ඔයාගේ Orders වලටත් මෙහෙම කරයිද🥲 ? Commonline express අලුත්ම වංචාව | සැලකිල්ලෙන් ඉන්න | SL TEC MASTER

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ย. 2024
  • ඔයාගේ Orders වලටත් මෙහෙම කරයිද🥲 ? Commonline express අලුත්ම වංචාව | සැලකිල්ලෙන් ඉන්න | SL TEC MASTER
    #commonlineexpress #sinhala #sltecmaster #aliexpress #delivery #tracking
    Tags :
    aliexpress,aliexpress sinhala,aliexpress order,aliexpress review,aliexpress tracking,aliexpress order tracking,commonline express,aliexpress sinhala video,aliexpress coupon,aliexpress free shipping,aliexpress coupon sinhala,aliexpress delivery tracking,tracking aliexpress,how to track my orders on aliexpress,aliexpress order sinhala,postnl aliexpress tracking,how to track aliexpress orders,tracking aliexpress order,aliexpress tracking numbers

ความคิดเห็น • 792

  • @sltecmaster
    @sltecmaster  ปีที่แล้ว +52

    අලුත් වැඩක්, මගේ අලුත් චැනල් එකත් subscribe කරලා support එකක් දෙන්න 🙂👇
    youtube.com/@witchstudiolk

    • @realeyesstudio6111
      @realeyesstudio6111 ปีที่แล้ว

      Mata eyalaga wada karana num ekak dennako

    • @rubidunimesh596
      @rubidunimesh596 ปีที่แล้ว

      Commonline eke kandy branch eke location dnnwd oyaa

    • @mohammedanaz9517
      @mohammedanaz9517 ปีที่แล้ว

      ​@@rubidunimesh596hello math kandy, mn laga number ek thiyenava

    • @VIRAL_VIBE0405
      @VIRAL_VIBE0405 ปีที่แล้ว

      Commonline gampaha branch eke contact number eka denna puluwanda

    • @dspaindustries
      @dspaindustries 9 หลายเดือนก่อน +1

      Commonline කියලා නෙමෙයි ඔය delivery service එකට නම දාන්න තිබ්බේ., Foxline කියලා

  • @SisiraJayawardena
    @SisiraJayawardena ปีที่แล้ว +55

    මම ali එකේ agent කෙනෙක් එක්ක chat කලා. එයාට දාන්න පුලුවන් හැම detail එකක්ම දැම්මා මේ වීඩියෝ එකත් දැම්මා පුලුවන්නම් comments බලන්න කියලා. ඒත් එයාට එතනින් complaint දාන්න බෑ. එයා කිව්වෙ dispute එකක් දාන්න කියලා. මට පේන එකම option එක තමයි ආවෙ නැති හැම order එකටම අපි හැමෝම dispute දාලා refund අරගෙන ඒ හැම එකේම දාන්න ඕන description එකේ මුන් ගැන කියලා. එයාලා ඇක්ශන් එකක් ගන්නේ ලොකු noise එකක් ආවොත් තමයි. ඒකෙ පොඩි risk එකක් තියෙනවා හැබැයි sellersලා පව්. සමහර අය ලංකාවට shipping නැති කරන්න පුලුවන්. හැබැයි ali එකෙන් මුන් හරහා orders එවන එක නතර කරයි. අපි ඔක්කොම එකතු වෙලා එහෙම කලොත් මේක නවත්තගන්න පුලුවන් වෙයි. එහෙම නැත්නම් මුන් එන හැම order එකම කොල්ලකනවා. 😒 තව පාරිබෝගික අධිකාරියට complain කරන්න පුලුවන් වෙයි. ඒත් මේ ලංකාව නිසා ලොකු දෙයක් වෙයි කියලා හිතන්න අමාරුයි.
    එක අතකට හිතෙනවා මේක ලංකාවේ online selling platforms වලින් ගහන ගේමක්ද කියලා කාලෙන් කාලෙට වෙන වෙන නම් වලින්. හිතන්නකො අපි ඔක්කොමලා මේ වගේ issues නිසා safe නැති නිසා ali එකෙන් orders දාන්නෙ නැතුව තියෙන option එක විදියට ලංකාවේ ඔය කියන platforms වලින් වැඩි ගානට (ali එකෙයි ලංකාවෙ ඒවගෙයි ගනන්වල වෙනස අමුතුවෙන් කියන්න ඕන නෑනේ) orders දාන්න වුනොත් එයාලට හම්බෙන ලාබෙ කොහොමද කියලා. මේ වගේ මෙහෙම කඩාකප්පල්කාරී ගේමක් ගහන්න වියදම් වෙන සල්ලිත් එයාලා ලේසියෙන් හම්බකරයි. මතකනෙ කොරෝනා කාලේ ali එකෙන් බඩු ගේන්න බැරි වුන නිසා මෙයාලා up වුන up වීම. අදටත් අල්ලගෙන ඉන්නෙ ඒකනෙ. ඉතින් එයාලට තියෙන එකම බාධකය aliexpress.
    නිකමට හිතුනෙ 😌

  • @nishantha222
    @nishantha222 ปีที่แล้ว +44

    මගේ orader වලට වෙලා තියෙන්නේ ඕක commonline නම් මහා ජරා ආයතනය ක්.... අසාධාරණයට ලක් වූ හැමෝම එකතු වෙලා මොකක් හරි කරන්න බලමු

    • @Chamaracpama
      @Chamaracpama 10 หลายเดือนก่อน

      We have taken legal actions

    • @Inspiringbeats47
      @Inspiringbeats47 6 หลายเดือนก่อน

      මේවට නීති නැද්ද මේ රටේ..කාලකන්නි හැත්තක් බ්න් මුන්

    • @aishaz.marikkar2475
      @aishaz.marikkar2475 6 หลายเดือนก่อน

      ​​@@Chamaracpamaplease ඔයාලව contact කරන්න පුළුවන් ක්‍රමයක් දෙනවද කරුණා කරලා

    • @user-sh9qp8dx3f
      @user-sh9qp8dx3f 3 หลายเดือนก่อน

      Yes bro we have to do something

    • @HariContent
      @HariContent 2 หลายเดือนก่อน

      අදාල branch ekakata ගියානම් හරිනෙ commenline ekata

  • @sahan_sanjaya
    @sahan_sanjaya ปีที่แล้ว +118

    commonline එකේ.. අර ඉස්සරහා ඉන්න අස්සයා වෙනුවට..නරියෙක් දාගන්න ත්බ්බේ.

