ලේ පැල්ලම් නෑ පිටපැත්තේ...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • In this world, people come with an inborn desire to love and to be loved. That is the seed of divinity in every one of us. Daham Pahana promotes and wishes to bring it out into action in communities.

ความคิดเห็น • 296

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 ปีที่แล้ว +3

    අපේ මවුබ්ම විනාශය කරන්න දුෂිත දේශපාලුවන්.මොනතරම් වාට්නා රටක්ද.නැති කරන්නේ .ත්‍රිවිධ හමුදාව.එකතුවෙලා මේ දූෂිත දේශපාලුවන්ගෙන් .රට බේරා ගන්න ඇත්තටම හරිම ලස්සන වැඩසටහනක්

  • @maneldammika3775
    @maneldammika3775 4 ปีที่แล้ว +17

    අපේ අභිමානය වීරෝධාර රණවිරු වන් ආරක්ෂා ව රැකවරණය යි .ඔබ සැමට තෙරුවන් සරණයි . චාර්ල්ස් සහෝදර තුමනි ඔබට දිගාසිරි වේවා

  • @anulaswarna8354
    @anulaswarna8354 4 ปีที่แล้ว +7

    යුද හමුදාව කියන්නෙ මම හරිම ආදරය කරන අය ගොඩක් ගොඩක් ජය වේවා 🌹🌹❤️❤️

  • @indukulathunga9807
    @indukulathunga9807 4 ปีที่แล้ว +40

    ආදරණිය බ්‍රදර් චාල්ස් ඔබ තුමා මගේ රටතුළ කරන මේ උතුම් මානුෂිකත්වයේ සියලු ක්‍රියාවන් ඉතා අගය කරමි. හොඳ දේ ප්‍රතික්ෂේප කරන ලෝකයක ඔබ තුමා මේ සියලු දේ නොනවත්වා ඉදිරියට කරගෙන යනමෙන් ඉල්ලා සිටිමි ජේසු පිහිටයි 🙏

  • @gardihewageivan3320
    @gardihewageivan3320 4 ปีที่แล้ว +31

    කඳුල වැඩසටහනට දීර්ඝ ආයුෂ ලැබෙිවා..❤

  • @SaudiArabia-s5s
    @SaudiArabia-s5s 4 ปีที่แล้ว +30

    රැකදේවා සියලුම දෙවියන් අපේ රණවිරුවන් ❤️❤️❤️❤️❤️❤️

  • @KalyaniKalyani-o4i
    @KalyaniKalyani-o4i 3 หลายเดือนก่อน +1

    මම මේ වැඩ සටහන බලන්නේ සෞදි අරාබියේ සිට. අවුරුදු 4kata ඉස්සර මේ වැඩ සටහන kelath මට නම් අද kela වගේ දැනෙනවා. මට මගේ රට ගැනත් හමුදා සෙබළුන් ගැනත් ඇති වන්නේ ඉමහත් සෙනෙහසක්. හදවතින්ම aderei ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @jennyfernando4610
    @jennyfernando4610 4 ปีที่แล้ว +15

    හරිම විශිෂ්ටයි..ඔබතුමා ඇතුළු 'කදුල' කණ්ඩායමටත් අප මව්බිම රකිනා "රණවිරුවන්ටත්' ජයෙන් ජය!!!

  • @sriyanik6597
    @sriyanik6597 4 ปีที่แล้ว +20

    ඔබ තුමාට ජේසු පිහිටය් මම හරිම ආදරෙයි 3 ව්ද හමුදාව ට

  • @shamalimudalige4234
    @shamalimudalige4234 4 ปีที่แล้ว +18

    ජෙසු පිහිටයි සුබම සුබ දවසක් වේවා 🙏🌻🌻🌹🌹🌹ඔබ තුමා ඇතුළු සියලුම දෙනාට 👩‍👩‍👧‍👧🌻

  • @samanamarakone
    @samanamarakone 4 ปีที่แล้ว +8

    චාර්ල්ස් සහෝදරයාගේ වැඩසටහනක් බැලුවම හොඳ බණක් ඇහුවටත් වඩා ප්‍රයෝජනවත් බවයි මට හැගෙන්නේ. ඔහුගේ වැඩසටහන් තුලින් මම ප්‍රථම වතාවට ගීතයක නියම රසය විදින්නට ඉගෙනගත්තෙමි. ඔබට බුදුසරණයි.

