล้ว

    Mage order eka den sathiyaka idan newathila thiyenne gampaha kiyala pennawa. July20 thamai mt labenna thibune. Mn mokakd meekata karanns oni? Please reply kranna😢

    • @thisangadewmina2523
      @thisangadewmina2523 8 หลายเดือนก่อน

      Aawada bn mageth gampaha newathila tracking

  • @user-wp1oi6wd1q
    @user-wp1oi6wd1q 11 หลายเดือนก่อน +1

    මගේ ඕඩර් එක ආවේත් නෑනී. එන්න තිබුණේ අගෝස්තු 17 ඒත් ආවේ නෑනී තවම

  • @_movie_time_0
    @_movie_time_0 ปีที่แล้ว +1

    Mt mage oder ak sri lankawat awa kiyl penneth nh oyge thiynn vidiyt kisima deyk penne na ne

  • @senuo3235
    @senuo3235 ปีที่แล้ว +5

    AECP numbers එන්නෙ commenline courier එකෙන්.. හරියටම estimate date එකටම ගෙනල්ල දුන්නා ගෙදරටම 😊❤️

    • @thisurilakshika4576
      @thisurilakshika4576 ปีที่แล้ว +2

      Mt nam.thama na sathi dekak parakkui estimate date ekata wada😢

    • @ashihimaya
      @ashihimaya 11 หลายเดือนก่อน

      ​@@thisurilakshika4576hambund

    • @kawindakawinda9047
      @kawindakawinda9047 8 หลายเดือนก่อน

      colombo awatada oya ?

  • @kavindyaindunilgamage
    @kavindyaindunilgamage 9 หลายเดือนก่อน

    Mage oder eke out of dilivery kiyala thinne eth mata thama oders tika lebune ne ai ehema wenne

  • @Madu23323
    @Madu23323 4 หลายเดือนก่อน

    Courier service එකේ නම හොයාගන්න විදිහක් නැද්ද එක එක ඒවා තියෙනවනෙ

  • @oveesaomani2807
    @oveesaomani2807 2 หลายเดือนก่อน

    Aneee mageee order ekath deleverd successful kiyaka thiyanawa but gedharata awee nanee

  • @ireshmadushan4680
    @ireshmadushan4680 ปีที่แล้ว

    Aiye order eka package delivered kiyala thiyenne e kiyanne order eka koheada thiyenne

  • @SriCricketer
    @SriCricketer 11 หลายเดือนก่อน

    Kandy හා Kandy-Outer එකේ වෙනස මොකක්ද මචං? Kandy කියන්නේ ටවුන් එක විතරයි ද?

    • @Teehi_Reha
      @Teehi_Reha 4 หลายเดือนก่อน

      Andy outer kandy town eken pita kenek dammam iomanata order eka enawa.e kiyanne tawn eken pit a wenna oni.mokada kandy kiyala dammam mage order parakku una

  • @user-po9eq1gi4o
    @user-po9eq1gi4o ปีที่แล้ว +1

    Tracking noumber eka issaraha (S00000 )s ekath ekka 0 kihipayak watila thiyddi eka enne sl post ekenda ??

  • @THIWANKA888
    @THIWANKA888 ปีที่แล้ว +1

    aiye browsr eken dapuwama mage thanking balanna bane😢

  • @gayanhatarasingha914
    @gayanhatarasingha914 11 หลายเดือนก่อน +1

    Free shipping over lkr 3.380 මෙහෙම තිබෙන ඕඩර් එකක.බාන්ඩය ලැබුනම ගෙවීමක් සිදුකරන්න වෙනවද.

    • @R-cm4qn
      @R-cm4qn 7 หลายเดือนก่อน +1

      gewann oni na..3380 wadi item wlta free shipping..

  • @NikeshalaEdirisooriya-gc4nj
    @NikeshalaEdirisooriya-gc4nj 8 หลายเดือนก่อน

    Ayye mge odr ek distryc ektm avith eth addres issue kiyal pennanawane😢ekt mokd krnne

  • @YathashaIndumini
    @YathashaIndumini 7 หลายเดือนก่อน +1

    Delivery attempt unsuccessful .recipent uncontactable by delivery personnel කියලා වැටිලා තියෙන එකට මොකද කරන්න ඕනේ 🤔

    • @ayeshalakmali3577
      @ayeshalakmali3577 7 หลายเดือนก่อน +1

      Mageth ohoma thibila davas 3 kata passe ava

  • @shevoniiddamalgoda3831
    @shevoniiddamalgoda3831 7 หลายเดือนก่อน +1

    Deliverd කියලා tracking වල පෙන්නනවා....ඒත් මට කිසිම දෙයක් ලැබුනේ නෑ. මට ආයේ ඒ order ටික ගන්න විදිහක් නැද්ද?😢

    • @shevoniiddamalgoda3831
      @shevoniiddamalgoda3831 6 หลายเดือนก่อน

      @@user-ey2mk1yv8h එකක් ආවා ඊයේ.තව දෙකක් එන්න තියෙනවා...එයිද දන්නේ නෑ .🫠

  • @craftsforall4337
    @craftsforall4337 9 หลายเดือนก่อน +3

    Arrived at departure transport hub කියලා ආවා. එතනින් පස්සෙ දැන් දවස් හයක් වෙනවා traking update wenne na ne.. ai ee 😢

  • @puppieshome4329
    @puppieshome4329 11 หลายเดือนก่อน

    Mage traking kalama dawas 14 parcel eka hirawela kiyala watenawane😢ekata mkd krnna ona

  • @user-km5ow1bn4r
    @user-km5ow1bn4r 2 หลายเดือนก่อน

    Mage order eka common line express eken enne. Eka delivered kiyala watila thiyanawa. Eth mata eka thama labune na. Mata mokadda mekata karanna ona aiye. Plz reply