    • @sahan_sanjaya
      @sahan_sanjaya ปีที่แล้ว

      @@nimasharoshi3720 නරියා කපටියා ඉබ්බ ගෙ වැඩ හිමින්.. එ්හින්දා දෙන්නම mix කරලා දාන්නෝන😅

    • @fiverrlogoanimation
      @fiverrlogoanimation ปีที่แล้ว +4

      නරිය වේගෙ වැඩි බන් ගොලුබෙල්ල කියල දැම්මනම් හරි

    • @d123blaster
      @d123blaster ปีที่แล้ว +3

      ai ban lankawa mehema une...
      kisi deyak hariyata kara ganna bari ratak meka...😢😢😢

    • @sahan_sanjaya
      @sahan_sanjaya ปีที่แล้ว +1

      @@d123blaster ekanam aththa. 😥

    • @Hello-du9xg
      @Hello-du9xg ปีที่แล้ว +2

      රනිල්ව දාන්න තිබ්බේ

  • @lahiru2002
    @lahiru2002 ปีที่แล้ว +20

    ඔයානම් සුපිරියක් අයියේ... නීති කිුයාමාර්ග ගන්න ඕන ඔයවගේ වෙනකොට..

  • @pathumshanaka4701
    @pathumshanaka4701 ปีที่แล้ว +35

    ගොඩක් වටින තව කට්ටියට දැනගන්න මේ වගෙ වීඩියෝ එකක් දාපු එක❤️

  • @user-ir7zp3gi6n
    @user-ir7zp3gi6n ปีที่แล้ว +11

    මේකට ඉක්මනටම අපි එකතු වෙලා මොකක් හරි කරන්න ඕනේ උන් බඩු අරන් විකුනගන්නවද කොහේදෝ බව් ඒකෙත් කරේ ඒකනේ

  • @chutikkigirl3166
    @chutikkigirl3166 ปีที่แล้ว +40

    මෙහෙම දෙයක් වුනාම ගොඩක් අය පාඩුව දරාගෙන කටවහන් ඉන්නවා, ඒත් හැමෝම එකතුවෙලා ආයේ මෙහෙම දෙයක් නොකරන්න මෙයාලට පාඩමක් උගන්වන්න ඕන 😏😤

  • @j.edirisinghe.9738
    @j.edirisinghe.9738 ปีที่แล้ว +10

    Thanks brother video එකට.. මගෙත් oders කීපයක්ම තාමත් ලැබුණෙ නෑ..oders වැඩි නිසා වෙන delay එකක් කියලයි හිතුවේ.. වෙලාව හරි වගෙයි ගේමට බහින්න.. අපිටත් මෙහෙම කරනවනම් මොනවත් නොදන්න අයගෙ oders කොයිතරම් return කරන්න ඇත්ද fake remarks දාලා..commen line neh..🤔🤔 again tnx vry much brother..

  • @menakamadumali
    @menakamadumali ปีที่แล้ว +41

    SL post එකෙන් ආපු oders මෙච්චර කල් කිසිම ප්‍රශ්නයක් නැතුව සති දෙකෙන් ආවා. Delivery company වලින් එන ඒවා මාස ගනන් පරක්කු වෙනවා. මගේ oder එකක් මාස දෙකක් පරක්කු නිසා මං call කරා. දවසකට call 10ට වඩා ගත්තා දවස් 3ක්. Call කරාට පස්සෙ තමයි tracking update වෙලා තියන්නෙ. තාම පාර්සල් එක නෑ. මේ company එක aliexpress එකෙන් අයින් කරලා දාන්න බැරිද අපිට

    • @danushkanayanajith7037
      @danushkanayanajith7037 ปีที่แล้ว +1

      ow. ehema mokakhari thiyenawanam ekenma karanawa, monamahari widihak thiyenawanam commonline eken enne nathi widhata gennanna maru.

    • @user-bb4ci3cp6h
      @user-bb4ci3cp6h ปีที่แล้ว

      traking number s akuren patan gannavanam sl post da

    • @chathuk87
      @chathuk87 ปีที่แล้ว

      Consumer affaires akata complaint karanna berida

  • @YasharaNadiniwickramaarc-wz2lq
    @YasharaNadiniwickramaarc-wz2lq 7 หลายเดือนก่อน +6

    Lk DEX thama Hoda.... Daraz express

    • @HewaLakra
      @HewaLakra หลายเดือนก่อน

      Delivery attempt failure,Can't contact with customer මෙමෙ වැටිලනේ බන් ඕකෙන් ඒ මොකෝ

  • @chamara8477
    @chamara8477 ปีที่แล้ว +5

    Aliexpress gana mn aiya tm ithim apit me dewal pahadili krl denwt godk thanks aiye 🎉❤

  • @AmazingdayOut
    @AmazingdayOut 11 หลายเดือนก่อน +2

    මටත් එහෙම උනා....
    😡😡🤮🤢
    මම මීට කලිනුත් ඕඩර් කීපයක්ම මගේ එකම ඇඩ්‍රස් එකට ගෙන්න ගෙන තියෙනවා. හැබැයි මේ පාර Delivery address is incorrect කියලා අප්ඩේට් වෙලා තියෙන්නේ. මගේ ඇඩ්‍රස් එක වැරදියි කියලා ඒක වෙන්න බැහැ කොහොමත් .....
    Thank you මේ ගැන දැනුවත් කරාට නැත්තං කිසි විස්තරයක් දැනගන්න වෙන්නෑ.

    • @kaleah1230
      @kaleah1230 5 หลายเดือนก่อน

      ඔයාට package එක හම්බ උනේ නැද්ද

  • @KvDream-pd5ij
    @KvDream-pd5ij ปีที่แล้ว +7

    Customers ලට එකතු වෙලා මේකට ක්‍රියාමාර්ගයක් ගන්න බැරිද ?