  • @ladda8746
    @ladda8746 4 ปีที่แล้ว +29

    විඩියෝ එක සුපිරි පට්ටම ..ඉදිරියටම යන්න සුබ පැතුම් බලනව හැමදාම චැනල් එකට ආදරෙයි

  • @zongmobile5521
    @zongmobile5521 11 หลายเดือนก่อน +1

    Ape Rawana obai brother.Deergsushama wewa.

  • @PriyankaRamyalatha
    @PriyankaRamyalatha 10 หลายเดือนก่อน

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි මේ වැඩ සටහන ලස්සන ට කරනවා

  • @kumarianmoa8142
    @kumarianmoa8142 3 ปีที่แล้ว +23

    මගේ රටේ මගේ සහෝදර රණ විරුවනේ ඔබලා දකින විට හදවතට දන්නේනේ පුදුම ආඩම්බරයක් හදවතින්ම ආදරෙයි 😘😘😘😘😘

  • @MANOJ-ci3xv
    @MANOJ-ci3xv ปีที่แล้ว +1

    අපේ සිංහ පැටවූ ලේ, මස් නහර, ඇට මිදුලු දැන් දීලා බේරාගත් මගේ රට
    කාලකන්නි දේශපාලුවෝ එකතු වෙලා විනාස කරා😔
    ඕකුන්ට ශාප වේවා
    ඕකුන් විදවන දවස වැඩි ඇතක නැහැ

  • @sajithkumar2953
    @sajithkumar2953 4 ปีที่แล้ว +3

    අභිමානවත් හරවත් වැඩ සටහනක් ඇත්තටම දැනෙන සතුට වචන වලින් කියන්න බෑ අපේ වීරෝධාර රණවිරැවන් වෙනුවන් මේ සිදුකලාවු වැඩ සටහන චාල්ස් ඇන්තනී පියතුමනී උබ තුමාට මෙවන් හරවත් වැඩසටහන් තව තවත් කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඔනේ 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰

  • @c.p.1554
    @c.p.1554 4 ปีที่แล้ว +59

    හිතට දැනෙන්නේ වචන වලින් කියන්න බැරි සතුටකි . ලොකු පිපිදීමක් ,🌹🌹🌹🌹🌹🌹 ස්වාමීන්වහන්සේ නමක් ඔබ තුමාට විරැද්දව කතා කරලා තිබුණා . ලොවේ ලොව්තුරුබුදු පියාණන් ටත් විරුද්ධවාදීන් හිටියා නම් ඔබ තුමාට නැති වෙන්නේ නැහැ නේද , තෙරුවන් සරණයි ... ❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @niluscreations
    @niluscreations 4 ปีที่แล้ว +47

    මිහිකත සිපගෙන මිය ගිය ඇත්තොයි සුර පුරයට කැදවා ගත්තේ 😘😘😘 ....මට නම් කෑගහල අඩන්න පුලුවන් ඒ සින්දුව ඇහෙනකොට...

    • @gunarathnagamage
      @gunarathnagamage ปีที่แล้ว

      Obatùma apata sampathaki

    • @hiruninisansala2287
      @hiruninisansala2287 ปีที่แล้ว +1

      @@gunarathnagamage hv
      ñbouu u nbk jm uk mumlio mmmmpum nolum n bbñjj n m liuķ

    • @sudrmabasnayaka
      @sudrmabasnayaka 11 หลายเดือนก่อน

      È14
      😮❤w

    • @MenuThilo
      @MenuThilo หลายเดือนก่อน

      ❤❤❤
      පපුව පැලෙන්න එනවා..