  • @ANURADHAnilakshana-k6d
    @ANURADHAnilakshana-k6d ปีที่แล้ว +11

    අපිට Aliexpress එකට කියන්න බැරිද මෙම වෙනවා කියලා

    • @aklshanz
      @aklshanz ปีที่แล้ว +1

      Agent kenek contact karagann amarui

    • @chinthakasadaruwan9811
      @chinthakasadaruwan9811 ปีที่แล้ว +1

      Mata cl karanna nambaekk pennana

    • @SisiraJayawardena
      @SisiraJayawardena ปีที่แล้ว +2

      මම ali එකේ agent කෙනෙක් එක්ක chat කලා. එයාට දාන්න පුලුවන් හැම detail එකක්ම දැම්මා. ඒත් එයාට එතනින් complaint දාන්න බෑ. එයා කිව්වෙ dispute එකක් දාන්න කියලා. මට පේන එකම option එක තමයි ආවෙ නැති හැම order එකටම අපි හැමෝම dispute දාලා refund අරගෙන ඒ හැම එකේම දාන්න ඕන description එකේ මුන් ගැන කියලා. එයාලා ඇක්ශන් එකක් ගන්නේ ලොකු noise එකක් ආවොත් තමයි. ඒකෙ පොඩි risk එකක් තියෙනවා හැබැයි sellersලා පව්. සමහර අය ලංකාවට shipping නැති කරන්න පුලුවන්. හැබැයි ali එකෙන් මුන් හරහා orders එවන එක නතර කරයි. අපි ඔක්කොම එකතු වෙලා එහෙම කලොත් මේක නවත්තගන්න පුලුවන් වෙයි. එහෙම නැත්නම් මුන් එන හැම order එකම කොල්ලකනවා හිඟන්නො. 😒 තව පාරිබෝගික අධිකාරියට complain කරන්න පුලුවන් වෙයි. ඒත් මේ ලංකාව නිසා ලොකු දෙයක් වෙයි කියලා හිතන්න අමාරුයි.

  • @manojchathurangha
    @manojchathurangha ปีที่แล้ว +2

    මගෙත් පාර්සල් එකකට ඔහොම කරලා තියෙන්නේ දැන් ඕකුන්. තව සතියක් විතර බලලා පොලු පාරක් දෙනවා commonline එකේ එකෙක්ට. පාර්සල් එකේ වටිනාකම නෙවෙයි ප්‍රශ්නේ කැරි වැඩ කරන්න හොද නෑ මිනිස්සුන්ට.

    • @shakthisurath4790
      @shakthisurath4790 11 หลายเดือนก่อน

      මටත් ඕකම කරා මුන්

  • @amilaniroshan5056
    @amilaniroshan5056 ปีที่แล้ว +18

    මටත් මේක දැනටමත් වෙලා තියෙන්නේ. කාලකන්නි ජාතිය🤮

  • @sunilpiyarathna2825
    @sunilpiyarathna2825 ปีที่แล้ว +5

    මගේ ඕඩර් එකටත් මම ඕඩර් එක බාර ගැනීම ප්‍රතික්ෂේප කලා කියලා අප්ඩේට් උනා

  • @user-nt1ey3wq6o
    @user-nt1ey3wq6o ปีที่แล้ว +13

    මගෙත් ඕඩර් 2ක්කට ඔහොම වෙලා 😢 අයියෙ එතෝට ඒ ඕඩර් අයෙ අපිට හම්බෙන්නෙ නැද්ද 😢 එහෙම උනොත් අපරාදෙ අපෙ සල්ලි

    • @thilinipiumali1864
      @thilinipiumali1864 ปีที่แล้ว +3

      Fb pgae eke tiyi hamom comment krnnko 😡🙏 eylt order awe na kiyla pleaseeee 👍

  • @madukamaduka9056
    @madukamaduka9056 ปีที่แล้ว +3

    මේ වීඩියෝ එක කරන කෙනාට මෙහෙම උනාද කියන්න මම දන්නේ හැබැයි මගෙ ඕඩර් එකත් commoline එකෙන් ආවේ සති 2න් ඩිලිවර් කරා.අනේ මන්දා ඉතින්.

    • @sltecmaster
      @sltecmaster  ปีที่แล้ว

      Dn delivery krnwa. Me video dakala minissu complain karata psse

  • @rayanmark1920
    @rayanmark1920 ปีที่แล้ว +2

    මම මේ වීඩියෝ දැනුයි දැක්කේ මේක ගැන ඔයා මොනවිදිහෙන් හරි අලි එක්ස්ප්‍රස් එකට දැනුම් දෙන්න ඔීන. මේගොල්ලෝ වටිනා නොවට්නා කියාලා නැතුව බඩුමුට්ටු හොරා කන ජාවාරම් කරනවා වෙන්න පුලුවන් ඔයා මේකට වහාම නීතිමය පියවර ගන්න නැත්තන් අහින්සක දුප්පත් මිනිස්සු ගොඩක් අමාරුවේ වැටෙන්න පුලුවන්. තව තවත් බලාඉන්න එපා කොහොම හරි ලංකාවේ මේතත්වය පිලිබදව අලී එක්ස්ප්‍රස් එකට දැනුම් දෙන්න ක්‍රමයක් හොයාගන්න. මේ රටේ ඩිලිවරි කොම්පැනි තියා මිනිස්සු ගැනවත් කිසිම විශ්වාසයක් තියන්න බෑ.

  • @almorawaka
    @almorawaka ปีที่แล้ว +1

    Common line express එකේ මේ ප්‍රශ්නෙ මටත් වුණා, එක පැකේජ් එක ඩිලිවර් කරන්නැතුව delivered කියලා දාල තිබුන. අනිත් පැකේජ් එක delivery attempt failed කියලා, මම කෝල් කරල agent කතා කරල ගොඩක් අමාරුවෙන් තමයි හොයාගත්තේ, මම හිතන්නේ මේ ප්‍රශ්නය ali express එකට කීවනම් ඒගොල්ලො වෙන deliver company එකක් හොයල ගනි, අද delivery කරපු එක්කෙනා කිව්වා company එක deliver කරන්න බැරි ගොඩක් පාර්සල් තියෙනවා කියලා, දැන් වෙලා තියෙන්නේ ඒගොල්ලන්ගෙ capacity නැති එක.

    • @BushahiraHusni
      @BushahiraHusni 9 หลายเดือนก่อน

      Marath wela tiyenne me de thamai, eth prompt express eke delivery karanne nethuwa delivered kiyala dala tiyeno! Oya kohamade oyage parcel tika gatthe?

  • @chamalprabhashwara8187
    @chamalprabhashwara8187 ปีที่แล้ว +3

    මල්ලි මම මේ වෙනකොට 35000 විතර බඩු ඕඩ කරලා තියෙනවා ඕඩකරලා තාම සතියයි මම කොළඹ අවට කනෙක්. බඩු ආවෙ නැත්තං අපිට ඔය කියන තැනට යන්න බැරිද ඔයා ළඟ ඔය කියන commonlineලගෙ address එකක් හොයාගෙන තියෙනවද එහෙම තියෙනවනම් පොඩ්ඩක් මට දාන්න මල්ලි ලොකු උදව්වක්🙏 first time තමයි aliexpress එකෙන් බඩු ගෙන්නන්නෙ

    • @sltecmaster
      @sltecmaster  ปีที่แล้ว +2

      commonline Colombo head office eka google map eke balala hoyagen ynna brother, 4n nbs ekakwt answer krn na. me mn call krpu nb ekwth dn wda krn na.