  • @madn..marasingha
    @madn..marasingha 9 หลายเดือนก่อน

    Kadulu vadasatahanata nirrmathruvaraya saha.. Siyaluma denata suba pathanava idiriyatath mewni sundara vadasatahan karanna shakthiya dairrya labenna... A.. Vagema veerodara ranaviruvani numbalada hadapuri bhakthiyen piligannava.. Siyaluma denata theruvansaranai jesu pihitai Allah devi pihitai adare hamomtama.. Jayen jayama weva mage lak mauni... 🙏💐❤️🇱🇰

  • @sududhoni8763
    @sududhoni8763 4 ปีที่แล้ว +19

    ඇත්තටම ඔබතුමාගේ වැඩසටහන් ඉතාම අගය කරනවා ❤ හදවතිමිම 👍👍👍💚❤️💜️💚

  • @mareycroos423
    @mareycroos423 4 ปีที่แล้ว +60

    අපේ හමුදාවට අපි ගොඩක් අාදරේ

    • @කුමුදුනීකුමුදුනී-ඳ6ඬ
      @කුමුදුනීකුමුදුනී-ඳ6ඬ 4 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම අපි ආදරේ කරන්න ඕනේ නේද මොකද අපි නිසා අපේ හමුදාව ගොඩක් වෙසෙනවා නිදිමාරාගෙන කමක්නෑ ඒ මොකද අපිට තියෙන ආදරේ නිසා ඇත්තටම මම නං ගොඩක් ආදරෙයි මගේ රටේ රත්තරං හමුදා සෙබළුන් සැමදේනාටම බූදුසරනයි සියලුම දෙනාට

    • @gaminipushpa5471
      @gaminipushpa5471 4 ปีที่แล้ว

      @@කුමුදුනීකුමුදුනී-ඳ6ඬ Mage hamudavata budiudaranay

  • @sududhoni8763
    @sududhoni8763 4 ปีที่แล้ว +35

    අපේ හමුදාාවට දිර්ගායු

  • @priyanthidevika3106
    @priyanthidevika3106 4 ปีที่แล้ว +6

    ඇස්වලින් වැටෙන කඳුළු අනන්ත appramanai.mage සියලුම රණවිරුවන්ට මගේ asirwada.mage පුතා හමුදාවේ .ඉදිරියට යන්න budungeda,සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @pradeepliyanage4102
    @pradeepliyanage4102 4 ปีที่แล้ว +2

    චාල්ස් තෝමස් සහෝදර තුමනි, ඔබතුමා මේ ගන්නා උත්සාහය ඉතාමත්ම ඉතා අගනේය මම ඔබට හිස නමා ආචාර කරමි. යෝධ ශක්තිය ලැබේවා ! මා ප්‍රාර්ථනා කරමි .එහෙත් හදන්න ඔනේ දමිළ බසින් දමිළ මිනිස්සුගේ හිත,ඔබවාගේ කෙනෙකු දමිළ මිනිසුන්ට බිහි වේවායි ප්‍රාර්ථනා කරන්නෙමි. අපි ඔහුනට හොඳ පාලකයන් බිහිවේවා කියා ප්‍රාර්ථනා කරන්නෙමු .අපිටත් එය එසේම වෙන්නෙමු.🇱🇰දිනේවා!🇱🇰දිනේවා!🇱🇰මව් බිම දිනේවා මේ🌎 ලොකේ අංක 1 ට මාතෘ භුමිය වැජබේවා! ජයෙන් ජයම වේවා !ජේසු පිහිටයි!!!✝️🙏✝️🇱🇰 බුදුසරණයි !!!☸️🙏☸️🇱🇰

  • @gaminiperera4333
    @gaminiperera4333 4 ปีที่แล้ว +10

    හරිම සන්තෝෂයි අද කදුල අපේ හදවතේ ගැස්ම

  • @nisanthikumarasinghe1077
    @nisanthikumarasinghe1077 3 ปีที่แล้ว +2

    මම හරි ම ආසාවෙන් බලනවා. ඔබ තුමා හොදින් පැහැදිලි කරනවා. ඔබ තුමාට ගොඩක් පින්.

  • @mageokkoma6056
    @mageokkoma6056 4 ปีที่แล้ว +3

    තුන් හෙලේ හැම මව්වරුන් ලය කිරි එරී ඇත උන් නමින්,,,ඇග කිලිපොලා යනවා පට්ටම ආඩම්බරයක් දැනෙන්නෙ හිතට .අම්මාවරුන් ගොඩක් ලැබුනා කියල දැනෙන ඒ සතුට හමුදාවෙ ඉන්න අයට ගොඩක් දර්යක්

  • @malidunuwila7171
    @malidunuwila7171 4 ปีที่แล้ว +6

    තෙරැවණ්සරණයි .සියලුදෙනාගේම මනස ස්වපත් වෙිවා.වෛර කෙුා්ධ දුරැ වෙිවා .ධාර්මිස්ධ සමාජයක් උදාවෙිවා!🌷ුු🌷

  • @thushariliyanaga1968
    @thushariliyanaga1968 4 ปีที่แล้ว +1

    බුදුසරණයි .රණවිරුවන්ට .ගොඩක් .දුකයි .රණවිරැවනි.ඔබ.ගැන.