    • @chamalprabhashwara8187
      @chamalprabhashwara8187 ปีที่แล้ว

      @@sltecmaster thanks bro man balannam👍

  • @dulajmanjula6144
    @dulajmanjula6144 9 หลายเดือนก่อน +2

    මටත් අද උනා මේ වැඩේ. බලාගෙන හිටපු parcell එකක්. Deliver time updated 🥲🥲🥲 call එකක්වත් ගත්තෙ නැතුව

  • @chrysanthafernando7358
    @chrysanthafernando7358 ปีที่แล้ว +10

    YES. Same thing happened to me..Still waiting for the item to be delivered

  • @gamingwithsithum6700
    @gamingwithsithum6700 11 หลายเดือนก่อน +2

    Delivery attempt unsuccessful. Delivery time updated 😖
    අයියෙ මට ඔඩර් එක එන් නැතිවේද .

  • @sonly2022
    @sonly2022 ปีที่แล้ว +2

    delivery කරන කෙනා මට කෝල් එකක් දුන්නා මට town එකට එන්න කියලා මම ගියම අයෙ කෝල් එකක් අරගෙන කිව්ව ඔයාගෙ package මේහෙට වැරදිලා ඇවිත් තියෙන්නේ කියලා එයා කිව්වා ඒ නිසා ගෙනත් දෙන්න බෑ කියලා හෙට එවන්නම් කියලා කිව්වා ඒත් තාම නෑ

  • @eshansrinath4939
    @eshansrinath4939 ปีที่แล้ว +5

    මේ company එක ali express එකෙන් අයින් කරන්න විදිහක් නැද්ද

  • @nisalnethsara1874
    @nisalnethsara1874 ปีที่แล้ว +11

    අයියේ මගේ දවස් 23 ක් ඉදන් කිසිම update එකක් නෑ arrived at transit county කියල තියෙන්නේ ඒ මොකද මේක එන්නේ නැතිවෙයිද😢

  • @pamalbeenu
    @pamalbeenu ปีที่แล้ว +11

    අද වැටිලා තියෙන්නේ ඩිලිවර්ඩ් සක්සස්ෆුල් කියලා, ඒත් ආපු මගුලක් නෑ, මට පේන්නේ මුං මංකොල්ල කනවා අපේ බඩු. ටෙලිග්‍රෑම් ශෲප් එකක් හදලා බලමුද? මොකද කියන්නේ?

    • @randikapradeep
      @randikapradeep ปีที่แล้ว +1

      අඩෙ මටත් ඔකමයි උනේ

    • @SubanHansaka
      @SubanHansaka ปีที่แล้ว +1

      Adeh matt ehemai bn ai e

    • @pamalbeenu
      @pamalbeenu ปีที่แล้ว

      @@SubanHansaka මුං බඩු ඩිලිව කරා කියලා බඩු උස්සනවා

    • @SubanHansaka
      @SubanHansaka ปีที่แล้ว +1

      ඒක කමයි බං මෙව්න් නන් හෙන ගමන්න ඕන කරන ඒවට

    • @SubanHansaka
      @SubanHansaka ปีที่แล้ว

      @sltechmaster ඉක්මනට මේ ගැන videi ekk oni bn

  • @nalakajayantha2299
    @nalakajayantha2299 ปีที่แล้ว +1

    මටත් ඔය වැඩේ ම උනා.. දවස් තුනකින් ලැබෙයි කියලා කිව්වා කතා කළාම. තාම waiting

  • @dn447
    @dn447 ปีที่แล้ว +3

    පුළුවන් තරම් මේ video එක share කරමු.

  • @user-ze7by4gx1v
    @user-ze7by4gx1v ปีที่แล้ว +7

    Estimated delivery date එක පහු වෙලත් ඕඩ්ර්ස් එනවද නැත්තම් දැන්ම refund කරන්නද🤔

    • @uthpalapitigala6511
      @uthpalapitigala6511 ปีที่แล้ว +1

      මගේත් ඒවා පැනලා තියෙන්නේ එ උනාට තව මාස 2ක් විතර ඉන්න පුලිවන් මාස 2ක් පහූනොත් ඔටො කන්ෆර්ම් වෙනවා එ කිට්ටු කරලා ආවෙ නැත්තම් ඩිස්පුට් ඔපන් කරන්න

  • @thushitv-8849
    @thushitv-8849 ปีที่แล้ว +2

    මගෙත් orders 4 ක් එන්න තියෙනවා.. ගොඩක් දවස්.. මමත් කෝල් කලා.. ඉකමනට බෙදන්නම් කියලාතමයි කියන්නෙ.. එක order එකක තියෙන්නෙ . මම පෝන් ආන්සර් කලේ නෑ කියලා.. අනිත් ඒවගෙත් එක එක හේතු..
    මේකට මොකක්ද කරන්න ඕනෙ කියලා වීඩියෝ එකක් දාන්න පුළුවන් නම්..
    මම අදත් උන්ට කතා කරන්න ඉන්නෙ..

  • @chinthakasadaruwan9811
    @chinthakasadaruwan9811 ปีที่แล้ว +1

    Mekata 😢kamplen karanna vidiye video eka danna naththan godak minissu asarana venawa good job brother 😊

  • @VoxKal3D
    @VoxKal3D ปีที่แล้ว +2

    අඩො මුන්ට හෙන ගහනවනෙ පට්ට ගානක orders ටිකක් දාල තියෙන්නෙ දෙකක් මුන්ගෙ ගාව කියල වැටෙන්නෙ. කෝල් answer කරන්නෙත් නැ සතියෙන් දෙනව කියනව මැසෙජ් වලින්. යකො බැයිනන් වෙන service එක්කට දෙන්න ඔනෙ.

  • @bandaraj8989
    @bandaraj8989 ปีที่แล้ว +6

    Orders දෙකක් දැම්මා එකම දවසේ දෙකම ලංකාවට ආවෙ එකක් ලැබුනා අනිත් එක ඔය කියපු විදියට ලිපිනය වෙනස් කරලා කියලා පෙන්වනවා. Order number එක commonline web එකෙ ගහලා බැලැවාම තවම ඒක pickup hub එකෙ සහ එහි නම ලිපිනය දුරකතන අංකය පෙන්වනවා නමුත් AECP No එක සදහන් කරන්නේ නැහැ. අනිත් එක පාර්සලය බාරගත් බවට අපෙන් කිසිම අත්සනක්වත් ගන්නේ
    නැහැ.මේ ගැන පාරිභෝගික අධිකාරියට දන්වන්න බැරිද.

    • @44Lakshitha
      @44Lakshitha ปีที่แล้ว

      Maget ohoma wela tiyenne address wrong kiyala

    • @rusharu6990
      @rusharu6990 9 หลายเดือนก่อน

      I also ordered 2. I got one. For another one it showing wrong number. What to do now?

  • @supunrajapaksha4834
    @supunrajapaksha4834 ปีที่แล้ว +12

    හැකියාවක් තියෙනවානම් මෙක ඉංගිසියෙන් කරන්න. එතකොට අන්තර්ජාතිකව බෙදා ගන්න ලෙසියි

  • @manoridilrukshi274
    @manoridilrukshi274 9 หลายเดือนก่อน +1

    මෙහෙම ආපු කාටවත්ම තාම order එක ආවෙ නැද්ද

  • @dspaindustries
    @dspaindustries 9 หลายเดือนก่อน +1

    Commonline කියලා නෙමෙයි ඔය delivery service එකට නම දාන්න තිබ්බේ., Foxline කියලා

  • @sunilpiyarathna2825
    @sunilpiyarathna2825 ปีที่แล้ว +3

    මට මේ ප්‍රශ්නයට දන්න කෙනෙක් උදව් කරන්න. මගේ පාර්සලය දින 21 ක් එකම තැන. arrived at departure transport hub (පිටත්වීමේ ප්‍රවාහන මධ්‍යස්ථානයට පැමිණියා) ඔතන දවස් 21ක්. අප්ඩේට් නැහැ.

    • @chamoddinujaya4994
      @chamoddinujaya4994 ปีที่แล้ว +1

      Mageth 21 wenida ethanamai hira wela thiyenne

    • @nisalnethsara1874
      @nisalnethsara1874 ปีที่แล้ว

      මගෙත් 😢

    • @pradeepmadushanka3855
      @pradeepmadushanka3855 ปีที่แล้ว +2

      ඕකට නම් කොමන්ලයින් එකේ වරදක් නෑ චීනේ හරි වෙන රටක හරි හිරවෙලා තියෙන්නේ තාම ලංකාවට ඇවිත් නෑ එහෙනම් හැබැයි මේ වගේ වැඩ කරන් නෑ ඕක අප්ඩේට් වෙයි ට්ක දවසකින් එහෙම නැත්තම් සෙලර්ට කියන්න

    • @achinijayasekara2361
      @achinijayasekara2361 ปีที่แล้ว +2

      ane mageth enne nathi weida😢😢

    • @chamoddinujaya4994
      @chamoddinujaya4994 ปีที่แล้ว

      @@pradeepmadushanka3855 man dispute ehekuth kokatath open krl thiyenne seller massage read karanne na

  • @Kaveepatabadige
    @Kaveepatabadige ปีที่แล้ว +1

    මටත් ඔහොම දවස් 2කකට කලින් ආවා...අද ඕඩර් එක ගෙනත් දුන්නා 🥲🙂😪

    • @thilinipiumali1864
      @thilinipiumali1864 ปีที่แล้ว

      Out for delivery watil dws kiykt passed order ek awe ,??

    • @Kaveepatabadige
      @Kaveepatabadige ปีที่แล้ว

      @@thilinipiumali1864 අදට හරියටම සතියයි

  • @chadudias6500
    @chadudias6500 ปีที่แล้ว +6

    නම්බර් වැරදී කියල මටත් ආවා.. ඒ account එකෙන් ගොඩක් orders දාලා තියෙනවා එතකොට එහෙම වෙන්නෙ නෑනෙ??

    • @upulwanshapura5526
      @upulwanshapura5526 ปีที่แล้ว +1

      අපි drone එකක් oder කරොත් එක අලන්නේ custom clear rence එකෙන්ද .. ඔයාගේ contac නම්බෙර් එකක් දාන්නකෝ

  • @rashmisiriwardana3061
    @rashmisiriwardana3061 10 หลายเดือนก่อน +3

    Delivery within 1-2 days kyl msg ekakuth awith contact karagnna bari una kyl delivery unsuccessful dala thibba.ape lagama thiyena branch ekata giyoth wade karagnna puluwan weida

    • @muthuhewage5137
      @muthuhewage5137 9 หลายเดือนก่อน +1

      Cntct nmbr werdi kyld oytt awill tiune.mtt ehm awill tiynw mkd krn one ekt 🥺

    • @rashmisiriwardana3061
      @rashmisiriwardana3061 9 หลายเดือนก่อน

      Mn Ali eke sellerta msg Kara labun na kyl.commonline ekata NM gththa answer kare na dawas ganak.eta passe tika dawasakin delivery eken call karalama packages tika genath dunna gedaratama.

  • @nimiyaofficial2286
    @nimiyaofficial2286 ปีที่แล้ว +3

    මටත් ඕක උනා දැන් අද දාල unsuccessful kiyala alawwe branch ekata okkoma giykoth kohoma 😢

  • @Nadun_bro
    @Nadun_bro ปีที่แล้ว +2

    මටත් උනා ඔක කෝල් ගත්තේ නැලු කෝල් ගන්න කොල් එකක් අරන් තියෙන්නේ එපැයි බොරු හු කොම්පැණියක් හෙන හතම ගහන්න ඔනේ ඔකට මොකක් හරි කරන්න විදියක් නැද්ද

  • @shehanvlogs5354
    @shehanvlogs5354 ปีที่แล้ว +3

    Ayye oyge odre ek thama awe nedd😢

    • @sltecmaster
      @sltecmaster  ปีที่แล้ว +2

      branch ekata gihin aran awa bro

    • @shehanvlogs5354
      @shehanvlogs5354 ปีที่แล้ว +1

      @@sltecmaster hri ayya thank you

  • @CHANUEDITZ-wz8gi
    @CHANUEDITZ-wz8gi 10 หลายเดือนก่อน

    මගෙත් orders දෙකක්ම සති දෙකක් විතර පරක්කු වෙලා තමයි ආවෙ. මහ කැත වැඩමයි කරන්නෙ අපේ උන්නම් 😒💔