  • @priyanthidevika3106
    @priyanthidevika3106 4 ปีที่แล้ว +2

    Mgee රණවිරුවන්ට දළදා සමිඳුන්ගේ පිහිටයි ඩුබායි

  • @deepikawarnakulasuriya1317
    @deepikawarnakulasuriya1317 4 ปีที่แล้ว +7

    මේවගේ දේවල් වලටත් unlike කරන උන් ඉන්නවනේ ,ඔබ තුමාට තව තවත් ඉදිරියට යන්න සක්තිය ලැබේවා,එන හැම බාදකයන්ම ජය ගෙන මේ වැඩ සටහන ඉදිරියට කරගෙන යෑමට අවශ්‍ය සක්තිය ලැබේවා,ජේසු පිහිටයි ඔබතුමාටත් ඔබතුමාගේ කන්ඩායමටත් 💐💐💖💖

  • @erangimalsha6962
    @erangimalsha6962 ปีที่แล้ว +2

    ඇඟ හිරි වැටෙනවා අපේ රණවිරුවන් ඒ විදියට දකිනකොට❤❤❤❤

  • @dnjdjdbdjdjfjf9954
    @dnjdjdbdjdjfjf9954 4 ปีที่แล้ว +7

    මම මෙ කදුල අහන ගමන් පාරෙ යනව මගෙ වහනය ස්පිඩිි එක 80 වට තිබුන මම නොදැනිිිම වහනය 110 යට ස්පිඩිි වෙලා සතුරට ලයදි මිස මැරැනේ නැ ලේ පැල්ලමිි නෑ පිට පැත්තේ බුදු සරනයි ජේසු පිහිටයි පියතුමනි

  • @sadu8641
    @sadu8641 9 หลายเดือนก่อน

    ❤❤❤බුදුසරණයි....සියලුම දෙනාට❤

  • @jennyfernando4610
    @jennyfernando4610 4 ปีที่แล้ว +49

    පෙර මග බලාගෙන හිටියේ අලුත් වැඩසටහනක් කොයි වෙලාවෙ එයිද කියල හරිම සතුටුයි.. විදේශගත අපි

    • @sriyanik6597
      @sriyanik6597 4 ปีที่แล้ว

      Mamath a wage aniwaryenma balanawa

    • @chrisssoysa1549
      @chrisssoysa1549 4 ปีที่แล้ว +1

      Brother Charles you are gift of God has given .to this world Jesus said I'm the way truth and life .You are a example of that Jesus word Thank You

    • @Neranjala-z4n
      @Neranjala-z4n 10 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @SunilShantha-c8p
      @SunilShantha-c8p 2 หลายเดือนก่อน

      😂O😢😮 0:48 😢😊​@@sriyanik6597

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 4 ปีที่แล้ว +3

    හොද වැඩසටහනක් .අපේ රටේ හමුදා සෙබළුන් ගෙ ඇතුලන්තය එලි දැකිමක් .ඇත්තටම හහරිම කාලොචිතයි.අපේ දරුවන් ට සහ වවැඩිහිටියන් ඇත්තටම ඔබ කිව් ආකාරයට අපේ ජාතික විරයන් රැක ගන්න උදව් කරන්නට පෙලබ්විමක්.ආදරනිය වදන් .ඔහුන්ට අහිමිවු ජිවිතයෙ හරි පැත්ත දැක්ක කිවොත් නිවැරැදි යි.අපේ ජාතියේ විරයො අපි රැක ගන්න ඔනා .ඔබ තුමාට තවත් එක ඉල්ලීම ක් කරන්නට කැමතියි .අපෙ අබාධයට පත්වුණු රනවිරුවන් වෙනුවෙන් ද මෙ තැනම තවත් වැඩසටහනක් කරන්නට ඔහුනගේ හිත් හදන්නට .රටේ උගත් අයට කරන්නට බැරි දෙවල් ඔබ තුමා මෙ වැඩසටහනින් පහදා දුන්නා .ඔබට සක්තිය ලැබේවා .ජයවෙවා .රනවිරුන්ට ජයවෙවා. බුදුසරණයයි .

  • @neelanshineela461
    @neelanshineela461 4 ปีที่แล้ว +1

    රණවිරැවන්ට .සතුටින්ඉන්න රටටවාසනාවක්සතුටුයි බුදුසරනයි හැදුවැඩුමාපියනි ඔයාලාසැමටත්බුදුසරනයි දෙවිපිහිටයි තිස්තුන්කොටියක්දෙවිරැකවර්නය ලැබෙවා .රටරැකගන්න ශක්තිය .දුන්ඔයාලට.ගොඩක්පින් .

  • @shalikaruwan2335
    @shalikaruwan2335 4 ปีที่แล้ว +5

    බුදු සරණයි අපේ රණ විරුවන් ට

  • @laksirivithanage7496
    @laksirivithanage7496 4 ปีที่แล้ว +1

    Lassana wada satahanak.sama wachenama methumage hodata pahadi karanawa.oba thumata dirgausha.

  • @m.k.dpriyadarshani1268
    @m.k.dpriyadarshani1268 4 ปีที่แล้ว +1

    ඔබ තුමාට තෙරුවන් සරණයි. දීර්ගායු ලැබේවා..

  • @Neranjala-z4n
    @Neranjala-z4n 10 หลายเดือนก่อน

    ලස්සන වැඩසටහන එකියනදේවල් ඉශ්ට සිද්ද වෙිවා සවුදිය

  • @kumarianmoa8142
    @kumarianmoa8142 3 ปีที่แล้ว +1

    මෙවන් වැඩ සටහනක් ලගට ගින්හින් නොලැබුවත් හදවතට දැනෙන සතුට කියලා නිම කරන්න බැ චාල්ස් බරදර් පිය තුමණි ඔබ‍ට තවත් මෙවන් වැඩ සටහන් කරන්න සක්තිය දෛර්යේ ලැබේවා පතමි ස්තුතියි ආදරෙයි 😘😘😘😘

  • @hishananuruddha5859
    @hishananuruddha5859 4 ปีที่แล้ว +2

    Very excellent sir. Proud up you and this programs, I love my country. I love my army, l am watch programs allwyss. Thnk you father,... Lord Buddha bless you and jesuss bless you.

  • @sriyanidms8934
    @sriyanidms8934 4 ปีที่แล้ว +4

    ඔබසියලුම දෙනාට සියලු.දෙවිපිහිටයි🙏🙏⛪⛪🙏🙏

  • @lahirusandaruwan7262
    @lahirusandaruwan7262 4 ปีที่แล้ว +3

    තුනුරුවන් සරණයි ඔබ තුමන්හට

  • @sanjeewarathnayaka2132
    @sanjeewarathnayaka2132 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි දිගටම කරගෙන යන්න

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 11 หลายเดือนก่อน +1

    🎉🎉🎉 කතාව ඇත්ත මහත්තයො 🎉🎉🎉
    🎉🎉🎉 මොකද මිනිහ ජනපති උනත් අගමැති උනත් කමක් නෑ 🎉🎉🎉
    හැබැයි මට මගෙ මිනිහ ඕන 🎉🎉🎉
    🎉🎉🎉 ගෑනිගෙ පැත්තෙනුත් එහෙම තමයි 🎉🎉🎉
    🎉🎉🎉 බිරිඳ අගමැති උනත් ජනපති උනත් 🎉🎉🎉
    🎉🎉🎉 මට මගෙ බිරිඳ ඕන 🎉🎉🎉

  • @fatinaz1191
    @fatinaz1191 4 ปีที่แล้ว +8

    👍😭♥️ May God bless my mother Lanka. We have to change as brother Charles said to make Sri Lanka a great country. May God give the courage to the forces.