  • @krishansankalpa6418
    @krishansankalpa6418 ปีที่แล้ว +1

    මමගෙත් දාපු ඕඩස් වගයකට ඔයවගෙ එඩ්‍රස් වැරදි කියල තිබ්බනෙ.මම මොකක්ද කරන්න ඕනෙ

  • @jbelectronics4997
    @jbelectronics4997 3 หลายเดือนก่อน

    ඔයා හරි.ජරා ආයතනයක් common line එක

  • @lahirudilshan3087
    @lahirudilshan3087 8 หลายเดือนก่อน +2

    Bw එකෙයි common line එකෙයි වෙනසක් නැ වගේ. ඕකොම වේ#&

  • @amilaniroshan5056
    @amilaniroshan5056 ปีที่แล้ว +7

    ගොඩක් වැදගත් video එකක්

  • @newithwijewardana7447
    @newithwijewardana7447 11 หลายเดือนก่อน +1

    මෙ common line එක සමාගම තනිකර බොරුවක් කරන්නෙ..call ගත්තා කියන්වා සමාගමට අන්තිම ට අර ගත්ත call ekk නැ..Items ek ඇවිලලා තියෙන්නේ කියනවා..මෙකට report karala නීතිමය ක්‍රියා මාරගයක් ගත්තා නම් හරි

  • @adishananayakkara4470
    @adishananayakkara4470 ปีที่แล้ว +3

    හැබැයි මගේ ඕඩර්ස් නම් commonline express එකෙන් දවස් 30ඇතුලත මගේ ඕඩරේ ආවා

    • @sltecmaster
      @sltecmaster  ปีที่แล้ว +2

      සමහර ඒවා ඉක්මනට delivery කරනවා, සමහර ඒවා මේ විදියට කරනවා. පරක්කු වුනත් කමක් නෑ. මේ වගේ බොරු හේතු AliExpress එකට දාලා බොරුවක් කරන එකයි අවුල.

    • @chamodjanitha3482
      @chamodjanitha3482 ปีที่แล้ว

      ​@@sltecmasterayye mage order eka arrived departure transport hub kyla tynawa July 27 Ethanin ehta mkuth nene

  • @HariContent
    @HariContent 2 หลายเดือนก่อน

    Commenline එකේ branch එකට යන්න..
    එතනට තමයි colombo වලින් එන්නෙ..

  • @inokamalkanthi8687
    @inokamalkanthi8687 ปีที่แล้ว +2

    Cpex කියන්නේ ඒකටද ? මගේ Order ගොඩක් එයාලා යටතේ එන්නේ 🙂

    • @sltecmaster
      @sltecmaster  ปีที่แล้ว +1

      ow Commonline express

  • @user-bu2xl2in7u
    @user-bu2xl2in7u ปีที่แล้ว +1

    Ada ude vatila mgeveka delivery attempt unsuccessful kiyla

  • @thennakooncv8495
    @thennakooncv8495 ปีที่แล้ว

    මේක ඇත්තක් මගේ පැකේජ් එකකුත් එකපාරම මගේ ටවුමට ඇවිල්ලා කියල පෙන්නුවා මං කෝල් කරල ඒක හාර අවුස්සව්වට පස්සෙ දැන් ඒක හරියටම tracking පෙන්නනවා..මුං පට්ට හොරු ,මුං කරන්නෙ අපි එක්කො කෝල් ආන්සර් කරේ නෑ කියල නැත්තන් ඇඩ්‍රස් වැරදි කියල පැකේජ් එක උස්සන එක....

  • @ChandanaandKaushi
    @ChandanaandKaushi 9 หลายเดือนก่อน +1

    මල්ලි මටත් ඔය දෙම උනා අද AE-XYH කියන එකෙන් ඔය දෙමයි උනෙ මමත් KANDY ඉන්නෙ මොකද කරන්නෙ මෙකට....

  • @asithadunuwila562
    @asithadunuwila562 ปีที่แล้ว +1

    මගේ ඕඩර් එක කෑගල්ලට අවිල්ල කියලා පෙන්නනවා.කෑගල්ලේ කොමන්ලයින් එකේ නම්බර් එක ඔයා ලග තියනවද

  • @renukaMahathelge
    @renukaMahathelge ปีที่แล้ว +4

    අයියේ මගෙ ඕඩර් එක දාලා දැන් ටිකක් දවස් ඒත් ඕඩර් එක update වෙනවා ආයෙ tracking update එක නැති වෙලා මුලට යනවා ඇයි ඒ 🥺

  • @ROLEX_Zer
    @ROLEX_Zer 5 หลายเดือนก่อน +1

    යකෝ මගේ ඕඩර් එකක් මට බාරදීලා,මන් අත්සනුත් කරා කියලා දාලා😂

  • @prabuddhar
    @prabuddhar ปีที่แล้ว +1

    තුන් පාරක් මාව චාටර් කරා.. ගිහිල්ල හොයන් ගිහින් බැනලා බඩු ටික ගත්තෙ.. අනික ඒකෙ riders ලා හිතං ඉන්නෙ උන් චන්ඩි කියලා.. නොන්ඩි කරලා යැව්වෙ. සක්කිලි

    • @binalipoornima2368
      @binalipoornima2368 4 หลายเดือนก่อน

      eylava Contact krgnn number ekk kiynna puluwanda

  • @isandunethmira6694
    @isandunethmira6694 ปีที่แล้ว +2

    oka matah una. call karama rate nathi boru kiyanawa... balu ballek na delivery karanne... moda ralak inne oke

  • @VHub-toon
    @VHub-toon ปีที่แล้ว +1

    මගේ ඕඩර් එක සතියක් commonline එකේ තිබිලා ඊයේ ආවා..

  • @shahidaibrahim2917
    @shahidaibrahim2917 10 หลายเดือนก่อน +1

    mageth mehemamai. call ekak aranwath ne "delivery attempt unsuccessfull". mat complain karanna ine.
    hebei delivery company eka "FARDAR EXPRESS" hondai kiyalai kiyanne.

  • @hasarangiyuresha5407
    @hasarangiyuresha5407 ปีที่แล้ว +3

    අයියෝ මටත් මේක වෙලා තියෙන්නෙ එහෙනං.. හැබැයි මං අලි එකට complain කරල තියෙන්නෙ adress already correct කියලා

  • @sharmilawijithasiri4607
    @sharmilawijithasiri4607 ปีที่แล้ว +4

    Okunta cl krma cut krnwa. Ans krnh ballo. Network busy kyla passe watenwa. 😡😡😡

  • @sidathsagara5767
    @sidathsagara5767 ปีที่แล้ว +1

    Kohomin kohoma hari common line ekath bw wage una nee😶😶😶

  • @shuaibahmadh8227
    @shuaibahmadh8227 ปีที่แล้ว +4

    yes bro. Same thing happened to me. Still waiting for the item to be delivered. how to get my package.