  • @thenuja1kumarasingha452
    @thenuja1kumarasingha452 ปีที่แล้ว

    Jesu pihitie vitodaara rana viruwani. Oba siyalu denama ratata visala sampathak.. God protect you all and give strength ave braveness..🙏🏻🙏🏻🙏🏻🙏🏻💪💪💪💪

  • @MalikaMalikaa-v7u
    @MalikaMalikaa-v7u 10 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි ❤❤❤❤❤❤❤

  • @shelwee2695
    @shelwee2695 4 ปีที่แล้ว

    Apee sri lanka u dahamudawata jaya sri.theruwan saranai,devi pihitai.thunhelee.....sinha petau...natha un..rata.

  • @ciciliyaperera
    @ciciliyaperera ปีที่แล้ว

    Mama harima ආසාවෙන් carefully සවන් දෙන program hekak තමයි may brother ge කඳුළ වැඩසටහන .පරණ balapu hewa aye ayeth බලනවා god bless you brother තව තවත් ඉදිරියට may වැඩසටහන් දියත් කරන්න

  • @chandikuma21
    @chandikuma21 10 หลายเดือนก่อน

    ලස්සන හදවතක් තියෙන මනුෂ්‍යයෙක් අපේ රට හැදෙන්න නමි bratar චාල්ස් වගේ අය බිහි වෙන්නම ඔිනා ඔබට තෙරැවන් සරණයි !!!❤❤❤❤

  • @JohnGomezNilmini
    @JohnGomezNilmini 4 ปีที่แล้ว +7

    I 100 % agree with your ideas 👌👏👏💐

  • @S.Slva2808
    @S.Slva2808 4 ปีที่แล้ว +3

    brother charlie thomas piyathumani mee wedasaha sahatahan wedi diyunawa karagena yemawa shakthiya dahiraya labewaa jesus pihita

  • @chanakajayasooriya6781
    @chanakajayasooriya6781 4 ปีที่แล้ว +1

    සතුටුයි ලංකාවේ හමුදාව ගැන

  • @mhrohinirathnayka2318
    @mhrohinirathnayka2318 11 หลายเดือนก่อน

    බූදුසරනයී සීයලූදේනාටම❤❤සක්තීයකථවමහත්මයනේනී❤

  • @S.Slva2808
    @S.Slva2808 4 ปีที่แล้ว +2

    Ranawiruna oba siyaluma denaa yoda bala toada shakthiya mulu visiwayama parathawai kauru hitiyath apea ranawiruna obata siyaluma dewipiyani තෙරුවන් සරණයි

  • @ireshakumuduni8285
    @ireshakumuduni8285 4 ปีที่แล้ว +2

    Mama godak kemathi weda satahanak oba thumata me wage weda satahan karagena yanna sakthiya dahiriya lebewa. Budu saranai , jesu pihitai

  • @wasalajavindra7963
    @wasalajavindra7963 4 ปีที่แล้ว +3

    We respecting We loving our country, Our Aramy Always, tnx brother Charles.

  • @malidelana9673
    @malidelana9673 4 ปีที่แล้ว +4

    බුදු සරණයි ජේසු පිහිටයි.. අපි කවදත් ආදරේ කරන අපේ ත්‍රිවිධ හමුදාවට සියළුම දෙවියන්ගේ ආරෂාවයි .. ඒ වගේම මම ආදරේ කරන හදවතින්ම ගවුරව කරන චාල්ස් මැතිදුනි ඔබව සියළුම දෙවියන් ආරෂා කරත්වා..

  • @chandikuma21
    @chandikuma21 10 หลายเดือนก่อน

    ඔබට තෙරැවන් සරනයි !!!!!❤❤❤❤❤

  • @menuka6552
    @menuka6552 ปีที่แล้ว

    සිංහ පැටවු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rgtv9895
    @rgtv9895 4 ปีที่แล้ว +2

    Marama Lassanai ❤️❤️❤️....
    Theruwan Saranai Jesu pihitai hamotama 👏👏💐

  • @perera2374
    @perera2374 4 ปีที่แล้ว +2

    Very nice program. God bless you & my contry people

  • @neelanshineela461
    @neelanshineela461 4 ปีที่แล้ว

    රටරැකගන්න .ශක්තිය .දුන්රණවිරුවන්ට.දිර්ගායුස පතමි මෙතෙක් ඔබරටට කරපුසෙවයට ගොඩක්පින් හැදුවැඩුමාපියනි බුදුන්දැක නිවන්දකිවා තවත්මෙවැනිදේකිරිමට ශක්තිලැබෙිවා දෛර්යලැබෙවා මගෙපැතුම

  • @ishanka2008
    @ishanka2008 2 ปีที่แล้ว +1

    ඔබගේ උත්සාහයට මාගේ ප්‍රනාමය 🙏

  • @chandikuma21
    @chandikuma21 10 หลายเดือนก่อน

    හදවතින්ම ආදරෙයි අපේ රනවිරැවනි!!!මගේ මල්ලිත් රණවිරැවෙක් නමුත් අද මෙලොවින් සමු අරගෙන ගිහින්😪😪😪😪😭😭😭

  • @ravindulakshitha2473
    @ravindulakshitha2473 ปีที่แล้ว

    ❤Adarei.oba.siyalludenatama

  • @renukarenuka3720
    @renukarenuka3720 4 ปีที่แล้ว +3

    Lassanai theruwan saranai jesu pihitai 👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tharakasandaruwan8411
    @tharakasandaruwan8411 4 ปีที่แล้ว +1

    Mama budda darmaya adahana kenek..eth harima kamathi methumanta...a vagema hamudaavakata me vage vadasatahanak sadaha pamineema gana mamath hitapu hamduda soldaduve vidihata godak sathutu venava..budu saranai

  • @RavishaFernando-fi3wf
    @RavishaFernando-fi3wf ปีที่แล้ว

    Mage rattaran wastu Lara budusaranai

  • @NethuminiWeerasingha
    @NethuminiWeerasingha ปีที่แล้ว

    එසේම වෙවා

  • @LakithaLiyanage
    @LakithaLiyanage 15 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @ridwanroshan8647
    @ridwanroshan8647 4 ปีที่แล้ว +7

    This tremendous program One & only in da world... May Almighty bless you always brother... ❤️

    • @kalpanasenanayake4903
      @kalpanasenanayake4903 4 ปีที่แล้ว

      මිනිසුන්ට යහපත් සිතුවිලි කියා දෙන පියතුමනි තව තවත් ශක්තිය ලැබේවා දේශන පවත්වන්නට. දීර්ගායුශ ලැබේවා පියතුමනි.

  • @sanjusinha5028
    @sanjusinha5028 ปีที่แล้ว

    Theruwan saranai.ape siyaluma ranawiruwanta❤❤❤❤

  • @antonfernando7588
    @antonfernando7588 4 ปีที่แล้ว +20

    කාලකණ්ණි මීහරකුන් 30 k දැනට un like කරලා මේ වැඩ සටහන ටත් ,,

    • @apka4124
      @apka4124 4 ปีที่แล้ว +1

      honda de agaya karanna danne nete gonnuth ennawane ane.

    • @thusithasandaruwan8833
      @thusithasandaruwan8833 3 ปีที่แล้ว

      හැමෝම ඔබතුමා වගේ හිතන්නෑනෙ ඒ නිසා එයාලට හොද නෑ කියල හිතුන නිසා ,unlike කරල වෙන්න පුලුවන්

  • @amarosigesujeewadilhani5460
    @amarosigesujeewadilhani5460 3 ปีที่แล้ว +3

    Proud of Sri Lankan Army 🙏✍❤

  • @upulgunarathna3198
    @upulgunarathna3198 4 ปีที่แล้ว

    Me sundara minisagen apita jathiyata siduwena mehawara athi mahath,, samajata dena paiwudaya godak yahapath,, obata shakthiya dahiriya labennath bawubima wenuwen obege yuthukam idiryata karagena yanna shakthiya dahiriya labennath prarthana karanawa budu saranai 🌹

  • @rosanrosan9245
    @rosanrosan9245 4 ปีที่แล้ว +1

    theruwan saranai thrivida hamudawa athulu samatama🙇🙇🙇🙇🌷🌷🌷🌷🌹🌹🌹

  • @renupriyadarshani8291
    @renupriyadarshani8291 ปีที่แล้ว

    ❤ඔබ. තුමාට. දඉර්ශආවඍෂ. වේවා ❤❤❤

  • @rimmikashalani2300
    @rimmikashalani2300 4 ปีที่แล้ว +3

    මේ තමා නියම මනුෂ්‍යත්වය

  • @lakmaldissnayaka7015
    @lakmaldissnayaka7015 3 ปีที่แล้ว

    Niyamai lassne wadsathnk mama ham wadsathnnkm balnwa obtumage.