  • @shanukadilshan3563
    @shanukadilshan3563 ปีที่แล้ว +3

    මටත් කිව්වා කොල් අන්ස්ර් කරේ නැ කියලා. ආයේ රිටන් කරා කියලා. අයේ සති 2කින් එවනවා කිවුවා.

  • @MaheshKumara-mt9zu
    @MaheshKumara-mt9zu ปีที่แล้ว +3

    Delivery attempt unsuccessful ඕඩර් අපට හම්බෙනව නේද,නැති වෙන් නැහැනෙ නේද අයියෙ ?

  • @dinashdinash7798
    @dinashdinash7798 ปีที่แล้ว +5

    මගෙත් දැනට ඔය විදිහට තමයි tracking update එක තියෙන්නේ 😢

    • @nandananimal7622
      @nandananimal7622 ปีที่แล้ว

      aduma tharamin refund karaganna labune nee kiyala damala.ethakota oyage salli labenwa. ethakota godak ehema wenakota aliexpres eke company eka blacklist wei

  • @gayveen7612
    @gayveen7612 4 หลายเดือนก่อน

    ලංකාවේ කුරියර් අය හොරෙන් ගන්නවද මන්ද. බඩු ලැබුනේ නැතිව delivered කියලා වැටෙනවා ට්‍රැක් වෙනවා. මට කීප දවසක් උනා. Refund කරෙත් නැහැ. Customer delivery address change කරා ලු. අදටත් බඩු නෑ. Refund නෑ

    • @dilshanwickrama1999
      @dilshanwickrama1999 4 หลายเดือนก่อน

      affata 😢 matath delivered kiyala watenawa. badu na

  • @SachithaWhickramasinghe-mr5lz
    @SachithaWhickramasinghe-mr5lz ปีที่แล้ว +3

    අයියෙ මගෙත් commonline express එකෙන් රු.10000 කට වැඩි පැකේජ් එකක් එන්න තියෙනව.estimated date එකත් පහු වෙලා සතියක් විතර වෙනව .traking වෙල පෙන්නනව out for deliverd කියලා මන් මොකද අයියෙ කරන්න ඕනෙ තාම මගෙ පැකේජ් එක නෑ...🥺😢

    • @thilinipiumali1864
      @thilinipiumali1864 ปีที่แล้ว

      mageth ohmi tm na .. mn banala comment dmm FB page ekta mn nm atha arinne na oyt ehm krnna eyl nmbs waradi kiylaa passe kiynwlu 😪

    • @SachithaWhickramasinghe-mr5lz
      @SachithaWhickramasinghe-mr5lz ปีที่แล้ว

      එයාලගෙ ලගම branch එකට ගිහින් බැලුවනම් හරියයි. conatrct නම්බර්ස් වැඩ නෑ එයාලගෙ

    • @sltecmaster
      @sltecmaster  ปีที่แล้ว +4

      eyalawa contact karagen oyage gewal walata lagama branch ekata ynna oni. eth eyalwa dn contact kra gnna ba eka nb ekkwt wada na.

    • @SachithaWhickramasinghe-mr5lz
      @SachithaWhickramasinghe-mr5lz ปีที่แล้ว

      Seeduwa branch ekata giyama eyala commonline express neme kiyanava😢

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia ปีที่แล้ว +1

    good job

  • @yashi8726
    @yashi8726 ปีที่แล้ว +1

    මගෙත් order එකක් එන්න තිබුණේ august 17.ඒත් තවම නෑනේ.මගේ පළවෙනි order එක😢😢

  • @todaystorytime
    @todaystorytime ปีที่แล้ว +1

    මගෙත් order 9ක් දාල තියෙනවා තාම එකක්වත් හම්බුනේ නෑ 😢 දැන් මාසයක් විතර

  • @dejavu1754
    @dejavu1754 ปีที่แล้ว +4

    Mageth items dan 15 withara hira wela thiyanawa mama items 100 wada genawa kisima awulak nathuwa dan tika dawasaka idan thama awula?

  • @bhasineemanage433
    @bhasineemanage433 ปีที่แล้ว

    Mage order ekkuth awe na me commonline nisa..thanku me wage video ekak dala danuwath karat❤

  • @ajanthajayasekara7862
    @ajanthajayasekara7862 4 หลายเดือนก่อน

    මගෙත් ඔහොම වුනා.... Track කරනකොට ෆෝන් නම්බර් එක වැරදියි කියලා පෙන්නනවා

  • @hirudias7285
    @hirudias7285 10 หลายเดือนก่อน +3

    මගේ order එකේ tracking updates වල මුලින්ම phone number එක වරදි කියලා අවිත් තිබ්බා. ඊට පස්සේ එදාම delivered කියලා update වෙලා එත් මට package එක අවේ නෑ😢 2023:10:23 delivered වෙලා කියලා පෙනන්නේ එත්කොට මට order කරපුවා දැන් හම්බෙන් නැති වේයිද😢💔

    • @acehern
      @acehern 8 หลายเดือนก่อน

      oyage order eka hambunada?

    • @hirudias7285
      @hirudias7285 8 หลายเดือนก่อน +1

      @@acehern Na😭💔

  • @lifehack532
    @lifehack532 ปีที่แล้ว +1

    Aiye mata ada mage oder eka labunna e unata.. mata mage oder eka delivered kiyala pennanawa ...mata labeida aiye oder eka...

    • @acehern
      @acehern 8 หลายเดือนก่อน

      order eka hambunada?

  • @thimiraieshan3222
    @thimiraieshan3222 ปีที่แล้ว +1

    නිතිමය ක්රියාමාර්ග ගන්න විදිහ ගැන විඩියො එකක් දාමු මාත් අන්තිමට දාපු ඔඩර් දෙක දවස් 6යක් තිස්සෙ ලංකාවට ආව විතරයි වෙච්ච දෙයක් නැ

    • @sltecmaster
      @sltecmaster  ปีที่แล้ว

      E gana video ekk damma mama.

  • @dineshsuranga2448
    @dineshsuranga2448 ปีที่แล้ว +1

    මටත් ඕක ඕන තරම් වෙලා තියෙනව. කෝල් කරලා ජාතිය ඇමතුවම පහුවෙනිදට ගෙනල්ල දෙනවා...