  • @ajadilukshifdo6355
    @ajadilukshifdo6355 4 ปีที่แล้ว +1

    ඔව්......අාදරේයි මගේ ලංකා.......ජේසු පිහිටයි

  • @indranielkaduwa2676
    @indranielkaduwa2676 ปีที่แล้ว

    God bless u Sri Lanka army...we salute u......

  • @asokakh1563
    @asokakh1563 4 ปีที่แล้ว +2

    Ape deshaye wirodara ranawiruwanta budu saranaii.obathuma ethulu sematath budu saranaii

  • @pradeepkumarathunga4798
    @pradeepkumarathunga4798 ปีที่แล้ว

    එල ආආආ😛😛

  • @ratnayakajrathnayakamudiyansel
    @ratnayakajrathnayakamudiyansel ปีที่แล้ว +5

    චාල්ස් ලොක්කා ඔය හමුදා නිලධාරීන් රාජකාරිය කරල ගෙවල්වල ට එනකම් ඇඩූකදුලින් හිටපු අයගේ හිත් වලට සහනයක් ගෙනාවෙ සේනාධිනායක ලෙසින් කටයුතු කරමින් ත්‍රිවිධ හමුදාව ට ඒ සදහා අනදුන් සේනාධිනායක නෙවෙයි ද, කියනවද

  • @asokaasoka7310
    @asokaasoka7310 4 ปีที่แล้ว +2

    Desapalana peti dekatama balanswa inna sir.....
    .....obata dirgayusa

  • @neranjanibarsenbach3639
    @neranjanibarsenbach3639 4 ปีที่แล้ว +1

    Grate god bless you

  • @LakshmanWeerarathna-w6n
    @LakshmanWeerarathna-w6n ปีที่แล้ว

    Weerarathna

  • @saduniperera9863
    @saduniperera9863 3 ปีที่แล้ว

    ආදරෙයි මගේ 🇱🇰 ලංකාවට

  • @MukkarrabKhan-we6jw
    @MukkarrabKhan-we6jw ปีที่แล้ว

    …excelant very nice spek

  • @ravinishantharaj1075
    @ravinishantharaj1075 4 ปีที่แล้ว +2

    Gotabaya janapathita jaya weva. Bs. Obathumatath bs.

  • @nethuliananya1880
    @nethuliananya1880 4 ปีที่แล้ว +6

    May God bless you all.

  • @siadalshmary6963
    @siadalshmary6963 4 ปีที่แล้ว

    Eaka aththa brother Charles ape aya pitarata innakota thiyena winya lankaawata paya thiyanakotama natikaranawa amathaka karanawa

  • @punchisamanali3020
    @punchisamanali3020 4 ปีที่แล้ว +1

    Ape Rate wirayoooooo...👌👌👌👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Deviyan wahansige Ashirwadayama Labewaaaa..👍👍👍👍👍👍👍👍👍👍

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 11 หลายเดือนก่อน +1

    🎉💓🎉💓🎉💓🎉 චිරණ් ජීවණ්තු 🎉💓🎉💓🎉
    🎉💓🎉🌺🎉💓🎉 චිරණ් ජීවණ්තු 🎉💓🎉💓🎉
    🎉💓🎉💓🎉🎉 ආයු රඛණ්තු ආවඩා 🎉💓🎉💓
    🎉💓🎉💓🎉මියගිය සියලුම සෙබළුන් 🎉💓🎉
    🎉💓🎉💓🎉 උතුම් නිවනින් 🎉💓🎉💓🎉
    🎉💓🎉💓🎉 සැනසීම ලැබේවා 🎉💓🎉💓🎉
    🎉💓🎉💓🎉 සියලුම ආබාධිත 🎉💓🎉💓🎉
    🎉💓🎉💓🎉 ඉක්මනින්ම නිට්⁣ටාවටම 🎉💓🎉
    🎉💓🎉💓🎉 සුවපත් වේවා 🎉💓🎉💓🎉🎉

  • @dhanurasi3473
    @dhanurasi3473 ปีที่แล้ว

    Oba tumatat siyalu rana viruwanwat siyalu davi dawatawanga arksawa raka dawa kadula wada satana digatama giniyanna