    • @ashihimaya
      @ashihimaya ปีที่แล้ว

      😂

    • @DilenyaKarunaratne
      @DilenyaKarunaratne ปีที่แล้ว

      @@ashihimaya ow mamath ehema kala. Eelaga dawasema genalla dunna

  • @mriduva3984
    @mriduva3984 ปีที่แล้ว +7

    Phone number එක වැරදි කියලා මටත් ආවා

    • @hasithajanithsc2807
      @hasithajanithsc2807 10 หลายเดือนก่อน

      ​@@isharakarunarathna4469ado komada contact karaganne

  • @kushannadhula1136
    @kushannadhula1136 ปีที่แล้ว +1

    මටත් ඔයාට උන දේ වෙලා තියෙන්නේ අපිට මේක Ali Expres එකට දන්වන්න බැරිද

  • @hemaligamage8742
    @hemaligamage8742 ปีที่แล้ว +1

    mage ordera hambunne nane
    makada karnne

  • @CHANUEDITZ-wz8gi
    @CHANUEDITZ-wz8gi 10 หลายเดือนก่อน

    ඔය වගේ ඒවට කරන්න ඕන cash on delivery දාල බඩු ගෙන්නන එක 😒💔

  • @priyanjikatheekshana1354
    @priyanjikatheekshana1354 ปีที่แล้ว +4

    මගේ ඕඩර් 3ක් ආවේ නෑ තාම🙂💔commonline එකට කතා කරන්න බැලුවා ඒත් හරියන්නේ නෑ පස්සෙ වට්සැප් මැසේජ් එකක් දාල බැලුවා ඊට පස්සෙ tracking number එක දුන්නම Id is invalid කියල කිව්වා මන් ඒකට මොකක්ද කරන්නේ😪💔දැන් ඕඩර් එන්නත් ගොඩක් කල් ගන්නවා😓💔

    • @nandananimal7622
      @nandananimal7622 ปีที่แล้ว

      refund damala salii ganna badu labune nee kiyala. ethakota ee company ekata aulak enawa ali expresss eken

    • @user-ij4ws2dk8y
      @user-ij4ws2dk8y 10 หลายเดือนก่อน +1

      Whatsapp number eka දීපන් කො මට

  • @dilmimalshamarambage
    @dilmimalshamarambage ปีที่แล้ว +1

    අනේ මගෙ order එකක් දාලා දැන් ගොඩක් කල් දැන් ඉයේ බලද්දී මගෙත් ඔහොම red color එකක් ඇවිත් contact number එක වැරදි කියලා දාලා.. එකට මොකද්ද කරන්නේ..

  • @regmaelec9654
    @regmaelec9654 9 หลายเดือนก่อน

    මමත් 1.99$ තියන බලූටූත් ඉය පෝන් 2 හෙඩ් ටෝච් 1ඕඩර් කරා මසයකට විතර පස්සේ කූරියර් 1කතාකරල කීවා රු2935 කස්ටම් චාජස් තියනවා කයලා ඔය කෑලි 3ටම ගියේ 2000 විතර 2935 කස්ටම් චාජස් ගෙවන්න ඕනද ? මන් කීවා රිටන් යවන්න කියලා.අපිට ඒ සල්ලි ආය ගන්න පුලුවන්ද?

  • @rivinudimath2477
    @rivinudimath2477 ปีที่แล้ว

    ඔව් අපිටත් ඔඅය දේම උනා..ලංකාවට ඇවිල්ලා සතිදෙකකට විතර පස්සෙ call කරාම තව දින හතරකින් order එක එනවා කිව්වා ඒ දින හතර බලලා call කලාට answer කරන් නෑ msg තිබ්බහම දවස් දෙකකින් විතර reply කරනවා custermer order එක cansel කරලා කියලා අපි එහෙම cansel කරේ නෑ ඊට පස්සෙ අපි msg කලා අපි කවදද order එක cansel කලේ කියලා .ඊට පස්සෙ කියනවා ඒක නෑවත ගම්පහ තියෙන්නේ කියලා..කොහොම නමුත් order තාම නෑ දවස් හතරකින් එයි කියලා msg කරාම reply දානවා..මේ වගේ දේවල් වලට ගන්න ඕන ක්‍රියාමාර්ගය දැනුවත් කරලා ඉක්මනට video එකක් දාන්න..

  • @skymultishop9635
    @skymultishop9635 ปีที่แล้ว +2

    උන්ට බෙදාගන්න බැරිනම් ඉක්මනින් බෙදන්න පුලුවන් කුරියර් වලට දුන්නනම් ඉවරනේ. අඩු ගනන් දාලා ඔක්කොම ඕඩර් ටික අරන් බෙදන්න පරක්කු කරනවා. බොරු ට්‍රැකින් දාලා කියනවා උන් නෙවෙයි ඒවා අප්ඩේට් කරන්නේ කියලා

  • @SubanHansaka
    @SubanHansaka ปีที่แล้ว +1

    Mage pennw oder ek delivard kiyl eth thama mat labune ne ai e ane dnn kenek kiynnako

  • @hashanchinthaka757
    @hashanchinthaka757 ปีที่แล้ว +2

    Tracking number එක s අකුරෙන් පටන් ගන්නවනම් sl post එකෙන් නේද එන්නේ

  • @youcenon
    @youcenon ปีที่แล้ว

    මම aliexprss platinum member කෙනෙක්. මෙතෙක් හම්බඋන චාටර්ම එක commonline.

  • @deshanabeysekara9533
    @deshanabeysekara9533 ปีที่แล้ว +2

    Mage wetila thynne.. recipient refused delivery kiyala..😡😡😡😡😡
    Mama rajagiriyata gya unge warehouse ekata..un ethanin balala q a..tama DD ekelu thynne kiyala.. wena area eke branch ekak.. mage eka enda one.. rajagiriya ekata.eth meh pakku yawala thynne..ranala ekata.. den hodama wede tama.. unwa hoyan ghn baduwa ganna eka.. ethanin..munge location hoyagana tam amaruma..redda

    • @amilagcc
      @amilagcc ปีที่แล้ว

      එහෙම ගිහින් ගන්න පුලුවන්ද බං . රාජගිරියේ කොතනද ඔය අම්බලම තියෙන්නේ

    • @deshanabeysekara9533
      @deshanabeysekara9533 ปีที่แล้ว

      @@amilagcc cooray road eke digatama gihin 3 junction eken wamata demma gaman unge warehouse eka thiyanwa,e are eke bedanda etanta awilla nam hari,gihin balala kiypnko mko kiyanne kiyala

  • @Tate_direction
    @Tate_direction 4 หลายเดือนก่อน

    මගෙත් delivery attempt failed කියල traking update උනා.. ඒත් ඊට පස්සෙ දවසෙ order එක ආව...

  • @nadeera755
    @nadeera755 ปีที่แล้ว +5

    age oder eka dan dawas 18k thisse kisima tracking update ekak na ACP delivery eka hara thamai enne